මොනවා AliExpress එකෙන් රුපියල් 3000 ට Laptop? Tabs? 😳 | Order කරන්න කලින් බලන්න | SL TEC MASTER

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 227

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 Месяц назад +123

    Ali Express එකෙන් මිල අධික රු.ලක්⁣ෂෙට වැඩි ඒවා ගෙනත් මමත් අමාරුවේ වැටුනා.Drone එකක් order කලා.Pay කලාට පස්සේ උං කීවා ලංකාවට Ship කරන්නේ නෑ කියලා.මට Refund කලා නමුත් ඩොලර් Buyinq and Selling rate අතර රු.10ක වෙනසක් නිසා මට රු.10000/=ක් විතර පාඩු වුනා.දැන ගියොත් කතරගම නොදැන ගියොත් 😅

    • @theheartbeat-33
      @theheartbeat-33 Месяц назад +7

      sl custom eken return krnwa ewwath.oka lnkwe awulak

  • @cahthulakiya2009
    @cahthulakiya2009 Месяц назад +14

    අය්යේ ඔයාගේ video නම් මාරම වටිනවා

  • @sandunnilantha
    @sandunnilantha Месяц назад +70

    මමත් දැක්ක ටැබ් එකක් තියෙනව රුපියල් 4000 විතර වෙන 😂 මන් බැලුවෙ මගෙ ඇහෙ දෝසයක්වත් තියෙනවද කියල ශුවර් නැති නිසා මන් ගෙදර කට්ටියටත් පෙන්නල ඇහුවම කිව්වෙ 4000 තමා තියෙන්නෙ කියල😂😂 4000 ටැබ් දෙනවා කියල දැක්ක ගමන් මෝඩවෙලා ගන්න හදන්නෙ නැතුව ඒ සම්බන්ද විඩියො එකක් හොයන්න ආවා yt එකට එතකොට තමා දැක්කෙ මේ විඩියො එක 👌👌👌👀

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +5

      Comment එකට Thanks bro 💙

  • @Anura441
    @Anura441 Месяц назад +23

    මමත් order කලා.මගදි cancel කරලා refund එක ගත්තා .😂😂😂.Aliexpress එකෙන් බඩු ගන්නවනම් හොදට කියවන්න ඔනා.හුගාක් දෙනක් අහුවෙනවා.Credit Card එක Site එකට add කරලා තියන්න එපා.බඩුවක් ගත්තට පස්සේ card ඒක Site ඒකෙන් Delete කරලා දාන්න.සමහර වෙලාවට Auto Pay වෙනවා .😂😂😂.මම හුගක්
    හොද බඩු එකෙන් අරගෙන තියෙනවා.හරියට ගත්තම ගත්ත බඩුව අවුල් නම් refund ඒක ගන්න පුලුවන් .කලබලේට බඩු ගන්න එපා.හොදට Reviews කියවන්න .ලංකාවේ ඒගොල්ලො reviews දාලා තියෙනවා නම් එවා කියවන්න .හොද SITE එක.මම හුගක් බඩු ලාබෙට අරගෙන තියෙනවා .order කරන්න ඉස්සෙල්ල හොදට කියවන්න.Credit Card එකනම් Site ඒකේ Add කරලා තියන්න එපා.Auto pay වෙනවා .

    • @Deshvibechannle
      @Deshvibechannle 29 дней назад +1

      Refund eka ganne kohomada

    • @Anura441
      @Anura441 29 дней назад +1

      @@Deshvibechannle මම එගොල්ලො ship කරන්න ඉස්සෙල්ලා ගත්‍තෙ order එක cancel කලා..දැනටමත් ඔයාගෙ oder එක ship කරලා නම් අන්තිම දවස වෙන්කන් ඉන්න වෙනවා .ඔය දාලා තියෙන ගනන් වලට එවන්නෙ case එකක් හරි back cover එකක්.description එකේ ඔය දෙකක් එකක් දාලා තියෙනවානම් refund එක බඩුව ආවත් හම්බ වෙන්ට්ජියෙ බොහෝ වෙලාවට first page එකේ දාලා තියෙන බඩුව නෙවෙයි ඒ දාලා තියෙන ගානට විකුනන්නෙ.first page එක click කරලා 2nd page එකට ගියාමයි හොරේ අහුවෙන්නෙ.ඒ page එකේ තියෙන photos එක එක click කරාම prices වෙනස් වෙනවා පේනවා.😀😀😀😀.දැක්ක හැටිය කලබලේට බඩු ගන්න එපා .official store ඒකකින් බඩු ගන්න .ඒවා විශ්වාසයි.

