Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තමන්ගෙම සිංදු දහස් ගාණක් තියෙන...තමන්ගෙම ස්ටයිල් එකක් තියෙන..කාගෙවත් කොපි නැති... යුගයක් නලවපු ගායකයෙක්...මමත් ඒ යුගයෙ කොටස්කාරයෙක්❤️ අපි ආදරෙන් අහපු ඒ සිංදු වලට තාම ආදරෙයි ඒක ඇබ්බැහියක්.🥀 සකුරා රේන්ජ් මේ වගේ තැනක ඉන්න ඕනි..ගොඩක් ස්තූතියි ඩොක්ට🥀 ජයවේවා සකුරා රේන්ජ්✨️
අනිවා.දකුනේ බෑන්ඩ් රජා.
🤙👊
කවුරැ කොහොම කිවුවත් හිතට දැනෙන්න කිවුවා
😍👏👏🍾
ඒ රහ තාමත් එහෙමමයි
ඔය සිංදු ඉස්සර ලියුම් කීයක ලියලා ඇත්ද ! අසූ ගනන් අනූ ගනන් මුල හිටපු එකම නිහඩ ආදරවන්තයා. ස්තූතියි අපේ කාලේ ලස්සන කලාට අජිත් අයියා❤
අනිවාර්‍යෙන්...... දැන් පකයොන්ගේ ඒවා
දවස් තුන හතරක් මෙයාගේ සින්දු වලින් විතරක් ශො ගානක් ගහන්න පුළුවන් .ආදරෙයි අජිත් අයියේ
නන්ස්ටොප් එක පටන් ගද්දී ඇග හිරි වැටිලා ගියේ මට විතරද?😋😍😍
දකුනේ නෙවෙයි ඒත් දකුනේ මොන තරම් සංගීත කාන්ඩයාම් ආවත් සකුරා රෙන්ජ්.පර්පර් රෙන්ජ් .නිවු මෙලඩි කියන්නේ එකෙන්ම ගැම්මක්
Aniwa new melody wenam leval ekak..
සකුරා රේන්ජ් නම් පිස්සුවක් ආදරෙයි සකුරා රේන්ජ් ...♥️♥️♥️ දකුණේ නොව්නට හැමදාමත් සකුරා රේන්ජ් තමයි ඉතින්..අපේ gemma 👌👌👌👌👌👌👌
ඔය වචන කොළ කීයක ලියන්න ඇතිද අද මෙහෙම අහද්දිත් කී දෙනෙකුගේ හිත් පාරන්න ඇතිද🥺 කී දෙනෙකුට අතීතය සිහිවෙන්න ඇතිද☺️ ඒ දවස් කොයි තරම් සුන්දරද අජිත් මුතුකුමාරණ කියන නමට කීදෙනෙක් ආදරේ කලාද ඒ වචන අදටත් හිතක් පාරනවා හරිම සියුම් විදියට🥺❤
අවුරුදු 20ක විතර අතීතයකට විනාඩි 8කින් ගියා! 🥹 ඒ පරන සවුන්ඩ්ස් 👌👌Love you අජිත් අයියා ❤️
Me sounds nam galapenne na..Parana ekak ahala. Balanna Kochchara lassanaida sounds kiyala
@@susankawijesinghe2234 looo
O
Ooo
@@susankawijesinghe2234 oooooo
අතීතයට දුවලා ගියා.....😍 බස් අජිත් කියලා සමහර අය විහිලු කරනවා මන් දැක්කා...හැබැයි ඒ කාලේ හැම ගෙදරකම අජිත් මුතුකුමාරණ අයියාගේ කැසට් එකක් නොතිබුණු ගෙදරක් තිබූණේ නැති තරම්....බොගන්විලා මලේ,වෙහෙර හෙන විහාරයේ,අම්මෝ තව කොච්චර සිංදු තියෙයිද...ඇත්තටම මේ සිංදු ටිකක් මෙහෙම හරි ඇහෙද්දී දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ....මම නම් ඕනම සිංදුවක් අහනවා,අහන්නේ නැති කියලා සිංදු කියලා මන් වෙන් කරන්නේ නෑ...හැම ගිීතයකම තියෙන්නේ කලාව....😍
2000න් පස්සෙ මල් පොන්නයො ඔය බස් අජිත් කියල කතා කරන්නෙ..
සිරා කතාව...👌
Anyway bro❤❤❤
@@slclassicmusic 200n passe hamoma ehema na api wage old versions walata asa ayath innawa😁
කවදාවත් එපාවෙන්නේ නැති සිංදු සෙට් එක..
