ලොකේ පිංවන්තම රටෙ මාස 7ක් ගෙවුන විදිය....

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @sba04
    @sba04 Месяц назад +90

    "අම්මට තාත්තට වඩා අපිට සිය දහස් ගුණයකින් ආදරේ කරේ බුදුන් වහන්සේ.. " ඒක තමා ඇත්ත...අපි සසර පුරාවටම එක එක්කෙනා ගැන හිතුවා...ඒත් සසර පුරාවට අපි ගැන හිතපු එකම කෙනා...අපේ භාග්‍යවතුන් වහන්සේ විතරමයි... ඒක කියන්න වචන නෑ...පින් කුසල් කරලා මේ දුක් සසරෙන් එතෙර වෙන්න...බුදුන් වහන්සේගේ ණය ගෙවන්න පුළුවන් අපිට එතකොට...🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +18

      🙏🙏🙏

    • @UshithThameera
      @UshithThameera 13 дней назад +2

      @@serisaranna kos kalen rotiyak ehema kaala yanna puluwan hinda hodai ithin

    • @kosalagamage6518
      @kosalagamage6518 12 дней назад +1

      👍

    • @darkforest248
      @darkforest248 8 дней назад +2

      බුදුන් වහන්සේ වගේම රහතන් වහන්සේලත් සසර ගමන ඉවර කරනවා. නමුත් ඒ මාර්ගය කියල දෙන්න පුළුවං බුදුන් වහන්සේ නමකට විතරයි

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 4 дня назад +3

      සිංහල ජාතිය ආරම්භ වෙන්නෙ බුදුන් වහන්සේගෙ බෝසත් ආත්මයක ඉඳන්.

  • @VishmaAnuruddha-s9n
    @VishmaAnuruddha-s9n 2 дня назад +5

    7:51 කොච්චර වටිනා පිංකමක්ද ඔයාලා කරගෙන තියෙන්නේ😊තරුණයෙක් වෙලත් දන් පිං ගැන ඔහොම අදහසක් දරනවා කියන්නේ මාරම සතුටුයි😊මොකද නව පරම්පරාවේ තරුණ ළමයි හිතන්නේ,පන්සලකට යන එක දර්මයේ හැසිරෙන එක අදබාල කමක් කියලා,මේවගේ දේවල් වලින් ගොඩක් ලොකු අදහසක් එනවා තරුණ ළමයින්ට😊

  • @AvinduSilva-ot2kv
    @AvinduSilva-ot2kv Месяц назад +20

    සදුදා උසස්පෙළ තියාගෙන අයියගෙ විඩියො බලන මම 😌
    ලස්සනයි අයියෙ විඩියො එක ❤️😍

    • @c-tech9890
      @c-tech9890 Месяц назад +6

      @@AvinduSilva-ot2kv he he මාත් ⁣එහෙමයි..............
      පාඩම් කරාද බන්?

    • @AvinduSilva-ot2kv
      @AvinduSilva-ot2kv Месяц назад

      @@c-tech9890 කරන ගමන් බන් 🥲

    • @AvinduSilva-ot2kv
      @AvinduSilva-ot2kv Месяц назад

      @@c-tech9890 කරන ගමන් 🥲

    • @serisaranna
      @serisaranna  Месяц назад +4

      සුබ පතනවා හැමොටම හොඳට පාඩම් කරලාexam ලියන්න තේරුවන් සරණයි 🥰🙏

  • @lakmal8948
    @lakmal8948 Месяц назад +10

    මාරම හිත හොඳ කොල්ලෙක්.ඔයා වගේම පවුලෙ හැමෝම වගේම යාළුවෝ ගමේ හැමෝමත්.තෙරුවන් සරණයි! ඔයාල හැමෝටම.කාලෙකින් දැක්කම දැණුනෙ පුදුම සතුටක්.හැමදාම හරියන්න ඕනි සහෝදරයා.❤

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @oshadieanjana6030
    @oshadieanjana6030 Месяц назад +9

    ආගම දහමට ලැදිව ජීවත් වෙනවා කියන්නේ ගොඩාක් වටින දෙයක්..හරිම ලස්සනයි මේ වීඩියෝ එක..අපිත් බලලා සතුටු වුනා..මේ වගේ පිරිස එකතු කරන් දෙන දානමය පුණ්‍යකර්ම මහත් ඵල මහානිසංස ලබා දෙනවා..ඔයා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනා අයියේ..

