ලින්නො මාළු මෙහෙම හදල බලන්න බත් මරන්න පුළුවන් අද උදේ මං කාපු රසම විදිය Fish Ambul Thiyal ඇඹුල් තියල්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 63

  • @malijayaraj7130
    @malijayaraj7130 3 месяца назад +2

    ඇත්තටම ඔයා මිනිසුන්ට ලෙහෙසියෙන් හදන්න සෑමදෙයක්ම කියල දෙනවා හරිම අගෙයි ස්තුතියි ගොඩක් ඔයාට❤

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 3 месяца назад +4

    ඇත්තටම apitama ගැලපෙන විදියට lesiyen හදන්න හොයා ගන්න පහසු කෑම tamai අක්කා හදන්නේ gdak ස්තුතිවන්ත වෙන්ව❤❤❤❤

  • @mewanpathirana7244
    @mewanpathirana7244 3 месяца назад +1

    කුරුදු ගහක් අහල පහලකවත් නැති අපිට මේ ක්‍රමය වැදගත්
    ස්තුති !තෙරුවන් සරනයි !

  • @anun6827
    @anun6827 3 месяца назад +6

    ඇඹුල් තියල් කන්න ආසාවෙන් හිටියෙ. අද රෑම හදනවා. ගොඩක් පින් යාට .❤

  • @JaneeshaWishwadini
    @JaneeshaWishwadini 3 месяца назад +4

    සාමාන්‍ය මිනිස්සුන්ට ගැලපෙන විදිහට කෑම හදන එකම චැනල් එක..❤❤❤

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 3 месяца назад +1

    දැක්කම කන්න හිතුනා. ස්තූතියි ඔයාට ..❤❤❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 2 месяца назад

    මමත් ලින්නො abul thiyanawaa rasai

  • @shiranpranandu1766
    @shiranpranandu1766 2 месяца назад

    Mwka nam harima kesi math hadanawa gnalla tenku oyata me wage lesi ewa denawata adareiii❤❤❤adareii

  • @JS-kj1rc
    @JS-kj1rc 3 месяца назад +1

    හරිම රස පාටයි.

  • @KumariEkanayake-d9j
    @KumariEkanayake-d9j 3 месяца назад

    අනෙ බොහොම ස්තුති ය් මම් හද්නවා

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 месяца назад +1

    හරිම රස පාටයි කටට කෙලත් උනනවා

  • @DinushaBurke
    @DinushaBurke 3 месяца назад +3

    Oya widihata mama kalin haduwa harima rasai.....❤️❤️

  • @rizmadage
    @rizmadage 3 месяца назад

    Oyata godak godak sthuthi ❤❤❤ adarei

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад

    බුදුසරණයි ජයවේවා

  • @FathimaNisfa-ky2el
    @FathimaNisfa-ky2el 3 месяца назад

    Atthatama balanakotama rasai vage.

  • @priyacrochet1172
    @priyacrochet1172 3 месяца назад

    කුරුදු කොළ දාල smahara අය හදනවා eth මේකත් රස paati thanks

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 3 месяца назад +2

    Thankforyou

  • @RM-rw7ns
    @RM-rw7ns 2 месяца назад

    හදන්න කලින් මේ බලන්න ආවේ දෙවෙනී පාරට

  • @LuxshmiPerera
    @LuxshmiPerera 3 месяца назад

    Thankyou miss❤

  • @dilinideepika3857
    @dilinideepika3857 3 месяца назад +2

    Akki biriyani recipe ekak dannako

  • @pothakamahima8826
    @pothakamahima8826 3 месяца назад

    ස්තුතියි 🌹

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 3 месяца назад

    නියමයි....👍👍 ගොරකා ගම්මිරිස් රහ රසටම දැනෙන්නේ මේක පහුවදාට කනකොට.... මම අඩියට දාන්නේ කෙසෙල් කොලයක්. උයලා ඉවරවෙලා ඒක අරන් දානවා. මොකද නැත්නම් කරපිංචා කොල වැඩිවෙනවා මාළු එකේ.

