Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අඩේ චතුර😂 උඹ නම් සුපිරියක් ❤🎉
5 වෙනි වතාවටත් බලනවා.. එපා වෙන්නේම නෑ. හරිම ලස්සනට රගපානවා... actor කෙනෙක් වගේමයි...තෙරුවන් සරණයි
ඒක නම් මරු.සර්ටත් හිනා එයාටත් හිනා අපිටත් හිනා😂
Evening booster බලපු නැතිලමයි........... කමක්නෑ පුතේ අපි ලබන අවුරුද්දෙම බලමු...😂❤
ඇත්තටම සර් වගේ කතා කරා 😂 කිසි වෙනසක් නැ 💞 දක්ශ ලමයෙක්
නියමයි මාතලේ කොල්ලෙක් ❤️ ගැම්මක් තමයි කොල්ලො 💪
Mathale kohed
හලෝ..හලෝ එක විතරයි අඩු 😁 Superb act brother 😂👌
අනේ අපේ සර්මම තමයි ❤❤😂😂😂 හිනා වෙලා මැරෙනව.. සර්ටත් හිනා එයාටත් හිනා අපිටත් හිනා
😂 ඒක කරපු එයාටත් හිනා බලපු අපිටත් හිනා 😂 සරලයි සුන්දරයි.
හරි පුතේ එහෙනම් මෙහෙමයි😂❤️🩹
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අප්පා ඒ අයියා මාර ලස්සනට රගපානවා 😁
ආයෙම අපේ apex එකට ගියා වගේ දැනුනා සර්... මම 2011 බැජ් එකේ... එදා පන් පැදුරු එල්ලලා අපි ගියපු apex එක අද full AC පට්ට සතුටක් තියෙන්නෙ.. උකුවෙල සර් ඔබට දීර්ගායුශ ලැබේවා තවත් නංගිලා මල්ලිලාට නැණ නුවණ ලබා දීමට...🤙💐💐💐💐
මාත් කෑගල්ලෙ❤❤❤
❤mamath 2011 batch.. Oya kiwa hari
100% එකඟයි.. මාත් උඹේ batch එකේම උඹත් එක්කම එකම බංකුවේ හිටපු එකෙක් ❤
2011 theory math. Api thama mulinma apex ekata awa set eka. Enna parak thibun ne eda hambanakata wessa. Mta ada wage mathakai open karapu dawasa.
අර පිරිමි ලමයෙක් දිහා බලං ඉන්න පිරිමි ලමයායායායායා😂
කොහේ,මම් දැක්කේ නෑනේ
කටහඩේ වෙනස විතරයි😂😂. රගපෑමනම් sir ම තමයි😹😹
අනේ අපේ සර්මයි❤😮
ඒ කාලෙ මතක් උනා සර්❤🤭🤗දැන් අපි කැම්පස්.සර්ට පින්
Ok පුතේ !❤️ හරි පුතේ ! nice පුතේ උකුවෙල සර් වගේමයි පුතේ 🌼👌
මනෝපාරක් ගහනවා පුතේ😂සර්ම තමයි🎉
බැලුවා සර් බැලුවා ...අපි බැලුවා.......🤭❤️
ඇත්තටම clz එකේ වගේ දැනුනෙ දෙයියනේ😂 මම ගාන හදන්නත් ගියා😂😋 සුපිරී අයියේ❤
අපේ සර්'ම යි.. අර ඇවිදින විදියත් එහෙමයි 🙈😂 මරු අයියේ.. 😂😂❤
යකෝ...😁 අපෙ සර්ම තමයි 😅 කටහඬ පොඩ්ඩක් වෙනස් මිසක් ඒ Acting ඔක්කොම සර්ම තමයි😅❤ Physics වලට අයෙ උකුවෙල සර්ට ගහන්න ගුරුවරයෙක් නැ සගෝ😁❤ අපෙ සර්...😌❤
හිච්චි උකුවෙල සර් ❤️
කටහඩ එකම උනා නං සර්ම තමයි 😍
හුඟ කාලෙකින් sir ව දැක්කේ.. සතුටුයි. Math 2015 Al clz ආවා sir ගෙ,ඇත්තටම සතුටුයි. 👌 👍👍👍
කටහඬේ වෙනස විතරයි සර්ම තමයි
ඒ හඩ ලස්සනයි
උකුවෙල සර්ම තමයි..❤😊
Nice act brother....❤ඇරපු අතක් නෑහ් සර් වගේ ම තමා කතාව..
