Back To Sri Lanka | Cochin to Colombo | SriLankan Airline

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 345

  • @travelwithwife
    @travelwithwife  Год назад +218

    එහෙනම් ඔන්න ඉන්දියාවෙ විඩියො ටික ඉවරයි.. ඊලගට කට්ටිය රෙඩිවෙලා ඉන්න මලදිවයින පැත්තේ රවුමක් දාන්න..😍❤
    ✈ 42 DAYS INDIA TOUR
    ruclips.net/p/PLJL2DqldCocOOTu1qq0RcymqTN9_wQSiA

  • @arjunraj823
    @arjunraj823 Год назад +120

    Thanks for coming. Visit again ❤

  • @amashafernando7152
    @amashafernando7152 Год назад +26

    Sri Lanka වලට land කරද්දී ඒ background music එකත් එක්ක ඒ feeling එක මාරම විදියට දැනුනා.🥺❤Nice edit. This is the best video among the full Indian series💗

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 Год назад +87

    "ඒ තරම් වාසනාවන්තයි අපි මේ රටේ ජිවත් වෙන්න " I feel it 🥺 kasun aiya❤️😍💕

    • @travelwithwife
      @travelwithwife  Год назад +17

      ඔව් අප්පා ලංකාවට එන ඕන කෙනෙක්ට දැනෙන හැගීමක් එකනම්.

    • @PraveenZV
      @PraveenZV Год назад +4

      කාලකන්නි පාලකයෝ කෑව මේක😢

  • @methu439
    @methu439 Год назад +41

    Indian series එක නන් සුපිරි.ඔයාලා ලස්සනට අපිට ඒ දේවල් පෙන්නුවා.අපිටත් යන්න ආස හිතෙන විදිහට.කවදහරි හරි දවසක ගියොත් ඔයාලවත් මතක් වෙයි.අපි දැන් යන් මාලදිවයිනට🤩

    • @travelwithwife
      @travelwithwife  Год назад +6

      ගොඩක් ස්තුතියි වචන ටිකට. ජයවෙවා!!

  • @KushanMahela832
    @KushanMahela832 Год назад +32

    ඉන්දියාව කිව්වම කුණු කානුයි කුණු කඳුයි මතක් වෙන අපිට,අපි කිසිම තැනකින් නොදැකපු ඉන්දියාවේ ලස්සන ගොඩක් මහන්සි වෙලා මාරම ලස්සන විදිහට documentary vlog පෙන්නුවට දෙන්නටම thanks so much.
    කාලේකට පස්සේ ගොඩක්ම enjoy කරපු video series එකක් මේක.❤❤

    • @travelwithwife
      @travelwithwife  Год назад +2

      ගොඩක් ස්තුතියි එ දෙන වටිනාකමට. ව්ලොග්ස් කරන්න ආසාව තව වැඩිවෙනවා මේ වගේ කමෙන්ට් දැක්කම. ❤️❤️

    • @thebrokenconcept4526
      @thebrokenconcept4526 Год назад

      When I transited through Colombo to singapore i was shocked to see the pathetic state of the airport. There was no water or toilet paper in the restroom. The gates were so crowded it was like being in one big bus stop. When we think of Sri lanka we think of government and people as beggars with no money in perpetual debt. But this video opened my eyes.

  • @ashannavod4152
    @ashannavod4152 Год назад +17

    පිටරටක අවුරුදු ගානකින් ලංකාවට නොගිය කෙනෙක් මේ video එක දකිද්දි දැනෙන වේදනාව දන්නෙ ඒ අයම විතරයි... බොහොම ස්තුතියි...!

