- Видео 59
- Просмотров 2 158 685
MAHUM PASALA - මැහුම් පාසල
США
Добавлен 16 май 2020
මැහුම් කලාවේ මූලික දැනුම නැතුව දුකින් ඉන්න ඔයාලා හැමෝටමත්..... ලස්සනම ලස්සන ඇදුම් තමන්ගේ දෑතින්ම නිර්මාණය කරගන්න කැමති හැමෝටමත් මැහුම් පාසලත් එක්ක එකතු වෙන්න කියල මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා...
මැහුම් කලාව කියන්නේ මගේ සිහිනය... මන් වගෙම ඒ සිහිනය දකින සියළු දෙනාගේ සිහින සැබෑ කරගන්න මගේ දැනුම බෙදා දෙන්න සූදනම්...
Presenting by Kaushi Demel
🌸🌸🌸🌸🌸🌸🌸🌸
Design with your fantasy
Feel your Fantasy
මැහුම් කලාව කියන්නේ මගේ සිහිනය... මන් වගෙම ඒ සිහිනය දකින සියළු දෙනාගේ සිහින සැබෑ කරගන්න මගේ දැනුම බෙදා දෙන්න සූදනම්...
Presenting by Kaushi Demel
🌸🌸🌸🌸🌸🌸🌸🌸
Design with your fantasy
Feel your Fantasy
කොටු කර සහිත අත් දිග ටයිට් ගවුමක් මසාගන්නා ආකාරය | Tight frock sewing tutorial
#tightfrock #Squreneckline #frock
Просмотров: 5 709
Видео
Halter neck ගවුමක් මසා ගන්නා ආකාරය | Halter neck frock
Просмотров 1,1 тыс.11 месяцев назад
Halter neck ගවුමක් මසා ගන්නා ආකාරය | Halter neck frock
ඒ ලයින් ක්‍රමයට අළුත් විලාසිතාවේ ගවුමක් | A line - fashionable frock
Просмотров 19 тыс.11 месяцев назад
ඒ ලයින් ක්‍රමයට අළුත් විලාසිතාවේ ගවුමක් | A line - fashionable frock
මිනි පිජාමා ශෝර්ට් | mini pijama short | Shorts
Просмотров 702Год назад
මිනි පිජාමා ශෝර්ට් | mini pijama short | Shorts
සරල පිජාමා ස්කිනියක් මසාගමු | Mini Pijama Skinny | Night Skinny
Просмотров 359Год назад
සරල පිජාමා ස්කිනියක් මසාගමු | Mini Pijama Skinny | Night Skinny
ස්වයං රැකියා අදහස් | විනිවිද පෙනෙන පර්ස් එකක් මැසීම | Invisible pouch
Просмотров 307Год назад
ස්වයං රැකියා අදහස් | විනිවිද පෙනෙන පර්ස් එකක් මැසීම | Invisible pouch
ඒප්‍රන් එකක් ඉක්මනින් මහගමු | how to sew Apron | easy sewing tutorial
Просмотров 5 тыс.Год назад
ඒප්‍රන් එකක් ඉක්මනින් මහගමු | how to sew Apron | easy sewing tutorial
අළුත් අවුරුද්දට අඩු මිලට රෙදි ගෙදරටම ගෙන්න ගමු | යාරයක් රු.220/- සිට @mahumpasala-2496
Просмотров 1,8 тыс.Год назад
අළුත් අවුරුද්දට අඩු මිලට රෙදි ගෙදරටම ගෙන්න ගමු | යාරයක් රු.220/- සිට @mahumpasala-2496
අළුත් විලාසිතාවේ ගවුමක් මහමු / New Design frock sewing tutorial
Просмотров 11 тыс.Год назад
@mahumpasala-2496
එක ඇදුමෙන් ඇදුම් ගොඩක් | ක්‍රොප් ටොප් | Crop top
Просмотров 3,7 тыс.Год назад
ලේයර් සායක් මහමු - ruclips.net/video/-NlVSDbKzXc/видео.html රෙදි යාරෙකින් ක්‍රොප් ටොප් එකක් මහමු - ruclips.net/video/M-epHEpsGvM/видео.html රැපරවුන්ඩ් සායක් මහමු - ruclips.net/video/7fqF575Xf8U/видео.html ඒ ලයින් ගවුම | රෙදි පින්තාරු මෝස්තරයක් සහිත - ruclips.net/video/s5P5cd9X-30/видео.html #croptop #easyblousedesign
ලේයර් සායක් මහමු | මසා ගන්නා ආකාර 2කින් @mahumpasala-2496
Просмотров 58 тыс.2 года назад
ලේයර් සායක් මහමු | මසා ගන්නා ආකාර 2කින් @mahumpasala-2496
රෙදි යාරෙකින් ක්‍රොප් ටොප් එකක් මහමු | smoked crop top @mahumpasala-2496
Просмотров 10 тыс.2 года назад
Facebook group groups/14762... FB page RUclipsMahum... Tiktok www.tiktok.com/@fashion.sl #smoked #top #sewing #මැහුම්
රැපරවුන්ඩ් සායක් මහමු | wrap-around skirt with ruffle hem @mahumpasala-2496
Просмотров 16 тыс.2 года назад
