Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාවෙන්න හදිසියට පැටලුනා😅😅 ජාතික වෟක්ෂය නා ගස 🙏🙏🙏🙏
අනේ මටත් පැලයක් ඕනි...
ඕම නම් බෑ අක්ක බබෝ හරිද🙈🙈🙈
Pala onanam thiyenawa
@@nihalwasantha9821 ane kiiyd palayak
@@nihalwasantha9821 balal pahuruda
බුදුඅම්මො කහ මල් ටිකෙ ලස්සනට
ඔයාට තියෙන්නේ හරි ලස්සන හදවතක්..ඔයා වගේ සොබාදහම ට පරිසරය ට ගහට කොළට ආදරෙ කරන කරන කෙනෙක්ගේ කට හඩත් භාවනවක් වගේ ආදරෙයි අක්කි 😘😍❤️
ගොඩක් ස්තුතියි ආදරෙයි නංගා ගොඩක් 😘😘❤️❤️❤️❤️😍😍😍
ඇත්තටම අක්කි ඔයාගෙ ගෙවත්ත දැක්කම දිව්‍ය ලෝකෙ දැක්ක වගේ හැගීමක් දැනුණා..හරිම ලස්සනයි ..බළල් පහුර මල් වැල් ටිකනම් ශෝයි..🥰🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️
ගොඩාක් ලස්සනයි . බුදු සරණයි 💐💐🌲🌺🌺🌲🌻🌻🌷🌷🌲🌼🌼🌲💐
හරිම ලස්සනයි😍 ❤මාත් ගස් වැල් වලට ගොඩාක් ආදරෙයි❤
ගොඩක් ස්තුතියි 🌼🌼🌼🌼
ලස්සනයි .බුදුසරණ dawe phetai
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
කතාව හරියටම හරි.ඒක දිවිය ලෝකයක්ම තමයි.ඔයාට ගොඩක් ස්තුති අපිට මෙ දේවල් පෙන්නලා අපේ හිත් නිවනවට ❤
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හරිම ලස්සනයි, බුදුසරණයි
තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගි ඔයාගේ කට හඩ අහන හැම දෙනාගේම හිත නිවෙනවා. මම අසනීපෙන් ඉන්නේ .වීඩියෝව ඉවර වෙනකම් මට තියෙන වේදනාව දැනුනේ වත් නෑ.හිතට මාර සැනසීමක්. හරිම ලස්සනයි මල් ටික. ආදරෙයි නංගි. බුදු සරණයි.💞💞💞💞💞
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි
Hari lassanai nangi.oya hari wasanawanthai.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
හරිම ලස්සනයී.... අක්කේ ඔයාගේ ගෙවත්ත.❤️❤️❤️🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි 😘😘😘
හරීම ලස්සන ගෙවත්තක්. හිත නිවන භාවනාවක් වනේ
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කි.ඒ වගේමයි ඔයාගේ කටහඬට හිත නිවෙනවා අක්කියෝ..❤️❤
🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
🌼🌼🌼🌼
Godak. Lassanai oyage..Garden. aka
godak thank you❤
ඔයාගෙ වත්ත ගොඩක් ලස්සනයි.මට හරිම ආසයි.ගස්කොලන් පිරුනු වත්තක ජීවත් වෙන්න ලැබෙන එකත් ලොකු පිනක්.පින්වන්තියේ ඔයාලගෙ ආරක්ෂාව ගැනත් හිතන්න.ගොඩක් වෙලාවට ඔය දෙන්නා තනියම ඉන්න නිසයි කිව්වෙ.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ ලොකු ආරක්ෂාවක් තියනවා අක්කේ අපිට 😘😘😘😘
හරිම ලස්සනයි අසහිතේනවා බලන්න සුබ පතනවා බුදු සරනයි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏😘😘😘
හරිම ලස්සනයි නංගෝ ඔයාගෙ ජීවිතේ බලාපොරොත්තු සියල්ල ඉක්මනින්ම ඉටුවේවා 😍😍😍
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Beautiful garden. Soothing voice . Greetings from Melbourne ❤
ලස්සනයි අක්කා ගෙවත්ත... 💕කහ පාට මල් ටික නම් පිස්සුවක්.. හරිම ලස්සනයි..අක්කත් ලස්සනයි හරිද😋
ඒක නම් ඇත්ත නංගා පිස්සු වක් ඒ මල් ❤❤❤❤
@@warunisworld4673kohenda balal pahuru mal palyak gna tiyne.