එල කොල්ලෙක් සර් ඉස්සරහම සර් විදියටම මරුවටම කලා ඒක
ලස්සන act එකක්....act එක නම් නියමයි ❤❤ සර් වගේමයි ❤❤❤❤
චතුර 😂😂😂 ඒක මරු ඈ ✌️✌️
❤️අඩේ චතුර...ජය වේවා...!!!නියමයි ඒක...සර්ටත් තෙරුවන් සරණයි..!!❤️මාතලේ...
උකුවෙල සර්ව වගේමයි😂.. great brother😎
උකුවෙල සර්මයි අනේ 😍😍😍😍
සර්ම තමයි 😂❤
අඩේ පූසා 😂❤ පට්ට ඇඅහම්බෙන් සෙට් වුණේ
ඔයා මාර දක්ෂයි අයියේ 😍😍
අඩේ චතුර....නියමයි ආහ් ජයවේවා 🖤✨️
අම්බෝ අපේ සර්ම තමයි ♥️♥️ ඒක නම් මරූ 🔥🔥😎
ඇත්තටම ලස්සනයි සර් වගේමයි 😍
චූටි උකුවෙල සර්😎
😂
💞
Ado sir වගේමයි supiriyak 😂😂😂😂
මම බලන්නේ 10,weni wathawata, ඇත්තටම ❤❤❤❤❤❤❤❤
චතුර අයියා 😊 උකුවෙල සර්ම තමයි..😂❤
Enawa enawa enawamai AL iwra wela sirwa balnnna results ekkama 🤩🙉✊🏻💪🏻..
Dahaparak vithara beluva...niyamai eka nm 💓💓💓
නියමයි අයියේ උකුවෙල සර් වගේමයි❤ සුභ පැතුම් අයියේ🎉| Prageeth Dhanujaya🦁 RUclips Subscribed|😊
Anee puthe puthe puthe puthee❤❤❤❤❤❤❤❤wachana 10k kiyaddi wachana 5k wath puthe kiyanawa nam e ukuwela sir thamai❤❤❤❤❤❤
🎉අම්මෝ උකුවෙල සර් වගේමයි පට්ටයි ඈහ්
අම්මෝ අය්යේ ඔයා නම් bullet එකක්ම තමයි ❤️😂
අපේ කොල්ලෙක් ආඩම්බරයි ❤
Waddek thama…. ❤️
Sir gana lamaige adare thamai sir me. Best sir. Highly recommended ❤
සර්ම තමය්....😂❤ තුශ්නිම්බූත වෙලා බලාගෙන ඉන්නෙ ඇය් පුතෙ....😂
සුපිරියි අයියා සර් තාම
Mara talent ekak... sir thama eka nm supiriiiii ❤️❤️❤️ ekama wge 💞💞
හරිම ලස්සන i,චුටි sir.❤❤❤❤❤❤
චතුර aiya gammak
ඈහ්හ්...😂😂 හරි එහෙම තමා සිද්ධිය
අනේ අපේ සර්මයි 😂❤ මරු ඒකනම්
සර් වගෙ නිතරම හලො හලො කීව නම් performance එක perfect 😂
අඩෝ chatura නේද❤🎉😂 සුපිරි කොම්ලෝ❤😂
Mara talent ekak eka nm...sirma thama
Supiri adarei sir hemadama...sathutui me aurudu uthsawe patan gaththe mulinms api..2011 al set eka...adath eka digatama wenawa..adarei sir
Respect bro ❤😊
Ane ape sirma thmi itin 😆😆😆superb puthe...😆😆😆
I was a student of this teachers father. The real Ukuwrla Sir...this teacher was with us learning zoology with Ukuwela sir.
