Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නංගි ඔයා මේක දාල අවුරුදු දෙකක් ගියාට පස්සෙ අද බලල මම ගවුම මැහුව ලස්සනට ආව බොහොම ස්තුති ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා! බුදු සරණයි! දෙවි පිහිටයි!
සාරි ජැකට් මහන්නත් කියල දෙන්න
මන් අද මැහුවා,ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .❤
ලස්සන ගවුමක් හොඳට කියලා දුන්නා හුගදවසකින් විඩියො එකක් අරගෙන ආවට ගොඩක් ස්තුතිය .🙏🙏💐💐👌👌
☺️🌸
අනේ මිස් ගොඩාක් ස්තූතියි. මම දුවට මේ ගවුම මැහුව.හරිම ලස්සනයි.ස්තූතියි මිස්ට.❤️🌹මේ වගේ ලස්සන සරල ගවුමි මෝස්තර කියල දෙන්න.
ස්තූතියි අදහස් දැක්වීමට.එහෙම කියල දෙන්නම් 😊
👍
Lassanata kiyala denawa pahadiliwama thank you
ඔයාගේ මැහුම් කුුම හරිම පහසුයි .ඇත්තමයි ආසයි මහන්න
මාත් මැහුවා හරිම ලස්සනය්. ගොඩක් ස්තූතියි.තව තව ලස්සන මෝස්තර අරන් එන්න ❤
Bohoma sthuthi hodata theruna mis godak pin
හරිම අපූරුයි🥰🥰🥰
Lassanai gauma thanks kiyala sunnata
හොදට තේරෙනව.❤❤❤❤🎉
හරිම අගෙයි..ඔයාට තව අලුත් දේවල් කියලා දෙන්න අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ස්තූතියි ☺️
Thanks akki mata methanin godak hodhata theruna
හරිම ලස්සනයි thank you❤ miss
හරිම ලස්සන ගවුමක්
ඔයාට ගොඩක් ස්තූතියි
ඔයාටත් ගොඩාක් ස්තුතියි
හරිම පැහැදිලි ❤️❤️
Harima pahadiliwa kiyala denawa.mis apahu apu eka gena godak sathutui. Danne nethi godak dewal misgen iganagaththa. Wish you Happy New year 🥰❤❤🎊 Thank you so much 🧡💛💚💜❤
Wish you the same chamila..🙏😇 ඒ වගේම ස්තූතියි ආදරණීය අදහස් දැක්වීමට.. ☺️
Niyamai hodata pahadili 😗
Lassana gawmak.Thank you very much .Happy New year ♥️♥️♥️♥️
Wish you same..🙏 and thanks ☺️
Pehediliwa kiyla dunna thank you miss
Thans අක්කේ
Oyaga mahum pasala patangatha da idala godak davalmama igana gatha oyaga ignvim katavath ma samakaranaba
අනේ ගොඩක් ස්තූතියි ඔයාට.මේ වචන මට ලොකු ශක්තියක් 😇☺️❤️🔥
Godak hodata kiyala Denawa..Budusaranai Oba tumiyata.
Good job 👍
Goda dawasakin video ekak dala..😯😯👍🏻❤️
ඔව්නේ.. 😇☺️
Really nice,thank you ❤❤
You're welcome 😊
Thank you
Godak sthuthiy.me gauma usatama mahanawanam apita redi kochchara pramanayak ganna onada.
යාර 2 1/2ක් විතර ගන්න..
Good.
Thank u so much dr....
Godak isthuthi 🙏🙏goda dawasakin
ඔව් අනේ 😊😊
පැහැදිලිව කියා දෙනවා මිස් හරිම පැහැදිලියි, බොහොම ස්තුතියි මිස්පුලුවන් නම් මට සාමාන්‍ය කොට්ට උරයක ප්‍රමාන( මිමි ) ලබා දෙන්න පුලුවන් ද
😍 ස්තූතියි...0772723739ට මට මැසේජ් එකක් එවන්න.මන් සයිස් චාර්ට් එක දෙන්නම්...