  • @rash_2917
    @rash_2917 Год назад +67

    Indian Series එක නම් සුපර් 😍❤️
    දැන් ඉතින් මාලදිවයිනට යන්න වෙලාව හරි 😍❤️💗🌸🥺🥰

    • @travelwithwife
      @travelwithwife  Год назад +5

      ආදරෙයි ❤️❤️

    • @udanaranameramulla5217
      @udanaranameramulla5217 Год назад +1

      අක්කද නංගිද දන්නෑ දකින හැම යූටියුබර්ගෙම වීඩියෝ එකක කමෙන්ට් එකක් තියෙඅන්ව 😁

  • @Isurusampath-q6e
    @Isurusampath-q6e Год назад +23

    ඇත්තටම ගොඩක් ලස්සනයි පිංවන්ත පවුලක් .සියලු කටයුතු සාර්ථක වේවා අක්කා අය්යා පුංචි දුව..තුරුනුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @prabhamadushani8264
    @prabhamadushani8264 Год назад +6

    හරිම ආසවෙන් බැලුවා ඉන්දියාවෙ vlog ටික....හරිම ලස්සනයි ....ලොකු කට්ටක් කන ගමන් පොඩ්ඩෙක් එක්ක කරන මේ මහන්සියට ස්තූතියි ...

  • @kawirash3151
    @kawirash3151 Год назад +2

    16:32 ජීවිතේ වැඩිම දකින්න ආසම දර්ශනය. ඒක ඒ විදියටම වීඩියෝ එක බලද්දී දැනුනා👍 අපිට බලන්න හම්බෙන පොඩි විවේකය දි හරි vlogs ඇතුලේ ජීවත් කරවනවා ඔයාල. ස්තූති අයිය අක්කා 👍

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 Год назад +49

    ලංකාව දකිනකොට පුදුම හැඟීමක් දැනුනෙ 💜️

  • @thimariadikaram3063
    @thimariadikaram3063 Год назад +2

    ලන්කාව පේනකොටත් සනීපයි හරිම ලස්සන වචන ටිකක් ඇහුවා ටුවර් එක පුරාවටම ❤️

  • @tharindumanawadu8059
    @tharindumanawadu8059 Год назад +7

    ඔයාලත් එක්ක ඉන්දියාවේ ඉදල මමත් ලන්කාවට අවා වගේ ඒ ඔයාලට දැනුනු සතුට අපිටත් දැනුනේ....❤❤❤

    • @diliyawithsiko5131
      @diliyawithsiko5131 Год назад

      Thank you aiya akka ba nokiya slpiyak ganna awata mn godak asai oya dennata godak wela katha karanna welawak thibune nathi unata..

    • @diliyawithsiko5131
      @diliyawithsiko5131 Год назад

      ❤️❤️❤️

  • @Hansi12456
    @Hansi12456 4 месяца назад +2

    මරු ❤❤

  • @dinithi_rajapaksha_
    @dinithi_rajapaksha_ Год назад +2

    Thank you very much for sharing your experience with us.Waiting for the Maldives videos❤️❤️

  • @tharufernando3386
    @tharufernando3386 Год назад +8

    ආසම series එකක්❤❤ india ලස්සනට පෙන්නුවට Thank u❤❤❤😊😊😊😊 අපිත් india ගියා වගේ feeling එකක් තියෙන්නේ ❤❤ Best of luck 😊

  • @navi2513
    @navi2513 Год назад +2

    15:57 සිංදුවත් එක්ක දැනෙන හැගීම වචනෙන් කියන්න බෑ 🥺❤️

  • @AbilasH8
    @AbilasH8 Год назад +16

    ඉන්දියාවේ vlog ටික ඉවර කරගන්න මාර හදිස්සියක් 🙂❤️ ඒ වගේම මාලදිවයිනේ vlog ටික බලන්නත් මාර හදිස්සියක් 😍👍

