This is so touching. This boy is so pleasant and sounds determined too. Thank you Ashen for your kind gesture and I'm sure many people will come forward to help him after seeing this clip. Keep up your good work. 👍
Great Ashen. One of the best things I have seen in my life so far. Promise. A rich man eating from a poor man's house 💗🙏 God bless you. I do hope someone will get homes for all 5 families living there
කෝටිපතියෙක් දුප්පත් මනුස්සයෙක්ගේ ගෙදරින් කනවා දැක්කමයි.....ජේසු පිහිටයි අශේන් උඹට
❤❤❤❤❤❤❤❤❤❤
Ranaldowa ehema hituwe nene meya duppat unata thawa awuru hayakin cricket walath api daki😊
@@Dilshan981 අපි සුබ පතමු.🙏🙏🙏💕
Obata bohoma pen siduwanawa mahttaya makarana udauwalata
🇸🇦 🇸🇦 and 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😭😭😭😭😭😭😭😭👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
අශේන් මල්ලි ඔයානම් සුපිරි පට්ට පොරක් 👍..මේ පොඩ්ඩ දවසක ශ්‍රීලාංකීය නම බබලවයි....💖💖
🥹🥹🥹
මෙ මල්ලි දවසක ඉන්ටර්නැශනල් ප්ලෙ කරොත්.. එකට ලොකු හෙතුවක් අනිවරෙන් අශෙන් ඔයා. සතුටුයි ඇත්තටම. ඔයලා හැමොටම බුදුසරනයි ... මගෙත් තිබ්බ එකම හිනෙ ඔක... කාට හරි හරියද්දි එ සතුට විදගන්න මම දැන් පුරුදුටි ❤
Aran dennth quality badu set ekak ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොල්ලගෙ පෙනුම හැටියට අනිවාර්යයෙන් ගෙමක් ගහනවා මෙ විඩියෝ එක තව අවුරුදු ගානකින් අපිට බලන්න පුලුවන් කොල්ල ඉන්නෙ පට්ට ගෙමක💪💪🤝🤝
අශෙන් පුතා නූඹ දුටු දා සිට දුටුව මනුෂ්‍ය කඹට හරිම ආදරෙයි
මට එ මල්ලිගෙ මුනෙ හෙන පින් පාටක් පෙනවා.. ඔය වයසට දැන් ඉන්න ලමයි වගෙ නෙවෙයි ❤
ඇත්ත මයි
අශේන් මම විදේශීය රටක සිටින කෙනක් මම මේදරැවාගේ මුනේ පින්පාටක් දැක්කා රොනල්ඩෝගේ ජීවිය වගේ වෙයි කියා මගේ මුවින්ම පිටවුනා. ඒවගේම ඇස්දෙකින් ඉබේම කදුළු පිට උනා මිනිසුන විදින දුක් ගැහට ගැන.උදව් කරන්න කැමතියි විස්තර ටිකක් කතා කරන්න නොම්බරයක් දමන්නට බුදු සරණයි.
අශේන්... උඹේ මනුස්ස ගතියට හෙන ආදරෙයි ඈ.. ❤️
adareii broooo
කෝටි පති යෙක් උනාට ලොකුකම් නැති මනුස්සයෙක් බුදුසරනයි අශේන් උබට
Mu mona kotipathiyekda
ක්‍රිකට් ගහන කොල්ලෙක් දන්නව ඒකෙ තියෙන අමාරුව.ඇත්තටම ජාති ජාතිත් පිං මේ කරපු දේට.මට නැතත් වෙන එකෙක්ට හරියනකොට දැනෙන හැඟීම මාර ආසයි මෙහෙම හරියනවට.මල්ලි මේ කමෙන්ට් එක බැලුවොත් කවදාවත් අතාරින්න එපා කියලයි ඉල්ලන්නෙ.ඔයාගෙන් අනාගතයක් දැක්ක.අපි දවසක හම්බෙමු..❤GOOD LUCK..
