ගෑස් ප්‍රශ්ණයට සරල විසදුම How to make coconut shell charcoal stove using clay

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 55

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 года назад +1

    දැනුවත් කලාපයේ ඔයාට පින්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 года назад +1

    Ithama wadagath....

  • @dshdhammi7724
    @dshdhammi7724 3 года назад

    මමත් හැදුවා ඒත් මේ ක්‍රමයට හරිම පහසුයි දිර්ඝායු වේවා පුතා ජයම වේවා

  • @mojonewslk
    @mojonewslk 3 года назад +1

    සුපිරියි 🤩🤩🤩
    ගොඩක් වටිනවා 👌👌👌♥

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Год назад

    සුපිරි වැඩක්.

    • @slrasadhara
      @slrasadhara  Год назад

      බොහෝම ස්තූතියි

  • @champaperera8487
    @champaperera8487 3 года назад +1

    ඔබේ තරුණ ජීවිතය තව තවත් ඵලදායීව සාර්ථකව ගතවේවා. ජයවේවා

  • @kanthiaththanayaka2577
    @kanthiaththanayaka2577 3 года назад +2

    Bohoma sthuthi

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 года назад +1

    Jayaweva

  • @user-76rme
    @user-76rme 3 года назад +2

    ස්තුතියි . 👏👏👏👏💯💯💯💪🏻💪🏻💪🏻

  • @dineshmadusanka2502
    @dineshmadusanka2502 3 года назад +4

    ගොඩක් ස්තුතියි

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 3 года назад +1

    Harima watinawa

  • @chandraarachchige7097
    @chandraarachchige7097 3 года назад +1

    Godalming hoda video ekak.adu viyadamakin hadaganna palawan

  • @learningenglish9316
    @learningenglish9316 3 года назад

    Very very GREAT
    ඉතාම ප්රශංසනීයයි

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 года назад +2

    💕💕💕💕💞💞🤝🤝😘

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 3 года назад

    Good

  • @ManelPathirana344
    @ManelPathirana344 3 года назад +1

    🙏👍🌷

  • @sanathkumara5910
    @sanathkumara5910 3 года назад +1

    👍👍👍👍👍👌

  • @shalikadilrukshi5931
    @shalikadilrukshi5931 3 года назад

    නියමයිනේ....

  • @adithyalankabarana3110
    @adithyalankabarana3110 3 года назад +1

    👌

  • @adithyalankabarana3110
    @adithyalankabarana3110 3 года назад

    ❤️පට්ට

  • @bihandugeemath8081
    @bihandugeemath8081 3 года назад +1

    Computer cooling fan main current ekata sambanda karata awulak nadda

    • @slrasadhara
      @slrasadhara  3 года назад +1

      කෙළින්ම main karant eakata denna be 4n chageri eakakin ho 12v power suply eakakin denna/ naththam main karant eakata danna fan theyenawa electornic shop wala wenama. b.s

    • @bihandugeemath8081
      @bihandugeemath8081 3 года назад +1

      @@slrasadharaThank ! B.s

    • @bihandugeemath8081
      @bihandugeemath8081 3 года назад +1

      @@slrasadhara phone charger eke ,වයර් 4ක් තියෙනවා ඒක කොහොමද cooling fan ekata set කරන්නේ ,cooling fan eke වයර් 2i තියෙන්නේ

    • @slrasadhara
      @slrasadhara  3 года назад

      4n chageri eake wire 2kata dela balanna wada karana 2 set karanna/150/chageri eakakin denna eake kelinma wire 2enne b.s

    • @bihandugeemath8081
      @bihandugeemath8081 3 года назад +1

      @@slrasadhara hari mama hoyagaththa , Thank ! B.s

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 года назад

    Thank you. Putha lipa adu wedi karanne kohomada

    • @slrasadhara
      @slrasadhara  3 года назад +1

      lipa adu wadi karana widiha mama video eakak hadala dannam/ oba thumata eathakan powe pece eakak aran eaken adu wadi kara ganna puluwan sarthakai wade. b.s

