ආයුධ අතට ගත් ගම්මුන්ගේ රටක් කැළඹූ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 495

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 5 часов назад +61

    පරිසර වේදින් කියාගන්න කොළඹ විතරක් ඉඳගෙන කෑගහන NGO නඬ ඇයි ගම්වලට නොගින් පාර්ලිමේන්තුව ළඟ බෝර්ඩ් උස්සගෙන ඉන්නේ... අජන්තා පෙරේරගෙ ගෙදර ගිහින් දාන්න ඕනේ රිලව් ටික

  • @hmmanojprasanna
    @hmmanojprasanna 5 часов назад +60

    සත්තුන්ට වෙඩි තියන්න කලින් සත්වසංවිදාන වල උංටයි පරිසර වේදියො ටිකටයි වෙඩි තියල ඉන්න ඕන ඉස්සෙල්ලම

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 5 часов назад +2

      😂😂😂😂😂

    • @GalaxySeeker-z8h
      @GalaxySeeker-z8h 4 часа назад +1

      එකඟයි

    • @antonfernando7588
      @antonfernando7588 4 часа назад +1

      අනිවාර්යයෙන් සහෝ, 😀😀😀😀

    • @thilinakulathilake7852
      @thilinakulathilake7852 4 часа назад

      සත්ව සංවිධානවල උන්ට පුළුවන් නේද ගෙවල්වල ඇති නොකරන බල්ලෝ පාලනයට සහ ජල භීතිකා රෝගය වැළැක්වීම සඳහා අයාලය යන සුනඛයන් එන්නත් කිරීමට කෝ එහෙම වැඩපිළිවෙලක් ගොවියන්ට නිදහසේ වගා කටයුතු කරන්නේ නිදහස දිය යුතුයි ඔය මොන මොන මොන තරාතිරමේ අයටත් ආහාර සපයන්නේ ගොවියා විසින් ගොවියගෙ වගාවලට හානි කරන සතුන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි අධික ගහනයන් පාලනය කර යුතු වෙනවා එම නිසා තමා නීතියෙන් වගා හානි සතුන් නම් කරලා ගොවියන්ට ෂොට් ගන් සහ එයාර් රයිෆල් ලබා දීලා තියෙන්නේ පරිසර වීඩියෝ එයට අකමැති නම් ගොවිගම්මාන වල ඉන්න රිලව් ටික බෙදාා ගනිල්ලා

    • @nelumamugoda127
      @nelumamugoda127 3 часа назад

      Deviyeno this all truth.all humen should go to jungle. Truth all RILAW LET THEM TO STAY IN VILLAGE . WE SHOULD DIE.BECAUSE WE ARE NOT WORTH LIKE RILAW TO PARISARA PATTA YKKUNTA. THERE LIFE ONLY VALUABLE.????........

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya 5 часов назад +40

    මේ ප්‍රශ්නෙට හරිම විසඳුමක් ලබා දෙන්න. මේ ඉන්නෙත් අපේම මිනිස්සු. මම ඉන්නේ කොළඹ. මෙපමණ කාලයක් රජයවල් මොනවද කලේ..v8 වල ගියා විතරයි. ලැජ්ජයි

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 4 часа назад

      Aeththa Oya Kalakanni Haride Kaleneh Un Sepavinda Ahinsaka Janaya Fukvidinaea😮

    • @ගයාන්-ඡ1භ
      @ගයාන්-ඡ1භ 3 часа назад

      කොළඹ පරිසර හුත්තියොන්ට රිලව් දාලා හුකවන්න ඕන මේ රිලව් පිලිකාවක්

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 6 часов назад +64

    සුපුරි කතාව 😂😂😂😂😂😂 මමත් එකගයි...එහෙනම් රටේ මස්කඩ සේරම වහන්න .....❤❤❤❤❤

    • @menakagunathunga4311
      @menakagunathunga4311 5 часов назад +2

      නිගන්ටයෝ බන් උබලා. හරියට දහමක් බලපන්. මස් කඩේ ගැන තේරෙයි උබට

    • @Naturevibes9999
      @Naturevibes9999 4 часа назад

      @@menakagunathunga4311 baukaapan

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 2 часа назад

      @@menakagunathunga4311 keep ur dumb opinion with u mate, existence of any animal need to be balanced

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Час назад

      ​@@menakagunathunga4311uba aragnin huththo

    • @nandalekamge1250
      @nandalekamge1250 13 минут назад

      නියමයි

  • @deshappriyadombagolla6617
    @deshappriyadombagolla6617 5 часов назад +33

    මේ පරිසර වේදීන් සහ අසේල සම්පත් මේ රටින් පිටුවහල් කරමූ...