  • @SureshSuresh-w3k
    @SureshSuresh-w3k Год назад

    Oya wage hamadamath sathutin inna...Budu saranai oyalage paulata

  • @gangarathnayake5928
    @gangarathnayake5928 Год назад

    Godak wasanawanthi oyala apith okkoma asawean baluwa බුදුසරණ යි

  • @malakoman8057
    @malakoman8057 3 месяца назад

    ලස්සනයි ❤🌹❤️💕තෙරුවන් සරණයි

  • @indikapradeep9031
    @indikapradeep9031 Год назад +11

    සමහර වීඩියෝ ටිකක් බලලා තිබ්බත් ඉන්දියා සංචාරය නිසාම ඔයාලත් එක්ක එකතු වුණ කෙනෙක් මං...හැම වීඩීයෝ එකකින් පස්සෙම අනිත් වීඩියෝ එක එනකම් නොඉවසිල්ලෙන් හිටියේ...අපිත් ඉන්දියාවේ ගියා වගේ...ආසම කේරල vlog ටිකට...මලයාලම් ෆිල්ම් පිස්සෙක්ට ඒ ටික ආධ්‍යාත්මික සුවය..😅
    හැම ගමනාන්තයකම ඒ තිබ්බ vibe එකට මාර විදිහට ඇබ්බැහි වුණා වගේ...දෙන්නගෙම පැහැදිලි කිරීම්,videography වෙනම මට්ටමක්...හරිම දුකයි vlog ඉවර වුණ එකට🥺🍃...හැමදාම සතුටින් පරිස්සමෙන් සංචාරය කරන්න ..🥰❤

    • @travelwithwife
      @travelwithwife  Год назад +1

      වචන ටිකත් ඇති. බොහොම ස්තුතියි!! 🙏

  • @piuminiireshika2939
    @piuminiireshika2939 Год назад

    ❤❤❤Nice Vlogs... Thanks for your Vedios😊

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 Год назад +1

    Thanks akki & aiya.beautiful indian series .soo dn api yamu maldives travel ekat❤😊

  • @dush_95
    @dush_95 Год назад +1

    සුපිරි ❤😋

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 Год назад

    Bath ekanam rasama rasa patai..😋
    Math asai dawasaka travel karanna, 😊
    Oyalata budusaranai , jesu pihitati...!!!

  • @dulsara_manakal.
    @dulsara_manakal. Год назад +2

    ඉන්දියාවෙ විඩියෝ ටික නම් මරු 😍 ඒ විඩියෝ 27න්ම කේරලේ කරපු ටික තමා ලස්සනම, මම ආසම. ❤අර මලයාලම් film වල තිබ්බ ඒ vibe එක ඒ විදිහටම දැනුනා. Thank you very much for bringing us such a beautiful experience.😍❤🙌

  • @kethakayasiru
    @kethakayasiru Год назад +9

    අම්මෝ nice series❤🎉 මේ full series එකම edit කරලා publish කරන්න කොච්චර කට්ටක් කෑවා ද කියලා හිතනකොටම පිස්සු හැදෙනවා 😶♥️ We'll done ayya and akka ❤❤❤

    • @travelwithwife
      @travelwithwife  Год назад +2

      Ow danna tikak kal giya. Thanks oyala asawen beluwata.

  • @ruchiniweerasekara3444
    @ruchiniweerasekara3444 Год назад

    Thank you akka and aiya.India full vlogs okkoma beluwa..😍😍😍😍😍

  • @sohanidevindi
    @sohanidevindi Год назад

    අනේ මංදා මං ඉන්දියාවට ගිහින් ආවා වගේ..ඒ තරම් දැනුනා❤හරිම ලස්සනයි..ඒ editing supperb🎉Good Luck❤ආදරෙයි❤️

  • @nishakafernando9766
    @nishakafernando9766 Год назад

    Nice video. It was enchanted me when you show us the beautiful green environment with blue sky of my country while landing the srilankan flight. Though we are away (about 15000 km) from srilanka (italy).I have no words to express my feelings when i am witching the srilankan surroundings.my eyes were wet with tears.look how nice our country is ? (though the currupted politicians have been ruined). THE BEAUTY OF THE COUNTY IS STILL REMAIN UNCHANGED. thanks" travel with wife" for this video. Commenting from italy 🇮🇹

