Siyatha FM MORNING SHOW 2024 11 22 | පුටුව

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 112

  • @pramodfdo5059
    @pramodfdo5059 13 часов назад +17

    Chanel 4 seen එකේදී හෙන ගේමක් ඉල්ලපු අරා අයියා මොකද ප්‍රභාකරන් කතාව ගැන අහුවේ නැතතේ.. මේ විදියටම හෙටම හරි call කරලා ඒ ගැනත් අහන්න අයියේ.. අරා අයියව විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට වඩා...

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 11 часов назад +20

    අරවින්ද අනවශ්‍ය වැඩක් කරේ 😌

    • @ගිහානයා-ත4ථ
      @ගිහානයා-ත4ථ Час назад

      ඔව් බන් සිදු නොකල යුතු වැඩක් අරවින්ද කලේ 😮

  • @ThejanuWarakamura
    @ThejanuWarakamura 11 часов назад +16

    සජිත්ගෙන් නාමයෝජනා හම්බුනේ නැතිනිසා පුටුවෙ හරි ඇවිත් ඉදගන්නව😂
    ඕක එයාගෙ පරම්පරාවෙ නෙවෙයි දරුවෝ, ඕනම විපක්ශ නායකයෙක්ගෙ පුටුව😊❤

  • @amithkumarawatapatha1725
    @amithkumarawatapatha1725 11 часов назад +8

    mr siyatha අපි ඔයාගෙ chanel eka ආසාවෙන් balanne.habai me wa වගේ උන් mental aul un promort කරන එක නම් anthimai.

  • @gihankaveendra9240
    @gihankaveendra9240 12 часов назад +11

    ඇයි බං මේ වගේ අවදාන ගණිකාවොන්ට අවදානෙ දෙන්නෙ 🤨

  • @hevageplus2398
    @hevageplus2398 11 часов назад +10

    මෙයා හොද කොන් අර්ටිස්ට් කෙනෙක්. කැනඩාවෙ සල්ලි වලින් දුවන්නෙ අහුවෙන්න එපා

  • @sadakanelectricals3674
    @sadakanelectricals3674 12 часов назад +31

    යකො..මෙයා කියනවා ඔය ලයිවු විඩියො එකේ ප්‍රබාකරන් අපේ දෙවියා කියලා.. එක දැක්කේ නැද්ද කවුරුත්... 👌🚭🚭

    • @tharushavinod424
      @tharushavinod424 12 часов назад

      Hmm😢😢

    • @chamodchandrasiri1186
      @chamodchandrasiri1186 11 часов назад

      මූ තනි කොටියෙක්

    • @johnniewalker8186
      @johnniewalker8186 2 часа назад

      අපිට ඒකට තරහ ගියාට මෙයාලගේ පැත්තෙන් ඒක සාදාරනයි. JR දෙමල මිනිස්සුන්ට සෑහෙන්න කරදර කරා. එතකොට පුලුවන් ගොඩක් අය රට දාලා ගියා ඉතුරු උනු දෙමල අය වෙනුවෙන් අන්තවාදී සංවිධානයක් පෙනී සිටියා ඒ තමයි ප්‍රභාකරන්. මෙයාලගේ අයියලා අක්කලා ජිවීතේ බේරගන්න ඕන නිසා ඒ සංවිදානය එක්ක වැඩකරා. දැන් ඒ පරණ කතා වැඩක් නෑ. අපි අපේ වැරදිත් පිලිගෙන දෙමල අය එක්ක යාලුවෙන්න ඕන. නැත්තම් වෙන රටක් ඕක බලල් අතක් කරගන්නවා..

    • @gayanthennakoon2026
      @gayanthennakoon2026 Час назад +1

      එහෙම නම් කියන්නේ නෑ දෙමළ ඊලමේ සිට කියලා කියන්නේ 😂 මොකෙක් හරි කියුවම ඒක කරේ තියන් යනවා. කියුව එක ඇත්ත. කියුව කතාවත් වැරදී හැබැයි ඔයා කියුව එක නම් කියුවේ නෑ 😂

    • @oneheart8692
      @oneheart8692 Час назад

      ​@@gayanthennakoon2026Anith video ekath balanna.