Harime lassenai math godak kameti palewelata man mulu video akema arime asawen baluwa ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
අනේ හරිම ලස්සනයි නංගි ඒ වගේ පරිසරයක් ලස්සන මල්ගස්. හරිම ලස්සනයි. කහ පාට මල් වැල පුදුම ලස්සනක්. ඔයා වගේම මල් ගස් ත් හරිම ලස්සනයි nangi.. අව්රුද්දට කෑම හදන්නත් ඕනේ නේද නංගි. අපිට ඉක්මනින් ඒ රෙසපිත් අරන් එන්න හොදේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි
ඔව් අක්කේ කෑම හදන්න ඕනේ ගොඩක් .. අපි හදමු❤❤❤❤
හා නංගියෝ අපි බලන් ඉන්නවා. ඒවත් ඉක්මනින් ගෙන්නකෝ
අක්කේ ඔයා ගේ කටහඬ හරි ම නිවිච්ච වොයිස් එකක්
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
මාර ලස්සනයි අක්කී..මාත් මල් හදන්න ගොඩක් ආස කෙනෙක් ..ඔයාගෙ මේ video එක මට motivation එකක් උනා තවත් ලස්සන දේවල් කරන්න 😊💖
අනේ ඔව් නංගා ❤❤❤❤ හදන්න 😊
හරිම ලස්සනයි ....හිත නිවෙනවා
Lassanay kaha pata mal wala...😘😘😘😘
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Harima lassani duwa
Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ජේසු පිහිටයි ඔයාට 🙏🙏❤️❤️❤️😘😘😘
Harma lassanai naga.oyata budu saranai .
ඔයා ව මතක් කර කරා හිටියේ,එතකොට ම ඇවිල්ලා.තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අද තමයි මෙ විඩියෝ එක බැලුවේ . ඔයා පරිසරයට, සොබාදහමට ගොඩක් ආදරය කරන දුවක්. ඔයාගෙ විඩියෝස් වලින් ඕනෑම කෙනෙකුට ජිවිතයට ගන්න ආදර්ශ තියෙනවා . බුදු සරණයි දුව .
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊
අද වීඩියෝ එක නම් පුදුම තරම් ලස්සනයි අක්කේ.. හරිම ආසාවෙන් බැලුවේ අක්කේ වීඩියෝ එක.. අක්කා කියන වචනයක් ගානේ ගහකොලට අක්කාගේ තියෙන ඒ ආදරේ ගොඩක් දැනුනා..ඒ මල් පිපිලා හිනැහෙනවා වගේ අක්කගේ ජීවිතේත් දවසින් දවස ලස්සන වෙන්න ඕන..තෙරුවන් සරණයි අක්කේ 💜️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
Harima lassani akka .kiyanna vachana ne. Asahitawa .
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Waruni ,,Your garden reminds me of Heaven...Those yellow flowers are amazingly beautiful....Truly you are the angel of this heaven...wishing you all a very happy new year 💗
So nice of you darling ❤️❤️❤️ 🙏🙏🙏
Adraniya duwage adraneeya wachanawalta e gas adaren paladawa denne . Balalpahuru wela hariyata duwata wail ekak dalavage lassanai.Duwatath Putatath Nandanitath Thunuruwansaranai
godak pin nanda😊 theruwan saranai oyata
ඔයාව හම්බුනෙ අද මට හිතට අමුතුම හැගීමක් දැනෙන්නෙ හරිම පිලිවෙලයි අක්කා. හරිම ලස්සනයි ආස හිතෙනවා ❤පුලුවන්නම් යශෝදරා මහරහතන් තෙරණීන් වහන්සේට වන්දනා කරන්න හදාගන්න ගෙදර . 🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Theruwan saranai nangi
බළල් පහුරු මනමාලි නම් පුදුම ලස්සනක් අක්කේ...🌹🌺🌻🌷අක්කගේ මේ ලස්සනම ලස්සන ගෙවත්ත පෙන්නුවාට ගොඩාක් ස්තූතියි..🌳🌳
Godak lassanai🎉
Thank you 🌹
මටනම් වැඩියෙන්ම ආස හිතුනෙ බළල් පහුරු මල් ටිකට. ඒ කහ පාට මල් ටිකට පිස්සු හැදුණා වගේ අක්කියෝ... අක්කිගෙ ගෙවත්ත තවට් ගොඩාරියක් ලස්සන වෙන්න ඕනේ.... තෙරුවන් සරණයි...! අක්කියෝ..
Harima lasanai nangi mama hari asai oyage vedio balanna hithata puduma sanacimak oyata godak pincida wevi
ගොඩක් ස්තුතියි පැටියෝ .. තෙරුවන් සරනයි 🙏
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි.පිලිවෙලට තියාගන්නවා කියලා හිතෙනවා.මගෙත් ලොකු ආසවක් තියෙනවා ලස්සන ගෙවත්තක් හදාගන්න.ස්තුතියි නන්ගි❤❤❤
හරිම ලස්සනයි බුදු සරනයි❤️
Akke oya mn supiri... oyata budu saranai🙏 dewi pihitai🙏 paththini meniyange pihitai..🙏❤
අනේ ඒ මල් වැල නම්......❤❤❤ පුදුම ලස්සනයි
ගොඩක් ස්තුතියි 😘😘
Oya harima shok ane dalada samidu pihitai naogi oyata
කොච්චර කාලයක් ගියාද ඒ කහපාට මල් වැල ඔය තරම් ලොකුවෙන්න.මටත් ආසයි ඒ මල් වැලක් හදාගන්න.
