රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @Solo_Traveler2001
    @Solo_Traveler2001 Год назад +9

    මගෙ ජීවිතේ මාත් ආසම දේ ට්‍රැවලින්..මං කෙල්ලෙක් ඒ වුනාට දවසක මාත් ඔයා වගේ මේ ලංකාවෙ හැමතැනම ඇවිදින්න යනව.. 🥺💕 thank you solo ayye මේ රටේ ලස්සන අපිට මෙහෙම පෙන්නවට ❤️

  • @hkindika3374
    @hkindika3374 Год назад +2

    මේ වගේ තැනවලට යද්දි හොඳ විදුලි පන්දමක් හා ගුහා ඇතුලට යන්න කලින් ඉටිපන්දමක් පත්තු කරලා යමක රඳවලා ඇතුලට යවලා නිවෙන්නේ නැතිනම් පමණක් යන්න. ස්වභාවිකව නිපදවෙන විෂ වායු තියෙන්න පුලුවන්. ඔබේ උත්සාහය බෙහෙවින් අගය කරන අතරම ජයෙන් ජය පතමි 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +3

    ශ්‍රී ලංකා අභිමානවත් පෞඩ අපේ සිංහල
    සුන්දර මනහර වටිනා සම්පත් සහ දීර්ඝ
    ඉතිහාසය.ශ්‍රිලංකාව ජවබල සිංහල එඩිතර
    උදාර වීරෝධාර රාජපාරම්පාරිකය.ජයවේවා.
    ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

  • @nethuv4951
    @nethuv4951 Год назад +13

    අයිය මාළිගාතැන්න පංසලටත් ගිහින් බලන්නකො ගම්පහ ආව දාක. මේ වගේමයි උඩ කන්දෙ පොකුණක් තියෙනව එතන ඉඳන් අවට පන්සල් 3,ක් හතරක් විතර අතර හුවමාරු වෙන්න වළගම්බා රජ සමයෙ හැඟිලා ඉන්න කාලෙ හදපු උමගක් තියෙනව කියල ජනප්‍රවාදයක් තියෙනව. ලස්සන පන්සලක් . 🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +2

      එහෙමද එන්නම්

    • @nethuv4951
      @nethuv4951 Год назад +1

      @@Ceylonsolohiker හැබැයි ඒ පොකුණෙ වතුර . උමං හොයන්න නම් යන්න බෑ ඉතිං..

  • @maduka_s
    @maduka_s Год назад +12

    අභියෝග ජයගෙන ඉදිරියටම යමු අයියා . අපි ඉන්නවා ඕනම දෙයකට. මෙි වගේ සැඟවුණු තැන් තවත් හොයාගෙන යමු 🌿🍃💚

  • @navodagaming3505
    @navodagaming3505 Год назад +4

    අපිට මේ වගේ දේවල් පෙන්නනවට හරියන්න ඕනේ උතුරන්න❤❤❤❤❤❤❤❤❤

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 Год назад +24

    අපේ ගම,සැගවුනු කතා සහිත හීල්ඔය ගම්මානය ගැන ලෝකෙටම පෙන්නුවාට බොහොම ස්තූතියි අයියා ❤❤❤❤

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 Год назад +12

    Video එක නම් කියලා වැඩක් නෑ නියමයි.හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අයියේ❤💪 best traveler ever solo hiker👍😌😊

  • @sniro1402
    @sniro1402 Год назад +1

    8:40 haragena yamuda dawasaka 🙃🙃❤️

  • @sadunikajayasundara5010
    @sadunikajayasundara5010 Год назад +11

    නොදන්න දේවල් කියලා දෙන ගමන් නොදැකපු ලස්සන පරිසරයක සුන්දරත්වය හරි අපුරුවට පෙන්න ඔයාට ඉක්මනට 100K ගහන්න පුලුවන් වෙන්න කියල විශ් කරනවා..අදත් ලස්සනයි Vedeo එක💜️💚