ASHEN අයියෙ ඔයාගෙ අම්ම තාත්තට ගොඩක් පින්.❤
❤😊
ලංකාවේ cricket team එකට සෙල්ලම් කරන්න පුලුවන් වෙන්නේ ඕනේ ඒ පොඩි මල්ලිට ❤
අපි අපිටම උදවු කරගන්න ඕන බං.දුප්පත්කම දන්නෙ දුප්පත්කම දන්න එකෙක්.නියමයි අශානය ආදරෙයි ..අපි හදවතින්ම සතුටු වෙනව මේ දේවල් දැකල.❤❤
අශේන් මට උබ ඉස්සර අප්පිරියම මිනිහෙක්..දැන් උබ එල කොල්ලෙක්..❤ ආදරෙයි
අශේන් උබ ඉස්සර හිටපු විදිහත් එක්ක බලනකොට, උබ ගහලා තියන U ටර්න් එකන්... හිතා ගන්නවත් බෑ බං.... උබෙ දැන් මනුස්සකම් පිරිලා.... ❤❤❤ උබට වරදින් නෑ අශේන්... උබ කරන දේවල් වල රිටර්න් එක ලැබෙනකොට උබට වත් දරා ගන්න බැරි වෙයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රත්තරං හදවතක් තිබෙන මනුස්සත්වයක් ඇති ආදරය ඇති පුදගලයෙකි ඔබ තුමන්... මෙවැනි හැකියාවන් කරන්න වගේම, ඔබ හට ගෙවන ජීවිතයේ බාදා ඇතිනම් ඒවායෙන් මග ඇරී ජීවත් වීමට ශක්තිය ,දෛර්යය නොවඩුව ලැබේවා... කියා මා ප්‍රාර්ථනා කරමි. ජයවේවා......
ඉස්සර කුණු බැනුම් අහපු අෂේන් දැං හොද අහනවා ජය වේවා ඔක්කොටම ❤
මමත් නවය වසරෙ🥺මටත් ක්‍රිකට් ගහන්න ලොකුම ආසාවක් තියෙයි ලන්කාව දිනවන්න🥺ඒත් ඒ හීනෙ බොද වෙනවා🥺මාත් අම්මලාට කරදර කරන්නෙ නෑ ක්‍රිකට් ගහන දේවල් ඉල්ලලා🥺මාත් fast bowlor කෙනෙක්🥺off spin , ඒකත් පුලුවන්🥺දිල්ශාන් මදුශන්ක අයියා වගේ fast bowle කරන්නෙ🥺
❤❤
උබනම් මාර චරිතයක් අශේන්... ජය අශේන් බ්‍රෝ...❤ කවදාවත් වරදින්නේ නෑ උබලා වගේ අයට. අසරණ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරනවට පිං..❤
Asen පුතා ට ගොඩක් pin
ඔයාට ගොඩක් පින් අසේන් ඔයාගේ විඩීයෝ ලැබෙන හැමදාම බලනවා දුප්පත් ම්නිස්සු න්ට උදව් වූ කරන පින කියා නිම කරන් න බැ
අනිවාර්යයෙන්ම ❤❤❤
❤❤❤
යසස්වි ජයිස්වල් කියන්නෙත් ඔය වගෙ තැනක හිටපු කෙනෙක්😊❤.
good luck malli❤
සිරාවට❤️
අශේන් මල්ලී... ඔයාට තව තවත් සාර්ථක වෙන්න පුලුවන් වෙන්න ඕන.. මේ දේවල් දැක්කම අපි ජීවිතේ දුක් වෙන හේතු එක්ක බලත්දී දෙයියනේ මේ මිනිස්සු ජීවිතේ ගැට ගහ ගන්න විඳින දුක 🥺
Hoda puthe ashen oya
උබ ගැන ආඩමිබරයි අශේන් හැමදාමත් හරි යන්න ඔන මනුස්සයෙක්
Oyata wadi wadiyen hariyanna ona budusaranai
මිනිස්සු කොයිතරම් නිරහංකාර උනත් ඔයාගෙ ලග තියෙන්නෙ වෙනස් දෙයක් කියලා දැනුණා ...❤
ලකිදු පොඩ්ඩෝ අනාගතේ දවසක මේ රටේ දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඕනී..වාසනාව ශක්තිය ලැබේවා ඒ තැනට යන්න ...අශේන් මේ වගේ වැඩ නම් සුපිරි ...උබට ගොඩක් පින් සහෝදරයා ...බුදුසරනයි අශේන්ටයි,ලකිදු පොඩ්ඩටයි.