    • @user-ew5mt6py7w
      @user-ew5mt6py7w 12 дней назад +1

      Card eka komada add karapu eken ain karanne .

    • @Anura441
      @Anura441 12 дней назад

      @@user-ew5mt6py7w oyage home page ekata giyama 'card' kiyala thanak thiyenawa .eka click karaama cards 'add' ho 'delete' kiyala options thiyenawa.

    • @princelakmal3155
      @princelakmal3155 2 дня назад

      Free shipping කියලා තියෙනවා..එතකොට ගෙදරට ඩිලිවරි එකත් ෆ්‍රීද නැතිනම් අපිඒකට ගෙවන්න ඕනිද

  • @wikygaming7621
    @wikygaming7621 Месяц назад +18

    Store කියල අලුතින් හදල තියෙන කිසිම account එකකින් බඩු ගන්න එපා.

  • @bimsarabandara5713
    @bimsarabandara5713 26 дней назад +8

    තව GIFT BOX ,Mystery box කියලා තියෙන්වා . සමහර වෙලාවට ඒකෙන් phone එහෙම හම්බුනා කියලත් rating දාලා හැබැයි ගොඩක් වෙලාවට එන්නෙ Rs.400කට අඩු මොනවා හරි උන් ඊට පස්සෙ උන් store එක close කරලත් දානවා අහු වෙන්න නම් එපා!!!

  • @UdayaRatnayake-lh4qg
    @UdayaRatnayake-lh4qg 27 дней назад +8

    මමත් අලි එකෙන් රැ
    25000.00 කට I phone 16 pro max එකක් ගෙන්න ගත්තා, එක වැඩකරන් නැ. අපරාදෙ , මොනවා කරන්න ද ?

  • @MithuViZZ-AI
    @MithuViZZ-AI Месяц назад +23

    අම්මෝ පට්ට අයියෙ... ආදරෙයි ඇහ්. . 🎉❤❤

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 29 дней назад +12

    මේ දවස්වල Aliexpress app එක හැක් කරනව ලංකාවේ. පුලුවන් තරම් web site එක පාවිච්චි කරන්න

    • @DuminduRoshan-qz8vr
      @DuminduRoshan-qz8vr 19 дней назад +2

      Ubata trackda hutto uba hithunada ewa lasiyen hack karanna puluwan kiyala.uba kiyannea affiliate marketing gana wenna athi😂😂

  • @SasindusadaruwanSasindu
    @SasindusadaruwanSasindu 22 дня назад +16

    නැ ඔක ඇත්ත. මම laptop එකක් oder කරා මට මාසයක් ගියා එන්න මම ගත්තේ rs.5000 ට. ඔක ඇත්ත සුපිරි මට හිතා ගන්න වත් බැරි උනා බයෙන් බයෙන් හිටියේ සුපිරි ❤❤❤❤❤❤❤

    • @mimixiao1
      @mimixiao1 20 дней назад

      Genna gaththe kohomada. Delivery company ekakinda awe. Amathara ganak gewanna une nadda lap eke gana witharada gewwe tax ekak wadune nadda

  • @ExpertMass
    @ExpertMass 19 дней назад +4

    ඕවටත් අහුවෙන උන් ඉන්නවද බං.
    බඩුවක් ගනිද්දී අඩුම 4.8 වත් rating තියන පරණ Account වලින්ම ගනිල්ලා.

