ගෙදරදීම පහසුවෙන් A Line ගවුමක් මසා ගමු🩷🫶🏽

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 192

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 10 месяцев назад +3

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට මම ගොඩක් video බැලුවා තේරෙන්නෙ නැති තැන් තිබුනා ඇහුවට කියලා දුන්නෙත් නැහැ ⁣miss හොදට තේරෙන්න කියලා දුන්නට ගොඩක් ස්තුතිය

  • @kavingamadhumani7296
    @kavingamadhumani7296 Год назад +6

    ගොඩක් හොඳට කියලා දෙනවා මහන විදියත් කියලා දෙන්න නංගි ❤

  • @dil_atapattu
    @dil_atapattu Год назад +6

    ඕන තරම් වීඩීයෝස් බැලුවත් තේරුණේ නැහැ.. ඒත් ඇත්තමයි ඔයාට කියල දුන්න විදියට තමයි හොදටම තේරුණේ.. 💜😍 තැන්ක් යූ මනි බනියෝ 😙

  • @kapilakumara8505
    @kapilakumara8505 Год назад +3

    හරිම පැහැදිලිව ලස්සනට බලන් ඉන්න ආස විදිහට කියලා දෙනවා... good luck..

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 Год назад +3

    බොහොම ස්තුති මනි ❤
    රැග්නල් අත සහිත ගව්මක් කරමු අයේ

  • @onlineoffice4609
    @onlineoffice4609 2 месяца назад

    Aththatama godak pahadiliwa kiyala dunna...man mahana kenek eath matath samahara than waradinawa...thank you mechchara pahadiliwa kiyala dunnata...❤❤❤

  • @isharadilhani5047
    @isharadilhani5047 Год назад +14

    නන්ගි රෙද්දෙම ඇදලා, කපලා, මහලාම වීඩියෝස් කරන්න්කෝ....plzz❤❤

  • @VineeMahanayaka
    @VineeMahanayaka 10 месяцев назад +3

    ඇත්තටම මං ගොඩාක් Videos බැලුවා එ උනාට පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නෙ ඔයා ස්තූතියි බුදුසරණයි

  • @himaliperera7233
    @himaliperera7233 Год назад +1

    හරිම පැහැදිලි මනී..ඔයාට පුලුවන්නම් බ්ලොක් එක කපලා මහන විදිහ පෙන්නන්න ටිකක් බය ගතිය ඇරෙනවා මහන්න තියෙන 🥰

  • @SujikaHanshani
    @SujikaHanshani Год назад +5

    ❤❤❤ගවුමක back side එක ඉනෙන් ඉලස්ටික් කරලා මහන විදිය කියා දෙන්නකෝ

  • @suwarna5563
    @suwarna5563 Год назад

    මන් හැමදාම ඔයාගෙ විඩියො බලනවා ෆ්බ් එකේන් ඒත් අද තමයි දැක්කෙ මහන්න කියලා දෙනවා හරිම ආසාවෙන් මන් බැලුවෙ ❤️ හොදට තෙරුනා ඒත් ලංකාවට ගියාම තමයි මහන්න වෙන්නෙ ඔයාට තව තවත් ශක්තිය dhayry ලැබේවා බුදු සරනයි යහපතක්ම වේවා

  • @DeepikaChandrani-x2q
    @DeepikaChandrani-x2q 2 дня назад

    Adaie video aka baluwe godak theruna thank you❤️❤️❤️

  • @SanduniNisansala-n9s
    @SanduniNisansala-n9s Год назад +1

    Thanks❤mani godak wada athareth apita danumak Laba denawata good luck Oyage Hama balaporuthuwakma itu wenna one aderei ❤❤❤❤

  • @maduraprabath7794
    @maduraprabath7794 7 дней назад

    බොහොම ස්තුති ජයවේවා ....👍👍🙏🙏...

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 7 месяцев назад

    ඇත්තටම ගොඩක් පැහැදිලියි.. බුදු සරණයි 🙏

  • @sashinthagodakanda597
    @sashinthagodakanda597 9 месяцев назад

    Harima පැහැදිලිව කියලා දෙනවා thanks

  • @lassanagaum3036
    @lassanagaum3036 8 месяцев назад

    පැහැදිලිව කියලා දෙනවා ස්තුති ❤❤

  • @ZainabYoosuf
    @ZainabYoosuf Год назад +1

    Akki lehenga ekakata blouse ekak mahana widhiha kiyala dhennako....