Facebook group groups/1476243646173971/?ref=share FB page RUclipsMahumPasala Tiktok www.tiktok.com/@fashion.sl #wraparound #skirt #sewing #මැහුම්
ඒ ලයින් ගවුම | රෙදි පින්තාරු මෝස්තරයක් සහිත | A-line frock | sleeveless
Просмотров 17 тыс.2 года назад
Facebook group groups/14762... FB page RUclipsMahum... Tiktok www.tiktok.com/@fashion.sl #mahumpasala #alinefrock #fabricpainting
ගෙදර තියෙන සාරියකින් ගවුමක් මහමු | frock by a Saree @mahumpasala-2496 | epi 43 |
Просмотров 15 тыс.2 года назад
ගෙදර තියෙන සාරියකින් ගවුමක් මහමු | frock by a Saree @mahumpasala-2496 | epi 43 |
ඉදිරිපස විවරය සහිත ඒ ලයින් සාය මසාගන්නා ආකාරය / how to sew A line skirt
Просмотров 11 тыс.2 года назад
ඉදිරිපස විවරය සහිත ඒ ලයින් සාය මසාගන්නා ආකාරය / how to sew A line skirt
ෆිශ්ටේල් ගවුම මසා ගන්නා ආකාරය | Fishtail frock sewing
Просмотров 2 тыс.2 года назад
ෆිශ්ටේල් ගවුම මසා ගන්නා ආකාරය | Fishtail frock sewing
ගෙදරට අදින්න සැහැල්ලු ගවුමක් අඩු වියදමකින් | Easy frock | Simple Frock
Просмотров 4,4 тыс.2 года назад
ගෙදරට අදින්න සැහැල්ලු ගවුමක් අඩු වියදමකින් | Easy frock | Simple Frock
ලුංගි රෙද්දෙන් ගවුමක් | සැහැල්ලු ඒ ලයින් ගවුමක් | Simple A line frock @mahumpasala-2496
Просмотров 6 тыс.2 года назад
ලුංගි රෙද්දෙන් ගවුමක් | සැහැල්ලු ඒ ලයින් ගවුමක් | Simple A line frock @mahumpasala-2496
දියණියට ගවුමක් | අවුරුදු 1ක දියණියට - Baby Girl Frock | 1 year old
Просмотров 6 тыс.2 года назад
දියණියට ගවුමක් | අවුරුදු 1ක දියණියට - Baby Girl Frock | 1 year old
ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය මසා ගන්නා අකාරය/Princess line saree jacket @mahumpasala-2496
Просмотров 16 тыс.2 года назад
ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය මසා ගන්නා අකාරය/Princess line saree jacket @mahumpasala-2496
සාරි හැට්ට පතරොම/Saree jacket block @mahumpasala-2496
Просмотров 10 тыс.2 года назад
සාරි හැට්ට පතරොම/Saree jacket block @mahumpasala-2496
Box pleat skirt - part 2 / බොක්ස් ප්ලීට් සාය මසමු @mahumpasala-2496
Просмотров 6 тыс.2 года назад
Box pleat skirt - part 2 / බොක්ස් ප්ලීට් සාය මසමු @mahumpasala-2496
බොක්ස් ප්ලීට් සාය 1 කොටස Box pleat skirt - part 1@mahumpasala-2496
Просмотров 28 тыс.2 года назад
බොක්ස් ප්ලීට් සාය 1 කොටස Box pleat skirt - part 1@mahumpasala-2496
Seeveless A line Frock - අත් රහිත A ලයින් ගවුම@mahumpasala-2496
Просмотров 196 тыс.2 года назад
Seeveless A line Frock - අත් රහිත A ලයින් ගවුම@mahumpasala-2496
ප්‍රින්සස් ලයින් ගවුමක් (අත් රහිත) මසමු/princess line frock (sleeveless)@mahumpasala-2496
Просмотров 140 тыс.3 года назад
ප්‍රින්සස් ලයින් ගවුමක් (අත් රහිත) මසමු/princess line frock (sleeveless)@mahumpasala-2496
ටයිට් සායක් ලේසියෙන්ම මසමු/easy tight skirt by @mahumpasala-2496
Просмотров 147 тыс.3 года назад
ටයිට් සායක් ලේසියෙන්ම මසමු/easy tight skirt by @mahumpasala-2496
short blouse/මිමි තුනෙන් බ්ලව්ස් එකක් /over coat @mahumpasala-2496
Просмотров 10 тыс.4 года назад
short blouse/මිමි තුනෙන් බ්ලව්ස් එකක් /over coat @mahumpasala-2496
Let's sew a short/කොට කලිසමක්/ශෝර්ට් එකක් මහමු/ @mahumpasala-2496
Просмотров 15 тыс.4 года назад
Let's sew a short/කොට කලිසමක්/ශෝර්ට් එකක් මහමු/ @mahumpasala-2496
හොල්මනක් වගෙ කියලාදෙනවනෙ.