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 22 дня назад +8

    මම අහුවුණා ඇප් එකත් අයින් කරා.ඕනි නැ ලාබෙට මොකුත් ..අපි හරි මෝඩ ජැතියක් 😃

  • @IsuruPrasad-be9tc
    @IsuruPrasad-be9tc Месяц назад +8

    man aiyage videos hamadama balanawa aiye🤩🤩🤩🤩

  • @DESUWA_GAMING
    @DESUWA_GAMING 23 дня назад +7

    49000 ට 50000 ට වගේ තියෙන laptops ගත්තට කමක් නැද්ද😢

  • @SLCOMEDYZONE1
    @SLCOMEDYZONE1 Месяц назад +2

    මරු අයියේ මරු ❤

  • @QuickClip15
    @QuickClip15 Месяц назад +7

    Hita hita hitiya

  • @ArunPerera-ii7bp
    @ArunPerera-ii7bp 24 дня назад +1

    Thak you denuwath kerrimata.❤

  • @sasindumadhusha8282
    @sasindumadhusha8282 Месяц назад +13

    අයියේ අඩුවට තියෙන drone ගැන වීඩීයෝ එකක් දාන්න

  • @danindusaluka941
    @danindusaluka941 24 дня назад +1

    danuwath kirimata isthuthi aiye aththatama gana ahapu gaman matath gannamai hithune thank you aiye

  • @pandukavithanage
    @pandukavithanage Месяц назад +3

    thank you aiye me video 1 krnakm balan hitiye

  • @dananjaya2623
    @dananjaya2623 17 часов назад

    Thank you, good Video

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 Месяц назад +16

    අඩේ වෙලාවට දැම්මෙ නැත්තේ ආදරෙයි❤

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +1

      💙

    • @hasithsandaruwan8042
      @hasithsandaruwan8042 Месяц назад +1

      @@sltecmaster රිවිව් එහෙමත් සෑහෙන තියේනෙ

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +2

      @@hasithsandaruwan8042 fake reviews bro. ahuwenna epa.

    • @Nikila_Sandaruwan
      @Nikila_Sandaruwan Месяц назад

      😂

    • @hasithsandaruwan8042
      @hasithsandaruwan8042 Месяц назад +1

      @@sltecmaster ඒකනෙ මන් බැලුවෙ අපරාදෙ මම 150000කට ලැප් එකක් ගත්තා pc එක දීලා ඒකට වඩා හොද ඒවා තියේ 10000ට😂

  • @manojprasanna6340
    @manojprasanna6340 Месяц назад +5

    වෙල්කම් ඩීල් එකට ගොඩක් අඩුවට දෙන්නෙත් ඔහොමමද.

  • @kamaltesth6130
    @kamaltesth6130 20 дней назад +2

    තවම අලි එක්ස්ප්‍රස් එකෙන් ඕය වගේ ඇඩ්දාන අයට නිතිමය කටයුතු කරනවානම් එ ගැන හොඩුවක් නැද්ද😢🎉🎉

  • @Leo.pasindu
    @Leo.pasindu 26 дней назад +2

    Bro drone lankawara genna puluwanda apahu ali eken... Reviews godak thubuna

  • @meraud2023
    @meraud2023 Месяц назад +15

    ගිය මාසේ දාපු order එක තාම නෑ ඒ මොකද

  • @thisarathisara3274
    @thisarathisara3274 26 дней назад +5

    😢 කෙල උනා ගෙදරට අවේ කිබොඩ් එකක් විතරයි 😅 ගෙන්නන්නනම් එපා

    • @hasithlakjaya
      @hasithlakjaya 17 дней назад

      මාත් දැකලා order kara එකක් පස්සේ ආයේ නිකමට වගේ හිතුනා comment ඔක්කොම බලන්න ඕනි කියලා, එතකොට fake fake කියලා හැමතැනම තිබුනා මං refunds කරා

  • @senakawickramasinha7422
    @senakawickramasinha7422 4 дня назад

    Buy now click කරාම එහෙම එකක් නැ නේ

  • @ashenmadubashana-m2z
    @ashenmadubashana-m2z Месяц назад +4

    thanks adarei

  • @smadealwis
    @smadealwis 28 дней назад +2

    මේ කතාවත් අපි දන්න එකම තමයි. ඔරිජිනල් සයිට් හොයාගන්න ක්‍රමයක් ඔයා කියන්නේ නෑ නෙ. හරිම ගණන් අය කරන හොර සයිට් අලි එක්ස්ප්‍රස් එකේ තියෙනව