අශේන් කියන්නෙ මම පුද්ගලිකව අකමැති කෙනෙක්. හැබැයි ඒ අද මේ දැන් වෙනකම් විතරයි. ඇත්තටම මගේ ඇස් ඇරුනා මොනවද අපේ ජීවිත අපිට මොනවද තියෙන්නෙ හැමදේම තේරුනා. දවසක හැමෝම හැමෝටම උදව් කරගන්න. අශේන් අයියෙ මේක ලොකු පිනක් 🥺❤
කවදහරි ලෝකෙ හොල්ලන ක්‍රිකටර් කෙනෙක් වෙයන් මල්ලි...හදවතින්ම සුභ පතනවා😘😍
ඇත්තෙන්ම අශේන් පුතේ දැසින් කදුලු කඩා හැලුනා ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ටත් දලදා සමිදුන්ගේ ආරක්ශාව පිහිට ලබෙිවා ජේස පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඒ දරුවා හරිම පින් පාටයි
හොද අනාගතයක් පතනවා. ඒවගේම එතන ඉන්න හැමෝටම ඉන්න තැනක් ලබල දෙන්න රජය දැනුවත් කරන්න කියල අශේන් ගෙන් කාරුණික ඉල්ලනව.
I
Poi lkmp
කොල්ලා පට්ට වාසනාවන්ත පාටයි.දවසක හොද තැනකට එනවා.❤
මෙන්න සුපිරි වැඩ සහෝ...දිගටම අහිංසක මිනිස්සුගේ හීන සැබෑ කරන්න...බුදුසරණයි!
කවදාවත් වරදින්නේ නැහැ...දෙවිපිහිටයි! මටත් ඔය වගේ දුක්බර කාලයක් තිබ්බා පොඩි කාලේ...ඒත් කට්ට කාල ජීවිතේ පොඩියට ගොඩදාගත්තා.😢😢😢😢😢
දවසක යසස්වි ජස්වාල් , රිංකු සිං වගෙ ක්‍රීඩකයෙක් වෙනවමයි ❤
aniwaren
එහෙම වෙන්න තිබ්බා මේක ඉන්දියාව උනානම් ඉන්දියාවෙ දුප්පත් අයට තැන දෙන් නැති උනත් උන්ගෙ දුප්පත් උන් තමා හැම එකකින්ම උඩට එන්නේ ඒත් ලන්කාවෙ පොඩි කාලෙ ඉදන්ම පෝසත් උන් තමා ඉන්ටර්නැශනල් ප්ලේ කරන්නෙ😞දුප්පත් උන් කොච්චර දක්ශ උනත් තැන නැ🙂
එ පුතාගේ සියලු පැතුම් දවසක ඉටුවේවා තේරුවණ් බලෙන් තවත් හරියන්න ඔනැ ඔයාට අශේන් පුතා
This is so touching.
This boy is so pleasant and sounds determined too.
Thank you Ashen for your kind gesture and I'm sure many people will come forward to help him after seeing this clip.
Keep up your good work. 👍
අපෝ මේ මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් දෙනවා නම් කොච්චර හොඳද ඉන්න විදිය අපේ රටේ වැජඹෙන උන කොච්චර ලැජ්ජ වෙන්න ඕන ද අපේ රටේ මෙහෙම ඉන්න මිනිස්සු දිහා බල බල..පින් කියන්නේ මේවා
අශේන් අයියේ ගොඩක් පිං 🥺💙
ඒ මල්ලි දවසක හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි ,
Good Luck මල්ලි 🥳💙
විවිධාකාර මිනිස්සු ඉන්න මේ ලෝකේ ප්‍රචලිත වෙන්න වැඩ කරන මිනිස්සු අතරේ අශාන් අයියේ ඔයා ඇත්තටම ඔයා මහා පුදුමාකාර මිනිහෙක්.........❤ බුදු සරණයි. ජේසු පිහිටයි 👼
Sri lanka best man you..............❤❤❤
ඒ සතුට බලන්න ඒ පුතාගෙ අශේන් ඔයාගෙ ඒ උතුම් මනුසත් ගුණයට කවදාහරි හරි දවසත කිරි ඉතිරෙනවා වගේ හරියන්නවා❤❤❤❤❤❤
දුක දන්න හිත හොද මනුස්සකම තියෙන සහෝදරයෙක්,ඇත්තටම සතුටුයි සහෝදරයා ❤❤
කාලයක් තිබ්බ තෝව පේන්ඩ බැරි..දැන්නම් උඹට පැලෙන්න ආදරෙයි අශේන්.❤
මටනන් පුලුවන් කමක් නෑ පුලුවන් කෙනෙක් කොල්ලට ගෙයක් හොයල දෙන්න ❤ සුපිරි අශේන් ❤
නියම personality එක කොල්ලගෙ❤
කවුරු හරි ඉන්න තැනක් හදලා දෙනවා නම් කොච්චර hodaida ...hanthane හාමුදුරුවන් නෙත gatewa..theruwan saranai පරිස්සමෙන් ඉන්න ...ගොඩක් pin ඒ අහිංසක සිත සතුටු කළාට
කඳුළුත් ආවා අන්තිමට. ඒ අව්‍යාජ මනුස්සකමට උඹලා හැමෝටම හරියනවා දවසක උතුරන්න..බොහෝම පිං. ජයම වේවා.
