Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා ඉහත ආත්මෙ කරපු පිනක් තමා ඔයාට මේ ආත්මෙ අතෙ සල්ලි ගැවසෙන්නෙ ❤ ඔයා මේ අත්මෙ කරන දෙවලුත් එන ආත්මෙක හම්බෙයි❤
අනිවාර්යයෙන්
බොහොම පිං ඒ දරුවගෙ ආසව අම්මගෙ පොරොන්දුව ඉටු කරාට ❤
උබට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ අශේන්❤❤❤❤❤❤❤❤
Ow bn eka aththa
Ow
ow bn eka athama aththa❤❤❤
අම්මා හිතුවත් ඇති ඒක දරුවන්ට හම්බෙනවා❤❤❤❤ බුදුසරණයි පුතේ ...
ඩොක්ට කෙනෙක් වෙලා හොද තැනකට එන්න පුතේ.මගේ ළමයි දෙන්නාගෙත් ලමා කාලය ඉවර වෙන්න කලින්.බයිසිකලයක් පදින්න වාසනාව ලැබෙිවා!.මට තියන ණය වලින් නිදහස් වෙලා .කරදර අඩු වෙලා .මගේ ළමයි දෙන්නාටත් බයිසිකලයක් ගන්න පුලුවන් වෙන්න ලැබෙිවා
Ewa gana nam kiyala wadak na
Eyata puluwn. Eth udaw kroth hondai
ඇඩුන මචන් පින් ❤ ඒ කොල්ලට ඉල්ලුවම දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන්න හැදුවෙ කාටත් හරියන්න ඕන දෙය්යනේ කියල 🙏
❤❤💪
අම්මෝ කොල්ලා පදක්කම ගලවලා දෙන්න යද්දි කදුලු පිරුනා යකෝ 😣❤මෙන්න මේ නිසා තමයි නිදහස් අධ්‍යාපනය රකින්න ඕනි..
ගොඩක් සතුටුයි, ජයවේවා..
Eke පූර්ණ නිදහසක් නෑ බන්
@@closer99 පූර්න නෑ තමා බන්..ඒත් මේක විතරයි බන් මෙහෙම හරි දුප්පත් කොල්ලෝ කෙල්ලොන්ට ජීවිතේ වෙනස් කර ගන්න කියලා චාන්ස් එකක් විදිහට අපේ රටේ ලැබිලා තියෙන්නේ 🙂ඒකයි මේක මෙච්චර වටින්නේ
@@h_i_m8836එකගයි ❤
@@h_i_m8836 ඔව් බන් ❤️
ඇත්තටම නිහතමානී මනුස්සයෙක් ඒ කොල්ලගෙ සතුට ඇති උබට හරියන්න සහෝදරයා 🎉❤️
කොච්චර අහිංසක දරු පැටියෙක්ද😢❤️ අශේන් අයියේ ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන❤️ 🙏 ඒ වගේම ඒ දරුවටත් අම්මටත් ආස කරන හැමදේම ලැබිලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි🙏❤️
ඇත්තටම අම්මා කෙනෙක් හිතුවත් ඇති දරුවෙක්ට දෙයක් ලැබෙන්න.අම්මා කියන්නෙම සසරක්.අශේන් ඔයාටත් ඉදිරියට මේ වගේ තව දුප්පත් අයට උදව් කරන්න ශක්තිය දයිර්‍ය ලැබේවා.bs❤
හැමදාම දුප්පත් අහිංසක ම්නිසුන්ට ලොකු ලොකු වුදවු කරලා වෙනස් ම දෙයක් කරන අශෙන් අයියේ ඔයාට හැමදාම හරියන්න ඔනී 👏🙂💗
මල්ලි උබ හොදටම ඉගන ගනින්...අපිට ගොඩ යන්න එච්චරයි තියෙන්නෙ...උබ අනාගතේ හොදට AL pass wela...ඔයාගේ dream එකට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරන්වා❤❤❤❤
Asen puthe ubanam manussae yek nemei dewiyek allapu gedara lamaya sissathwe pas unama ekata mantal kudu bath ekata dala kanna dipu rata thamai meka eheu rate ipadunu asen nubawa dewiyoma rakapan❤ hodata igena gena ratata wak kaan kollo baisikal padala addiyahapane kakdakappal kara ganna epa😮
මේවා දකිත්දි හිතට මාර සතුටක් දැනෙනවා මාත් ආසායි මෙවාගෙ අසරන අයට උදව් කෙරන්න කෝ ඒත් ඒකට අනිත් දේවල් ඒත් දවසක මාත් මේ වගෙ අසරන අයට උදව් කෙරනවා ලොවෙත්
Uthuranna hari yanna oni ashenta
Mata mee daruwawa hamuwenna oni.mata puluwan udsu karanna.pjone number dennako.
Mama inne pita rstaka
@@malki7505 ........
