SL Rasadhara
SL Rasadhara
  • Видео 53
  • Просмотров 213 434

Видео

වගාවට හානි කරන සතුන් පලවා හැරීමට අපි සුළං ටකයක් හදමු/menna supiri video eaka/takaya/sl rasadhara
Просмотров 24 тыс.3 месяца назад
සතුන්ගේ හානි නිසා වගාව බෑ කියන ගොවි මහත්වරුන් මෙවැනි පාරම්පරික ක්‍රම අනුගමනය කරමින් අපේ වගාව අපිට පුළුවන් විදියට සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ක්‍රම අපි අනුගමනය කළ යුතුයි.සුලං මගින් ක්‍රියා කරන මේ ටකය නිසා වගාවට එන සතුන් ගොඩක් දුරටම අඩුවෙනවා.ඔබත් ඔබේ වගාවට මේ විසිකරන දේවල් වලින් මේ ටකයක් නිර්මාණය කරගන්න.sl rasadhara
මෑ වගාව /How to grow long beans/මෑ වගාවේ අස්වැන්න නෙලන තෙක්/Makaral wagawa sinhala/SL RASADHARA
Просмотров 4,7 тыс.4 месяца назад
සාර්ථක මෑ වගාවකට නිවැරදිව පස සකස් කරගෙන බඳුන් පුරවාගෙන නිවැරදිව පොට්ටෙ එහෙකට පස් පුරවාගෙන ඇට යොදාගෙන ඔබේ වගාව සාර්ථක ලෙස කරගෙන යන්න ඔබට මේ ක්‍රමය ගොඩාක් වැදගත් වේවි.බුදු සරණයි සියලු දෙනාටම.සියලුම වගාවන් සාර්ථක වේවා සියලුම දෙනාගේ.
කොහොමද ගේ වත්තේ බඩ ඉරිඟු වගාව #Sl #Rasadhara.Home Gardening
Просмотров 1886 месяцев назад
කොහොමද ගේ වත්තේ බඩ ඉරිඟු වගාව #Sl #Rasadhara.Home Gardening
සාර්ථක බෝංචි වගාවකට නිවරදිව නූල් අදිමු ......To grow beans...home to gardening.../SL Rasadhara
Просмотров 37410 месяцев назад
සාර්ථක බෝංචි වගාවකට නිවරදිව නූල් අදිමු ......To grow beans...home to gardening.../SL Rasadhara
සරුසාර වගාවකට නිවැරදිව කාබනික බොහොර යෙදීම.Home Gardening Compost Pohora.#sl#rasadhara
Просмотров 32311 месяцев назад
සරුසාර වගාවකට නිවැරදිව කාබනික බොහොර යෙදීම.Home Gardening Compost Pohora.#sl#rasadhara
බෝංචි මැස්ස නිසා වගාව එපා වෙලාද?..මෙන්න දවසින් බෝංචි මැස්ස ඉවරයි....! Sl Rasadhara
Просмотров 1,4 тыс.Год назад
ඔබේ වගාවට එන බෝංචි මැස්සා නිවැරදිව පාලනය කර ගැනීමට නිවැරදිව පස් ලං කරන්න.ඔබගේ වගාව සාර්ථක කර ගැනීමට හැකිවේව.
මෙන්න දින තුනෙන් පැල වූ බෝංචි සහ මෑ මෙන්න කවුරුත් ඉල්ලූ වීඩියෝව bens wagawa sl rasadhara...
Просмотров 9 тыс.Год назад
ඔබේ වගාවත් නිවැරදිව මේ විදිහට ඇට සිටවාගන්න මෙන්න නිවැරදිව පසු ජීවානුහරණය කරගන්න ලින්ක් එක ruclips.net/video/PcJDtnZjOKw/видео.htmlsi=td3_zra6qlgdlmRD සාර්ථක වගාවක් සඳහා ඔබ උනන්දුවෙන් කටයුතු වැඩ කරන්න ඔබේ වගාවල් ජීවන වියදමක් සාර්ථක කරගන්න වාසනාව ශක්තිය ලැබේවා........
බෝංචි වගාවකට නිවැරදිව පස සකස් කර සාර්ථක බෝංචි වගාවක් කරමු.#sl #Rasadhara
Просмотров 3,2 тыс.Год назад
නිවැරදිව පස සකස් කරගෙන ඔබගේ වගාබිම සාර්ථක ලෙස ඩොනමයිට් අලුහුණු එකතු කර නිවැරදිව පසු ජීවානු හරණය කරගන්න බෝංචි වලට වැළඳෙන දිලීර රෝග හිටු මැරීම වෙනි රෝග සියල්ලම නතර කරගත හැක ඔබත් අදම එකතු වෙන්න එස් එල් රස දහරා සමඟ.බුදු සරණයි...
ගොයම් වැඩ වලට සුපිරි පොඩ්ඩ මෙන්න වැඩ/goyam wadata supiri/#sl #rasadhara
Просмотров 128Год назад
ගොයම් වැඩ වලට සුපිරි පොඩ්ඩ මෙන්න වැඩ/goyam wadata supiri/#sl #rasadhara
මයිටාවන් පලවාහරින සුපිරි බෙහෙත කොල කොඩ වීමට තිත/pest management in chilli cultivation/#slrasadhara
Просмотров 364Год назад
මයිටාවන් පලවාහරින සුපිරි බෙහෙත කොල කොඩ වීමට තිත/pest management in chilli cultivation/#slrasadhara
නියඟය නිසා ඔබගේ තේ පැල මැරිලද?.../මෙන්න විසඳුම/the wagawata niyama wade...#sl #rasadhara
Просмотров 131Год назад
නියඟය නිසා ඔබගේ තේ පැල මැරිලද?.../මෙන්න විසඳුම/the wagawata niyama wade...#sl #rasadhara
ඔබේ වගාවත් අදම මේ විදිහට පටන් ගන්න/Great for gardening too/#sl #rasadhara
Просмотров 336Год назад
ඔබේ වගාවත් අදම මේ විදිහට පටන් ගන්න/Great for gardening too/#sl #rasadhara
නිවැරදි ආකාරයෙන් පස ජීවානුහරනය කිරීම/දිලීර රෝග නැතුව/pasa jiwanuharanaya/වගාව සරු කර ගමු.
