Tnx ayye oya kiyane vithihata thama mame order danne. Thanate mame godak badu order karala arang thiyenava tnx u so much ayye.oyage videos okkome hodai Hothete thearenava.👍
mn eye video eken kiwa card eka use krnna oni khmda kiyala.oya itin sathi 2k inne nthuwa kalin error awama use krpu ewat dapu card ekam aye use krma ohom wenwa khmth
To proect the security of your account.please use the nother device to login කියලා එනවා.එකට මොකද මම කරන්න ඔනෙ අයියෙ.මම කලින් aliexpress එකෙ acct. එකක් හදලා oder එකක් දලා සති 2ක් විතර ගියාට පස්සෙ අයෙ try කරත්🤧🤧🤧
අයියෙ කරුණු 10 ම හොඳින් තේරුනා ....😊❤️
10 න් 7ක් වගේ මාත් කරපු වැරැදි තමා ... 😕💔
ගොඩක් ස්තූතියි අයියෙ දැනුවත් කරාට..😊❤️
ජය වේවා... ❤️✌️
💙
@Sadew Akesh ow
Thanks පුතා.. අපිත් බඩු order කලා.. කීපයක් ලැබුනා..තව මග එනවා.. ඔයා හොඳින් තේරුම් කරලා දෙනවා, ජය වේවා..
💙
❤️🔥 නිහතමානී youtuber කෙනෙක් . ඕන් මම රුපියල් 2 ට order කරමු mini ac එක post man අරන් අවා packing එකනම් පොඩ්ඩක් තැලිලා තිබ්බ🥵 කමක් නෑ රුපියල් 2 කිනේ 😄
💙 thanks bro
Dawas kiyen awada
ඔයා ඇත්තටම හොඳට කියලා දෙනවා.....හරිම පැහැදිලි ❤😊
Thanks 💙
මේ මනුස්සයා විතරයි තේරෙන විදියට කියාදුන්නේ..💞🙏💞
මමත් මේ වැරදි වලින් ගොඩක් කරා 🙂
තෑන්ක්ස් අයියේ මේ දේවල් කිව්වට❤☺
💙
ගොඩක් වටිනවා අයියෙ.. මේ video එක කලින් කරානම් ඊට වඩා හොදයි .....👌👌💖
try krala balala thami dnne bro mn video eki kal ynne.
Aiyage whathapp group ekak tiyada..or contac nomber ekak denna puluvanda
Aiya kaiypu widiha hari mama address eke පොඩි වෙනස් කිරීමක් කරලා දැම්මා payment success උනා . ගෙදරටත් ආවා 💙😎
💙
හැම point එකක්ම හරියටම කරලා 3rd order එකත් දාලා දැනට shipped. Thank u so much for your great help😍😘💖
ගොඩක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස්!❤😍
මගේ ඕඩර් එකක් ලංකාවට ආවෙ නොවැම්බර් 2 ඒත් තාම ගෙදරට ආවෙ නෑනෙ 🥺🥺
lagdim ei
@@sltecmaster 🥺🥺
ඔව් බන් මගෙත් Nov 5 received by the delivery company. තාම නෑ, එයිද?😥 Nov 23 Expected කියලා තියෙන්නෙ😕
Aulk na baya wenna epa mage watch ekak sathi 3k gihin iye awa
@@gamingbeastsl3541 😍😍😍
Sl tech master තමයි හොදටම කරලා තියෙන්නේ 😂😂😂🤣
Thanks අයියේ මමත් ගොඩක් දේවල් ගෙන්නුව Rs.2 ට කිසි අව්ලක් නැතුව සුපිරියටම ගෙදට ආව
💙
Tax wadinne nedda
@@bashithamanodya1455 na
Machn tax wadinne nadda. gedarata awama thawa gewanna onada kuriyer ekata
@@anuruddhagunathilake3899 නෑ බන් Tax නෑ. කූරුයර් නෙවේ පියුම් මහත්තය ගෙනත් දෙන්නෙ ඕඩර් කරන එක
Thank You බොක්ක.. උඹ කරන මේ Video පට්ට වටිනව 😘💝
thanks bro 💙
13:27 lap එකකි Oder එක දානවා නම් , lap එකේ අලුත් user account එකක් හදලා එකෙන් log වෙලා පරණ browser එකෙන්ම Oder එක දාන්න පුලුවන් ද
ඔන්න මගෙත් ඕඩර් 4 ආවා aliexpress covers එකතු කරන්නත් පටන්ගත්තා. කලින් මගේ හැමදාම payment fail කියලා වැටුනේ දැන් හරි අය්යා නිසා තමය් 😋😋😋😋😋
💙
අයියෙ නම්බර් එක දෙන්නකො මටත් උදව් කරන්නකො ප්ලීස් අයියෙ ලොකු උදව්වක් 🥺
ගොඩාක් අය තියෙන ආසාවටයි තන්හාවටයි ඕර්ඩර් දාගෙන දාගෙන යනවා එහෙම කරන්න එපා ඒකෙන් වෙන්නේ අනිත් අයටත් කෙල වෙනවා උබලටත් කෙලවෙනවා පුලුවන් නම් සතියට එකක් වගේ දාපල්ලා ඊමේල් එකක් හදලා ඒක ටික දවසක් යූස් කරපන් ඊට පස්සේ දාපල්ලා ඕර්ඩර් ❤️❤️
මං oder දාපු ගමන්ම payment field කියලා වැටෙනවා... එතකොට කාඩ් එකෙන් රු2 කැපිලද payment field කියලා වැටෙන්නෙ වැටෙන්නෙ...