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @chamariebeliathela
    @chamariebeliathela Месяц назад +18

    ඔයා හරිම පින්වන්තයි මල්ලි. වචනයෙන් වගේම ක්‍රියාවෙනුත්. හැමෝටම මෙහෙම පින් කරන්න සිතිවිලි එන්නේ නෑ. ඔයා කරන යහපත් දේවල් අපිටත් බලන්න දීලා එතනින් ඔයාට ලොකු පිනක් ලැබෙන්නේ ඒවගේම බලන අයටත් මෙහෙම වැඩ කරන්න පුංචි හරි සිතුවිල්ලක් පහළවේවි. ඇත්තෙන්ම හරිම ලස්සනයි විඩිඕ එක. මල්ලිටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් යහපතක්ම වේවා 🙏🙏 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @danushkadanushka3925
    @danushkadanushka3925 Месяц назад +9

    හොද දෙමව්පියන් සහොදර සහෝදරියන් ලග හැදුන අය කොහොමත් දනට පිනට දහමට ලැදි යි❤

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      🥰🥰🥰🥰🥰🥰🙏

  • @WishwaAnusara
    @WishwaAnusara Месяц назад +7

    ශ්‍රිමත් ආනන්ද මුණිදුන්ට උපස්තානය කරලා රැස් කරන සියලු පින් සතුටු සිතින් අනුමෝදන් වේවා !
    තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය !
    ඔයා අයියෙ ඔක්කොම ආදර්ශයක්

    • @serisaranna
      @serisaranna  Месяц назад +2

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @buddhikachathurani4818
    @buddhikachathurani4818 Месяц назад +14

    මාත් මගේ මහත්තයගෙ තාත්තට පිං පිණිස මේ ගල්නෑව සෑයට ආධාරයක් කරා.මගේ මහත්තයාත් කොරියාවේ වැඩ කරන්නේ. ඔයාගේ යහපත් ආකල්ප ගොඩක් වටිනවා 🙏

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 Месяц назад +7

    ඔයා හරිම හොඳ කෙනෙක් මල්ලී...ඔයාගේ අම්මා තාත්තා ඔයාව ගොඩක් හොඳට හදලා තියෙනවා ...තෙරුවන් සරණයි මල්ලී ...❤❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @MenakaMadushanka-pi4no
    @MenakaMadushanka-pi4no Месяц назад +157

    ඔයා මොනව කරත් ඔයාට අපි ආදරෙයි අයියේ❤️🥹🙏🎉💝

    • @serisaranna
      @serisaranna  Месяц назад +25

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ❤

    • @indudunulakshitha8698
      @indudunulakshitha8698 Месяц назад +3

      අනිවරෙන්❤

    • @Ajayakody3541
      @Ajayakody3541 Месяц назад +1

      ❤❤ atta

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r Месяц назад +4

    රත්තරන් කොල්ලෙක් මල්ලි ලොකු පිනක් ,සසරේ මේ පින් උබට ලැබේවා ❤ අව්‍යාජ නිහතමානී කමට මන් කැමතියි.බුදුසරණයි මල්ලි ❤ මල්ලිටත් අම්මටත්❤

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @අධිශ්ඨානය
    @අධිශ්ඨානය 23 дня назад +3

    ඔයාගෙ විඩියෝ බලලා මම පුදුම විදිහේ motivation එකක් ගන්නවා අයියෙ tanku එකට මාත් දැං කොරියන් ඉගෙනගන්නවා ඔයාගෙ video බලලම තමයි හිතුනේ ඔයා ආගම ගැන කියන දෙවල් ❤ වචන නෑ අයියෙ කියන්න ගොඩක් පින් ඔයාට ❤ 🙏🇰🇷💗

  • @NandaniSomabandu
    @NandaniSomabandu Месяц назад +5

    ලබා ගත් උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔයා උපරිම පින්කම්
    කරගන්නවා . ඔයාගෙ අදහස් හරීම වටිනවා තරුණයෙක් වෙලා
    හරීම පුදුමත් හිතෙනවා . ලෝකයේ තියෙන ඇත්ත ඵ් විදියට
    තේරුම් අරන් ඔබ අවබෝධයෙන් යුතුව ජීවත්වන පින්වන්ත පුතෙක් . ඔබ බිහි කල දෙමව්පියන් මොනතරම් නම් පින්වන්තද . ඔබ සැම ගේ ඉදිරි
    ජීවිත වාසනාවන්ත වේවා .

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @nishishanika7351
    @nishishanika7351 Месяц назад +3

    පින්වන්ත මල්ලියා ඔයා නිවනට ලඟයි. සාදු සාදු සාදු..🙏🙏🙏 මේ සියළුම පින් මා විසින්ද සතුටු සිතින් සාදු කියා අනුමෝදන් වෙමි. සියළුම ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...! මල්ලියෝ ඔයාට තව තවත් පින් දහම් කර ගන්නට ශක්තිය ලැබේවා...!!