Просмотров 2,8 тыс.Год назад
නිවැරදි ආකාරයෙන් පස ජීවානුහරනය කිරීම/දිලීර රෝග නැතුව/pasa jiwanuharanaya/වගාව සරු කර ගමු.
නිවරදිව වම්බටු බීජ තවාන් කිරීම/brinjal cultivation/batu wagawa/100% සාර්ථකයි/SL Rasadhara
Просмотров 10 тыс.Год назад
නිවරදිව වම්බටු බීජ තවාන් කිරීම/brinjal cultivation/batu wagawa/100% සාර්ථකයි/SL Rasadhara
බෝංචි වගාවට නිවරදිව නුල් අදිමු...To grow beans.#sl #Rasadhara..
Просмотров 57 тыс.2 года назад
බෝංචි වගාවට නිවරදිව නුල් අදිමු...To grow beans.#sl #Rasadhara..
අලුත් ක්‍රමයකට,පොඩි ඉඩක කංකුං වවන්න කැමතිද? Less water and less grass cancun lets grow.#slrasadhara
Просмотров 5892 года назад
අලුත් ක්‍රමයකට,පොඩි ඉඩක කංකුං වවන්න කැමතිද? Less water and less grass cancun lets grow.#slrasadhara
රත්තරං පොළොවේ කාබනිකව හැදෙන බෝංචි......
Просмотров 9942 года назад
රත්තරං පොළොවේ කාබනිකව හැදෙන බෝංචි......
ගෙවතු වගාවේ ජලය අඩුවෙන් බෝංචි වවන අලුත්ම ක්‍රමය/The newest way to grow beans with less water...
Просмотров 1,4 тыс.2 года назад
ගෙවතු වගාවේ ජලය අඩුවෙන් බෝංචි වවන අලුත්ම ක්‍රමය/The newest way to grow beans with less water...
ගෙවතු වගාවේ කංකුන් අලුත්ම විදියට/Cultivation of kangkung in gardening.#sl #Rasadhara
Просмотров 1822 года назад
ගෙවතු වගාවේ කංකුන් අලුත්ම විදියට/Cultivation of kangkung in gardening.#sl #Rasadhara
කාබනික කහ වගාවේ අස්වනු නිවරදිව ගලවා ගැනීම/kaha wagawa/#slrasadhara
Просмотров 632 года назад
කාබනික කහ වගාවේ අස්වනු නිවරදිව ගලවා ගැනීම/kaha wagawa/#slrasadhara
මේ දියර පොහොර දැම්මොත්,පළිබෝධක හානි නෑ ,දිලීර හානි නෑ.බලන් ඉද්දි පැල වැවෙන සුපිරි දියර පොහොර...
Просмотров 9 тыс.2 года назад
මේ දියර පොහොර දැම්මොත්,පළිබෝධක හානි නෑ ,දිලීර හානි නෑ.බලන් ඉද්දි පැල වැවෙන සුපිරි දියර පොහොර...
බඳුන්තුල මිරිස් වගාවෙන් ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා.how to grow chillies in pots.
Просмотров 7922 года назад
බඳුන්තුල මිරිස් වගාවෙන් ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා.how to grow chillies in pots.
එළවළු පැළ ඉක්මනින් ලොකු කරගන්න,මේ විදියට කොම්පෝස්ට් යොදන්න/organic fertilizers/sl rasadhara
Просмотров 2,5 тыс.2 года назад
එළවළු පැළ ඉක්මනින් ලොකු කරගන්න,මේ විදියට කොම්පෝස්ට් යොදන්න/organic fertilizers/sl rasadhara
සරු අස්වැන්නකට කොම්පෝස්ට් ගෙදර හදමු මුදල් වියදම් නොකර
Просмотров 2012 года назад
සරු අස්වැන්නකට කොම්පෝස්ට් ගෙදර හදමු මුදල් වියදම් නොකර
අළුත්ම ක්‍රමයට ප්ලාස්ටික් බෝතලේ රතු ලුණු වාගව/How to grow onions at home/SL Rasadhara
Просмотров 8333 года назад
අළුත්ම ක්‍රමයට ප්ලාස්ටික් බෝතලේ රතු ලුණු වාගව/How to grow onions at home/SL Rasadhara
ගෑස් ප්‍රශ්ණයට සරල විසදුම How to make coconut shell charcoal stove using clay
Просмотров 20 тыс.3 года назад
ගෑස් ප්‍රශ්ණයට සරල විසදුම How to make coconut shell charcoal stove using clay
දින 40 කහ වගාවට කාබනික පොහොර යෙදිම හා පස් ලංකිරිම kaha wagawata pohora yedima turmeric cultivation
Просмотров 5933 года назад
දින 40 කහ වගාවට කාබනික පොහොර යෙදිම හා පස් ලංකිරිම kaha wagawata pohora yedima turmeric cultivation
කොළ ගානට මල් ගන්න ඇන්තූරියම් මෙහෙම හිටවන්න/Anthurium Wagawa/SL Rasadhara
Просмотров 7433 года назад
කොළ ගානට මල් ගන්න ඇන්තූරියම් මෙහෙම හිටවන්න/Anthurium Wagawa/SL Rasadhara
බදුන්ගත කහ වගාවේ අලුත්ම ක්‍රමය/turmeric cultivation/සල්ලි මවන කහ වගා කරන හැටි/kaha wagawa
Просмотров 3,6 тыс.3 года назад
බදුන්ගත කහ වගාවේ අලුත්ම ක්‍රමය/turmeric cultivation/සල්ලි මවන කහ වගා කරන හැටි/kaha wagawa