Oya aye awada menika?godak happy,a line saya tikak Heda karala medin open eka thiyala,(boththam allala)kiya denna,
අවා ආවා.. 🙈 හරි කියලා දෙන්නම් 💐💐😊
Mamath me gawuma mehuwa mehum gena kisima deyak danne.nethi mama mahapu gawumath lassanatama thibuna.godak ස්තුතියි oyata me tharam pehediliwa.kiyala denawata
ස්තූතියි අදහස් දැක්වීමට 🥰
අවුරුදු 7 ක දුවෙකුටත් මේ විදියටමද මහන්නේ. අංශයේ ඔපනැල්ල සඳහා කරන ලද ගණනය කිරීම් වෙනස් වෙනවද? Please reply
පොඩි අයට අංශ ඔපනැල්ල නැතුව මහන්න...
ලස්සන ගවුම ක් හොද ට කියලා dunna
Mis agala k. Pitupasa kara 1 ussanne nadd
අවශ්‍ය නෑ
සිපර් එකක් දාන් නැත්නම් අර පිටුපස පලුවේ අගලක් තියන් නැද්ද මිස්
නැහැ..
Thanks
good explation sis
thank you ☺️
👍👍
Great job
Super ! thanks .
Hosoital saukkiya sahayaka gauma mahana vidiha dannako mis
Hugak pahadilie❤
මිස් මෙ ගවුම මහලා අපිට කැමතිනන් අතක් දාන්න බැරිද
පුලුවන්.. 😊
Good job 💪💝
Godak lassani
Arm hole lakunu keranne kohomada?
thankyou shipper foot nathuwa mahanna barida
Normal zipper ekak nam ehema puluwan..habai invisible zipper ekak nam neat ekatama mahanna apahasui zipper foot ekak nathuwa..
අත හැඩකරලා කපත්දී කෙරවලටම ගියේ නෑනේ
Tikak mahata kenekutath 60 palalin ekahamarak etida
aduma 1 3/4k wath awashya wewi
පුදුම විදියට කියා දෙනවා . ගොඩාක් ස්තුති .ane putha princess line flock එකක් කියා දෙන්න .
ruclips.net/video/kM2zRX2Vudc/видео.htmlස්තූතියි ඔබට ☺️🙏🏻💐මන් කලින් ප්‍රින්සස් ලයින් ගවුම කියල දුන්නා.මේ ලින්ක් එකෙන් බලන්න.. 😇
superb .😍
thank you 😊
Mis bathik redi ganne kohinda kiyala kiyanna puluwanda
fb page ekakin ganne. 😇 awashya nam no eka (077) 621 5626 me thiyenne
Me bathic redi ganna thenak kiynnako
(077) 621 5626 man gatta page eke no eka me
❤ ❤
Arm hole /2 - 12" kiyanne mokadda ?
Arm hole eka 2n bedala a ena pilithuren agal bagayak adu karanna..
Oya anakan magabalagena hitiya diga nivaduvakata pasuva hari oya a pu akata sathutuii
😍💐🙏
මිස් පපු රෙඛාව. ලකුණු කල තැන සිට නෙවෙයිද අංශ ය ලකුණු කරන්නෙ.මිස් ලකුණු කාඩ් අත් කට රේඛාව ලකුණු කල තැන සිට.එතකොට පපුව මදි වෙන්නෙ නැද්ද අැදුමෙන්
ගැටළුව පැහැදිලි මදි..
@@mahumpasala-2496 පපු රේඛාව දිගේ පපු මිම්ම ලකුණු කලත් ඉන දක්වා අංශය ලකුනු කලේ අත් කට අවසානයේ සිට නිසා පපුව මදි වෙන්නෙ නැද්ද මොකද ඉන දක්වා අංශය ලකුණු කරේ පපුව මිම්ම ලකුණු කල තැන සිට නොවන නිසා
හරි. එතනදි වැරදීමකින් තමයි රේඛාව එතනින් අදින්නේ.මං විඩීයෝ එකේ හඩ කවද්දි එක නිවැරදි කරා..පපුව වට මිම්ම ලකුණු කරගත්ත තැනින් අංශය අදින්න 😊
Mama mahapu gaume mahala iwara unama kihili kata lokui miss ekata hethuwa kiyannako
අත් කට වට ප්‍රමාණය කීයද ??0772723739ට ෆොටෝ එකක් එවන්න පුලුවන් නම් ඇදුමේ අත්කට තියෙන විදිය..
Meka me widiytama zipper ekak netuwa mahann beida
අදින්න අපහසුයි එතකොට.ඇදෙන රෙද්දකින් මැහුවොත් පුලුවන් වෙයි.