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @nishishanika7351
      @nishishanika7351 Месяц назад

      @@serisaranna 🥰😊 ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් මේ වැඩ වලට උදවු කරන යාලුවන්ටත් තෙරුවන් සරණයි..🙏🙏

  • @samanthabandara7097
    @samanthabandara7097 Месяц назад +3

    ඔයාට කරන හැම පිං කටයුත්තකටම අපිං ඔයා එක සිතින් ආසිර්වාද කරනවා මල්ලියො ඔයා කරන විඩියෝ බැලුවට බැලුවට මදි වගේ දළදා සම්දු පිහිටයි මල්ලි ❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 Месяц назад +3

    ඇත්තටම ඇහැට කදුලුත් ආවා.අයියා ජීවිතේ කොච්චර දියුණු කරගෙනද?වර්තමානේ නරක රැකියා වල නිරත වෙලා මුදල් හම්බ කරන කාලේ.අයියා කට්ට කාලා ජීවිතේ ජය ගත්ත හැටි නියමයි.ගොඩක් සතුටුයි.අයියට ජයෙන් ජය 💪♥️

  • @Sanju-hu8xg
    @Sanju-hu8xg Месяц назад +3

    හරිම පින්වන්ත කෙනෙක් මල්ලි මං ඔයාගෙ ගොඩක් විඩියෝ බලලා තියෙනවා ඒත් මං ගොඩක් ආසාවෙන් මේක බැලුවේ බුදු ස්‍රරනයි සියලු දෙනාටම

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Jayasanka03
    @Jayasanka03 Месяц назад +2

    ඇත්තටම අයියේ ඔයා මේ කරන වැඩ බලන්න අපිට මේම දාන එක පිං ...
    ඔයා සුපිරි කොල්ලෙක්🥺🙏🙏🙏..
    මාරම ආදර්ශමත් චරිතයක් 🥺🥺🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @bedandyou9087
    @bedandyou9087 Месяц назад +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ විසින් රැස්කර ගත් සියලුම පිං සතුටු සිතින් අනූමෝදන් වෙමි 🙏🙏🙏ලංකාවෙ ගෙවපු කාලේ ඔයාට ගොඩාක් පිං රැස් කරගන්න පුළුවන් වෙලා තියනවා ☺මේ video එක දකිද්දී හිතට ලොකු සතුටක් දැනුනා ❤
    තව තවත් මෙවැනි පිං රැස්කරගැනීමට ඔබට වාසනාව ලැබේවා 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @bedandyou9087
      @bedandyou9087 Месяц назад

      @ ❤️

  • @Vi9562
    @Vi9562 Месяц назад +4

    ඔයා කරපු පින් දැක බලා මමත් අනුමෝදන් උනා.🙏🙏🙏
    මමත් යන්න ආසම තැන තමයි රුවන්වැලි මහාසෑය.තෙරුවන් සරණයි. 💗💗🥰🥰

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s Месяц назад +2

    කලාතුරකින් දකින්න ලැබෙන පින්වන්ත පුතා බුදු සරනයි ඔයාට

  • @SamaSathsaraniNeshikala
    @SamaSathsaraniNeshikala Месяц назад +3

    Video එක බලලා ඉවර උනාම ඇත්තටම හිත නිවෙනවා. තව තවත් පින් රැස් කරගන්න. අපිට ඉතුරු වෙන්නෙ එච්චරයි 🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 19 дней назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏 ඔබතුමා විසින් කරන ලද සියලූම පුණ්‍ය ධර්මයන්, කුසලානිසංසයන්, ඉතාමත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් , පුණ්‍යානුමෝදනාව පූර්වකව අනුමෝදන් වෙමි , 🙏🙏🙏🙏 සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏 ඔබතුමාට බොහෝමත්ම පින්, ඔබ විසින් කරන ලද මේ සියලු පොඩි ධර්මයන් මේ ගෞතම බුදු සසුනේදී උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු උපකාර වේවා 🙏🙏🙏 මටද මේ සසරින් එතෙර වීම පිණිසම මේ පිනත් හේතු උපකාර වේවා , සාදු සාදු සාදු🙏🙏🙏

  • @hiranishanika4381
    @hiranishanika4381 23 дня назад +2

    මේ රටේ රට ගිහින් දගලන උන්ට ඔයා වගේ අය ආදර්ශයක් ඔහොම හිත් පහල වෙන්නෙත් සසර පුරුදු වලට කවදාවත් ඔයාලා වගේ මිනිස්සුන්ට වරදින්නෙ නෑ දෙවියන්ගෙ විතරක් නෙමෙයි නොදන්න මිනිස්සුන්ගෙ ආශිර්වාදය ත් ඔයාලට තියනව... බුදුසරණයි 😊

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 Месяц назад +22

    ඔයා වගෙ මනුස්සයෙක් දැකලම නැ.🤍🤍 පුදුම පිංකාරයි.

  • @ravidusathsara
    @ravidusathsara Месяц назад +4

    ගොඩක් හොද පවුලක් ඉන්නෙ ඔයාට.තවත් පිං කරන්න පුලුවන් වෙන්න ඕනේ❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 Месяц назад +5

    මේ කරන පුන්‍ය කර්ම තව වැඩියෙන් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🎉❤🙏

  • @surangikumari3389
    @surangikumari3389 Месяц назад +2

    ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි .මගේ දුවත් ලබන අවුරැද්දේ වභාගේ ලියනවා.ඒකට අඩිතාලම වැටුනේ ඔයාගේ වීඩියෝ.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි

  • @InoshaLakmali-w3c
    @InoshaLakmali-w3c Месяц назад +2

    තව තවත් පින්දහම් කිරීමට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අයියේ ❤ බුදු සරණයි🙏

  • @prabhathudaya7007
    @prabhathudaya7007 Месяц назад +5

    ගොඩක් පිංවන්‍ත හිතක් තියෙන පිංවන්ත කොල්ලෙක්❤️❤️❤️

  • @SanjanaSithuli
    @SanjanaSithuli Месяц назад +11

    අයියේ ඔයා මේ කරාවු කුසල් වල පිං බලයෙන් ඔයාගෙ අම්මාට තාත්තාට ඔයාට සහභාගි වුනු හැම දැනටමත් නිවන් අවබෝධය පිණිස හේතු වේවා🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ❤

  • @ChamudikaSadaruwan
    @ChamudikaSadaruwan Месяц назад +3

    ඔයාට උතුරන්න හරියන්න ඕන මගෙ පුතේ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .

