Wow he is really talented and intelligent....it is highly appreciated....also a great pride for your parents and teachers...we could learn many things through your words...also your humbleness is appreciated 🎉 best wishes for your future 🎉
Congratulations!! & impressed on the achievement without the government school education!!! ( assuming that he s never attended to government school as hasn’t mentioned even a single word about it )
Ukuwela Sir kurunegl sithumina eke 2015 a/l lamaita karapu paper class eke paper panel eke hitiya kurunegl st aana (centance) eke aiya kenek (2014 a/l karpu aiya kenek) E aiya puduma lassanak sexy. Mta e aiyaw oni. Mt adatath eyw mathk wenw. 😍 Kauru hri mta e aiyawa hoyl dennko. Sir or kauru hri e aiyage name dannwanam kiynnko Mn jaffna medicine
Ukuwela sirge class apu lamayekta waradinne na.sir theory tika piliwelta ugannanwa.sirge papers marama standard. Sir kiyna widihta wada tika kra ganna thiyenne❤
ඒ ලමයා කතා කරන විදිය හරිම පැහැදිලියි නියමයි.සාහිත්‍යයට සමීප බවක් එයා කතා කරන විලාසයෙන්ම තේරෙනවා.හැමෝටම මෙහෙම පිහිටන දක්ෂතාවයන් අඩුයි .ලංකාවේ ගොඩාක් දොස්තරලා ඉන්නවා සාහිත්‍යයට පැත්තට යොමු වෙන ගමන් වෘත්තියේ යෙදෙන.ඒ වගේ සාර්ථක ගමනාන්තයකට යන්න සුභපැතුම් සහෝදරයා.
ආස හිතෙනව අහන් ඉන්න.විපස්සි හාමුදුරුවෝ බන කියද්දි ආසාවෙන් අහන් ඉන්නවා වගේ.😊
ඔ
1:13 @@DelightfulBeachHammock-je9ng
👍
අම්මා කෙනෙකුට රත්තරන් පුතෙක්❤ මවක් වෙන්නේ ගැහැණියක් වුනත් දරුවෙන් ලැබුන පලියට මවක් විය නොහැකිය෴බුදුරජාණන් වහන්සේ පවා මව්පියන් මහරහතුන්ට සම කලේ ඒ නිසා.෴ සුබම අනතාගතයක් පුතාට෴
ස්ත්‍රී රත්නං...
පුස්තකරත්නං...
පරහත්ථෝ ගතං...
ගථෝ ගතං...
- " ගැහැනිය සහ පොත කිසිදාක පිටට නොදෙන්න.. දුන්නොත් දුන්නාම තමයි " -
😉
Juuthaka bamunage mahappa da bro....
@@sugathjayantha9704 මා බ්‍රාහ්මණයෙක් නොවෙයි
සර්ගේ පංතියේ අපි හිටියේ ෆෑන් දාගේන පන් පැදුරු එල්ලගෙන ... දැන් අපේ නංගිලා මල්ලිලාට ඊට වඩා සැප පහසුවට ඉගෙනගන්න පුලුවන් ...තවත් දරුවො ඉදිරියටම ගෙනයන්න සර්ට ශක්තිය ලැබේවා සර්... මම 2011 බැජ් එකේ....
උගත්කම පොතපතින් බුද්දිමත්කම හදවතින්. ගැහැණු ගැන කියපු කතාවට සර්ටත් කියන්න දෙයක් හිතාගන්න බැරි උනා
A/L කාලේ මටත් මතක් උනා. හරිම ආදරණීය හා උත්සහයෙන් වැඩ කරපු කාලයක්. ඒ කාලේ හරිම ආදරණීයයි වගේම එක අතකින් හරි අමාරුයි. ❤ කොහොම හරි වැඩේ ගොඩ දාගෙන AAB එකයි results එක. ඒ කාලේ මතක් වෙනකොට හරිම ආසයි. දැන් ඉන්නේ ප්‍රංශයේ. එත් ආයෙම ඒ කාලෙට යන්න බෑ කියලා මතක් වෙනවා. ඒ කාලෙට එක පාරක් හරි යන්න පුලුවන් උනා නම් අනිවාර්යයෙන් මගේ results එක AAA තුනක් කර ගන්නවා 🥰🥲
Monad karapu subject ek
in france, higher studies or job?