ඇත්ත මයි❤❤
මට හරියට දුක හිතුනා ඇ සට කඳුළු ආවා අශේන්ට පින් ජෙසු පිහිටයි🙏🙏🙏
අශේන් ඔයාට අනිවාර්යයෙන් උතුරන්න හරියනවා මේ ඉන්න තත්වෙටත් වඩා මේ කරන උතුම් වැඩවලට
😊😊
මේ කොල්ලා අනිවා කවදහරි හොද තැනකට යනවා දැක්කම තේරෙනව. Good luck malli🥹♥️
ගොඩක් පින් ඒ අහිංසක මූණට හිනාවක් ගෙනාවට අශේන් අයියා ඔයාට 🥺❤පුංචි පුතාගෙත් doctor කෙනෙක් වෙන හීනය සැබෑ වෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ❤
ඔයාගෙ මේ වීඩියෝ බලල මිනිස්සුන්ගෙ හිතේ සතුටක් ඇති වෙන වාරයක් වාරයක් ගානෙ උබට පිං සිද්ද වෙනව අශේන්.❤❤
මේ වගේ උදව් කරන්න මාත් කැමති ඒත් තාම ඒ තැනට ආවේ නෑ ❤ ඔයා මේ දේවල් අපිටත් පෙන්නවා ඇත්තටම ඒකත් ලොකු පිනක් ❤❤ ඒ පොඩ්ඩාගේ හීනේට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🥺❤️🙏
උබ නම් නියම චරිතයක් අශේන් අයියේ ආදරෙයි හැමදාමත්❤❤
අශේන් ඔයාට ඉස්සර මිනිස්සු කොච්චර කතා හැදුවද...එපාම කරපු චරිතයක් උනා නේද...එත් දැන් ඉන්න තැන අපි ඔයාගෙන් ඔය වගේ දේවල් තව බලාපොරොත්තු වෙනවා...ඔබට ජය
අනේ බුදු සරණයි මල්ලි ගොඩාක් පින් ඔයාටත් හැදු වැඩු දෙමාපියන්ටත් ගොඩාක් පින් චුටි පුතේ හොදට ඉගෙන ගන්න රත්තරන් පුතේ පරිස්සමෙන් බයිසිකලේ පදින්න හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️
උබට ගොඩාක් පින් සහෝදරයා ආදරෙයි ..බුදුසරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢
එයාට තියෙන වටිනාම දේ දෙන්න හැදුවෙ😢.බුදුසරණයි සුබ අනාගතයක්
ගැම්මක් අයියෙ,සුපිරි හදවතක් තියෙන කොල්ලෙක් උබ,,අද කාලෙ මේ වගේ දේවල් ඒ අයට හීන,,එහෙම කාලෙක මේ වගේ දේවල් කරනව කියන්නෙ විසික්කන්න තරම් කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි වෙනම ලෙවල් එකක් ඒක,,ඒ ලෙවල් එක උබ පාස් කරල ඉවරයි,,තවත් මේ වගේ දේවල් ගොඩක් කරහන් මේ රටට,නැති බැරි අයට,ගොඩක් පින් උබට👌👌👌❤️
ඔබතුමා අගය කරනවා මේ වගේ අසරණ දරුවන්ට පිහිට වෙනවට.❤❤❤
අපි අරූට,අපි මූට කිය කියා එක එක දේශපාලුවන්ට කඩේ යමින් සමාජ මාධ්‍ය කලාව අවභාවිතා කරන අපතයන්ගේ පල් හෑලි වෙනුවට,මිනිස්කමින් පරිපූර්ණ උඹේ video එකක් එනතුරු බලාගෙන ඉන්නේ අශේන් මල්ලී ... උඹට ගොඩාක් පින් සුලු මොහොතකදී වුනත් අම්මාගේ වටිනාකම ඒ දරුවාට කියා දුන්නාට. . ❤❤❤❤
අශේන් උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ.....උබෙ ඔය මනුස්සකමට මම පට්ට respet ❤️❤️❤️
අනේ මේ චූටි මල්ලිට අනිවාර්යෙන්ම ජීවිතේ ඉහලම තැනකට යන්න ලැබේවා ❤
මේවා දකිද්දී ඇහැට කදුලු එනව දෙවියනේ. සැමටම තෙරැවන් සරනයි!
බොහොම පින් ඔයාට මේ වගේ දේවල් කරනවට.දරුවන් වෙනුවෙන්.මටත් ලොකු ආසාවක් තියෙනවා මගතොටේ හමුවෙන දුප්පත්ම අසරණ ම පුංචි දරු පැටවුන් ට මොනාම හරි දෙයක් දෙන්න.මම කොහොමහරි මගේ ජීවිතේ ජයගෙන ඒක කරනවාමයි.සමහර දරුවන් දිහා බලන්න බෑ.අපේ ඇස් වලට කදුලු එන්නෙ.ඒත් ඒ දෙමව්පියොත් අසරණයි.❤. ඒ හැම දරුවෙක්ටම ඔයා වගේ අය හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම තවත් අයට මේ වගේ පින් සිත් පහල වෙන්න ඕන.
අනේ ගොඩක් සතුටුයි අසෙන් මල්ලි ඔයා කරන කියන හැම දේම සරථක වෙින්න ඔනේ තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ඔනේ 🙏🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න ..මම කොළඹ 07..එක ලග ඔපිස් එකේ අයියා ❤❤❤
ඒ වගේ දරුවට පොත්පත් සපත්තු තරම් දෙන්න ගොඩාක් පින් සිද්ධ වෙනවා
අසරණ අයට උදව් කරන එක කියන්න බැරි තරම් පිනක්ඒ අයට දෙන පුංචි සතුටක් වුව මහ මෙරක් තරම් වටි...කුසලය අකුසලය මාත දිවේන මේ බියකරු සාසරේ උතුම් මනුෂ්‍ය කම් පිරුණු දිවි අගනේය. පින්වත් සහෝදරයා...මේ වැනි බොහෝ යහපත් දේ කිරිමට තාව තාවත් ඔබට හැකි වේවා....සොඳුරු අනාගතයක් ...ලස්සන හෙට දවසක් ...නීදුක් නීරෝගිමත් බාව සේම දිර්ඝායුෂ ලැබේවා ඔබටත් ඔබේ පවුලේ සැමටමත්ම...තෙරුවන් සරණයි ඔබට.
මම අඩන කෙනෙක් නෙවේ දුකට.ඒත් මට කාලෙකින් ඇඩුනා එයාගෙ පදක්කම දෙන්න යනකොට.තෙරුවන් සරණයි සියලු දෙනාට
ඇත්තටම මටත් ඒ දරුවාට තියෙන වටිනාම වස්තුවක් පදක්කම දෙන්න යද්දි මගේ ඇස්වලට කඳුලු ආව.
චූටි මැණිකක්❤🥺 අනාගතේ දවසක දක්ෂ වෙද්‍යවරයෙක් වෙලා මුළු රටටම සේවයක් කරන්න❤
මම ආසම අශේන් පුතාගේ නිහතමනිකම ,සහා පොලවේ පයගහලා ජීවත් වෙන කෙනෙක් .මේ video එක බලලා හරිම දුක හිතුනා.අශේන් පුතා ට හරිම හොද ගති ගුන තියෙන්නෙ .පුතා ඔයාගෙ නොනාටත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
අනේ ඒ දරුවා හරිම අහිංසක අවංක දරුවෙක්..එයාට වටින දේ පදක්කම..ඒක දෙන්න තරම් බුදු සරනයි පුතේ හොදින් ඉගෙන ගන්න.අම්මව බලා ගන්න..අශේන් අයියෙ උබට මහ ගොඩක් පිං මේ අහිංසකයොන්ගෙ හින ඉටු කරනවට...උතුරන්න හරියන්න ඕන දවසක...ඇස් වලින් කදුලු බේරි බේරි බැලුවේ වීඩියෝ එක..🙏🙏
අනේ ඔයාට ගොඩාක් පින් ඒ කරපු පිනට පොඩි පුතාට දැනුන ඒ සතුට ඔයාට ජිවිත කාලයටම සතුටින් ඉන්න ඇති
හරිම සතුටියි මේවාදැකලවත්සල්ලි තියන අය එකතුවෙලාහරි අසරනලමයිටපිහිටක් වෙනවනම් කොච්චර කොච්චර ලොකු පිනක්ද
මමත් ලොකු මහත්තයෙ වේල අසරණ මිනිසුන් ට උද්වු කරනවා පන්සල් වල අඩුපාඩු පුරවනවා😘😘🙏
ඔයාට තව තවත් හරියන්න ඕන මල්ලි මේ වගේ දරුවන්ට උදව් කරනවට බුදු සරණ
සුපිරි මචං උබ කෙරන වැඩනම් ☺️
මට කදුලු ආවා ඒ පුතා පදක්කම දෙන්න හදද්දී...ඇත්තටම් මේ ලෝකේ හැමෝටම එකම විදිහට හැමදේම ලැබෙන්න ඕන..අශේන් මල්ලිටත් පිං..