Thanks teacher
Sudu gawmak mahana heti kiyala denna puluwannam godak pin mista
aniwaryen kiyala dennam
අර english වලින් වැටෙන වචන නිසා සමහර mimi පෙනෙන්නේ na mis එතකොට තේරුම් ගන්න ටිකක් අමාරුයි mis
❤❤❤❤❤❤❤
gaumata siparaka allana vidiha kiyala ethiro tika mahana vidiha pennuwe ne mona mehum puhunuwakdha
ඔබතුමිය කියන දේ පැහැදිලි නෑ? Zipper එක මසාගන්නේ අපි වි.12 වගේ...ඔබතුමීට එතනින් එහාට විඩියෝ එක පෙන්නන්නේ නැද්ද්? නැත්නම් එක දිගට රේඛාවක් දිගේ මහගෙන යන්න තියෙන මූට්ටු මැසීම වගේ ලේසිම මැහුම් මැශින් එකේ මැහෙන විදිය පෙන්නන්නේ නැති එකද?
Ath kate kelawara wenne papuwata mimma lakunu karapu thana nemeida
ethanin thamai.durin thiyena lakuna nemei mage papuwa wata mimma wenne.mage papuwa wata mimma lakunu karapu thanin thamai ath kata iwara wenne
Mis Thawath widiyo genna apita godak pahadili kiya denawa
ස්තූතියි.. 💐
👍👍👍😍
Pahadiliwa kiyala dunna
ස්තූතියි 😊
❤️❤️❤️🔥❤️🔥🔥🔥
Shiper ekak allannama onida?nethuwa berida?
Zipper ekak nathuwath mahaganna puluwan oyata adaganna apahasuthawak naththam 😇
අගලක ඉඩ නොතියා ඉදිරිපස පලුව ආකාරයට ම අත් කට අගල් භාගයක් වැඩියෙන් අරන් රෙදි කොටස කපාගන්නද?
නැතිනම් අගලක කොටසක් ඉඩ අරන් මූට්ටුවක් දාලා මහන්න පුළුවන්ද zipper එකක් නැතුව....
high neck saree jacket ekak mahannath kiyala denna....😊
@@sitharijayathissa9984 agalaka kotasak aran zipper noda mahannath puluwan.nattam idiri paluwa akarayatama athkata witharak wadiyen adagena kapa gannath puluwan dear .
මිස්, මිමි ගන්න විදියත් කියලා දෙන්න පුළුවන්ද?
ruclips.net/video/uaaaPjsOITA/видео.htmlමේ ලින්ක් එකෙන් බලන්න 😊
ziper eka side ekata ganna puluwanida
ow puluwan.
👍❤️❤️👍
Me gawma free zise da miss
නැහැ.තමාගේ සිරුරේ මිමි වලට මසා ගත් ගවුමක්.. 😇
👍👍👍
Lassanay.odn theruna. Thanks 😊
👍🌹
Thnk you miss, thawa deyak denaganna oni, pitupasata darts danna oni nedda aline gawumata
එහෙම දාන්නත් පුලුවන්..එතකොට ගොඩක් හැඩ කරගන්න පුලුවන් අපිට..හැබැයි මේක ඩාර්ට් නැතුව මහපු ගවුමක්.. 😇 මෙහෙමත් මහන්න පුලුවන්..
👍🏻
Ane nango aulak neththam whatapp number denna,frock 1k thiyei photos eka ewannna,e wage 1k mahana heti ahaganna,oya bathik redde mila kiyada?kohenda gaththe,plz reply me
0772723739 me no ekata me comment ekama forward karanna akke.man reply ewannam 😊
akke nattam oyage nama danna.maduwanthi priyadarshani kiyala.man balannam.☺️☺️
Ala
Mata podi deyak kiyanna athkataiy papuwa wataiy aka gana awoth mokadda karanne
1.මුලින්ම නැවත මිමි අරගෙන ගණනය කිරිම් කරලා බලන්න නිවැරැදි ද කියල. 2.ඒත් ඒ විදියට නම් එන්නේ පපුව රේඛාවේ සිට ඉහලට අගල් 1ක් හෝ 1 1/2ක් ඉහලින් අත්කට ලකුණු කරගෙන ඇදගන්න.
අත් කට ලග සිට ඉන රේඛාවට යා කරපු හැටි වැරදියි නේද ?ඇයි වැරදියට කියලා දෙන්නේ.
වැරදියට කියල දුන්නේ නැහැ.මුලින් මන් ලකුනු කරගෙන තිබ්බේ උකුල රේඛාවට සිදු කල ගණනය කිරීමක්. ඒ නිසයි විඩියෝ එකේ පැහැදිලිව කිව්වේ අත් කට අග ඉණත් සමග යා කරගන්න කියලා.
