දිය කූඩලු මල් පිස්සුව😍 | Gardening Tips |Impatient flowers | | Village Lifestyle

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 145

  • @wasanaboxing
    @wasanaboxing 2 месяца назад +7

    ඇත්තටම ලස්සනයි වගේම ...වටිනව ..
    මමත් ආසම මල් පැල වර්ගයක්

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 2 месяца назад +4

    ලස්සනයි ගොඩක්. මමත් ආසම විෂය මල් තමයි

  • @SuGayan2121
    @SuGayan2121 2 месяца назад +6

    මාත් ගෙදර ඉන්න කාලේ දියකූඩලු පිස්සියක් ඇත්තටම ඒ මල් මාර ලස්සනයි❤❤❤💙💙💐💐💐💐

  • @himalidesilva5527
    @himalidesilva5527 2 месяца назад +4

    හරිම ලස්සනයි මල් ටික ❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      ස්තූතියි comment එකට🥰❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 месяца назад +3

    අනේ මාවත් එක්කන් එන්නකෝ ඒ ශබ්ද මාර ලස්සනයි
    උදේ පාන්දර ඒ වගේ ශබ්ද අහං ජීවිතය පටන් ගන්න තියෙනවනම් උදේම දවස පටන් ගන්න තියෙනවා නම් කොච්චර ලස්සනද කොච්චරද
    ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි🤗🥰🥰🙏😍😍
    ඒ වගේම මල් ටිකත් හරිම ලස්සනයි 😍🥰🤗

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      Thank you ආදරණීය comment එකට❤️🥰❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 месяца назад +2

    Lassanai
    පරිසරය හරිම ලස්‍සනයි
    සමිබෝල හදලා බලන්‍න ඔනා❤❤

  • @sandunisdiary
    @sandunisdiary 2 месяца назад +2

    ඔයාගෙ ගම ගොඩක් ලස්සනයි අක්කි ❤
    මල් ටිකේ ලස්සන 😍
    මාත් අපේ අම්මත් එක්ක මල් හිටවනවා 🙃
    කෑම ටිකත් රස පාටයි අක්කි මැනික ❤
    බුදු සරනයි

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 месяца назад +2

    හරිම ලස්සනයි සදු
    මන් ආසයි මේ පරිසරයට🍃💚🪴🌸🌸🌸

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 месяца назад +1

    Wow මාත් මල් වලටනම් ආසයි ❤️❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 месяца назад +3

    මමත් ආසම මල් ජාති වලින් එකක් මේ මල්.. මම හරි ආසාවෙන් බැලුවේ.🎉🎉🎉

  • @nawanjanakushali9512
    @nawanjanakushali9512 Месяц назад +1

    අනේ ලස්සනයි විඩියෝ එක

  • @DineshiDine
    @DineshiDine 2 месяца назад +1

    Owa kalekata kunu wenawa lassanata pipila passe nati tikak witharai ithuru wenne ethakota dukai

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      මැරෙන්න කලින් අලුත් පැල හදාගන්න.ලොකු අම්මා කරන්නේ එහෙමයි.❤️

  • @adaywithhasini
    @adaywithhasini 2 месяца назад +1

    Oh the sound of the nature…. 🍂✨ ලස්සන මල් ගොඩක් තියනවා..... so beautiful ♥️

  • @volgs8681
    @volgs8681 2 месяца назад +3

  • @Lucky_Diary
    @Lucky_Diary 5 дней назад

    අපිත් එකතු උනා ❤️

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 2 месяца назад +1

    ලස්සනයි

  • @DilushaSurangi-t4s
    @DilushaSurangi-t4s Месяц назад +1

    Diyakudalu ganna thanak kauru hari kiyannako

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Месяц назад

      දියත උයන,පොල්වත්ත පැල තවාන

  • @LalindaMallavaarachchi
    @LalindaMallavaarachchi 2 месяца назад +2

    Mal hitawana visthara kiyanna.😊

  • @piumikamadushani8103
    @piumikamadushani8103 2 месяца назад +2

    Mamath godak diya kudalu pela genawa. Aka pelayak wath hari giye ne. Dekkama pissu hadenawa. Me widiyatath pelayak genalla hitawanna ona balanna. Mageth asama mal wargaya thamai.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      😍මෙහෙම try කරලා බලලා කියන්නකෝ 🥰

