ඈත් වුණු එයා ඔයා නැතුව විඳවනවද කියලා දැනගන්න.. |

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 287

  • @shamik123
    @shamik123 6 месяцев назад +79

    කතාව විතරයි වෙනස් 🙂 අපි හැමෝම විදින්නේ එකම දුක.. බුදුදහම බොරු නෙවෙයි..බැදීම් තමයි හැමදෙටම මුල

  • @hashanidinushika6481
    @hashanidinushika6481 2 месяца назад +25

    මේ වීඩියෝ බලන්න කලින් කවුරුහරි හිතන්න පුළුවන් මේකෙන් මට හිත හදාගන්න පුළුවන් වෙයිද කියල.ඒ අයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක තමයි බෙහෙත.මීට මාස තුනකට විතර කලින් depression තත්වෙ ඉඳලා හරි අමාරුවෙන් ගොඩක් ආපු University student කෙනෙක් මම. දැන් මගෙ studies focus කරගෙන මගෙ ගමන කෙලින්ම යන්න හිත හදාගත්තෙ මේ වීඩියෝ ටික නිසා. දැන් මේ පාඩම් කරන ගමන් මතක් වෙලා මං ආවෙ. අදටත් පින් දෙනව සර් ට මං ජීවත් වෙන්නෙ එදා මේ වීඩියෝ බලලා හිත හදාගත්ත නිසා. දිගටම වීඩියෝ දාන්න.මේක සමාජයට ගොඩක් වටිනවා ♥️🤘

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  2 месяца назад +3

      හදවතින්ම ස්තූතියි මේ මිල කළ නොහැකි වචන වලට..❤️🙏

  • @Bliss_23_rdy
    @Bliss_23_rdy 6 месяцев назад +69

    මේ comments කියෙව්වහම පේනවා කොච්චර මිනිස්සු ආදරේ නිසා විදවනවද කියල.. කතාව විතරයි වෙනස් ... මන් ප්‍රාර්තනා කරනවා විදවන හැමෝම ඉක්මනින් recover වෙන්න කියල...🙂❤️

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 6 месяцев назад +3

      Obata godak isthuti yaluwa.god bless

    • @SanikaMadumalii
      @SanikaMadumalii Месяц назад

      Ou sa

    • @IndraniPerera-t9y
      @IndraniPerera-t9y 15 дней назад

      මේ වගේ පිරිමින්ට ටිකක් විඳවන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ අගේ තේරෙන්නේ අනිත් ගෑණු දිහා බලපුවම

    • @sumithwijesiri4974
      @sumithwijesiri4974 6 дней назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @Chandeepawijesinghe
    @Chandeepawijesinghe 4 месяца назад +24

    පිට රටකට ඇවිල්ලත් සැනසීමේ ජීවත් වෙන්න බෑ.මොන කරුමයක්ද මේ. නොලැබෙන බව දැන දැනත් තවමත් ආදරේ කරනවා ඒ දාල ගියපු මනුස්සයට. සියලු දෙනාගේ හිත් සුවපත් වේවා. සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමකෙනෙක්ටම.❤

  • @7jayathilaka
    @7jayathilaka 2 месяца назад +15

    මට No contact වැඩ කලා.
    ඇත්තටම Break - up එකකට යන්න තරම් හේතුවක් තිබුනේ නැහැ අපිට
    එයා ආයෙත් කතා කලා..
    හැමෝටම තමන් පතන , ගැලපෙන කෙනාව ලැබෙන්න ඕන❤

    • @HarshaLakshan-v6b
      @HarshaLakshan-v6b 2 месяца назад

      Kochchara kalayak hitiyada no contact

    • @7jayathilaka
      @7jayathilaka 2 месяца назад +1

      @@HarshaLakshan-v6b සතියයි .
      එයා ආවෙ නැතත් ලොකු අවුලක් නැති තරමට recover උනා

    • @TharushiRathnayake-r4s
      @TharushiRathnayake-r4s 2 месяца назад

      ​@@7jayathilaka අනෙ මටත් කියල දෙන්නකො ඒක කරන හැටි,මට බයයි මං නෝ කන්ටැක් ඉදල , එයා මාව අමතකම කරල දාවි කියල 😢😓😓♥️ සමහරවිට එයාට හිතිල නම් මම කතා නොකරන නිසා,මං එයාව අමතක කරල කියල , නැත්නම් මං ඉන්න විදිහටම එයත් no contact ඉන්නව නම්,...අනෙ මන්ද මම හැම පැත්තෙන්ම හිර වෙලා වගෙ මට දැනෙන්නෙ 😢

    • @tanashakavindi4667
      @tanashakavindi4667 Месяц назад

      No contact karanne kohomada
      Pahadili karanna puluwannda

    • @harshanimadurangi1755
      @harshanimadurangi1755 28 дней назад

      @@7jayathilakaAne a video 1 hoyagnna ba mata

  • @madhushadilhani824
    @madhushadilhani824 6 месяцев назад +23

    මාසයක් යන්නත් කලින් වෙන affaire එකක් පටන් අරන්. දැන් අවුරුද්දක් වෙන්නත් එනව. මාව නිකන්වත් contact කරන්නෙ නැ .සර් කියන ජාතියේ වගේ නැ සර් හැම මනුස්සයම 🙂. කොච්ංහර ආදරේ කරත් ඒ ඔක්කොම එක මාසෙන් අමතක කරල වෙන කෙනෙක්ට ලං වෙලා ගානක්වත් නැතුව ඉන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නව 🙂. මිනිස්සු මාරයි. අපි විතරයි ආදරෙට ඇත්තටම ආදරෙ කරල තියෙන්නේ

    • @ravihariaberathna2714
      @ravihariaberathna2714 6 месяцев назад +1

      Aththa...Option ekak nathuwa kollek kellekgen ain wenne na..