  • @nirmalarathnayaka3264
    @nirmalarathnayaka3264 Год назад

    මාරම ලස්සනයි ❤️ බුදු සරනයි ❤️ පරිස්සමින් ❤️🙏

  • @kaveesha3516
    @kaveesha3516 Год назад +13

    ශ්‍රී ලංකාවේ තවත් අප්‍රසිද්ධ තැන් හොයා ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .....
    බුදු සරණයි අයියේ 🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      බුදුසරණයි නංගි 🍃💙❤

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 Год назад +5

    අදත් සුපිරි අයියෙ. ගල් අස්සෙ යද්දි පරිස්සමෙන් සර්පයො ඉන්න පුලුවන් නෙහ්. නිදන් ගැන නන් ටිකක් නොකිය ඉන්න තිබුන කියල හිතෙනව. ඉක්මනට 100 ගහමු. ආදරෙයි අයියෙ පරිස්සමෙන් ❤ 🖤💜️

  • @HelaFarmer
    @HelaFarmer Год назад +6

    නියමයි නියමයි සෝලෝ...තනියම යන ගමන් තමයි සුන්දරම...ඒකේ ෆීල් එක දන්නේ. තනියම යන උන්ම තමා..මරු ❤❤❤❤

  • @madusanimadu5942
    @madusanimadu5942 Год назад

    Harima parissamin hamdeema karanna. Budusarani.

  • @samanthafernando5402
    @samanthafernando5402 Год назад

    godak paressamen malli. theruwan saranai. oya karunawantha kama thiyana aya den neha. oyawa rawana deviyo araksha karanawa. me pilawata upan hela puthek oya theruwan saranai❤

  • @uvindudissanayake
    @uvindudissanayake Год назад +2

    වටින වීඩියෝ එකක් සහෝදරයා ❤❤❤❤

  • @TravelwithFriends111
    @TravelwithFriends111 Год назад +3

    අපරාදෙ ගුරුවරයෙක් උනේ පුරාවිද්‍යා එකටනම් නියමෙට ගැලපෙනො😌 මත් ඔතන ඉදියනම් පොලොව හාරන් හරි යනො අයියත් එක්ක කොහොම හරි හොයාගන්න😌💙 ජයවේවා අයියන්ඩි

  • @adobeslartsahan9582
    @adobeslartsahan9582 Год назад +16

    මට හිතෙනවා අර දෙබොක්කාව වගේ උඩ ගුහාවක් තියේ කිවේ අර අන්තිමට කීව කතා කල මාමා, ඒකයි ඔයාලා එක අර ලොකු බෑවුමත් එක්ක යන්නේ නැතිව ආවේ , ආන් ඒ බෑවුමන් අතර මොකක් හරි දෙයක් තීනවා කියලා, රජෙක් සාමනයෙන් ආරක්ෂක තැනක නේ ඉන්න ඕන, ඔයාල පලවෙනියට ගියපු තැන මුලා කරන්න ඒම කරා වෙන් බැරිද, ඔයාගේ drone එක තිබ්බනම් පොඩ්ඩක් බලන්න තිබ්බා අයියේ 😢

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 6 месяцев назад

    Malli supiri jayawewa

  • @manishitharuwarani
    @manishitharuwarani 6 месяцев назад

    Mn godk asai
    Mewt
    Sagawunu atheetaya ane thawa historical videos krnn
    ❤❤❤❤❤
    Love yaaa

  • @KalugeShani1992
    @KalugeShani1992 Год назад +11

    ඔයා නිසා අපිත් වාසනාවන්තයි.. මෙ දේවල් දකින්න...❤❤❤❤

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 Год назад +1

    එ වැඩේ මරු සහෝදරයා ❤❤❤

  • @dinushikaranasinghe4965
    @dinushikaranasinghe4965 Год назад +2

    සුභම සුභ වෙසක් මංගලයක් වේවා දැන් තමා vedio එක බැලුවේ පන්සල් ගිහින් ඇවිත් අදත් ඉතින් ලස්සනයි vedio එක