  • @ThejanuWarakamura
    @ThejanuWarakamura 11 часов назад +6

    R.සම්පන්තන් ඒකාලෙ හිටියෙත් ඔය පුටුවෙ
    ඕව පාර්ලිමේන්තු රීති😂❤

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 14 часов назад +11

    හොද වෙලාවට කථානායක පුටුවෙ ඉදගත්තෙ නැත්තෙ

  • @DilshanWelikalaLanka
    @DilshanWelikalaLanka 13 часов назад +11

    ඇයි ඔයාලා මේ වගේ වැඩ කරල මේ වගේ ප්‍රභාකරන් දෙයියෙක් කියල අදහන අයව ප්‍රොමොට් කරන්නෙ ඔයාලත් එහෙමද LTTE Support da? මට අද වගේ මතකයි ඔයාලගෙ Morning Show එකෙන් BBC එකේ ගිය News Report එකකට හොදටම බැන්නා LTTE ප්‍රොමොට් කරනව කියල. ඇයි දැන් මේ වගේ අය ප්‍රොමොට් කරන්නේ?

    • @lakmalhathurusinghe2562
      @lakmalhathurusinghe2562 11 часов назад

      matanam hitenne meyala me minister or deputy minister( i do not know who he really is) interview kala kiyala witarai.hari ho waradi api danaganna one a manussayata monawada kiyanna tiyenne kiyala,in my opinion that is what the democracy is all about.forgive me if i am wrong

    • @lakmalhathurusinghe2562
      @lakmalhathurusinghe2562 11 часов назад

      and if he ever said prabakaran is a god i do not think it is appropriate for a parliamentarian to make such an statement.

  • @amaaaaa_444
    @amaaaaa_444 11 часов назад +5

    ඔයාලාත් වීව්ස් ගන්න ඕනා කක්කී ගොඩක් ගෙන්නද හදන්නේ, මුලින්ම මේ වගේ ගොතයන්ට කෝටිගානක් වටින ගුවන් කාලය දෙන්න කලින්, මේ වගේ විශබිජ වල ඉතිහාසය හොයලා බලන්න. මීට වැඩිය හොදයි ගම්මන්පිල ගෙනල්ලා පාස්කු වාර්තා ගැන කතා කරා නම්...මේක නම් පට්ට අවුල්

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 11 минут назад

    ඒ මනුස්සයා මේ කියන ඔක්කෝම ඇත්ත.🎉🎉🎉

  • @tkaavi
    @tkaavi 14 часов назад +13

    මෙයා දැන් වෙන කතාවක් කියන්නෙ. මෙයා ජාතිවාදය ඇවිස්සෙන විදියට කතා කළේ live එකේදි. අනික මෙයා ඩයස්පෝරාවෙ කෙනෙක්. ඩයස්පෝරාවට ඕන විදියට නෙවෙයි නේ රටේ වැඩ සිද්ද වෙන්න ඕන. හැම ජාතියකටම සමව හා හොඳින් සලකන රටක් නම් ආයෙ ඩයස්පෝරාවට අපේ දෙමළ මිනිස්සු ගැන තියන කැක්කුම මොකක්ද? 😊

    • @kasunpradeep8696
      @kasunpradeep8696 11 часов назад

      Hasha namawath kiyanna akamathi une awadane ganna apu ekek kiyala me denna uta call ekakma aran dunna hari sathutuii 😂😂😂

  • @channatharanga2197
    @channatharanga2197 Час назад +1

    අරවින්ද අදනම් කක්කි ගොඩක් ගෙනාවෙ, තව doctor කිය කියා වැලලෙනවත් එක්ක

  • @achirashalinda1827
    @achirashalinda1827 3 часа назад

    අරා ට ආයෙත් ටිකක් අහන්න දේවල් තියේ....praba ගැනත්

  • @shanakamadushanka4795
    @shanakamadushanka4795 7 часов назад +1

    සියතේ තිබිලා තියෙන්නේ මධ්‍යස්තයක් නෙමේ කඩේ යෑමක්.ටෙලි වැකියත් හසා ද කව්ද පත්තරේ විස්තරේද මොකක්ද එකත් ඔය ඔක්කොම බලනකොට තේරෙන්න ඕන.
    රට ගොඩ ගියා කියන්න කලින් මිනිසුන්ට දෙපාරක් හිතන්න වෙයි.පෙරලෙන පැත්ත මොකක් වෙයිද කියලා හිතාගන්න බැහැ.