මුලින් අශේන් ඔයාට ගොඩක් පිං මේවගේ අහින්සක මිනිස්සුන්ට ගොඩක් උදවු කරනවාට 🙏 ඒවගෙම තව දෙයක් කියන්න ඔනී මේ පොඩි මල්ලි අනිවාර්යයෙන් දවසක Sri Lanka National Team එකේ paly කරනවා විශ්වාසයි ඔහුගේ ඉරියවු වලින් පේනවා ඉදිරි දවසක Anjalo Mathews වගේ තිවුනු ඇසක් ඔහුගේ ඉරියවු වලින් පේනවා ඇස් වලින් පේනවා ඉදිරි දවසක Sri Lanka National Team 1st Eleven Play කරනව බලන්න ලැබේවා❤️
හොද නිහතමනී ක්‍රිකට් ප්ලෙයර් කෙනෙක් වෙලා දවසක හොදට ජිවිත් ගත කරන්න පුලුවන් කොල්ලො . පොඩි කලේ ජිවත් උන තැන විත් බලන් ඉදන්න මුහුද දිහා. එතකොට ජිවිතේ ලස්සනයි
පට්ට බං ආදරෙයි ❤❤❤❤ ජේසූ පිහිටයි!!!
මචන් පුලුවන් නම් පොඩි එකා ගෙදර තියාගෙන බලාගනින් තව ලොකු වෙද්දී නොමගට යනවා ඉන්න සමාජයේ හැටියට ඔයාගෙ මහන්සිය අපතේ යයි ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඔයාට ගොඩාක් පින්
පුතේ අද කරන පින් හෙට පෙර පින් වෙනවා
වපුරන දේ නෙලනවා
හරිම සතුටුයි
මෙහෙම දරුවොත් අපට ඉන්නවා කියා දැක්කාම
නිරෝගී වේවා තෙරුවන් සරනයි
,ඇස් දෙකට කදුලක් ආවා.😢
Ow eka aththa
Matath ehema una
Niyamai Ashen ayye.❤ good work.
අශෙන් මල්ලියා ඔයාට වරදින්නෙ නෑ.ඔයා ගොඩක් පින් කරගන්න කෙනෙක්.ඔයාට සියළු දෙවියන්ගෙ පිහිටයි !
Supiri kollek ashennn aiya...eheta kadulak awa eththatama budusaranai oyata
පට්ට අශේන් උබනම්.... එකෙන්ම රෙස්පෙක්ට් ❤️❤️💪
අප්පේ.....ඒ විදින දුක....පපුව පැලිල යන්න ආව...හරියන්නම ඕන...දිනන්නම ඕනෙ... ජීවිත...සියලු දෙවියන්ගෙ පිහිටෙන් ජීවිතේ ඉහලටම යන්න වාසනාව ලැබේවා.......තෙරුවන් සරණයි....