  • @ropektaprint1674
    @ropektaprint1674 Год назад

    නිධානෙ ගන්න පහසු කරාට ස්තූතියි

  • @chamilamadushanka3186
    @chamilamadushanka3186 Год назад

    නියමයි. අපි ඔයා එක්ක හැමදාම

  • @shanthamallika9999
    @shanthamallika9999 Год назад +2

    solo hiker budu saranai🇱🇰🇲🇨

  • @sadamalikwt6646
    @sadamalikwt6646 Год назад

    issara rajawaru dukvidala rata goda
    Dala tiyanna.....dan inna nayakayonta mahama inna puluwanda

  • @Jayasanka0903
    @Jayasanka0903 Год назад +8

    බයනම් නෑ රජ්ජුරුවෝ හරි හොයන් යයි😮❤😊😊❤❤

  • @wadda-yp8jm
    @wadda-yp8jm Год назад +2

    ජය වේවා, බුදුසරණයි

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye Год назад

    Oya galmul suddakargena athulata yanna berida hoyaganna awasara nethuwada ewa wenas karanna

  • @SahanDilsara-io9si
    @SahanDilsara-io9si Год назад +3

    සුපිරියි අයියෙ ඉක්මනට තව වීඩියෝ එකක් ඕන💛💚

  • @chamithpriyanka766
    @chamithpriyanka766 Год назад +3

    Solo Aiya Oyanm Abbehiyak ❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Год назад +2

    වාව් නියමයි ස්තුතියි අයියා

  • @ShadowShattergaming
    @ShadowShattergaming Год назад

    Me gala ape ge Laga thiyenne. Ape game lassana loketa pennuwata thank you aiya 😊😊

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 Год назад

    Meka supiriyak sahooo....patta vedio eka

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Год назад

    පරිස්සමින් ඔය තැන්වල සර්පයෝ එහෙම හැංගිලා ඉන්න පුළුවන්

  • @NayomiSenanayake
    @NayomiSenanayake Год назад

    Wow solo hiker aiyaa jokaa pitin naanawa😍😍😍😍adarei, adarei. Engineering aiyla rhem innw balnn aasai