    • @ima9552
      @ima9552 6 месяцев назад

      Eyath ehem thama eyttath mn gen ganak wath na nikamat wath hodind balanne na 😔

    • @anilgayan5144
      @anilgayan5144 6 месяцев назад

      Ow

    • @suneethaalahakon8106
      @suneethaalahakon8106 6 месяцев назад

      Eka ඇත්ත mage කතාවක් ඔහොම තමයි

    • @madhushadilhani824
      @madhushadilhani824 6 месяцев назад

      @@ravihariaberathna2714 🙂

  • @IndikaDushyantha
    @IndikaDushyantha 6 месяцев назад +15

    මන් කවදාවත්ම හිතුවෙ නෑ නන්දිමාල් සර්ගෙ වීඩියෝ අහන තත්වයක් මට එයි කියලා ..ඒත් අද මටත් ඒ තත්වයන් උදා වෙලා තියෙන්නෙ ...එයා විදවනවා ඇති..ඔබ තුමා කියනවා වගේම එයා තාම ඉන්නෙ කල කිරිමකින් මන් ගැන හැබැයි තාම එයා මන් ගැන පොඩියට හිතනවා..ඔබෙ උපදෙස් මගේ මනසට ලොකු සහනයක් අනේක වාරයක් පිං ඔබ තුමාට😢😢❤🙏

  • @SameeraGunarathna-k5v
    @SameeraGunarathna-k5v 6 месяцев назад +5

    සර් මම ආදරය කෙරුවෙ අයියා කෙනෙක්ට, මම සමලිංගික කෙනෙක්. ටිකෙන් ටික එයා මගෙන් ඇත්වෙන්න පැහැදිලි වෙනසක් නැතිව මාව මගහරින්න ගත්තා. දැං මාව no contact පටන් අරගෙන දවස් 3, එයාට කෙල්ලෙක් ඉන්නවා. සර්ගෙ විඩියෝ බලලා යන්තම් හිත හදන් ඉන්නෙ.

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 5 месяцев назад +3

    Thanks sir 🙏🙏...
    ආදරේ නිසා මොනතරම් විදවන අයද මේව බලන්නෙ..කොහොමහරි හිතට සහනයක් ලැබෙයි කියන අදහසින්නෙ.හරි පව් දෙවියනේ....😢😢 ඒත් මං දෙයක් කියන්නම්,දුක දැනුන වෙලාවට කඳුළු වලින් හරි ඒ දුක යවන්න...පංසලකට ගිහින් බුදුන් වැදල බුදු ගුන සිහිකරන්න...ටික කාලයක් යද්දි ඔයාට ලොකු energy එකක් ඒවි,කවදාවත් කාටවත් ඔයාව රිදවන්න බැරි විදියටම..... විශ්වයේ ශක්තිය ..ඒ ගිය කෙනාට වඩා ඔයා ගාව තියෙනව... ..සතුටින් ඉන්න...🌷🌷

  • @gayanigayani2730
    @gayanigayani2730 6 месяцев назад +20

    ඔව් ඔයා කියන්නෙ ඇත්ත කොච්චර අමතක කරන්න හැදුවත් තීරණයකට ආවත් අන්තිමට ආයෙත් නවතින්නෙ එතනමයි ඒත් එයා මට අහිමි වෙලා ඉවරයි

    • @rosi7888
      @rosi7888 4 месяца назад +3

      ආදරය කරලා දලා යන්නේ කොහොමද මිනිස්සු ඇයි එහෙම කරන්නේ එයා මට ගොඩක් ආදරය කලා එක පරටම වෙනස් උනා මගේ වරදක් නැතිව හදවනට ගැලරියක් දලා ඔක්කොම මනක එයා මම bolek කරලා ගියා ,,😢😢😢

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 месяца назад +1

      ​@@rosi7888මිනිස්සු එහෙම තමයි .ඒ විදවීම මමත් හොදටම දන්නව .තව කෙනෙක් නිසා අපිට එහෙම කරන අයට කවදාවත් වයිර කරන්න හොද නැහැ ..❤

    • @rosi7888
      @rosi7888 2 месяца назад +1

      @thakshilakumari6086 අනිවාර්යයෙන්ම වයිර කරන්නේ නැහැ ඒන් ආදරය කියන්නේ මේක නම් ඉතින් මොනවාද වෙන

    • @RuwanChandralal-m8r
      @RuwanChandralal-m8r Месяц назад +1

      @@rosi7888Waira karanna hoda nea rosi sar kiyanawa wagea no c inna aka thama hodama deaaa. Neada rosi?

    • @rosi7888
      @rosi7888 Месяц назад +1

      @RuwanChandralal-m8r අනීනය මරලා ඉවරයි රුවන් මගේ ගමන මම යනවා ,,❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 месяцев назад +2

    හරිම ලස්සන පැහැදිලි කිරිමක්..සර්..ඇත්තටම ඔවි..මේ හැමදේම හුගාක් නිවැරදියි..මේ දේ මම දැකල තියනවා..හුගාක් අය ලග.🙏🙏💟💟

  • @ImaVlakas
    @ImaVlakas 27 дней назад +1

    බොහොම ස්තුති ඔබ තුමා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @MadhuWijesinghe-g8d
    @MadhuWijesinghe-g8d 6 месяцев назад +4

    මේ කරනන වූ හිත් සුව කිරිමට සර්ට කිසි කලක හිත් රිදීමක් නොවේවා...

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 месяцев назад +4

    ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @RashmiSudeepa
    @RashmiSudeepa 3 месяца назад +3

    Sir,, අවුරුදු 11ක්‌ සම්බන්දෙ..
    අන්තිම කාලේ අපි අතර ප්‍රශ්න ඇති උනා එයාගේ අම්ම නංගි නිසා. ඒ එයාගේ පවුල බලගත්තේ එයා, ඉතින් බදිනව කියන දේ පහු උනා. මට එපා උනා එහෙම වෙද්දී .මම no contact කළා.. එතැනදී එයාත් මමත් අතරට විශ කියන දේ එයාගේ යාළුවෙක්‌ දැම්ම මටත් ඒ යාළුවා විෂ සහ මගේ bf එපාවෙන්න දේවල් කිව්වා කළා..
    එතනදි එයා වෙන කෙනෙක්‌ හොයාගන මාව අමතක කරන්න ඕන නිසා. ඒ හොයාගත්ත කෙනාගෙන් මෙයාට බේරුමක් තිබ්බේ නෑ,ඒ girl අම්ම තාත්තා නෑදෑයෝ එක්ක මෙයාලගේ ගෙදර ගිහින් තිබ්බ.අන්තිමට මගේ bf කරගත්ත මෝඩ කම කියන තැනට වැටුන.
    අන්තිමට එයා පිස්සෙක් වුනා. මගෙන් අයින් වෙන්න එයාගෙම හිත හදාගන්න එයා මගේ වැරදි ගැන කියන්න ගත්ත .අදට අවුරුද්දක්‌ වගේ මම දන්නේ නෑ එයා ගැන.හෙව්වේ නෑ. පපුව කෑලි කෑලි කැඩිලා යනවා. හැම වෙලේම මතක් වෙනවා 😭.
    මට දුරින් ඉදල කරන්න කිසිම දෙයක් නැතිද sir 😭.
    මට එයා නැතුව හරි අමාරුයි sir 🙏