Комментарии

  • @ShalikaDilrukshi-u8w
    @ShalikaDilrukshi-u8w День назад

    ❤❤❤❤❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 3 дня назад

    ❤රටටමහෝදදැනුමක්ගෝඩක්ඉස්තැතීරටපුරාමසතැඇතටගෝවිතැන්වලටහෝදයිමල්කාලාසතැඵලවලුහානිවේනවනේගෝහෝමත්ඉතැයි❤

  • @rupasingha7816
    @rupasingha7816 5 дней назад

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට... හොඳ වැඩක්..සරු සාර වේවා ගොවි තැන් කටයුතු

  • @DiasH-o4s
    @DiasH-o4s 5 дней назад

    Bohoma stutyi obata.

  • @Sanjiwa-
    @Sanjiwa- 8 дней назад

    Weade.hodai..heabai.dan.inna.monaru.oka.uda.wahanawa

  • @SirilWeera
    @SirilWeera 8 дней назад

    සුපිරි කොල්ලො❤❤❤

  • @rathnayakadevika
    @rathnayakadevika 8 дней назад

    බෝතල් දෙකෙ කට කාවින් ගැට ගහන්න කොහු ලනු හොදයිද මල්ලි. එහෙම පොඩි ලොහු ලනුවක් කමක් නැද්ද. රෙදි බදින ලනුවක් වගෙ එකක්. ඒ ලනුව බර වැඩිද ☺️

  • @manojdesappriya6245
    @manojdesappriya6245 9 дней назад

    T k😂

  • @PVWijesinghe
    @PVWijesinghe 10 дней назад

    I will make one and see whether it gives a result

  • @rohanarohana364
    @rohanarohana364 11 дней назад

    මේවගෙන් දැන් ඉන්න සත්තු බයකරනව බොරැ මේවෙනකොට කරන්න තියන කෙලි ඔක්කොම කරල තතියෙන්නේ කොහොමනමුත් ඔබගේ දැනුවත් කිරීමට ස්තූති

