ඉදිරිපස රැලි යෙදූ ප්ලෙයාඩ් අත සහිත ගවුමක් | How To Make New Frock Design Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии •

  • @shavidumalshan5375
    @shavidumalshan5375 7 месяцев назад +2

    මාත් මැහුවා. ලස්සනට තියෙනවා. ගොඩාක් ස්තුතියි.

  • @kumudhuhinusha
    @kumudhuhinusha 8 месяцев назад +6

    හරිම ලස්සනයි. මම මහන්න ආසාවෙන් හිටපු අතක් සහිත ගවුමක්. ගොඩක් පැහදිලියි. ස්තූතියි නංගි .❤❤❤

  • @pasanmindula8731
    @pasanmindula8731 3 месяца назад +1

    ලස්සනම ලස්සනයි කියා දෙන විදිහ හරිම පැහැදිලි යි ස්තුතියි

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 8 месяцев назад +1

    හරිම ලෙසියි.හරිම ලස්සනයි .tnz ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @kusumahettiwaththa2517
    @kusumahettiwaththa2517 8 месяцев назад +1

    හරිම පැහැදිලි ව කියල දෙනවා බොහෝම ස්තූතියි

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 8 месяцев назад +1

    Harima.පැහැදිලිව kiya denwa godakma thanks

  • @HimashaSathsarani-u9l
    @HimashaSathsarani-u9l 8 месяцев назад +1

    😮හරිම අගෙයි අදම මහනව ඔයාට බුදුසරණයි පැටියෝ ❤❤❤

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      Thank you dr 🥰❤️ budusaranai

  • @RasikaKumuduni-ps8wd
    @RasikaKumuduni-ps8wd 7 месяцев назад

    බොහොම පින් මිස් බුදුසරණයි

  • @RisandiTharulya
    @RisandiTharulya 8 месяцев назад +2

    හරිම සරල විදියට කියල දුන්න මිස්.ඔයාට ගොඩාක් පින්.ශර්ට් කොලර් එක දාල ගව්මක් මහගන්න වීදිය කියල දෙන්න මිස්

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      හරි,❤ ඉක්මනින් මහමු

  • @jayeshikameshani6708
    @jayeshikameshani6708 7 месяцев назад

    හරිම පැහැදිලිව කියා දුන්න ගොඩාක් ස්තුතියි 🙏😍

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 8 месяцев назад

    ලස්සනයි mis ඇත්ත ටම..බොහොම ස්තුති .දැනුම අපිත් එක්ක බෙදා ගත්ත එකට

  • @KumuduKumari-wx4xp
    @KumuduKumari-wx4xp Месяц назад

    ඔයාට නම් පින් මිස්❤

  • @nimeshagamage900
    @nimeshagamage900 8 месяцев назад

    ගොඩාක් ලස්සන ගවුමක්.පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි

  • @GamagePrasanna-hk5du
    @GamagePrasanna-hk5du 6 месяцев назад

    ගොඩක් ස්තුති ඔබට .හරිම ලස්සනට කියලා දුන්නා

    • @Slartacademy
      @Slartacademy  6 месяцев назад

      ගොඩක් ස්තූතියි

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 8 месяцев назад +1

    ඔයා ලස්සනයි නංගී. ඒ වගේම කියලා දේන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන්.

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      Ane thank you dr ❤️🥰

  • @kumudinielatha3948
    @kumudinielatha3948 2 месяца назад

    පැහැදිලිව හොදට කියලා දුන්නා මිස්ට බුදු සරණයි ❤❤

  • @dilrukevin8785
    @dilrukevin8785 16 дней назад

    Mn me gawuma mehuma..harima.lassnata awa...godak sthuthi miss..❤

  • @rushanshamika4448
    @rushanshamika4448 8 месяцев назад

    බොහොම ස්තුතියි මිස් , මෙ ව්දහට අත දලා මහන්න මම හරිම අසවෙන් හිටියේ .

