එයාගෙ දැඩි ප්‍රතික්ෂේප කිරීමට පිළිතුරු.. |

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 381

  • @Nishi780
    @Nishi780 7 месяцев назад +184

    මං කලින් සම්බන්ධය නතර කරද්දිම හිතාගත්තා මං ආය යාලු උනත් ඕනට වඩා ඇබ්බැහි වෙලා වගේ ආදරේ කරන්නෙ නෑ කියලා. යාලු වෙද්දිත් එහෙමම හිතුවා.
    ටික දවසක් යද්දි කෝල් වලට එයාගේ life style එකට මන් හුරු උනා. ඒත් හිතේ කොනක තිබුනා දාලා යාවි කවදක හරි කියලා. ටික කාලයක් යද්දි ඒ සැකෙත් නැති වෙන තැනටම විශ්වාසේ ආවා.
    ඒ උනාට හිතුවෙ වත් නැති විදිහේ මගේ යාලුවෙක් එක්කම එයා සම්බන්ධයක් පටන්ගත්තා. එයා එන්න එන්නම මාව මගාරින්න බනින්න මාව විහිලුවකට ගන්න පටන් ගත්තා
    මාත් ඇඩුවා මැසේජ් දැම්මා හැබැයි මන්ම ඒක දවසකට සීමා කරගත්තා. එතනින් එහාට මට එයාගෙන් වැඩක් නෑ කියන එක ඇගෙව්වා. මැසේජ් ඔක්කොම අයින් කරා . මන් සතුටින් ඉන්න පටන්ගත්තා. මට ආදරේ කරා . එහෙම මාසයක් විතර ඉද්දි සර්ගේ වීඩියෝ එක්ක්ක් දැක්කෙ..
    මට recover වෙන්න මාස දෙකක් වත් යන්න නැතුවැති. මන් මගේ පාඩුවේම හිටියා . අදටත් බොරු හේතුවක් හදාගන මාසෙකට සැරයක් හරි කතා කරනවා. එයාගෙයි අරයගෙයි ප්‍රශ්නයකට හරි මට කෑගහනව බොරුවට
    වැඩක් නෑ මන් කිසිම දෙයක් ගනන් ගන් නෑ😅එයා උනත් බලාපොරොත්තු වෙන්නෙ මන් එයා ලග තාමත් වැද වැටෙන එක.. ආය කවදාවත් ඒක වෙන එකක් නම් නෑ💔😂
    🍀🍀 මේක බලන දැනටත් එහෙම දේවල් වෙලා තියන අයට මට කියන්න තියෙන්නෙ ඔයාආට වටිනාකමක් වෙන්නෙ නැති ගනන් ගන් නැති මනුස්සයෙක් ලග බොරුවට වැද වැටිල ඔයලගේ කාලෙත් නාස්ති කරගන්න එප. ඉගනගන්න වයසෙ ලමයො කෝමත් ඒක කරන්න එපා . ඔයාලා ගැන හිතන්න දෙමවුපියෝ ගැන හිතන්න . ජීවිතේ ඉස්සර දකින්න . හිතා හදාගන්නම බැරි කෙනෙක් දෙතුන් පාරක් හරි සර්ගේ වීඩීයෝස් මුල ඉදන් ආය ආය බලන්න. ඒක අපරාදයක් නෙමෙයි.බූට් සින්දු අහන වෙලාවේ මේ වීඩියෝස් බලන්න අහන්න . 😌🌍✨
    පුලුවන් නම් low of attraction ගැන හොයලා බලල ඉගනගන ඒක follow කරන්න 🌻💛
    Good luck sirta wagema hamotama🌻💛

    • @anilgayan5144
      @anilgayan5144 7 месяцев назад +1

      Aniwarya yen 100 ta 1000k Aththa ❤

    • @ChamindaKumara-u9d
      @ChamindaKumara-u9d 7 месяцев назад

      Mage kathawath mekamai. Eth mt thawama eyawa amathaka karanna ba.mama sirge vidio hama thissema balanawa.eth mn eyata cl aran banum ahanawa.

