Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අයහපත් කාලගුණය නිසා අසරණය වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරිය න්ට කිසිදු විපතක් ලොඩක් රෝගයක් නොවී හැකි ඉක්මනින් මේ උවදුර රටින් පිටතට යන්න කියලා අපි හැමොටම ප්‍රාර්ථනා කරමු...❤❤❤❤
බුදුසරණයි සියලුම දෙනාහට 🙏🙏🙏🙏💐🌼💮🌺🌻🌸🙏
🙏🙏🙏🌺
🙏🙏🙏
ඔව් අපි නිරතුරුවම ප්‍රාර්තනා කරමු
Theruwan saranai siyaluma denata
ආපදාවෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව..
ඇයි බන් ඉතින් ඒක මෙතන දාන්නෙ .trackd?
අර බෝඩිමේ ඉන්න පොලිස් කොල්ලා මරු. අවංක හදවතින් ම උදව්කරන පොරක් 👍
අප්පිරියයි මාලිංග. තමන් කසාද බඳින්න ඉන්න කෙල්ලගෙ තාත්තට කතා කරන ලස්සන
ඕක බදින්න වෙන්නැහැ බංං😂😂😂
Sira kathawa.. 😂😂 @@amaliwijesingha6707
Kellage ass deka ara gathoth hodai boru magul ganna kalin
Apo.ou mara minihek.u
@@raviravindra889 Aaa aaa ekata arinna amaru wei ubatanam.😂😂😂
පොලිස් කොල්ලට තියෙන්නෙ වෙනස්ම handsome look එකක් 😍 සුපිරි නිර්මානයක වෙනස්ම චරිතයක් ලැබෙනව නම් නියමෙට ගැලපෙයි වගේ... 🥰❤
A/L ලියන දුවලා පුතාලා හැමෝටම මං හදවතිම්ම ❤ ආශිර්වාද කරනවා ☸️🙏🕉️
ප්‍රභුට තක්ශිලා සෙට් වෙනවා නම් මරු ❤️
Ow Sithara wage para balliyek nam epa aye
@@chamindusandawath මං නම් ආස ප්‍රභූ ට ශෂී ව සෙට් වෙනවනම්..
කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😕🫶
😂😂asawata tv ekak blnne nethi mn 😅😅
තුශාරි බදින්න ඉන්න කොල්ලා එපා වෙනවා..😂😂පව් තුශාරීගේ මල්ලී❤
ඕකා බදින්න වෙන්නැහැ😂😅
මේ කතාව පටන් ගන්නකොට මාත් ප්‍රෙග්නට්.ඒත් සති 9න් මගේ බබා අයින් කරන්න උනා.ඒ කාලේ ආසාවෙන් බලපූ කතාව දැන්නම් දුකෙන් බලන්නේ.😔කිසිම අම්මා කෙනෙක්ට ඒ වගේ දේයක්නම් වෙන්න එපා.පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිරි සිහිනය බලාපොරොත්තුවන මන් ඇතුළු සියලුම කාන්තාවන්ගේ ඒ සිහිනය සැබෑ වේවා..❤
මගෙත් දරුවො දෙතුන් දෙනෙක්ම නැති වුනා 😢 අන්තිමට නැන්දම්මගෙ උවමනාවට මහත්තයා මාව ගෙදරින් එලියට දැම්මා.
Ane ai ehema une..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@chamikamadushani1179😢
@@SachiniLakshika-pu3fn baba hadila ne kiuwa dr
පවතින අයහපත් කාලගුනයෙන් කිසිම කෙනෙකුට පීඩාවක් නොවේවා....