  • @rushansameera
    @rushansameera 6 часов назад +2

    සජිත්ට බය වෙන්න තරම් හේතුවක් 😂😅😅

  • @mohandarshana9282
    @mohandarshana9282 9 часов назад +1

    මෙ නොදැනුවත්ව කල දෙයක් නොවන බවත් මොහු හිතාමතා මොහුගේ පෞද්ගලික තරහාවක් පිරිමසාගත් අවස්ථාවක් බවත් මොහු මාද්‍ය ආයතනයක් තුළින් ප්‍රකාශයට පත්කල ප්‍රකාශ තුල මනාව වැටහෙන බවත් මොහු මෙ රටේ
    බහුතරයක් ජනතාවගේ ජයග්‍රහණයක් වන ස්‍රී ලාන්කික ජයග්‍රහණයක් ලෙස ප්‍රිතිමත් වන මොහොතක මෙවැනි ප්‍රකාශ කිරිම මොහුට විරුද්ධව නිතිමය හා විනයානු කුල කටයුතු කිරීමට පියවර ගතයුතු වනවා මන්ද මෙ කියන්නෙ ප්‍රබාකරන් ඔහුගෙ දෙවියා ඔහු ඩයස් පොරාව නියොජනය කරනා බවත් නොවෙද ? එ ප්‍රකාශය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කලෙ කොහොමද ? මන්ද ඔහු දෙමළ ඩයස්පොරාව නියොජනය කරනා ලෙස හො ප්‍රබාකරන් දෙවත්වයෙන් අදහනා ලෙසවත් මොහුගේ පක්සය ප්‍රතිපත්ති ප්‍රකාසනයට ඇතුලත් කොට හො තිබෙනවා ද ? එසෙනම් මෙ ස්‍රී ලාංකික ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නොමගයවා හා පර්ලීමෙන්තු දිඋරුම් දිමත් උල්ලංඝනය කරමින් ලබාගත් ඇමතිකමක් නොවෙද ? එ මෙරටේ නිතියට අනුව දිවුරුම් දෙන අවස්ථාවේ මොහු කෙසෙද කිසිදු ත්‍රස්තවාදී පියවරක් හො සන්විදානයක් නියොජනය නොකරන ලෙසත් දිවුරුම් දෙන මොහු මෙවැනි ප්‍රකාශ කිරිම තුළින් රටේ ජනතාවට ප්‍රකොප කිරීමට ප්‍රකාශ කිරිම හා තහනම් සන්විදානයක් ප්‍රසිද්ධියේ නියොජනය කිරිම යටතේ නිතිමය කටයුතු කලයුතු නොවෙද ? මොහු මෑතිවරන නිතියත් අමු අමුවෙ උල්ලංඝනය කිරිමක් කිරීමට පියවර ගෙන තිබෙනවා එ ජාතික ජනබල වෙගයෙ කොට්ටාස නාඉකාවක් සමග මොහුට සිටිනා දමිල ජනතාව හා කොටි හිතවාදි පිරිසක් ගෑන කියා පක්ෂයට සහයොගය දිමට මොහුට අල්ලස් ලෙස දෙන දෙ මොකක්ද කියලත් හඩපටයක් මොහුම සමාජ මාද්‍ය හරහා ජනතාවට මුදාහැරීම තුළින් එය මනාව පෙන්නලා දිම ද ? පසුව එයට එ කාන්තා නියොජනය නියම පීලිතුරක් ලෙස දෙන උත්තර තුළින් ද මොහු මානසික වෛද්‍ය වරයෙකු හමුවේ ප්‍රතිකාර ලබාගතයුතු ලෙස මොහුට කියනවා එලෙස කියන්නෙ ඇයත් දමිල කාන්තාවක් ලෙසත් මෙ රටේ ස්‍රී ලාංකික කියලා මිසක් මින් ඉදිරියට දමිල උතුරක්
    ලෙස ජනතාව කිමට අවස්‍යය නොවන බවත්ය මොහු මෙ බඩගොස්තරේ හොයාගන්ඩ දගලන එකෙක් බවත් මෙ රටේ නිතිය ද අමු අමුවෙ උල්ලංඝනයද කිරිමක් මෙවැනි පුද්ගලයන් නිතිය හමුවේ වගවීමට ගතහැකි සෑම පියවරක්ම ගතයුතුයි එයට අවශ්‍ය බලදාරින් පියවර ගතයුතු වනවා එතෙක් ජනතාව ද බලාසිටීනවා ...... ?