  • @IshenDulneth2011
    @IshenDulneth2011 Месяц назад +2

    godak watinawa me widiyo eka mama heta tablet ekak oder karanna idiye thanx ayye

  • @sheharaindrajith2443
    @sheharaindrajith2443 Месяц назад +2

    අයියා AliExpress එකෙ honor phones used ඒව ද

  • @LasinduSadaruwan-p7e
    @LasinduSadaruwan-p7e Месяц назад +1

    අයියේ මගේ ඕඩර් එක ලංකාවේ logistics කියල ඩිලවරි කම්පැනි එකිකින් හම්බන්තොටට ඇව්ල්ල ආයේමත් කොළඹට යවල කියල පෙන්නනව ට්‍රැක් කරද්දී කොහොමද ඒක ගන්නේ

  • @Munasinghe-pi1dj
    @Munasinghe-pi1dj Месяц назад +2

    Amazon eken lankawata items order karana video ekak oni...🤩

  • @praveensenanayake5946
    @praveensenanayake5946 Месяц назад +71

    අලි එස්කුප්‍රස් එක්ත් එක්ක දිගටම ඉන්න ආදරේයි බ්‍රො

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +3

      Thanks bro 💙

    • @Cocyaksya
      @Cocyaksya 24 дня назад

      ඇත්තටම oya gananda

  • @ChamilaPriya-b7j
    @ChamilaPriya-b7j 18 дней назад +1

    ali express eka hack krnn puluvn. ඒ ගැන වීඩියෝ එකක් ගේන්න❤

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk Месяц назад

    ගොඩක් වටින video එක්ක 😂😂😂😂😂😂

  • @merangasadeep915
    @merangasadeep915 28 дней назад

    Customer clearance start unata passe dawasak gihin " Package details sent ahead to customs" mehema watila tiyanava tracking wala red color mark ekak ekka mehema wenne ai mcn ? Rs 2000 ka model car ekak package eke tiyenne

  • @mrperfect246-c2j
    @mrperfect246-c2j Месяц назад +3

    අයියා ඔයා අරගෙන්නපු freeyound phone එක මාත් දැම්මා දැන් දවස් 15ක් වෙනවා තාම ඒක ආවේ නෑනේ. 8 වෙනිදායින් පස්සේ traking update වෙලත් නෑ oder එක ආවේ නැත්තම් මට ඒ ගෙවපු සල්ලි අය ඉල්ල ගන්න බැරිද😢 riply plz

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +3

      order eka awe naththn refund ganna puluwn. thama dws 15i neh dws 20k wage yaddi ei. freeyond custom eke hold wenwa tax gewla gnna oni.

    • @mrperfect246-c2j
      @mrperfect246-c2j Месяц назад

      @@sltecmaster eyala dila thiyenawa dawas pannat passe neda refund gannapuluwan wenne

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 Месяц назад

      ඕක ටැක්ස් ගෙවල.ගන්න වෙන්නෙ

    • @mrperfect246-c2j
      @mrperfect246-c2j Месяц назад

      @@jayashanthaperera2355 tax ekawath gewanna awe nh ne thama dawas 20k dan

  • @SumithKumara-w6n
    @SumithKumara-w6n 19 дней назад

    Uvuva gennana vidiya dannathi aya inñavane oba genalla denna barida

  • @YT_Shithara
    @YT_Shithara Месяц назад +30

    😂😂😂 යකෝ 3000/5000 LapTop තියා හරිහමන් හොද phone එකක්වත් ගන්න බැරි එකේ ඕවට රැවටෙනවනම් ඌ එසේ මෙසේ එකෙක් නෙමෙයි 😅😅

  • @NilanthiPriyadharshani-xb8tw
    @NilanthiPriyadharshani-xb8tw 28 дней назад

    Ayiya, මම shoes oder එකක් දැම්මා ඒක Expired කියල වැටිල නේ ඇයි ඒ 😢

  • @Shanuka-Malshan
    @Shanuka-Malshan Месяц назад +3

    මන් එක🍁❤

  • @ArunPerera-ii7bp
    @ArunPerera-ii7bp 24 дня назад +1

    Oyata berida oder aran apata genat denna.ehemabuna nam lesii❤

  • @rehanreema8099
    @rehanreema8099 Месяц назад +9

    Aiyo මම 3 ක්‌ order කලා 4500/= ගානේ 3 ක්‌ 😭

  • @thilinajayasinghe2576
    @thilinajayasinghe2576 17 дней назад

    Api Ali express eken order karana onema deyak aniwaren lankawata lankwtaa enawada? Ehema enne nethi awshthawak thiyrnnawa da?