  • @Warunilanka4321
    @Warunilanka4321 2 месяца назад

    පැහැදිලව කියලා දුන්නා ස්තුතියි නංගි❤

  • @MahesaSiri
    @MahesaSiri 8 месяцев назад

    හරිම.ලස්සනයි..එ්..මොස්තරේ.ස්තුතියි..ඔයාට.❤❤❤❤

  • @hirunihansika4614
    @hirunihansika4614 8 месяцев назад +1

    පැහැදිලිව kiyala denawa

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 20 дней назад

    ගොඩක් ස්තූතියි 😍

  • @ChandaniMoonamale
    @ChandaniMoonamale 3 месяца назад

    Harima hodata kiyadunna Thanks miss

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 8 месяцев назад

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවාට බොහොම පිං කෝඩ්කොලර් එකත් කියලාදෙන්❤❤❤❤❤❤

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 7 месяцев назад

    හරිම පැහැදිලිව කියලා දෙනවා දුවේ ස්තූතියී

  • @lakshikajayawardana3556
    @lakshikajayawardana3556 8 месяцев назад +1

    Harima pehediliwa kiya denawa.man asama gaumak.thank you miss.

  • @TharakaSadamali-s8i
    @TharakaSadamali-s8i 4 месяца назад

    Godak hodata therna widiyata kiyala denawa. Thank you 🎉

  • @SithijaPansindu
    @SithijaPansindu 4 месяца назад

    Hari ma pahadiliwa kiyala denawa nangi oya oyage 😊wideo balala mama mahaanna egena gathey nangeta godak pin❤🎉

  • @vindyamadushani5768
    @vindyamadushani5768 6 месяцев назад

    Mamath mahuwa. Essallama hariyatama mahapu gawma. Godak lassanai. Thank you

    • @Slartacademy
      @Slartacademy  6 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @KishanthiSilva
    @KishanthiSilva 5 месяцев назад

    Mamath mahala anda hamoma lassanai kiuwa thanks miss mechchara lesiyata kiyala dunnnata❤❤❤

    • @Slartacademy
      @Slartacademy  5 месяцев назад

      Ane,🥰 thank you dr ❤️

  • @nisansalaruwanmali9087
    @nisansalaruwanmali9087 8 месяцев назад

    බොහොම ස්තූතියි මිස් ගෝඩාක් පැහැදිලිව කියලා දුන්නා මිස්...තෙරුවන් සරණයි මිස්ට ...❤️❤️❤️❤️❤️

  • @QueenOfFashion25
    @QueenOfFashion25 8 месяцев назад

    තෑන්ක්ස් මිස් හරිම පැහැදිලියි❤❤❤

  • @DevikaManel
    @DevikaManel 7 месяцев назад

    බොහෝ ම ස්තුති ම්ස්. මමත් ගව්ම ම්හුවා ඔබට පින්

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 8 месяцев назад

    මම හොය හොයා හිටපු ඩිසයින් එකක් thank you නංගී ❤🎉😊

  • @Sachinikaushalya188
    @Sachinikaushalya188 3 месяца назад

    ලස්සනයි.මාත් මෙක මහනවා.❤❤❤

  • @Nirmanamalind
    @Nirmanamalind 8 месяцев назад +2

    මිස්.. උරහිසට ඉලස්ටික් යෙදු තව ගවුම් මෝස්තර ටිකක් කියලා දෙන්නකො

  • @hirushiwijesinghaarachchi
    @hirushiwijesinghaarachchi 6 месяцев назад +1

    Harima lassanai 💗💗💗

  • @wathsalashiromi7177
    @wathsalashiromi7177 7 месяцев назад

    මේ ගවුම මාත් මැහුවා .හරිම ලස්සනයි.thank you miss.🌷🌷🌷

  • @rangani1308
    @rangani1308 8 месяцев назад

    මරු මරු👌👌 . ලස්සන රෙද්දක්🤍 ලස්සන ගවුමක්👗 ලෝබ නැතුව කියල දුන්නට පින්🙏අනිවාර්‍යෙන්ම මහල පොටෝ එකක් දානවා.