තුෂාරිගේ කොල්ලා නම් ජරා කොල්ලෙක් මොකට තමන්ගේ දුවව උට දෙන්න කැමති උනාද මන්ද 😂
බලෙන් දෙන්නෑ බන් මොන දෙමව්පියෙක්වත් .උන්ට තියන ඇම්ම මිසක්😂😂😂
මෙ කතාවෙ කොටස් 37 මම බැලුවේ RUclips එකෙන්. ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . කතාව බලන්න
Math❤
තාම කොටස් 27😅
අයහපත් කාළගුණයෙන් පීඩා විදින සතා සිව්පා සියල්ලෝම ආරක්ෂා වේවා 🙏🙏🙏
අම්මාපල්ලා තුෂාරී බදින්න ඉන්න ඒකාට😂 හොම්බට අනින්න හිතෙන්නේ😂 මට විස්තර බන්😂
සිතාරා අය ඔනී නෑ...මේ කෙල්ලව බදින්න අනේ...😮 එතකොට හැමොම සතුට්න්..😮
Ha
ඇත්තටම කාලෙකින් ලස්සන කතාවක්.. අභිතගේ රඟපෑම නෙවෙයි චරිය අතාත්වික බවක් දැනෙනවා... ඒ හැර අනිත් ඔක්කොම ලස්සනයි
මේකේ ගොඩක් චරිත අතාත්විකයි. රඟපෑම නෙවේ චරිත. සිතාරා අර වාගේ මනුස්සයෙක් එක්ක එච්චර දුර දිග සම්බන්ධයක් ඇති කර ගත්ත විදිහ අතාත්විකයි. පොඩි එකා වගේ කතා කරන අභීත අරහෙම කළ ඒකත් අතාත්විකයි
විලියමි ඉදිරියෙලොකු දුව හැසිරෙන විනය ගැන හිතද්දි ඒ වගේ දෙයක් වුන එකත් අතාත්විකයි@@nimshamadumali8438
තරින්දිගෙ ලෑජජානහර කපලා හෙලුවෙන්මයි ඉන්නෙ
අබී අතාත්ත්වික තමයි..
@@nimshamadumali8438mekane Samahara kelloth balanne abitha wage baba part eke hurathal wena kollantane. Sitharata uneth eka nande mulin uge wede karaganna Kalpatta adarayak pennuwa danne Dan uta Yana enaman nane.ekai pen nanne.
තුශාරි බදින්න ඉන්න එකාට කවුරු හරි රුපියල් 500ක් දෙන්නකෝ... කොන්ඩේ කපාගන්න.. 😁
අපි පොඩි කාලේ මේ වගෙ කතා ගියානම් එවා බලලා හරි කසාද බදින්නෙ නැතුව ඉන්නවා.😂😂😂
Eka aththa
ඒකනම් ඇත්ත .අපි පොඩිකාලෙ ගියේ සුරංගනා ලෝක වගේ ජීවිත තියෙන කතා😂
මාලිංගයා ළඟ පාතක හිටියනම් හොම්බට හැටක් දෙන්න පුලුවන්
Ow appa..
මමත් එනවා යමු
තක්ෂිලා චුට්ටක් විතර උදාරි වර්ණකුලසූරිය වගේ❤
Adeee sirawatama
Episode එක පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්න අය මේ කොනට 🤭
තුශාරිගෙ මගුල කරන්න වෙන්නෑ 😂😂තාත්තට ලක්ශ 30ක් හොයන්න ඕනෙ වෙන්නෙත් නෑ 🎉
විලියම් සර් දරුවගේ තාත්තා දරුවා එක්ක ඉන්න ඕන කියල තව දරුවෙක්නේ ගෙනල්ල තියෙන්නේ.සීනිබෝල කොල්ලෝ එක්ක යාලු වෙන කෙල්ලන්ට හොඳ පාඩම
පාරමී අයින් වෙලාද කතාවෙන්?
ජගන්මාගේ කොටස් වැඩියෙන් තියනවා නම් කැමති අය කෝ බලමු❤
වසාගෙත් අමුතු ගතියක් තියෙනවා කියල හිතෙනවා වෙලාවකට 🤭
ප්‍රභූ තක්ෂි බදී කියලා හිතෙනවා
තුශාරිට පොලිස් සර්ව හම්බුනොත් හොඳයි අනේ❤
ජගන්මා දැන් ටිකක් හිතන විදිය හොදයි කතා කරන විදියත් මරු අභී අනේ මංදා කවද හොද තාත්තා කෙනෙක් වෙයිද දන්නෑ අනේ ප්‍රභූ මෝඩ තුශාරි වැඩක් නෑ තක්ශිලා ගැන හිතන්න එයා ඔයාට ආදරය කරයි 😊
මෙක හැමදාම බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේකත් lat එකක් වෙයිද දන්නේ නෑ 😢😢
තක්ශිලා ප්‍රභූට සෙට් වෙයිද දන්නෙනෑ😂
Ehem wennath epa 😂 hebei ehem wei
ප්‍රබු +තක්ශිලා ❤
කතාවේ අල්ලන් ඉන්න කොල්ලන් ගැන එක එක විවේචන කරලා. ඕක තමා ලෝකෙ හැටි. තමන් ආස විදිහට, බලාපොරොත්තු විදිහට ගොඩක් අයට සිද්ධ වෙන්නේ නෑ. ඕවා සසර ගණුදෙනු. කලාතුරකින් කෙනෙක් තමා හොද ගනුදෙනුවකට උරුම කම් කියන්නේ. ඒ අය සතුටින්, ආදරෙන්, විශ්වාසයෙන් ඉන්නවා.සාමාන්‍ය ජීවිත වල තියෙන දේවල්නේ ඔය පෙන්වන්නේ.