කියන්න වචන නෑ ...එළ... ❤(පොඩි ඉල්ලිමක් .. ආයේ මේ වගේ දරුවන්ගේ මූණූ බ්ලර් කරල දාපන් බන්.. උන් ලොකු උනාම ඕවා කට්ටිය දකිනවාට කැමති නෑනෙ බන්...)
සහතික ඇත්ත ❤❤❤
ඔව් බන්...❤❤❤
ඔවි අනේ please 🌺
Definitely 👍
පොලවේ පය ගහන උන්ට ඒවා අදාල නෑ .තමන් ආපූ තැන කොහොමද කියන්න වීඩියෝ ඕනෑ .නැතිනම් උන් ලොකු ලයින් මුල අමතක කරලා ලොකු උනාට වැඩක් නෑ
අපිට හරිගියේ නැතත් උබට තව තවත් හරියන්න ඕන අශේන් මේ කරන දේවල් වලට ❤❤❤
වැඩි වැඩියෙන්ම ලැබේවා අෂාන්.
නියමයි මල්ලිට ඔයා කර දේ මාරම වටිනවා ඒක තෑග්ගක් නෙවෙයි ඒදරුවට අනාගතය ගැන දුන්නු විශ්වාසයක් ❤
අනිවාර්යයෙන්ම අපෙ රටෙ දුප්පත් අයට පුලුවන් තරම් උදවු කරන්න අපෙ ජතියෙ නාමයෙන් අෂෙන් ඔයාටත් මෙ උදවු කරන ව්දියට දස දහස් ගුනෙකින් ලැබෙනවා ඒක අන්වාරයයි
ඔයාට ගොඩක් පිං අයියෙ ❤ මොකද අපි පොඩි කාලෙ ඔය වයසෙදි ගොඩක් අසයි බයිසි කල් වලට .එකාලෙ අපිට ගන්න සල්ලි තිබ්බෙ නැ .දැන් අපිට සල්ලි තිබුනත් එ කලෙ අසකරපි බයිසිකලෙ ගන්න. අපිට එ කාලෙ ලැබෙන්න ඔන සතුට දැන් කොච්චර බයිසිකල් ගත්තත් ගන්න බැ ❤❤
niyamai Ashen aiye kolla kawadwath amthaka krnne nathi wei pora hoda thankata yawi thattha amma wenuwen jaya wewa
ඇත්තටම බොහොම ස්තුතියි මේ Video එක දැම්මට මාරම Motivation එකක් මාරම Vibe එකක් මාත් පුළුවන් විදියට දෙයක් කරනවා.
මගේ හීනෙට ගිහින් මේ වගේ මගේ මිනිස්සුන්ට උදව් කරන්න මට පුලුවන් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා..මං ඒ වෙනුවෙන් කැපවෙනවා..❤
ඇත්තටම අහින්සක දක්ෂ පුතෙක්❤ හොදින් සමාජගත වෙලා සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න ඕන❤ අශේන්ටත් ජය❤
,කවදා..හරි..ඔයාට..හරියනවා..පුතේ..ඇත්තටම..ඇඩුනා..මගේ..රත්තරමි..පුතාට..තෙරැවන්..සරනයි....ඔයාගේ..සියලුම..පැතුමි..ඉටු. වෙිවා..ආදරෙයි❤❤❤❤❤❤❤
අනේ ඔයාලට ගොඩක් ස්තුතියි හැමෝම සතුටින් තියන්න පුළුවන් නම් කොච්චර හොදද ආදරෙයි ජේසු පිහිටයි
මාත් දවසක මෙවගේ මිනිස්සුන්ට උදව්කරාන කෙනෙක් වෙනවා. 🙂❤️🍃
සුපිරි වැඩක් . ඒ ලමයගෙ හිතෙ තිබ්බ සතුට .ගොඩක් පින් මේ වගේ උදව් කරනවට❤
අශේන් අයියේ ඔයාට පින්🥺🙏
පින් අයියේ මේ කරන උදව්වලට ❤️❤️❤️කවදාවත් වරදින්නෙ නෑ ඔයාට
එලකිරි අශේන්..... නියමයි
අවසානෙ අපිට ඉතුරු වෙන්නෙ සිතෙ සතුට විතරයි....පින් කරල ලබන ආත්මෙට මුකුත් බලාපොරොත්තු වෙන්න නෙමෙයි... මෙ ආත්මෙ සතුටින් මැරෙන්න විතරයි......respect අශේන් උබට....
මමත් ඕක pass උනා ඔයිට වැඩිය ලකුණකට ගිහින් ඒත් අපට නම් toffeeයක් වක් තෑග්ගකට හම්බුන්නෑ 😒😒
ගෙවල් koheda
අනේ මගේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ,පපුව පිච්චෙනවා මේ මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කාම.. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම බලන්න,, රත්තරන් පුතාට වෛද්‍යවරයෙක් වෙන්න ලැබේවා! ❤❤
තව ඔය වගේ පින්කරපන් අශේන් උඹට බුදු සරණයි
ඔයා මේ කරන වැඩේ තව්ත් අයට හිතෙනවනම් මේ ලෝකේ ගොඩක් ලස්සනයි , අපේ අයට කොච්චර බන කිව්වත් අහන්නෙ නෑ හොරකම මැර කම වංචාව හැම තැනම එයින් හැමෝටම දුකක් කියලා හිත හදා ගන්නෙ නෑ ☸ ඔයාට තෙරුවන් සරනයි
අයියා උබනම් දෙවියෙක් අයියා 🥺❤️🙏
අනේ පැටියෝ ඔයාගේ බලාපොරොත්තු එ අයුරින්ම ඉටු වේවා අසාන් මල්ලි ඔයාට ගොඩක් පිං එදරුවා සතුටු කරාට බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
හැබැයි අශෙන් උබ උශාන් වගේ නම් වෙන්න එපා😅😅
❤❤ අම්මෝ 😂😂
wenn deyk na bn u wge thamai
@@iamGUYZZAu wage newei bn ashen u duka market krnne na samajetath deyak deela tmi manusayekt udaw krnne apitath eken mokak hari ganna
@@iamGUYZZA උශානුයි මූයි අහසට පොලව වගේ උෂාන් කියන්නේ මිනිස්සුන්ගේ සංවේදී තැන් මාකට් කරන කෙනෙ මේ වගේ වැඩ හරි සුන්දරයි
ගොඩක් පින් ඔයාට ,දුප්පත් අසරන පවුල් මොන තරම් ඉන්නවද, මෙ විදියට මෙදෙවල් කරන්නෙ බොහොම ටික දෙනයි.,ජයවෙවා ,,❤❤❤❤❤❤🎉🎉ආදරෙයි කොල්ලො ඔයාට .
