Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමියගේ පාඩම හරියටම හරි..ගොඩක් පැහැදිලිව තේරුනා.තව කෙනෙක්ට තේරෙන විදියට පාඩම් කියලා දෙන්න හැමෝටම බැ.ඔබතුමියට ගොඩක් පින් .දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන්සරණයි දෙවිපිහිටයි
❤
බොහොම ස්තූතියි ❤🌹 හොද පැහැදිලි කිරීමක්. ඔබ ඉතාමත් හොද ගුරුවරියක්. තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි 🙏❤️
තෙරුවන් සරනයි මිස් . ගොඩාක් පැහැදිලි වම කියලා දෙනවා මිස් . ❤❤❤❤
මේ පැහැදිලි කිරීම ගැන නම් කියල වැඩක් නෑ මහත්මිය සුපිරියි. ගුරුමුෂ්ටිය යන වචනය වැඩක් ඇත්තේම නැති බව පැහැදිලි කරනවා වගේ. ඔබතුමියට තෙරුවන් සරණයි!!!!
තෙරුවන් සරණයි
Miss oya nam patta hodai
හරිම හොඳට කියලා දෙනවා
❤🙏
හරිම පැහැදිලිව කියාදෙනව මිස් 🙏
නොදන්න අපිට හරිම වටිනා පඩමක් හොදින් පැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ඔබතුමියට🙏🙏🙏
මම මැහුම් පන්ති ගිහින් වත් ඔය සාය ඉගෙනගන්න බැරි උනා මිස්. අද ඔයාගෙන් සුපිරි යටම ඉගෙනගත්ත
සතුටුයි මට ❤️🌹
ආදරේ යි මිස්. හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා. ජයවේවා 🙏@@MuduRekha
ගොඩක් වටිනා video ekak ස්තුති මිස් ගොඩක් සතුටුයි ආදරෙයි ❤️😘
❤️🙏
හරිම පැහැදිලියි මිස් 🌹
හරි ම හොඳින් කියලා දුන්නාට ගොඩාක් පින්
🙏❤️
ඔයාට කොහොම ස්තූති කරන්න ද මිස් හදවතින්ම ආදරෙයි 🙏🙏❤❤❤
Thank you so much හරිම වැදගත් 🙏🙏🙏🙏
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් 👌👌🙏
හරි යටම් පැහැදිලිව තේරුම් ගියා ස්තුතිය මිස්
Ada tamai hariyata igana gatte mis.. thank you mis...
හරිම පැහැදිලියි.ලයිනින් එකට ඒලයින් හැඩය ඇතිද.ඉනට සහ දෙපැත්ත ට වැඩියෙන් ගන්න ඕනැද.ස්තුතියි ගොඩක් .
ඔව් ඒ ලයින් එක ටිකක් ලොකු කරොත් රැලි වැඩියෙන් හැඩ වැඩිව එනව අඩු කරොත් රැලි අඩු වෙනව
warp round kalisama kiyala denawada ilastik dala kohomada kiyala.7years duwekuta.please mis
Miss class akedi wage hodata kiyala denawa godak hoday
Thank you miss video daapu ekata.
Miss harema pahadily thank you
Welcome
බොහොම ස්තූතී ඔබට. ❤
Shaaa mahanna asawen hitiya ekak….thank you Miss😘😘😘❤️❤️
Mudal balaganama wadakarana me kaalaye oba dewathaviyak. Gurumushtiyak nathiwama mudal pasupasama noya uganwanawa . Thank you miss.