  • @oshaninirushika9691
    @oshaninirushika9691 Год назад +3

    ලංකාව දැක්කම ඒ දැනෙන හැගිම හිතාගන්න පුළුවන් ❤

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 Год назад +3

    මන් ඔයාලට සෙට් උනෙ indian vlog ටිකෙන්.. ඔක්කොම බැලුවා.. සුපිරි ❤️😍 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම.. පරිස්සමෙන් ඉන්ඩො ❤️😘

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Год назад +1

    සාර්ථක සංචාරයකට පසු නැවත ශ්‍රී ලංකාවට.👍💖💐
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @TillysCraft
    @TillysCraft Год назад

    Indiyan video tika nam maru. Harima lassny. ❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka Год назад +1

    නියමයි... සුබ පතනවා

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd Год назад +1

    තියන ප්‍රස්නත් අමතක වෙනව වීඩියෝ එක බැලුවම ❤ superb ❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 Год назад

    ලස්සන ගමනාන්තයක් ලස්සන වීඩියෝ එකක් . මාලදිවයිනේදි මුනගැහෙමු. 💖💖💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨💯💯✔✔

  • @Blue_Loom
    @Blue_Loom Год назад

    10:21 mee song eka danna kenek kyanaako😍
    Amaizing 😍waiting moldius videos🥺

  • @vimukthi.sajeewa
    @vimukthi.sajeewa Год назад +3

    අපිත් ඉන්දියාවට ගිහිල්ලා ආවා වගේ ❤❤❤

  • @flower_359
    @flower_359 Год назад +1

    Indian series eka superb ❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Год назад

    Lanka dakiddi e gemma , maru ❤ lassana series akak , api asawen beluwa, oyalage mahansiya , unanduwa api dekka, api ewa godk age karanawa, lv u 3... parissamin inna , budusaranai 😘😘

  • @MaX-xz3ie
    @MaX-xz3ie Год назад +1

    ඉන්දියාවේ බලන්න යන්න මෙච්චර ලස්සන තැන් තියනවා කියල දැනගත්තෙ ඔයාලගෙන්❤ නිකන්ම තමන් ට්‍රිප් එකක් ගිහින් enjoy කරන හැටි විතරක් නැතුව ඔයාලා ගිය හැම තැනක්ම විශේෂ දේවල්, සංස්කෘතික ලක්ෂණ, ඉතිහාසය, ලස්සන තැන්, එ් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැටිවගේ හැමදෙයක්ම ලස්සනට පැහැදිලි කරාට, බලන හැමෝටම ලස්සන අත්දැකීමක් ලබා දුන්නට... එ් හැමදේම මාරම ලස්සනට vlogs වලින් අරන් අාවට ගොඩාක් ස්තූතියි😍 අාසාවෙන් බැලුවා👌

  • @arunaanddilini9418
    @arunaanddilini9418 Год назад +15

    ළමායී දැන් Maldives යන්න ලෑස්තියි වෙන්න ❤️❤️❤️🙌🙌

  • @wathsalaudayangani-lm8ex
    @wathsalaudayangani-lm8ex 6 месяцев назад

    ඔයාට ගොඩාක් ස්තූතියි😍😍😍

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 Год назад

    Super akka n ayya..
    Den ithin india tour ekata rdy unu vidiya cost eka gana wage vedio 1kuth dennkoo❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 Год назад

    අනේ විඩියෝ ටික මාරම ලස්සනයි ❤❤❤😍😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Год назад +7

    දුකයි සතුටයි දෙකම දැනුනා තේරෙන්නෑ ඒ හැගීම කියන්න ගොඩක් ආසාවෙන් හැම vlog එකක්ම බැලුවා ඉක්මනින් ඊලග vlogs ටිකත් අරන් එන්න ❤❤❤❤❤❤