    • @MahesPrasanna
      @MahesPrasanna 2 месяца назад

      Mage aurudu 10i eyata mn epa kiyanwa.skole kale idala .eya godak dura giya eya ehe samajayata hada gahila mawa epalu eyata.eyatat wisa dala oluwata.kellot ehema tama.mat hituwe ne.mn labana aurudde badinna hitiye okkoma iwarai dn

  • @Kavindya02
    @Kavindya02 6 месяцев назад +9

    එයා මාව දාලා ගියා.අපේ පලවෙනි එකතුවේදී මට රුධිරය වහනය උනේ නෑ.බුරුලටලු ගියෙ.මම තුන් හිතකින් වත් වෙන පිරිමියෙක් එක්ක ඉදලා නෑ.ඒත් අපි අවුරුදු හතක් ආදරේ කලා.එයා මාව දාලා ගියා.වෙන කෙනෙක් ඉන්නවලු.ඒ මගෙ පන.මට තේරෙන්නෙ නෑ මම මොකද කරන්නේ කියලා.පපුව පිච්චෙනව.

    • @sanjeewaniindika1086
      @sanjeewaniindika1086 6 месяцев назад

      Hmm. Dont think.

    • @skavinga
      @skavinga 6 месяцев назад +3

      Awurudu 7k adaraya karalath oya wage deyak karana pirimiyek gen wedak na.... hemadama oka prasnayak wewi oyata eya ekka inna haduwoth...... aluth jeewithayak gena hitanna...

    • @DC-iv5vq
      @DC-iv5vq 5 месяцев назад

      Ehema kenek nam giya eka gena sathutu wenna dear. Ita wada watina pirimi innawa. Oyata watinakamak dena kenek hambei ♥️

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 5 месяцев назад +4

      ඒ එහෙම කියන්නෙ...ඌ භාග po..### යෙක්.....ඔයා දුක් නොවී ඉන්න....එයාට ඒකෙ අනිත් පැත්ත වුන දවසට ඇතිවෙන්නම විදවයි ...

    • @IsharaMadushani-dc5up
      @IsharaMadushani-dc5up 4 месяца назад +3

      සතෙක් වෙන්න ඉදලා මනුස්සයෙක් වුණු එකෙක්.. ඔයා අරමුණක් එක්ක ජීවිතේ පටන්ගන්න නංගි..

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 5 месяцев назад +2

    සර් කියන ඔක්කොම දේවල් ඇත්ත..❤️

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 7 дней назад

    මාත් බෙරෙක්ප් වුන කෙනෙක් හිත හදා ගන්න මෙ විඩියො අහනවා..

  • @chamodperera7331
    @chamodperera7331 Месяц назад +1

    සියලු සිත් සුවපත් වේවා❤❤❤❤❤❤❤❤

  • @piyuminisansala6804
    @piyuminisansala6804 Месяц назад

    සර්ට ගොඩක් පින්.මේ වීඩියෝ හින්දා තමයි මට ටිකක් හරි සහනයෙන් ඉන්නෙ🥺

  • @SAnumanamperi
    @SAnumanamperi 6 месяцев назад +10

    Break up එකෙන් පස්සෙ ටික දවසක් no contact හිටියා .දැන් එයාම කතා කරලා අපි යාලුවො වගේ ඉමු කියනවා ....එයාට දැන් girl කෙනෙක් ඉන්නවා කියලත් කියනවා.එතකොට මන් friend zone එකේ ඉන්න කැමති වෙන්න ඕනිද.නැත්නම් no contact continue කරන්න ඕනිද...දැන් ඒයාගෙ හිත වෙනස් වෙලාද 😢

    • @Bima_zz
      @Bima_zz 6 месяцев назад +2

      No contac inna

    • @SAnumanamperi
      @SAnumanamperi 6 месяцев назад +1

      @@Bima_zz thank you

    • @vihangafernando3257
      @vihangafernando3257 6 месяцев назад +1

      No contac inna athdakimen kiyanne ❤️

    • @SAnumanamperi
      @SAnumanamperi 6 месяцев назад

      @@vihangafernando3257 එයා අයේ ආවද.මොකක්ද උනේ 🥺

    • @SAnumanamperi
      @SAnumanamperi 6 месяцев назад

      @@vihangafernando3257 එයා අයේ ආවද ,මොකක්ද උනේ 🥺

  • @ishhhh...6000
    @ishhhh...6000 6 месяцев назад +6

    හේතු නැතිව මව දලා ගියේ..😢 මස 3 කිට්ටුයි...එ වෙින අය.කියපු දේයක් නිසා..එත් දැන් එයාට කේනේක් ⁣ඉන්නවා කියලා අරංචි..එත් මං කිසිම දේයකින් එයාව සම්බන්ධ කර ගන්න බැරි විදිහට..හිටියා
    එත් අහාමිබෙින් පාරේදි 2 පාර ක් දැක්කා එයා වහානයේ ...බලාන යනවා 😢 මට එතකොට අවුල්

  • @HasainYT
    @HasainYT 4 месяца назад +1

    Gaslighting in relationships මේ සම්බන්ධයෙන් video එකක් ඕනා!

  • @chathuwa3.196
    @chathuwa3.196 5 месяцев назад +1

    මගේ එයත් මෙයාගෙ වීඩියෝ බලනවද කොහෙදෝ අප්පා 😢💔

  • @SameeraGunarathna-g8r
    @SameeraGunarathna-g8r 2 месяца назад +2

    සර් මමත් කොල්ලෙක් මං ආදරය කෙරුවෙ අයියා කෙනෙක්ට. එයාට ගැනු ලමයෙක් හම්බවෙලා මගෙන් ඇත්වුනා. එයාට කඩයක් තියෙනවා එකට යන නිසා කතාකරන්න වෙනවා. එත් තාමත් එයාව දකිද්දි හිතට දුකයි.