Na
Video tika okkma. Wage baluwa thama Oder karangaan Bari una 🤓😔👍
අයියේ ඔයාගේ vedio බලල මන් oder 7k දැම්ම... 1කක් අවා.. තව 6ක් ship wela ena ගමන් 🙃
💙
Ekma dwseda oders 7ma dmme?
Ekama dawaseda orders 7ma damme
Ekma dawaseda
Tax wadinne nedda
thanks aiye
krna waradi kipayk tibba
aiyage video blla dn order 06 wage damma thanks
💙
ගොඩක් වැදගත් Video එකක් 🤩🖤❤️
thanks bro 💙
Eknm pattma watina vedio ekk bro..❤️🔥
thanks bro 💙
හැමදාම වටින එකක් තමා ගේන්නේ අනිවාර්යයෙන්ම
thanks bro 💙
මමනම් දවස් දෙකෙන් දෙකට රු 2 ට බඩු oder කරනවා දැනට oders 8 ක් විතර දැම්මා හැබැයි එක පාරක්වත් oder closed වෙලා නැහැ මම හැමදාම unpaid දාලා තමයි oder කරන්නෙ
💙
3:55 Gmail විතරක් verify කරාට අවුලක් නැද්ද එතකොට Oder එක close වෙන්නේ නැද්ද
Tnx ayye oya kiyane vithihata thama mame order danne.
Thanate mame godak badu order karala arang thiyenava tnx u so much ayye.oyage videos okkome hodai
Hothete thearenava.👍
💙 thanks bro
supiri aiyye godak useful..
thanks bro 💙
දාන දාන order එක cancel වෙන අය මේ කොනට
Payment කරන කොට your promo info. Failed කියල වැටෙන්නෙ ඇය්😕
Matath ava
මටත් ඒක තමා ප්රශ්නෙ
Supiri video ekak thama kaloth....good luck
thanks bro 💙
Dekstop mod එක දාන එකට වඩා ලැප් එකේන් ඩෙක්ස්ටොප් එකෙන් කරන එක ලෙසි නැද්ද🙂
මෙකට රිප්ලයි එකක් ඔනි
😂 Moda comment danna epa,
ai bn ochchar moda lap ekak pc ekak wath nathi eyata e widihata krnna kynne aiyo bn ubala
Oyage video balala mn damma order 1k.. eeka iiye awooo.. thanks aiyee😎🥰
💙
අයියා පලවෙනි video එකේ කියපු විදිහට තමා තාම oder දාන්නෙ..මම app එකෙන්මයි ඕඩර් දාන්නෙ..අය rs 2 ට ඕඩර් දාන්න නැති තරම්..තියන හැම එකක්ම වගේ ගෙන්නුවා..😊 එකක්වත් close උනේ නෑ..😊
ehenm hodi.godk ayge close wenwa eki.