Miss 4/3 kohomada ganne
Matat chart aka one
Matat chart aka one
Thank you
හරිම පැහැදිලිව කියලා දෙනවා...❤❤❤❤❤ තැන්කිව් මිස්... තවත් වීඩියෝ ගේන්න. අපි බලන් ඉන්නවා..
ඉන 30 kenekta .eka paluwakata plit 4k කොහොමද ganana karanna on
හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි !
❤ ❤
පුල් ෆ්ලෙයාඩ් සායට රෙදි කොච්චර ඕනද. කීය පලලද
Dat mahnne mada irenda
Godak watimawa
Good.
Masha material kiyanne mokakda
Thank you ❤️
Thanks
Mamath mehum igena ganna kenek .hodata pehediliwa kiyala denawa❤
❤❤❤🎉🎉 හොඳටම තේරුණා..මන් හිතන් හිටියේ මේක මහ අමාරු කොලර් එකක් කියලා.. ස්තුති, ගොඩක්ම..🎉🎉🎉🎉
❤❤❤🎉🎉 හොඳටම තේරුණා..මන් හිතන් හිටියේ මේක මහ අමාරු කොලර් එකක් කියලා.. ස්තුති, ගොඩක්ම..🎉🎉🎉🎉
නංගි ඔයා මේක දාල අවුරුදු දෙකක් ගියාට පස්සෙ අද බලල මම ගවුම මැහුව ලස්සනට ආව බොහොම ස්තුති ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා! බුදු සරණයි! දෙවි පිහිටයි!
සාරි ජැකට් මහන්නත් කියල දෙන්න
❤❤❤
👍👍👍
මිස් අදින එවා පෙන්නෙ නෑ
Meka me widiytama zipper ekak netuwa mahann beida
අදින්න අපහසුයි එතකොට.ඇදෙන රෙද්දකින් මැහුවොත් පුලුවන් වෙයි.
Harima pahadili thank you ❤❤❤❤
දුව ඔයාගෙ මැෂින් ,එකේ ෂටලය ට නූල් බොබින් එක දාලා නූල ගන්න විදිය පොඩ්ඩක් පෙන්වන්න විනාඩි 5 ක වීඩියෝ එකකෛන්
Princess line saree jacket එක මහන විදිය ගැන vedio ගොඩක් බැලුවා . එකක් වත් තේරුනේ නෑ. මේක තමයි හම්බුන හොදම vedio එක. Thank you soo much..❤
Thanks....❤
Eka harima lassanayi 🥰
Sari jakar ekak kapa masaganna widiha danna. 0uluwanida duwa oya kiyala denaw harima pahadili
Hugak pahadilie❤
Thank you.....❤...
Mulasita frock eka aw.
Redda nawanne kohomad mis
Very nice video thank you miss
Lassanai
Kiyala Dena eva godak hodata therenava❤😊
Thanks mage project ekata wedagath
හරිම ලස්සනට කියලා දෙනවා.thank you
තැන්කිව් මිස්
Mis hodata kyla denwa pahadiliwa.
Thank you
Harima lassanai ❤️
හැබැයි මට ආපු ප්‍රශ්නය තමයි උරහිස් මිම්ම දෙකෙන් බෙදා නෙවෙයිද ගන්නේ.ඔබ තුමිය කියන්නේ හතරෙන් බෙදන්න කියායි.ගොඩක් ස්තූතියි.හොද පැහැදිලි කිරීමක්.මම ඇදුම් මැහුවාට ප්‍රින්ස්සස් ලයින් ගවුමක් කපලා මහලා නැහැ.ඔබ තුමියට නැවතත් ගොඩක් ස්තූතියි.හරිම පහසුවෙන්ම මට තේරුණා කපන්නේ කොහොමද කියලා ❤🎉
උරහිස 2න් බෙදන්න.වැරදීමකින් 4න් බෙදන්න කියලා තියෙන්නේ.
@@mahumpasala-2496 මම ගවුම කැපුවා.මැහුවාම කියන්නම්
Thanks
Thank you miss❤❤
Harima saralawa kiyadunna
ඔයාගේ මැහුම් කුුම හරිම පහසුයි .ඇත්තමයි ආසයි මහන්න
math mahuwa😍 lassanat awa
Thank You miss😍