  • @DumiduMarasingha
    @DumiduMarasingha 6 месяцев назад +9

    Me vedio walin tamai mama hita hadagatte godak durata

  • @tharushiSahesha-e3o
    @tharushiSahesha-e3o 4 месяца назад +2

    සර් 🙏🙏🙏🙏 මට විසදුමක් ඕන ...අපේ after ekt අවුරුදු 4ක් . අපි දුර ඉදන් ආදරේ කරේ...එයා මට වත් මං එයාට වත් චූටිවත් වැරැද්දක් කරලා නෑ ..එයත් වෙන සම්බන්ධ ඇති කරගෙන නෑ , මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නෑ ..මුලදි වගේම ආදරෙයි මට ඊට වඩ ආදරෙයි දැන් ... ප්‍රශ්නයක් ආවා අපිට 😢....
    අපේ අම්මල එක්කත් එයා කතා කරලා තියෙනවා මාත් එයාගෙ අම්මලා එක්ක කතාබහ කරනවා...ප්‍රශ්නෙ මේකයි...මං කැමැත්තෙන් හිටියෙ marry කරාට පස්සෙ වෙනම ඉන්න එයා එක්ක...හැබැයි එයාට ඒක කරන්න බෑ කියලා කියනවා...හේතුව තමා එයා පව්ලෙ බාල ලමයා...අනිත් සහෝදරයෝ marry කරලා වෙනම ඉන්නෙ ...ඉතින් එයාගෙ අම්මා කියනවලු මෙතන ඔයාට ඕන විදියට හදාගෙන ඉන්න කියලා 😢....එයා කියනවා ආර්ථික ප්‍රශ්න එක්ක ගෙවල් 2ක් හදන්න කාලයක් නෑලු.අනික එහෙම හදලා වියදම් කරන්න අමාරුයි ලු තැන් දෙකකට...වෙනම හිටියත් දවස ගානේ අම්මලා බලන්න බෑලූ...එයාලට වයසත් නිසා අම්මලගෙ වගකීම එයාට ගන්න වෙලාලු😢....මාවත් ඕනිලු අම්මලවත් ඕනිලු...වෙන විසදුමකුත් නෑ ...දැනට මේ ප්‍රශ්නය නිසා අපි සතියක් කතා නොකර ඉන්නවා😢😢😢...මේ ප්‍රශ්නය විතරයි ඇත්තටම තියෙන්නෙ ...ඒ නිසා මේ සම්බන්ධය නවත්තන එක වැරදිද මං 😢😢😢 ප්ලීස් මං මොකක්ද කරන්න ඕන කියලා කියන්න සර්....🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 6 месяцев назад +2

    ගොඩාක් stutii sar..eka ඇත්ත twama vidawanawa ඇත්ත mona trm උත්සාහ krath amatka krla inna ba දෙයියනේ ...wena කෙනෙක් දිහා බලන්නwath mta nm hitenne na..හැමෝම එක්කma trha enwa ..mta nitarama eyawa vitaramaii ඕනි kiyla mage hita කියන්නේ ..mm rta aweth amatka krnna පුළුවන් kiyla hitagena eth baaa ..eyge ආදරය maha මෙරක් wage වටිනාwa..ආයේත් දෙවියන් වහන්සේ mta eyawa ලබා දෙන්න ..ආදරය නිසා කොච්චර nm vidawanawada mm wage ..අනේ දෙවියනේ හැමෝටම අවංක ආදරයක් ලැබේවා ..ආදරය krla කවදාවත් මඟදී dla ynna epa ..mta nm eya vitarai ඕනි ..ගොඩාක් stutii ඔබ tumata

    • @thakshilakumari6086
      @thakshilakumari6086 9 дней назад

      Mamath e wagemai .marry karala den divorce welath amatjaka karaganna bhr mtaeywa .

  • @gayanisuru4074
    @gayanisuru4074 14 дней назад

    බැදීම් නිසා මම හැමදාම හැමවෙලේම විදවනවා.....
    ආදරය සුන්දර වරදකි...😢😢😢

  • @bhagyasamadini9891
    @bhagyasamadini9891 6 месяцев назад +3

    මේ හැම දේම ඇත්ත .මම මේ වගේ.මාත් තාම විදවනව

  • @kusalajayakody3342
    @kusalajayakody3342 5 месяцев назад +1

    Thank you so much for these valuable videos... 💐💕

  • @Devindichethana
    @Devindichethana 6 месяцев назад +2

    මේ කතාවනම් ඇත්ත🫰❤️‍🩹

  • @sanjeewasampath-no7iq
    @sanjeewasampath-no7iq 6 месяцев назад +2

    එයා මගෙන් අයින් වෙලා ගියා.😢 එයා ගෙදරින් ගෙනාපු යොජනාවකට කැමති වෙලා.merry කරන්න ඉන්නෙ.😢😢

  • @fathimasumeyya4914
    @fathimasumeyya4914 6 месяцев назад +3

    Tz is 💯 true .... in my case i am the victim who is struggling 😐 can you please do a video about how to overcome from this ?

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya Месяц назад +1

    Oya kiyapu dewal hariyatama hari. Mn adare karapu kena api athare parasna yak wela eya mawa block kala. Ath eya mn gena horen hoyala balanawa. Oba thuma kiyapu karunu godak eyata gelapenawa. A kiyana eyata thamath mawa mathak wenawa. Me video eka dapu oba thumata bohoma sthuthi ❤❤❤❤❤

  • @yourcardirectautomobile8566
    @yourcardirectautomobile8566 6 месяцев назад +7

    කසාද බැන්දලත් වයිෆ් දික්කසාද ෆයිල් කලා අම්මගෙයි නංගිගෙයි බලපෑමට. මගෙ අකමැත්ත මත. හැබැයි එයා toxic mind එකක් තියෙන කෙනෙක්. මාව නිතරම සැකයි.
    මේක ගැන මොකද කියන්නේ.