මේක කීපාරක් බැලුවද කියන්න මතක නෑ❤❤😂
සර් ඉගෙනගත්ත ස්කෝලේ සර් A/L කාලෙ ඉගෙන ගත්ත හෝල් එකේ ඒ පන්තියෙම A/l කරන මම....❤
Maru ane niyamai...😅❤
පුංචි උකුවෙල සර්
අනේ ඒකනම් මරු 😍
අපේ සර්ම තමයි 😊❤️
උකුවෙල සර් වගේ ඇඳගෙන විකට ඇඳුම් තරඟෙට ගියානම් හරි 😹
ඒක මරු😂 සර්ම තමයි❤
10 paarakata wadaa baluwa eeka.patta waddek thamai.
😂❤️ අනේ සර් වගේමයි
Niyamai.Supiri kollo.
Ane ape sir wagemai❤
සර්මයි එහ් ❤️
අම්බෝ අයියේ මං දාන කීවෙනි comment එකද දන්නෑ😅 සුපිරියක් තමා....100පාරටත් වඩා බලම්න ඇති😅
😂😅🖐️
අම්මො මරු අයියා❤️
මෙයාද විකට ඇදුම් තරගෙ එක වුනේ 😂😂❤️
අම්මො සර්ටත් හිනා 😂😂🤭🤭
කී පාරක් බැලුවයි මම
Sir wagemai niyama acting eka🥰
ආ ෂරි ෂරි කියලත් කියන්න තිබ්බේ.....🤣🤣
Man nam asay ukuwela sirta ae wagemay...🥰🥰
Oii oii sara vadi kollo eka 😂
Welldone Chathura ayya 😌🔥
හලෝ හලෝ මේ අහන්න....
ඇත්තටම සර්ම තමා ❤❤❤❤
"Okay" කියවුනේ නෑ නේ..😅
Yakoooooo...muuuuuuuuu...ukuwela sirmane yakoooo....
සිරාම කටහඩයි පෙනුමයි විතරයි වෙනසකට තිබුනෙ ඇහ්😂
ඒක සුපිරි අඩේ😂💔
සුපිරි මේකනම්😂
Kochchara baluwath epa wenne ne ape Ukuwela sirma thma....class eke ktha karna vidihmai😂😂❤
පුතේ ගාන එක මරු🤪
සර්ම තමයි❤
අඩේ චතුර😂 උඹ නම් සුපිරියක් ❤🎉
5 වෙනි වතාවටත් බලනවා.. එපා වෙන්නේම නෑ. හරිම ලස්සනට රගපානවා... actor කෙනෙක් වගේමයි...තෙරුවන් සරණයි
ඒක නම් මරු.සර්ටත් හිනා එයාටත් හිනා අපිටත් හිනා😂
Evening booster බලපු නැතිලමයි........... කමක්නෑ පුතේ අපි ලබන අවුරුද්දෙම බලමු...😂❤
ඇත්තටම සර් වගේ කතා කරා 😂 කිසි වෙනසක් නැ 💞 දක්ශ ලමයෙක්
නියමයි මාතලේ කොල්ලෙක් ❤️ ගැම්මක් තමයි කොල්ලො 💪
Mathale kohed
හලෝ..හලෝ එක විතරයි අඩු 😁 Superb act brother 😂👌
අනේ අපේ සර්මම තමයි ❤❤😂😂😂 හිනා වෙලා මැරෙනව.. සර්ටත් හිනා එයාටත් හිනා අපිටත් හිනා
😂 ඒක කරපු එයාටත් හිනා බලපු අපිටත් හිනා 😂 සරලයි සුන්දරයි.