Supiri wedak ....ela kolek,,,, jayawewaaa putha oyata
කෝටි පතියෙක් වුනාට පින්වත් දුප්පතාගේ දුක දන්න දුක තේරෙන මනුස්සයෙක් තෙරැවන් සරණයි පුතේ ඔයාටත් කවදාවත් වරදින්නේ නැ ඔයා ගොඩාක්ම පින් පාටයි බුදු සරණයි සියලුම දෙනාට පරිස්සමෙන් ඉන්න
අශේන්ගේ විඩීයෝ බලලා තියෙනවා ඔක්කොම වගේ ඒත් මේ වීඩියෝ එක වෙනම එකක් ඒක මාරම මාරයි ❤
පොඩ්ඩෙක්ගේ ක්‍රීකට් සිහිනයක් සැබෑ කළා ... පොඩ්ඩට අනිවා තැනකට යන්න පුලුවන් වෙන්න ඕනි ..... Reapect Ashen aiye ❤️💜️
Big salute. Great. God bless you Ashen and the future cricketer❤️💐
නියමයි අයියේ... අයිය මනුස්සකම දන්න, හදවත ගොඩක් ලස්සන මිහිපිට දෙවි කෙනෙක්... 💗💗💗
ආදරෙයි අශේන් අයියා
හැමදාමත් ❤❤❤
ඔයාට ගොඩක් පිං පුතේ මේ කරන හැම දේටම කිසිම ලොකු කමක් නෑ බුදුසරණයි පුතේ ඔයා මේ කරන සමාජ සත්කාර වලට 🙏🙏🙏
සුපිරි අශේන් ඔයා ඔයාගේ ඔය ලස්සන හදවත කවදාවත් නැති කර ගන්න එපා ❤ ඔයාගේ තියෙන්නේ අව්‍යාජ උතුම් මනුස්සකමක්❤ ඔයාගේ අම්මා තාත්තා වාසනාවන්තයි ඔයා වගේ ගුන යහපතක් කෙනෙක් ලැබෙන්න ❤ බුදු සරනයි 😍 කවදා හරි එයා ලොකු වෙලා National Team එකේ සෙල්ලම් කරන කාලෙක ඔයාව මතක් කරයි අනිවාර්යයෙන්ම 😍
Great work bro..❤❤
Ado aduna ban ❤❤ jaya wewa🎉🎉
කියන්න වචන නැහැ සහෝදරයා අසෙන් ඔයාට ආදරෙයි තෙරුවන් සරණයි කියන්නේ මොනවද කියලා හිතෙන්නේ නෑ ඒ තරම් ආදරේ ඇසෙන් කඳුළු ආවා බත් කටක් කනව දකිනකොට ඔයාටත් ඔයාගෙ අම්මා තාත්තා නංගී ඔයාගෙ වාසනාව බිරිඳ ඒ හැමෝටම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පිහිට වේවා ඇසෙන් ❤❤❤❤
පටිට බොක්ක ලස්සන වැඩක් කවුරු මොනා කිවුවත් කමක් නැ. ඔන්න ඔය විදියට ආසරණ මනුස්සයන්ට ජිවිතේ ජය ගන්න උදවු කරපන්
කියන්න වචන නෑ බන් අශෙන් උබනම් හරිම හිත හොද චරිතයක් ආදරෙයි අවoකව ❤️❤️❤️❤️❤️❤️
Aduna ban video eka baladdi dannema nathuva😢🎉🎉
උබ නියම කොල්ලෙක් මචං .උබට වරදින්නේ නැ ජයෙන් ජයම වේවා අශේන් brother ❤❤❤
කොල්ල අත් දෙක පිටිපස්සට තියාගෙන ගොඩක් වැදගත් විදියට කතා කරනව ඒකට රැස්පෙක්ට් බ්‍රෝ
අපේ එවුන්ට උදවු කරන හැමොටම උතුරන්න හරියන්න ඔනි❤❤❤
❤❤❤❤❤❤❤අනේ දෙව්යනේ මේ දරුවට සතුටින් ජීවත් වීමට නිවසක් සාදා දීමට පිං වන්ත කෙනෙක් මේ වීඩියෝ ව නරබන්නන් අතරින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤ තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ❤❤❤❤❤❤ අල්ලාහ්ගේ පිහිටයි ❤❤❤❤❤❤
Big salute ashen. You the inspiration for all ❤❤❤
අශේන් කියන්නෙ නියම මනුස්සකම දන්න දෙවියෙක් ❤❤❤බුදුසරනයි යාලු ඔබට ඔබ වැනි අය තව බොහෝ අය ඉපදෙන්න ඔන
උබේ වගේ ගති ගුන කාටවත් නෑ බම් ආදරෙයි හැමදාමත්
Kauru mona katha kohoma kiuwath ashen kiyanne patta චරිතයක් ❤❤❤❤❤ thawa thawath ශක්තිය ලැබේවා me wage මිනිස්සුන්ට පිහිට wanna.❤❤❤
Ado Ashen adarei 👊👊
වාසනාවන්ත පෙනුමක් කොල්ලට තියෙන්නේ.. අනාගත ක්‍රිකටර් කෙනෙක් මූනෙන් පේනවා උබට පුලුවන් පොඩ්ඩෝ ලෝකෙම හොල්ලපන් දවසක ❤️❤️