Fist coment අනේ like 100 ක් දෙන්නකෝ
අශේන් මල්ලි ඉස්සර නම් ඔබ ගැන පැහැදීමක් තිබුනේ නැහැ මන්ද ඒ දවස්වල ඔබ කල කල යම් යම් දේවල් නිසා ඒත් දැන් නම් කදුළු පිරෙනවා ඔබේ දැන් කරනා සමාජ සත්කාර දකින කොට ඇත්තටම ඔයා පින්වත්ත පුතෙක් මල්ලි මේ සෑම දේම තාවකාලිකයි දාලා යන්න දවසක් එනවා ඔබට මට දැනෙනා ඒ සත්‍ය අන් අයටත් අවබෝධ වේවා දුප්පත් අහිංසක මිනිසුන්ට උපකාර කරන්න ඔබට තව තවත් සම්පත් පහල වේවා තෙරුවන් සරණයි
Quality bn❤️ptta💕
ඇත්තටම කඳුළු ආවා ඔයාට ගොඩක් පින් පුතේ .මේ වගේ සිය දහස් ගුණයකින් ඔයාට හරියන්න ඕන.
අනුර,බලපන් පුතෙ උඹට කොච්චර දෙවල් කරන්න තියෙනවද මෙ රටෙ.
අනේ මේවා දකිද්දිත් හිතට මාර සතුටුයි🥺❤️දවසක මාත් මේ විදිහටම අනිත් අයට උදව් කරනවා..ලොකු බලාපොරොත්තුවක්💜
මේවගේ දරුවන්ට තවත් උදවු .කරන්න ලැබේවා..ඔබට.තෙරුවන්සරනයි
කොල්ලා එයාට තියෙන වටිනම දේයි ඒ දෙන්න හැදුවේ😢❤❤
අනේ ඒ මල්ලිගෙ තිබුන අහිංසක හිනාව අසරනබව😓❤ තව තව හරියන්න ඔන මේ කරන උදව් වලට🥰
අනේ පුතා පදක්කම දෙන්න යනකොටනම් ඇඩුනා.ගොඩක් පින් දරුවා සතුටු කරාට.හොදින් ඉගෙන ගන්න පුතේ
ඔයාට මොහොම පින් .ඒ පුංචි කොල්ලගේ ආසාව ඉටු කරාට.බුදු සරණයි.
අනේ ගොඩක් පිං ඔයාට අශේන්
අනේ මේ පින්වත් මල්ලිට ගොඩාක් පින් සිද්ධ වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
අහිංසක දරුවෙක් ගේ දෙඇස් වලට සතුටු කදුලක් ඒම දැකීමත්,අහිංසක අම්මා කෙනෙක්ගේ මුවග සහ දෙඇස් තුල සතුටු කදුලෙන් තෙත් වීමක් දැකීමෙන් මාගේ දෙඇස් ද සතුටු කදුලින් තෙත් වුනා සත්තයි.මෙවන් වු යහපත් දෑ කිරීමට තව තවත් ඔබේ පහන් සිත යොමු වේවා!!ඔබට බොහෝ පිං....ඒ දෙඇස් වල සතුට....❤❤❤
අසේන් හිත හොද කොල්ලෙක් ජයවෙවා! 🎉🎉🎉🎉
ලොකු ලොකු හීන දකින මටත් දවසක මේ වගේ කොල්ලෙක් ගේ පුන්චි ආසවක් ඉශ්ට කරන්න තිබ්බනම්......
එ මල්ලිට ගොඩක් සතුටු ඇති. අම්මට ගොඩක් දුක ඇති පුතාට බයිසිකලේ අරන් දෙන්න බැරි වුන හින්දා . අශේන් අයියේ ඔයා දෙවිය ලොකෙටත් යන්න වඩා ලොකු පින්කමක් කරේ.අදරෙයි අයියේ ❤❤❤❤😇☺
අශේන් ඔයට ඔයා මෙ කරන දේවල්වලට කියන්න වචන නෑ මටනම් .ඔයා තව කෙනෙක්ගෙ හදවතකට සතුට ගෙනව කියන්නෙ එ පිනෙන්ම ඔයගෙ හැම දේම දියුනුවෙවා කියලා මන් හදවතින්ම පර්තනා කරනව 👍🙏❤️
හැමෝගෙම හිත් මේ වගේ ලස්සනයි නම් මේ රට කොච්චර ලස්සන වෙයිද ,ඔයාට තව තවත් හරියන්න ඕනි අයියේ
කොල්ලා පදක්කම දෙන්න තරම් නිහතමානී කොල්ලෙක්.අනිවාර්යයෙන් හොද තැනකටඑනවා කොල්ලා
බුදු සරණයි පුතේ ඔයා සිතන පතන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා උතුම් තිසරණය ආශිර්වාදයත් සියලුම දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටආරක්ෂාව රැකවරණය ආශිර්වාදයත් නිරතුරුවම ඔයාටත් ඔයාගේ අම්මට සහෝදරියටත් ලැබේවා පුතේ ඔයා අපිට ලක් මව් දෙරණට වටින සම්පතක් පුතේ සම්මා සම්බුදු සරණයි සියලු දේ පිහිටයි පුතේ❤️❤️❤️
මෙි කරන උදව් වලට ඔයාට ගොඩක් පින් අශේන් පුතේ තවත් මෙවැනි මිනිස්සුන්ට උදව් උපකාර කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා මෙි දරුවාගේ පවිලේසැමට ත් අශේන් පුතාටත් දළදා හාමුදුවන්ගේ පිහිටයි
අශේන් සහොදරය ගොඩක් පින් මෙවන් හිත් කීයක් සුවපත් කරනවද ඔබතුමා මේ කරන කුසල් බලයේන් දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි මෙවැනි විඩියෝස් ආසාවෙන් බලනව දුගී දුප්පත්කම 🇱🇰 තුරන් වේවා
Thanks so much for this video. This boy and his mother deserve all the help!