  • @wattakkapoosa
    @wattakkapoosa 5 часов назад +27

    කොන්ඩෙ කඩන් සාරි ඇදන් බෝඩ් උස්සන් කෑගැහුවට වැඩක් නැත

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 3 часа назад +14

    රිලව්න්ට වෙඩි තියන්න එපා! පරිසරවේදීන් කියාගන්නා NGO පකාලට වෙඩිතියපල්ලා

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 5 часов назад +22

    ඕනෑම දෙයක් ඕනෑවට වැඩියේ ඕනම නෑ... 👍👍👍👍

  • @samanthafernando332
    @samanthafernando332 6 часов назад +26

    ජනතාව,,ආණ්ඩුව දැනුවත්. කර,,,,පොල්,,පුශ්ණය,,විසදන්න,,ආහාර,,,හීගය. රීලවු,,,බව. අප. පමණය දණ්ණේ,,😮❤❤❤

    • @malki7505
      @malki7505 6 часов назад

      Wedi thiyala maranna oni relaw

    • @PcChaminda
      @PcChaminda 4 часа назад

      @@malki7505 උම්මා

    • @anomadarshinie6343
      @anomadarshinie6343 4 часа назад

      සිංගප්පුරුවේ කුරුල්ලෝ මනුස්සයන්ට කරදරයක් කියල උන්ව මරනව කිසිම සතෙක් නැ ජනතාවට කරදරයක් වෙන්.මමත් කියන්නේ මරන්න කියල කැලේට ගිහින් කැලේ ඉන්න සත්තු මරනවා නෙමෙය්නේ රටට බඩදූ ගෙවන ජනතාවගේ ජිවිත වලට තර්ජනක් උන ගෙවල් වලට එන උන් නේ මරන්නේ 👏👍

  • @Anlp-n6q
    @Anlp-n6q 2 часа назад +8

    ප්‍රාණඝාතය කරන්න එපා.. ධර්මයට අනුව මේවට අනුබල දීමත් පව් රැස් වෙනවා. ධර්මයට කැමති කර්ම විපාක පිලිගන්නා උදව්යට මේ කියන්නේ.. මේ පවිටු දේවල්වලට සම්බන්ද වෙන්න එපා. මේ ප්‍රශ්නෙට වෙන විසදුමක් හොයනව නම් හුගක් වටිනවා.. 🙏🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official 4 часа назад +11

    සියබලාපිටියට විතරක් නෙවේ හැමතැනකම ඕකුන් බෝවෙලා මහම වදයක් දැන් .😢

  • @nandanidisa1031
    @nandanidisa1031 4 часа назад +16

    ගිය ආංඩුවලාන් මෙවට කිසිම දෙයක් කරෙ නැහැ, වනජිවියෝ දාපියව් සත්තු එලවන්න

    • @thanujaperera3313
      @thanujaperera3313 3 часа назад +1

      ගිය ආන්ඩුවක් ච්නේට දෙන්න හදන කොට ඔය අජන්තා ගෑනු ට්ක කෑගලා නැවැතුනා

  • @mohammed4035
    @mohammed4035 4 часа назад +12

    මේ කෑගහන පරිසර වේදියන් උපාධිය අරන් තියෙන්නේ අහවල් එක විකුණලා ඒකයි උන්ට මොළේ නැත්තේ?

  • @newss-o3x
    @newss-o3x 4 часа назад +7

    මේ සතුන්ට කරන දේවල් වලින් පව් පිරෙන්නේ මිනිසුන්ට මයි

  • @hemasirigunasekara7711
    @hemasirigunasekara7711 5 часов назад +18

    කරුණාකර බොරු කියන පරිසර වේදීන්ගේ කටවල් වහන්න වැඩ පිළිවෙලක් හදන්න

    • @thilinakulathilake7852
      @thilinakulathilake7852 4 часа назад +2

      පරිසර හිතවේදියෝ මානව හිතවාදී වෙන්නත් ඕනා පරිසරයයි මිනිසුනුයි දෙකම රැකෙන්න ඕන හැමදේම සමතුලිත වෙන්නත් ඕන වගා හානි කරන වැඩියෙන් බෝවෙන සත්තුන්ව පාලනයක් තියෙන්න ඕනා ඔය බෝඩ් එල්ලගෙන කෑගහපු පරිසරවේදීන්ගේ ගෙවල් වලට එක රිලවා ගහන්නේ දුන්නා නම් කරපු වැඩේ ගැන පසුතැවෙන්න වෙනවා පුළුවන් නම් ඉන්න තැන් හොයන් ගිහින් හොරෙන් රිලවු දාලාඑන්න ඕන.

  • @SepalikaKumuduni-l6l
    @SepalikaKumuduni-l6l 5 часов назад +7

    ගම්වදින් රිලව් පාලනය ට
    රට පැටවීමත් , සත්ව උද්‍යානයේ ආහාරය සදහාත්
    සපයන්න.