    • @thanujaperera3313
      @thanujaperera3313 2 месяца назад +1

      අනේ ඔව් පැල තුනක් පාට තුනක් හොඳ ගානක් ගියා . මැරිලා යනවා හදන්න බැහැ 😭

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 2 месяца назад +1

    ඉක්මනට එන්න ...බුදු සරනයි

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Месяц назад +1

    ❤❤❤😊🎉🎉🎉🎉

  • @lifewithdinu1844
    @lifewithdinu1844 2 месяца назад +1

    හරිම ලස්සනයි❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад +1

    Aneeee 🥰🥰🥰
    Harima ලස්සනයි akkige gam ❤❤❤❤

  • @ChathuraChathura-s2p
    @ChathuraChathura-s2p Месяц назад +1

    Matath den na barida

  • @DilekaGarusinghe
    @DilekaGarusinghe 29 дней назад

    Akke diya kudalu walata poora godak danna hoda nedda 20gream 20 withara eka pelekta demma mal enwada

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  29 дней назад

      Pohora wadi wunoth marenawalu..mata pala thawanen kiwwe nil kata 3k 4 k wenna danna kiyala.

    • @DilekaGarusinghe
      @DilekaGarusinghe 29 дней назад

      @@SanduandMudiVlogs haa akke tnx mn mechchara daws pohora demme nee ekai aehuwe pol leli keeli witharai demme gaha purolama mal enne mal 4,5 k hedenne ekai ahuwe

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  29 дней назад

      @DilekaGarusinghe ❤️👍🏻

  • @fathimafazeela1577
    @fathimafazeela1577 2 месяца назад +1

    හරි ම.ලස්සන ඉ

  • @asankasamarapala479
    @asankasamarapala479 Месяц назад

    👍❤👍❤👍❤👍

  • @DilekaGarusinghe
    @DilekaGarusinghe 2 месяца назад +1

    Maath diya kuudalu waga karanawa adath induwaa wessata diya wenawa mee athu maa laga pata 5 thiyee

  • @NaveenRajakaruna
    @NaveenRajakaruna 2 месяца назад +1

    Ane mtath diya kudalu tikak dennakoo

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 месяца назад +1

    Aneh 😍🥰🥰🥰🤗🤗🤗🤗

  • @Saaras_world.
    @Saaras_world. 2 месяца назад +1

    ඔයාගේ ගම්පලාත ලස්සනයි ❤

  • @ktec5999
    @ktec5999 2 месяца назад +1

    Nice video

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 месяца назад +1

    Ara malgodaak pipena කුඩලු එක මොකක්ද.........?

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      Hybrid වර්ග.පැල තවාන් වල තියෙන්නේ ඒක තමයි.❤️

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c Месяц назад +2

    කොහෙද මේ ගම

  • @ThiliniWasana-tg9vk
    @ThiliniWasana-tg9vk Месяц назад +1

    Akki aneee mata Athu tikak ewannako

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Месяц назад

      දෙන්න තරම් මං ළඟ නෑනේ 🥺

  • @ShobhaGalappaththi
    @ShobhaGalappaththi 2 месяца назад +2

    යාර්මිලා කැට පොහොර හොදද

  • @roseyrose8390
    @roseyrose8390 2 месяца назад +1

    Mama colomba...mage Pela tika meruna....awwe thibbe...me shadow plant dha

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      අව්ව ලාවට වැටුනම ඇති.තද අව්වට මැරෙනවා.❤️

    • @roseyrose8390
      @roseyrose8390 2 месяца назад +1

      @@SanduandMudiVlogs thanks for reply. No other's do it.💐

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      ❤️🥰

  • @dilekasachini4819
    @dilekasachini4819 2 месяца назад +1

    අනෙ හරි හරිම ලස්සනයි..ප්‍රරයිස් එක කොහොමද දිය කුඩලු වල

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      කොළඹ පැල තවානෙන් ගත්තේ රු-220/- ට පොඩි ප්ලාස්ටික් Pot එකත් එක්ක,ගෙවල් ළඟ එකේ රු-150/- 🥰

    • @dilekasachini4819
      @dilekasachini4819 2 месяца назад +1

      @@SanduandMudiVlogs 😇thank you

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 2 месяца назад

      @@dilekasachini4819 ඔයා කොහෙද .මමත් සේල් කරනවා.පොට් එක නැතුව එවන්නෙ බර වැඩි නිසා.මේ දවස්වල වැස්ස වැඩි නිසා පැල හදන්න බැරී උනා.ඉන්න පුලුවන්නම් මම හදලා දෙන්නම් 130න්.ඉම්පේශන් නෙමෙයි අනික.