නියමයි අශේන්, හරිම වටිනවා කොල්ලෙක්ගේ බයිසිකල් හීනයක් හැබෑ කලාට, ඔයාට හැමදාම හරියන්න ඕනේ බං බුදු සරණයි❤❤❤❤
අශේන් මාත් උඹට බැනලා තියෙනවා. උඹට ගොඩක් පින් බං. උඹ හිත හොඳ එකෙක් බලන් ගියහම. උඹට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනේ🙏
ඔයාට ගොඩාක් පිං මල්ලි ඔයාට හොද ගමනක් යන්න පුලුවන් පුතේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
එදා හිටපු අශේන් ආයේ අපු එකට අපිට ගොඩක් සතුටුයි හැම වේලෙම නැතත් පුලුවන් වෙලාවක හරි මෙහෙම උදවු කරන එක ගොඩක් සතුටුයි මම හදවතින් ප්‍රත්තනා කරනවා අශෙන් ඔය ලංකාවේ ලොකුම පොසතා වෙන්න ඔනා කියලා මොකද ඔයා ගාව එ නිහතමනි කම තියනවා ... එදා දැකපු video වල ඉන්න අශෙන් ම තමා තමත් ඉන්නේ කිසි වෙනසක් වෙලා නැ ආඩම්බරයි මචං❤
ඇත්තටම අශේන් අයියේ ඔයා මිහිපිට උතුම් දෙවි කෙනෙක් මගේ ඇස් වලිම් කදුලු වැටෙනවා පමනක් මිනිස්සු කකා වීඩියෝ දානවා ට්‍රැවල් කරනවා අනේ ඒ දේවල් කලාට කමක් ණෑ ඒත් මේ වගේ අසරන දුප්පත් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න පුලුවන් නම් එයාලටත් ඔයාගේ තැනට සම කරන්න මේකේ ඉන්න කිසි කෙනෙක්ට බෑ මාත් ගොඩක් ආසයි ඒත් කෝ සල්ලි ලබන ආත්මයක් තිබ්බොත් අසරන මිනිස්සු මං උදව් කරනා මම දැනට හැකි පමනින් උදව් කරනවා ඇත්තටම 😢😢❤ ඔයාට තවත් උතුරන්න ඕනි අයියේ දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🫶🫶🌸😘🥹
අශේන් උබ නියම පොරක් ජය මචං. ❤
ඔයා ඉහත ආත්මෙ කරපු පිනක් තමා ඔයාට මේ ආත්මෙ අතෙ සල්ලි ගැවසෙන්නෙ ❤ ඔයා මේ අත්මෙ කරන දෙවලුත් එන ආත්මෙක හම්බෙයි❤
අනිවාර්යයෙන්
බොහොම පිං ඒ දරුවගෙ ආසව අම්මගෙ පොරොන්දුව ඉටු කරාට ❤
උබට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ අශේන්❤❤❤❤❤❤❤❤
Ow bn eka aththa
Ow
ow bn eka athama aththa❤❤❤
අම්මා හිතුවත් ඇති ඒක දරුවන්ට හම්බෙනවා❤❤❤❤ බුදුසරණයි පුතේ ...
ඩොක්ට කෙනෙක් වෙලා හොද තැනකට එන්න පුතේ.මගේ ළමයි දෙන්නාගෙත් ලමා කාලය ඉවර වෙන්න කලින්.බයිසිකලයක් පදින්න වාසනාව ලැබෙිවා!.මට තියන ණය වලින් නිදහස් වෙලා .කරදර අඩු වෙලා .මගේ ළමයි දෙන්නාටත් බයිසිකලයක් ගන්න පුලුවන් වෙන්න ලැබෙිවා
Ewa gana nam kiyala wadak na
Eyata puluwn. Eth udaw kroth hondai
ඇඩුන මචන් පින් ❤ ඒ කොල්ලට ඉල්ලුවම දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන්න හැදුවෙ කාටත් හරියන්න ඕන දෙය්යනේ කියල 🙏
❤❤💪
අම්මෝ කොල්ලා පදක්කම ගලවලා දෙන්න යද්දි කදුලු පිරුනා යකෝ 😣❤
මෙන්න මේ නිසා තමයි නිදහස් අධ්‍යාපනය රකින්න ඕනි..
ගොඩක් සතුටුයි, ජයවේවා..
Eke පූර්ණ නිදහසක් නෑ බන්
@@closer99 පූර්න නෑ තමා බන්..ඒත් මේක විතරයි බන් මෙහෙම හරි දුප්පත් කොල්ලෝ කෙල්ලොන්ට ජීවිතේ වෙනස් කර ගන්න කියලා චාන්ස් එකක් විදිහට අපේ රටේ ලැබිලා තියෙන්නේ 🙂
ඒකයි මේක මෙච්චර වටින්නේ
@@h_i_m8836එකගයි ❤
@@h_i_m8836 ඔව් බන් ❤️
ඇත්තටම නිහතමානී මනුස්සයෙක් ඒ කොල්ලගෙ සතුට ඇති උබට හරියන්න සහෝදරයා 🎉❤️
කොච්චර අහිංසක දරු පැටියෙක්ද😢❤️ අශේන් අයියේ ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන❤️ 🙏 ඒ වගේම ඒ දරුවටත් අම්මටත් ආස කරන හැමදේම ලැබිලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි🙏❤️
ඇත්තටම අම්මා කෙනෙක් හිතුවත් ඇති දරුවෙක්ට දෙයක් ලැබෙන්න.අම්මා කියන්නෙම සසරක්.අශේන් ඔයාටත් ඉදිරියට මේ වගේ තව දුප්පත් අයට උදව් කරන්න ශක්තිය දයිර්‍ය ලැබේවා.bs❤
හැමදාම දුප්පත් අහිංසක ම්නිසුන්ට ලොකු ලොකු වුදවු කරලා වෙනස් ම දෙයක් කරන අශෙන් අයියේ ඔයාට හැමදාම හරියන්න ඔනී 👏🙂💗
මල්ලි උබ හොදටම ඉගන ගනින්...අපිට ගොඩ යන්න එච්චරයි තියෙන්නෙ...උබ අනාගතේ හොදට AL pass wela...ඔයාගේ dream එකට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරන්වා❤❤❤❤
Asen puthe ubanam manussae yek nemei dewiyek allapu gedara lamaya sissathwe pas unama ekata mantal kudu bath ekata dala kanna dipu rata thamai meka eheu rate ipadunu asen nubawa dewiyoma rakapan❤ hodata igena gena ratata wak kaan kollo baisikal padala addiyahapane kakdakappal kara ganna epa😮
මේවා දකිත්දි හිතට මාර සතුටක් දැනෙනවා මාත් ආසායි මෙවාගෙ අසරන අයට උදව් කෙරන්න කෝ ඒත් ඒකට අනිත් දේවල් ඒත් දවසක මාත් මේ වගෙ අසරන අයට උදව් කෙරනවා ලොවෙත්
Uthuranna hari yanna oni ashenta
Mata mee daruwawa hamuwenna oni.mata puluwan udsu karanna.pjone number dennako.
Mama inne pita rstaka
@@malki7505 ........