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 месяца назад

      ඉතිං ඔයා කැමතිද අයින් වෙන්න .මටත් මගේ මහත්තය ඩිවෝස් නඩුවක් දාල .එයාගෙ කරදර නිසා මම ගෙදර ආව .එයා නඩු දාල .හිත හදාගන්න බැහැ අයින් වෙන්න ඒත් තේරෙන විදියට එයා වෙන කෙනෙක්ට ලං වෙලා නිසා තමයි මාව අයින් කරල තියෙන්නෙ .ඔයා කොහොමද හිත හදාගත්තෙ

  • @sudeshkumara7542
    @sudeshkumara7542 6 месяцев назад +3

    බොහොම ඉස්තුතියි සහොදරයා ඔබට,

  • @shashinilakshani6528
    @shashinilakshani6528 6 месяцев назад +3

    Ow eyata godak tharaha yanawa mn ekka . Eth eya wena relationship ekakata gihin inneth❤ ❤

  • @sarangahemali6416
    @sarangahemali6416 6 месяцев назад +7

    කසාද ජීවිතේට අවුරුදු 12ක් ඉගනීමක් නොතිබුන එයාට උගන්නල සමජෙ පිලිගත් රැකියාවක් දීලා ජීවිතේ තැනකට ගෙනාව.
    දැන් එයාගෙ ගෙදරිනුත් කියනව යාලුවන්ටත් අදුන්නල දෙන්න බෑ කියලා මාව බලෙන්ම අත ඇරල මොකද කරන්නෙ

    • @skavinga
      @skavinga 6 месяцев назад

      Epa aya laga balen redenna uthasaha karanna epa... wisheshayen taman gena watinakamak nodanna aya laga inna epa..... eyata ain wennama one kiyanawa nam ekata ida deela oyage anagathaya gena hithanna.

  • @AchalaSandamali-pk7hl
    @AchalaSandamali-pk7hl 6 месяцев назад +2

    Great explanation 👌 👍 👏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 6 месяцев назад +2

    බොහොම ස්තුතියි ඔබට.
    ❤🙏

  • @shamikasuresh9673
    @shamikasuresh9673 2 месяца назад +1

    ස්තුතියි....❤

  • @nipunchalanachalana75
    @nipunchalanachalana75 3 месяца назад +2

    මට නම් කෑ ගහලා අඩන්න ඕනේ.ජිවිතේම එපා වෙලා තියන්නේ. 😪😪😪

    • @AlohaAloha55
      @AlohaAloha55 2 месяца назад

      පොඩ්ඩක් ඉවසන්න. ඔයා එයාට පොඩ්ඩක් ගනන් උස්සල ඉන්න.ඔයා එයාගෙ පස්සෙන් යන්න ගියොත් එයා ඔයා ව පාපිස්සක් ගානට දායි , හැමදාම ඔයා ව පාගයි. ඒ නිසා තමන්ගෙ තත්වෙ තියාගන අමාරුවෙන් හරි ඉන්න.... කල් යනකොට ඔයා ඔය stress එකෙන් අනිවාර්යයෙන් ම සුවපත් වෙයි

  • @renukafernando6337
    @renukafernando6337 6 месяцев назад +3

    ❤❤❤❤❤ thank you 🙏🙏

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 5 месяцев назад +2

    Sarta godaak pin. Me wagea v danawata .Badala awrudu gananawaka passea mawa dala giya.

  • @senanayakaparami6515
    @senanayakaparami6515 5 месяцев назад +2

    Eya mth ekk ktha krn na kisim hathuwk na mwa magrinwa kiyl dnnwa... Mata mage wedak kragnn ba video blala khomhri hitha hadagnnw ❤️

  • @සුරංගරණවිර
    @සුරංගරණවිර 6 месяцев назад +1

    සිරා කතාව 💯❤️🤞

  • @ParindiPallimulla
    @ParindiPallimulla 6 месяцев назад +3

    අනේ දන්න කෙනෙක් reply krnn මට මේ වෙලාවෙ මාවම තේරැම් ගන්න බැරැව ඉන්නෙ අපි ඉයේ හවස breakup උනා මේ ඉට කලින් දවසේ රෑත් හොදට කතාබහ කරල ඉදපු මනුස්සය ඉලග දවසෙම මැසේජ් කරෙ නැ මන් මැසේජ් එක්ක දැම්මට පස්සෙ කියුව නවත්තමු වැඩ එක්ක affair එක කරන්න අමාරුයි කියල..එ බොරැ මොකද එයා sports කරන කෙනෙක් හරි නම් මෙතන affair එක නවත්තල දාන්න ඔනේ මන් මොකද මන් තාම studies කරනව මට ලොකු බාධාවක් affair එක ඒත් මන් නැවැත්තුවෙ නැ එයා ටික දවසකට කලින් කියුව මගෙ ඉගෙනිම නිසා නවත්තමු කියල මොකක් හරි හේතුවකට නවත්තමු කියනව කාලෙන් කාලෙට මන් හැමදාම බෑ කියුව හැබැයි ඉයේ මට තේරැනා තවත් මේක කරල වැඩක් නැ කියල ඉතින් මන් break up එකට ok එක දුන්න.. එයා කියනව මට මැසේජ් දැම්මම රිප්ලයි කරන්නලු අනෙ මට එහම වැඩක් නැ දාල ගියා නම් එච්චරයි ආයෙත් මොනව කතා කරන්නද..ඉයෙ හවස break up වෙලා රෑ ආයේ hii කියල මැසේජ් එකක් දාල ඇයි මෙ මනුස්සය මෙහෙම කරන්නෙ මන් දැන් මොකද්ද කරන්න ඕනෙ මන් මැසේජ් එක සීන් කරේවත් නැ අඩුම මට එහම කරන්න හිතෙන්නෙ නැ... ඒත් පාලුයි සමහර වෙලාවට හැබැයි සැනසීමකුත් තියනව මොකද සම්බන්ධ තියෙන කාලෙ වෙනස් වෙනව කියල තේරෙද්දි තිබ්බ දුක දැන් නැති නිසා.. ඒත් එයා නැ කියන දුක දැනෙනව...හැබැයි හරි කලකිරීමක් තියෙන්නෙ මන් මන් ගැනවත් නොහිත හිටියෙ මගෙ වැඩ කොච්චර පාඩු උනත් හැමවෙලෙම හිටිය මට හිතෙනව එයාට වෙන කෙනෙක් ඉන්නව ඇති සමහරවිට.. එක ගැන හිතද්දි වත් මට එහම ලොකුවට ෆීලින්ග්ස් එන්නෙ නැ..මන් අර මැසේජ් එකට මොකද කරන්නෙ සමහර වෙලාවට හිත hope කරනව එයාගෙ තව මැසෙජ් එකක් මන් දන්නව දැන් මාව ඕනෙ නැති වගත් අනෙ plz reply කරන්න කව්රු හරි උපදෙසක් ඔනේ sir 🥺

    • @skavinga
      @skavinga 6 месяцев назад

      No contact inna..... yana ayata yanna denna... balen affair eka continue karanna yanna epa....