  • @tharu5939
    @tharu5939 Месяц назад +2

    පින්වත් දසුනක් ❤ තවත් මේවගේ පින් වැඩ කරන්න වාසනාව ලැබේවා💐 බුදුසරණයි !!! පරිස්සමෙන් ඉන්න ....

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @maduwasana1978
    @maduwasana1978 Месяц назад +3

    අද සමාජෙට ආදර්ශයක් ..දිගටම මෙවන් ක්‍රියාවන් කරන්න හැකි වේවා..දුන් දේ සුවදයි....

  • @amaranasinghe3636
    @amaranasinghe3636 Месяц назад +4

    අයියේ ඔයා ලංකාවට ආවට පස්සේ ගොඩක් ලස්සන වෙලා 🥰 බුදුසරණයි 🙏අයියේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🌹

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @MawananahewaLakshiKawmadi
    @MawananahewaLakshiKawmadi Месяц назад +4

    ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ අම්මා තාත්තා මාර පිනක් කරලා තියෙන්නෙ ඇත්තමයි🙏🥺❤

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @MawananahewaLakshiKawmadi
      @MawananahewaLakshiKawmadi Месяц назад

      @serisaranna ❤️

  • @Sonuuuu-l5z
    @Sonuuuu-l5z Месяц назад +1

    අයියා නම් හොද මනුස්සයෙක් අයියගෙ අම්මා තාත්තා ගෙදර අය නෑදෑ හැම දේනාටම පින් මේ කරන දේවල් වලට 🙏❤️

  • @notylakmal533
    @notylakmal533 Месяц назад +2

    අයියේ ඔයා කතා කරනකොට අහගෙන ඉන්න ආස හිතෙනවා😊 ඇත්තටම ඔයාට තියෙන්නේ හරිම පිංවන්ත ජීවිතයක්😇 බුදු සරණයි ඔයාට🙏🫶

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Dhanushka-Nuvan
    @Dhanushka-Nuvan Месяц назад +6

    කොරියාවේ ඉදිදි හිටපු බල්ලා හිටියනම් ❤❤❤❤😢😢😢😢😢

    • @serisaranna
      @serisaranna  Месяц назад +2

      එයා හොදින් ඉන්නවා ලගදිම එයා බලන්න යමු🥰

  • @shashi6118
    @shashi6118 Месяц назад +10

    මටත් මහසෑය ගැන තියෙන්නෙ පුදුමාකාර ශ්‍රද්ධාවක් අයියේ. ඒ ගැන කියන්න වචන නෑ.. ඒත් නිතර එන්න පුලුවන් දුරක නෙමේ අපි ඉන්නෙ😢. ඔයාලා පුදුම තරම් පින්වන්ත මිනිස්සු. ගොඩාක් අය ආස නෑ අනුරාධපුර, පොලොන්නරුව වගේ ටිකක් රස්නෙ වැඩි පැති වලට. ඒත් මම නම් කැමතිම ඒ පරිසරයට. මහසෑය පේන මානෙක, යන්න පුලුවන් දුරක ඉන්නෙ පින්වන්ත මිනිස්සු.. ඔයාලටත් තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda Месяц назад +3

    හරිම සතුටුයි ඔයාට මෙවැනි පින් තව තවත් කරන්න ලැබේවා තෙරුවන්සරණයි

  • @PiyumalDananjaya-kz1jo
    @PiyumalDananjaya-kz1jo Месяц назад +2

    හරිම සතුටුයි අයියෙ අද මට ඔයාගෙ මේ වීඩියො එක බලන්න ලැබීම ගැන,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්..............❤❤😊😊

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940 Месяц назад +3

    ඔයා හොද පින්වන්ත දරුවෙක් බුදු සරණයි

  • @Bhagi-m3o
    @Bhagi-m3o Месяц назад +3

    ලැබුන අවස්ථාවෙන් උපරිම පින් රැස් කරගෙන ඇත්තටම හරි සතුටක් ඒක❤ දිනෙන් දින දියුනු වෙන්න ඔනෙ .බුදුසරනය් අය්යෙ