ඇත්ත මයි❤❤
මට හරියට දුක හිතුනා ඇ සට කඳුළු ආවා අශේන්ට පින් ජෙසු පිහිටයි🙏🙏🙏
අශේන් ඔයාට අනිවාර්යයෙන් උතුරන්න හරියනවා මේ ඉන්න තත්වෙටත් වඩා මේ කරන උතුම් වැඩවලට
😊😊
මේ කොල්ලා අනිවා කවදහරි හොද තැනකට යනවා දැක්කම තේරෙනව. Good luck malli🥹♥️
ගොඩක් පින් ඒ අහිංසක මූණට හිනාවක් ගෙනාවට අශේන් අයියා ඔයාට 🥺❤
පුංචි පුතාගෙත් doctor කෙනෙක් වෙන හීනය සැබෑ වෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ❤
ඔයාගෙ මේ වීඩියෝ බලල මිනිස්සුන්ගෙ හිතේ සතුටක් ඇති වෙන වාරයක් වාරයක් ගානෙ උබට පිං සිද්ද වෙනව අශේන්.❤❤
මේ වගේ උදව් කරන්න මාත් කැමති ඒත් තාම ඒ තැනට ආවේ නෑ ❤ ඔයා මේ දේවල් අපිටත් පෙන්නවා ඇත්තටම ඒකත් ලොකු පිනක් ❤❤ ඒ පොඩ්ඩාගේ හීනේට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🥺❤️🙏
උබ නම් නියම චරිතයක් අශේන් අයියේ ආදරෙයි හැමදාමත්❤❤
අශේන් ඔයාට ඉස්සර මිනිස්සු කොච්චර කතා හැදුවද...එපාම කරපු චරිතයක් උනා නේද...එත් දැන් ඉන්න තැන අපි ඔයාගෙන් ඔය වගේ දේවල් තව බලාපොරොත්තු වෙනවා...ඔබට ජය
අනේ බුදු සරණයි මල්ලි ගොඩාක් පින් ඔයාටත් හැදු වැඩු දෙමාපියන්ටත් ගොඩාක් පින් චුටි පුතේ හොදට ඉගෙන ගන්න රත්තරන් පුතේ පරිස්සමෙන් බයිසිකලේ පදින්න හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️
උබට ගොඩාක් පින් සහෝදරයා ආදරෙයි ..බුදුසරණයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢
එයාට තියෙන වටිනාම දේ දෙන්න හැදුවෙ😢.බුදුසරණයි සුබ අනාගතයක්
ගැම්මක් අයියෙ,සුපිරි හදවතක් තියෙන කොල්ලෙක් උබ,,අද කාලෙ මේ වගේ දේවල් ඒ අයට හීන,,එහෙම කාලෙක මේ වගේ දේවල් කරනව කියන්නෙ විසික්කන්න තරම් කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි වෙනම ලෙවල් එකක් ඒක,,ඒ ලෙවල් එක උබ පාස් කරල ඉවරයි,,තවත් මේ වගේ දේවල් ගොඩක් කරහන් මේ රටට,නැති බැරි අයට,ගොඩක් පින් උබට👌👌👌❤️
ඔබතුමා අගය කරනවා මේ වගේ අසරණ දරුවන්ට පිහිට වෙනවට.❤❤❤
අපි අරූට,අපි මූට කිය කියා එක එක දේශපාලුවන්ට කඩේ යමින් සමාජ මාධ්‍ය කලාව අවභාවිතා කරන අපතයන්ගේ පල් හෑලි වෙනුවට,මිනිස්කමින් පරිපූර්ණ උඹේ video එකක් එනතුරු බලාගෙන ඉන්නේ අශේන් මල්ලී ... උඹට ගොඩාක් පින් සුලු මොහොතකදී වුනත් අම්මාගේ වටිනාකම ඒ දරුවාට කියා දුන්නාට. . ❤❤❤❤
අශේන් උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ.....උබෙ ඔය මනුස්සකමට මම පට්ට respet ❤️❤️❤️
අනේ මේ චූටි මල්ලිට අනිවාර්යෙන්ම ජීවිතේ ඉහලම තැනකට යන්න ලැබේවා ❤
මේවා දකිද්දී ඇහැට කදුලු එනව දෙවියනේ. සැමටම තෙරැවන් සරනයි!
බොහොම පින් ඔයාට මේ වගේ දේවල් කරනවට.දරුවන් වෙනුවෙන්.මටත් ලොකු ආසාවක් තියෙනවා මගතොටේ හමුවෙන දුප්පත්ම අසරණ ම පුංචි දරු පැටවුන් ට මොනාම හරි දෙයක් දෙන්න.මම කොහොමහරි මගේ ජීවිතේ ජයගෙන ඒක කරනවාමයි.සමහර දරුවන් දිහා බලන්න බෑ.අපේ ඇස් වලට කදුලු එන්නෙ.ඒත් ඒ දෙමව්පියොත් අසරණයි.❤. ඒ හැම දරුවෙක්ටම ඔයා වගේ අය හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම තවත් අයට මේ වගේ පින් සිත් පහල වෙන්න ඕන.
අනේ ගොඩක් සතුටුයි අසෙන් මල්ලි ඔයා කරන කියන හැම දේම සරථක වෙින්න ඔනේ තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ඔනේ 🙏🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න ..මම කොළඹ 07..එක ලග ඔපිස් එකේ අයියා ❤❤❤
ඒ වගේ දරුවට පොත්පත් සපත්තු තරම් දෙන්න ගොඩාක් පින් සිද්ධ වෙනවා
අසරණ අයට උදව් කරන එක කියන්න බැරි තරම් පිනක්
ඒ අයට දෙන පුංචි සතුටක් වුව මහ මෙරක් තරම් වටි...
කුසලය අකුසලය මාත දිවේන මේ බියකරු සාසරේ උතුම් මනුෂ්‍ය කම් පිරුණු දිවි අගනේය. පින්වත් සහෝදරයා...
මේ වැනි බොහෝ යහපත් දේ කිරිමට තාව තාවත් ඔබට හැකි වේවා....
සොඳුරු අනාගතයක් ...
ලස්සන හෙට දවසක් ...
නීදුක් නීරෝගිමත් බාව සේම දිර්ඝායුෂ ලැබේවා ඔබටත් ඔබේ පවුලේ සැමටමත්ම...
තෙරුවන් සරණයි ඔබට.
මම අඩන කෙනෙක් නෙවේ දුකට.ඒත් මට කාලෙකින් ඇඩුනා එයාගෙ පදක්කම දෙන්න යනකොට.තෙරුවන් සරණයි සියලු දෙනාට
ඇත්තටම මටත් ඒ දරුවාට තියෙන වටිනාම වස්තුවක් පදක්කම දෙන්න යද්දි මගේ ඇස්වලට කඳුලු ආව.