@@sltecmaster ඒක තමා..video එක සුපිරි අයියා..😊👌
@@jayathissabanda4408 dukai bro..me video eke thiyn widiht krl blnn hari yai..😊👍
@@jayathissabanda4408 😊👌
@@jayathissabanda4408 oh..sry..😅
වෙන browser එකක් use කරද්දිත් කලින් use කරපු browser එකේ data clear කරලා ඉන්න ඕනේද ? නැත්තන් ප්‍රශ්නයක් නැද්ද browser දෙකම එකට run කරන්න පුලුවන්ද ? ,plz reply me bro 🙄
video eka full blnna hmdem kiyala thiynwa. Khmth data clr krnna oni wena browser ekkin giyth kalin eke.
@@sltecmaster thanks bro,,but එතකොට ආයේ අපේ කලින් acc වලට පස්සේ log වෙන්න පුලුවන් නේද ? Tracking එහෙම බලන්න,,මොකද මම දන්නැතුව කලින් aliexpress acc හැදුවේ veryfy කරන්නේ නැතුව නිකන් sign in වෙලා ,,,
මොකද්ද තව ඔකෙ තියෙන .
පැලයක් තියෙන්නෙ එකට වතුර දාල .හම්බෙන coin වලට කරනෙ.🤔
coins gana mn video ekk dmma eka blnna
Hamdunne ne bn e video eka .link...
අය්යා මම ඔය හැම දෙයක්ම හරියටම කරලා ඕඩර් එකක් දැම්මා ඒත් මගේ ඕඩර් එක ක්ලෝස් උනා.ඔය එක දෙයක් වත් කරාට හරි ගියෙ නෑ අය්යා.
mewa karalth close wuna kiynne track wela thiyenne. Meke anthimt krn kiyala thiyn de krnna track wela nisa.
Oders shipped කරලා තියෙද්දි data clear කරලා account එකෙන් sign out උනාට shipped දාපු orders එනවා නේද 😕
Enwa
Enwa
සිරාවටම මමත් ඕඩර් කරා දැනට මග එකක් එනව. වෙන එකව්න්ට් එකකින් අද දැම්මා එකක් ඒක හරි ගියා . ඒ ගමන්ම ආයේ එකම ජතියේ එකක් නිකමට බැලුවේ ඒකත් ok උනා කියන්නකො. පස්සෙ බලද්දි එකක් ක්ලෝස් කියලා ආවා . තව ටිකකින් අනිකත් එමම වෙලා. දැන් 2කටම කෙලවිලා කියන්නකො.අයියෝ සල්ලි.
අද මරු thanks off man
thanks bro 💙
මගෙ order එක දැම්මම confirme වෙලා mail එකකුත් ආවා. පස්සෙ බලද්දි cancel වෙලා. Mail එකකුත් ඇවිල්ලා
Your order will be processed in USD
මෙන්න මේ විදිහට එනවා payment method එක දුන්නට පස්සෙ...ඒකට මෙකද්ද කරන්නෙ?
Ekata monwath karana oon na
Another Devis Log in කියල වැටෙනවා Incognito ටැබ් දාලා ගියේ අයියෙ ඩෙක්ස්ටොප් මොඩ් දාල ඒම ඔය ඔක්කොම කරල ගන්නෙ මම එත් මුකුත් බැ අරහොම වැටෙනවා
අයියා කලින් වීඩීයෝ වල කිව්වනෙ parallel space කියන app එකෙන් aliexpress app 2ක් හදාගන්න කියලා. ඒ app එකට card deatils දුන්නට කමක් නැද්ද
kalin video wala ewa dn krnna epa.me video eke kiyala thiyn dewal krnna
@@sltecmasterok 👍
Oyage vidiyo balala mama R 2 HF 2k genna gaththa thanks brooo... thanks
💙
Aliexpress acount ekak hadanne nthuwa chrome eken search karala aliexpress ekata gihin orders dalath, ilagata ayeth order ekak danda sathi 2k inna onida...
account hdnne nathuwa orders dnna ba
@@sltecmaster email adress maru karala puluwn ne.. 🤔
අද මම 1217 ක copen එක අරගෙන රු 2 ට බඩු 6 ක් oder කරා දැනට තුනක් shipped වැටුනා
New user bones එක හම්බ වෙන්න google account එක පරන වුනාට කමක් නැද්ද ?☺️
kamak na.google account parana wunt kmk na kalin AliExpress ekata register krala thiyenna ba hebei.