  • @NayaniKanchana-q4t
    @NayaniKanchana-q4t 3 месяца назад

    Kurudu sudulunu peast ekak hadala danna

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 месяца назад

    Thank you. ❤

  • @SohaniFernando-hk1bn
    @SohaniFernando-hk1bn 3 месяца назад +3

    Goraka paste eka danna puluwanda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 месяца назад +1

      පුළුවන් ඒත් තියාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ

    • @ChamodUdara-t5r
      @ChamodUdara-t5r 3 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 3 месяца назад

    Thanks you ❤❤

  • @thilinitilini4280
    @thilinitilini4280 3 месяца назад +2

    Chiken walinuth hadanna puluwan neda akke

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 3 месяца назад

    Goraka pest eka hoda nadda?

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 3 месяца назад +1

    Frige ekeda danne ithuru tika ms.

  • @dilrukshirajapaksha3974
    @dilrukshirajapaksha3974 3 месяца назад

    👍

  • @5Ty-q7t
    @5Ty-q7t 3 месяца назад

    ❤❤❤

  • @ShamaSajeewanee
    @ShamaSajeewanee 3 месяца назад

    Malu walta wada ganak yanawane pepper powder walata

  • @DeepikaPriyanthani
    @DeepikaPriyanthani 3 месяца назад

    Abula wadi වෙන්නේ nadda

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 3 месяца назад

    👍👍👍

  • @tusharihasitha8939
    @tusharihasitha8939 3 месяца назад

    Sudu luunu daanne naddha

  • @ManikeYatawara
    @ManikeYatawara 3 месяца назад

    Wandana.gaman yanawita.kaama parsalayata.dala geniyanna puluwan.sthutie.😅

  • @kavindupramuditha3505
    @kavindupramuditha3505 3 месяца назад +1

    ❤😂🎉😢😮

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l 3 месяца назад

    Ane mama dawas 4,5kata udadi thamai ambulthiyal haduwe kelawallo malu pataw walin honda rasata aawa akkage menu ekama thamai haduwe parippui polsambolai maara rasai ane habai ithin apita kesel kola nane bath kanna

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 месяца назад

    🙏🙏🙏🙏👍👍👍👍👍

  • @iraniayesha9311
    @iraniayesha9311 3 месяца назад +1

    Ekata nam kelath giluna

  • @seethaabeywardana
    @seethaabeywardana 3 месяца назад

    Whanna mati mudiyakin

  • @DenikaShiranthi-wf9pi
    @DenikaShiranthi-wf9pi 3 месяца назад +8

    මම අඩියට දාන්නේ කුරුදු කොල

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 месяца назад +1

    GorKayo 60 k ain unaa

  • @SanathKumara-uy5yx
    @SanathKumara-uy5yx 3 месяца назад +1

    Aya rath karanna ona nadda

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад

    දකිනකොට කන්න හිතේ

  • @sasithmaramnidu5790
    @sasithmaramnidu5790 3 месяца назад

    මාලු වල පිලී ගද යවන්නේ කොහොමද?

    • @harshaniharshani2309
      @harshaniharshani2309 3 месяца назад

      Hal sodapu wathuren sodanna karawala halmasso unath hodanna puluwan

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад

    අපි ඔවා කලා නැ නේ

  • @pushpagamage3482
    @pushpagamage3482 3 месяца назад +2

    ගොරකා වැඩි නැද්ද

    • @mayainincog
      @mayainincog 3 месяца назад

      වැඩි නෑ ලමයො .ඔය ලමය හදල බලන්නකො.මෙම රසයි.......

    • @pushpagamage3482
      @pushpagamage3482 3 месяца назад

      @@mayainincog 🙏

  • @ramyafernando4742
    @ramyafernando4742 3 месяца назад +3

    ගොරකා වැඩිනේ

  • @channa7331
    @channa7331 3 месяца назад

    Bath MARANNAAA PULUWAN
    *** Diabetes Hedunama
    *** Oyaa API WENUVEN
    Merennaa 😡

  • @MahindaMohotti-mh8qh
    @MahindaMohotti-mh8qh 3 месяца назад

    Panditha huththo vadi

  • @kumudinijayawardana1182
    @kumudinijayawardana1182 3 месяца назад +1

    පන්ඩිතයෝ හරියට

  • @applebanana6057
    @applebanana6057 3 месяца назад