චූටි මැණිකක්❤🥺 අනාගතේ දවසක දක්ෂ වෙද්‍යවරයෙක් වෙලා මුළු රටටම සේවයක් කරන්න❤
මම ආසම අශේන් පුතාගේ නිහතමනිකම ,සහා පොලවේ පයගහලා ජීවත් වෙන කෙනෙක් .මේ video එක බලලා හරිම දුක හිතුනා.අශේන් පුතා ට හරිම හොද ගති ගුන තියෙන්නෙ .පුතා ඔයාගෙ නොනාටත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
අනේ ඒ දරුවා හරිම අහිංසක අවංක දරුවෙක්..එයාට වටින දේ පදක්කම..ඒක දෙන්න තරම් බුදු සරනයි පුතේ හොදින් ඉගෙන ගන්න.අම්මව බලා ගන්න..අශේන් අයියෙ උබට මහ ගොඩක් පිං මේ අහිංසකයොන්ගෙ හින ඉටු කරනවට...උතුරන්න හරියන්න ඕන දවසක...ඇස් වලින් කදුලු බේරි බේරි බැලුවේ වීඩියෝ එක..🙏🙏
අනේ ඔයාට ගොඩාක් පින් ඒ කරපු පිනට පොඩි පුතාට දැනුන ඒ සතුට ඔයාට ජිවිත කාලයටම සතුටින් ඉන්න ඇති
හරිම සතුටියි මේවාදැකලවත්සල්ලි තියන අය එකතුවෙලාහරි අසරනලමයිටපිහිටක් වෙනවනම් කොච්චර කොච්චර ලොකු පිනක්ද
මමත් ලොකු මහත්තයෙ වේල අසරණ මිනිසුන් ට උද්වු කරනවා පන්සල් වල අඩුපාඩු පුරවනවා😘😘🙏
ඔයාට තව තවත් හරියන්න ඕන මල්ලි මේ වගේ දරුවන්ට උදව් කරනවට බුදු සරණ
සුපිරි මචං උබ කෙරන වැඩනම් ☺️
මට කදුලු ආවා ඒ පුතා පදක්කම දෙන්න හදද්දී...ඇත්තටම් මේ ලෝකේ හැමෝටම එකම විදිහට හැමදේම ලැබෙන්න ඕන..අශේන් මල්ලිටත් පිං..
කියන්න වචන නෑ ...එළ... ❤
(පොඩි ඉල්ලිමක් .. ආයේ මේ වගේ දරුවන්ගේ මූණූ බ්ලර් කරල දාපන් බන්.. උන් ලොකු උනාම ඕවා කට්ටිය දකිනවාට කැමති නෑනෙ බන්...)
සහතික ඇත්ත ❤❤❤
ඔව් බන්...❤❤❤
ඔවි අනේ please 🌺
Definitely 👍
පොලවේ පය ගහන උන්ට ඒවා අදාල නෑ .තමන් ආපූ තැන කොහොමද කියන්න වීඩියෝ ඕනෑ .නැතිනම් උන් ලොකු ලයින් මුල අමතක කරලා ලොකු උනාට වැඩක් නෑ
අපිට හරිගියේ නැතත් උබට තව තවත් හරියන්න ඕන අශේන් මේ කරන දේවල් වලට ❤❤❤
වැඩි වැඩියෙන්ම ලැබේවා අෂාන්.
නියමයි මල්ලිට ඔයා කර දේ මාරම වටිනවා ඒක තෑග්ගක් නෙවෙයි ඒදරුවට අනාගතය ගැන දුන්නු විශ්වාසයක් ❤
අනිවාර්යයෙන්ම අපෙ රටෙ දුප්පත් අයට පුලුවන් තරම් උදවු කරන්න අපෙ ජතියෙ නාමයෙන් අෂෙන් ඔයාටත් මෙ උදවු කරන ව්දියට දස දහස් ගුනෙකින් ලැබෙනවා ඒක අන්වාරයයි
ඔයාට ගොඩක් පිං අයියෙ ❤ මොකද අපි පොඩි කාලෙ ඔය වයසෙදි ගොඩක් අසයි බයිසි කල් වලට .එකාලෙ අපිට ගන්න සල්ලි තිබ්බෙ නැ .දැන් අපිට සල්ලි තිබුනත් එ කලෙ අසකරපි බයිසිකලෙ ගන්න. අපිට එ කාලෙ ලැබෙන්න ඔන සතුට දැන් කොච්චර බයිසිකල් ගත්තත් ගන්න බැ ❤❤
niyamai Ashen aiye kolla kawadwath amthaka krnne nathi wei pora hoda thankata yawi thattha amma wenuwen jaya wewa
ඇත්තටම බොහොම ස්තුතියි මේ Video එක දැම්මට මාරම Motivation එකක් මාරම Vibe එකක් මාත් පුළුවන් විදියට දෙයක් කරනවා.
මගේ හීනෙට ගිහින් මේ වගේ මගේ මිනිස්සුන්ට උදව් කරන්න මට පුලුවන් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා..මං ඒ වෙනුවෙන් කැපවෙනවා..❤
ඇත්තටම අහින්සක දක්ෂ පුතෙක්❤ හොදින් සමාජගත වෙලා සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න ඕන❤ අශේන්ටත් ජය❤
,කවදා..හරි..ඔයාට..හරියනවා..පුතේ..ඇත්තටම..ඇඩුනා..මගේ..රත්තරමි..පුතාට..තෙරැවන්..සරනයි....ඔයාගේ..සියලුම..පැතුමි..ඉටු. වෙිවා..ආදරෙයි❤❤❤❤❤❤❤
අනේ ඔයාලට ගොඩක් ස්තුතියි හැමෝම සතුටින් තියන්න පුළුවන් නම් කොච්චර හොදද ආදරෙයි ජේසු පිහිටයි
මාත් දවසක මෙවගේ මිනිස්සුන්ට උදව්කරාන කෙනෙක් වෙනවා. 🙂❤️🍃
සුපිරි වැඩක් . ඒ ලමයගෙ හිතෙ තිබ්බ සතුට .ගොඩක් පින් මේ වගේ උදව් කරනවට❤
අශේන් අයියේ ඔයාට පින්🥺🙏
පින් අයියේ මේ කරන උදව්වලට ❤️❤️❤️කවදාවත් වරදින්නෙ නෑ ඔයාට
එලකිරි අශේන්..... නියමයි
අවසානෙ අපිට ඉතුරු වෙන්නෙ සිතෙ සතුට විතරයි....පින් කරල ලබන ආත්මෙට මුකුත් බලාපොරොත්තු වෙන්න නෙමෙයි... මෙ ආත්මෙ සතුටින් මැරෙන්න විතරයි......respect අශේන් උබට....
මමත් ඕක pass උනා ඔයිට වැඩිය ලකුණකට ගිහින් ඒත් අපට නම් toffeeයක් වක් තෑග්ගකට හම්බුන්නෑ 😒😒
ගෙවල් koheda
අනේ මගේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ,පපුව පිච්චෙනවා මේ මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කාම..