  • @LakyHerath
    @LakyHerath 8 месяцев назад +1

    Mama ada dennek❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 Год назад +3

    Nice airport very clean

  • @nipunasamarakoon3374
    @nipunasamarakoon3374 Год назад +2

    If possible, share your detail regarding the cost and the way you arrange tours in each locations. Love to hear it in a separate summery video. 🤩

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 Год назад

    Apith idia idala awe.. lankawta enkota puduma සැනසිල්ල thibunee❤🎉

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka Год назад

    Tv series ekak වගේ පට්ටම ආසවෙන් බැලුවේ ❤❤ ඇත්තටම සුපිරි 🌹 , We also Enjoyed your Amazing Experience in India.. ආදරෙයි ඔක්කොටම පට්ටම සුපිරි ❤❤ 👏👏

  • @pulasthishermal
    @pulasthishermal Год назад

    Instumental cover ekath ekka mara vidihata feel una lan karana ekai video eke end ekai...🥺❤️

  • @LakshmikaLakshmikajayathilaka
    @LakshmikaLakshmikajayathilaka Год назад

    Marama lassanai .hariyata apith indian giyawage.

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee Год назад +1

    Thank u so much for bringing such kind of wonder of India ♥️

  • @sajithsakalasooriya12
    @sajithsakalasooriya12 Год назад +13

    දවසක් හරි මේ රටින් එලියට ගිය කෙනෙක්ට තේරෙනවා මේ රට කොයිතරම් සුන්දර වටින රටක්ද කියලා.. අපි ඇත්තටම මේ තත්වෙන් ඉන්න ඕනේ රටක් නෙවේ.. 😢

  • @chamarathilak6489
    @chamarathilak6489 Год назад

    ඉන්දියාවේ video tika ඔක්කොම බැලුවා ලස්සනයි .parisamata gadara awa.b.s.❤❤❤

  • @gaya.lakshi
    @gaya.lakshi Год назад +2

    Hanee ape rata...🥺❤️🍃😍yeah, india gihinuth awaa..🥳

  • @nature_ceylon
    @nature_ceylon Год назад +2

    ඔක්කොම විඩියෝස් ටික බැලුවා... ඒ ඔක්කොම හරිම ලස්ස්නයි. Maldives videos ටිකත් ඉක්මනින්ම දාන්න❤❤

  • @ViyangiMadu
    @ViyangiMadu Год назад

    Godak lassanai aththatama...

  • @devminimaddumage9539
    @devminimaddumage9539 Год назад +5

    After the Jaffna vlog series, this vlog series is my most favorite one among your vlogs 😍.. Indian culture is very interesting. Thank you soo much ayya ,akka n baby elina for such a super vlog series..❤

  • @thisalgamage1978
    @thisalgamage1978 Год назад +1

    Lovely video series in India
    Good luck for the future videos ♥️♥️♥️

  • @shehanwijekumara
    @shehanwijekumara Год назад

    Saw the last 3 videos on once, great experience ! Waiting for the Maldives episodes ❤

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 Год назад

    India videos okkma lassnai... ❤️❤️😍

  • @Stunning__moon
    @Stunning__moon Год назад +4

    Proud to be a Sri Lankan ❤❤🇱🇰

  • @miurangalakshan4031
    @miurangalakshan4031 Год назад +2

    ඒ.... සීරීස් එකත් මෙසේ අවසන් විය..🥲💔

  • @doca96
    @doca96 Год назад

    කාලයක් බලල.. ටික දවසක් බැලුවෙ නෑ ... ඉන්දියා ව්ලොග් එකෙන් ආයි කලින් වගේම ෆීල් එකේ බැලුව... please continue that ❤

  • @btsarmygirl_jeniffer
    @btsarmygirl_jeniffer Год назад

    Vlog series ekama baluwa. Apith India giya wage feel ekk danuna ❤ travel krl e experience ek gaththa wage feel wuna. E Quality ek nm hamadath wage danuna,.mage nm asama vlog series ek meka ❤❤ dn Maldives yanna ready wena gaman inne..🤗🤗🤗❤

