ලේයර් සායක් මහමු | මසා ගන්නා ආකාර 2කින්

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 58

  • @achinijayasinghe1757
    @achinijayasinghe1757 2 года назад +4

    මිස් හරිම පැහැදිලි ව කියල දෙනවා..ස්තූතියි 🙏
    සුදු ගවුම,
    ළමා සාරිය,
    සහ අත් වර්ග ගැනත් කියල දෙන්න මිස්.

  • @thaarukanchana3417
    @thaarukanchana3417 Год назад +1

    ගොඩාක් ස්තුති යි ..ඔබට..හරිම පැහැදිලිව කියලා දුන්නා..❤️🙏

  • @Divyabamunuarachchi
    @Divyabamunuarachchi Год назад

    මං අදයි දැක්කේ. ගොඩක් ලස්සනයි. ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ❤

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 года назад +1

    පැහැදිලිව කියල දෙනවා ගොඩක් ස්තුතියි ඔබට

  • @damayanthisd7690
    @damayanthisd7690 2 года назад

    Waaaaw niyamayi ,හොද පැහැදිලි කිරීමක් thanks 🙏❤️

  • @sandayaanthony6930
    @sandayaanthony6930 Год назад

    හරිම පහසුයි මිස් ස්තුතියි

  • @deepthisripali7853
    @deepthisripali7853 2 года назад +1

    Thanks miss. Mata hitha ganna beruwa hitiye hadata layers kapana vidiya. Dan thruna miss.mahana vidiye ekamaye neda?miss krama dekema.

  • @yamunanandanie8955
    @yamunanandanie8955 Год назад

    ගොඩක් පැහැදිලි යි

  • @jasusima9850
    @jasusima9850 Год назад +1

    Thankyou 💐💐💐

  • @lalithadias9690
    @lalithadias9690 Год назад

    Oya panthi karanne koheda miss kiyadena piliwela harima age

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 Год назад

    අනේ මිස් ඇදුමක උඩට යෝක් හැඩයක් කපන හැටි කියලා දෙන්නකො ප්ලිස්

  • @sandalimendis8666
    @sandalimendis8666 Год назад +1

    Dear meka mata order krnna pluwanda oyagen massawagena mm heuwa eth ekkwth set na mekanam harima lassanai hodt thynwa

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      😊 ස්තූතියි. ඒත් සමාවෙන්න.. 🥺

  • @renukasandamali9760
    @renukasandamali9760 Год назад

    Redi kochchara onada

  • @realtalk4969
    @realtalk4969 Год назад

    Great

  • @dayanasomarathna9280
    @dayanasomarathna9280 2 года назад +1

    Linin aka karanna kohomada palayad palavana kamayata

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 года назад

      පලවෙනි ක්‍රමයට ලයිනින් එක සදහා දිග පලල දීලා තියෙනවා විඩීයෝ මුල..

  • @anojadamayanthi2576
    @anojadamayanthi2576 2 года назад +1

    බොහොම ස්තූතීයී මිස් මේකට හරියන රෙදි වර්ගය කියන්නකො මිස් ඉන 32උකුල 41 උස 36 වගේ කෙනෙකුට රෙදි කොච්චර යනවද මිස්

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 года назад

      විස්කෝස් වගේ කඩාහැලෙන රෙදි වර්ග හොදයි.. යාර 3ක් ඇති...

    • @maduwanwelakolonna5705
      @maduwanwelakolonna5705 Год назад

      Yara 2k madida 60 palla

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 Год назад

    ඉනවට මිම්ම 3ට බෙදාගත් මිම්ම නෙවෙයි ද ඉහල සිට පහළ ට ලකුණු කරන්නේ

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      නැහැ.උස බෙදාගත්‍ත මිම්ම

  • @Geethikasanjeewani
    @Geethikasanjeewani Год назад

    රෙදි කොයිතරම් ප්‍රමාණයක් ඕනි වෙනවද මිස්...