    • @serisaranna
      @serisaranna  Месяц назад +2

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y Месяц назад +5

    බෝසත් දරුවො අම්ම තාත්ත පින් කරල තියනව හොදට❤

  • @dammikaindrani7100
    @dammikaindrani7100 Месяц назад +2

    ඔයාලා දුන් දාන සියල්ල දැකලා අපිත් හිතින් පිං අනුමෝදන් වුණා සතුටු වුණා.තවත් මේවගේ පිං කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ඔබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @ravindramadugalla5395
    @ravindramadugalla5395 Месяц назад +2

    🙏🙏🙏 සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය!!!
    තෙරුවණ් සරණයි!!! අවබෝධයක් ඇතිව පිංකම් කිරීම .,හරිම සතුටු යි මල්ලී

  • @ChamodiOshara
    @ChamodiOshara Месяц назад +3

    මම මේ දැක්කමයි කොරියාවෙ ඉදලා ලංකාවට ආපු කෙනෙක් මේ තරම් දන්සල් දාන දෙනවා ඔයානම් ගොඩාක් හොද කෙනෙක් අය්යේ ❤❤

  • @nudutuasa-8080
    @nudutuasa-8080 Месяц назад +3

    ඔයාගේ කටහඩ ඇවුවත් එක මාරම සැනසිමක් ❤😊

    • @serisaranna
      @serisaranna  Месяц назад

      🥰🥰🥰🥰🥰🥰🙏

  • @AdeeshaKalani-lv6ms
    @AdeeshaKalani-lv6ms Месяц назад +4

    තව තවත් පින් දහම් කරන්න ලැබේවා 🙏😊

  • @maduraparabath3790
    @maduraparabath3790 Месяц назад +16

    අනෙ මන්ද මෙහෙම කොල්ලෙක් දැක්කමයි❤❤❤

  • @yaThilanga
    @yaThilanga Месяц назад +2

    ආදරනීය මල්ලියෙ ඔයා එක්‍ රැස්කර ගත් සියලුම පිං සතුටු සිතින් මා හටත් අනුමෝදන් වේවා සාදු සාදු සාදු

    • @serisaranna
      @serisaranna  Месяц назад

      🥰🥰🥰🥰🙏🙏🙏

  • @nayomiwasana9604
    @nayomiwasana9604 Месяц назад +2

    ඔයාගෙ video බැලුවට අද තමයි පලවෙනි comment එක මම දාන, හිතට පුදුම සතුටක් දැනුනෙ මේ වගෙ සිතුවිලි තියන මිනිස්සුත් ඉන්නවනෙ කියල.. පුදුම තරම් සතුටුයි. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!! බුදුසරණයි.

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @IshuLakmali-s5y
    @IshuLakmali-s5y Месяц назад +3

    කමෙන්ට් එකක් නොදා යන්න බෑ මොකද ඔයා හරිම පින්වන්ත කෙනෙක් ❤හදවතින්ම සුබ පතනවා මං රුවන් වැලි සෑයට තාම ගිහිල්ලා නෑ යන්න ආසාවෙන් ඉන්නවා වීඩියෝ එකකින් හරි පෙන්නුවට බොහොම පිං🙏

    • @chaturapoornima211
      @chaturapoornima211 Месяц назад

      ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට.. 🙏💚

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න මහසෑයට යන්න කලින් එ සම්බන්ද දර්ම දෙසනා ටිකක් අහලා යන්න පුළුවන් නම් යන ගමන ගොඩක් ලස්සනම වගේම පිංබර එකක් කරගන්න පුළුවන් අපි හිතනවාටත්වඩා 🥰 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🥰🙏

  • @sandarenualmaida7397
    @sandarenualmaida7397 Месяц назад +7

    ඒ බලු නෑකම් නම් නියමයි ❤❤😊😊

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea Месяц назад +8

    ලංකාවට ආවම එන්නම්කො ඔයාව බලල යන්න..❤❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад +2

      අයියා 🥰🥰🥰🙏

  • @nilmini2180
    @nilmini2180 Месяц назад +2

    අපිත් ආවා පෝය දවසේ මහාසෑයත් ජය ශ්‍රි මහා බෝධිය වැදපුදාගන්න.උදේම වැන්දා.කලින් දවසේ ආවේ.ඔයාව දැක්කේ නෑ නේ.මගඇරෙන්න ඇති.තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤

  • @himandibhagya
    @himandibhagya Месяц назад +1

    හරිම පින්වන්ත කෙනෙක්... මේ ආත්මේ පුරාවට ඉපදෙන සියළුම ආත්ම පුරාවට මේ වගේ පින් කරල, සසර ගමන කෙටි කරගන්න ලැබේවා. ඔබටත් ඔබ වටේ සිටින සියළුම දෙනාටත්... 🙏🙏🙏

  • @Deshanijayalath-u7u
    @Deshanijayalath-u7u Месяц назад +4

    දිගටම වීඩියෝ දාන්න අයියේ...❤❤❤

  • @selivlogs837
    @selivlogs837 Месяц назад +2

    මේ වගේ පිංකම් කරන අයියා වගේ පිරිමි කෙනෙක් මං දැක්කාමයි. ඔයා මාරම කෙනෙක් අයියේ.මං දන්නෑ ඒක කොහොම කියන්නද කියලා.හැමදාම මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ.ඔයා වගේ අයියා කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා.කිසිම දවසක මොනම දුකක් කරදරයක්වත් ඔයාට වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනව අයියේ.නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා....බුදු සරණයි අයියේ..🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @KaviduSadakalum-fz8lk
    @KaviduSadakalum-fz8lk Месяц назад +3