අත්සහිතබතික්ගවුමක් කපන හැටි පෙන්වන්න
හොල්මනක් වගෙ කියලාදෙනවනෙ.
නංගි ඔයා මේක දාල අවුරුදු දෙකක් ගියාට පස්සෙ අද බලල මම ගවුම මැහුව ලස්සනට ආව බොහොම ස්තුති ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා! බුදු සරණයි! දෙවි පිහිටයි!
සාරි ජැකට් මහන්නත් කියල දෙන්න
මන් අද මැහුවා,ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .❤
ලස්සන ගවුමක් හොඳට කියලා දුන්නා හුගදවසකින් විඩියො එකක් අරගෙන ආවට ගොඩක් ස්තුතිය .🙏🙏💐💐👌👌
☺️🌸
අනේ මිස් ගොඩාක් ස්තූතියි. මම දුවට මේ ගවුම මැහුව.හරිම ලස්සනයි.ස්තූතියි මිස්ට.❤️🌹මේ වගේ ලස්සන සරල ගවුමි මෝස්තර කියල දෙන්න.
ස්තූතියි අදහස් දැක්වීමට.එහෙම කියල දෙන්නම් 😊
👍
Lassanata kiyala denawa pahadiliwama thank you
ඔයාගේ මැහුම් කුුම හරිම පහසුයි .ඇත්තමයි ආසයි මහන්න
මාත් මැහුවා හරිම ලස්සනය්. ගොඩක් ස්තූතියි.තව තව ලස්සන මෝස්තර අරන් එන්න ❤
Bohoma sthuthi hodata theruna mis godak pin
හරිම අපූරුයි🥰🥰🥰
Lassanai gauma thanks kiyala sunnata
හොදට තේරෙනව.❤❤❤❤🎉
හරිම අගෙයි..ඔයාට තව අලුත් දේවල් කියලා දෙන්න අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ස්තූතියි ☺️
Thanks akki mata methanin godak hodhata theruna
හරිම ලස්සනයි thank you❤ miss
හරිම ලස්සන ගවුමක්
ඔයාට ගොඩක් ස්තූතියි
ඔයාටත් ගොඩාක් ස්තුතියි
හරිම පැහැදිලි ❤️❤️
Harima pahadiliwa kiyala denawa.mis apahu apu eka gena godak sathutui. Danne nethi godak dewal misgen iganagaththa. Wish you Happy New year 🥰❤❤🎊 Thank you so much 🧡💛💚💜❤
Wish you the same chamila..🙏😇
ඒ වගේම ස්තූතියි ආදරණීය අදහස් දැක්වීමට.. ☺️
Niyamai hodata pahadili 😗
Lassana gawmak.Thank you very much .Happy New year ♥️♥️♥️♥️
Wish you same..🙏 and thanks ☺️
Pehediliwa kiyla dunna thank you miss
Thans අක්කේ
Oyaga mahum pasala patangatha da idala godak davalmama igana gatha oyaga ignvim katavath ma samakaranaba
අනේ ගොඩක් ස්තූතියි ඔයාට.මේ වචන මට ලොකු ශක්තියක් 😇☺️❤️🔥
Godak hodata kiyala Denawa..Budusaranai Oba tumiyata.
Good job 👍
Goda dawasakin video ekak dala..😯😯👍🏻❤️
ඔව්නේ.. 😇☺️
Really nice,thank you ❤❤
You're welcome 😊
Thank you
Godak sthuthiy.me gauma usatama mahanawanam apita redi kochchara pramanayak ganna onada.
යාර 2 1/2ක් විතර ගන්න..
Good.
Thank u so much dr....
Godak isthuthi 🙏🙏goda dawasakin
ඔව් අනේ 😊😊
පැහැදිලිව කියා දෙනවා මිස් හරිම පැහැදිලියි, බොහොම ස්තුතියි මිස්
පුලුවන් නම් මට සාමාන්‍ය කොට්ට උරයක ප්‍රමාන( මිමි ) ලබා දෙන්න පුලුවන් ද
😍 ස්තූතියි...0772723739ට මට මැසේජ් එකක් එවන්න.මන් සයිස් චාර්ට් එක දෙන්නම්...