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 6 месяцев назад

    Harima pahadili mis❤thanks

    • @Slartacademy
      @Slartacademy  6 месяцев назад

      ගොඩක් ස්තූතියි

  • @nisansalasamanmali3868
    @nisansalasamanmali3868 3 месяца назад

    Mn ada thama oya hari ලස්සන ළමයෙක් කියලා dakke hodin karagena yanna 👍👍

  • @RashiniMaduwanthi
    @RashiniMaduwanthi 8 месяцев назад

    Ane oya harima welawata vedio eka damme oyanam niyamai .❤❤❤❤adarei gooooodak...

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      ගොඩක් ස්තූතියි ... ආදරෙයි 🥰❤

  • @kimonadawinchi420
    @kimonadawinchi420 8 месяцев назад

    ගොඩාක් ස්තූතියි මිස් හොදට තේරුනා ❤ 🙏 🙏 🙏 ❤❤

  • @kumudinielatha3948
    @kumudinielatha3948 2 месяца назад

    මමත් මහන්න ආශාවෙන් හිටියේ

  • @seethaherath
    @seethaherath 8 месяцев назад

    Hamadama misge muna pennana.oya godak lassanai . thanks miss.

  • @ThanujaAkash
    @ThanujaAkash 8 месяцев назад

    mahanna asa hithuna ♥️♥️♥️♥️♥️♥️

  • @anurathnayake989
    @anurathnayake989 7 месяцев назад

    Harima lassanai hodata pshadili❤

  • @NirashadinanjaliJayarathna
    @NirashadinanjaliJayarathna 7 месяцев назад

    Mage palaweni aduma mahapu e wagema lassanata thibba thank you

  • @ruwinikapremarathna9973
    @ruwinikapremarathna9973 8 месяцев назад

    Hemadama pehediliwa kiyala denawa..hema vidio akakma mama balanawa.godaak pin me dena denumata...budusaranai miss

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 5 месяцев назад

    ගොඩක් පැහැදිලියි. ස්තූතියි ඔයාට . කොලර් එක සහිත ඇඳුම් මහන්න කියලා දෙන්න පුළුවන් ද......?❤

    • @Slartacademy
      @Slartacademy  5 месяцев назад

      Idiriyedi kiyl dennm dr ❤️

  • @tharanganiroshani6844
    @tharanganiroshani6844 7 месяцев назад

    ❤tank you miss hodata theruna

  • @warsha9198
    @warsha9198 4 месяца назад

    Overall ekak mahana vidiya kiyala denawada mis

  • @dinarayoutubechanel9943
    @dinarayoutubechanel9943 8 месяцев назад

    Ane godaaak sthuthi math mehuwa Meka balala ❤

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад +1

      Ane thank you dr ❤️🥰

  • @koshalasandamali2417
    @koshalasandamali2417 8 месяцев назад

    Godak pahadili miss බුදු සරනයි 🙏🏻🙏🏻🙏🏻 missta.sari jecat eka mahanne kiyala denneko miss.

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      ඉදිරියේදී කියලා දෙන්නම් dr

  • @samanmaleedealvis1180
    @samanmaleedealvis1180 8 месяцев назад

    Lassanai hondata pahadiliwa kiyala dunna thank you

  • @ravidugimhan
    @ravidugimhan 8 месяцев назад +4

    ලස්සනයි මිස් ගවුම...💓💓මිස් ඔවර්කෝට් එකක් මහගන්න කියාදෙන්නකෝ...

    • @sunetrajayanthi8321
      @sunetrajayanthi8321 8 месяцев назад

      මටත් දැන ගන්න ඕන ඕවර් කෝට් මහන විදිහ

  • @r.mkamalawathi2910
    @r.mkamalawathi2910 8 месяцев назад

    ,
    ගොඩාක්,ලස්සනයි

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      ගොඩක් ස්තූතියි 💗

  • @gangarajapaksha2426
    @gangarajapaksha2426 3 месяца назад

    Thanks miss❤❤❤

  • @RuviRuvee00
    @RuviRuvee00 8 месяцев назад

    හෙටම මහන්න ඕන 😍

  • @wasanakumari2195
    @wasanakumari2195 8 месяцев назад

    Harima asa hithena widiyata kiyala denawathanks

  • @Chandima9612
    @Chandima9612 7 месяцев назад

    ගොඩක් පැහැදිලියි මිස් ❤

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 8 месяцев назад

    Mama meka adama mahanawa thank miss

  • @miladisheharasamarathunga3079
    @miladisheharasamarathunga3079 8 месяцев назад