  • @SandaluMandara
    @SandaluMandara Месяц назад

    Mn order ekak damma. den eka egollo cancel karala Delivery prashnyk nisa.mata den salli tika ganna barida

  • @SandaluMandara
    @SandaluMandara Месяц назад +2

    අපි දාපු order එකක් cancel කරහම ඒ අදාල ගාන bank account එකට ආයේ ලැබෙනවද

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +1

      ow watenwa.

    • @lakzandave
      @lakzandave Месяц назад +1

      ඔව් වැටෙනවා හැබැයි ගෙව්වට වැඩ ලැබෙන අඩුයි..

  • @SathiBandara
    @SathiBandara Месяц назад +4

    1st comments 💪💪♥️✨

  • @ircx8824
    @ircx8824 8 дней назад

    mn 3000kt wage diplay ekk oder karaa awlk nathi weyi need
    lankawenm eek 5000 wage thibbe

  • @gaminikumara4520
    @gaminikumara4520 Месяц назад +3

    කොහොමද debate වලට ලියා පදිංචි වෙන්නෙ

  • @ChameenChamidu
    @ChameenChamidu Месяц назад +2

    Ayye ali eken Computer motherboard CPU ehema gennuwata aulak nadda lankawe milata wada godak adui

    • @methmaranaveera3273
      @methmaranaveera3273 Месяц назад

      Samahara cpu thiyenawa athule parana ekak un penna wwnas karala
      Amd cpu ekak me lagadi ehema ahu wuna
      Mokakda processor eka ganna yanna price ekath kiyada

  • @harshaniniluka8966
    @harshaniniluka8966 28 дней назад

    Ane aiya man oder ekak damma e atura tura mage phone 1 nathi una account 1 dala tiyana no 1 sim 1 wath aya ganna vidihak na mata e oder 1 genna ganna vidihak kiyannako

  • @sldotcomofficial
    @sldotcomofficial Месяц назад +8

    super brother

  • @MasterKing-vv8vc
    @MasterKing-vv8vc Месяц назад +1

    Device track wena eka thama prashne 😢 dana okkoma close

  • @samanperera8556
    @samanperera8556 12 дней назад +4

    ,මම ඕඩර් කලා 10000 ක විතර එකක්. මට එව්වෙ බ්ලූටූත් කී බෝඩ් එකක්. මම කම්ප්ලේන් කලා. මට සම්පූර්ණ ගාන රිපන්ඩ් කලා. මට කී බෝඩ් එක නොමිලේ.

  • @shanukavishan2369
    @shanukavishan2369 26 дней назад

    oya meke tumbnail eka dala tiyana widihata. Ahaka yana ayath gihin oder karanawa video eka beluwe nethnam. Mamath thumbnail eka dekapu gaman gihin beluwa. Passe seka nisai aya ewith video eka beluwe.

  • @egoda
    @egoda Месяц назад +2

    It's a scam.
    I received a keyboard 😢
    Do not order

  • @Beautiful-h4f
    @Beautiful-h4f Месяц назад +3

    Thanks

  • @akalanka940
    @akalanka940 Месяц назад +2

    2nd❤

  • @pradeepkumara5397
    @pradeepkumara5397 Месяц назад +2

    අයියේ දැන් iphone xs max එකක් කීයක් වෙයිද ❤

    • @dayofmano
      @dayofmano Месяц назад

      70k 75k වගේ market එක..