තුෂාරි ටයි මාලීංගයයී මොකට වද වෙනවද අර නුපන් දරැවා ගැන.. සුමින්දටයි ශීයයී නැති වුනොත් අවුරුදු 18 යනකන් එ ලමයට සුමින්දගෙ pension එක හම්බෙනවනනෙ... කතාවට උනත් කේන්ති අප්පා මේවට නම්😢😢
ප්‍රභු ගැන ආදරේ හිතිලා වගේ වයිෆ්ගෙ යාළුවාට
තුෂාරි ගේ මල්ලිට අර මාලිංගයා අනන් මනන් කියනකොට ඇගේ මාලු නටනවා අප්පා 😑😑😑පව් අර සූටි කොල්ලා 😭❤
😒ou u hen hurthl ptai..podi ek
මම හැමදාම බලනවා අනේ මෙක මාර ලස්සන කතාවාක්
මං නං මගෙ දරුවා තුෂාරි උනානම් මේ මාලිංග ට බන්දලා දෙන්නෙ නෑ කොහෙත්ම..
ප්‍රභූට තක්ශිලා ගැලපෙනෝ නේද
එකනම් ඇත්ත ❤️
ඔව් තක්ෂිලත් ප්‍රබූට කැමති වගේ
නෑ, ප්‍රභූ ට ගැලපෙන්නෙ ශෂී ❤
Anna eki
තමන්ගේ තාත්තා තරම් වෙන කවුරුත් ආදරේ නෑ හොදම උදාහරණය දුල්😊
හැබැයි උ එහෙම කියන්නෙ ලමයව අරැට දිලා මෙනුව කසාද බැදගන්න
Jlpt🥲තියාගෙන සින්ටෝ බලන mn🥲
මේ ජාගන්මාට පිස්සු ද අනෙ මේ වගේ මල හොන්තුවක් අල්ලා ගන්නෙ
ක්ලිනික් එකක් දාන්නකෝ අනේ. කට්ටියට
Biyagulu අභීත සහ asikitha මාලිංග😗☺️
ප්‍රභූ ඔයා තක්ෂිලාව බදින්න.. එතකොට හරිනේ ..❤
කතාව ඇතුලේ ඉන්න ඇඩ් දාන උන් බංගවේවා 🙏🙏🙏
Add නැත්නම් කතාවනේ බංගාවෙන්නේ
ප්‍රභූ තක්ෂිලා set වෙයි වගේ ❤❤
මං තුශාරි උනානම් මාලිංගයට දෙන්නේ පොරි හැලිලා හොම්බෙන් යන්න🤨
Ane කිසිදු කරදරයක් වෙන්න apa කාටවත් .🙏🙏🙏
මේ මාලිංග කොහේ කෙනෙක්ද....අපේ ඉස්කෝලෙත් හිටියා මේ වගේම ලමෙක්.
මාලිංග එපාකරපුඑකා😊
සිතාරා මහ පව්කාරියක් ඕකිට හොද වැඩේ හිගා කන්න වෙන්නෙ 😅
Thakshilai prabui ekathu wenna one kiyna Aya me paththata❤
අඩෝ පොලිස්කාරයාගේ sixpack....👍
මාලිංග හරියට නගර සබාවෙ වැඩ කරන ගමන් පාරට ඇවිත් වගේ කිලිටි පාටයි
❤❤❤❤😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
නොදකිං මාලිංග මාමාන්ඩිට කතා කරන්න දන්නේ නැ බුරැවා
කෝ අනේ පාරමී.බබා හම්බවෙලාද
අනෙ මෙ තක්ශිලා කියන කෙනා උදාරිවර්නකුලසූරිය වගෙ පෙන්නෙ මට විතරද😮
තක්ෂිලා හිතෙ ප්‍රබු ඉන්නව නේද?
😂Okun ohommai yluwage minihata udau karana margen enneh 😂
නන්දya nan හොඳ වැඩේ උනේ ....sithara hoonthuwa dakkath appiriyai
අභීත නම් අප්පිරියයි 😅
වැස්ස මෙහෙට 🥺
හැමෝම පරිස්සමින් ඉන්න
නන්දෙගෙ ඇති ආදරයක් නෑ බන්😂
Oy ara konde dig akka ned..fb page ekk krn
@HansaniJayasingha ඕ
@@මිශූ ❤🙊
මේ අම්මලාට පිස්සු තමන්ගේ දරුවගේ තාත්තා ඉන්නැද්දි ඇයි මේ වෙනත් පිරිමි ලග දරුවා තියන්න හදන්නේ
තාත්තා වෙනකෙනෙක් set කරගෙන නම් ඉන්නේ එතනත් ප්‍රශ්න යක්.