Oya aye awada menika?godak happy,a line saya tikak Heda karala medin open eka thiyala,(boththam allala)kiya denna,
අවා ආවා.. 🙈 හරි කියලා දෙන්නම් 💐💐😊
Mamath me gawuma mehuwa mehum gena kisima deyak danne.nethi mama mahapu gawumath lassanatama thibuna.godak ස්තුතියි oyata me tharam pehediliwa.kiyala denawata
ස්තූතියි අදහස් දැක්වීමට 🥰
අවුරුදු 7 ක දුවෙකුටත් මේ විදියටමද මහන්නේ. අංශයේ ඔපනැල්ල සඳහා කරන ලද ගණනය කිරීම් වෙනස් වෙනවද? Please reply
පොඩි අයට අංශ ඔපනැල්ල නැතුව මහන්න...
ලස්සන ගවුම ක් හොද ට කියලා dunna
ස්තූතියි ☺️
Mis agala k. Pitupasa kara 1 ussanne nadd
අවශ්‍ය නෑ
සිපර් එකක් දාන් නැත්නම් අර පිටුපස පලුවේ අගලක් තියන් නැද්ද මිස්
නැහැ..
Thanks
good explation sis
thank you ☺️
👍👍
Great job
Super ! thanks .
Hosoital saukkiya sahayaka gauma mahana vidiha dannako mis
Hugak pahadilie❤
මිස් මෙ ගවුම මහලා අපිට කැමතිනන් අතක් දාන්න බැරිද
පුලුවන්.. 😊
Good job 💪💝
Godak lassani
Arm hole lakunu keranne kohomada?
thankyou shipper foot nathuwa mahanna barida
Normal zipper ekak nam ehema puluwan..habai invisible zipper ekak nam neat ekatama mahanna apahasui zipper foot ekak nathuwa..
අත හැඩකරලා කපත්දී කෙරවලටම ගියේ නෑනේ
Tikak mahata kenekutath 60 palalin ekahamarak etida
aduma 1 3/4k wath awashya wewi
පුදුම විදියට කියා දෙනවා . ගොඩාක් ස්තුති .ane putha princess line flock එකක් කියා දෙන්න .
ruclips.net/video/kM2zRX2Vudc/видео.html
ස්තූතියි ඔබට ☺️🙏🏻💐
මන් කලින් ප්‍රින්සස් ලයින් ගවුම කියල දුන්නා.මේ ලින්ක් එකෙන් බලන්න.. 😇
superb .😍
thank you 😊
Mis bathik redi ganne kohinda kiyala kiyanna puluwanda
fb page ekakin ganne. 😇 awashya nam no eka (077) 621 5626 me thiyenne
Me bathic redi ganna thenak kiynnako
(077) 621 5626 man gatta page eke no eka me
❤ ❤
Arm hole /2 - 12" kiyanne mokadda ?
Arm hole eka 2n bedala a ena pilithuren agal bagayak adu karanna..
Oya anakan magabalagena hitiya diga nivaduvakata pasuva hari oya a pu akata sathutuii
😍💐🙏
මිස් පපු රෙඛාව. ලකුණු කල තැන සිට නෙවෙයිද අංශ ය ලකුණු කරන්නෙ.මිස් ලකුණු කාඩ් අත් කට රේඛාව ලකුණු කල තැන සිට.එතකොට පපුව මදි වෙන්නෙ නැද්ද අැදුමෙන්
ගැටළුව පැහැදිලි මදි..
@@mahumpasala-2496 පපු රේඛාව දිගේ පපු මිම්ම ලකුණු කලත් ඉන දක්වා අංශය ලකුනු කලේ අත් කට අවසානයේ සිට නිසා පපුව මදි වෙන්නෙ නැද්ද මොකද ඉන දක්වා අංශය ලකුණු කරේ පපුව මිම්ම ලකුණු කල තැන සිට නොවන නිසා
හරි. එතනදි වැරදීමකින් තමයි රේඛාව එතනින් අදින්නේ.මං විඩීයෝ එකේ හඩ කවද්දි එක නිවැරදි කරා..පපුව වට මිම්ම ලකුණු කරගත්ත තැනින් අංශය අදින්න 😊
Mama mahapu gaume mahala iwara unama kihili kata lokui miss ekata hethuwa kiyannako
අත් කට වට ප්‍රමාණය කීයද ??
0772723739ට ෆොටෝ එකක් එවන්න පුලුවන් නම් ඇදුමේ අත්කට තියෙන විදිය..