    • @SachinthaSamarasinghe
      @SachinthaSamarasinghe 2 месяца назад

      Mta ona​@@nirupaarangalla4171

  • @lalikagayani1908
    @lalikagayani1908 2 месяца назад +1

    Beautiful

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад +1

    Akki math mal hitann gaththa...
    Mn akkige kalin video eka dakal ada thawanen gnn haduwe irida pole.
    Eth video eka balnkl gaththe na hariyt dangen hadann oni nisa...
    Mn ada genaw kapuru mal palyak.
    Akk me kudalu ape paththata hariyawi neda.
    Mehet wahi kale adui, awwa kale wadi, awwa kaleta gahak yatin thibbanm hari neda...
    Thank you akk mema video balnna asai wagem malhitawann thiyna asawath wadi wenaw 🥰🥰🥰🥰❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад +1

      😍ඔව් එහෙම කරන්න.හරියයි. මුලින් එකක් අරන් ටික දවසක් හදලා බලන්නකෝ.❤️

    • @sakuvlog-official
      @sakuvlog-official 2 месяца назад +1

      @@SanduandMudiVlogs හරි අක්කා ❤

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 месяца назад +1

    😍 oyath athu tikak illan awith hadagnna ikmnta hadenawa owa

  • @thilininishadi4514
    @thilininishadi4514 15 дней назад +1

    මටත් ඔය හැම කූඩලු එකකින්ම අතු දෙන්න බැරිද්

  • @suneethasuneetha1675
    @suneethasuneetha1675 2 месяца назад +2

    නංගී ඇන්තූරියම් වලට දාන පොහොර මොනවද කියලා කියනවද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад +1

      ලොකු අම්මාගෙන් හරියටම අහලා කියන්නම්.

    • @suneethasuneetha1675
      @suneethasuneetha1675 2 месяца назад +1

      @@SanduandMudiVlogs අනේ හරි නංගී බලාගෙන ඉන්නවා

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 2 месяца назад +2

      මැද්දෙන් පැන්නා කියලා හිතන්න එපා පොහොර ජාතියක් තියේ මාත් දාන්නේ ඒවා.(ඔස්මකෝට්)කේ./19.,කේ/20. කියලා තියේ. පැල වල කොල එන්න එකක්. අනික මල් එන්න දාන්නේ..

    • @suneethasuneetha1675
      @suneethasuneetha1675 2 месяца назад +1

      @@Chanu97Dhanu96 අනේ ගොඩාක් ස්තූතියි❤️❤️

  • @Manulasadamali
    @Manulasadamali 2 месяца назад +1

    Oya kudalu jathiya ikmanatama marenawane
    Kohohomada awa hada ganne

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      නිකන්ම? මේ පෙන්නපු ඒවා ගෙන්නල්ලනම් ඇවුරුද්දටත් වැඩියි. තද අව්වටත් මැරෙන්න බලනවා.වතුරත් වැඩි වෙන්න දෙන්න එපා.❤️

    • @ManoshikaSubashini
      @ManoshikaSubashini 2 месяца назад +1

      A​@@SanduandMudiVlogs ane ouuu ikmanata maranawa akka .

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      මොකක්හරි අඩු පාඩුවක් වෙන්න ඇති නංගි.මෙහෙම කරලා බලන්න❤️

  • @suneethasuneetha1675
    @suneethasuneetha1675 2 месяца назад +3

    ඔයාගේ ගම කොහෙද නංගී

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      මේ hubbyge ගම මාතර, පට්ටිගල 🥰

  • @disnagamage7908
    @disnagamage7908 2 месяца назад +1

    අක්කේ දම් කැට නිල් කැට පොහොර දෙකම එකට කලවම් කරලා දැම්මට කමක් නැද්ද එක දවසේ. නැතිනම් පිළිවෙළක් තියනවද දාන්න

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      හරියටම දන්නේ නෑ නංගි.🤔මමනම් එහෙම දාන්නේ නෑ.නිල් කැට පොහොර දාන්නේ පැලේ හැදෙන්න.දම් කැට වලින් වෙන්නේ මල් ගෙඩි හැදෙන එක. පැලේ පොඩ්නම් නිල් කැට දාලා ඒක හදාගෙන තමයි මං මල් එන්න දම් කැට දාන්නේ. පැලේ පොඩි වුනාම කොහොමත් සරුවට මල් එන්නේ නෑනේ.❤️

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 2 месяца назад +1

    ඒවා යේ මල් කැකුලු හැලෙන්නෙ ඇයි.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      අව්ව සැර වුනාමත් කර වෙලා හැලෙනවා නේ.