  • @thamaradamayanthi9011
    @thamaradamayanthi9011 Год назад

    apith oyala ekka lankawata awa wage danuna.....india vlogs serama baluwa.....marama lassanai......❤❤❤

  • @dharshakawijesuriya7158
    @dharshakawijesuriya7158 Год назад

    Indian vlogs tiika okkoma dapu gaman wage baluwa ... godak ithuthiyi api wenuwen godak mahansi wela record karala edit karala api ehe giyath balanna bari tharam lassanakata me video tika apita genawata maladiwayin video tikath enakam asawen balan innawa

  • @Cherryblossom-yn3sb
    @Cherryblossom-yn3sb Год назад

    ඉන්දියන් ව්ලොග් සීරිස් එක නම් මරූ❤😍 Thank you akka and aiya♥️

  • @kgghiruni3830
    @kgghiruni3830 Год назад

    Puduma lassna vlog series ekak ❤🥹 thank you oyala wena mahansiyata me wage vlogs apita balanna aragena enna ❤️

  • @FloatingClouds369
    @FloatingClouds369 Год назад

    ෂෝක් අනේ💓💓💓බලන් ඉන්නවා මාලදිවයිනේ මේ වගේම ලස්සන vlog ටිකක්💓💓💓💖💖💖💖💖💖💗💗💗💗💗💗

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 Год назад +1

    You look so happy to be back in Sri Lanka 👍

  • @mohomadmujeeb2852
    @mohomadmujeeb2852 Год назад +7

    ලෝකේ වටේම vloge ekn balala අන්තිමට අපේ ගෙවල් පැත්තත් පෙන්නුවා 😍🔥අපි පානදුරේ

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe3852 Год назад

    පට්ටම ආසාවෙන් බලපු series එකක් තවත් මේවගේ series කරන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා ආදරෙයෙ දෙන්නටම ❤️

  • @mandivpathirana5470
    @mandivpathirana5470 Год назад

    Welcome to sri lanka guys 🥰🤗🌺

  • @AnimalLove-pe3yc
    @AnimalLove-pe3yc Год назад +1

    අනේ එලීනා 🥺🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 Год назад

    Lovely series ❤ waiting for you to post the Maldives series soon 🙈🙉🙊😬😬

  • @manjulairosha3120
    @manjulairosha3120 Год назад

    Indian series eka maara lassanai aththatama. Akke ayye puluwannan visa process eka ticket book karapu widiha hotels gena ehma details video ekak karnnako pls. Mn india ynna hithan inne October wala. Oyalage details india yana hema krnektama useful wei ❤

  • @udeshikasenevirathne6176
    @udeshikasenevirathne6176 Год назад

    This is the best tour of Travel with wife. Keep it up. Tc.

  • @hashankavinda5975
    @hashankavinda5975 Год назад

    👊👊👊❤❤❤👊👊👊
    Niyamai niyamai niyamai

  • @nishadilsewwandi2605
    @nishadilsewwandi2605 Год назад

    හැමදාමත් වගේ සුපිරියි👌 😊

  • @nipunisadunika5656
    @nipunisadunika5656 Год назад

    හරිම ලස්සනයි indian series එකම❤❤

  • @ABI189.
    @ABI189. Год назад

    අපිත් india ගිහින් ආවා වගේ තමයි .. thank youuuu vloges ❤️💥

  • @nadeeshapiumali5010
    @nadeeshapiumali5010 Год назад

    ඔයාලා එක්ක අපිත් ඉන්දියාවේ ගිහින් ආවා වගේ දැනුණේ..❤️😍 ගොඩක් ස්තූතියි මේ අපූරු සංචාර අත්දැකීම් අපි එක්ක බෙදා ගැනීම වෙනුවෙන්..!!❤️😍