  • @SLROGANFILEX
    @SLROGANFILEX Год назад

    15:22 uronge adi oya

  • @nayanikarawita9539
    @nayanikarawita9539 Год назад +2

    Maru aiye oya අපිට dkinna bari dewl pennnwa oyat thank you aiye adrei aa❤️

  • @koshijeewani2726
    @koshijeewani2726 Год назад

    Balanna balanna asai...❤️👍

  • @geek_sLc
    @geek_sLc Год назад +2

    සුපිරියක් අයියේ ✨️

  • @gayaninavodya7924
    @gayaninavodya7924 Год назад +2

    අයියා නාන තැන වතුරවල පාට හරි ආස හිතෙනෝ ඊළග වීඩියෝ එකත් ඉක්මනට දෙන්නෝ....🥰🥰

  • @ruwanruwan7589
    @ruwanruwan7589 Год назад +1

    ඊලග විඩියෝ එකත් ඉක්මනට දාන්නා අයියා☺️🥰

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Год назад

    Oya wage gaman yanakota hoda torch ekak geniyanna

  • @sureshpriyankara2886
    @sureshpriyankara2886 Год назад +1

    ජන්තු සෙන්පතිගේ වැඩ තමයි ඉතින් ❤

  • @BM....AshenzZ....v8
    @BM....AshenzZ....v8 Год назад +3

    solo හදවතේ youtuber 💞

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Год назад +4

    100k ගමු ඉක්මනින්ම ❤

  • @ruvindushihara2142
    @ruvindushihara2142 Год назад +5

    ආදරෙයි සෝලෝ අය්යා ❤❤

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 Год назад +2

    Solo🙂 Adath Maru Video eka ...Tag gala 100K Gahamu Aiyeeeeeeeeeeeee😍🍃

  • @erandawijewardhana7937
    @erandawijewardhana7937 Год назад

    Oya wge gamn yddi hodta eliya thiyna touch ekk arn ynna

  • @ghost11969
    @ghost11969 Год назад

    තෙරුවන් සරණයි

  • @keerthperera3459
    @keerthperera3459 Год назад

    Budu saranay obata ❤adaray godak

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan Год назад +3

    Superb 😮‍💨🖤

  • @kavibandara2601
    @kavibandara2601 Год назад +2

    Vlog eka super...👌🥰😊 Next vlog ekat ikmanta ona..💚💚💚🌿♥️🤟

  • @jesskodofficial789
    @jesskodofficial789 Год назад

    Mailapitiye thienwaaa Sinha guhawa

  • @Timeblow
    @Timeblow Год назад +3

    aka dakkama ringala athulata yanna hithenawa yako monada thiyenne balanna. 😍

  • @ruwanruwan7589
    @ruwanruwan7589 Год назад +5

    අයේ ඔම බලන්න යද්දි මතක් කරලා ටෝච් එකක් අරන් යන්න 😁

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Год назад +2

    Beautiful ❤️❤️❤️❤️❤️❤️

  • @newspaper531
    @newspaper531 Год назад

    Ayye remote jeep ekak තිබ්බනම් guhawa ඇතුලට යවන්න තිබ්බා. ❤️❤️

  • @Sk-bl1pi
    @Sk-bl1pi Год назад +3

    මරු සොලෝ අයියේ ❤ දිගටම travel කරමු...😊

  • @JinarathanaJinarathana
    @JinarathanaJinarathana Год назад

    97 වැව එහාපැත්තෙ මේ වගේ පරණ නටබුන් තියෙනවා පළමු පරක්කම බහු රජුගේ එන්න මේ පැත්තෙත් කන්තලේ

  • @shajithshajith5353
    @shajithshajith5353 Год назад +2

    කියන්න සතුටුයි මේ අපෙ පැත්තේ ❤නියමයි අයියා මේවා පෙන්නනවට. අයියා රන්ගල nature pool එකගැන වීඩියෝ එක්කුත් දාන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      එන්නම්

    • @shajithshajith5353
      @shajithshajith5353 Год назад +2

      @@Ceylonsolohiker නියමයි අයියා මේ පැත්තේ ගොඩාක් තැන් තියනවා travel කරන්න . අයියා වැවතැන්නේ වැස්ස දවසක camping එකක් කරන්න මාරම ලස්සනයි ආ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +2

      @@shajithshajith5353 එල මල්ලි

    • @shajithshajith5353
      @shajithshajith5353 Год назад +1

      @@Ceylonsolohiker 🤜🤛♥️

  • @Zhenu-m1w
    @Zhenu-m1w Год назад

    සව්න්ඩ් එහෙම පොඩ්ඩක් අව්ල් අයියෙ ❤️‍🩹✨ගේමක් ගහමු ඉස්සරහට

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад

    රාජ සිංහ රජ්ජුරුවන්ගේ අඩි තියනව ඇත්තේ😅

  • @Thilinaya107
    @Thilinaya107 Год назад +3

    ඔයා ගොඩක් තැන්වල bike එකේනෙ travel කරන්නේ...bike එක දාලා යන්න පුලුවන්ද ගොඩක් තැන් වල..

  • @n.r.a.6284
    @n.r.a.6284 Год назад

    ඔවා බලන්න යන දවසට ෙහාදට එළිය තිෙයන ෙටා්චි එකක් අරන් යන්න
    ඇතුෙල් තිෙයන ෙද්වල් අපිටත් බලාගන්න.ප්‍ර ෙවිසමින්…..ඔයවාෙග් තැන්වල නිදන් හාරන මිනිස්සුත් ඇති . නපුරැ සත්තුත් ඇති, සියලු ෙදවියන් ෙග් පිහිට ආරක්ෂාව ලැෙබිවා.