@@sltecmaster ok ♥️
අය්යා මම බඩුවක් ඕඩර් කරා.එක රුපියල් දෙකයි.ශිපින් කොස්ට් රුපියල් 400 එක දැන් සෙලර් odet එක close කරලා.දැන් අර 400 ගන්නෙ කොහොමද
You can only purchase one new user bonus or everything under R$30 at a time.please make your final selection to continue. මෙහෙම එන්නෙ ඇයි.
eka item eki rupiyal 2t new user eken gnna puluwn. godk gnna baha. $30t wada adu deyak wennt oni.
ඕකෙන් ඔය ඔක්කොම වැරදි මන් කරා තෑන්ක්ස් අයියා ඔක්කොම මට තේරුන
අයියේ කියපු හැම දෙයක්ම කලා. බැරිම තැන වෙනමම device එකකින් වෙනමම connection එකක් එක්ක try කලා. ඒත් C400 error එක එනවා. Solution එකක් ඕන please😞
mn eye video eken kiwa card eka use krnna oni khmda kiyala.oya itin sathi 2k inne nthuwa kalin error awama use krpu ewat dapu card ekam aye use krma ohom wenwa khmth
@@sltecmaster ok thanks ayya😊❤️
IP Adress eka change karanna VPN ekak use kroth mkd wenne ? 11:18 kiwwa widiyta connection eka change kranna one 1st order eka karala sathi dekakin da ehema naththm 1st order eka karaddida?
pre shipment info sri lanka කියලා tracking වල aliexpress එකේ වැටිලා තියෙනවා අව්ලක් නෑ නේද?🤔🤔🤔
shipped dalanm aulk na
Oya okkoma waradi kra aiye.aye mula idn patan gannwa nan sathiyakin aiya kiyana widihata patan gaththa nm hari needa
video eke kiyala thiyn dewal hriyt krnna e widiyt
මම මේ සතිය ඇතුලත ඕඩර් 4 ක් දෑවා. අව්ලක් නෑ ඔක්කොම shipped
💙
ekama card eken da bn damme
Phone ek mokdd
sathiyata 1k dapan ohoma dala thamai matath kel wela inne
@@warunabethmage1135 ai moko une
අයියෙ කලින් වීඩියෝ එකක ඔයා කිව්ව නේද මොබයිල් එකෙන් device track නොවී new user bonus ගන්න උපරිම account 2යි හදන්න පුළුවන් කියල? දැන් පෝන් එකේ chrome එකෙන් desktop mode ඔන් කරල මේ කියපු tricks එක්ක ඇති තරම් අලුත් accounts හදල rs 2 ට ඕඩර් දාන්න පුළුවන් ද
Pay කරාම CC400 error code එකක් එනෝ. ඒ මොකද ?
Oww ekh mokkda
godak welwat ehem enne me video eke krnna epa kiyla thiyn dewal karama.
Mata harima wadagath Una video ekak patta ayiye
thanks bro 💙
අයියේ computer එකෙන් order එක දාලත් order එක finish වෙන්නේ ඇයි? (Rs 2.00 wadee)
e wennet me hethu nisa thami.
Ayye odar eka shipped ubata passe aiwaryen එනවා නේද කැන්සල් වෙන්නේ නෑ නේද ඒකනෙ ඊට පස්සේ ලොග් out වෙලා වෙන එකවුන්ට් එකkeන් odarර් එකක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ නේද
me video eke kiyala thiyn dewal krnna. Video eka hariyta full blnna.
Chrom එකෙන් private mode දාගෙන ගියට අවුලක් නැද්ද
aulk na.
aiiye ethkot shipping wltth hena ganak pennw neh.Rs.2 withrd api salli gewddi kepenne.?Rs.2 badu wlt shipping freed?
free shipping ewa blnna.oni thram thiynwa free shipping ewa
එක පෝන් එකකින් උපරිම 2කේ ඕඩර් කීයක් දාන්න පුලුවන්ද 😍
uparima kiyala ekk na.hariyta wade kra gnna tharamata puluwn
@@sltecmaster 😍🙈✔
To proect the security of your account.please use the nother device to login කියලා එනවා.එකට මොකද මම කරන්න ඔනෙ අයියෙ.මම කලින් aliexpress එකෙ acct. එකක් හදලා oder එකක් දලා සති 2ක් විතර ගියාට පස්සෙ අයෙ try කරත්🤧🤧🤧
account verify karda? App ekenda orders dmme? Me video eke kiyala thiyn dewal okkom hriyta karanm kisi aulk wenne na.
new user bonus එකෙන් ඕඩර් දාපු credit card එකක් අලුත් email එකකට ඇඩ් කරලා ආයෙත් new user bonus එක ගන්න පුලුවන්ද?
video eka full blnna.