අපි හැමදාම ආදරෙයි අජිත් අයියට සහ සකුරා රේන්ජ් බෑන්ඩි එකට.ආදරනිිය හඩ ❤❤❤🙏🙏🙏
බෑන්ඩ් ඔක්කොම සුපිරි අවුරා ලංකා ශෝ එකෙව් ප්ලෙ කරපු ,හැබැයි සුපිරිම වෙනසක් ,ඉදිරිපත් කිරිමක් කරෙ සකුරා රේන්ජ් ❤🔥
4:56 සින්දු දෙක මාරු වෙද්දි ගිටාර් පාරත් දෙනව හදවතටම ❤❤❤🥺
සකුරා රේන්ජ..නිවි මෙලඩි..සෙනිත්..ප්‍රෝමිසස්..සහරා..සුපර් ෆෙරෙන්ඩ්..නන්ස්ටොප් kingla....ජයවේවා 💖
ඇයි පර්පල් රේන්ජ්
පර්පල් රේන්ජ් ❤
බොහොම ස්තුතියි ඩොක්ටර්.අපිට සකුරා රේන්ජ් මෙි වගේ දැවැන්ත තැනකින් ලබාදුන්නට.අලුත් වෙනස්කම් එක්ක සකුරා රේන්ජ් දිගටම ඕන.පුළුවන් නම් පවර්පැක් එක්ක හරි හික්කඩුව ශයිනි එක්ක හරි සකුරා රේන්ජ් දාන්න.
එකෙන්ම වැඩ්ඩො. ආයෙත් හිටපු තැනටම එන්න ලැබේවා
නාමල් උඩුගම , අජිත් මුතුකුමාරණ කියන්නේ සමකාලීන style එකක් තියෙන කලාකරුවන් දෙදෙනෙක් ☝️😎
ආදරෙයි හැමදාමත් අජිත් අයියේ සකුරා රේන්ජ් කියන්නෙ Brand එකක් ඒකයි තාමත් මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ මතකයන් ඉතුරැවෙලා තියෙන්නෙ ජයවෙිවා සකුරා රේන්ජ්.......
අජිත්,චාමර,දමිත්,ඉදුනිල් දකුණෙ brand ❤️
සුපිරියක් තමයි ඈ ආදරෙයි අජිත් අයියා ආදරෙයි සකුරා රේන්ජ් ආදරෙයි දකුණ❤️
සකුරා රේන්ජ් සුපිරි දැන්
ඉස්සර කැසට් ගැහුවේ Sunflower, Sakura Range, Sahara . ඔක්කොම අදටත් hit
ආදරේයි හැමදාම ඒ සිංදු වලට මාත් ගොඩාක් අදරේ කරන ගායකයෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ .90 දශකයේ මාවත් සිංදු පිස්සෙක් තමයි ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..
අපි පොඩි කාලේ ආසාවෙන් අහපු පට්ටම සිංදු සෙට් එකක්..අවුරුදු 20ක් ආපස්සට ගියා වගේ Feeling එක මේ විනාඩී කීපයට.. සුපිරි ..ජය ❤❤
ලඟ කැසට් එක එන්නෙ කවදද ඇවිත්ද කියලා හැම සතියකටම පාරක් ටව්න් එකට ගියපු අතීතයක් තිබුනා අපිටත් ❤❤🙏🌍
❤ සම කරන්න බැ අජිත් අයියා වත් කාටවත් ඔහු වෙනම වැඩ්ඩෙක් සකුරා රෙන්ජ් 👈❤️
දකුනෙන් බිහිඋනූ සුපිරි කන්ඩායම ක් 💚
අදටත් අහන්න ආසම සින්දු තමයි මේ..👍💪❤️👌
2003/2004 අජිත් අයියා. තාමත් එහේමයි..❤❤❤
අජිත් අයිය ❤,ආදරෙයි හැමදාමත්,
ඉස්සර පට්ට ආසාවෙන් අහපු nonstop ekk ❤❤
අපෙ අජිත් අයියා මැරෙනකල්ම ආදරෙයි..❤️❤️❤️
ඒ ටිකනම් පට්ට පහරක් ❤️😌 ආදරෙයි සකුරා රේන්ජ්💗🌹
අපේ කාලෙ ලෙජන්ඩ් කෙනෙක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙත්... නාමල් ප්‍රින්ස් චන්දන වගේම අජිත් මුතුකුමාරණ කියන නම ඉස්සරහිනුත් ලස්සන ගීත මතක සටහන් ගොඩක් ලියවිලා තියෙනවා..❤❤
දකුණේ හොදම සංගිත කන්ඩයමි දෙක 1997ඉදන් පර්පල් රේන්ජ් සකුරා රේන්ජ් විතරයි මැරේනකමි
ඇයි බන් නිවු මෙලෙඩි 🤩❤️😍😘
දකුණ කොහෙන් හරි කියවෙනවා..