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji 4 часа назад +11

    මාරම බවුද්ධයෝ තමා මුන්...වෙසක් පොසොන් කාලේට රෙද්ද පල්ලෙ බේරෙන සද්ධාව කොහෙද මුන්ගෙ..සත්තුන්ට අයිති කැලෑ කපලා උන්ට කන්න පලතුරක්වත් තියෙනවාද..උන් ගම් වදින්නෙ කෑම හොයාගෙන..පුලුවන් තරම් කෑලෑ ඇතුලේ පලතුරැ ගස් හිටවපල්ලා..තව අවුරැදු පහකින් හරී රිසල්ට් එක ලැබෙයි..මහපොලොව සත්තුන්ටත් අයිතී

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 4 часа назад +2

      එතකොට හරක්ට උරන්ට කුකුලන්ට මේක අයිති නැද්ද

    • @sriyanidammika2481
      @sriyanidammika2481 2 часа назад

      Godakun.namata.budda

    • @rosy6476
      @rosy6476 2 часа назад

      අනිවාර්යෙන්

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 20 минут назад

      un gamwalata enne unta kama hoyaganna lesi nisa misak kama nati nisa newe tho patta wesiyek wwage kiyawanne thopita kisi prashneyak nati nisaane gon balli thopi wage higana weiyonta miriskudu dala puca palanna ona🤣🤣

  • @stlpmp246
    @stlpmp246 2 часа назад +4

    මේකට විසදුම මරණ එක නෙවෙයිනි.ඕවට හේතුවත් මිනිස්සු තමයි.උන්ට ඉන්න තැනක් නෑනි.අපි වගේම සත්තුත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕන.කරදරයි තමයි කොහොමද මූන බලාගන මරන්නේ.මරන්න ලැබෙන ප්‍රතිපල ඊට වඩා බයානක වෙයි.

  • @Dhanushkaganepola
    @Dhanushkaganepola 4 часа назад +8

    ඕකට එක විසදුමයි තියෙන්නේ..හැම ගෙදරකම රිලවු 2න්නෙක්, 3න් දෙනෙක් හදන්න.. උන් අනික් උන්ට එන්න දෙන්නෑ.. ජපානේ කලේ එහෙමයි..

  • @deefafernando6320
    @deefafernando6320 4 часа назад +5

    අනිවාර්යෙන්ම සත්තුන්ටයි මිනිස්සුන්ට යි එකට ජිවත් වෙන්න බැනෙ. මොන විදිහකින් හරි වද කරලා දාන එක තමා හොදම විසදුම මිනිස්සුන්ට ජිවත් වෙන්න වගා කටයුතු කර ගන්න බාධාවක් නැති නිදහසක් ⁣තියෙන්න ඕනානෙ. සත්තු උනත් ඕනවට වඩා ඕනෙ නැ.කාලෙකට අලි වසංගතෙ දැන් වදුරැ වසංගතෙ ඉවරයක්ම කිරිම හොදම විසදුමයි

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 3 часа назад +3

    මේහඬ ඇහෙන්නේ මිනිස්සුන්ගේ දුක නිසා.මේ ප්‍රශ්නය දැනෙන්නේ ප්‍රශ්නය තිබෙන අයට පමණයි.අනිත් හැමෝම නීතියගැන කතා කරයි.විකල්ප කියයි.ඒත් ඒ අයටත් තේරෙයි බඩගින්නෙ ඉන්න උනොත් සහ තමන්ගෙ දරු පැටව් බඩගින්නෙ ඉන්න විට. ඒ නිසා නීතිය පසෙකලා මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න.

  • @gemmaaaaa......
    @gemmaaaaa...... 4 часа назад +4

    මුකුත් කරෙ නැ වගෙ ගස්වල ඉදන් අහන් ඉන්න විදිහ තමයි මරු

  • @Lakshan-b3y
    @Lakshan-b3y 2 часа назад +3

    සත්තුත් උද්ඝෝෂණය කරන්න ගත්තොත් කොහොමද මේ මිනිස්සු වැඩියි මුන් ටික මරලා දාන්න කියලා...😂

  • @PawiduWeerasinhga
    @PawiduWeerasinhga 5 часов назад +25

    බෞද්ධ රටේ මරන්න හොඳ නැත්තේ රිලවු විතරද. පිස්සු පරිසර වේදියෝ .

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 часа назад +1

    රිලව්‍ අල්ලලා ගෙනිහින් දාපල්ලා පරිසර වෙදින්ගේ ගෙවල් වලට

  • @samithumethnula998
    @samithumethnula998 5 часов назад +8

    වදුරන් රිළවුන් අල්ලා වන්ද්‍ය සැත්කම් කර තොරා ගත් වනාන්තරයට මුදාහැරීම කර එම වනාන්තර වලට ආහර ලෙස ඉවත ලන එලවළු පලතුරු බැහැර කල යුතුයි

    • @shanthagunawardhana
      @shanthagunawardhana 5 часов назад

      ඇයි පු... අමාරුව්ද,උන්ට පලතුරු දාන්න තබා මිනිස්සුන්ටව්ත් මේ පැත්තේ පලතුරක් එලවලුව්ක් කන්න නෑ...

    • @PcChaminda
      @PcChaminda 4 часа назад

      ඔයා රනිල් සජිත්ද

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya 3 часа назад +1

      ​@@PcChamindaඋබනම් හරියන්නෙ සජිත්ගෙ පෞද්ගලික උපදේශක තනතුරට..ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා බන්

    • @lukamario5943
      @lukamario5943 2 часа назад

      වැඩක් නෑ වනාන්තර වලට දැම්මාට..උං පුරුදු වෙලා ඉන්නේ වගා කරන ඒවා කන්න..කැලෑ ගස් වල කොල පොතු ගෙඩි උන්ට මදි...වඳ කරලා තෝරාගත් දූපතකට දාන්න ඕනි..