    Lassanai mis gUma

  • @ksperera5457
    @ksperera5457 8 месяцев назад

    Hari lassanai puthe. hodatama pahadili❤❤

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад +1

      Ane godak sthuthi 🥰❤️

  • @DeepikaJayawardana-il6fg
    @DeepikaJayawardana-il6fg 4 месяца назад

    Ane sujani lassanai.. patiyo...budu saranai...mn shanika akka

    • @Slartacademy
      @Slartacademy  2 месяца назад

      Thank you 🥰❤️ budusaranai

  • @tharuheena-3343
    @tharuheena-3343 8 месяцев назад

    Eka lassanai akke 😘❤️

  • @Randi-u9l
    @Randi-u9l 8 месяцев назад

    Mama hoyapu adumak thenk you miss ❤❤❤❤❤

  • @dayanidilrukshi5308
    @dayanidilrukshi5308 8 месяцев назад

    Frock එකේ කර ගැබුර අඩු කරලා කපා ගන්න කොට කොයිතරම් ප්‍රමානයක් mark කරගන්න ඔනිද..

  • @gfuihnbvgryopuj8774
    @gfuihnbvgryopuj8774 8 месяцев назад

    Lassanata piliwalata kiyala danawa

  • @kusummeddekanda3668
    @kusummeddekanda3668 8 месяцев назад

    ලස්සනයි❤

  • @mangalikamunasinghe1323
    @mangalikamunasinghe1323 5 месяцев назад

    Thank you

  • @nuwaniruwanthi9383
    @nuwaniruwanthi9383 Месяц назад

    Matath meke atha Ganna vidiya nawanna Ganna redi kella diga kohomda gnna oni

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 8 месяцев назад

    හරිම පැහැදිලියි. හරිම ලස්සනයි බුදු සරණයි

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      ගොඩක් ස්තූතියි ... බුදුසරණයි ❤❤

  • @wkmadushasadaruwani4224
    @wkmadushasadaruwani4224 3 месяца назад

    Ane mis .mea .gawma .pehedeli .poto akak oni .pitipassen .gawma relikaralada . Meka tikak peahedeli made

  • @Madushaniedirisooriya
    @Madushaniedirisooriya 8 месяцев назад

    Godak lassanaii ❤️❤️❤️ thank you

  • @anandakarunarathna466
    @anandakarunarathna466 8 месяцев назад

    සාරි ජැකට් මහන විදිය ගැන video එකකුත් කරන්නකො

  • @samanthisoysa9492
    @samanthisoysa9492 8 месяцев назад

    Shurt coler eka kiyala denna(pasal nila aduma)❤❤

  • @ranifernando8515
    @ranifernando8515 8 месяцев назад

    මිස් කර පළල අඟල් 3ක් ගත්තොත් ඔළුවෙන් දාන්න පුළුවන් ද? ඒ ගැන කියලා දෙන්න.

  • @h.mdammika167
    @h.mdammika167 8 месяцев назад +1

    තේරෙන විදිහට හරිම පැහැදලිව මිස් කියලා දුන්නා. පුළුවන්නම් මිස් ඉදිරි පස ෂිෆර් එක ඇති පිරිමි ළමයෙකුගේ පාසල් කලිසම කියලා දෙන්න.ඔබ තුමිය මේදෙන දැනුමට බොහෝම පිං.තෙරුවන් සරණයි.

  • @RamaniJayasekara-c1u
    @RamaniJayasekara-c1u 8 месяцев назад

    Thank you very much.