Godak saralawa kiya dunna.Thank s madam ❤❤
Ane eathakota played kapanne kohomda
ඇත්තටම මම දැන් මිස්ගෙ වීඩියෝ දෙක තුනක්ම බැලුවා.කමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙ නෑ මිස් උගන්නපු විදියට.උගන්නපු දේ අඩුපඩුවක් නැතුව,ගුරු මුශ්ටි නැතුවම කියලා දුන්නා.ආදරයක් හිතුනා ඔබතුමිය ගැන ඇත්තට.යූ ටියුබ් එකේ දැක්කමයි මේ තරම් අංගසම්පූර්න වීඩියෝවක්.ස්තූති කරන්නෙ නෑ.පින් දෙනවා ඔබතුමියට.ප්‍රාර්ථනා කරනවා ඔබතුමියගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා..
ස්තූතියි හදවතින්ම නදීකා ඔයාට ... අවංකවම ආදරෙන් මේ දේ දෙන්නෙ ඔයාලට මට පුලුවන් විදිහට ❤️🌹
,හොඳ පාඩමක්.
Miss kiyala dunnoth ithin katada no therenne. E tharam pahadiliwata kiyala denawane. Ekane api mechchara adare 😘😘❤️😘😘😘
ගොඩක් හොදින් තේරුනා ...මිස්❤🌹
ස්තුතියි .
Hodatama kiyadenawa miss thanks 💛💛..ethakota yata thattu peyad kapanna mimi ganne kohomda .redi namala kapanna
Iassanata kiyala denawa.thank you
Thank you miss❤️harima pahadili padama
ස්තූතියි ❤️
Miss athata elastic aka Dala a kiyanna Kara .gawumak karannako
Kisima guru mustiyak nathiwa hamadema kiyadenawa godak pin miss
😊
Ane pleyard eka thattu 4ma kapana vidiha karannakkoo
Miss. ඉණ 38 ගත්තම lining eke යට hem පළ ල කොහොමද.
Layers 1:1.5 wage ගත්තා ම ethida
72" ගන්න
Hodata terenna kiya denawa . Thaks miss....🙏🙏
Harima prayogikai mrs
👌❤️
Madam ,ලයිනින් එක මූට්ටු කරලා ඉවර වෙලා රෙදි පටි..වලත් දෙපැත්ත මූට්ටු කරලා රැලි කරලා අල්ලන්න පුලුවන් ද
පුලුවන්
Aneee godak pin miss..
👍🙏
Excellent . Thank you❤ mis.
You're welcome 😊
mangala adum.saree jeckt course nedda miss krnne
Godak pehedili kiyala dena ewa miss.missge you tube channel eka subscribe karaganna widihak nane
ඒ මොකෝ
ගොඩක් ස්තූතිය මිස්
Bohoma sthuthy mis
Mis lassant kiyla denwa. Okath mahanw aniwren ☺️❤️
පටි වල පලල කොහොමද ගන්නෙ තට්ටු තට්ටු
Pin obata harima pahadiliyi
ස්තූතියි 🙏❤️
Harima pehedili mis ahan inna asa hithenawa
ලියන්න , කරන්න උත්සාහ ගන්න ඉගෙනගන්න පුලුවන් !
බොහොම ස්තූතියි මිස් ❤️
Thanks Miss God bless you Miss! ❤️🌹🌹
🤗
Mis mekata redi කොච්චර k oneda.
2 1/2-3
ස්තුතියි 🙏
Mis tamai hariyatama pahadiliwa kiyala dunne
Monawada me sayata hoda fabric eka
කඩා හැලෙන තුනී වැලන්ටිනා ජෝජට් චිෆෝන් බටර් සිල්ක් වගේ හොඳයි
ME SAYE SEGAUNA KATHAWA ADA THAMAE THERUNE KOHOMA HITHA SENASENNA ADAHAS OYATA DANNADA HITHAGANNA BE MATA GARUKARANAWA MEDAM MAMA OYATA HEMADAMATH
මිස් මේ skirt එක කපලා මහන විදිය පෙන්නන්නකො
Niyamai
Misge online clz nadda plz
0719599592 වට්ස් ඇප් විමසන්න
හරිම පැහැදිලි
Thank you miss
Most welcome 😊
Godak pin🤩
Thank you miss ❤❤❤❤
මිස් ලයිනින් එක දාන්නෙ දෙකම එකම රෙද්දෙන්මද.