    • @sriyanidammika2481
      @sriyanidammika2481 2 часа назад

      Obe.kathawa.hari

  • @InduKeshala
    @InduKeshala 4 часа назад +3

    මමත් කියන්නේ පව් පින් පින්ත දන්නවා තමා ඒ උනාට මරන්න කියලා

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 6 часов назад +19

    කරුණාකරලා රටා වෙනස් කරන මෙවුන් විනාශ කරන්ඩ

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 4 часа назад +5

    පාර්ලිමේන්තුවේ හිටපු හොරිලා හැත්ත එලෙව්වා වගේ මුන් ටිකත් විනාශ කර දෙන්න පෝෂණ වේදීන් ලවා ඕව මස් වල තියෙන ගුණාගුණ කියාදෙන්න විශේෂයෙන් රිලා මස් රිලා මොලය මිනිසුන් විසින්ම එය විසඳා ගනීවි😂😂❤❤

    • @darshanediriweera4056
      @darshanediriweera4056 45 минут назад

      පෝෂණ වේදීන් ලවා ඕව මස් වල තියෙන ගුණාගුණ කියාදෙන්න 😂😂

  • @chandanafernando6477
    @chandanafernando6477 3 часа назад +2

    පරිසරවෙදීන්ගෙ ගෙවල් වට කරපල්ලා උද්ගොශනය කරපල්ලා. රිලව් ගෙනල්ලා උන්ගෙ ගෙවල් ඇතුලට දාපල්ල.

  • @Vhhds136
    @Vhhds136 2 часа назад +3

    මිනිස්සු තේරුමි ගත යුතුයි එ එ ප්‍රදේශවල , එ එ රටවල ඉපදෙන්න හේතුව, එක තමා තමන් කල පිං , පවු, ඉතින් සමහර අය කරදර නැති ප්‍රදේසවල ඉපදෙන්න හේතුව ඇයි, 😢 තවත් පවු පුරවාගන වනගත ප්‍රදේසවල ඉපදෙනවද , ඔබට බාරයි

    • @darshanediriweera4056
      @darshanediriweera4056 48 минут назад

      එහෙනම් සමහර මිනිස්සු පදිංචිය වෙනස් කරන්නේ පිටරට පදිංචියට යන්නේ ඒ අයගේ පව් ගෙවුන නිසාද ?

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 3 часа назад +1

    සියලුම රිලවුන් කොළඹට එවන්න
    එකම පිලියම එයයි

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 6 часов назад +20

    රිලා ප්‍රශ්නය කියන්නේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.😢

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 6 часов назад +6

    සමිර චාමර ෙග් address එක ෙහායා ෙගන ෙමයින් ටික ෙදෙනක්ට නවා තැන් සපයා ෙදන්න

  • @samanthafernando332
    @samanthafernando332 6 часов назад +18

    ගමක්,ගමක්,,,ගාණේ,,,,වීසාල. රීලා,,,කූඩු. ඉදී,,කරන්න ❤

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ 5 часов назад

      ඔහෙලා වගේ මොලේ නොවැඩුන අය රටේ වැඩි නිසා තමයි මේ රටට හෙනේ. මොලේ කළදක් නෑ. ඔහේ මොනවාහරි උපදෙස් දෙනවා. රිලවුන්ට තරම්වත් මොලයක් නෑ. රිලා කූඩු හදලා දරුවන්ට කන්ඩ තියෙන බත් ටික උයලා රිළවුන්ට දෙනවා.

    • @hansachathuranga3486
      @hansachathuranga3486 4 часа назад +2

      allala danna uba anawda

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 3 часа назад +1

      Allala hurthal karanda nemei dupathakata danna 5:26

    • @samanthafernando332
      @samanthafernando332 2 минуты назад

      Appeth gas. Gade. Kaaala. allamu

  • @ManjulaSanjeewa-j4k
    @ManjulaSanjeewa-j4k Час назад

    ඉස්සරලාම පරිසරවේදියෝ ටික වඳ කරමු

  • @nuwannelum1639
    @nuwannelum1639 34 минуты назад +1

    වෘත්තීය දඩයක්කාරුවන්ගෙ සංගමය ලෙස අපට රිලව් ප්‍රශ්නය විසඳා දිය හැක.රිලා මස් වලට හොද වෙළදපොලක් නිර්මාණය කර දෙන්න.

  • @lankacool9116
    @lankacool9116 5 часов назад +15

    අහපියවු පරිසරවෙදියෝ කාලකන්ණි තොපි ඇමති කියපු කතාව අල්ලාගෙන දගලනවා අපිට වෙන විනාසය තොපිට නොදැනෙනවා