Meka me widiytama zipper ekak netuwa mahann beida
අදින්න අපහසුයි එතකොට.ඇදෙන රෙද්දකින් මැහුවොත් පුලුවන් වෙයි.
Thanks teacher
Sudu gawmak mahana heti kiyala denna puluwannam godak pin mista
aniwaryen kiyala dennam
අර english වලින් වැටෙන වචන නිසා සමහර mimi පෙනෙන්නේ na mis එතකොට තේරුම් ගන්න ටිකක් අමාරුයි mis
❤❤❤❤❤❤❤
gaumata siparaka allana vidiha kiyala ethiro tika mahana vidiha pennuwe ne mona mehum puhunuwakdha
ඔබතුමිය කියන දේ පැහැදිලි නෑ?
Zipper එක මසාගන්නේ අපි වි.12 වගේ...ඔබතුමීට එතනින් එහාට විඩියෝ එක පෙන්නන්නේ නැද්ද්? නැත්නම් එක දිගට රේඛාවක් දිගේ මහගෙන යන්න තියෙන මූට්ටු මැසීම වගේ ලේසිම මැහුම් මැශින් එකේ මැහෙන විදිය පෙන්නන්නේ නැති එකද?
Ath kate kelawara wenne papuwata mimma lakunu karapu thana nemeida
ethanin thamai.durin thiyena lakuna nemei mage papuwa wata mimma wenne.mage papuwa wata mimma lakunu karapu thanin thamai ath kata iwara wenne
Mis Thawath widiyo genna apita godak pahadili kiya denawa
ස්තූතියි.. 💐
👍👍👍😍
Pahadiliwa kiyala dunna
ස්තූතියි 😊
❤️❤️❤️🔥❤️🔥🔥🔥
Shiper ekak allannama onida?nethuwa berida?
Zipper ekak nathuwath mahaganna puluwan oyata adaganna apahasuthawak naththam 😇
අගලක ඉඩ නොතියා ඉදිරිපස පලුව ආකාරයට ම අත් කට අගල් භාගයක් වැඩියෙන් අරන් රෙදි කොටස කපාගන්නද?
නැතිනම් අගලක කොටසක් ඉඩ අරන් මූට්ටුවක් දාලා මහන්න පුළුවන්ද zipper එකක් නැතුව....
high neck saree jacket ekak mahannath kiyala denna....😊
@@sitharijayathissa9984 agalaka kotasak aran zipper noda mahannath puluwan.nattam idiri paluwa akarayatama athkata witharak wadiyen adagena kapa gannath puluwan dear .
මිස්, මිමි ගන්න විදියත් කියලා දෙන්න පුළුවන්ද?
ruclips.net/video/uaaaPjsOITA/видео.html
මේ ලින්ක් එකෙන් බලන්න 😊
ziper eka side ekata ganna puluwanida
ow puluwan.
👍❤️❤️👍
👍
Me gawma free zise da miss
නැහැ.තමාගේ සිරුරේ මිමි වලට මසා ගත් ගවුමක්.. 😇
👍👍👍
Lassanay.odn theruna. Thanks 😊
👍🌹
Thnk you miss, thawa deyak denaganna oni, pitupasata darts danna oni nedda aline gawumata
එහෙම දාන්නත් පුලුවන්..එතකොට ගොඩක් හැඩ කරගන්න පුලුවන් අපිට..හැබැයි මේක ඩාර්ට් නැතුව මහපු ගවුමක්.. 😇 මෙහෙමත් මහන්න පුලුවන්..
👍🏻
Ane nango aulak neththam whatapp number denna,frock 1k thiyei photos eka ewannna,e wage 1k mahana heti ahaganna,oya bathik redde mila kiyada?kohenda gaththe,plz reply me
0772723739 me no ekata me comment ekama forward karanna akke.man reply ewannam 😊
akke nattam oyage nama danna.maduwanthi priyadarshani kiyala.man balannam.☺️☺️
Ala
Mata podi deyak kiyanna athkataiy papuwa wataiy aka gana awoth mokadda karanne
1.මුලින්ම නැවත මිමි අරගෙන ගණනය කිරිම් කරලා බලන්න නිවැරැදි ද කියල.
2.ඒත් ඒ විදියට නම් එන්නේ පපුව රේඛාවේ සිට ඉහලට අගල් 1ක් හෝ 1 1/2ක් ඉහලින් අත්කට ලකුණු කරගෙන ඇදගන්න.