MEDITATION AND COSMIC ENERGY භාවනාව හා විශ්ව ශක්තිය -2

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 316

  • @divinejourney-official50
    @divinejourney-official50  5 лет назад +97

    නිවැරිදි කිරීම:-
    බාවනවෙදි ඇස කන දිව නාසය සම යන ඉන්ද්‍රන් පහෙන්. කරන වැඩ නැවතු පසු අධ්‍යත්මය ඊලගට යොමු වෙන්නේ සය වන ඉන්ද්‍රය වන මනස දෙසටයි
    මා වැරදීමකින් සදහන් කලේ 5 කියායි එය නිවැරිදි විය යුතුයි!! 🙏🦋

    • @ishuarafan.3063
      @ishuarafan.3063 5 лет назад +3

      Mis nikam body eka aara imbalance wuna wage feel wenna ai?

    • @senanikulasingha9226
      @senanikulasingha9226 5 лет назад +2

      Obawa hamuwimata hakida

    • @kganewatte8831
      @kganewatte8831 5 лет назад +1

      සමහර බොද්ධ ගන්ත්‍ර වල තිබෙන වර්ණ සංඥාව ගැන පැහැදිලි අවබෝධයක් දෙන්න

    • @thushanisadareka9433
      @thushanisadareka9433 3 года назад

      @@indimallika4777 සාදු සාදු සාදු විශ්වයේ ආශිර්වාද ඔබ හට නොවඩුව ලැබේවා

    • @sujeevanirupika1383
      @sujeevanirupika1383 2 года назад

      🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +5

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු 🙏🙏🙏...පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ සොයුරිය දිර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏

  • @manujakariyawasam3629
    @manujakariyawasam3629 4 года назад +7

    භාවනාව ගැන සොයමින් ඉන්න වෙලාවක ලැබුණු වටිනා පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ජපන්කොල්ලා
    @ජපන්කොල්ලා 5 лет назад +27

    ඔබතුමියට බොහොම පින් භාවනාව හරියට කරන හැටි ඉගෙන ගත්තා මම භාවනා කරාම මගේ ඇගට මරම සතුටක් ශක්තියක් ලැබෙනවා මම දියුණු කරගන්නවා ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏

  • @jeewakasilva8409
    @jeewakasilva8409 3 года назад +5

    Perfect.කියන්න වචන නෑ.මට හමු වු මගේ හදවතට දැනෙන්න කතාකරන හඩ ඔබ තුල පවතිනවා.ඔබ ඉතා පූජනීයයි.දීර්ගායුස පතනවා.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +5

    මම භාවනා කරද්දී ඔබතුමිය කියූ බොහෝ අවස්ථාවල අත්විඳලා තියෙනවා ඔබතුමියට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලුම යහපත වේවා !

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala Год назад +1

    පින්වත් මහත්මියනි ස්තූතියි

  • @lankanlife8489
    @lankanlife8489 5 лет назад +16

    ඔබගේ කටහඬම භාවනාවක් වගේ... ස්තුතියි මිස්

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 года назад +1

    Godak istuti obata pahadili kirima bohoma hodin terum karala dunna obata niduk Nairogi bawaya labewa budusarani.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад +1

    හරිම වැදගත් දෙයක්.. ස්තුතියි ඔබ තුමියට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 3 года назад +2

    මම ඔබගේ vedios මුල ඉදන් අහන්න පටන් ගත්තා.ඇත්තටම බොහොම අපුරුවට ඔබතුමිය පැහැදිලි කරනවා.ස්තුතිය.තෙරුවන් සරණයි.ආදරෙයි හැමදාමත් ....

  • @mallikajayalath2064
    @mallikajayalath2064 5 лет назад +7

    ඔබ තුමියට ගොඩක් පින් නිරෝගි වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @ishuwarnakulasooriya6142
    @ishuwarnakulasooriya6142 4 года назад +2

    ගොඩක් පැහැදිලි ලෙස ඉතාමත් ශාන්ත කට හඩකින් ඉක්මනින් තේරුම්ගත හැකි විදියට ඔබතුමිය මෙය පහදා දෙනවා..ඇත්තටම මට දැන ගන්න ඕන උන බොහෝ දේ ඔබ කියාදුන්නා ඉතාමත් පැහැදිලිව..ඔබට ගොඩාක් පිං..ඔබට ආයුබොහෝ වේවා..නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා..තව තවත් මෙවැනි වටිනා පහදාදීම් සිදු කිරීමට ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා..🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NandaNanda-bg7ne
    @NandaNanda-bg7ne 3 года назад +1

    Godak hodai pehedili kirema harima asai oba thumiyata theruwan saranayi

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 Год назад +1

    සත්තකින්ම ....🙏

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Год назад +1

    God bless you madam .බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමියට .

  • @maximusfernando6346
    @maximusfernando6346 3 года назад +1

    Godaak sthuthi miss obata god bless

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🌹❤️❤️❤️❤️❤️❤️

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    God bless you, budusarani Devipihiti obathumiyata.

  • @thasinduguruge2307
    @thasinduguruge2307 3 года назад +1

    Marama watinwa jaya wewaa

  • @nimalivithanage6187
    @nimalivithanage6187 4 года назад +1

    Bohoma stutie miss obatumiyata.niwaradiwa saralawa hamadema wataha dena obatumiyata bohoma pin.teruwan saranai.

  • @s.p.p.k8748
    @s.p.p.k8748 Год назад +1

    ගොඩක් ස්තුතියි ...!I have not words to express my feelings...Thank you so much....🙏

  • @sujeewasampath4716
    @sujeewasampath4716 4 года назад +2

    Oba thumiyata dirgayusha lebewa theruwan saranai...

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 4 года назад +1

    Wishwa sakthiya lebenakramaya oba itha holding pehedili kala diwyamaya swabhawaya saha sowaan yana thathwayan pilibadawapehedili karadenna sthuthi theruwan saranai

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 15 дней назад

    ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක්,ස්තූතියි.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад

    ස්තුතියි බොහෝම ඔබ තුමියට .විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 года назад +3

    මම ඉන්නෙ නෙදර්ලන්තයේ...මට හරිම ආසයි ඔබතුමිය ව ඇස්දකෙන් දකින්න...ඒත් මම 2019දී මාස තුනකට ඇවිත් ගියා බොහෝම පින් දැනුවත් කරනවට මම ලංකාවෙ සිටිය හැම වෙලාවකම සිල්ගන්න ගියා. ඒ පොඩි කාලේ මව මාව සිල් ගැනීමට යැවිනිසා. මම දැක්ක ඔබතුමියව හමුවෙන්න නොහැක කියලත්..සමාජයට දෙන දැනුම ඉතාවිශාලයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 года назад +1

    Godak Pin Deegausha Sampathya Labewa Theruwan Sarani Miss

  • @chamindaperera5725
    @chamindaperera5725 3 года назад +1

    Good morning and have a good day and time for life 🍇🍏🍇🌽 Ada new freedom mama Italy 23 years hambakala nastikala nayatadunna siyalude den aluth life obagen godak igenagaththa obata sthuthi I am 48 years old not married yet I hope

  • @patriciaabey9825
    @patriciaabey9825 2 года назад +1

    Thank you so much God bless you 🙏🙏🙏🌺🌺🌺 great

  • @amadidias5452
    @amadidias5452 4 года назад +1

    ඔබ තුමියට බොහොම පින් මේ පැහැදිලි කිරීමට

  • @rupikadamaya
    @rupikadamaya 2 года назад +1

    තෙරුන් සරණයි ඔබ තුමියට ඔබ තුමියගෙ විඩීයෝ වලින් කියලා දෙන්න හැමදේම බලනවා අහනවා ඒත් භාවනා කරන්න බැහැ රට ඉන්නෙ ගෙදරක වැඩ කරන්නේ ලංකාවට ඇවිත් ඔබ තුමිය කියලා දෙන භාවනාව කරනවා ඔබට ගොඩක් ස්තුතියි

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 года назад +1

    Sthuthi Mis mama danathmaka chinthanayata bohoma Gary karana kenek ETH mata eka digata bhawana karanna apahasui nidimathak hari hide amaruwak hari enawa e at Mis ane mata pahada denna mama aramunu dina ganna harima asawakin inne podi podi dewal mama dinaganath thiyanawa theruwan saranai mis

  • @kumarip6121
    @kumarip6121 3 года назад +2

    Theruwan saranai obata

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 5 лет назад +2

    තෙරුවන් සරනයි ! ඔබතුම්යට බොහොම පිංසිද්දවේවා !!!..නිදුක් නිරොගි දීර්ගායුස ලැබේවා !කියා පාර්තනා කරනවා වගෙම ලොකවාසි හැම සියලු දෙනාට .මෙ සසර දුකින් මිදිමට මෙ තොරතුරු උපනිස්‍රක් වේවා උපකාරක් වේවා !!!.🙏🙏🙏..තෙරුවන් සරනයි !