    • @shanthasilva9587
      @shanthasilva9587 4 часа назад +2

      උඹල කොලබට වරෙල්ලා රිලවුන් ලොරියක් පටෝගෙන ඇතැරපල්ල ඔය කැගහාන එවුන්ගේ මැදට

  • @bhaggyasamaranayake
    @bhaggyasamaranayake 5 часов назад +5

    ගමට ආව නිවේදකයා අන්තිමට තුවක්කුවක් අතට අරන් සතාට වෙඩි තියලා නතර වෙන්නේ...හම්මේ😂

    • @menakagunathunga4311
      @menakagunathunga4311 5 часов назад

      ඌ මිනිස්සු අවුස්සනවා බන්

  • @thanujadilhani2811
    @thanujadilhani2811 5 часов назад +5

    හැමදාම duk winde ගම් වළ මිමිනිස්සු

  • @malinda200
    @malinda200 5 часов назад +9

    රිලව් නම් සාපයක් 🫣

  • @aselapriyanga
    @aselapriyanga 3 часа назад +1

    කැලේ තියෙන කොස් ගස් අඹ ගස් වල් දෙල් ආදී ශාක හොරෙන් කපලා වදුරො ගමි වල දීර්ඝ කාලින විසදුමි අව්‍ශ්‍යයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k Час назад

    මේ හැමෝටම සාධාරණය ක් ලැබේවා 🙏

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 5 часов назад +2

    චීනෙට ගන්නවා කිවිවානම් ලක්ෂය ගණනෙ යවන්න ශක්තියක් මෙතරම් බලයක් ඇති මාලිමාවට නැතිද... සත්තුන්ට කෑම දුන්නාම බෝවීමත් වැඩිවෙනවා.. මහින්ද අමරවීර මහතා හරි චීනෙට යවන්න හැදුවා.... රීලව නිසා මාලිමාව ට හාණි වෙයි වගේ... රිලවූන්.. කිඹුලන්. මොණරුන් රට පටවා ඩොලර් ගන්න... කන කෙනෙක් කෑවදෙන්. ලොව පුරාම මසට සතූන් මරණවා.. ලංකාවෙ දිනකට එළ ගවයින් 5000ක් මරණවාලූ.. කුකුලො..ලක්ෂයක්වත් මරණවා ඇති... කිරි බිත්තර දෙන සත්තූ..... උදව් කරන සත්තුනෙ.. රිලවා ගෙන් මොන උදව්ද..හරක් මරණවා දැක තියෙනවාද.. ළණූව සිමෙන්ති පොළවෙ සවිකල යකඩ වලල්ලක් යටින් යවල මිනිස්සු අදිනවා හරකා ඇදි ඇදී ඇවිත් බිම වැටෙනවා කෙනෙන් ඔලූව උඩට හරවා පිටූ පසට නවනවා අනෙකා තියූණු පිහියකින් උගූර කපනවා මීටර් දෙකතුනක් ලේ විදිනවා.... දිනපතා 5000ක්..😢ඉතිං රිලව් රට යවන්න...

  • @SL_Sura
    @SL_Sura 2 часа назад +1

    මන් නම් කියන්නේ උන් ටික අල්ලලා පරිසර වේදීන් ගෙ ගෙවල් වලට ගිහින් දැම්මනම් හරි. පුලුවන් නං ඕක තමා ක්‍රමේ 😂😂

  • @dilupasriyani5874
    @dilupasriyani5874 6 часов назад +14

    අනේ මන්දා..වන ජීවී අමාත්‍ය වරු හිටියේ කොහේද???

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 3 часа назад +1

    මේවගේ දේවල් වලට පෙර ආණ්ඩු wala හෙන ගහන්න ඕනි ඔය සත්තු පව්

  • @RohithaPiyankara
    @RohithaPiyankara 5 часов назад +5

    වද කොත්තු දුන්නනමි හරි

  • @jhaperer9929
    @jhaperer9929 Час назад

    හිටපු ආණ්ඩු මේ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් දීලා නැහැ. හිටපු පාලකයන්ට නඩු දැමිය යුතුයි.

  • @Galla-cz1go
    @Galla-cz1go 6 часов назад +4

    කරුනා කර අර බෙහෙත් 16 විද්දා කියපු ලමයාගෙ .හොස්පිටල් එකෙන් බෙහෙත් විද්දා කියලා ලබාදිපු ලිය කියවිලි ටික වහාම අවශ්‍යයි අපි එ ගැන සොයා බැලිමක් කරනවා.

    • @aminirwana6325
      @aminirwana6325 5 часов назад +2

      මේකේ commet දාලා වැඩක් නෑනෙ.ඒ ගමට ගිහින් ඒ ලමයාගෙන් ඉල්ලා ගන්න.

    • @PcChaminda
      @PcChaminda 4 часа назад

      @@aminirwana6325 උම්මා

    • @Shogun-AI2
      @Shogun-AI2 36 минут назад

      @@aminirwana6325සිරාවට 😂 මේ කමෙන්ට් වීඩියෝ දාන එවුන් කියවන්නෙත් නෑ

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 5 часов назад +10

    සතුන් මරණ්නැතිව වෙන විකල්පයක් හොයන්න.සතුන් මැරිමෙින් ඉට වඩා ලොකු විපාක වෙන විදියකින් මිනිසුන්ට එන්න පුළුවන් .

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 5 часов назад +2

      අනිවාර්යයෙන්ම , සත්තු මැරුවොත් ලොකුවිනාශයක් වෙනව,

    • @Janithprsanna
      @Janithprsanna 5 часов назад

      එහෙම එකක් කරන්න දැන් වෙලාවක් නෑ ඔය කියන තරම් ලේසිත් නෑ

    • @Janithprsanna
      @Janithprsanna 5 часов назад

      ​@@deepadhasanayaka2987එහෙනම් මිනිස්සු වද වෙන්න ඒක තමයි හොදම දේ..