  • @darshanathushara6065
    @darshanathushara6065 3 часа назад +2

    කතානායක පුටුවෙ වාඩිවෙන්න තිබුනෙ😂

  • @madurangathiloka2256
    @madurangathiloka2256 Час назад +1

    ඔයාලත් ඉදල හිටල කක්කා පෝච්චි වලට අත දානවනේ..😂😂😂

  • @sanjayahansaka3300
    @sanjayahansaka3300 42 минуты назад

    අරා පැන්නා නේද ලැට් වලකට..

  • @asanga88
    @asanga88 4 часа назад +1

    Oka hariyata therum karanawa Bharatha Thennakon ge channel eke. Eka ahapiya.

  • @domlans681
    @domlans681 10 часов назад +1

    මෙයා එයාගෙ live එකක ඵැහැදිලිවම කියනව ප්‍රභාකරන් එයාගෙ දෙයියො කියල ඒ විතරක් නෙවේ එයා ඊලම නියෝජනය කරන්නෙ කියනව. එයාම තව කියනව
    එයාට campaign කරන්න fund කරෙත් ඩයස්පෝරාවෙ තාම LTTE පිළිගන්න අය කියල. මෙයා SJB stage එකට නැගල එතන මොකක්ද අවුලක් උනා. NPP එකටත් suppoert කරන්න හදල මෙයා ල්ව අරගෙන නෑ. ඒ voice call එක මේ දවස්වල fb එහෙම යනව. මෙයා NPP එකේ lady doctorට බනිනව එයාව ගන්ඩ බෑ කිව්ව කියල

    • @RavinduChinthana-ly4pf
      @RavinduChinthana-ly4pf 10 часов назад

      ou meya enawa deal ekak gahanna eth hodata ahagannawa. eth ithin eya swadinawa idiwi eka eyage den aithiya . npp 159 innawa owa wedak na.

  • @sllover5852
    @sllover5852 11 часов назад +1

    nokala yuthu wedak oyala kalee.koti promote karana eka

  • @hashdemelo6784
    @hashdemelo6784 12 часов назад +1

    Ogolloth politics walata priority nodi, wadagath deyak RUclips danna, ekatai fans la kamathi.

  • @GatherGlam
    @GatherGlam Час назад

    4:21 ඇයි බං කීවෙ.. මුට සිංගල තෙරියමානෙ...

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 13 часов назад

    Okkotoma wada wadagath arage voice eka tikak ahanna labuna eka. Apita morning show eka live ahanna baane.

  • @kanis_epi
    @kanis_epi 9 часов назад

    Disappointed! Unlike කරපු එකම episode එක ☹

  • @isururangika5648
    @isururangika5648 15 часов назад

    ❤❤

  • @harshachathuranga3906
    @harshachathuranga3906 12 часов назад +1

    මෙයා මේ සජිත් එක්ක තියෙන ඇරියස් එකක් ගත්ත එක්කක් තියෙන්නේ..