අවුරුදු 5 වගේ 🥰
❤
Ane harima lassanai පේරාදෙණිය mal wattata giya wage බුදු සරණයි oyata
හරිම ලස්සනයි .. කහ පාට මල්වැල නිසා ඇස් අහකට ගන්න බැරි වුනා දුව .❤️🌹🌹
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
E Mal jaathiya mokakda dear??
Maple sky u tube channel එක බලන්න හරිම ලස්සනට වගාව සම්බන්ධ කියල දෙනවා.😊
හරිම ලස්සනයි අක්කෙ❤ ගෙදරට එන කෙනෙක්ගෙ හිත නිවෙන්න මේ ලස්සන මල් ටිකම ඇති.🌺🥰
ඒක නම් ඇත්ත නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
කහ පාට මල් වැල් ටික හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර නම්❤
හරිම ලස්සනයි නංගා....කහ පාට මල් ටික...වෙනමම භාවනාවක් වගේ...වෙනම ලෝකෙකට ගියා වගෙයි දැනුනේ❤️❤️❤️😘බුදුසරණයි ඔයාලට..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤️❤️
Nangi ,oyage kaha mal tika puduma lassanai .ane oya aka kohenda gatte?pela medda
Kurunegalin nanga
@@warunisworld4673 ane pelayak genna ganne kohomada ?
අක්කි ඔයා ඇත්තටම සුරංගනාවියක් වගේ..ඔයාගේ garden එක Heaven එකක් වගේ 🥺❤️
හරි ම ලස්සනයි අක්කියෝ.... 🤗😘❤️ ඔයාගේ මල් වත්තෙ කොච්චර ලස්සන මල් තිබ්බත් ඒ හැම මලකටම වඩා ලස්සන ම මල ඔයා තමයි. ඔයගේ හදවතින් එන ඒ අවංක සුවද දහසකුත් පීඩා මැද්දේ ජීවත් වෙන අපේ හිත් සුවපත් කරන දිව්‍ය ඖෂධයක්. ගොඩාක් ආදරෙයි අක්කි.හැමදාමත් සතුටෙන් ඉන්න.බුදුසරණයි😘❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ❤
Oyage garden eka harima lassanai.hithata sanasillak ganna puluwan thanak.nidahase inna.
ගොඩක් ස්තුතියි 🌼🌼🌼😘😘😘😘
බලල්පහුරු වැටිච්ච මායිම හරි අපූරුයි අක්කි 🌻🌻🌻🌻🌻🌻 ඔයා නම් පිංකාරියක් 🙈❤
Kaha pata maltika harima lassanai..nangi oyage garden akath harima lassanai
ඔය ගස් කොලන් වලට දරුවෙකු ට වගේ සැප සාත්තු කරාම ආදරයෙන් බලා ගත්තා ම උපදින උපදින හැම ආත්මයක ම ඒ කුසල් ලැබෙනවා අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘
අක්කිගේ ගෙවත්ත හරිම ලස්සන්නයි. ඒ ගහ කොලට තියෙන ආදරය දැක්කම මාර විදිහට සතුටු හිතුනා . තෙරුවන් සරණයි අක්කා. ❤️❤️❤️ අන්තිමට හිතුනේ ලස්සන හිතකට මුලු ලෝකෙම ලස්සන කරන්න පුලුවන් 😊
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ඉන්දියාවේ තියෙන මාලිගාවක් වගේ..මේක නම් අදහන්නත් බෑ පුදුම වාසනාවක් ඔයාගේ..ඇත්තෙන්ම හරිම ලස්සනයි 🏵️🌺🌹🏵️🌺🌹🏵️
Thawa thawath hariyanna ona oyalata
Thank you❤ nanga❤❤
ඔයා ගස්ගැන කියනකොට මගෙ ඇස්වලටත් කදුලු ආවා මමත ආසයි ගස්වලට කහ කරද ගහකුත් යින්දන්න ලස්සනයි බුදුසරණයි ඔයාලට❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏
ඔයා වගේම හරිම ලස්සනයි නන්ගී....හැමදාම සතුටින් ඉන්න ලැබේවා....