@krishperera5050 ඉතින් උන් කසාද බැදලවත් නෑනේ දෙන්නගෙන් එක් කෙනෙක්වත්
@@SriyaAbesinha-q9w ඔව් එහෙම නම් දුව ගේ අයීතී ය ගොඩක් දුරට අම්මා ට තමයි යන්නේ. නමුත් ලංකා වේ මේ වගේ කේස් වලට නීතිය කොහොම බලපා න වද දන්නේ නැහැ. දැන් ඉතිං ලංකා වෙත් මේ වට නීතී හදන්න වෙයි මේ යන වීදීයට, 😂😂
ඊයා මාලිංගයාගේ ඇගේ හැටි 😅😅
ප්‍රභූට තක්ශිලා සෙට් වෙයි කියන අය කොයි😂😊
මෙ අබීතය මගෙ මිනිහ උනානම් මම 😂
❤😊
Single mom කියනවා නේද දුව අයිති එයාට විතරයි කියලා ඒකට මෙහෙම උදාහරණයක් කිව්වොත්," cocacola machine එකකට සල්ලි දාලා cocacola එකක් ගත්තොත් ඒක අයිති මැෂින් එකටද නැත්නම් ගන්න කෙනාටද " 😂😅
ඕක video එකක තිබුනා නේ 😂
@Nora.9873 ඔව්
😂 දරුවෙක් coke එකක් එක්ක compare කරන්න බෑ සගෝ
Coca කෝලා එක අයිති ගන්න කෙනාට උනාට, මේක ඒවගේ සල්ලි වලට ගන්න එකක්ද
රැල්ලට දෙන්න යන්න එපා 😂 කොකාල මැශින් එකකුයි මනුස්සයොන්වයි සසදන්න බැ නේ ගෝතයෝ😂 🥱මිනිහා ලමයා එපා කිව්වනම් ගැනි දැනගන්න ඔනි අරකයි මෙකයි ගලා ගැනිට ලමයව දෙනවා මිනිහා ඔනි කිව්වොත් කොකාල මැශිමක් ගන දොඩනවා😂😂මැශිනුයි මිනිස්සුන්වයි සසදන්න බැ ගොතයො😂මාස 9 ක් ලමයව බඩෙ තියන් මෙච්චර කලයක් හැදුවේ ඒඅම්මනේ අනික කොහොමත් නිතියෙනුත් ලමයි අයිතිඅම්මට තමා විශෙශෙයන් ගැනු ලමයි😂
Lassni කතාව ❤❤❤❤
මේ මාලිංගයාගෙ හොම්බට දෙකක් අනින්න කවුරුත් නෑනෙ 😏
Sinto❤
❤
Prabu paw ,wena kenk ekka sithara giyath hoyana vidiha eyage adahas hri paw 😢
තුල් කිවෙ ප්රැට්ටිකල් නෑ කියල 😂
පැට්‍රිකල් කියල කිව්වෙ 😂 ඉස්සර අපි lab එකේ practical වලට යද්දි මගෙ යාලුවෙකුත් කියන්නෙ පැට්‍රිකල් යනව කියල 😂
බලන් ගියාම අභීතයයි මාලිංගයයි දෙන්නම එකයි නේ😂😂
kalakanni
තුෂාරි මොකට මේ බූරුවා එක්ක යාලු උනාද මංදා 🙄
ඔය living together හොඳයි කියලා කියන වට බඩු වලට නම් අර නිකින්ගෙ අම්මා වාතයක් 😅" අනී චම්පජායෙන් පිට යන්න ඕනෙ, මෙයාලා චාම ඉන්නෙ ගල්යුගේ, මේක විචි එක්වෙනි චියවච..... බ්ලා බ්ලා බ්ලා "😅😅
😂😂😂😂😂😮😮😮😂😂😂
@@subashinipriyanwadaaponsu2266🤪
ප්‍රබූට තක්ෂිලා ගැලපෙනවා
Mata 36 balanna Bari Una Dan balannath ba
🎉
Sithara prabudata kre waraddak hoda parippuwak kann oni sithara
ජගත්මගේ තාත්තායී ජගත්මයී එක වගේ.. ඇත්තම තාත්තායි දුවයි වගේ 😊
අභීත කියලා නම දාපු එකා කවුද😒
නනදෙගෙ කට පුක වගෙ 😂😂😂😂
Prabhuuta gelapenne thakshila😊
මෙහෙටනම් හොදට පායනවා 🙁
කොහේ ට ද? 🤔
අභීතයා 😂
nedakin me menu jara val geni😮
මගුලේ හැගීම වැඩි උන නිසා තමා අභිතයාට ඉවසන්න බැරි උනේ
මේ කතාව නම් මාරම ලස්සනයි කොයි වෙලෙද කතාව දාන්නෙ කියලා බලන් ඉන්නෙ.