අඩෝ සුපිරි වැඩක් අය්යෙ ❤✨️
Ado uba nam patta ban ashen ayye
Uba patta nihathamani kollek ban
ජය වේවා❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම මනුස්සකම ❤❤❤
Ashen mallita godak pin.e wagema ashen mallige ammatai thaththatai pin mee wage puthek haduwata .manussakamath ekka idiriyatama yanna malli.oyata waradinna❤❤❤❤
Excellent work brother 👏❤ Good luck 👍
Great Ashen. One of the best things I have seen in my life so far. Promise. A rich man eating from a poor man's house 💗🙏 God bless you. I do hope someone will get homes for all 5 families living there
Great Work Ashen ♥️
පව් අනේ හරිම දුකයි පුතේ දවසක උතුරන්න හරියන්න ඔනි රත්තරං පුතේ තියෙන කෙනෙක් පොඩි ඉඩම් කෑල්ලක් දෙනවනම් එයාල පොඩිවට හරි හදන් ඉදි 🙏🙏🙏🙏🙏 ඔයාට උදව් කරනවට ගොඩක් පිං 🙏🙏🙏🙏❤❤❤
Hats off to you brother your just so great and a gentleman with a kind heart.
සුපිරි කොල්ලෙක් බොරු පඩසෝ නැති.තව තවත් ලැබේවා .අසේන් ඔයාට
ඒ ගෙදරින් කාපු එකට නං... රෙස්පට් ..❤
ලොකුකම් නැති එක මනුස්සයෙක් තමයි මේ අයියා අයියට තව තවත් හරි යන්න ඕනි ❤️❤️
Ashen aiye ❤️එ කරපු දේ මරැ .. 🥺🙏
❤❤❤❤❤❤❤ uba maru ban oya hoyana salli velin sadaranayak karanawa බුදුසරණ parisamen Asan
දිගටම මේම වැඩ කරන්න❤
ඔයා නම් පුතා හොද ගතිගුන තියන පුතෙක් අශේන්.ඔයට අනාගතයට සුබ පතනවා.!
අනේ එයාගෙ සතුට.විශ්ව මාතාවට ස්තූතියි .
Ashen malli ube manussakam athiuthum .podi ekata kawada Hari Jaya wennama one❤❤❤
අපිට මොනවද බන් අඩු.. මට පුලුවන් දවසක මාත් මනුස්සයන්ට උදව් කරනව😢
😂
@@CJ-qi3mn meke comment dakkama ilaga janadipaathi namal rajapaksha kiyala thahauru wenw 🙂
නියමයි අයියේ ගොඩක් ආදරෙයි.ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි.මමත් ආසයි කවදාහරි මිනිස්සුන්ට ඔය වගේ උදව් කරන්න.එතකොට හිතට දැනෙන සතුට.❤❤❤❤❤❤❤❤❤
උඹට පිං බං.❤❤❤
Ģoďak dukai putha godak pin Lassnai ❤❤❤❤❤🏆🎖🙏🙏🙏🙏🇱🇰
අපි දන්නවා cricket ගහද්දි තියෙන ඒ අසරන කම මොකද මමත් දන්නවා ඒ දුප්පත් කම... අශේන් අයියා ලෙකු දෙයක් එයාට කරේ මගේ වයස සහෝදරයෙක් ... ආදරෙයි අයියා ♥️
Ashan mame dakapu oyage video walin dakapu hodame video eka ubata godak pin❤
ashen you are too humble even too genuine that is great
ජීවිතේ ගොඩයන්නම ඕන මල්ලි කෙනෙක් ❤
අශේන් අයියේ ඔයානම් මාරයි ❤ තෙරුවන් සරනින් ඔයාට තව තවත් උතුරන්න හරියන්න ඕනේ ❤😊
උබ නැෂනල් සෙල්ලම් කරන්නම ඕනි කොල්ලො උබ සෙල්ලම් කරද්දි අත්පුඩි ගාන්න අපිත් එනව අනිවාර්යයෙන්ම උබට පුලුවන් ❤😊
God bless you brother for your good spirit and helping that poor son.hope and pray some day he plays for the national team
Woow ashen ❤❤ great job,,❤❤❤