  • @AsankaKumara-cp4xt
    @AsankaKumara-cp4xt 8 дней назад

    Jbl pati box original Aanwadda

  • @chanuxorb337
    @chanuxorb337 18 дней назад

    Bro mn oken cpu ekk ganna baluwe kes ekkk yayida gathoth

  • @funnyvedios5773
    @funnyvedios5773 Месяц назад +2

    මගෙ යාලුවා ගෙන්නුවා ඒත්‍ ආවේ බැක් කවර් එකක් අපරාදෙ සල්‍ලි

    • @rasikarasika7832
      @rasikarasika7832 Месяц назад

      මටත් උනා phone එකක් ගෙන්නුවේ ආවේ back cover එකක්😢

  • @channelk7253
    @channelk7253 Месяц назад

    අලි එකෙන් ස්මාට්පෝන් ගෙන්නුවොත් ටැක්ස් වදීද? කීයක් විතරද redmi note 13 pro 5g

    • @captainsami2332
      @captainsami2332 Месяц назад +2

      4n nam gana epa ban

    • @1tan_freed0m
      @1tan_freed0m Месяц назад +3

      අපේ අය උස්සනවා. 50/50 risk එකක් ඉස්සර තිබ්බේ. දැන් නම් කොහොමද දන්නේ නැ. ඕනෙනම් seller එක්ක චැට් කරලා Ali හැර වෙන විදිහකට ගන්න එත් ගොඩක් අය Ali විතරයි කරන්නේ. Sure කරන්නත් බැනේ හැබැයි ඔය sellers ල. ආවත් ලොකු Cost එකක් යයි. මෙහෙන් ගන්නවා ලාබයි.

  • @samankumara-max
    @samankumara-max Месяц назад

    Shopping වලටත් දලා දැන් කැන්සල් කරන්න බැනේ..

  • @Shamal_pro.02
    @Shamal_pro.02 28 дней назад

    Tap eka වාසනාවටවත් එන්නෙ නැද්ද

  • @sevinda
    @sevinda Месяц назад

    Aiye ali eke phone eke ganna berida i phone wage

  • @MPD-SRT01
    @MPD-SRT01 Месяц назад +2

    First❤🎉

  • @cricketfor360
    @cricketfor360 Месяц назад +1

    Aiye redmi note 13 da nttn pixel 6 da hode.

  • @dhambro6257
    @dhambro6257 Месяц назад +2

    Free shipping ඵවාත් තියනවා 😂😂😂😂😂 scam

  • @Mr.Cu.Gaming1
    @Mr.Cu.Gaming1 Месяц назад +11

    Mama thma palaweni views eka palaweni like eka😁

  • @Hirunitha_Senarathne
    @Hirunitha_Senarathne Месяц назад +4

    Habai reviews wala samahara ewage thiyenwne

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 Месяц назад

    Official site eken order karama lankawen tax wadinawada

  • @SarathBandara-c5y
    @SarathBandara-c5y Месяц назад

    Supiri❤❤

  • @GN_MUSIC_01
    @GN_MUSIC_01 Месяц назад +3

    1st

  • @akashchamin4202
    @akashchamin4202 Месяц назад +4

  • @greenish.square
    @greenish.square Месяц назад

    ඔයා මේ යුස් කරන මයික් එකමොකද්ද

  • @Bobble_Max
    @Bobble_Max Месяц назад

    Official stors kohomada hoya ganne

  • @Hiroshana360_
    @Hiroshana360_ Месяц назад +13

    Scam වෙන්න එපා කියලා වන්එක්ස්බෙට් ඇඩ් එකක් දාල තිබ්බහාම 😂

    • @luckycer9609
      @luckycer9609 Месяц назад +4

      1xbet kohed bn scam wenne . mn dwst 1200 k wge gnnwa . Loss wena gana ara 1200k wage profit ekk gnnw . . 300/400 k witr loss paththkuth thiyenw . math thama igen gnn gmn krnne pitrata yt video walin

    • @rantharuka2284
      @rantharuka2284 Месяц назад +3

      ​@@luckycer9609 pissekda koheda bn😂

    • @pasindu250
      @pasindu250 26 дней назад

      ​@@luckycer9609දැන් scam එකක් වෙන්න පටන් අරන් තියෙන්නෙ 😅 RUclips එකෙන් prmo කරන චැනල් අයින් කරනවා තව ටික කාලයක් ගියාම withdraw දාන එවා කැන්සල් වෙයි 🙂