නිදහස් අධ්‍යාපනයේ වටිනාකම බලන්න,, රත්තරන් පුතාට වෛද්‍යවරයෙක් වෙන්න ලැබේවා! ❤❤
තව ඔය වගේ පින්කරපන් අශේන් උඹට බුදු සරණයි
ඔයා මේ කරන වැඩේ තව්ත් අයට හිතෙනවනම් මේ ලෝකේ ගොඩක් ලස්සනයි , අපේ අයට කොච්චර බන කිව්වත් අහන්නෙ නෑ හොරකම මැර කම වංචාව හැම තැනම එයින් හැමෝටම දුකක් කියලා හිත හදා ගන්නෙ නෑ ☸ ඔයාට තෙරුවන් සරනයි
අයියා උබනම් දෙවියෙක් අයියා 🥺❤️🙏
අනේ පැටියෝ ඔයාගේ බලාපොරොත්තු එ අයුරින්ම ඉටු වේවා අසාන් මල්ලි ඔයාට ගොඩක් පිං එදරුවා සතුටු කරාට බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷
හැබැයි අශෙන් උබ උශාන් වගේ නම් වෙන්න එපා😅😅
❤❤ අම්මෝ 😂😂
wenn deyk na bn u wge thamai
@@iamGUYZZAu wage newei bn ashen u duka market krnne na samajetath deyak deela tmi manusayekt udaw krnne apitath eken mokak hari ganna
@@iamGUYZZA උශානුයි මූයි අහසට පොලව වගේ උෂාන් කියන්නේ මිනිස්සුන්ගේ සංවේදී තැන් මාකට් කරන කෙනෙ මේ වගේ වැඩ හරි සුන්දරයි
ගොඩක් පින් ඔයාට ,දුප්පත් අසරන පවුල් මොන තරම් ඉන්නවද, මෙ විදියට මෙදෙවල් කරන්නෙ බොහොම ටික දෙනයි.,ජයවෙවා ,,❤❤❤❤❤❤🎉🎉ආදරෙයි කොල්ලො ඔයාට .
Fist coment අනේ like 100 ක් දෙන්නකෝ
අශේන් මල්ලි ඉස්සර නම් ඔබ ගැන පැහැදීමක් තිබුනේ නැහැ මන්ද ඒ දවස්වල ඔබ කල කල යම් යම් දේවල් නිසා ඒත් දැන් නම් කදුළු පිරෙනවා ඔබේ දැන් කරනා සමාජ සත්කාර දකින කොට ඇත්තටම ඔයා පින්වත්ත පුතෙක් මල්ලි මේ සෑම දේම තාවකාලිකයි දාලා යන්න දවසක් එනවා ඔබට මට දැනෙනා ඒ සත්‍ය අන් අයටත් අවබෝධ වේවා දුප්පත් අහිංසක මිනිසුන්ට උපකාර කරන්න ඔබට තව තවත් සම්පත් පහල වේවා තෙරුවන් සරණයි
Quality bn❤️
ptta💕
ඇත්තටම කඳුළු ආවා ඔයාට ගොඩක් පින් පුතේ .මේ වගේ සිය දහස් ගුණයකින් ඔයාට හරියන්න ඕන.
අනුර,බලපන් පුතෙ උඹට කොච්චර දෙවල් කරන්න තියෙනවද මෙ රටෙ.
අනේ මේවා දකිද්දිත් හිතට මාර සතුටුයි🥺❤️
දවසක මාත් මේ විදිහටම අනිත් අයට උදව් කරනවා..ලොකු බලාපොරොත්තුවක්💜
මේවගේ දරුවන්ට තවත් උදවු .කරන්න ලැබේවා..ඔබට.තෙරුවන්සරනයි
කොල්ලා එයාට තියෙන වටිනම දේයි ඒ දෙන්න හැදුවේ😢❤❤
අනේ ඒ මල්ලිගෙ තිබුන අහිංසක හිනාව අසරනබව😓❤ තව තව හරියන්න ඔන මේ කරන උදව් වලට🥰
අනේ පුතා පදක්කම දෙන්න යනකොටනම් ඇඩුනා.ගොඩක් පින් දරුවා සතුටු කරාට.හොදින් ඉගෙන ගන්න පුතේ
ඔයාට මොහොම පින් .ඒ පුංචි කොල්ලගේ ආසාව ඉටු කරාට.බුදු සරණයි.
අනේ ගොඩක් පිං ඔයාට අශේන්
අනේ මේ පින්වත් මල්ලිට ගොඩාක් පින් සිද්ධ වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
අහිංසක දරුවෙක් ගේ දෙඇස් වලට සතුටු කදුලක් ඒම දැකීමත්,
අහිංසක අම්මා කෙනෙක්ගේ මුවග සහ දෙඇස් තුල සතුටු කදුලෙන් තෙත් වීමක් දැකීමෙන් මාගේ දෙඇස් ද සතුටු කදුලින් තෙත් වුනා සත්තයි.
මෙවන් වු යහපත් දෑ කිරීමට තව තවත් ඔබේ පහන් සිත යොමු වේවා!!
ඔබට බොහෝ පිං....
ඒ දෙඇස් වල සතුට....❤❤❤
අසේන් හිත හොද කොල්ලෙක් ජයවෙවා! 🎉🎉🎉🎉
ලොකු ලොකු හීන දකින මටත් දවසක මේ වගේ කොල්ලෙක් ගේ පුන්චි ආසවක් ඉශ්ට කරන්න තිබ්බනම්......
එ මල්ලිට ගොඩක් සතුටු ඇති. අම්මට ගොඩක් දුක ඇති පුතාට බයිසිකලේ අරන් දෙන්න බැරි වුන හින්දා . අශේන් අයියේ ඔයා දෙවිය ලොකෙටත් යන්න වඩා ලොකු පින්කමක් කරේ.අදරෙයි අයියේ ❤❤❤❤😇☺
අශේන් ඔයට ඔයා මෙ කරන දේවල්වලට කියන්න වචන නෑ මටනම් .ඔයා තව කෙනෙක්ගෙ හදවතකට සතුට ගෙනව කියන්නෙ එ පිනෙන්ම ඔයගෙ හැම දේම දියුනුවෙවා කියලා මන් හදවතින්ම පර්තනා කරනව 👍🙏❤️
හැමෝගෙම හිත් මේ වගේ ලස්සනයි නම් මේ රට කොච්චර ලස්සන වෙයිද ,ඔයාට තව තවත් හරියන්න ඕනි අයියේ
කොල්ලා පදක්කම දෙන්න තරම් නිහතමානී කොල්ලෙක්.අනිවාර්යයෙන් හොද තැනකට
එනවා කොල්ලා