    • @ParindiPallimulla
      @ParindiPallimulla 6 месяцев назад

      @@skavinga oww ned gdk pin oyt ❤️

    • @ParindiPallimulla
      @ParindiPallimulla 5 месяцев назад

      @@rusirurathnayaka9973 nh awlk nh 😂💔

  • @DeepikaKumar-oi4et
    @DeepikaKumar-oi4et 6 месяцев назад +3

    Thanks so mach❤❤❤😊

  • @SandamaliDeSilva-v7o
    @SandamaliDeSilva-v7o 6 месяцев назад +4

    Pls sir counsiling walata sambanda wenna one kohomada kiyanna

  • @SandamaliDeSilva-v7o
    @SandamaliDeSilva-v7o 6 месяцев назад +2

    Sir dan eya gihin aurudu dekak. Mata thama eya ekka katha nokara inna ba. Eya giye wena kenek ekka . Eya mata waira karanawa kiyala kiyanawa. Habai samahara welawat hodata katha karanawa. Mata therenne na sir

  • @goldfish9713
    @goldfish9713 6 месяцев назад +5

    Affair එකේ ඉද්දිම තව කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙනනම් ඒත් එයාට recover වෙන්න අමාරුද සර්. අපි අතර කිසිම කතාවක් නෑ.

    • @kaushalyaag848
      @kaushalyaag848 6 месяцев назад +5

      ඔව්...එහෙම වෙනවා..එක ටික කාලයක් යද්දී එයා නොදැනුවත්ම දැන් ඉන්න කෙනා එක්ක ඔයාව සසඳනවා.. එතනදී දැන් ඉන්න කෙනාට වඩා ඔයාගේ පැත්ත positive නම් / ඔයා හොදයි නම් එයාට දරා ගන්න බැරි පසුතැවිමක් දුකක් තමන් ගැනම කලකිරීමක් ඇති වෙනවා..

    • @goldfish9713
      @goldfish9713 6 месяцев назад +1

      @@kaushalyaag848 බොහොම ස්තූති අදහස් දක්වපු ඔයාට.

    • @geethsanka7091
      @geethsanka7091 6 месяцев назад

      ​@@kaushalyaag848මේක ඇත්තක්.මාව දාල ගිය කෙනා දැන් ඒ අලුත් කෙනා බදින තැනටම ඇවිත් ඒත් මගෙ තිබුන හොද දේ ඒ කෙනා ලග නෑ කියල මට නිතරම කෝල් අරන් අඩුපාඩු කියනව, හිතේ කෙනෙක් තියාගෙන ගතින් වෙන කෙනෙක් තියාගෙන කවදාවත් එකට පවුල් කන්න බෑ ඒක විදවීමක්.මටත් එයා මතක් වෙනව මම ඒ නිසා තනියම ඉන්නව

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад +3

    බුදු සරණයි ❤❤❤❤🌷🌷🌷🌷

  • @gawriy9289
    @gawriy9289 5 месяцев назад +2

    Akkanak yalukaragan adara karanawa mata mesg danawa edala hitala call ganna mata tharanna❤❤

  • @dilhaniamarasinghe9931
    @dilhaniamarasinghe9931 6 месяцев назад +3

    First comment ❤

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk 6 месяцев назад +4

    Math no contact followe karala thamai sir hitha mehema hari hadagaththe habai mn recovery wela na aurudu 2k thisse mn vidawanawa ehema situation ekakadi hitha hadaganna vidiha kiyla denna plz

    • @anilgayan5144
      @anilgayan5144 6 месяцев назад

      Sar ge Essara widio balanna

  • @ChandaniChan-j2k
    @ChandaniChan-j2k 5 месяцев назад +2

    Oya kiwwa hama deema hari❤

  • @vichalyaekanayaka220
    @vichalyaekanayaka220 6 месяцев назад +5

    මමත් ඔහොමම හැසිරුනා. එයානම් ජොලියෙ ඉන්නවා 😆

    • @bianahazal9476
      @bianahazal9476 5 месяцев назад

      Math vidawanawa eya wena Aya ekka joliye innawa 💔

  • @roshanchathuranga2510
    @roshanchathuranga2510 6 месяцев назад +2

    Oya hariyatama hari❤

  • @AkilaLaksitha
    @AkilaLaksitha 6 месяцев назад +3

    Mama adare karapu kenama kasada Bandala Dan aurudu 12i.habai kasada Bandala lamai 2 inawa.a dawaswala MN gawa salli gewal thibba.dan mama kuliyata ine rassawak karanawa.aya eyage ammala thathala kiyanadewal ahala mawa Dala yanna hadanawa.mama eyata mulinma dakka dawasak wagema thamath adarai.mama godak waradi Kara e okkoma kare eya wanuwen.eya mawa Dala yana eka harida?mata pissu wage.mama laga salli gadarak ne kiyala eya mawa Dala yanna hadanne.eya harida mata kauru hari kiyapanko.......?

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe2351 Месяц назад +1

    Eyge plweni adre eya dala giyth eya passen giye na kiw mn ekk hitiyth eya dn mawa gnngnh sir

  • @SHAN.2000
    @SHAN.2000 5 месяцев назад +1

    ගෙදර අයගෙ ප්‍රශ්නයක් නිසා සම්බන්දෙ නවත්තලා එයා කියනවනම් යාලුවො වගේ ඉමු කියලා මොකද කරන්න ඕන ඒකට ප්ලීස් උදව්වක් ඕන 🥺

  • @Warunivlog
    @Warunivlog 6 месяцев назад +3

    Hari pudumay me thathwe mama inne..eya oya dewalmay karanne.. mama vidawala vidawala pahthakata une...