    • @Nishi780
      @Nishi780 7 месяцев назад

      @@ChamindaKumara-u9d Ehema thami matath katha kranna ona unath man eka palane karagaththa . e nisa ada man sathutin innwa. ♥ oyatath recover wenna puluwan wei ikmnata 🌻💛✨

    • @asanthikachathurangani
      @asanthikachathurangani 7 месяцев назад +2

      Mage kthwat mekamai habai mn nm ath hariya mara sanasimen innwa ,mata podi duwak innwa karanna deyk na hamdma mata wudwanna ba, psse gya aduwa kakul alllala wanda aurudu 10 k thisse widewwa, aurudu 6 y marry karala, 4 k yalu wela hitiya, pudua dukak aurudu 10 kthisse winde, dn sathiyk wg thisse edn kthawak na wena rataka inne eyanm, mtat dukak nane ane mara wade 😂 e trmma kalama kirila ammo ait nm enna epa mg me jivitheta newei sansare kisima dwska muna gasenna epa

    • @HiruniLakshika-xn2px
      @HiruniLakshika-xn2px 7 месяцев назад

      ගොඩක් පින් ඔයාටත් 🥺❤️

  • @hypergaming05
    @hypergaming05 11 дней назад +5

    Recover උන දවසක ආයෙ මේ කමෙන්ට් එක බලන්න එනව ❤

  • @WMmh_pHoToLaB
    @WMmh_pHoToLaB 7 месяцев назад +55

    මේක ඇත්තක්...❤ දුකින් තියෙන හැම හදවතක්ම සුවපත් වේවා...!🙏🌸

  • @Imhesha
    @Imhesha 7 месяцев назад +57

    දරාගන්න බැරි තරම් වේදනාවකින් පෙළිලා දැන් ඉන්න තත්වෙට එන්න එකම හේතුව මේ සර්ගෙ වීඩියෝස්.. ගොඩක් පිං මේ කරන වැඩේට... මුල ඉඳන් හැම එකක්ම අහලා හොඳටම රිකවර් වෙන්න පුලුවන් උනා මට... මේක නවත්වන්න එපා දිගටම කරන්න ශක්තිය ලැබේවා.... ❤️‍🩹🙏

  • @dushanvinditha8064
    @dushanvinditha8064 7 месяцев назад +29

    මේ කියන්නේ ඇත්තම ඇත්ත. No contact follow කරන්න.රිකවර් වෙන්න පුලුවන් හොදට.එයා ආවත් අයේමත් එයා ගැන කිසිම ෆීලින් එකක් නැති වෙනවා.experience

  • @CharukaDilshanka-c3w
    @CharukaDilshanka-c3w 7 месяцев назад +50

    සර් මෙහෙම වීඩියෝ දිගටම ඕන.සර්ට දවසක උතුරන්න හරියනවා ❤️

  • @hashanidinushika6481
    @hashanidinushika6481 5 месяцев назад +12

    මන් ජනවාරි ඉඳන් මැයි වෙනකම් මාර දුකක් වින්දා මේ relationship එකක් නිසා.ඊටපස්සෙ තමයි මන් මේ සර්ගෙ vedio දැක්කෙ.මට දුකයි ඒ කාලෙ මේ channel එක දැක්ක නම්.. මන් මාර දුකක් වින්දෙ මගෙ කැම්පස් එකෙ යාලුවො හැමෝම වගේ දන්නව.ඒ තරම් දුක් වින්දා.ඒත් දැන් නම් හිත මාර විදිහට හැදිලා.සර්ගෙ vedio හින්දා

  • @madu7107
    @madu7107 7 месяцев назад +40

    අවුරුදු 5ක් වේදනාවකින් අයින් වෙන්න රෑ ඇදට ගිය වෙලාවෙ ඉදන් එක දිගට නින්ද යනකම් මේ වීඩියෝ බලනවා ,ගොඩාක් පින් 🙏

  • @nadishanadisha4962
    @nadishanadisha4962 Месяц назад +9

    එයා නිතරම මාව දාල යන්න හැදුවෙ.. මට කෝල් එකක් දෙන්න එයාට ටයිම් නැති උනා..ඔන්ලයින් ආවත් මගෙ මැසෙජ් සීන් කරේ නෑ ..
    එයාට ඕන උන වෙලාවක ගන්න ව..
    මන් පස්සෙන් ගියා අඩ අඩා.. අසනීප උනා හොදටම .. අවසානෙට ඊයෙ මන් තීරණ කරා එයාගෙන් මමම අයින් වෙන්න ..මන් එක එයාට කිඋව.. එයා ආයෙ මට නිකමටවත් ගත්තෙ නෑ .. මට ඉන්න අමාරුයි ..ඒත් මන් ආයෙ යන්නෙ නෑ පස්සෙන් කියන දැඩි තීරණයක ඉන්නව..