  • @asankapathirana7346
    @asankapathirana7346 9 месяцев назад +1

    Culet kalisamak mahanna Hati kiyala dennako. ❤

  • @ShanSadiCreations
    @ShanSadiCreations Год назад +1

    හරිම පැහැදිලියි මනී බෝ⁣ලේ..🩵

  • @NayanNayan-c4w
    @NayanNayan-c4w 16 дней назад

    Harima pahadili iganvemak obata pinsiduwei

  • @shakilaruwanthi2578
    @shakilaruwanthi2578 Год назад +2

    උරහිස අගලක් අඩු කරන්නේ ඇයි කියලා කියලා දෙන්න පුලුවන් ද

  • @dinushasanjeewani2585
    @dinushasanjeewani2585 Год назад +1

    Party dress ekk mahana widiya kiyala dennako princess line ekak

  • @PushpaGamage-w9j
    @PushpaGamage-w9j 11 месяцев назад

    Good luck❤❤hodatama pehedili mis oyata jaya

  • @snkcreations1195
    @snkcreations1195 Год назад

    නංගි මේ බ්ලොක් අදින්නේ ඩ්‍රෝවින් පේපර්ස් වලද... නැත්නම් වෙන කොල වර්ගයක් තියනවාද

  • @ශානිඅමරසිංහ

    අනේ මනී අක්කි මටත් ආසයි ඔයා වගේ ලස්සනට ඇදුම් මහල bussiness එකක් කරන්න. ඒත් රෙදි ගන්න තැනක් නෑ මට..😢

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Год назад +1

    Zipper button nathuwa mahanna block eka adinne kohomada

  • @fathimafarha11
    @fathimafarha11 Год назад

    අක්කේ උරහිස උඩට මැහුම් වාසි තියන්න ඔනෙ නැද්ද. Front ekai back ekai fix කරන්නේ කොහමද...
    ඇයි අක්කේ back ekata උරහිස පැත්තෙන් 1" ඉස්සුවේ.back eka ussapu hinda මහනකොට අතේ මිමි වෙනස් වෙනවනේ.....
    Plz akke kiyala dennakoo❤

  • @DilPancha
    @DilPancha 7 месяцев назад

    Harima pahadikiwa karunu kiyala dunna.thank you miss❤

  • @innocentgirl1680
    @innocentgirl1680 10 месяцев назад

    කියුලට් එකකුත් කියලා දෙන්නකෝ. හරි පැහැදිලි ඔයා කියලා දෙන විදිය. 😘😍

  • @GiethiakaS
    @GiethiakaS 7 месяцев назад +2

    Miss oya godak hodata pehadili kara thanks

  • @hirushikakalhari3182
    @hirushikakalhari3182 Год назад +1

    අක්කේ සම්මත මිම් gena vidiyo ekak danna ❤

  • @JanuthiNadulya
    @JanuthiNadulya 9 месяцев назад

    anee nangi sarri jaket kapana, mahana vedios tikak karannako plz

  • @AabidhAzra-xm1sz
    @AabidhAzra-xm1sz Год назад

    Nangiya mata besic block eka dannawa namuth oya mahana desing frock karanna thama danne nehe

  • @ashokanandani994
    @ashokanandani994 Год назад

    Adaraneya widiyata kiyala dunna nisa hodatama teeruna oyata jayama weewa godak stutiy

  • @ihchamila2294
    @ihchamila2294 Год назад

    Thank you nangi❤godak pahadiliwa kiyala dunna.thawath vedeo karanna nangi🌷❤️🌹

  • @RedRose-2025
    @RedRose-2025 Год назад

    Strip sahitha frock mahana widiha kiyala denna puluwanda

  • @ManeeFdo
    @ManeeFdo 10 месяцев назад

    Thnx akki 😍 mn godak asa kenek oya 😍♥️

  • @sathyarajini9271
    @sathyarajini9271 3 месяца назад

    Hari lashanata kiyala dunna thank you sister ❤❤

  • @ShaliniSRajah
    @ShaliniSRajah 2 месяца назад

    This method looks different from many other videos. It looks good.
    Any one who has sewn this dress, pls comment on the outcome.