  • @lankikahj2222
    @lankikahj2222 6 месяцев назад +1

    Sir please explain about how we should deal in love if the partner is a depression patient
    So recently our family friend a boy with depression committed suicide and it’s only few months they married and moved to Russia together

  • @sanjeewasampath-no7iq
    @sanjeewasampath-no7iq 6 месяцев назад +4

    මන් තාමත් විදවනවා .😢😢

  • @menakagunathunga4311
    @menakagunathunga4311 6 месяцев назад +6

    මම ඇත්තටම මාර පීඩනයකින් ඉන්නෙ.. මෙච්චර කැපකිරීම් කරලා හැහැමදේටම සමාව දීලත් අන්තිමට මාව දාලා යනකොට එයාට දුක් හිතුනේ නැද්ද අවුරුදු 12ක married life ekak 😔😔

    • @nawalageviroshan4266
      @nawalageviroshan4266 6 месяцев назад

      Api hitha hadagannama wenawa.ekata upadesayak me sir gen illamu.

    • @Bima_zz
      @Bima_zz 6 месяцев назад

      Appa 😢

    • @sarangahemali6416
      @sarangahemali6416 6 месяцев назад

      අවුරුදු 12 කසාද ජීවිතේ මං එයාගේ ජීවිතේ හදල සමාජයේ ඉහලට ගත්ත
      දැන් මං එයාට යාලුවන්ටවත් පෙන්නන බෑලු. එයාගෙ ගෙදරිනුත් කියනවා වෙන කෙනෙක් බදින්න කියලා. එයාට වෙන කරන්න දෙයක් නෑලු. මං මොකද කරන්නෙ

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 месяца назад

      ​@@sarangahemali6416ඒ කියන්නෙ ඔයා එයාගෙන් අයින් වෙලාද ඉන්නෙ .

  • @AdeeshaAdeesha-o6y
    @AdeeshaAdeesha-o6y 3 месяца назад

    මේකට මට‍ අනිවරෙන් උත්තර ඕනි සර් මන් පොඩි කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා අවුරුද්දකට කිට්ටු වෙන්න හැබැයි දවසක් එයාගේ අයියට අපි දෙන්න මැසේජ් කටද්දී මාට්ටු උනා ඊට පස්සේ එයා මාත් එක්ක කතා කරන එක නැවැත්තුවා මන් කිසිම වරදක් කරන කොල්ලෙක් නෙවේ එයා එක්ක කවදාවත් රණ්ඩු වෙලාවත් නෑ මාස 7කට පස්සේ එයා මැසේජ් එකක් දාලා කිව්වා එයාව දාලා යන්න එපා A/L ඉවර උනාම මේක පටන් ගන්නවා කියලා හැබැයි මට තියන එකම ප්‍රශ්නේ එයාට සුපිරියම ඉගෙන ගන්න පුළුවන් කොටින්ම කිව්වොත් O/L A9S දැම්මා හැබැයි මන් දුප්පත් පව්ලක DSI එකේ වැඩ කරන කොල්ලෙක් ඉතින් මගේ ජොබ් එක නිසා එයා මාව අත්අරීද 🥺

    • @hashanidinushika6481
      @hashanidinushika6481 2 месяца назад

      මාස 7ක් ගිහිල්ලත් එයා තාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නව කියන්නෙ ඉතින් ඇත්තටම ආදරෙයි නේද

    • @TharushiRathnayake-r4s
      @TharushiRathnayake-r4s 2 месяца назад

      එයාගෙයි ඔයාගෙයි වයස් පරතරය කීයද

  • @darksnow-z
    @darksnow-z 6 месяцев назад

    😔මං විදවමින් ඉන්නෙ ඔය හැමදේම කරා එයාට ජෙලස් හිතෙන දේවල් කරත් එයාට ගානක් නෑනෙ එයා මට ආදරෙ කරලා නැද්ද ❤️‍🩹

  • @lakshanilakshani8983
    @lakshanilakshani8983 Месяц назад +1

    Mge mhaththyata mn netuw ba kiyla mn dnnwa. Eyge oluwt mn gena werdi dewal dl eyge oluw wenas krnne eyge amma. Mta teren na mekta mn mokak krnnd kiyla

  • @madusankajayalal3468
    @madusankajayalal3468 6 месяцев назад +2

    Oya kiwwa hari,break una gaman eya aluth relationship ekak patan gaththa , eth eka wadi kal thibila nha😊. Apahu eya mata katha karala man gana wisthara ahuwa, ethakota mn eyata ayeth man kiwwa api aye relationship eka patan gamu kiyala. Ekata eya akamathi wela.mata banala mawa block kara. E une mn no contact hariyata follow karapu nathi isa neda? Plz mata me sambande aye patan ganna one ekata idea ekak denna 🙏

    • @enupuludara1188
      @enupuludara1188 4 месяца назад

      මෝඩයෙක් බං උබ.ගිහිල්ලා වෙන එකෙක් එක්ක ඉදලා ආවත් භාරගන්නවද තෝ

  • @rangashanthapieris20
    @rangashanthapieris20 12 дней назад

    great

  • @travelwithbuddy6
    @travelwithbuddy6 6 месяцев назад +2

    aurudu 4k affr ekak nathi una wena kellek nisa. danata masa thunak wenawa. una dawase idan sirge video baluwa nisa edama man ath harala damma. danata masa thunak wenawa. ehen mehen wedakata msg ekak dekak danawa. lagagadi idan gedarata enna purudu wela. ammala thaththala ekka katha karanna. man ammage phone ekn phone no eka ain kara. aith gedarata avith no eka save karala dila gihilla. mekata man moko karanne. ???

  • @nilu913
    @nilu913 6 месяцев назад +4

    ස්තුති

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 6 месяцев назад +2

    Thank you sir

  • @nimeshikaweerananda9881
    @nimeshikaweerananda9881 6 месяцев назад +1

    Man Ada wena kenek ekka eya wena kenek ekka,mage Parana DeWal aluth kenata kiyai kiyala bayai,anek Aya mona hithaida kiyala nitharama widawanwa,onawata wada minissu monawa hithaida kiyala hithana Ayata video ekak karanna

  • @seminihansika2967
    @seminihansika2967 4 месяца назад

    Sir auruddak wage athulatha wena relationship ekak patan gaththa kiynne eya mawa sampuurnayen amathaka krla neda.

  • @Teshan-ii5es
    @Teshan-ii5es 6 месяцев назад +2

    Eya wena kenek ekka innawanam eya ekka ewidinna yanawa gf namin account ekak hadala apita denenna salaswanawanam . Eya man gena kiyanakotath baninawalu den gf kiyanawa .. ewagema eya mawa hemadekinma block karala thiyenne sir . Eyage gf mata penna photos shaya karanawa whats app eke ... sir mage weraddak nethiwa mawa atha ariye sir eya mageth ekka affirya eka thiyeddinam e affirya eka patan aran thiyenne ...eya mata masa ganak yanakam mata eka henguwa sir. Mokak wewida sir me thathwe

  • @shashankamalmi5841
    @shashankamalmi5841 4 месяца назад

    Eya aya eyage kalin affair eka patan ganna mona wage hethu balapanawada sir.dn eken break up wela eka paatama kalin ekkena langata yanna.