දෙවියනේ ලස්සන 😮😮වරුනියෝ මට හිතුනෙම මේ පිටරටක කියලා 🤭🤭.ලස්සනයි මැනික.❤❤
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘
Harima lassanai oy taru Karan vidhiya hariyata bawanwak waga Han Inn pulwan nange psna Kiya awT Amata wanwa oyaga video baluwama godak pin nange taruwan saranai
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🌼🌼🌼😘😘😘
Mageth thiye mal godak
ශෝයී 😘😘😘
I really love ur trees ya . Very nice specially yellow flowers
Thank you ❤️❤️❤️
Harima lassanayi nangi.oyage hitha lassanayi.ewagema oyagee watapitawe thiyana gaha kolath e widiyata lassana wela.harima sathutuyi.mamanam nangi iyage katahada ahanna asawen thama video ekaka danakan balagena inne.oyata budusaranai nangi.hamadama sathutin inna..
godak thank you❤ theruwan saranai oyata 🙏🙏🙏🙏🥰🥰🥰🥰🌼🌼🌼
හරිම ලස්සනයි දුව ගෙදරට සිරිකත දුව ම තමා ආදර්ශ මත් බුදුසරණයි
Aswaha katawaha na akke harima lassanai. Me lassana balanna oyala kochchara mahansiyak vennadda neda akke.hamadatama akkavai aiyavai araksha kara denna one. Bs
Harima lassanai akki hariyata surangana lokayak wage oyath harima pinwatha kenek
Aadarei manika godak lassani
Thank you❤ manika
Soba dahamata adaraya karana oya wage ayata aththatama ❤❤❤❤❤.
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘
Beautiful garden. Love the yellow flowers.
හරීම ලස්සනයි ..
Lassanai❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි නංගි..සිත නිවෙනවා...අපි කාර්යබහුල ජීවිත ගත කරන නිසා මෙහෙම බලල හරි හිත හදා ගන්නවා..ඔයාට ස්තුතියි...
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට අක්කේ❤❤ 🙏🙏🙏😘😘
ඔයා ලස්සන හදවතක් තියෙන කෙනෙක්. බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Aththatama godak sathutui nangi harima lassanai oyage mal waththa.api hemoma ekata awurudu samaramu❤❤🎉😊
Hareema lassanai Mal wattai palathuru wattai.oyath make watte inna lassana malak wagei
Harima lassanai, oyage katahadata hitha niwenawa, godak sathutui, subama suba auluth auruddak wewa.
ගොඩක් ස්තුතියි ශානී ❤️❤️❤️
Lassanama lassanayi sudu nangee.oya mage ratata pinwantha geheniyak.theruwan saranayi oyata.
Beautiful garden aunty 👍👍🌻🌻🌻❤️❤️❤️
Thanks a lot putha 😘😘
සුන්දරයිආදරණීය යිසැමදා ලැබේවා❤❤❤❤❤🌻🌻🌻
Akke oya hari wasanawanthai❤
Oyage katahada lassanai
thank you❤ ❤❤❤
අනේ නංගා ඔයාගේ මල් සහ පලතුරු වත්ත හරිම ලස්සනයි.කහ මල් වැලනම් පිස්සුවක්.ඔයා වගේමයි මල් වැලත් .ඔයාගේ හදවතත් ඔය මල් වැල වගේ.පරිස්සමින් සතුටින් ඉන්න මාගේ නංගා.ඔයාට තෙරුන් සරණයි .❤️❤️❤️😘😘😘👌👌👌
❤..Mall wall palathuru Walin piri ithiri giya lassana gewaththa Api hamotama penuwata sthuthi godak...🌱🍃🌳☘️🪴🌾🌾🌴🌷🌻🌱🍃🌳☘️🪴🌾🌴💛🌻🌷👏👏
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ ගෙවත්ත 😍😍
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️😘😘😘
හරිම ලස්සන හරිම සුන්දර පැත්තක වටිනාකම කියල නිමකරන්නට බෑ..මැණික හැමදේම තියනව හරිම අගෙයි මැණිකවත් දකින්න ආසයි කැමති නමි චුට්ටක් පෙන්නනවද කැමති නම් විතරයි....හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මැණිකට❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි ආදරෙයි
හරිම ලස්සනයි. ශාන්ත, හිතට සැනසිලිදායක පරිසරයක්. හැමෝටම ලස්සන ගෙවත්තක් හදා ගැනීමත් උනන්දුවක් ඇතිකරන වෙඩියෝ එකක්. දුවට තෙරුවන් සරනයි 👍🌹
Sun...dari... oya wagema gewaththath hoya ganna bari gas wal wagema hoyaganna bari hadawathak ...oyaaaaa
තෙරුවන් සරනයි නැන්දා❤❤😊
මාරම ලස්සනයි
ගොඩක් ස්තුතියි 🌼🌼🌼
හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .
හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත.🍎🍎
Kaha mal wala mokadda? Name of plant?...
ඇත්තටම හරිම ලස්සනයි අක්කේ.ඔයා හරිම වාසනාවන්තයි වගේම ඔයාගේ ජිවිතෙන් අපිට ගන්න හුගාක් දේවල් තියෙනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි.😃😃🌹🌹🌹🌼🌼🌼🌼
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🌼🌼🌼🌼
Bavanavak vage akkooo.. harima lassanai..