  • @sanduninilushika6955
    @sanduninilushika6955 11 месяцев назад

    Godak hodata kiyala denawa mahana vidihath kiyanna

  • @Kanishkasanjiiwani
    @Kanishkasanjiiwani Год назад +1

    Hodata kiyala dunna akkai oya

  • @SamanthikaLakmali-uu5mz
    @SamanthikaLakmali-uu5mz 10 месяцев назад

    Harima pahadiliy eka Paris ahan gauma kapuwa thank you akki

  • @sureshsew5
    @sureshsew5 2 месяца назад

    Ane akke thawa gaum kiyl dennkoo.oy kiyana ewa godk pehedili🤗

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 Год назад

    ස්තුතිය 🙏 ලස්සන blouse ekak කියලා දෙන්න

  • @rashmipaboda7759
    @rashmipaboda7759 Месяц назад

    Hodatama theruna paty frock ekak mahana widiya kiyala denna

  • @subhashiniwickramasinghe5637
    @subhashiniwickramasinghe5637 Год назад

    කිහිලි කට රේඛාව අදින්නේ 1 : 3/4 පාත්කරපු තැන ඉදලද

  • @ZainabYoosuf
    @ZainabYoosuf Год назад

    Lehengha ekata blouse ekak mahana vidhiha kiyannako

  • @DinthiDewdu
    @DinthiDewdu 2 месяца назад +1

    Oya clz karanne nadda dr

  • @shiyacraft9474
    @shiyacraft9474 Год назад

    Thank you akki,hondatama theruna oya kiwwe eka man try karannam

  • @LalaniHansika-zk5zu
    @LalaniHansika-zk5zu Месяц назад

    Thanks akki godak hodata theruna ❤😘

  • @Dinud1217
    @Dinud1217 Год назад

    Very clear.thanks dear❤❤❤

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 10 месяцев назад

    Godak sthuthi oyata......

  • @hasinikaushalya614
    @hasinikaushalya614 Год назад

    Akka , gumak order krgnne kohomada

  • @dilushasandamali6235
    @dilushasandamali6235 Год назад

    ගොඩාක් පැහැදිලි නංගී ගොඩාක් ස්තුතියි නංගියෝ

  • @tharushideepani3507
    @tharushideepani3507 Год назад

    Baggy shart eka mahana vidiyath dennako manii akke ❤

  • @KalyaniChandhralatha
    @KalyaniChandhralatha Год назад

    Very good explane thank you mis

  • @nimali6055
    @nimali6055 10 месяцев назад

    Harima වටිනවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurusaman161
    @isurusaman161 Год назад +1

    A line gawumata dart dalada hoda dart nethuwada

  • @sudeshalwis4270
    @sudeshalwis4270 Год назад +1

    Aneee mn hithuwe saree jekat eka kiyala

  • @ChandraniAmarangani
    @ChandraniAmarangani 7 месяцев назад

    මිස් ඉස්සරහ පිටිපස්ස බෙල්ල කොටස සමානව කැපුවොත් වැරදිද?

  • @rohandharmasiri3701
    @rohandharmasiri3701 Год назад

    Hodata teruna.harima pahadili nangi

  • @Keshanibandara5
    @Keshanibandara5 Год назад

    අනේ අක්කි ගවුම්, බ්ල්ව්ස්,පෑන්ට් වර්ග එහෙම මහන විදිහ කියලා දෙන්නකෝ.

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh Год назад +1

    ❤ බොහොම ස්තූතියි..