Thanks! වටින වීඩියෝවක්.
Brother gennana hama item ekakatama tax wadinawada
tax wadin na free shipping ewata. 4n laptop tab wage ewat thami tax wadinne
අයියෙ මං දැනගත්තු දෙයක් තමා මොබයිල් ඇප් එකෙන් ඕර්ඩර්ස් දාද්දි එක ඕර්ඩර් එකක් ගෙදරට ආවම ඊලඟ රු 2 ඕර්ඩරේ දාන්න පුලුවං උණා මට😁
💙
දැන් security එක වැඩී බන් 😒😒😒
ow bro
Oyage videos balala mn orders 10kta wada dagtta..tawa maga enwa..thank u..☺️
💙
Ane oya kohomada echchara damme sathi2kata 1yi ne puluwan .😐oya kohoma echchara damme
මම 5 වෙනි වැරැද්ද අදත් කලා හපොයි
💙
Aiye aluth device ekakin yaddith phone number , card eka sathi 2 k use nokara idima, harenna anith dewal follow karanna onada ?
Unpaid dala danna පුළුවන් kiyalath kiyanawaneda
unpaid dammth orders close wenwa me dewal hriyt kre nththn
ගොඩක් හොදට තේරුනා අයියා ස්තුතියි
💙
Order eka close welath na,cancel welath na,හැබැයි තාම shipped වුනෙත් නෑ.shipped time එකත් ඉවරවෙන්න ලගයි.
Seller shipped dnna oni. Dmme nththan account ekt salli apahu watenwa
@@sltecmaster Thanks
සෑහෙන්න වටිනම කරුණු ටිකක්🔥❤️
thanks bro 💙
oka kalin එපැයි ගේන්න ..
test karala balala thami video danne bro
රුපියල් 2 ට කිසිම Oder එකක් දාලා නැති device එකකින් Oder එකක් දානවනම් එක සමන්නය විදිහට app එකෙන් දාන්න පුළුවන් ද
Tikak parakku unaaa online class😁🤟
thanks bro 💙
Ayye oya opera browser eka supiri,but eke pament karana yaddi awul......!
අයියේ මන් රු 2 ඕඩරයක් දැම්මා ඒක Shipped උනාට පස්සේ phone එක රීසෙට් කලා ඕඩර් එක එයි නේද අයියේ.
shipped damma nm rest krnna oni na enwa khmth
cart eke මං ඩිලීට් කරා වැරැදිමකින්..ඕඩර් කරපු ගමන්..මට ආපහු ඒක ලැබෙන එකක් නැද්ද ..salli කැපුනට පස්සෙ ඩිලීට් වුනේ..මොකක්ද කරන්නේ
order eka shipped dala nm ei. cart eken delete wunt aulk na
Oder karapu gaman delete une..
thanks❤❤
💙
මං chrom එකෙන් account හදලා අයියා කිව්ව විදිහට verify කරලා දැනට රු.2 oders දෙකක් දැම්මා..
ආපහු අලුත් account එකක් හදලා ඒකෙන් log වෙලා මං cart එකට රු.2 බඩු දාගත්තා.අද බලද්දි රු.2ට පෙන්නන හැම බඩුවක්ම payment කරන්න ගියාම original price එකට පෙන්නනවා..ඇයි එහෙම වෙන්නෙ😕. Home එකේදි new user bonus කියලා price එක රු.2යි කියලා තියෙනවා , payment කරද්දි බෝනස් එක නැති වෙනවා😓
eka account ekkin rupiyal 2t puluwn eka order ekai.ohom account godk hadala laga laga orders dmmot e orders paya 24k athulatha close wenwa.
Oders 12k successful ආවා...❤ අයියා කියල දුන්න නිසා තමයි 🌼 තව 13ක් එන ගමන්❤
Ammoh😅
@@dilshandharmawardana6686 h h..funny yeah 😊👼🌻
💙
@@sltecmaster 👼💨
@@amithasamanmali1879 හදිසි නොවී පිලිවෙලට කරා නම් මුකුත් වෙන්නෑ😊 try එකක් දීලා බලන්න🌼
ගැන්මක් aiye ඔන්න අදත් ආවා
thanks bro
Ship කරාට පස්සෙ order එක coles වෙන්නෙ නෑ නේද ☺
naha
😍😍😍
මම සල්ලි ගෙවලා order කරපු එකක් මට ලැබෙන්නේ නැතුව. බඩු deliver වෙලා buyer confirm කලා කියලා ආව.