Prabuta thakshila nm galapenawa.....
Hi
ඊයා මාලින්ග
මේ ලො රහාක් නැහැ මේ අබ්තයා
Aththatama thusharita pissuda me kalawaddek wenuwen ara minissu naya karanna hadanne
😢😢
මාලිංග අප්පිරියයි
Me ahala pahala thushari hitiyanam malinga gana therum yanakan kammulata gahagena gahagena yanawa
අයහපත් කාලගුණය නිසා අසරණය වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරිය න්ට කිසිදු විපතක් ලොඩක් රෝගයක් නොවී හැකි ඉක්මනින් මේ උවදුර රටින් පිටතට යන්න කියලා අපි හැමොටම ප්‍රාර්ථනා කරමු...❤❤❤❤
බුදුසරණයි සියලුම දෙනාහට 🙏🙏🙏🙏💐🌼💮🌺🌻🌸🙏
🙏🙏🙏🌺
🙏🙏🙏
ඔව් අපි නිරතුරුවම ප්‍රාර්තනා කරමු
Theruwan saranai siyaluma denata
ආපදාවෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව..
ඇයි බන් ඉතින් ඒක මෙතන දාන්නෙ .trackd?
අර බෝඩිමේ ඉන්න පොලිස් කොල්ලා මරු. අවංක හදවතින් ම උදව්කරන පොරක් 👍
අප්පිරියයි මාලිංග. තමන් කසාද බඳින්න ඉන්න කෙල්ලගෙ තාත්තට කතා කරන ලස්සන
ඕක බදින්න වෙන්නැහැ බංං😂😂😂
Sira kathawa.. 😂😂 @@amaliwijesingha6707
Kellage ass deka ara gathoth hodai boru magul ganna kalin
Apo.ou mara minihek.u
@@raviravindra889 Aaa aaa ekata arinna amaru wei ubatanam.😂😂😂
පොලිස් කොල්ලට තියෙන්නෙ වෙනස්ම handsome look එකක් 😍 සුපිරි නිර්මානයක වෙනස්ම චරිතයක් ලැබෙනව නම් නියමෙට ගැලපෙයි වගේ... 🥰❤
A/L ලියන දුවලා පුතාලා හැමෝටම මං හදවතිම්ම ❤ ආශිර්වාද කරනවා ☸️🙏🕉️
ප්‍රභුට තක්ශිලා සෙට් වෙනවා නම් මරු ❤️
Ow Sithara wage para balliyek nam epa aye
@@chamindusandawath මං නම් ආස ප්‍රභූ ට ශෂී ව සෙට් වෙනවනම්..
කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😕🫶
😂😂asawata tv ekak blnne nethi mn 😅😅
තුශාරි බදින්න ඉන්න කොල්ලා එපා වෙනවා..😂😂
පව් තුශාරීගේ මල්ලී❤
ඕකා බදින්න වෙන්නැහැ😂😅
මේ කතාව පටන් ගන්නකොට මාත් ප්‍රෙග්නට්.ඒත් සති 9න් මගේ බබා අයින් කරන්න උනා.ඒ කාලේ ආසාවෙන් බලපූ කතාව දැන්නම් දුකෙන් බලන්නේ.😔
කිසිම අම්මා කෙනෙක්ට ඒ වගේ දේයක්නම් වෙන්න එපා.
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිරි සිහිනය බලාපොරොත්තුවන මන් ඇතුළු සියලුම කාන්තාවන්ගේ ඒ සිහිනය සැබෑ වේවා..❤
මගෙත් දරුවො දෙතුන් දෙනෙක්ම නැති වුනා 😢 අන්තිමට නැන්දම්මගෙ උවමනාවට මහත්තයා මාව ගෙදරින් එලියට දැම්මා.
Ane ai ehema une..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@chamikamadushani1179😢
@@SachiniLakshika-pu3fn baba hadila ne kiuwa dr
පවතින අයහපත් කාලගුනයෙන් කිසිම කෙනෙකුට පීඩාවක් නොවේවා....