  • @nishanrubera5968
    @nishanrubera5968 4 года назад +2

    Thank you for sharing . God bless you

  • @veenanisha478
    @veenanisha478 3 года назад +1

    භාවනාව ගැන ප්‍රශ්න තියෙන මොහොතක ඔබ තුමිය නිවැරදි උපදෙස් ලබා දුන්නට බොහොම ස්තුතියි.🙏තෙරුවන් සරණයි 🙏

  • @ceylongraphics5316
    @ceylongraphics5316 4 года назад +1

    Thank you very much for you guidance. Budusaranai 🙏🏻

  • @dinuliperera6337
    @dinuliperera6337 5 лет назад +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.මමත් නිතරම භාවනා කරන කෙනෙක්.මම ඉංග්‍රීසි වැඩසටහන් තමයි බැළුවෙ මොකද මේ වෙනතුරු මට මෙතරම් පැහැදිලි ලෙස විග්‍රහ කළ සිංහල වීඩියෝ ලැබුණෙ නෑ බලන්න.ඉතිං මම ද සීක්‍රට් වගේම තවත් මේ සම්බන්ධ තවත් ඉංග්‍රීසි පොතපත බලල ටික ටික ඉගෙන ගනිමින් ඉද්දි තමයි මට ඔබේ වීඩියෝවන් ලැබුණෙ, මේ මම නිතරම ආසාවෙන් බලාගෙන සිටපු දෙයක්.හරි සතුටුයි.ඔබට ස්තූතියි.තවතවත් හොඳ දේ කරන්න ඔබට බලය ලැබේවා

  • @isuruhettiarachchi3770
    @isuruhettiarachchi3770 5 лет назад +2

    ගොඩක් වැදගත් ජීවිතේට ඔබතුමියට තෙරුවන් සරණයි

  • @nipuni4677
    @nipuni4677 3 года назад +1

    බොහෝම ස්තූතියි ඔබතුමියට ....🧡🧡🧡🧡🙏

  • @nuwangi1111
    @nuwangi1111 Год назад +1

    ස්තුතී 🙏🙏🙏

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +1

    ගොඩාක් ස්තූතියි. දැනුම තවත් අලුත් උනා. ඔබ තුමියට තෙරැවන් සරණයි !

  • @swarnamudalige6388
    @swarnamudalige6388 5 лет назад +1

    තෙරුවන් සරනයි ඔබතුම්යට බොහොම පිංසිද්දවේවා, නිදුක් නිරොගි දීර්ගායුස ලැබේවා !!!.

  • @ජපන්කොල්ලා
    @ජපන්කොල්ලා 5 лет назад +6

    ඔබතුමියගේ හිත දියුණුයි එ දියුණුව දැනෙනවා මාරම වටින දෙයක් සමාජයට දෙන්නේ

  • @isankadilhani892
    @isankadilhani892 4 года назад +1

    Harima wedagath.harima lassanai thanxx

  • @janakabandaranayake3217
    @janakabandaranayake3217 5 лет назад +1

    Itama Utumdeyak ada samajayata Obatumiyage Athwidimnam tawath yahapath Samajaye wediw ediyen Spiritual pettata yomuwenawanam Monataram aganada bohoma pin obatumiyata teruwan saranai

  • @wimalaranjanie
    @wimalaranjanie 2 месяца назад

    Thankyou so much mother universe 💖

  • @aparasounds2813
    @aparasounds2813 4 года назад +2

    මම ඔබ තුමියගේ මෙම භාවනා ක්‍රමය සතියක පමණ සිට අනුගමනය කරනවා .මට දැනට වසර පහක පමණ සිට මගේ දකුණු ඇසට යටින් කැක්කුමක් එනවා.ඇතැම් අවස්ථාවල හිස පවා කකියනවා.දකුණු පාදයේ ද ඇඟිලි යම් තරමක අප්‍රාණිකත්වයත් වගේ දැනෙනවා.නමක් බරපතලම කාරණය මගේ ඇසේ වේදනාවයි.ඇස ඉදිමුන බවක් මට හැඟෙනවා .භාවනා කරද්දී හිත එකඟ කරගැනීම කර ගැනීමට අපහසුවක් දැනෙනවා .මගේ මව පාකින්සන් රෝගෙන් පෙලෙනවා.මේ සඳහා ඔබ තුමිය ගෙන් ඉතා කාරුණිකව උපදෙසක් පතනවා🙏🙏🙏