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග❤
වදන සුපිරි වුනත් ,හැමදේම සාපේක්ෂයි❤
හැමෝම එක වගේ නෑඉතිම්😊❤
Yes bro
Atta💯
Atta
අවතුම්බරම් බවන් පුෂ්පං
ශ්වෙත වරනස්ස කාගයුම්
මත්ස්‍ය පාදං ජල්‍යේ පශ්ශේත්
ස්ත්‍රී බහත් සර්ව විශ්වශේත්
අත්තික්ක ගහේ මල් පිපුණත්
කළු කපුටා සුදු වුණා කියන එක විශ්වාස කරත්
මාළුවා වතුරේ යන පාර ඇදිලා තියෙනවා කියන එක විශ්වාස කරත්
ස්ත්‍රියක් කියන දෙයක් විශ්වාස කරන්න එපා...
😂
මචං මේක තියෙන මොන පොතේද කියල දන්නවනං කියහංකො...
මේක වැකිය මීට කලින් කොහෙන්හරි මම අහල තියෙනව වගේ මතකයි❤️❤️
උබ දන්නවනං මටත් කියහං
@tharukanethranjana.4864 මේක තියෙන්නෙ මොකේද
@@CinemaDiwayina දන්නේ නැහැ බෝසා මටත් ඔය ඇහුන විදිහට දැම්මේ
@tharukanethranjana.4864 අහ් ✨
6:00 😅😅
👏👏👏 ඔයා හරියටම හරි මල්ලියේ .ගොඩක් මහන්සි වෙලා ඔයා.වෙලාවට කන්නේ නැතුව,නිදි මරාගෙන,ලොකු මානසික පීඩනයකින් වැඩ කරන්න වෙලා ඇති . වැඩිදුර අධ්‍යාපනයෙන් පස්සේ බොහෝ විට යුරෝපයේ හෝ සංවර්ධිත රටක ජීවත් වේවි. එදාට ඔයාගේ කතාව අහන්න තිබුනොත් ලංකාවේ A/L අධ්‍යාපනය ගැන,තරඟයෙන් හිමි අහිමි වෙච්ච හැම දේම ඔයා කියාවි.
මටත් ඒ වගේ කතාවක් තියෙයි.. ගුරුවරු වෙන විෂයක් කරන්න කියද්දි මගේ ආසාවටයි මැත්ස් කරන්න ගත්තේ. බයක් තිබ්බා කරගන්න බැරි වුණොත් මොකක් වෙයිද කියලා. සර් නිසා බය නැති වුණා. දැන් මේ කතාවෙන් තව හිත හැදුණා. කරන්න බැරි වූණොත් මොකද වෙන්නේ හිතන්නේ නැතුව ඒ වෙලෙත් වැඩ කරනවා ❤❤
Sirge reactions 😂😂😂❤
6:00 කෙල්ලෝ වෙනුවෙන් විනාඩියක නිශ්ශ්බ්දතාවයක් 😂😂😂
ඒ වුනාට ඕකත් බදිනවා බන්
Devans are always ahead😌🇷🇴
කොච්චර බැලුවත් එපා නොවන වීඩියෝ එකක්.
ශිල්ප කරවනගග ගුරැන් නැමදා පලමුවශුභ පතමි දූ පූතුන්හටදීනන තරැ අතර රැදෙන්නටම පුත🎉🎉🎉🎉
අනිවාර්යයෙන් බ්‍රෝ ඒක තමා ඇත්ත ගොන් ගෑනුන් ව කරට ගත්තොත් ඔය කරට ගත්තොත් බෑ.ඒක තමා ගැම්ම
ඒ අයියා හරි නිහතමානීයි...