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 13 дней назад

    මෙිව හැදුවෙ කොයි කාලෙද හලෝ

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 15 дней назад

    කරලා බලන්නම් සහෝදරයා ස්තුතියි

  • @dinukatharanga8860
    @dinukatharanga8860 16 дней назад

    Thank you

  • @dilmusicsl6338
    @dilmusicsl6338 17 дней назад

    එ්ක මරැ හෙටම හදනවා

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 17 дней назад

    පට්ට 👍👍👍👍

  • @Kularathna-pb3eq
    @Kularathna-pb3eq 17 дней назад

    hari hodai 🎉🎉🎉

  • @Win12577
    @Win12577 20 дней назад

    පට්ට බ්න්🎉

  • @ديماسريلانكا
    @ديماسريلانكا 22 дня назад

    T,s,

  • @AmithaChandani-w4k
    @AmithaChandani-w4k 23 дня назад

    Pot ekata yodana pas maddya mokakda . Pas samaga thawa monawda yodanna one

    • @slrasadhara
      @slrasadhara 23 дня назад

      මතුපිට pas/කොම්පෝස්ට් පොහොර /karadahiya

  • @SadamaliRuvan
    @SadamaliRuvan 24 дня назад

    බොහොමත්ම ඉස්තුතියි සහහොදරයා

  • @arunamarasinghe-n7f
    @arunamarasinghe-n7f 25 дней назад

    Mama welimada mehe kadawal wala thiyena loku nula hariyanne nedda

  • @VindikaJayasekara
    @VindikaJayasekara 26 дней назад

    ❤❤❤

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo Месяц назад

    මමත් පටන් ගන්නව.ඔයාට ජය වේවා..❤️

  • @thilinithilini9675
    @thilinithilini9675 Месяц назад

    👍

  • @Samith-k7f
    @Samith-k7f Месяц назад

    ඇත්තටම මාරම වටින චැනල් එකක්

    • @slrasadhara
      @slrasadhara Месяц назад

      ස්තුතියි ඔබතුමාට..........

  • @Samith-k7f
    @Samith-k7f Месяц назад

    ඉන්නකට පැල කියක් යැවිම සාර්ථකද

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 Месяц назад

    ස්තුතියි සොයුර

  • @TheLakeFieldRestaurant
    @TheLakeFieldRestaurant Месяц назад

    දවස් කීයකින්ද පස් ලං කරන්න ඕනි

  • @VasthVasth-j1w
    @VasthVasth-j1w Месяц назад

    Beheth gahanakota nuul patalenne nathida?

  • @sandaruwan8786
    @sandaruwan8786 Месяц назад

    ගොඩක් වටිනවා❤

  • @SayuriLanka
    @SayuriLanka 2 месяца назад

    පොහොර දාන විදිහත් කියල දුන්න නම් තමයි වටින්නෙ

  • @KandheLasantha
    @KandheLasantha 2 месяца назад

    nul wargaya monawada

    • @slrasadhara
      @slrasadhara 2 месяца назад

      Cotan nul size eaka50 kiyala illanna nul kadawala theyeeee...

  • @aperera4595
    @aperera4595 2 месяца назад

    ගොඩක් වැදගත් පුතේ බුදු සරනයි .

  • @HarshaniHarshani-i6t
    @HarshaniHarshani-i6t 2 месяца назад

    Apith ohma nul adda et wela ethenkota nula kenanwanee bonchi kg 2 hiteuwa oye widiyta dn karagnna deyk nethuwa inne kotu honnth ne dn dn kiyla

  • @NinuDissanayake
    @NinuDissanayake 2 месяца назад

    රසායනික පොහොර නිශ්‍රනයේ නම සහා බාවිතා කරන නූල් වර්ගය මොකක්ද

    • @slrasadhara
      @slrasadhara 2 месяца назад

      Cotan nul zise eaka 50

  • @lakshmanbandara1443
    @lakshmanbandara1443 2 месяца назад

    හුලන් වලට ඔරොත්තු දෙනාවද,

  • @AsankaKumar-b2d
    @AsankaKumar-b2d 2 месяца назад

    බෝන්චි වැල පහලට එන්නෙ නැද්ද උඩට යනකොට

    • @slrasadhara
      @slrasadhara 2 месяца назад

      බෝංචි වැල නුලට අල්ලගත්තට පස්සේ බිමට වැටෙන්නේ නෑ නූල දිගේ උඩට යනවා.