හරිම ලස්සනයි අක්කේ.මාත් ආස මෙහෙම වත්තකට.හරිම සැනසීමයි දැක්කම.කහ මල් ටික ශෝයි ♥️♥️♥️
අනේ නංගී ඔයාගෙ වත්තෙ ලස්සනයි ,එකටම ගැලපෙන ඔයාගෙ කටහඬයි හරියටම අහගෙන ඉද්දි හිතට දැනෙන පුදුමාකාර සැනසිමක් පැටියො.❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏😘😘😘
ගස් කියන්නෙම ඖෂධ. හුස්ම. උපදින හැම ආත්මෙකම නීරෝගී වෙන්න ඔයාට මේ පිනම අති. ❤
ගොඩක් සරනයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
සමාවෙන්න හදිසියට පැටලුනා😅😅 ජාතික වෟක්ෂය නා ගස 🙏🙏🙏🙏
අනේ මටත් පැලයක් ඕනි...
ඕම නම් බෑ අක්ක බබෝ හරිද🙈🙈🙈
Pala onanam thiyenawa
@@nihalwasantha9821 ane kiiyd palayak
@@nihalwasantha9821 balal pahuruda
බුදුඅම්මො කහ මල් ටිකෙ ලස්සනට
ඔයාට තියෙන්නේ හරි ලස්සන හදවතක්..ඔයා වගේ සොබාදහම ට පරිසරය ට ගහට කොළට ආදරෙ කරන කරන කෙනෙක්ගේ කට හඩත් භාවනවක් වගේ ආදරෙයි අක්කි 😘😍❤️
ගොඩක් ස්තුතියි ආදරෙයි නංගා ගොඩක් 😘😘❤️❤️❤️❤️😍😍😍
ඇත්තටම අක්කි ඔයාගෙ ගෙවත්ත දැක්කම දිව්‍ය ලෝකෙ දැක්ක වගේ හැගීමක් දැනුණා..හරිම ලස්සනයි ..බළල් පහුර මල් වැල් ටිකනම් ශෝයි..🥰🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️
ගොඩාක් ලස්සනයි . බුදු සරණයි 💐💐🌲🌺🌺🌲🌻🌻🌷🌷🌲🌼🌼🌲💐
හරිම ලස්සනයි😍 ❤මාත් ගස් වැල් වලට ගොඩාක් ආදරෙයි❤
ගොඩක් ස්තුතියි 🌼🌼🌼🌼
ලස්සනයි .බුදුසරණ dawe phetai
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
කතාව හරියටම හරි.ඒක දිවිය ලෝකයක්ම තමයි.ඔයාට ගොඩක් ස්තුති අපිට මෙ දේවල් පෙන්නලා අපේ හිත් නිවනවට ❤
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හරිම ලස්සනයි, බුදුසරණයි
තෙරුවන් සරනයි 🙏🙏🙏
නංගි ඔයාගේ කට හඩ අහන හැම දෙනාගේම හිත නිවෙනවා. මම අසනීපෙන් ඉන්නේ .වීඩියෝව ඉවර වෙනකම් මට තියෙන වේදනාව දැනුනේ වත් නෑ.හිතට මාර සැනසීමක්. හරිම ලස්සනයි මල් ටික. ආදරෙයි නංගි. බුදු සරණයි.💞💞💞💞💞
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි
Hari lassanai nangi.oya hari wasanawanthai.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
හරිම ලස්සනයී.... අක්කේ ඔයාගේ ගෙවත්ත.❤️❤️❤️🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි 😘😘😘
හරීම ලස්සන ගෙවත්තක්. හිත නිවන භාවනාවක් වනේ
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කි.ඒ වගේමයි ඔයාගේ කටහඬට හිත නිවෙනවා අක්කියෝ..❤️❤
🌹🌹🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
🌼🌼🌼🌼
Godak. Lassanai oyage..Garden. aka
godak thank you❤
ඔයාගෙ වත්ත ගොඩක් ලස්සනයි.මට හරිම ආසයි.ගස්කොලන් පිරුනු වත්තක ජීවත් වෙන්න ලැබෙන එකත් ලොකු පිනක්.පින්වන්තියේ ඔයාලගෙ ආරක්ෂාව ගැනත් හිතන්න.ගොඩක් වෙලාවට ඔය දෙන්නා තනියම ඉන්න නිසයි කිව්වෙ.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ ලොකු ආරක්ෂාවක් තියනවා අක්කේ අපිට 😘😘😘😘
හරිම ලස්සනයි අසහිතේනවා බලන්න සුබ පතනවා බුදු සරනයි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏😘😘😘
හරිම ලස්සනයි නංගෝ ඔයාගෙ ජීවිතේ බලාපොරොත්තු සියල්ල ඉක්මනින්ම ඉටුවේවා 😍😍😍
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Beautiful garden. Soothing voice . Greetings from Melbourne ❤
ලස්සනයි අක්කා ගෙවත්ත... 💕කහ පාට මල් ටික නම් පිස්සුවක්.. හරිම ලස්සනයි..අක්කත් ලස්සනයි හරිද😋
ඒක නම් ඇත්ත නංගා පිස්සු වක් ඒ මල් ❤❤❤❤
@@warunisworld4673kohenda balal pahuru mal palyak gna tiyne.