    • @menakagunathunga4311
      @menakagunathunga4311 5 часов назад

      ඔව් අනිවාර්යයෙන්ම

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 4 часа назад

      රිලව් මරන්න ඕන ගොවියට හිතකර පක්‍ෂින් පවා දැන් විනාසයි රිලව් නිසා

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 3 часа назад

    එකඟයි.. එහෙනම් මස් කඩ වහන්න...❤

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Час назад

    මිනිස්සු මෙතරම් අඳෝනා කියනකං බලාගෙන ඉන්න වගකිවයුත්තන් ගැන ලැජ්ජයි,

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 5 часов назад +2

    මේ සත්තුන්ට ආහාර පෝෂක ප්‍රදේශය හදලා උන් ඒවට දලා වන්ධි කරණය කළා නම් හරි. මොනවා උණත් සත්තු මරණ එක වැරදි.

  • @amabey68
    @amabey68 Час назад

    මේ රිලව්වුන් බෝවීම පාලනය කරන්න
    මෙයලාට වද විමේ බේහෙතක් දෙන්න

  • @surangasampath2827
    @surangasampath2827 4 часа назад +2

    මෙන්න..කරන්න පූලූවන්නමි...කරන්න....100/200. සාර්ථකයි....රිලවෙක්..අල්ලන්න...ඇගපූරාම..සුදූ ලැකර්..වතුරෙන් කලවන්කර..ගාන්න...කලූපාටින්.ඩොටි තියල...පැය.බාගයකට පසූ...රංචූවට..යොමූ කරන්න..ගස් උඩ ඉන්න රිලවි.බිමට බැහැල දූවනවා...අමූතු සතෙක් කියලා...ලැකර් ගාපූ රිලවා..දූවනවා..රංචූවට.එක්වෙන්න..රංචූව පස්ස බල බල..දූවනවා..කැලේටම..දූවනවා..අවූ.6.කින් අපේ ගමට එන්නෑ..කරල බලන්න..සතාට කිසිම.හානියක් වෙන්නෑ..හිංසාවක් වෙන්නෑ..කෑ ගහගහ..කැලේටම.යනවා..ලැකර් ගාපූ එකා දකිනකොට.ගස්වලින් බැහැල දූවන්නෙ...2.3.4.එකතු වෙලා කරන්න..සාර්ථකයි..සතාට.කිසිම.හානියක්නෑ..මාස.3.4.යනකොට.ලැකර් ටික යනවා..නමූත් ලැකර් ගාපූ එකා දකිනකොට දූවනවා..කිලෝ මීටර්.5.එහා දුවනවා..2.3.ගාන්න පූලූවනිනන්..වඩාත් සාර්ථකයි..නැවත කියනවා..සතාට හානියක් නෑ.මම.කරන්න දෙයක් නැතිම.තැන.කලේ..මමම.හිතල.කලේ..වැඩේ සාර්ථකයි..100/200.කැමතිනන් ගමේ කටිටිය එකතුවෙලා කරල බලන්න..හිනා කාල මැරෙනවා දැක්කම..සතාට හානියක්නෑ..ඇලිවතුරෙන් ලැකර් දියකරන්න..

    • @meththalankatilleke2868
      @meththalankatilleke2868 Час назад

      😂😂 හරියට දාගර වලිග ලප වානර වගේ නේ. ඒක නම් හොදයි ඇත්තටම.🤣😆😂😀😁

    • @surangasampath2827
      @surangasampath2827 56 секунд назад

      😂😂😂​@@meththalankatilleke2868

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Час назад +2

    මුළු ලංකාවේම රිලව් අල්ලලා උතුරේ පාලු දූපත් වලට ගිහින් දාන්න, මිනිස්සුන්ට කෑමත් අරන් ෂු එක බලන්න වගේ අවසර දෙන්න ජනතාවට හොද විනෝද ගමනක් වෙනවා,, අලි අනාතා ගාර බලන්න යනව වගේ ටුවරිස් කර්මාන්තයත් දියුණු වෙනවා,

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 46 минут назад

    මේ පරිසර වේදීන් ඔක්කොම ඔය ගම්වල පදිංචි කෙරෙව්වා නම් හරි, සතියක් ඉන්නෑ ඕකුන් 😢

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 Час назад

    ඔක්කෝම අල්ලල දූපතකට දාන්න ඕනෙ...
    උන්ව බලාගන්න පරිසර වේදීන් නම් කරන්න ඕනෙ,,,

  • @BoBoX_Official_YouTube_channel
    @BoBoX_Official_YouTube_channel 5 часов назад +1

    අපෙ ගෙවල් වලටත් පැනලා රයිස් කුකර් ඇරලා බත් කනවා අල ලූණූ කනවා

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 3 часа назад

    හැම දෙයක් ගැනම හොයලා බලන ජනාධිපති කෙනෙක් ලැබුණු නිසා විසඳුමක් ලැබෙියි නැත්නම් කලින් අයට කාගෙන්වත් දුකක් දැණුනෙ නැ නැ

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 3 часа назад +1

    Rilaw marala wanda karannama one...wandura mehema hani karanne ne...