තුෂාරිගේ කොල්ලා නම් ජරා කොල්ලෙක් මොකට තමන්ගේ දුවව උට දෙන්න කැමති උනාද මන්ද 😂
බලෙන් දෙන්නෑ බන් මොන දෙමව්පියෙක්වත් .උන්ට තියන ඇම්ම මිසක්😂😂😂
මෙ කතාවෙ කොටස් 37 මම බැලුවේ RUclips එකෙන්. ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . කතාව බලන්න
Math❤
තාම කොටස් 27😅
අයහපත් කාළගුණයෙන් පීඩා විදින සතා සිව්පා සියල්ලෝම ආරක්ෂා වේවා 🙏🙏🙏
අම්මාපල්ලා තුෂාරී බදින්න ඉන්න ඒකාට😂 හොම්බට අනින්න හිතෙන්නේ😂 මට විස්තර බන්😂
සිතාරා අය ඔනී නෑ...මේ කෙල්ලව බදින්න අනේ...😮 එතකොට හැමොම සතුට්න්..😮
Ha
ඇත්තටම කාලෙකින් ලස්සන කතාවක්.. අභිතගේ රඟපෑම නෙවෙයි චරිය අතාත්වික බවක් දැනෙනවා... ඒ හැර අනිත් ඔක්කොම ලස්සනයි
මේකේ ගොඩක් චරිත අතාත්විකයි. රඟපෑම නෙවේ චරිත. සිතාරා අර වාගේ මනුස්සයෙක් එක්ක එච්චර දුර දිග සම්බන්ධයක් ඇති කර ගත්ත විදිහ අතාත්විකයි. පොඩි එකා වගේ කතා කරන අභීත අරහෙම කළ ඒකත් අතාත්විකයි
විලියමි ඉදිරියෙලොකු දුව හැසිරෙන විනය ගැන හිතද්දි ඒ වගේ දෙයක් වුන එකත් අතාත්විකයි@@nimshamadumali8438
තරින්දිගෙ ලෑජජානහර කපලා හෙලුවෙන්මයි ඉන්නෙ
අබී අතාත්ත්වික තමයි..
@@nimshamadumali8438mekane Samahara kelloth balanne abitha wage baba part eke hurathal wena kollantane. Sitharata uneth eka nande mulin uge wede karaganna Kalpatta adarayak pennuwa danne Dan uta Yana enaman nane.ekai pen nanne.
තුශාරි බදින්න ඉන්න එකාට කවුරු හරි රුපියල් 500ක් දෙන්නකෝ... කොන්ඩේ කපාගන්න.. 😁
අපි පොඩි කාලේ මේ වගෙ කතා ගියානම් එවා බලලා හරි කසාද බදින්නෙ නැතුව ඉන්නවා.😂😂😂
Eka aththa
ඒකනම් ඇත්ත .අපි පොඩිකාලෙ ගියේ සුරංගනා ලෝක වගේ ජීවිත තියෙන කතා😂
මාලිංගයා ළඟ පාතක හිටියනම් හොම්බට හැටක් දෙන්න පුලුවන්
Ow appa..
මමත් එනවා යමු
තක්ෂිලා චුට්ටක් විතර උදාරි වර්ණකුලසූරිය වගේ❤
Adeee sirawatama
Episode එක පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්න අය මේ කොනට 🤭
තුශාරිගෙ මගුල කරන්න වෙන්නෑ 😂😂
තාත්තට ලක්ශ 30ක් හොයන්න ඕනෙ වෙන්නෙත් නෑ 🎉
විලියම් සර් දරුවගේ තාත්තා දරුවා එක්ක ඉන්න ඕන කියල තව දරුවෙක්නේ ගෙනල්ල තියෙන්නේ.සීනිබෝල කොල්ලෝ එක්ක යාලු වෙන කෙල්ලන්ට හොඳ පාඩම
පාරමී අයින් වෙලාද කතාවෙන්?
ජගන්මාගේ කොටස් වැඩියෙන් තියනවා නම් කැමති අය කෝ බලමු❤
වසාගෙත් අමුතු ගතියක් තියෙනවා කියල හිතෙනවා වෙලාවකට 🤭
ප්‍රභූ තක්ෂි බදී කියලා හිතෙනවා
තුශාරිට පොලිස් සර්ව හම්බුනොත් හොඳයි අනේ❤
ජගන්මා දැන් ටිකක් හිතන විදිය හොදයි කතා කරන විදියත් මරු අභී අනේ මංදා කවද හොද තාත්තා කෙනෙක් වෙයිද දන්නෑ අනේ ප්‍රභූ මෝඩ තුශාරි වැඩක් නෑ තක්ශිලා ගැන හිතන්න එයා ඔයාට ආදරය කරයි 😊
මෙක හැමදාම බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේකත් lat එකක් වෙයිද දන්නේ නෑ 😢😢
තක්ශිලා ප්‍රභූට සෙට් වෙයිද දන්නෙනෑ😂
Ehem wennath epa 😂 hebei ehem wei
ප්‍රබු +තක්ශිලා ❤
කතාවේ අල්ලන් ඉන්න කොල්ලන් ගැන එක එක විවේචන කරලා. ඕක තමා ලෝකෙ හැටි. තමන් ආස විදිහට, බලාපොරොත්තු විදිහට ගොඩක් අයට සිද්ධ වෙන්නේ නෑ. ඕවා සසර ගණුදෙනු. කලාතුරකින් කෙනෙක් තමා හොද ගනුදෙනුවකට උරුම
කම් කියන්නේ. ඒ අය සතුටින්, ආදරෙන්, විශ්වාසයෙන් ඉන්නවා.
