Boralu Para | බොරලු පාර | Episode - 26 | 2021-06-18 | Rupavahini Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 41

  • @pramudiparami6807
    @pramudiparami6807 10 месяцев назад +12

    මෙහෙම ලස්සන පාසල් කාලයක් කාටත් ඇති පාසල් ප්‍රෙමය සුන්දයි ඒත් ගින්දරයි

  • @megalink4934
    @megalink4934 3 года назад +24

    ඔය වගේ සුන්දර මොහොතක් අපිත් වින්දා ඉස්කොලේ යන කාලේ
    ඒලෙවල් කරන කාලේ
    ඒත් අද මතක කදුළු පමණි

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +11

    හරිම ලස්සනයි කතාව

  • @nilmini8011
    @nilmini8011 3 года назад +7

    ලස්සන කථාව බුදු සරණයි ස්තුතියි

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 9 месяцев назад +13

    තරුණ ජෝඩුව දැකලා පීරිස්ට තියෙන්නේ ඊර්සියාවක් 😅

  • @megalink4934
    @megalink4934 3 года назад +35

    ලෝයර් නියම කතාව කිව්වෙ
    තනුජා දැන් මොකටද දරුවා හොයන්නෙ

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 3 года назад +25

    තනුජා .ලොකූ අමාරුවක වැටෙන්න යන්නේ

  • @pramudiparami6807
    @pramudiparami6807 10 месяцев назад +9

    ආපහු මැරි කරන්නේ දුවගේ යහපතටලු පව් අප්පා

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 Год назад +8

    Lower මහත්තයා තනුජා ට කියපු දේ මාර විදිහට පපුවට දැනුනා 😭😢

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 года назад +12

    වේන්ද කඩුව 👍👍👍👍👍respet

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +10

    පව් සමාධිගෙ තාත්තා ට ලැජ්ජාකරන්න..මේ ගෑනි පොලිසියට යනවානෙ හොර මිනිහා එක්ක

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 года назад +17

    වෙන්දකඩුව ගන් එක ගද්දි පාලිත ට තරැ පෙනුනා

  • @comarimo5993
    @comarimo5993 3 года назад +18

    මේ! වේස! ගෑණීට!! තියෙන. මගුල්! විසේ..හැදිච්ච..දුවක්!.ඉන්න!!වග!!අමතකද!!

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +3

    ලස්සන කතාව යිස්තුයි 💞

  • @pramudiparami6807
    @pramudiparami6807 10 месяцев назад +3

    My respect to the lawyer

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 года назад +7

    ඉස්කෝලේ යන කාලේ ❤️❤️❤️

  • @roshantennakoon9073
    @roshantennakoon9073 7 месяцев назад +6

    තනූජට තියෙන්නේ මෝල් අමාරැව

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +22

    තනූජා වගේ මොට්ට මෝල් ගෑනු මේ සමාජේ ඕන තරම් ඇති

    • @samudraranawaka54
      @samudraranawaka54 3 года назад +1

      And men too

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 года назад

      @@samudraranawaka54 ඔව් දෙපැත්තම ඉන්නව ඒත් මේ කතාවට අනුව මම කීවෙ

  • @Avinduramishka
    @Avinduramishka 5 месяцев назад

    මිසිස් ජොන්කොලොස් අද ටේබල් එක තිබ්බ තැනට සද්ද වහලා හිටියා 😂😂😂😂

  • @surangagamage4555
    @surangagamage4555 Год назад +2

    කෝ මේ කතාව. ඔක්කොම තිබුනා කලින් දැන් නැහැනේ. කොටස් 6යි තියෙන්නෙ

  • @megalink4934
    @megalink4934 3 года назад +14

    මරු
    ගියා හොර මිනිහා එක්ක දරුවා ඉල්ලන්න
    නියම තාත්තා.
    පව් මොනතරම් කැත වැඩක්ද මේ ගෑනි කලේ

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 года назад +1

    Godak lassanai 🌹🌹🌹🌹

  • @roshanathula8478
    @roshanathula8478 7 месяцев назад +2

    තනූජා දුවට එන්න කියනව අම්ම පඩංගු නටන හැටි පෙන්නන්න.

  • @kanandasirisena3192
    @kanandasirisena3192 3 года назад +2

    Lassanie godak

  • @nanditabro1865
    @nanditabro1865 3 года назад +5

    සමාදිගෙ තාත්තා වෙින්නලු ඉන්නෙ අරකිගෙ හොර මිනිහා අරකිගේ පුකට පිහියෙන් අනින්න ඔණ

  • @megalink4934
    @megalink4934 3 года назад +7

    කෙල්ල කැමති එහෙනම්

  • @i.awimalasingha8176
    @i.awimalasingha8176 7 месяцев назад +1

    වෙන්දකඩුව🥺🥺🥺

  • @roshanathula8478
    @roshanathula8478 7 месяцев назад +4

    අනේ මටත් ඉන්නව ඔහොම සමාදි වගේ කෙල්ලක්. එයා ස්කූල් යනව. මමනම් ගිහින් ඉවරයි. ඉදල හිටල හොරෙන් මැසේජ් එකක් දානව උදේට එන්න කියල පාර ලගට ස්කූල් යන වෙලාවට බලන්න ඕන උනාම. හැබැයි එතන ඉන්න බෑ... දෙන්නට දෙන්න බලාගෙන මම බයික් එකේ යනව... තාම එහෙමයි.❤

  • @anulailesinghe1406
    @anulailesinghe1406 3 года назад +7

    පොලිසිය ඉස්සරහම යනවා හෙල්මට් නැතුව

  • @jank3759
    @jank3759 3 года назад +4

    මෙ සමාදිගෙ අම්මට පිස්සු. මෙ ගැනිට ඔනෙ සංවර පිරිමියෙක් නෙවෙයි.තමන්ගෙ තරුණ දුවගෙ ජීවතය ගැන හිතලවත් හොද තීරණය ක් ගන්න තිබුන

  • @manojjayasantha9907
    @manojjayasantha9907 3 года назад

    Niyamai okita kiyapu kathawa hodawede kathawak unath wesa geni moka bendak wesa genimai keri wesa genuta thiyenne hukaganna thiyena amruwa aeken wenne ganikawak wela parata wetena aeka aeken wenne sadakalikawa vidawana aekai

  • @Srilanka.Küche
    @Srilanka.Küche 8 месяцев назад

    තනුජා වගේ ගැනු ඔින තරමි ඉන්නවා එවා කරැම ඉතින් දරැවෝ අංක එක

  • @RohiniBuddakorala
    @RohiniBuddakorala 26 дней назад

    24

  • @mahindaranjith6813
    @mahindaranjith6813 3 года назад +3

    මමත්.අවුරැදු.4විතර.ටරයි.කවුද

  • @dineshchamara1651
    @dineshchamara1651 11 месяцев назад +1

    කිසිම ෙත්රැමක් නැති විකාර ලවු

  • @manojjayasantha9907
    @manojjayasantha9907 3 года назад +2

    Monawa unath ae lowyer hoda manussayek wagema uthum semiyek wagema hoda yahapath piyek

  • @peoplearebeautiful529
    @peoplearebeautiful529 3 года назад +1

    m

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 года назад +4

    Niyama.loyar.paw.samadi.minissu.mokatada.tharuna.duwek.inna.ammalata