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      මං වීඩීයෝ එකේ සදහන් කරලා තියෙනවා 😊

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 5 месяцев назад

    ❤❤❤❤❤

  • @dulanjalikumari2348
    @dulanjalikumari2348 Год назад

    මිස් ඇයි මේකේ උකුල බෙදන්නේ ඉන නෙමේද බෙදෙන්නේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි නෑ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      ඉණට වඩා උකුල පලල්නේ.පලලින් වැඩිම තැන තමයි බෙදලා ගන්නේ

  • @kanchanaperera3575
    @kanchanaperera3575 Год назад

    එතකොට උකුලේ ම එක්ෙන්ම එක් එකහමාරෙන් වැඩි කරලා තුනෙන් බෙදලා අද හීන ලකුණු කරන්නේ ? එතකොට සායෙ ඉන තුනෙන් බෙදලා ගන්න එක නෙවෙයි ද මට ඒ දෙක පැහැදිලි නෑ පැහැදිලි කරනවද

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      ගැටළුව පැහැදිලි මදි

  • @rajinimunasinghe6418
    @rajinimunasinghe6418 2 года назад

    ස්තුතියි

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 Год назад

    මිස් මේ සඳහා සුදුසු රෙදි මොනවාද

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      කඩා හැලෙන සුළු ඕනම වර්ගෙක රෙද්දක් භාවිතා කරන්න පුලුවන්

  • @kasunmadhusanka3986
    @kasunmadhusanka3986 Год назад

    Subscribed 👍

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Год назад

    Sudu gawma Kiyala denna kotu kara

  • @BelindaTOV
    @BelindaTOV Год назад

    🇨🇦👩🏽👍🏽

  • @anularathnayaka4804
    @anularathnayaka4804 2 года назад +1

    කොට sayata layer 3 danna ලස්සන නැද්ද mis

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 года назад

      ලස්සනයි...දිගසායට උනත් ලස්සනයි.. 😊

  • @harshanidisanayak469
    @harshanidisanayak469 2 года назад +4

    ඔයා පන්ති පටන් ගත්තොත් අපිත් එනවා ඔයා පැහැදිලිව කියලා දෙනවා

  • @delusshasudarshani7777
    @delusshasudarshani7777 2 года назад

    Thanks 👍🏻🙏👍🏻🙏

  • @krishanthinayana7911
    @krishanthinayana7911 Год назад

    Akke meka a line skart ekata allanna brida

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      පුලුවන්..ලයිනින් එක ඒ ලයින් විදියට කපාගන්න.

  • @bajibaji8330
    @bajibaji8330 2 года назад

    ලයිනින් එක පලල ගන්නෙ කොහොමද ඉන 36

    • @mahumpasala-2496
      @mahumpasala-2496  2 года назад

      උකුල පලල වගේ 1 1/2ක් පලලට ගන්න..

  • @vinodhashini2003
    @vinodhashini2003 Год назад

    අනේ මිස් මට එකක් මහල එවන්න බැරිද මිස් මන් සල්ලි දාන්නම් හරියට මහන කෙනෙක් නෑ මිස්

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      සොරි ඩියර්. එහෙම නම් මහන්නේ නෑ මං 🥺

  • @chamarael
    @chamarael 2 года назад

    Tnx akka

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 2 года назад

    😍😍😍

  • @dinakshidina9995
    @dinakshidina9995 Год назад

    hem mark kale moko side seam pettata

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 2 года назад

    මිස් පන්ති කරන්නෙ නැද්ද

  • @dineshaudayangani7414
    @dineshaudayangani7414 Год назад

    ෆ්ලෙයඩ් ලයිනින් එකට රැලි අල්ලන් විඩිහ පොඩ්ඩක් පහඩිලි කර න්න පුලුවන්ඩ

    • @mahumpasala-2496
      @mahumpasala-2496  Год назад

      Flared lining eke rali allana wataya managena a pramanayata rali karaganna saya kotasa.

  • @sandayarenuka3815
    @sandayarenuka3815 Год назад

    ඉතාමත් හොදයි

  • @beautystudio495
    @beautystudio495 2 года назад

    😍👍👍👍