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 2 месяца назад

      @@SanduandMudiVlogs එතනට අව්ව නෑ.කරවෙලත් නෙමෙයි හැලෙන්නෙ.මලේ ලස්සන බලන්න බෑ හැලිල යනවා.වැස්සට පුස් හැදිලා ගස් කුනු වෙනවට මොනවද කරන්න ඕනෑ .

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Месяц назад

    මටත් ඔය දියකූඩලු පිස්සුවක් තිබුණා ..

  • @UmeshSuraweera
    @UmeshSuraweera 2 месяца назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @PrarthanaMalalarathna
    @PrarthanaMalalarathna 2 месяца назад +1

    ❤️🥰

  • @gowithnimz
    @gowithnimz 2 месяца назад +1

    ❤❤❤

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri 2 месяца назад +1

    Lasseni ❤❤

  • @NimeshaMadhushika-in5cs
    @NimeshaMadhushika-in5cs 2 месяца назад +1

    නංගී ඔයා කොහෙද ඉන්නෙ

  • @Koreanlovers-d3b
    @Koreanlovers-d3b 2 месяца назад +1

    මටත් ටිකක් ගන්න පුලුවන්ද

  • @aselajayanath6157
    @aselajayanath6157 2 месяца назад +2

    මං හරිම ආසයි දිය කූඩලු වලට.ඒත් මේ පැත්තේ දිය කූඩලු හොයා ගන්න නෑ.දුර ගිය වෙලාවක රෝස පාටයි තැඹිලි පාටයි ගෙනාවා.මං ඉන්නේ මොරටුවේ.මට පාට පාටින් අතු ටිකක් ගෙන්න ගන්න බැරිද සල්ලි වලට.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      online orders වලට පැල එවන අය ඉන්නවා facebook එකේ.එයාලා පරිස්සමට එවනවා.

    • @aselajayanath6157
      @aselajayanath6157 Месяц назад

      Mage phone eke face book na ane.

  • @nvthushari6055
    @nvthushari6055 2 месяца назад +1

    අනේ මං ලගත් තිනවා එවලා කොල ඔක්කම් කනවා පුංච් කුරැමියෙක් වාගේ ඇවිත් අනේ එකට පිළියමක් කියන්නකො නංගා

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад +1

      හරි.මං ලොකු අම්මගෙනුත් එයා කරපු පිළියම් ගැන විස්තර අහලා Video එකක් දාන්නම්.❤️

    • @nvthushari6055
      @nvthushari6055 2 месяца назад +1

      @@SanduandMudiVlogs thank you 🥰❤️

  • @SweetDonka
    @SweetDonka 2 месяца назад +1

    Foloww your greatt canaaal

  • @anuradhawijesinghe5181
    @anuradhawijesinghe5181 2 месяца назад +1

    දිය කූඩලු මල් පැල ගන්න තැනක් කියනවද...ලස්සනයි ඔයා ගෙ වත්ත ..❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      මේ ලොකු අම්මගේ වත්ත.ඔයා කොළඹ පැත්තෙ නම් දියත උයන,පොල්වත්ත පැල තවාන. තව පොඩි පොඩි පැල තවාන් වලත් ඇති ❤️🥰

  • @MadhushaniEkanayaka-f5j
    @MadhushaniEkanayaka-f5j 2 месяца назад +1

    ඔය මල් ගොඩක් අවුවට ඔරොත්තු දෙනවද.

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 2 месяца назад +1

    Ko ane බඩු gannwa අපිට පෙන්නුවේ ne

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 месяца назад +2

    හරිම ලස්සනයි මල් ටික❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Месяц назад +1

    ❤❤❤

  • @ShobhaGalappaththi
    @ShobhaGalappaththi 2 месяца назад +1

    යාරමිලා කැට පොහොර හොදද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 месяца назад

      ඒවා ගැනනම් දන්නේ නෑ.මමනම් දාලම නෑ.🤔