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 Год назад

    Pehediliwa therum ganna puluwan vidiyata kiyala dunna ..❤❤❤

  • @ayeshagunawardana2731
    @ayeshagunawardana2731 Год назад

    Akke oya clz krnne nadda.mta mshanna igenaganna

  • @padmarupasinghe850
    @padmarupasinghe850 8 месяцев назад

    චූටි ටීච, reply නැහැනෙ. උරහිස 1" අඩු කරන්නෙ ඇයි

  • @tharanganilmini9536
    @tharanganilmini9536 Год назад

    Saree jacket akakuth karanna mis

  • @TeklaDharshani
    @TeklaDharshani 2 месяца назад

    Sari jacket eka kiyala dennako mis

  • @pavanithakshila5100
    @pavanithakshila5100 Год назад

    Nangi matath tikak mahanna puluvan .mama gawmak mehuvama inen relivenavane aia❤❤

  • @SaduniKumari-m9b
    @SaduniKumari-m9b 2 месяца назад

    Thanks ❤❤❤❤ theruna

  • @paramisashipaba2064
    @paramisashipaba2064 Год назад

    Mis redi kapana vidiyth pennannako.thnks mis❤

  • @kumuduC2062
    @kumuduC2062 Год назад

    තවත් ගවුම් මෝස්තර,බ්ලව්ස් මෝස්තර,අත් වර්ග......එහෙම කපල මහන විදිය දාන්නකෝ නංගි

  • @dilu4144
    @dilu4144 Год назад

    නන්ගී පිටුපස අත්කට වෙනස් වෙන්නෙ නැද්ද

  • @pramilamaheshini7463
    @pramilamaheshini7463 Год назад

    හරිම පැහැදිලිව කියල දුන්නා❤

  • @Lakshitha5399
    @Lakshitha5399 Год назад

    Ukula wata mimma awashya nethida akke?

  • @sureshsew5
    @sureshsew5 2 месяца назад

    Ane akke me widiyt thaw gaum karnnko plzz

  • @kaushipererarathnayaka3390
    @kaushipererarathnayaka3390 Год назад

    හොදට තේරුනා අක්කේ❤️

  • @HirushikaSevumini-pv2iq
    @HirushikaSevumini-pv2iq Год назад

    Mahana vidiya pennako akki plzz

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 Год назад

    Smok gaumak mahana widiya kiyala denna

  • @anumadhu107
    @anumadhu107 Год назад

    Redda namala mimma adinna patan ganne watiyata namunu paththenda

  • @imeshafonseka5854
    @imeshafonseka5854 Год назад

    ඉංදියන් සාරිය මේඩප් කරන විදිය කියලා දෙන්නකෝ

  • @SupuniUmesha
    @SupuniUmesha 2 месяца назад

    Me ahannko akka oya koheda. Mata class Enna ahanna plz

  • @HeshaliSehansa
    @HeshaliSehansa Год назад

    Thanks mani...❤❤❤

  • @nazreensamidon4788
    @nazreensamidon4788 9 месяцев назад

    Princesses line gayumak mahala pennanna

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l Год назад

    උරහිස මිම්මෙන් 1" අඩු කලේ අත ඇල්ලුවාම එල්ලෙන්න වගේ නිසාද ?

  • @geethikagayani2803
    @geethikagayani2803 Год назад

    හරිම පැහැදිලි නංගි ❤❤❤❤

  • @kaveeshasathsarani5994
    @kaveeshasathsarani5994 Год назад

    ❤thank you miss ❤

  • @scgamage2702
    @scgamage2702 11 месяцев назад

    Sammatha 3 kiuwwa ekath ekkada redda kapanne

  • @rasikaaththanayake121
    @rasikaaththanayake121 Год назад

    හුගක් වටින වීඩීයෝ එකක් ❤

  • @hiruniUdhesika
    @hiruniUdhesika 10 месяцев назад

    Thanks dr ❤

  • @PabaSarasi
    @PabaSarasi Год назад

    Saree jacket kiyala denna ko nangi

  • @GsGshhssbs
    @GsGshhssbs 9 месяцев назад

    පැහැදිලියි රෙදි කෑල්ලක් තියෙනවා මහන්න බලන්නම් ප්‍රශ්නයක් තිබුනොත් අහන්නම්

  • @janakisewwandi3987
    @janakisewwandi3987 Год назад

    අනේ බ්‍රා කට් සාරි හැට්ටයක් කපන ව්දිහ කියලා දෙන්නකො..❤

  • @danushkamangala174
    @danushkamangala174 Год назад

    Mis ura pati frock akak kiyala dennako

  • @SachisDiary22
    @SachisDiary22 Год назад

    පැහැදිලිව කියලා දුන්නා ඔයා අක්කෙ❤🥰

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Год назад

    Puluvnnm short ekk mahana kiydenn lokupink mani

  • @NataliePalliyaguru-ro8js
    @NataliePalliyaguru-ro8js Год назад

    Thank you so much ❤

  • @dineshamadumali2022
    @dineshamadumali2022 Год назад

    Thank you so much Nangi😊

  • @nadeeshakalhari8757
    @nadeeshakalhari8757 11 месяцев назад

    Oya lassanai nangi