    අයියට ගොඩක් පින් අයියෙ 🙏 අයියට ගොඩක් අදරෙයි අපි 😍💝අයෙ කොරියන් යන්නෙ නැනෙ අයියෙ😢🤧

  • @chamaripriyadarshani6189
    @chamaripriyadarshani6189 Месяц назад +1

    තෙරුවන් සරණයි . හරි ම සතුටින් වීඩියෝ එක බැලුවා.අපි ට ඔය විදියට දාන දෙන්න වත්කමක් නැති වුණත් ගොඩක් සතුටු වුණා.ගොඩක් පිං ඔයාලට.

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @vithanagibs9679
    @vithanagibs9679 Месяц назад +2

    puthe oya karapu hema pin kamakma mamath sathutu sithin anumodan wemi sadu sadu sadu 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 Месяц назад +3

    පුතා ඔයා ge video බලනවා .ඔයා බොහොම පින්වත් දරුවෙක් ..මම mulaidanma බැලුවා ..ඔයා කොච්චර හොඳයි .ada kale ළමයින් බැලුවා ma. ...ඔයා ට අනාගතය ජීවිතය sarwap parakasayenma සාර්ථක වේවා ...ඔයා ට me karna pinwala anisansayen නිවන් pinisama hathu wasna වේවා ...ඔයා ge අම්මා pin karla ...ඔයා වගේම පුතා කෙනෙක් ලබන්නට ...theruwan sarani 🙏🙏🙏 . ❤🌹😌🇱🇰💪😄

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @amilaishan1866
    @amilaishan1866 Месяц назад +6

    ඔයා නම් පිං කඳක් අයියෙ...
    අපිටත් කුසල් රැස්කරනවා..මේව දැක පැහැදවලා....තෙරුවන් සරණයි හැමෝටම 😊🥰💙💨

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Месяц назад +5

    අනේ අයියා ලොකුම ලොකු පිංකමක් අයියා කොච්චර ඉන්නවද නේද අයියා මහාන්සි වෙලා වැඩ කරන මිනිස්සු ...අයියාට ගොඩක් පිං අයියා බුදු සරණායි අයියාට පරිස්සමෙන් ඉන්ඩ අයියා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 Месяц назад +3

    අවංකවම ඔයාගෙ ජීවිතේ ට යහපත් දේවල් ම ලැබේ වා කියල මේ චැනල් එක බලන කෙනෙක් විදිහට මම ප්‍රර්ථනා කරනව.

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @AranaLanka
    @AranaLanka Месяц назад +2

    ගොඩ දවසකින් වටිනාම වීඩියෝ එකක් ගෙනල්ල කොහේ හිටියත් ඔයාගෙ වීඩියෝ බලන්න හිතෙනව පිංකම් ගොඩක් කරල තියනව තෙරුවන් සරණයි මල්ලි❤️❤️

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Месяц назад +2

    ඇත්තටම පුතා ඔයා ලංකාවට ඇවිත් ගොඩාක් පිං කරා අනේ කැළණියටත් ආවා කියනවා වගේ ඇහුනා ඇත්තටම දන්නවා නම් මමත් එනවනේ පුතා ඇත්තටම ඔයා නම් හරිම පිං වන්තයි ඔයාගේ දෙමවුපියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට අම්මා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @hasirudesilva
    @hasirudesilva Месяц назад +3

    අයියා කියන්නෙ සුපිරිම චරිතයක් ❤ බුදු සරනයි අයියේ 🙏❤️

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @shyamacooray6756
    @shyamacooray6756 Месяц назад +3

    අනේ ගොඩක් පින්. සතුන්ට සල්කන එක දැක්කම කියන්න වචන නෑ

  • @SamaSathsaraniNeshikala
    @SamaSathsaraniNeshikala Месяц назад +1

    අනේ ගොඩක් පින් 🙏🙏🙏
    තෙරැවන් සරණයි හැමෝටම ❤️
    බලු පරම්පරාව නම් 😂👌

  • @janakabandara2609
    @janakabandara2609 Месяц назад +2

    ඔයා ප්‍රාර්ථනා කරන පිංවන්ත ජීවිතේ ඔයාට ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      අයියා 🥰🥰🙏

  • @nimeshwidu8036
    @nimeshwidu8036 Месяц назад +4

    තෙරුවන් සරනයි අයියේ
    හරි අහම්බෙන් දකින්න ලැබෙන වෙනස්ම පිංවන්ත චරිතයක්
    තව තවත් මේ වගේ පිංකම් කරන්න ශක්තිය ලැබෙන්න ඕන
    බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @D.M.S.N.Dassanayake
    @D.M.S.N.Dassanayake Месяц назад +4