  • @SanjeewaSamankumara-k1z
    @SanjeewaSamankumara-k1z 3 месяца назад

    බොන්චි ඇට කිලෝ 1 කින් සම්පුර්න වගාව අවසන් වෙනකොට කොච්චර කිලෝ ප්‍රමානයක් කඩන්න පුලුවන්ද

    • @slrasadhara
      @slrasadhara 3 месяца назад

      වගාවේ සාර්ථක භාවය අනුව/300/500/600/800kg වගේ කඩන්න පුළුවන්.ඔබතුමා වගාවට සාර්ථක කරන විදිහට තමයි ඔබතුමාට අස්වැන්න ගන්න පුළුවන් ඔබතුමා එච්චර සාර්ථකත්වයක් කරන්නේ නැතිනම් ඔබට මීටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්.වගාවට අවශ්‍ය අවශ්‍යය පොහොර වගාව හරිය නඩත්තු කරගත්තොත් කිලෝ 1000කට වුණත් යන්න පුළුවන්.ඔබතුමා වගාව ගොඩ පටන් ගන්නවා නම් අස්වැන්න පොඩි ප්‍රමාණයක් අඩුයි ඔබ වෙලක වගේ පටන් ගන්නවනම් අස්වැන්න ටිකක් වැඩියි. ඒකෙන් තමයි ආයු කාලය ටික ආයු කාලය ටික කාලයක් තියෙනවා. ගොඩ වගේ වුණොත් ආයු කාලය ටිකක් අඩුයි.b.s

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v 3 месяца назад

    අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුළුවන් ද

    • @slrasadhara
      @slrasadhara 3 месяца назад

      Mura 8/10/15/20 wage ganna puluwan

    • @AselaAsela-m1v
      @AselaAsela-m1v 3 месяца назад

      @@slrasadhara දින කීපයකට වරක්ද

    • @slrasadhara
      @slrasadhara 3 месяца назад

      @AselaAsela-m1v dawas deken දෙකට wage kadanna puluwan/

  • @HmDarmasena
    @HmDarmasena 3 месяца назад

    බුදුස්‍රරනයි

  • @Shehan-RD
    @Shehan-RD 3 месяца назад

    බෝංචි කඩද්දි වැලට හානියක් වෙන්නෙ නැද්ද අයියා...

    • @slrasadhara
      @slrasadhara 3 месяца назад

      Ne kisima haniyak wenne

    • @Shehan-RD
      @Shehan-RD 3 месяца назад

      @@slrasadhara අපිත් ඇද්ද ඔයා කියපු විදියට දැනුයි වැල් යන්නේ.සාර්තකයි කියලා හිතෙනවා.

  • @SleepyRallyCar-fn2uo
    @SleepyRallyCar-fn2uo 3 месяца назад

    ❤❤❤

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 3 месяца назад

    Good👍👍

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 3 месяца назад

    Thanx

  • @LakdasLakdas
    @LakdasLakdas 3 месяца назад

    Alawalu pala.gana puluwan da

  • @HmDarmasena
    @HmDarmasena 4 месяца назад

    බුදුස්‍රරනයි

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 4 месяца назад

    මෑ ඇට පැලවෙන්න දවස් කීයක් යනවද ?

    • @slrasadhara
      @slrasadhara 4 месяца назад

      3/4 yanakota pelawenawa

    • @JCBDrums557
      @JCBDrums557 3 месяца назад

      මෑ වැලකින් අස්වැන්න කොච්චරක් පුලුවන්ද සාමාන්‍යයෙන්

    • @RsmranaSinga-rj5kx
      @RsmranaSinga-rj5kx Месяц назад

      @@JCBDrums557 2kg

  • @thenature1609
    @thenature1609 4 месяца назад

    10g වලින් පැළ කියක් ගන්න පුලුවන්ද

    • @slrasadhara
      @slrasadhara 4 месяца назад

      1600/2000 k vithara ganna puluwan

  • @prasannasanjeewa-x3v
    @prasannasanjeewa-x3v 4 месяца назад

    මේ බෝන්චි වර්ගය කුමක්ද,ඇට ගෙන්වා ගැනීමට හැකිද

    • @slrasadhara
      @slrasadhara 4 месяца назад

      වර්ගය/999/117/kiyana warga 2k

  • @shinestar1589
    @shinestar1589 5 месяцев назад

    ගොඩක් හොදයි කාබනික වගාවක් පටන් ගන්න වා බුදුසරණයි