    • @divinejourney-official50
      @divinejourney-official50  4 года назад

      බුදු රජානන් වහන්සේ ධ්යාන වඩන්න කියල කීවේ සෝතාපන්න උන අයට , මුල්ම තිබුන ගොරෝසු කෙලෙස් ( මානසික ප්‍රපංච ඉවත් උන අයට) ඊට පසුව ඇති සියුම් කෙලෙස් ප්‍රහානය කරන්නයි
      කාර්ය බහුල මානසික අරමුනු තොරතුරු වැඩි මනසකට ධ්යාන වඩන්න කියන්න බෑ
      මුලින් සුලු භාවනා කරල ( ආනාපානය ) සිත සමතයකට පත් කර ගන්න ( සමත භාවනා )
      සිත සමතයකට පත් වී පුහුනු වී නැති අය භාවනා කරන විට හිස රිදෙනවා , එක්කෝ නීවරණ වැඩි නිසා නින්ද යනවා

  • @pushpasupun6466
    @pushpasupun6466 4 года назад +2

    Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏 be happy always

  • @saumohamad1667
    @saumohamad1667 5 лет назад +2

    ඔබට ගොඩක් පිං ඔබ තුම්ටය ගොඩක් ස්තුතියි වැදගන් දෙවල් මටනම් භාවනා කරන්න අපහසු මගේ දාතිස් නමන්න අපහසු මං සැමදාම භාවනා කරනවා අපහසුවෙන් හරි ඔබ තුම්යට බුදු සරනයි

  • @shanithaniya6185
    @shanithaniya6185 5 лет назад +4

    ගොඩක් පින් මම කාලයක් තිස්සේම සොය සොයා හිටි භාවනා කරන නිවැරැදි ක්‍රමය ගොඩාක් පින් 🙏🙏

    • @gayanperera9730
      @gayanperera9730 3 года назад +1

      බුදු දහමෙහි හදවත කියලා පොතක් ඇති.srh කරලා pdf අරන් කියවන්න.එයාලගෙම ලිපි තියනවා dahamhamuva කියලා.එය කියවන්න.හැබැයි ඒ තියෙන්නෙ ආනාපානසතිය.හරියටම කරල බලන්න..පුදුම හිතෙන දෙයක් අත්දකින්න පුලුවන්..

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 5 лет назад +3

    ස්තූතී විශ්වය🙏🙏
    ස්තූතී ඔබ තුමියට 🙏🙏

  • @ruwanpushpakumara542
    @ruwanpushpakumara542 3 года назад +2

    ස්තුතියි ..😍😍😍බුදුසරණයී

  • @indikakumarage3085
    @indikakumarage3085 5 лет назад +1

    Math harima kemathi mathrukawak oba thumiyata budu saranayi

  • @winajayakody1617
    @winajayakody1617 5 лет назад +1

    Eingelis walinuthe parewarethanaya karanawaname videsikayanetathe Godake watinawa budusaranai

  • @ljkaru402
    @ljkaru402 5 лет назад +1

    Oba thumiyage භාවනා kmatahan ithamath pahadili niraul.oba thumiyata godak pin me sath karyata. Idieiyatath me wage videos walin apata niwaradi margaya penwanna. Ayale yana tharuna parapura nisi magata yomu wenawa mewani sath kriyawan nisa. Oba thumiyage adhyathmika aramunu kara laga wenata kimaninma haki wewai pathami. බුදු සරනයි

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад

    ගොඩක් ස්තූතියි මිස්..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilaknuwan2745
    @thilaknuwan2745 5 лет назад +1

    Harima hodai soyamin satiya video 1k obata godak pin.mage gamana idiriyata karagena yamata loku udauwak meya

  • @thilinilakmal4273
    @thilinilakmal4273 Год назад +1

    ඔබතුමියට ස්තූතියි .🙏🙏🙏🙏

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 года назад +1

    ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි .

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 5 лет назад +3

    I'm a catholic but I would like to follow this system.. explanation is very clear.. I shall forward the results.. tx n gbu

  • @ramyaperera6675
    @ramyaperera6675 5 лет назад +1

    ඔබතුමියට බොහොම ස්තුතියි. බොහොම පින්.!!!

  • @alwayscalm1225
    @alwayscalm1225 5 лет назад +2

    Godak hitha diyunu karapu kenek ba wetahenawa
    Theruwansaranai dirgayu wewaa..🙏🙏🙏🙏🙏❤

  • @amadidias5452
    @amadidias5452 4 года назад +1

    පින් සිදුවේවා ඔබ තුමියට

  • @wajirapushpakumara30
    @wajirapushpakumara30 4 года назад +3

    Budusaranai

  • @kaushalyagimhani7499
    @kaushalyagimhani7499 5 лет назад +2

    Very important topic. madam. Thank you so much.

  • @disansaliyanage4479
    @disansaliyanage4479 4 года назад +1

    Ananta sasara patan kala mage siyalu kusal obatumiyata anumodan wewa!!!