Congratulations aiye❤🎉
ආයෙ සර්ගෙ cls එන්න හිතුණා 🥺❤
oneday I will come❤😊
@@DahamiChethana-e8n good luck
thanks
6:00 🌝💥💥
He is the best teacher.My sister was studying in your class more than 10 year's a go. Now she was a doctor.So , thanks god bless
Real chad 6:00
සර්ගෙ හිනාව තමයි මරු 😅
හොද සර් කෙනෙක් එක්ක ජීවිතේ ගොඩ දාගත්ත ළමයි ❤
පිසික්ස් කියන්නෙත් අමුතු ජාතියක් නෙවේ. එදිනෙදා අපි භාවිතාකරන හැමදේකදිම අපිට මුණගැහෙන දෙයක් කියලා හරි ලස්සනට මේ ඉගැන්වීම කරගෙන යනවට ගොඩක් ස්තූතියි සර්. ආසාවෙන් ගනන් හදනවා අපි දැන් ❤
සර්ගේ පන්තියේ තියෙන විශේෂත්වේ ඒකයි. සරල තැනින් උගන්වන්න පටන් අරන් පියවරෙන් පියවර තමා අමාරු ගාන දක්වා යන්නේ. එතකොට ඕනේ කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් ❤
ඒ Sir නම් shoi අනේ 😍 දුමින්ද රත්නායක Sir මතක් උනා.. ❤
6:23 😂😂😂❤ Sir's reaction is the best 😂😂😂
මන් සර්ගෙ ක්ලාස් ආවෙ 2018, කුරුණෑගල සෙන්සිප් එකට. අද සර්ගෙ මේ යූ ටියුබ් වීඩියෝ එක දැක්ක ගමන්ම බැලුව. සර්ගෙ කටහඩ ඇහෙනකොට ආපහු අවුරුදු ගානක් ආපස්සට A/l කාලෙ අපිත් ඉගෙනගත්තු විදිය මතක් උනා..🥺
Sri Lankan sigma male ❤😂
සර්ටත් එක්කමකොල්ලා ඉගැන්නුවා නෙද පාඩමක් සුපිරි
සර් ගේ හිනාව 😁❤️
6:00
Congratulations🎉😊
P6 වලට හොඳම තැන තමයි සර්. ළමයින්ගේ ජීවිත ගොඩක් සර් නිසා වෙනස් වුණා ❤
ඉගෙන ගන්නවා නම්, හිතට ගන්නවා නම් හොඳම කතා ❤
සර්ගේ reaction එක තමයි මරු ම 🙊😅
සර්ගෙ reactions තමා මරු 😂❤
ඒක ❤
සුපිරී මීටරයක්❤
දැනගෙන ක්ලාස් ආව නිසා අපි ගොඩගියා මල්ලී 😌😌
Congratulations ayye❤❤❤
Wow he is really talented and intelligent....it is highly appreciated....also a great pride for your parents and teachers...we could learn many things through your words...also your humbleness is appreciated 🎉 best wishes for your future 🎉
අමු යකූ 💀
ruwa congratulations mchn
සුපිරියක් තමා සර්❤️
Niyamai ayye❤ katta kagena giyoth jayagrahanaya niyathai 🔥
TikTok aka dakala kava balana apu aya koo😊
අද දවසෙ මුලින්ම දැක්කෙ මේක, මරු 😂
Heartiest congratulations on your great achievement putha 👍 👍 👍 👍 you are truly a honest person 👍 👍 👍 👍
6:01 ඇත්තම ඇත්ත,
Sirge wisheshathwaya ekai... podi thanin patan arn thma amaru ganak dakwa yanne ...ethakota onema mattamaka kenekta therum ganna lesiyi ne..thank you sir❤
Bio maths amarui gaga kiyawana wun dnwth wardi hdn hadiyan....!
සර්ගේ හිනාවට තමා ආසම 😂😂😂❤❤
කියපු ශ්ලෝකය බමුණු මතයක්.බෞද්ධ දර්ශනයෙ ඔහොම එකක් නෑ.
ow...ඒක සංස්කෘත පාඨයක්
කතාව ඇත්ත හැබැයි...
@@Induwaramg ඒක තමයි සහෝදරයා. අම්මා කියන දේ උනත් විශ්වාස කරන්න හොඳ නෑ එහෙම නේද?😏😏😏
Muthugala sirge clz eke papers blnna awith hiteya mthakai
අයියා❤
Real Chad😂😂
වසරේ ශිෂ්‍යයා, ✌️.