    4:44
    79 වෙනි කවිය :-
    බලයෙන් වත් කිසියම් සොර සිතකින්
    සියතින් වත් දැන් වූ උපදෙසකින්
    පර සන්තක දෙය ගත සොර කමෙකින්
    නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්
    බලහත්කාරයෙන් හෝ සිත් ඇතිව සියතින් හෝ අනිකෙකුට විධාන කිරීමෙන් ඔහු ලවා හෝ අනුන් අයිති වස්තුව හැරෙන් ගතහොත් ඒ සොරකමෙහි පවෙන් නරකයෙන් නරකයටම පැමිණෙයි
    වීදාගම මහා නේත්‍ර ප්‍රාසාද මූල මෛත්‍රී හිමි - ලෝවැඩ සඟරාව.
    "බහු ජන හිතාය, බහු ජන සුඛාය"

  • @prabodyanethsara7319
    @prabodyanethsara7319 Месяц назад +5

    ඔයා හරි පෝසත් කෙනෙක්. මන් කිව්වේ සල්ලි වලින් නෙවෙයි. තෙරුවන් සරණයි ඔයාට 😊😊

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @KavinduIrosha-l6x
    @KavinduIrosha-l6x Месяц назад +1

    හරිම ලස්සනයි අයියෙ විඩිඕ එක ඔයාට ගොඩක් ස්තුති අයියෙ අපිට මෙ හැමදාම ලස්සන ලස්සන වීඩියෝ අරන් එනවට❤😊

  • @simplewalker459
    @simplewalker459 Месяц назад +2

    මේ උතුම් පිංකම් දැක බලා සතුටුව පින් අනුමෝදන් වෙමි🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @KavinduChamika-gc3de
    @KavinduChamika-gc3de Месяц назад +3

    බලයෙන් හෝ යම් සොර සිතකින්
    සියතින් වත් දැක්වූ උප දෙසකින්
    පරසන්තක දෙය ගත සොරකමකින්
    නිරයෙන් නිරයට පැමිණේ එතකින්
    (මටත් මතක විදියට )❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 Месяц назад +4

    ඇත්තටම මාත් ආසයි ඒවගේ දේවලට උදව් කරන්න බුදු සරනයි

  • @akiladilshan4267
    @akiladilshan4267 Месяц назад +4

    සුන්දර ආකල්ප තියෙන සුන්දර මනුශ්‍යයෙක් ....

  • @AdikariAdikari-j1s
    @AdikariAdikari-j1s Месяц назад +2

    මල්ලිගේ ⁣ කොරියන් වීඩියෝ බලද්දී ඔයා ගොඩක් හොදයි කියලා හිතුනා.මෙි වීඩායෝ එකෙන් ඒක හොදටම තේරුනා.මල්ලි ඔයාට බුදුසරණයි.නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති🥰 පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ❤

  • @hiru8909
    @hiru8909 Месяц назад +1

    ඇත්තට ම හරි පින්වන්තයි පව්ලේ හැමෝම .. ආදරෙයි.. හැමෝටම .. ❤❤❤ .. මාත් කොරියන් යන්න මහන්සි වෙන්වා අයියේ.. ❤🎉

    • @serisaranna
      @serisaranna  Месяц назад

      සුබ පතනවා මල්ලි හොදට පාඩම් කරලාexam ලියන්න 🥰🙏

  • @MenuHathalahawaththa
    @MenuHathalahawaththa Месяц назад +4

    පින් සිත් පහල වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕනි.ඔය පිනම ඇති මුලු ජීවිතයම සාර්ථක වෙන්න

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @MenuHathalahawaththa
      @MenuHathalahawaththa Месяц назад

      @serisaranna mn oyage videos hema ekakma wage balanawa.apitath korean enna asa hithune oyage videos balala.oyath sathutin parissamin inna dalada hamuduruwange pihitai oyata wagema paule hemotamath

  • @tharindudineth8864
    @tharindudineth8864 Месяц назад +3

    මරු බලු පවුල.😊😊😅😅

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa Месяц назад +7

    ජීවිතේ ලස්සන කරගන්න අයියේ. මගේ යාලුවෙක්ගේ තාත්තෙකුත් කොරියා ගිහිල්ලාඅ හම්බ කරලා බුද්ධිමත්ව ඒ මුදල් ආයෝජනය කරලා අද ඇත්තටම ඒ පවුල බොහොම සතුටින් ඉන්නවා. ආයේ තනියම රටවල් වල දුක් විදින්න ඕන නෑ මේ දුක් විදපු දේ හරියට ආයෝජනය කරන්න. Vlog එක බලන්නත් කලින් comment කරේ. බුදු සරණයි ඔයාට

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @SR-gu7pt
    @SR-gu7pt Месяц назад +2

    අනේ ෂෝක් වීඩියෝ එක ලස්සනයි අයියා ❤😍🥰

  • @asinthachanuk5517
    @asinthachanuk5517 Месяц назад +2

    අයියට කවදාවත් වරදින්නෙ නෑ. සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤️