  • @wasana552
    @wasana552 5 лет назад +1

    සියලුසත්වයන්ට උතුම් නිර්වාන් අවබෝධ වේවා, සියලු සත්වයෝ දුකින් මිදේවා. තෙරුවන් සරණයි.

  • @thilakwelagedara5311
    @thilakwelagedara5311 5 лет назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට..තෙරුවන්සරණයි !

  • @bandaraadhikari4000
    @bandaraadhikari4000 3 года назад +1

    Great great great 🙏🙏🙏🙏

  • @malanisilva5789
    @malanisilva5789 5 лет назад +1

    Godak pin obata weswaya sakthiya balaya obatada labawa

  • @maherathnayaka8991
    @maherathnayaka8991 2 года назад +1

    ඔබේ හඩ ඇසේන වේලේම හිත එක් තැන් වේනවා

  • @hemamaliwanninayake8535
    @hemamaliwanninayake8535 5 лет назад +1

    තෙරැවන් සරණයි මහත්මිය .නිවනම වෙත්වා .

  • @tlcreations5271
    @tlcreations5271 3 года назад +1

    බොහොම පිං ඔබ තුමියට

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 года назад +1

    Thanks Mis thawath video danna theruwan saranai

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 года назад

    බොහෝ ම සරල පැහැදිලි කිරීමක්.... නැවත වරක් ස්තූතියි,❤️🌹

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 4 года назад +1

    Godak pin obathumiyata 🙏🙏🙏

  • @nandanipanditha5855
    @nandanipanditha5855 5 лет назад +1

    Oba thumiyeta bohoma pin me program daanawata..God bless u

  • @slimax2842
    @slimax2842 4 года назад

    මං මේ විඩීයෝ එකෙන් හොද අදහසක් ගත්තා ඔබට තෙරුවන් සරණයි...

  • @candrikaranawaka6528
    @candrikaranawaka6528 5 лет назад +1

    තෙරුවන් සරනයි දීර්ගායු වේවා

  • @nipuni4677
    @nipuni4677 3 года назад +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට ....❤️

  • @dananjikumari8478
    @dananjikumari8478 4 года назад +2

    Godaak pin obathumiyata .

  • @sandyakotte3128
    @sandyakotte3128 4 года назад +1

    "Many thanks to you,01 09.2020.poya day!!!.Beutiful.moon light on the sky.Namo Buddaya,i wish u everybody !!!very very thankful to Lovely universe.. My Love...

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 года назад +1

    ඔබ තුමිය ට බොහොම ස්තූතියි

  • @dgbrothers1919
    @dgbrothers1919 4 года назад +2

    This is a great video
    tx mam

  • @susa3082
    @susa3082 5 лет назад +4

    obathumiya me video eke "ravana" gana sadahan kara. eka niyamai. භාවනාව හා විශ්ව ශක්තිය gana katha karanwanm ravana gana kiyana eka godak (man ravana gana hoyana wishwasa karana kenek) hodai specially පිරමිඩ gana. පිරමිඩ ගැන විඩියො එකක් කරන්න puluwannam.
    thanks!

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි!

  • @manukanchana1288
    @manukanchana1288 5 лет назад +1

    Ma waga tawat video ganna godak hodai thanks mis

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 года назад +1

    Theruwan Saranai!

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 5 лет назад +2

    මං කැමතිම මාතෘකාවක් බොහොම පිං නොදන්නා බොහෝ දේ කියා දුන්නාට.

    • @kasunkarunarathna38
      @kasunkarunarathna38 4 года назад

      ඔබ අපිව දැනුවත්කර ඇත
      බොරුවට ඉඩ නැත

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +1

    මිස්ට .බොහොම .පින් .

  • @anomaattanayake346
    @anomaattanayake346 5 лет назад +1

    May the triple jem bless you dear friend.

  • @hasiniramodya6169
    @hasiniramodya6169 5 лет назад +1

    ගොඩක් වටිනවා මේ අදහස්

  • @flowercraftparadise4581
    @flowercraftparadise4581 4 года назад +1

    බෙහොමයක් ස්තුතියි මිස්

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 4 года назад +1

    Sadu sadu sadu.....

  • @chandralathahema2215
    @chandralathahema2215 5 лет назад +1

    bohomathma pin Theruwansaranai!

  • @shey_p
    @shey_p 4 года назад +1

    🙏🙏🙏🙏❤️❤️❤️බොහොම ස්තුතිය 🙏🙏🙏❤️❤️❤️

  • @umeshsuranka947
    @umeshsuranka947 4 года назад +1

    තෙරුවන් සරණයි...