සාමාන්‍ය ජීවිත වල තියෙන දේවල්නේ ඔය පෙන්වන්නේ.
තුෂාරි ටයි මාලීංගයයී මොකට වද වෙනවද අර නුපන් දරැවා ගැන.. සුමින්දටයි ශීයයී නැති වුනොත් අවුරුදු 18 යනකන් එ ලමයට සුමින්දගෙ pension එක හම්බෙනවනනෙ... කතාවට උනත් කේන්ති අප්පා මේවට නම්😢😢
ප්‍රභු ගැන ආදරේ හිතිලා වගේ වයිෆ්ගෙ යාළුවාට
තුෂාරි ගේ මල්ලිට අර මාලිංගයා අනන් මනන් කියනකොට ඇගේ මාලු නටනවා අප්පා 😑😑😑
පව් අර සූටි කොල්ලා 😭❤
😒ou u hen hurthl ptai..podi ek
මම හැමදාම බලනවා අනේ මෙක මාර ලස්සන කතාවාක්
මං නං මගෙ දරුවා තුෂාරි උනානම් මේ මාලිංග ට බන්දලා දෙන්නෙ නෑ කොහෙත්ම..
ප්‍රභූට තක්ශිලා ගැලපෙනෝ නේද
එකනම් ඇත්ත ❤️
ඔව් තක්ෂිලත් ප්‍රබූට කැමති වගේ
නෑ, ප්‍රභූ ට ගැලපෙන්නෙ ශෂී ❤
Anna eki
තමන්ගේ තාත්තා තරම් වෙන කවුරුත් ආදරේ නෑ හොදම උදාහරණය දුල්😊
හැබැයි උ එහෙම කියන්නෙ ලමයව අරැට දිලා මෙනුව කසාද බැදගන්න
Jlpt🥲තියාගෙන සින්ටෝ බලන mn🥲
මේ ජාගන්මාට පිස්සු ද අනෙ මේ වගේ මල හොන්තුවක් අල්ලා ගන්නෙ
ක්ලිනික් එකක් දාන්නකෝ අනේ. කට්ටියට
Biyagulu අභීත සහ asikitha මාලිංග😗☺️
ප්‍රභූ ඔයා තක්ෂිලාව බදින්න.. එතකොට හරිනේ ..❤
කතාව ඇතුලේ ඉන්න ඇඩ් දාන උන් බංගවේවා 🙏🙏🙏
Add නැත්නම් කතාවනේ බංගාවෙන්නේ
ප්‍රභූ තක්ෂිලා set වෙයි වගේ ❤❤
මං තුශාරි උනානම් මාලිංගයට දෙන්නේ පොරි හැලිලා හොම්බෙන් යන්න🤨
Ane කිසිදු කරදරයක් වෙන්න apa කාටවත් .🙏🙏🙏
මේ මාලිංග කොහේ කෙනෙක්ද....අපේ ඉස්කෝලෙත් හිටියා මේ වගේම ලමෙක්.
මාලිංග එපාකරපුඑකා😊
සිතාරා මහ පව්කාරියක් ඕකිට හොද වැඩේ හිගා කන්න වෙන්නෙ 😅
Thakshilai prabui ekathu wenna one kiyna Aya me paththata❤
අඩෝ පොලිස්කාරයාගේ sixpack....👍
මාලිංග හරියට නගර සබාවෙ වැඩ කරන ගමන් පාරට ඇවිත් වගේ කිලිටි පාටයි
❤❤❤❤😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
නොදකිං මාලිංග මාමාන්ඩිට කතා කරන්න දන්නේ නැ බුරැවා
කෝ අනේ පාරමී.බබා හම්බවෙලාද
අනෙ මෙ තක්ශිලා කියන කෙනා උදාරිවර්නකුලසූරිය වගෙ පෙන්නෙ මට විතරද😮
තක්ෂිලා හිතෙ ප්‍රබු ඉන්නව නේද?