හරි පුතේ එහෙනම් මෙහෙමයි😂❤️🩹
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අප්පා
ඒ අයියා මාර ලස්සනට රගපානවා 😁
ආයෙම අපේ apex එකට ගියා වගේ දැනුනා සර්... මම 2011 බැජ් එකේ... එදා පන් පැදුරු එල්ලලා අපි ගියපු apex එක අද full AC පට්ට සතුටක් තියෙන්නෙ.. උකුවෙල සර් ඔබට දීර්ගායුශ ලැබේවා තවත් නංගිලා මල්ලිලාට නැණ නුවණ ලබා දීමට...🤙💐💐💐💐
මාත් කෑගල්ලෙ❤❤❤
❤mamath 2011 batch.. Oya kiwa hari
100% එකඟයි.. මාත් උඹේ batch එකේම උඹත් එක්කම එකම බංකුවේ හිටපු එකෙක් ❤
2011 theory math. Api thama mulinma apex ekata awa set eka. Enna parak thibun ne eda hambanakata wessa. Mta ada wage mathakai open karapu dawasa.
අර පිරිමි ලමයෙක් දිහා බලං ඉන්න පිරිමි ලමයායායායායා😂
කොහේ,මම් දැක්කේ නෑනේ
කටහඩේ වෙනස විතරයි😂😂. රගපෑමනම් sir ම තමයි😹😹
අනේ අපේ සර්මයි❤😮
ඒ කාලෙ මතක් උනා සර්❤🤭🤗දැන් අපි කැම්පස්.සර්ට පින්
Ok පුතේ !❤️ හරි පුතේ ! nice පුතේ උකුවෙල සර් වගේමයි පුතේ 🌼👌
මනෝපාරක් ගහනවා පුතේ😂සර්ම තමයි🎉
බැලුවා සර් බැලුවා ...අපි බැලුවා.......🤭❤️
ඇත්තටම clz එකේ වගේ දැනුනෙ දෙයියනේ😂 මම ගාන හදන්නත් ගියා😂😋 සුපිරී අයියේ❤
අපේ සර්'ම යි.. අර ඇවිදින විදියත් එහෙමයි 🙈😂 මරු අයියේ.. 😂😂❤
යකෝ...😁 අපෙ සර්ම තමයි 😅 කටහඬ පොඩ්ඩක් වෙනස් මිසක් ඒ Acting ඔක්කොම සර්ම තමයි😅❤ Physics වලට අයෙ උකුවෙල සර්ට ගහන්න ගුරුවරයෙක් නැ සගෝ😁❤ අපෙ සර්...😌❤
හිච්චි උකුවෙල සර් ❤️
කටහඩ එකම උනා නං සර්ම තමයි 😍
හුඟ කාලෙකින් sir ව දැක්කේ.. සතුටුයි. Math 2015 Al clz ආවා sir ගෙ,
ඇත්තටම සතුටුයි. 👌 👍👍👍
කටහඬේ වෙනස විතරයි සර්ම තමයි
ඒ හඩ ලස්සනයි
උකුවෙල සර්ම තමයි..❤😊
Nice act brother....❤
ඇරපු අතක් නෑහ් සර් වගේ ම තමා කතාව..
එල කොල්ලෙක් සර් ඉස්සරහම සර් විදියටම මරුවටම කලා ඒක
ලස්සන act එකක්....act එක නම් නියමයි ❤❤ සර් වගේමයි ❤❤❤❤
චතුර 😂😂😂 ඒක මරු ඈ ✌️✌️
❤️අඩේ චතුර...ජය වේවා...!!!නියමයි ඒක...සර්ටත් තෙරුවන් සරණයි..!!❤️මාතලේ...
උකුවෙල සර්ව වගේමයි😂.. great brother😎
උකුවෙල සර්මයි අනේ 😍😍😍😍
සර්ම තමයි 😂❤
අඩේ පූසා 😂❤ පට්ට ඇ
අහම්බෙන් සෙට් වුණේ