Harime lassenai math godak kameti palewelata man mulu video akema arime asawen baluwa ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
අනේ හරිම ලස්සනයි නංගි ඒ වගේ පරිසරයක් ලස්සන මල්ගස්. හරිම ලස්සනයි. කහ පාට මල් වැල පුදුම ලස්සනක්. ඔයා වගේම මල් ගස් ත් හරිම ලස්සනයි nangi.. අව්රුද්දට කෑම හදන්නත් ඕනේ නේද නංගි. අපිට ඉක්මනින් ඒ රෙසපිත් අරන් එන්න හොදේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි
ඔව් අක්කේ කෑම හදන්න ඕනේ ගොඩක් .. අපි හදමු❤❤❤❤
හා නංගියෝ අපි බලන් ඉන්නවා. ඒවත් ඉක්මනින් ගෙන්නකෝ
අක්කේ ඔයා ගේ කටහඬ හරි ම නිවිච්ච වොයිස් එකක්
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
මාර ලස්සනයි අක්කී..මාත් මල් හදන්න ගොඩක් ආස කෙනෙක් ..ඔයාගෙ මේ video එක මට motivation එකක් උනා තවත් ලස්සන දේවල් කරන්න 😊💖
අනේ ඔව් නංගා ❤❤❤❤ හදන්න 😊
හරිම ලස්සනයි ....හිත නිවෙනවා
ගොඩක් ස්තුතියි 😘😘😘
Lassanay kaha pata mal wala...😘😘😘😘
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Harima lassani duwa
Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ජේසු පිහිටයි ඔයාට 🙏🙏❤️❤️❤️😘😘😘
Harma lassanai naga.oyata budu saranai .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
ඔයා ව මතක් කර කරා හිටියේ,එතකොට ම ඇවිල්ලා.තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අද තමයි මෙ විඩියෝ එක බැලුවේ . ඔයා පරිසරයට, සොබාදහමට ගොඩක් ආදරය කරන දුවක්. ඔයාගෙ විඩියෝස් වලින් ඕනෑම කෙනෙකුට ජිවිතයට ගන්න ආදර්ශ තියෙනවා . බුදු සරණයි දුව .
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊
අද වීඩියෝ එක නම් පුදුම තරම් ලස්සනයි අක්කේ.. හරිම ආසාවෙන් බැලුවේ අක්කේ වීඩියෝ එක.. අක්කා කියන වචනයක් ගානේ ගහකොලට අක්කාගේ තියෙන ඒ ආදරේ ගොඩක් දැනුනා..
ඒ මල් පිපිලා හිනැහෙනවා වගේ අක්කගේ ජීවිතේත් දවසින් දවස ලස්සන වෙන්න ඕන..
තෙරුවන් සරණයි අක්කේ 💜️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
Harima lassani akka .kiyanna vachana ne. Asahitawa .
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Waruni ,,Your garden reminds me of Heaven...
Those yellow flowers are amazingly beautiful....
Truly you are the angel of this heaven...wishing you all a very happy new year 💗
So nice of you darling ❤️❤️❤️ 🙏🙏🙏
Adraniya duwage adraneeya wachanawalta e gas adaren paladawa denne . Balalpahuru wela hariyata duwata wail ekak dalavage lassanai.Duwatath Putatath Nandanitath Thunuruwansaranai
godak pin nanda😊 theruwan saranai oyata
ඔයාව හම්බුනෙ අද මට හිතට අමුතුම හැගීමක් දැනෙන්නෙ හරිම පිලිවෙලයි අක්කා. හරිම ලස්සනයි ආස හිතෙනවා ❤පුලුවන්නම් යශෝදරා මහරහතන් තෙරණීන් වහන්සේට වන්දනා කරන්න හදාගන්න ගෙදර .
🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Theruwan saranai nangi
බළල් පහුරු මනමාලි නම් පුදුම ලස්සනක් අක්කේ...🌹🌺🌻🌷
අක්කගේ මේ ලස්සනම ලස්සන ගෙවත්ත පෙන්නුවාට ගොඩාක් ස්තූතියි..🌳🌳
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Godak lassanai🎉
Thank you 🌹
මටනම් වැඩියෙන්ම ආස හිතුනෙ බළල් පහුරු මල් ටිකට. ඒ කහ පාට මල් ටිකට පිස්සු හැදුණා වගේ අක්කියෝ... අක්කිගෙ ගෙවත්ත තවට් ගොඩාරියක් ලස්සන වෙන්න ඕනේ.... තෙරුවන් සරණයි...! අක්කියෝ..