    • @SamanNishantha-d6g
      @SamanNishantha-d6g 14 дней назад

      😂​@@rantharuka2284

  • @thikshanakulathilaka3086
    @thikshanakulathilaka3086 Месяц назад +2

    Pova6 pro phone එක එයිද රුපියල් 4718 තියෙනවා

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 Месяц назад +2

      හයි කොපිනෙ බන්

    • @dilmusicsl6338
      @dilmusicsl6338 Месяц назад +1

      fake ewa anika android 13 14 na 8.1 tiyenne ewage

  • @Tharindu-Madusanka
    @Tharindu-Madusanka Месяц назад

    Aiye AliExpress eken bandayak oder karoth dawas kiyak yanawada enna

  • @UPlyumal
    @UPlyumal Месяц назад

    එහා පැත්තේ තියෙන ගහ ගත්තේ කොහොමද තව මේ pc එකට තියෙන්න toys ගන්න හැටි කියනවද

  • @shalikaperera2395
    @shalikaperera2395 Месяц назад

    Meken cash gevala ganna puluwanneda?

  • @dananjadanu8584
    @dananjadanu8584 Месяц назад +13

    මේ ගැන කියනකන් බලන් හිටියේ

  • @dhambro6257
    @dhambro6257 Месяц назад +1

    මම 15000ට ගත්තා tab ඵකක් official

  • @AmazingEnvironmentLK
    @AmazingEnvironmentLK Месяц назад

    Aiye choice dala thiyena ewa aulak nadda

  • @surangasuranga9875
    @surangasuranga9875 28 дней назад

    යකෝ shipping free එක හෙන ගනම්

  • @SheltonJayasengha-q5h
    @SheltonJayasengha-q5h Месяц назад

    10000/ට15000/ට20000තිබෙන ඒවත් ඔයා කියන ගනයට අයත් වෙනවාද.

  • @malikasamanmalimalika-xh8wz
    @malikasamanmalimalika-xh8wz Месяц назад

    අය්යෙ aliexpres එකෙන් 20000 ට tax වඩිනවඩ

  • @SR_Music2006
    @SR_Music2006 Месяц назад

    aiye alibaba eken odar ekak dana video ekak dannako

  • @OMA.LK1
    @OMA.LK1 Месяц назад

    aiye man aliexpress ekin order 3k gennuwa e thunema tracking number eka UW_CN meka mokinda order karanne? tagga eida dan dawas 13 withr weno...

    • @ben10sinhala-h5c
      @ben10sinhala-h5c Месяц назад

      Order eka awama matath reply ekak dhm naththam whatsapp number eka diymko math ada order 2k damma

    • @dilmusicsl6338
      @dilmusicsl6338 Месяц назад

      cainiao global da sl post eken hambawenne

  • @PsBro-p1d
    @PsBro-p1d Месяц назад

    ohoma dala mata awa habai 1 k

  • @sahan-idusara566
    @sahan-idusara566 Месяц назад +3

    Dan Ali ekn dron genna puluwan ne

    • @sltecmaster
      @sltecmaster  Месяц назад +1

      godk ewa return wenwa. order karala kiynnm.

    • @pasindu-sg4nh
      @pasindu-sg4nh Месяц назад +2

      Mage ehema une na drone dekakma awa

    • @ben10sinhala-h5c
      @ben10sinhala-h5c Месяц назад

      ​@@pasindu-sg4nhdawas kiyen wage awada bro

    • @ben10sinhala-h5c
      @ben10sinhala-h5c Месяц назад

      ​@@pasindu-sg4nhplz reply

    • @VethumDilneth-7272
      @VethumDilneth-7272 Месяц назад

      @@pasindu-sg4nh අනේ ඇත්තද bro. Daraz express එකෙන් ද Deliver කරේ

  • @nithush1098
    @nithush1098 Месяц назад

    Product link 🙄

  • @binarathathsara9835
    @binarathathsara9835 Месяц назад

    ඒක බලාගන්නෙ කොහොමද....

  • @yctm1
    @yctm1 Месяц назад

    1xbet promotion is not allowed in yt anymore FYI

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 6 дней назад

    😂අපි විස්වාසව බඩුවක් ගනනෙ කොමද officer කියලා හෙයන්නෙ කොමද

  • @vplusgenius
    @vplusgenius Месяц назад +1

    Me dawas wala iphones brand new promo kiyl rata idn sell krna aya innawa boruwt promo ekak kiyl fake photos dala whtsapp ekn deal krl salli ussanawa... Ahuwenn epa😂

  • @renakadilhan5054
    @renakadilhan5054 22 дня назад

    👌👌👌