😂Okun ohommai yluwage minihata udau karana margen enneh 😂
නන්දya nan හොඳ වැඩේ උනේ ....sithara hoonthuwa dakkath appiriyai
අභීත නම් අප්පිරියයි 😅
වැස්ස මෙහෙට 🥺
හැමෝම පරිස්සමින් ඉන්න
නන්දෙගෙ ඇති ආදරයක් නෑ බන්😂
Oy ara konde dig akka ned..fb page ekk krn
@HansaniJayasingha ඕ
@@මිශූ ❤🙊
මේ අම්මලාට පිස්සු තමන්ගේ දරුවගේ තාත්තා ඉන්නැද්දි ඇයි මේ වෙනත් පිරිමි ලග දරුවා තියන්න හදන්නේ
තාත්තා වෙනකෙනෙක් set කරගෙන නම් ඉන්නේ එතනත් ප්‍රශ්න යක්.
@krishperera5050 ඉතින් උන් කසාද බැදලවත් නෑනේ දෙන්නගෙන් එක් කෙනෙක්වත්
@@SriyaAbesinha-q9w ඔව් එහෙම නම් දුව ගේ අයීතී ය ගොඩක් දුරට අම්මා ට තමයි යන්නේ. නමුත් ලංකා වේ මේ වගේ කේස් වලට නීතිය කොහොම බලපා න වද දන්නේ නැහැ. දැන් ඉතිං ලංකා වෙත් මේ වට නීතී හදන්න වෙයි මේ යන වීදීයට, 😂😂
ඊයා මාලිංගයාගේ ඇගේ හැටි 😅😅
ප්‍රභූට තක්ශිලා සෙට් වෙයි කියන අය කොයි😂😊
මෙ අබීතය මගෙ මිනිහ උනානම් මම 😂
❤😊
Single mom කියනවා නේද දුව අයිති එයාට විතරයි කියලා ඒකට මෙහෙම උදාහරණයක් කිව්වොත්,
" cocacola machine එකකට සල්ලි දාලා cocacola එකක් ගත්තොත් ඒක අයිති මැෂින් එකටද නැත්නම් ගන්න කෙනාටද " 😂😅
ඕක video එකක තිබුනා නේ 😂
@Nora.9873 ඔව්
😂 දරුවෙක් coke එකක් එක්ක compare කරන්න බෑ සගෝ
Coca කෝලා එක අයිති ගන්න කෙනාට උනාට, මේක ඒවගේ සල්ලි වලට ගන්න එකක්ද
රැල්ලට දෙන්න යන්න එපා 😂 කොකාල මැශින් එකකුයි මනුස්සයොන්වයි සසදන්න බැ නේ ගෝතයෝ😂 🥱
මිනිහා ලමයා එපා කිව්වනම් ගැනි දැනගන්න ඔනි අරකයි මෙකයි ගලා ගැනිට ලමයව දෙනවා මිනිහා ඔනි කිව්වොත් කොකාල මැශිමක් ගන දොඩනවා😂😂
මැශිනුයි මිනිස්සුන්වයි සසදන්න බැ ගොතයො😂
මාස 9 ක් ලමයව බඩෙ තියන් මෙච්චර කලයක් හැදුවේ ඒඅම්මනේ අනික කොහොමත් නිතියෙනුත් ලමයි අයිතිඅම්මට තමා විශෙශෙයන් ගැනු ලමයි😂
Lassni කතාව ❤❤❤❤
මේ මාලිංගයාගෙ හොම්බට දෙකක් අනින්න කවුරුත් නෑනෙ 😏
Sinto❤
❤
Prabu paw ,wena kenk ekka sithara giyath hoyana vidiha eyage adahas hri paw 😢
තුල් කිවෙ ප්රැට්ටිකල් නෑ කියල 😂
පැට්‍රිකල් කියල කිව්වෙ 😂 ඉස්සර අපි lab එකේ practical වලට යද්දි මගෙ යාලුවෙකුත් කියන්නෙ පැට්‍රිකල් යනව කියල 😂
බලන් ගියාම අභීතයයි මාලිංගයයි දෙන්නම එකයි නේ😂😂
kalakanni
තුෂාරි මොකට මේ බූරුවා එක්ක යාලු උනාද මංදා 🙄
ඔය living together හොඳයි කියලා කියන වට බඩු වලට නම් අර නිකින්ගෙ අම්මා වාතයක් 😅
" අනී චම්පජායෙන් පිට යන්න ඕනෙ, මෙයාලා චාම ඉන්නෙ ගල්යුගේ, මේක විචි එක්වෙනි චියවච..... බ්ලා බ්ලා බ්ලා "😅😅