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීපුතේතවතවත්අලුත්නිර්මානකරන්නතෙරැවන්සරණයීසතරවරමිදෙවීපිහිටයී

  • @roshanliyanage3728
    @roshanliyanage3728 3 года назад +1

    Fan eka power denne kohomada

    • @slrasadhara
      @slrasadhara  3 года назад

      4n chageri eakakin ho 12v power suply eakakin denna/nathnam man current එකට ගහන්න පුලුවන් fan electornic shop wala theyenawa b.s

  • @badranisubasinghe6862
    @badranisubasinghe6862 3 года назад +3

    දියුණු කරලා තව දුරටත් නව නිර්මාණ කරන්න.

  • @salithaanjalo5542
    @salithaanjalo5542 3 года назад +1

    ගින්දර ඇවිලිලා තියෙන්න ඔනද සහෝ මේකේ,අගුරු රතු පාටට ගිනියම් වෙලා තියෙද්දි උයන්න පුළුවන් ද

    • @slrasadhara
      @slrasadhara  3 года назад +1

      පුලුවන් fan එක on eake theyenna oni

    • @salithaanjalo5542
      @salithaanjalo5542 3 года назад +1

      @@slrasadhara ම්ම්ම් මං හැදුවා මුලින් ඇවිලිලා පස්සේ අගුරු රතු පාටට පත්තු වෙන්නේ එකයි

  • @dulminirenuka4527
    @dulminirenuka4527 3 года назад

    පුතා දර ළිපට fan එකක් දාල හදන්න බලන්න budusaranai ඔයාට

    • @slrasadhara
      @slrasadhara  3 года назад +2

      මම බලන්නම් දැනුවත් කරට බොහෝම ස්තුතිය.මව subscribe කරල තියා ගන්න.බුදු සරණයි

  • @champamendis7021
    @champamendis7021 3 года назад +1

    මැටි වේලුනාම පුපුරනවා නේද

    • @slrasadhara
      @slrasadhara  3 года назад +2

      එකට ඔබ ගොම,මැට් එකට අන දවස් 2 ක් පමණ හොදින් ඉටි කොලයකින් වසා තබා ලිප හැදිමට ගන්න එතකොට පුපුරන්නෙ නෑ b.s

    • @d.apriyanthi5793
      @d.apriyanthi5793 3 года назад

      Mati walata wal danna eri talenawata

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 3 года назад +1

    මේ fan එක කෙලින්ම current එකට ගහන්න පුලුවන්ද ,කොහෙන් ද ගන්න පුලුවන් , ඔබට යහපතක් වෙවා

    • @rohinidesilva9905
      @rohinidesilva9905 3 года назад +1

      Fan එක කොහෙන්ද ගන්නේ,?

    • @mssdharmakeerthi161
      @mssdharmakeerthi161 3 года назад +1

      DC current එක දොන්න ඕන 12V චාජරෙකින් දොන්න

    • @slrasadhara
      @slrasadhara  3 года назад +1

      ඔබට කෙලින්ම current එකට ගහන්න පුලුවන් fan electornic shop wala තියෙනවා / compiutar power suply wala theyena ඒවාට 4n chageri eakakin ho 12v power suply eakakin denna b.s

    • @dilanipriyangika2386
      @dilanipriyangika2386 3 года назад +2

      Godak pin, මෙවැනි නිර්මාණය තව කිරීමට හැකි වෙවා ඔබට යහපතක් වෙවා

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 3 года назад

    මේකෙ අළුවලට මොකද? වෙන්නේ

    • @slrasadhara
      @slrasadhara  3 года назад

      ලිප යටට වැටෙනවා ඔබ පැන් එක හයි කරන තැනින් අයින් කරන්න/උඩ ඉතිරි ටික උඩ්න්ම අයින් කරන්න

  • @elkathenuwara6697
    @elkathenuwara6697 3 года назад +2

    ගොඩක් ස්තුතියි