Harima lasanai nangi mama hari asai oyage vedio balanna hithata puduma sanacimak oyata godak pincida wevi
ගොඩක් ස්තුතියි පැටියෝ .. තෙරුවන් සරනයි 🙏
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි.පිලිවෙලට තියාගන්නවා කියලා හිතෙනවා.මගෙත් ලොකු ආසවක් තියෙනවා ලස්සන ගෙවත්තක් හදාගන්න.ස්තුතියි නන්ගි❤❤❤
හරිම ලස්සනයි බුදු සරනයි❤️
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Akke oya mn supiri... oyata budu saranai🙏 dewi pihitai🙏 paththini meniyange pihitai..🙏❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අනේ ඒ මල් වැල නම්......❤❤❤ පුදුම ලස්සනයි
ගොඩක් ස්තුතියි 😘😘
Oya harima shok ane dalada samidu pihitai naogi oyata
කොච්චර කාලයක් ගියාද ඒ කහපාට මල් වැල ඔය තරම් ලොකුවෙන්න.මටත් ආසයි ඒ මල් වැලක් හදාගන්න.
අවුරුදු 5 වගේ 🥰
❤
Ane harima lassanai පේරාදෙණිය mal wattata giya wage බුදු සරණයි oyata
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි .. කහ පාට මල්වැල නිසා ඇස් අහකට ගන්න බැරි වුනා දුව .❤️🌹🌹
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
E Mal jaathiya mokakda dear??
Maple sky u tube channel එක බලන්න හරිම ලස්සනට වගාව සම්බන්ධ කියල දෙනවා.😊
හරිම ලස්සනයි අක්කෙ❤ ගෙදරට එන කෙනෙක්ගෙ හිත නිවෙන්න මේ ලස්සන මල් ටිකම ඇති.🌺🥰
ඒක නම් ඇත්ත නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
කහ පාට මල් වැල් ටික හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර නම්❤
හරිම ලස්සනයි නංගා....කහ පාට මල් ටික...වෙනමම භාවනාවක් වගේ...වෙනම ලෝකෙකට ගියා වගෙයි දැනුනේ❤️❤️❤️😘බුදුසරණයි ඔයාලට..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤️❤️
Nangi ,oyage kaha mal tika puduma lassanai .ane oya aka kohenda gatte?pela medda
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Kurunegalin nanga
@@warunisworld4673 ane pelayak genna ganne kohomada ?
අක්කි ඔයා ඇත්තටම සුරංගනාවියක් වගේ..ඔයාගේ garden එක Heaven එකක් වගේ 🥺❤️
හරි ම ලස්සනයි අක්කියෝ.... 🤗😘❤️ ඔයාගේ මල් වත්තෙ කොච්චර ලස්සන මල් තිබ්බත් ඒ හැම මලකටම වඩා ලස්සන ම මල ඔයා තමයි. ඔයගේ හදවතින් එන ඒ අවංක සුවද දහසකුත් පීඩා මැද්දේ ජීවත් වෙන අපේ හිත් සුවපත් කරන දිව්‍ය ඖෂධයක්. ගොඩාක් ආදරෙයි අක්කි.හැමදාමත් සතුටෙන් ඉන්න.බුදුසරණයි😘❤️❤️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ❤
Oyage garden eka harima lassanai.hithata sanasillak ganna puluwan thanak.nidahase inna.
ගොඩක් ස්තුතියි 🌼🌼🌼😘😘😘😘
බලල්පහුරු වැටිච්ච මායිම හරි අපූරුයි අක්කි 🌻🌻🌻🌻🌻🌻 ඔයා නම් පිංකාරියක් 🙈❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Kaha pata maltika harima lassanai..nangi oyage garden akath harima lassanai
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
ඔය ගස් කොලන් වලට දරුවෙකු ට වගේ සැප සාත්තු කරාම ආදරයෙන් බලා ගත්තා ම උපදින උපදින හැම ආත්මයක ම ඒ කුසල් ලැබෙනවා අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘
අක්කිගේ ගෙවත්ත හරිම ලස්සන්නයි. ඒ ගහ කොලට තියෙන ආදරය දැක්කම මාර විදිහට සතුටු හිතුනා . තෙරුවන් සරණයි අක්කා. ❤️❤️❤️ අන්තිමට හිතුනේ ලස්සන හිතකට මුලු ලෝකෙම ලස්සන කරන්න පුලුවන් 😊
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ඉන්දියාවේ තියෙන මාලිගාවක් වගේ..මේක නම් අදහන්නත් බෑ පුදුම වාසනාවක් ඔයාගේ..ඇත්තෙන්ම හරිම ලස්සනයි 🏵️🌺🌹🏵️🌺🌹🏵️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
Thawa thawath hariyanna ona oyalata
Thank you❤ nanga❤❤
ඔයා ගස්ගැන කියනකොට මගෙ ඇස්වලටත් කදුලු ආවා මමත ආසයි ගස්වලට කහ කරද ගහකුත් යින්දන්න ලස්සනයි බුදුසරණයි ඔයාලට❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏
ඔයා වගේම හරිම ලස්සනයි නන්ගී....හැමදාම සතුටින් ඉන්න ලැබේවා....