  • @_Dilhara_Rathnayake
    @_Dilhara_Rathnayake Год назад

    Ilaga para yaddi mathak karal torch ekk aran ym hude😒🥺💙

  • @ruwanthimadhushani8452
    @ruwanthimadhushani8452 Год назад

    Api dakala natiwnnawa pannawata pin aiya

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut Год назад

    Mama hithanne pas goda wela eththe othana
    Thawa mokak hari loku deyak thiyenawa 😒😒

  • @chandurajapaksha7099
    @chandurajapaksha7099 Год назад

    තත්පර 36න්

  • @idea-one9337
    @idea-one9337 Год назад +2

    ගම්වල මිනිස්සු කේස් දාන් නැද්ද ගුහා හොයන්න යද්දි, 🙂

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv Год назад

    Oya putala parissamen owage yanne,hodata aiya tiye toch sattusarpayo ati balagana magelakmanige daruwo bayak na,nmut parisdamenyanna,api etin oyala dukmahandiwi hoyala dana mewa karadarayak natuwa balanawa,apita mewamewidiyen balanna salasanawat bohoma pin oyasiyalu denatama,yatgiya,samaharu yatagasu ape siuhelaya godaganna darana utsahayasartakawewaa,

  • @jzksmsmm2935
    @jzksmsmm2935 Год назад +5

    100k gahamu ne ikmanata 🙂❤️

  • @pubudulakshan9704
    @pubudulakshan9704 Год назад +1

    🌿🌿🌿

  • @bgcharuka1400
    @bgcharuka1400 Год назад

    Drone එක මොකද.අයියා

  • @indika77
    @indika77 Год назад +4

    හොඳ මහන්සියක් වෙනව මල්ලි ඔයා.මේව දකින්නත් ආසයි අපෙම ඉතිහාසයෙ සුවඳ රැඳුන තැන් නිසා.නමුත් සමහරු හිතන්නෙම වස්තුව හංගපු තැන් කියල.ඒකම මේ තැන් විනාසයට මුල.

  • @chandurajapaksha7099
    @chandurajapaksha7099 Год назад

    පලවෙනි comment eka❤❤❤😊

  • @yoshithayoshitha-d5p
    @yoshithayoshitha-d5p Год назад

    maru🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Navinduoshitha
    @Navinduoshitha Год назад +1

    Solohiker අයියට drone එකක් අරන් දෙමු කියලා කතා උන එකට මොකද උනේ

  • @slalonetraveler6414
    @slalonetraveler6414 Год назад

    Ane toch ekak aran ynna ilaga para aiye😢

  • @naviya20
    @naviya20 Год назад +1

    ආයි බලපු මම 😉

  • @shashimadhu361
    @shashimadhu361 Год назад +6

    💙❤ අපිට යන්න බැරි තැන් පෙන්නවට ස්තුතියි solo❤💙

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 Год назад

    Drone ekak labunada

  • @giautomotive9608
    @giautomotive9608 Год назад +1

    Nice nice

  • @sasindu_sampath
    @sasindu_sampath Год назад +3

    Subscribe 100k gahamu aiya ikmanatma 🙂❤️.

  • @nethunisehasna225
    @nethunisehasna225 Год назад

    👍👍

  • @sandarusandaru434
    @sandarusandaru434 Год назад

    Aiya

  • @naduuYT
    @naduuYT Год назад +1

    🥰

  • @lh6475-s
    @lh6475-s Год назад +2

    💕🦪

  • @blacka1474
    @blacka1474 Год назад +1

    ❤️🕊️🍂

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Год назад

    🍃🍃🍃🍃🍃🖤

  • @naviya632
    @naviya632 Год назад +1

    😍😍😍😍

  • @ENU24H
    @ENU24H Год назад

    Solo Hiker .නම ශානුද?🤔

  • @SriLankanPathFinder
    @SriLankanPathFinder Год назад +1

    second view and first comment🙂🙂

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 Год назад

    ❤❤❤

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Год назад

    💚🍃

  • @n_Shamalka....
    @n_Shamalka.... Год назад +1

    🍃💗💫

  • @sachisaavi
    @sachisaavi Год назад

  • @isururathnathunga7725
    @isururathnathunga7725 Год назад

    🖤☘️