  • @jb7947
    @jb7947 38 минут назад

    දෙස්තර නෙවෙයි මෙකා වුනෙත් උගේ විනය නැත්තං නැ තමයි මුගේ විනය නැ එච්චරයි

  • @buddhikamadushanka6651
    @buddhikamadushanka6651 Час назад

    Meyawa promote krnnepa.loku deyak una dawasata ekata wagakiyanna wei

  • @rishithawijesuriya6667
    @rishithawijesuriya6667 8 часов назад

    මෙයා මෙතන බබා වෙනවා. මෙයා තනිකරම රටට වින ගෙනෙන ජාතිවාදය පතුරවන පුද්ගලයෙක්. එක එක පැති වලට ඒ ඒ විදියට කතාකරලා හිත දිනාගන්න game එකක් ගහන්නේ.

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 14 часов назад +1

    සජියා එක්ක තරහට නෙමෙයි නේද 😂

  • @S_han1210
    @S_han1210 3 часа назад

    😂😂😂 පටන් ගත්තා… මෙයාගේ කෝල් එකක් එළියට ආවා දැක්කේ නැත්ද? 😂

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 10 часов назад

    Mu දන්නේ නැත්නම් qwwata passe යන්න තිබුණා නේද .

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 9 часов назад

    This is not what he says in parliament
    He is not NPP member first he saying

  • @sitharawelagedara7738
    @sitharawelagedara7738 40 минут назад

    අරවින්ද ඔයා මහ ලොකුවට ඊලම ගැන කියෙවුවා ඇයි එයාගෙන් අහන්න තිබ්බෙ නැද්ද ඊලම ගැන කිවුව ඒවා.ඔයත් කඩේ යනවද ඒ පාර.ලැජ්ජයි.

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 14 часов назад +1

    බොරැ ඒ පුටුවම තොරා ගත්තේ සජිත් එදා ස්ටෙිජ් එකේන් බැස්සුව නිසා කියලයි මට හිතෙනනෙ..

  • @amilachinthaka8622
    @amilachinthaka8622 37 минут назад

    හැමදේටම බයිලා ගහන ඔය දේන්නා මෝකෝ අන්තිමට මෝකවත්ම නේාකියා.ඇගබෙිරගේන..මෙි කතාව අහන මිනිස්සුන්ගේ පිටින් තියලා ඇග බෙර ගත්තේ .

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 10 часов назад

    ඇයි munta ගුවන් කාලයක් dunne mandamanasika leddu .....nodakin

  • @pramodfdo5059
    @pramodfdo5059 13 часов назад

    Prabakaran thamai ape wiraya kathawa gana ara prashna ahai kiyala balagena hitiya...
    A ai eka gana ahanne nathuwa putuwak gana kiyawanne..

  • @ගිහානයා-ත4ථ
    @ගිහානයා-ත4ථ Час назад

    අරවින්ද පාඩුවෙ හිටහන් බන් .උබයි ඔය පැස්බරායි .අනවශ්‍ය කතා එපා .ok. අවදානෙද ඔනි ඔයාට .😊

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 14 часов назад +1

    නියමයි doctor ❤ සජියා වගේමයි උගේ ගෝලයොත්😅

    • @jayasankajeewan8198
      @jayasankajeewan8198 11 часов назад

      මූ මාලිමාවෙන් නෙවෙයි එන්නෙ.ස්වාදීනව.මූ ඊලම ඉල්ලන් එන්නෙ.AKD සපෝට් කරන්න ඩීල් දාන්න එන්ව.ගන්නෙ නෑ.සිංහල අය අපේ මිනිස්සු මැරුව,එක රටක් විදිහට හිතන්න මට බෑ කියල,ස්වාදීනව තමා මූ බලය අරන් එන්නෙ.සජිත් ගොනා තාමා.ඒත් මූ එන පොට හොදටම හොද මදි.

  • @awishkanirmal1263
    @awishkanirmal1263 8 часов назад +1

    මෙකා කොහෙද මාලිමාවට ඡන්දය දුන්නේ

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 14 минут назад

      මූව දැම්මේ ඩයස්පෝරාවෙන් .අනුරගේ සපෝට් එකට.

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 13 минут назад

      මුගේ උද්දච්ච කම.