Congratulations
Mula idan unandu wela hodata wada karala, hoda guruwarayek ge magaoenweema yatathe wada karoth A/l A 3 k daagnna eka amaru na🔥
නියමයි අයියා
Supiri kathawak ayye❤...mona unath sahena kapaweemak karanna one goda enna nam...sir ekka wada karaddi nam sahena motivation ekak enawa...si hamawelema apiwa unandu krawanneth target ekatamai🔥
Awdumbaram bhavam pushpan. Kshetha varnkkya kakium.mathsya padang jale pththe. Sthri bhths
😂😢😮😅
Congratulations!! & impressed on the achievement without the government school education!!! ( assuming that he s never attended to government school as hasn’t mentioned even a single word about it )
Legend ❤
වදින අය වැදෙන්න දුන්නා ඩෝං ගාලා😂😂
kello gana katawa nam hena gahana attak ban 😊😊😊
Congratulations 🎉
පුරුෂයන්ව විශ්වාස කරන්නත් එපා 😊
ටිපර් වෙලා වගෙ😂
@@AminduLak ow eek thm😂 tipr wel
❤🔥🔥
Matath mage e kale mathk una. Eka eka aya eka eka ewa kiyaddi ammi thaththai qwe oyt kamathi den krnn api wiydm krnnm kyla. Ektma hri ynna sirwath hambuna. Anika subjects 2ta asa wela P6 epa wela htye. Wda kleth na P6. Eth sirge awata pze aswen wda kla. Ethkta thma therune mta plwn kyla. Athariye na. Methna inn hethuwa sir ❤
Aiya giya anith clzz deka puluvannam kiyanavada
Bio_muthugala sir❤️
Chem_nirandhika sir❤️
Me vedios walin apita igena ganna godak padam thiyenwa
Ruwantha ayya❤
Supiri talk eka
Ukuwela Sir kurunegl sithumina eke 2015 a/l lamaita karapu paper class eke paper panel eke hitiya kurunegl st aana (centance) eke aiya kenek (2014 a/l karpu aiya kenek)
E aiya puduma lassanak sexy. Mta e aiyaw oni. Mt adatath eyw mathk wenw. 😍
Kauru hri mta e aiyawa hoyl dennko. Sir or kauru hri e aiyage name dannwanam kiynnko
Mn jaffna medicine
Ape paper balanna ayya🤗❤
සර්ට කදුලුතාවද මන්ද හිනා වෙලා
😂❤congratulations
❤❤
Me wage katha apita godak watinwa sir ape waradi hada ganna ❤
Good luck ayye
Okkotoma wada sirge hinawa maru😂❤
Man asama sir kenek ❤❤❤❤
නියමයි
Uba mage eka bn 💪❤
Maru aiye math girl kenek unath aiya kiuva kathavanam aththa
Adoooo
😂
Nice🫠
මුන්ගේ බොරුව මේ වගේ සිරාම ඩයල් එකක් කිව්වොත් ඇරෙන්න මුන් පිලිගන්නේම නෑ😂
❤️❤️❤️❤️❤️❤️
Maru maru ❤❤
Ukuwela sirge class apu lamayekta waradinne na.sir theory tika piliwelta ugannanwa.sirge papers marama standard. Sir kiyna widihta wada tika kra ganna thiyenne❤
සර්ගේ හිනාව 😂❤
Thank you aiya ❤ 🔥
Supiri kollek. Congratulations❤
පට්ට අයියේ 🙂🪄🎀
6.56 thama supiri
කළිං මහණ වෙලා හිටපු කෙනෙක් නේ ❤️😗
Aththtmda
Sirawatd
බොරු kiuanna epa bn
@kuruppu2003 පල අල්ලාහ් එකාගේ සාෆි ජෙප්පා බොරු නොකිය.අප්පිරියයි මේ ජෙපොනම්..ලපයද කීවේ
කොන්ඩෙ කොටට කපල පාලි සන්ස්කෘත දන්න හැමෝම මහන වෙලා නෑ ඒ ඒ අයගේ හැකියාවල්😏😌
Physics nm ukuwela sir thma❤
Sirge clz enna matath asai❤