  • @dinuarachchige5786
    @dinuarachchige5786 3 месяца назад

    සතියක් ඇතුලත වෙන ගෑනු ලමයෙක්ට ආදරෙයි කීවා 😢

  • @PathminiSamaranayaka-e9f
    @PathminiSamaranayaka-e9f 11 дней назад

    Adare mulawen ape ladsana hithmona taram mulawenawada abbhi wenna bududahamata ❤

  • @SandamaliDeSilva-v7o
    @SandamaliDeSilva-v7o 6 месяцев назад +1

    Ane sir sarge counsiling walata samabqnda wenne kohomadq

  • @pssamarasighe9594
    @pssamarasighe9594 6 месяцев назад +4

    Owa karanne apine unta ganakwath ne

  • @ReaperEditzzZ
    @ReaperEditzzZ 6 месяцев назад +1

    අයියව Contact කරගන්න විදියක් නැද්ද ? Please අයියෙ Reply කරන්න❤

  • @thilaknalin463
    @thilaknalin463 4 месяца назад +1

    සර්, සාමාජ භිතිකාව නැති කර ගන්නෙ කොහොමද pz

  • @SusanthaKumari-v2h
    @SusanthaKumari-v2h 11 дней назад

    Koi tharam.vidawqna aya innwada.sir.api.awanka.aya ta ai mehema
    Dala
    Yannawaraddak.nathuwa sir kiyapu ewa harimsir

  • @ireshachathurani7406
    @ireshachathurani7406 3 месяца назад

    Adare kiyannema wedanwak. Siyaluma sith suwapath weewa!!

  • @nilakshadharmapriya8134
    @nilakshadharmapriya8134 5 месяцев назад +1

    මගේ husband එයාගේ අම්මට ⁣ගොඩක් ඇබ්බැහි වෙලා, අම්මා කියන දේ තමයි එයා කරන්නේ, අපි දෙන්නා වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ හිතන්නේ නැ. අම්මාගේ කපටිකමින් එයාව ගලවගෙන එයාට ඇත්ත පහදලා දෙන්න විදිහක් නැද්ද, එයා උඩ්ඩච්ච චරිතයක්, අම්මා කියන දේවල් හිතේ තියාගෙන මට බොරු කර කර රවට්ටනවා. මේකට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ

  • @MajulaDilhaniThilakarathna
    @MajulaDilhaniThilakarathna 6 месяцев назад +1

    Eya kisima hethuwk nathuwa mt cl krnneth na msg krnneth na fb eken mwa unfriend kra eyge profile ekta heart ekk dapu nisa eda idla mt kisima kthwak na whtsapp msg dmmath seen krnne na😢cl gthta answer krnneth na dn sathiyai.mt me duka iwasa gnna ba😢.mm mkd krnne

  • @sanjudunukara2096
    @sanjudunukara2096 6 месяцев назад +1

    Sir mt oyawa contact kraganna widiyak nadda....mt ma welawe jeewithe hodama watinama therana ganna ona waysaka enna kenek ...ath deyk nisa gdk hithin dukin enne...mt jeewithe gdk wadagth thrnyk ganna tiyenwa ... mt mekt adwis akak ganna taram hoda kenek na..sir mt help krannako loku deyk aka..please mt contact no dennako.....

  • @hakersl1488
    @hakersl1488 26 дней назад

    ❤❤❤❤

  • @nawalageviroshan4266
    @nawalageviroshan4266 6 месяцев назад +1

    Eya wena kenek ekka sathutin innawa.me kiyapu hama dema magen wenawa.mata eyawa amathaka karanna help karanna sir

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 6 месяцев назад +1

    Mn awrudu3k adare kala kena ada nihadai.boru porondu ..mn eya wenuwen koitaram udaw kalat kisi agayak na.math passen giye na.paduwe innawa.et mn vidawanawa.

  • @මිස්ටර්-භ9ෂ
    @මිස්ටර්-භ9ෂ Месяц назад

    Nadeemal aiye mata personal msg ekak haraha deyak katha karanna one. Contact karaganne kohomada

  • @Shanya-z2o
    @Shanya-z2o 6 месяцев назад +2

    Goadak pin sir me dewal kiylala denawta❤❤

  • @ShalikaDilrukshi-r8c
    @ShalikaDilrukshi-r8c 6 месяцев назад

    Ane sir mn lokuma parshneka ine .plz mt jiwitema epa wel mt udau krna mekat mokda krne kyl

  • @SakuraOshadi2001
    @SakuraOshadi2001 Месяц назад +2

    Ammooooo mn mewa balala hitha hadagannwa

    • @isurudanushka-p5u
      @isurudanushka-p5u Месяц назад

      @@SakuraOshadi2001 Hitha hadaganna... nethinm apita jeewithe idiriyata yanna apahasu wei..

  • @roshanidilunika6537
    @roshanidilunika6537 6 месяцев назад +3

    Matanam den eya wenuwen balan idalama athi wela mage paduwe innwa denm

    • @saliya-s9f
      @saliya-s9f 6 месяцев назад

      අපි දෙන්නා එකතු වෙමු මටත් ඔයටික තමයි අපි ගැලපෙනව

  • @LakmalNalin-kl6yl
    @LakmalNalin-kl6yl 5 месяцев назад

    Ai mata ehenna eka eka deval kiyanne mata ehenna et mava block karalath ekka man kata karanneth ne et mata jelasi ekak eti venna eka eka deval kiyanva ehenna

  • @oshanibhagya1567
    @oshanibhagya1567 6 месяцев назад +1

    Sir mata oyava contact krgnn vidhk nedd .mt sirgen advise ekk gnn onii .puluvn nm udav krnna mt

  • @isurangagamage4935
    @isurangagamage4935 6 месяцев назад +1

    සර් එයා මාව නම්බර්,fb, block karala dala thiyenne ekat what's app block karala ne man block karnn kiwwath eka karala ne eyama epa kiyapa gihim ay eka witharai thiyan inne