මට සල්ලිත් නැ බඩුත් නැ.
මොකද කරන්නේ?
bw eken ena ewanm masa gnn parakkui. puluwn nm bw ekat gihin orders gnna. auto confirm wenne dispute time iwra wuna.
😍😍
💙
අයියෙ ලැප් එකෙන් ඕඩර් දාද්දි පේ කරාම එතන ලෝඩ් වෙවී තියන්වනෙ.සල්ලි කාපෙන්නෙත් නෑ.ඕඩර් එක වැටෙන්නෙත් නෑ.මොකක්ද දන් නෑ අවුල නේ
wena browser ekkin try krla blnna.connection hodta thiyennt oni.
@@sltecmaster chrome එක වැඩ නෑ අයියෙ connection is not private kiyala වැටෙනො.uc browser eken open wenneth naa.opera wala thamaa mama kiwwa eka wenne.😥
❤️❤️❤️
💙
ඒ කියන්නේ එක ඕර්ඩර් එකක් දැම්මට පස්සේ සති දෙකක් යනකන් account එකක් හදන්නැතුව ඉදලා සති දෙකක් ගියාට පස්සේ account එකක් හදලා ආපහු දවස් තුනක් වගේ ඉදලද order එකක් දාන්න ඕනේ
13:40 Kiwwa widiyta Browser History Clear Karala sathi dekakin, kalin deyak order karapu account ekenma aye new comer offer eka ganna plwun d?
Aliexpress Eke Product Post ekeda ewanne?
Apita product eka gana post ekata Call Karala Dana ganna puluwanda ?
ruclips.net/video/mB87w8M5P3A/видео.html
meka blnna 👆
@@sltecmaster eka baluwa..
ethakota apita post ekata call karala dana ganna puluwan neda?
අයියෙ මේකට reply ekak දෙන්න plss
මන් oder එකක් දැම්ම ඒක comfirm una පස්සෙ මන් දන් නැතුව මට ලැබුන කියල submit කරල ඒත් මට ඒක ලැබුන් නෑ ඒක එයිද man පලවෙනි පාරට new user bonus එකෙන් දාපු එක
reply ekak denna aiye plss
shipped dala thibbanm ei.mn me de ganath video ekk dala thiyenne.
@@sltecmaster ko link eka
Aiye VPN dala heduwoth hariyata dawsta acc 10k unath hadanna puluwanda. Experience
ba.me video eke kiyala thiyn dewal walta pitin dewal krnna giyoth close wenwa order
@@sltecmaster mama hadanne VPN dala aiye
@@sltecmaster aniwarenma me tips tiken aniwarenma hariyana one
අයියෙ ඕඩ එකක් දැම්මම ues promotion info failed කිටල වැටෙනව නෙ
අයියා කිව්ව දේවල් කිසිම දෙයක් මන් කරේ නෑ... හැබැයි මන් ගොඩක් ඕඩර් දාලා බඩුත් ගෙදරට අවා..විශේශ දෙයක් කරේ නෑ ඇප් එකේ ඩේටා ක්ලියර් කරලා ආයෙම අලුත් අකවුන්ට් එකක් ඇඩ් කරා...ඔක්කොම බඩු Shipped උනා...
මන්නම් දවසට ඊමේල් දෙක තුනක් හදලා එකම කාඩ් එකෙන්ම ඕර්ඩර් දාලා තියනවා ප්‍රශ්නයක් නැතිව. ටික දවසයි හැබැයි පුලුවන්
💙
මාත් ඔඩර් 4ක් දැම්මා එකම දවසේ
ekama dawase danna epa yakune card eka kelawenwa device ekath track krnwa sathiyata 1k wage dapalla thanha wenna epaa
ekama dawase danna epa yakune card eka kelawenwa device ekath track krnwa sathiyata 1k wage dapalla thanha wenna epaa
@@warunabethmage1135 😂😂 4 shipping bn 😂
Danuth deckstop mood on aralada karanna ona crome eken