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @AmilaPrabath-j6x
    @AmilaPrabath-j6x Месяц назад +3

    ඔයගෙ හොදම video එක මෙක ❤❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi Месяц назад +3

    මාත් 2025දී korean exam එක කරනවා අයියේ මාත් ආසයි මේ විදිහට පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න 🤍

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      සුබ පතනවා ඔයාට හොඳට පාඩම් කරලාexam ලියන්න මල්ලියා 🥰🙏

  • @angananananayakkara
    @angananananayakkara Месяц назад +3

    Godak asawen beluwe me vedeo aka . Harima lassanai wedak. Karana hema pin wedakma sarthaka wewa. ❤❤❤❤❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

    • @angananananayakkara
      @angananananayakkara Месяц назад

      @serisaranna math Korean exam kra. Lagadima anawa.

  • @waruranasinghe6400
    @waruranasinghe6400 Месяц назад +2

    සතුටු සිතින් අනුමෝදන් වෙමි.. ගොඩාක් පින් අපිත් එක්ක බෙදාගත්තට..🙏

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Месяц назад +1

    ගොඩාක් පින් මල්ලී අපිට පෙන්නුවට ඉතාම හොද වැඩ කටයුත්තක්❤ තෙරුවන් සරණයි .👉🇰🇷

    • @serisaranna
      @serisaranna  Месяц назад

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sasifdo3642
    @sasifdo3642 Месяц назад +6

    ඇත්තමයී ඔයා ගොඩාක් පිංවන්තයී ඒ වගෙම පවුලෙ අයත් නෑදයනුත් හරීම පිංවන්තයී පිනට ලැදී ඔයට සහා පවුලෙ සැමටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ🙏🙏🙏🙏
    මගෙ හිතෙ තියෙන ලොකු ආසාවක් අනිවාර්යයෙන් කවදම හරී මමත් මේ වගෙම දන්සල් දාන දෙනවා දැනට කරන්න පුලුවන් තරමෙන් කරනවා පොඩියට🙏🙏
    කිව්ව කතාව ඇත්ත අයියේ මහා සෑයට යන්න පුදුම ආසවක් මට නම් තියෙන්නෙ ගිය මාසෙට දෙපාරක්ම ගියා....🙏🙏🙏හිත නිවෙනවා මහා සෑය ලගට ගිහින් වන්දනාමාන කරනකොට🙏🙏🙏 රෑට තමා යන්න ආසම අනෙ පුදුම සැනසීමක් තියෙන්නෙ අනෙ එක වචනයෙන් කියන්න බෑ ඒ තරම් සැනසීමක් තියෙන්නෙ බටහිර දොරටුව පැත්තට ගිහින් පිරිත් කියලා වැදලා🙏🙏🙏රුවන්වැලි මහා සෑය දැක්කත් හිතෙ නිවෙනවා 🙏🙏🙏☸️
    අනෙ ආසාවෙන් බැලුවෙ විඩියො එක ඉවර උනාම දුකත් හිතුනා ඒ තරම් ආසාවෙන් බැලුවෙ🙏🙏🙏
    බුදු සරනයී අයියේ ඔයාටත් පවුලෙ සැමටත්🙏☸️❤️💪

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @savidiHansini
    @savidiHansini Месяц назад +4

    බල්ලො ටික හදුන්වල දුන්න විදිය තමයි නියම.😂😂

  • @rmroohi26
    @rmroohi26 Месяц назад +4

    තව තව පිං කරගන්න ලැබේවා 🙏

    • @serisaranna
      @serisaranna  Месяц назад +1

      🥰🙏🙏🙏

    • @chiranmadusanka2411
      @chiranmadusanka2411 Месяц назад

      Harima pinwanthai oya thawath mewan pinkam kara genimata awasthawa lebewa

  • @PasinduHirushan2310
    @PasinduHirushan2310 Месяц назад +1

    ඔයා නම් අයියෙ හදවත ලස්සන මාරම වාසනාවන්ත මනුස්සයෙක් ❤.ඔයා කරන කියන හැමදේම හිතන විදිහට ඉශ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.පොඩි දුකක් තියෙනවා ආයේ කොරියාවෙ ඉදන් කරන වීඩියෝ එකක් දකින්න නැති වෙයිදෝ කියල.කරන හැමදේම හොදින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියෙ ජයවේවා තෙරුවන් සරණයි ❤❤

    • @serisaranna
      @serisaranna  Месяц назад

      අයේ යනො🥰 පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏

    • @PasinduHirushan2310
      @PasinduHirushan2310 Месяц назад

      @serisaranna ආසාවෙන් බලන් ඉන්නව ඔයත් පරිස්සමෙන් අයියෙ ❤️

  • @madushikasamaraweera745
    @madushikasamaraweera745 Месяц назад +2

    බුදුසරණයි අයියේ ඔයා හරිම හොද කෙනෙක් 🥰🙏

  • @Life-with-nuu12
    @Life-with-nuu12 Месяц назад +5

    කලූ ගෙ පරම්පරාව නම් මරු👌 😂