  • @dineshdubai8816
    @dineshdubai8816 2 часа назад

    මේක නම් විනාශයක් ඇත්තටම ,

  • @pradeepfdo1753
    @pradeepfdo1753 3 часа назад

    ඕකට කල් අරගෙන හරියන්නේ නැ ජනාධිපතිතුම මේකට ඉක්මන් පියවරක් ගන්න ඕනී

  • @sumedhamarasinghe7189
    @sumedhamarasinghe7189 2 часа назад

    පරිසර වේදියෝ වරෙල්ලා ගමට පදින්චියට

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 3 часа назад +2

    ම්නිසුනෙ කර්මය විස්වාස කරපල්ලා

    • @darshanediriweera4056
      @darshanediriweera4056 38 минут назад

      ගම්මු දුක් විඳින්නේ කර්මය කියා හිතාගෙන කිසිවක් නොකර ඉන්නද කියන්නේ. එසේ නැත්නම් රිලව්න්ට වෙඩි තියල මරල එහෙම වුනේ රිලව්න්ගේ කර්මය කියල හිතමුද ?

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 17 минут назад

      @@darshanediriweera4056 mamath buddhist eth mama etana idiyath karanne marana eka tama wena wikalpayak naha

  • @wbl1145
    @wbl1145 2 часа назад

    අර ගියා ආණ්ඩුව කාලයේ චීනෙට යවන්ඩ තිබ්බ රිලව් ටික යවන්න එපා කියලා මෙතන වැල්ලෙන්ඩ හැදුවනේ උන්ට ඒ කරදරේ නෑනේ මෙලහකට ඔය කරදරේ ගොඩක් දුරට අඩු වෙලා එහෙනම්

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 4 часа назад +1

    ගෝරිල්ලො 225 ගෙනාව නමි හරි රිලවූ ප්‍රශ්න වගේම 225 ප්‍රශ්න ඉවරයි

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 37 минут назад

    මොකා කොහොම කිව්වත් දුක තියෙන්නේ උන කෙනා ව්තරයි

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 45 минут назад

    මෙි කරදරය නවත්තන්න වෙන රටවල් වල වෙනමම වනජිවින් වැඩිවිම මර්දනය කරන්න තුවක්කු කරැවන්ට ගෙවිමි කරනවා බයිලා ගහන්නැතුව වැඩි රංචුව අඩු කරන්න ඔන

  • @nilanthisilva-y5m
    @nilanthisilva-y5m 54 минуты назад

    මුන් වෙනුවෙන් කතාකරන අයගෙ ගෙවල් වලටම ගිහින් දාන්න ,එතකොට පෙනෙයි වදේ.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 часа назад

    අර පරිසර වේදින්ගේ ගෙවල්වලට ගිහින් අත හරිමු ,,

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Час назад

    රිලව් ලක්ෂයක් චීනෙ විශාල සත්තු උද්‍යාන වලට ඉල්ලලා ඒක දෙන්න එතනින් ලස්කසයක් අඩු වෙනවා

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 2 часа назад

    පරිසර ගන කයිවාරු ගහන උන් ගමට ඵන්නෙ නෑනෙ.ආවොත් රිලවුන්ට.කරන දේම කරන්න.

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 5 часов назад +13

    රිළව් ටිකත් මරල , රිළව් මරනවට විරුද්ධ එවුනුත් මරපල්ලා..

  • @NishuJayasooriya
    @NishuJayasooriya 2 часа назад +1

    උන්ට ගෙවල් දීලා අපි යමු කැලේ😂😂😂😂

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v Час назад

    අපි සතුන් මරනෙවෙටෙ විරැද්දයි

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 5 часов назад +12

    කොලඹ උංගෙ කතා වැඩක් නෑ ඇමති තුමනි ඔබතුමා තීරණයයක් ගන්න මේ මිනිස්සු පව්
    මේ අපේම සහෝදරජනතාව

  • @dsaluth8413
    @dsaluth8413 4 часа назад

    රිලව් චීනෙට පටවලා ඔය කෑ ගහන පරිසරවේදියෝ ටික ඉතියෝපියාවට පටවන්න ඕනි

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 Час назад

    මෙච්චර පරිසරය ට හානි කරන සතෙක් තවත් ඉන්නවාද බොහෝ ගෙවතු වල පලතුරු ,බව බෝග කිසිම දෙයක් වගා නොකර න තත්ත්වය ට පත්වෙලා තියෙන්නේ මෙය රට ට ම බලපාන දෙයක් දරුවන් ට පලතුරු කියන දෙයක් නැහැ .. උන් මොකුත් ම කරලා නැහැ . දැන් රට ම ගිලගෙන අවසන් .