  • @traveldoclk
    @traveldoclk Год назад +1

    Thank you හැමෝටම...දැන් තමයි සේරම ටික බලල ඉවර කරේ.අපිත් ඉන්දියාවෙ රවුමක් ගියා වගේ හැගීමක් ආවෙ ෆ්ලයිට් එකේ ඉදන් ලංකාව දකිද්දි.ඒක නම් මාරම හැගීමක්

  • @sitharasithara4719
    @sitharasithara4719 Год назад

    Dukai sathutui dekama apith india edan lankawata awa wage denuna adarei godaaaaak akkitai aiyatai babitai 🥰🥰😘

  • @DenethSandaruwan-w9j
    @DenethSandaruwan-w9j 2 месяца назад

    ඇත්තටම ලස්සන පව්ලක්
    😀😀

  • @ajanthailangakoon4029
    @ajanthailangakoon4029 Год назад +1

    ලංකාව දකිනකොටත් සතුටුයි....ඒ වචන වැදුණා ඩෝං ඩෝං ගාලා පපුවටම..❤❤❤❤
    ඔයාලට සදා ජය

  • @dilrukshl
    @dilrukshl Год назад +1

    එලිනා මැනිකගේ විඩියෝ 3 තියෙනවා බලන්න 😍😍😍😍 මම ගොඩක් බිසී 😮😮😮 ඔයාලා අමතක කරලා නැ හොදේ ❤❤❤ ඉක්මනටම ඉතුරු විඩියෝ ටික බලනවා❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @vimuash2277
    @vimuash2277 Год назад

    මේ ඉන්දියාවෙ ටික ඉක්මනට ඉවරකරපු විදියට මාලේ ටික පට්ට වගේ මටනන් හිතෙන්නෙ😊❤❤

  • @MonikaPillawaththa-ph4hf
    @MonikaPillawaththa-ph4hf Год назад

    ඇත්තටම මාරම ලස්සන vlog series එකක් ❤️‍🔥

  • @ama4169
    @ama4169 Год назад +2

    ❤ අපෙ රට දකිද්දි දැනෙන සතුට.. thanku ගොඩක් මහන්සි වෙලා.. අපිට india වෙ ගොඩක් දෙවල් පෙන්නුවට... ❤

  • @hasithaudagearachchi5912
    @hasithaudagearachchi5912 Год назад

    Indian tour 1 Asama episode 1 ada lankawata ena eka 2 months wenawa lankawe idan awith Meka dakidi marama feeling 1 enne thanks #travel with wife 🙏🙏🙏

  • @AnuraPa
    @AnuraPa Год назад +1

    දින 42 දෙකක ඉන්දීය සංචාරයේ දී බොහෝ නොදුටු හා නොදක් දේවල් දැනගත්කා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
    මොන රටක ඡිවත් උනත් මොන සැප තිබුනත් ලංකාව දැකීමත් අපේ බත් පිගනක රස බලන්න ලැබීමත් කියා නිම කළ නොහැකි සතුටකි. එම සතුට මා මේ වීවියෝව දැකීමෙන් ලැබුවා.
    ඉන්දියා සංවාර වීඩියෝ නරබා සකුටට පක් උනෙමි. ඉතාමත් අගය කරමි.❤
    හොඳයි ඔයගොල්ලන්ගේ දින 42 කක ඉන්දීය සංචාරයේදී ලැබු අද්දැකී වලින් ලංකාවේ අපට අවසාන වශයෙන් කිවහැක්කේ කුමක්ද?
    ඔබලා සියලුදෙනාටම බුදුසරණ ලැබේවා! 🙏🙏🙏🙏 ❤❤❤

  • @aruneshkumara7890
    @aruneshkumara7890 Год назад

    Superb series ❤ lots of love 💕

  • @nilakshikasenevirathne871
    @nilakshikasenevirathne871 Год назад

    Wow❤❤❤