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 14 часов назад

    නොමිනෙශන් කෙස් එකක් නෙවෙයි නේද 😂

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z 5 часов назад

    මේ ගෝතයා පුම්බන්නේ ඇයි අප්පා

  • @isururajapaksha5971
    @isururajapaksha5971 15 часов назад

    😮

  • @sajithbuddhika3486
    @sajithbuddhika3486 2 часа назад

    Ai arawinda ahala nedda meya NPP sanidayaka kenek ekka diaspora eke deal eka danma gihin weda waradda gatta
    Mu jathiywadaya mul karagena deshapalanaya karana ekek. Methama kathawe unath yapane saha demala kiyana eka thama eya promote karanne wena kauruth wage newei. Anika meya doctor kenek kiuala introduce karane hoyala balanna muge carrier eke me manussaya karala thiyenne maarama gon epa ekarapu weda me wage motta meee harak gennala api hemoma kemttem ahana me show eka kelawa ganna epa. Mekawa gennuwata you should actually apologize from the audience........

  • @Beautyworld509
    @Beautyworld509 9 часов назад

    😢

  • @ioannamotiti3136
    @ioannamotiti3136 10 часов назад

    Mu haritanne naha break nathi katak kiyanne monada kitalawath danne nathi pissek , kesewethath mewa piti passe inna un innawa ,

  • @lifeinpera7166
    @lifeinpera7166 6 часов назад

    කබ්බො form කරනව නෙහේ

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx 13 часов назад

    SIYATAT KA DENAWA WAGE

  • @laksaraliyanage4633
    @laksaraliyanage4633 2 часа назад

    Me pissu huththanva promote karana eewnta gahnna oni

  • @slpimba-4709
    @slpimba-4709 4 часа назад

    Waradi wadak krgtte ah🤬

  • @amilabadegama193
    @amilabadegama193 13 часов назад

    Mamanam ethana hitiyanam kanata dekak dunna eka sinhalada, demalada muslimda kiyala adala no. Mokada onamathenaka sampradayak thiyanawa.

  • @alokadedunu7735
    @alokadedunu7735 10 часов назад

    mu me krnne wenm gemak ..loka horek

  • @Desh_nor
    @Desh_nor 10 часов назад

    ගොංබඩ්ඩක් 😂😂

  • @breeze6918
    @breeze6918 13 часов назад

    👍😂

  • @gaminidananjaya2489
    @gaminidananjaya2489 11 часов назад

    ❤❤❤ARA AIYE MUNWA PROMOTE KARANNA EPA MUN #LTTE #KARAYO❤❤❤

  • @niroshanirosha4043
    @niroshanirosha4043 10 часов назад +1

    සජිත්ට දැන් පාර්ලීමේන්තු ගිහාම දැන් ලේසී වෙන්නෑ.😂 ඇරියස් එක දිගටම යයි වගේ😂

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 14 часов назад

    You're right Arjuna... 💐♥

    • @Kaushan-nine
      @Kaushan-nine 11 часов назад +2

      කොටියෙක් කියන එක කොහෙද යකෝ හරි.

    • @Desh_nor
      @Desh_nor 10 часов назад

      මූ කොටි අතක් බං. දැම්මම විනාස කරන්න ඕනෙ

  • @anujaads8104
    @anujaads8104 10 часов назад

    Me buruwa Pissek

  • @upaliweragala2877
    @upaliweragala2877 11 часов назад

    Modayek pissek .jathiwadaya awsana ekek .

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye 6 часов назад

    pisso promot karanna epa hichchi puthe..

  • @chamaraasanka3515
    @chamaraasanka3515 11 часов назад

    😂😂😂😂😂

  • @hevageplus2398
    @hevageplus2398 11 часов назад +1

    මෙයා හොද කොන් අර්ටිස්ට් කෙනෙක්. කැනඩාවෙ සල්ලි වලින් දුවන්නෙ අහුවෙන්න එපා

  • @dinushamalshan6949
    @dinushamalshan6949 12 часов назад

  • @shehanravishka2649
    @shehanravishka2649 14 часов назад

    ❤❤