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
දෙවියනේ ලස්සන 😮😮වරුනියෝ මට හිතුනෙම මේ පිටරටක කියලා 🤭🤭.ලස්සනයි මැනික.❤❤
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘
Harima lassanai oy taru Karan vidhiya hariyata bawanwak waga Han Inn pulwan nange psna Kiya awT Amata wanwa oyaga video baluwama godak pin nange taruwan saranai
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🌼🌼🌼😘😘😘
Mageth thiye mal godak
ශෝයී 😘😘😘
I really love ur trees ya . Very nice specially yellow flowers
Thank you ❤️❤️❤️
Harima lassanayi nangi.oyage hitha lassanayi.ewagema
oyagee watapitawe thiyana gaha kolath e widiyata lassana wela.harima sathutuyi.mamanam nangi iyage katahada ahanna asawen thama video ekaka danakan balagena inne.oyata budusaranai nangi.hamadama sathutin inna..
godak thank you❤ theruwan saranai oyata 🙏🙏🙏🙏🥰🥰🥰🥰🌼🌼🌼
හරිම ලස්සනයි දුව ගෙදරට සිරිකත දුව ම තමා ආදර්ශ මත් බුදුසරණයි
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
Aswaha katawaha na akke harima lassanai. Me lassana balanna oyala kochchara mahansiyak vennadda neda akke.hamadatama akkavai aiyavai araksha kara denna one. Bs
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Harima lassanai akki hariyata surangana lokayak wage oyath harima pinwatha kenek
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Aadarei manika godak lassani
Thank you❤ manika
Soba dahamata adaraya karana oya wage ayata aththatama ❤❤❤❤❤.
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘
Beautiful garden. Love the yellow flowers.
හරීම ලස්සනයි ..
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Lassanai❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි නංගි..සිත නිවෙනවා...අපි කාර්යබහුල ජීවිත ගත කරන නිසා මෙහෙම බලල හරි හිත හදා ගන්නවා..ඔයාට ස්තුතියි...
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට අක්කේ❤❤ 🙏🙏🙏😘😘
ඔයා ලස්සන හදවතක් තියෙන කෙනෙක්. බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Aththatama godak sathutui nangi harima lassanai oyage mal waththa.api hemoma ekata awurudu samaramu❤❤🎉😊
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Hareema lassanai Mal wattai palathuru wattai.oyath make watte inna lassana malak wagei
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Harima lassanai, oyage katahadata hitha niwenawa, godak sathutui, subama suba auluth auruddak wewa.
ගොඩක් ස්තුතියි ශානී ❤️❤️❤️
Lassanama lassanayi sudu nangee.oya mage ratata pinwantha geheniyak.theruwan saranayi oyata.
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
Beautiful garden aunty 👍👍🌻🌻🌻❤️❤️❤️
Thanks a lot putha 😘😘
සුන්දරයි
ආදරණීය යි
සැමදා ලැබේවා
❤❤❤❤❤🌻🌻🌻
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
Akke oya hari wasanawanthai❤
Oyage katahada lassanai
thank you❤ ❤❤❤
අනේ නංගා ඔයාගේ මල් සහ පලතුරු වත්ත හරිම ලස්සනයි.කහ මල් වැලනම් පිස්සුවක්.ඔයා වගේමයි මල් වැලත් .ඔයාගේ හදවතත් ඔය මල් වැල වගේ.පරිස්සමින් සතුටින් ඉන්න මාගේ නංගා.ඔයාට තෙරුන් සරණයි .❤️❤️❤️😘😘😘👌👌👌
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
❤..Mall wall palathuru Walin piri ithiri giya lassana gewaththa Api hamotama penuwata sthuthi godak...
🌱🍃🌳☘️🪴🌾🌾🌴🌷🌻🌱🍃🌳☘️🪴🌾🌴💛🌻🌷👏👏
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ ගෙවත්ත 😍😍
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️😘😘😘
හරිම ලස්සන හරිම සුන්දර පැත්තක වටිනාකම කියල නිමකරන්නට බෑ..මැණික හැමදේම තියනව හරිම අගෙයි මැණිකවත් දකින්න ආසයි කැමති නමි චුට්ටක් පෙන්නනවද කැමති නම් විතරයි....හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මැණිකට❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි ආදරෙයි
හරිම ලස්සනයි. ශාන්ත, හිතට සැනසිලිදායක පරිසරයක්. හැමෝටම ලස්සන ගෙවත්තක් හදා ගැනීමත් උනන්දුවක් ඇතිකරන වෙඩියෝ එකක්.
දුවට තෙරුවන් සරනයි 👍🌹