Ekenma
නිවු මෙලඩි 🥺💯❤️✌️
නිව් මෙලඩි ♥️🙏වෙනම රැල්ලක් දුන්නා ♥️🙏
ආයි පරන කාලෙට ඇදගෙන යනවා ඒ සිංදු එක්ක
මගෙ මන් ආසම ආටිස් අජිත් අය්ය කවදත් සුපර්
නිට්ටඹුව අවුරාලංකා 💛💜️
මේ විනාඩි 8 අපිව අතීතයට අරන් ගියා❤
අතීතයට ගියා චූටි වෙලාවකට ❤️🙏
Hi
@@manothsanjiva2610 hi hi
Ae සිංදු වලට තමාත් adarai ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
අජිත් අයියා ආදරෙයි හැමදාමත්
සකුරා රේන්ජ් කියන්නෙ ගැම්මක් තමා❤
තාමත් ආදරේයි සකුරා රේන්ජ්
සුපිරිම ❤❤
Dennm patta ajith aiyah ❤
සුපිරි m eka kalekin
2004 ඉදන් තාම අහනවා 2023.03.16
Thamath ආදරෙයි eee හඬට
අවුරුදු ගානක් නිතර අහන නන්ස්ටොප් එක අලුත් රහට
Thanks ajith aiya
Love your අජිත් අයියා ❤
❤❤❤..සුපිරි
පට්ට 👍👍👍👍
ඇහුවත් මිමිනෙන සින්දු
පහරක් ...✌️❤❤
As usual the king of lovers ..👌
සුපිරි
පිස්සුවක් ❤
Ammoo eka... 😮😮
😍😍😍
Dickwella ravo set eka 😍
Ravo set eka😍
Eka patta
අතීතයේ අතරමං උනා 👈 💔
පොඩි කාලේ ට ගියා❤❤❤
Patta gammak his own style ❤❤❤ not a copy❤❤❤❤❤
Gammak tamai👍👍💗
Lassanai godak
Sindu nam agit aiye oyage Liam kiyaka liyala attack ❤❤❤❤
Nice❤❤
ආයේ ගෑනු දාගෙන ගොන් පාට් දාන්න එපා..........එකෙක්ව දාලා තව එකෙක් ලගට යනවා කියන්නේ දිගටම යනවා......ආදරෙයි සකුරා රේන්ජ්......
Supiri
Eka..... 🤗🤗
7.19 ඉදම් අහන්නකෝ
සුපර්
Voice 🎉
Wow❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Ela..🥰❤🤙🤙
❤️
💪💪❤️❤️❤️👍👍👍
Ahanne me sindu witharamai hamadamath .
❤️❤️❤️
Adarei
මේ සිංදු වලට මැරෙන්න හදන උන්ට චන්ද අයිතිය තියෙන එක සෑහෙන ඛේදවාචකයක්.😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
OYA HAMADAMA HODIN INNA AIYYE
sakura range maru dan
Mage asama gayakaya akaparatama 2004 2005 giya
💞💞💞💞💞💞💞💞💞
Api tamat ahnawa
ලොකේ ඉන්නේ හොදම ඩ්‍රමා ඉන්නේ දැන් සකුරා රෙන්ජ්😍
😂
Danna tharama thama
🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එකට නම් හොටුත් පැන්න😂
💖😍💕🙏😘
Simbol eke mike ekai snair eke mike ekai tawa wadi una nm maru. Ahenne na e 2ma
Sindu pissuwa athi kare ajith aiye oyage kandu mundunin sanda eliyak song eka. Adatat pulwan welawakata ahanawa oyage original songs. Mata dan 30i. Eda wagema adath e sinduwa wala rasa kiyla wedak ne
බාගයයි ගැහුවෙ එදා.ඉතුරු ටික තමයි හොදම ටික අපරාදෙ 😏
Purple range sakura range ekata danna thibbe 😁
Feed back eka wena ekata dala. Sakura danna thibba
ලංකවෙ මුල්ම ඇටැක් ෂො එක ගැහුවෙ පර්පල් රේනජ් සකුරා රේන්ජ් 2009 දික්වැලේ madidiya රිදමි fm
Ajithmutuju
Sakura raneg ela aya chora karaganna epa band ekanm.
ආයෙනම් ගෑනු දාන් වනකර ගන්න එපා අජිත් අයියෙ
Aniwa
ඒක ඇත්ත,
තමන්ගෙම සිංදු දහස් ගාණක් තියෙන...තමන්ගෙම ස්ටයිල් එකක් තියෙන..කාගෙවත් කොපි නැති... යුගයක් නලවපු ගායකයෙක්...මමත් ඒ යුගයෙ කොටස්කාරයෙක්❤️ අපි ආදරෙන් අහපු ඒ සිංදු වලට තාම ආදරෙයි ඒක ඇබ්බැහියක්.🥀 සකුරා රේන්ජ් මේ වගේ තැනක ඉන්න ඕනි..ගොඩක් ස්තූතියි ඩොක්ට🥀 ජයවේවා සකුරා රේන්ජ්✨️
අනිවා.දකුනේ බෑන්ඩ් රජා.