නෑ.. පොප්ලින් ටූ වේ. ටැපටා වගේ මෙටීරියල් එකක් ගන්න
Thanq mis 🙏🙏
මිස් මේ සායටරෙදි කොච්චර යනවාද
2 1/2 m wage ganna
මේක මහන්න හොඳ රෙදි වර්ගය මොකක්ද
කඩාහැලෙන රෙදි
Thank youu miss❤
මිස් ඕකේ සායේ උඩින්ම එන එකටත් රැලි තියනවද...ඉනේ ගානටද කපාගන්නෙ.....👩🎓🙄
අනේ උස හදගතු විදිය නම ඒඃඒඩ්ළේ නොමල ෆ්ලෙයඩ් කපල අඑලුවම දිග වෙඋන මට වෙරදිලද රේලි නොකර නේ මේකට ගන්න
තේරෙන් නෑ ඔයා කියන දේ
Redde kapana vidiyth pennannko sudu mis🤭🤭🤭
😆😅😅
💞💞💞
❤️❤️❤️❤️❤️
ජිප්සි සාය දාලා ගවුමකුත් මැහුවා සායකුත් මැහුවා 😀❤️.ඉස්සර අපි පොඩි කාලේ ජිප්සි සාය අපේ අම්මලා ඇන්දා...ඒ කාලේ ඔකට කිව්වේ සුනාමි සාය කියලා 😀❤️
මට මතකයි මාත් පුංචි කාලෙ ඔය සාය දාපු රෝස පාට මල් වැටුනු සිල්ක් රෙද්දෙන් මහපු ලස්සන ගවුමක් ඇන්ඳා වටිනකම කියන්නෙ පස්සෙදි සායක් කරලත් අවු 17 ක් ම ඒක ඇන්ඳ එක. 😄❤️
@@MuduRekha ❤️❤️❤️
ෆ්ලෙයද විදියට කොටස් ටික කෙපුව නෝමල් ෆ්ලෙයඩ් සය කපන විදිදිට අත්කොට අනේ අ රේලි නොකර නේ මම ගත්තේ අ ලිනේ යට සයට අඑල්ලුවම අනේ අ පටි දිග වෙඩි වෙනවද මෙදම් මට දිග වෙඩි උන හෙම පටියක්ම මට වෙර්දිලද අනේ
මහන හැටි කියලා දෙන්න කො
මිස් සාය ඉන ලකුණු කරලා කපාගන්න විදිහ තමයි ඕනේ .
Watina padamak
5
ANE MEDAM VIDIYOWA AWASAN WENAKANA BELUWE DEN YATA SAYA HADAGATHTHANE DEN ෆ්ලෙයඩ් විදියට නවල ද පටි කපන්නේ නෙතිනම නිකන දිග පටි කපාගෙන අල්ලන
දෙවිදියටම පුලුවන් .. ෆ්ලෙයාර්ඩ් සාය තමයි මේ කාලෙ ජනප්‍රිය
@@MuduRekha ෆෙලෙයඩ් සය කපන විදියට කපල කොනක edala එපටි අල්ලන්න තියෙන්නේ නේද මිස්
@@MuduRekha මම සය කපුව ෆ්ලෙයඩ් පටි අල්ලන කොට යට සයට වඩa ටිකක දිගවediඩි වෙනවා නේද කපල aenන් කරනවද නොපෙනෙන ගානට reli karanawada කරලා අල්ලනවද
15000k da me saya
Ow
Mamathkamathe.tanku.mesMes.patehathar.dega.kohomada.ganna
❤❤
Thank you mis❤️❤️
♥️♥️♥️
❤❤❤

Mamathkamathe.tanku.mes
Mes.patehathar.dega.kohomada.ganna
❤
❤
❤❤
Thank you mis❤️❤️
❤
♥️♥️♥️
❤❤❤