  • @bettyalphona526
    @bettyalphona526 4 часа назад

    උන් ටික අල්ලලා කොලඹට ගිහින් දන්නඔය කැ ගහන මිනිස්සුන්ට මටිටු වෙන්න

  • @hewa7799
    @hewa7799 4 часа назад

    මරලා දාපල්ලකො වෙන විසඳුම් නැත්තම්

  • @kkww-i9j
    @kkww-i9j 4 часа назад

    පොල් 1000 ක් කඩපු අපේ වත්තේ දැන් පොල් 15 කඩන්නේ ගලේවෙල

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 5 часов назад +1

    රිලව් බෝ වීම වළක්වන්න ක්‍රම වේදයක් නැද්ද ..

  • @amarasirisenaratne983
    @amarasirisenaratne983 Час назад

    ගමේ සීමාවෙ මීටර් 20ක තීරුවක් කොස්,දෙල්,ලාවුලු හදමු.ඒ වැටියෙන් මෙහාට උන් එන එක නවත්තන්න පුලුවන්.

  • @chandanafernando6477
    @chandanafernando6477 3 часа назад

    රිලව් සම්බන්ධයෙන් නම් NGO ඩොලර් කාක්කො පරිසරවෙදීන්ට හූකවන්නොන

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 5 часов назад +1

    අවුරුදු 10 ක විතර ඉඳන් රිළව් ඇවිත් වත්තෙ වගාව ව්නාශ කරලා .. දැන් ගෙදරට අවශ්‍ය දේවල් කඩෙන් ගන්න තත්ත්වයට පත්වෙලා .. දැන් සතියක විතර ඉඳන් ආවේ නෑ. මොකද මේ මීඩියාවලින් බනින එක ඇහිලා වගේ 😂😂

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 2 часа назад

    දුපතකට ගෙනත් ගිහින් දාන්න ඔනි එකම විසදුම ඒක

  • @nishamarziani3943
    @nishamarziani3943 3 часа назад

    රිලාව් කොච්චර කන්න දුන්නාත් උන්ගෙ රිලා ගති

  • @sumudupallewatta6416
    @sumudupallewatta6416 44 минуты назад

    මේ අලුතෙන් හදපු ගෙවල්.

  • @ranwickramasinghe
    @ranwickramasinghe Час назад

    ඔය ඇතෑරලා දාලා ගියපු ගෙවල්වලට අර පරිසර සන්ධාන වල එවුන් ඇතුලට දාලා වහලා තියන්න ඕන

  • @kumaragepri3483
    @kumaragepri3483 2 часа назад

    මිනිස්සු මේ කෑ ගහන්නේ හිතේ තියෙන වේදනාව හා තමන්ට වෙන පාඩුව දරාගත බැරිනිසා නොවේද..? පරිසර වේදී හැත්ත උන් මේවා දන්නේ නෑ.. කොළඹ රිලව්🐵 රිලවියෝ දන්නෑ ගමේ වේදනා..! කුමණවිදියකට හෝ ස්ථීර විසදුමක් ජනයාට ලබා දෙන්න..!

  • @khantikhanti2884
    @khantikhanti2884 2 часа назад

    මාමනම් එකා මරනවා😂😂😂

  • @cwavlog573
    @cwavlog573 2 часа назад

    ඔය පරිසරවේදින්ගේ ගෙවල් වලට යවන්න උන්ව

  • @IranganiUwagedona
    @IranganiUwagedona 5 часов назад

    අසේල සම්පත්ට පුලුවන්නේ කොළඹ ප්‍රදේශයේ විසිකරන එළවළු පළතුරු එකතුකරගෙනව්ගිහිල්ලා රිලවූන්ට කන්න දාන්න

  • @dilaniaberathna
    @dilaniaberathna 4 часа назад

    අර ගෑනිට රිලවෙක් ගිහින් දෙන්න අප්පා.

  • @chanaplace2891
    @chanaplace2891 5 часов назад +2

    ඕක පොඩි දෙයක් රිලව් ටික අල්ලලා යල වනොද්‍යනයට දැම්ම නම් ඉවරයි

    • @aminirwana6325
      @aminirwana6325 5 часов назад +1

      උන් ඒ පරිසර පද්ධතිය විනාශ අරනවා.අනික උන් එහෙම කූඩු වලට අල්ලන්න බෑ.මෙහේ එහෙම ලොකු කූඩු ගෙනත් පලතුරු ඇතුළට දාලා අල්ලන්න උත්සාහ කලා.එකෙක් දෙකෙක් ඇල්ලුවාට පසු ආයේ උන් එන්නේ නෑ.උන්ට තියන බුද්ධිය බොහෝ මිනිස්සුන්ට නෑ.😊

    • @jlakwin1406
      @jlakwin1406 4 часа назад

      සින්හ කූඩු වලටයි කිබුල්ලුන්ටයි දැම්මනම් හරි

  • @madeenamadeena8752
    @madeenamadeena8752 3 часа назад

    අනුර..මහත්තයෝ ...වදරෝ...රිලා.. වද ...කරලා . .දාන්න ...නැ තිනම්...පලතුරු ....පෝල්....මිටත්...ඉහළ ....යාවි

  • @mrbeestverifyd
    @mrbeestverifyd 3 часа назад

    අපෙ පැත්තටනම් ඔය එකෙක් වත් නෑ වෙලාවට🤗

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y Час назад

    Aka,hari