🤙👊
කවුරැ කොහොම කිවුවත් හිතට දැනෙන්න කිවුවා
😍👏👏🍾
ඒ රහ තාමත් එහෙමමයි
ඔය සිංදු ඉස්සර ලියුම් කීයක ලියලා ඇත්ද ! අසූ ගනන් අනූ ගනන් මුල හිටපු එකම නිහඩ ආදරවන්තයා. ස්තූතියි අපේ කාලේ ලස්සන කලාට අජිත් අයියා❤
අනිවාර්‍යෙන්...... දැන් පකයොන්ගේ ඒවා
දවස් තුන හතරක් මෙයාගේ සින්දු වලින් විතරක් ශො ගානක් ගහන්න පුළුවන් .ආදරෙයි අජිත් අයියේ
නන්ස්ටොප් එක පටන් ගද්දී ඇග හිරි වැටිලා ගියේ මට විතරද?😋😍😍
දකුනේ නෙවෙයි ඒත් දකුනේ මොන තරම් සංගීත කාන්ඩයාම් ආවත් සකුරා රෙන්ජ්.පර්පර් රෙන්ජ් .නිවු මෙලඩි කියන්නේ එකෙන්ම ගැම්මක්
Aniwa new melody wenam leval ekak..
සකුරා රේන්ජ් නම් පිස්සුවක්
ආදරෙයි සකුරා රේන්ජ් ...♥️♥️♥️ දකුණේ නොව්නට හැමදාමත් සකුරා රේන්ජ් තමයි ඉතින්..අපේ gemma 👌👌👌👌👌👌👌
ඔය වචන කොළ කීයක ලියන්න ඇතිද අද මෙහෙම අහද්දිත් කී දෙනෙකුගේ හිත් පාරන්න ඇතිද🥺 කී දෙනෙකුට අතීතය සිහිවෙන්න ඇතිද☺️ ඒ දවස් කොයි තරම් සුන්දරද අජිත් මුතුකුමාරණ කියන නමට කීදෙනෙක් ආදරේ කලාද ඒ වචන අදටත් හිතක් පාරනවා හරිම සියුම් විදියට🥺❤
අවුරුදු 20ක විතර අතීතයකට විනාඩි 8කින් ගියා! 🥹 ඒ පරන සවුන්ඩ්ස් 👌👌
Love you අජිත් අයියා ❤️
Me sounds nam galapenne na..Parana ekak ahala. Balanna Kochchara lassanaida sounds kiyala
@@susankawijesinghe2234 looo
O
Ooo
@@susankawijesinghe2234 oooooo
අතීතයට දුවලා ගියා.....😍 බස් අජිත් කියලා සමහර අය විහිලු කරනවා මන් දැක්කා...හැබැයි ඒ කාලේ හැම ගෙදරකම අජිත් මුතුකුමාරණ අයියාගේ කැසට් එකක් නොතිබුණු ගෙදරක් තිබූණේ නැති තරම්....බොගන්විලා මලේ,වෙහෙර හෙන විහාරයේ,අම්මෝ තව කොච්චර සිංදු තියෙයිද...ඇත්තටම මේ සිංදු ටිකක් මෙහෙම හරි ඇහෙද්දී දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ....මම නම් ඕනම සිංදුවක් අහනවා,අහන්නේ නැති කියලා සිංදු කියලා මන් වෙන් කරන්නේ නෑ...හැම ගිීතයකම තියෙන්නේ කලාව....😍
2000න් පස්සෙ මල් පොන්නයො ඔය බස් අජිත් කියල කතා කරන්නෙ..
සිරා කතාව...👌
Anyway bro❤❤❤
@@slclassicmusic 200n passe hamoma ehema na api wage old versions walata asa ayath innawa😁
කවදාවත් එපාවෙන්නේ නැති සිංදු සෙට් එක..
අපි හැමදාම ආදරෙයි අජිත් අයියට සහ සකුරා රේන්ජ් බෑන්ඩි එකට.ආදරනිිය හඩ ❤❤❤🙏🙏🙏
බෑන්ඩ් ඔක්කොම සුපිරි අවුරා ලංකා ශෝ එකෙව් ප්ලෙ කරපු ,හැබැයි සුපිරිම වෙනසක් ,ඉදිරිපත් කිරිමක් කරෙ
සකුරා රේන්ජ් ❤🔥