  • @thanujapriyadarshani9889
    @thanujapriyadarshani9889 8 месяцев назад

    Frock aka wagema oyath godak lassanai

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      Ane 🥰 thank you dr ❤️

  • @DulaniMadhushnika
    @DulaniMadhushnika 8 месяцев назад

    Harima pehedili. Thanks

  • @RuwanthiPriyadarshani-hx1yt
    @RuwanthiPriyadarshani-hx1yt 7 месяцев назад +1

    Ane miss aduwata masa redi ganna thenak kiyannakoo

  • @GayatridahanayekaGayatri-to8lh
    @GayatridahanayekaGayatri-to8lh 7 месяцев назад

    Therum ganna pahasu vidiyata kiyala dunna mis oyata godak pin .mis mata misge mahun gruup eka baluwa hambaune na .kohomada ekata yanne mis

  • @ruwiniswijerathna3857
    @ruwiniswijerathna3857 8 месяцев назад

    thank you ❤❤

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 8 месяцев назад

    Nangi oya lassanai

  • @umeshkumarage3448
    @umeshkumarage3448 7 месяцев назад

    හරිම ලස්සණයි හරිම පැහැදිලියි කොස් ඕවර් ගවුමක් මහන්නකෝ

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 8 месяцев назад

    Mama oyagen mewage gaumak illuwa dunnata tnx oyata

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад +1

      දැන් මහලා බලන්න ලස්සනට ❤🥰

  • @malindisashi7784
    @malindisashi7784 8 месяцев назад

    👍👍👍❤

  • @shashikalamadubashini2602
    @shashikalamadubashini2602 8 месяцев назад

    Lassanai ❤

  • @Thire.official142
    @Thire.official142 8 месяцев назад +3

    හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි.නංගි අර මුස්ලිම් අය එහෙම වැඩිපුර අදින්නේ,ඔය විදිහට කරට ඉලාස්ටික් කරලා මහන night dress eka.ඒක මහන හැටි කියලා දෙන්න පුලුවන්ද ඔයාට සුබ දවසක්..♥️♥️♥️

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      Ane mata eke photo ekak fb ekata ewanawada dr, ❤️ man e aduma dekala ne

    • @madhurangaperera-t3q
      @madhurangaperera-t3q 8 месяцев назад

      Miss sip akak danna nadda

    • @rmrathnayake-b3s
      @rmrathnayake-b3s 8 месяцев назад

      ❤❤❤

    • @SunilSantha-sz1by
      @SunilSantha-sz1by 7 месяцев назад

      Mis mama palaweni watha me gauma mahuwe lassaneta tibuna.oyata godak pin b.s.

  • @ThalgaspitiyeherathgeChandrika
    @ThalgaspitiyeherathgeChandrika 8 месяцев назад

    Awurudu 5 lmykta wge lssna podi gawumk mhnna kyla denna plwnda

  • @ChampaChumpi
    @ChampaChumpi 8 месяцев назад

    miss me gauma zise kiyada chuttak kiyanawada plz

  • @dm8627
    @dm8627 8 месяцев назад

    ගවුමෙ finishing look එකේ පැහැදිලි photo එකක් දාන්න බැරිද

    • @Slartacademy
      @Slartacademy  8 месяцев назад

      Community ekak dannm ikmanata ❤️

    • @dm8627
      @dm8627 8 месяцев назад

      @@Slartacademy අනේ පුළුවන්නම් දාන්න නංගි.ගවුම හරිම ලස්සනයි 😍

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 7 месяцев назад

    මිස් ඕවර් කෝට් එකක් මහන්න කීයද දෙන්නකො .ඉදිරිපස ගැටය සහිත ..

  • @ChampaChumpi
    @ChampaChumpi 4 месяца назад

    me gaume zise chat eka denna puluwanda miss

  • @Nirmanamalind
    @Nirmanamalind 8 месяцев назад

    ❤❤

  • @SimpleKitchen-e9e
    @SimpleKitchen-e9e 8 месяцев назад

    අත කොටස කපාගන්න අවශ්‍ය රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද

  • @Chandrika-u1y
    @Chandrika-u1y 8 месяцев назад

    ❤️

  • @NayanaKumari-b5b
    @NayanaKumari-b5b 8 месяцев назад

    ❤❤❤❤❤❤❤