  • @kodagodatharushi
    @kodagodatharushi 7 месяцев назад +18

    ඇත්තටම මේ vedios නිසයි හිත හදාගෙන වෙනදටත් වඩා හොඳින් ඉන්නෙ මං. ආදරේ කියන්නෙ කිසිම විදියකින් අපි පස්සෙන් ගිහින් ලබාගන්න ඕන දෙයක් නෙවෙයි. ආදරේ නම් ඉඳීවි. නැත්නම් යන්න යාවි. වඩා වැදගත් වෙන්නෙ තමන් තමන්ට ආදරේ කිරීමයි. යන අයට නිහඬව සමුදීලා තමන්ට ආදරේ කරලා බලන්න. එතකොට ඔයාට හිතේවි මං අඬ අඬ පස්සෙන් ගිහින් ආදරේ හිඟාකාපු එක කොයිතරම් නම් මෝඩකමක්ද කියලා.

  • @HapuarachchiSN
    @HapuarachchiSN 23 дня назад +2

    අවුරුදු ගානක් ආදරේ කලා. 100% loving caring time එක දුන්නා.ඒත් සැප්තැම්බර් මාසේ මම රට ආවම එයා මාසෙන් වෙන කෙනෙක්ට ලං වෙලා එයාව marry කරන්න දිනත් දාගෙන.2025 ජනවාරි එයා බදිනවා. මම අද මේ comment දාන්නේ මේ video එක අහන ගමන් ජීවිතේ බිංදුවටම වැටිලා ඉද්දී.කවදාහරි recovery උනු දවසක මේ comment එක බලන්න ඕන .
    ඔබට ගොඩක් පිං මේ කරන සේවයට!

  • @Ahjayanigunawardana625
    @Ahjayanigunawardana625 4 месяца назад +3

    මේ උපදෙස් මට ගොඩක් ප්‍රවෝජන උනා මගේ හිත පාලනය කරන්න 🌷🌷ස්තුතියි ඔබ‍ට 🙏

  • @SakuraOshadi2001
    @SakuraOshadi2001 3 месяца назад +4

    2024.09.07
    ජිවිතේම එපා උණු වෙලාවක මන් මේක දාන්නේ. මේවා ජිවිතේට පාඩම්..මටත් ගිය අවුරුද්දේ අහම්බෙන් හම්බ උණු ආදර කතාවක් තිබ්බා..මට හුගාක් බලාපෝරුත්තු දුන්නා..මන් export compny එක්ක management post Akk හිටියා...මට ජොබ් එකෙන් අයින් වෙන්න කිවා..ගෙවල් වලට කතා කරලා තිබ්බ නිසා මන් අයින් උනා..ගෙදරට වෙලා හිටියා...මන් teaching දාලා තිබ්බා..මට එකෙන් ආවා.... ඒක්ට යන්නත් එපා කීවා..මන් එකත් ඇහුවා...කියන කියන ඔක්කොම අහගෙන හිටියා මන් හුගාක් ආදරේ නිසා...ඒත් දැන් මාව මග අරිනවා..මාව ඕනි නැති ගානට හැසිරෙනව..මන් මෝකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව උදේ ඉඳන් රෑ වෙනකම් අඩ අඩ ඉන්නවා....මට අතාරින්න බෑ මන් මට වඩා එයාට ආදරේ කල නිසා..
    මේ කතා ජිවිතේට පාඩම් කරගන්න... කාවවත් විශ්වාස කරන්න එපා....ඔක්කොම මවා පැම විතරයි තියෙන්නේ....

  • @bhagiMedovsky
    @bhagiMedovsky 6 месяцев назад +8

    අදට දවස් පහළොවක්💔 මම අද මේක ලියන්නේ මම තව අවුරුදු පහකින් ඇවිල්ලා කියවන්න ...ඔයා (s)මට නැති වුණා කියලා දැනුණු දවසේ ඉඳන් හැමදාම උදේ නැගිටින්නේ ,රෑට නිදාගන්නේ හිස් ගැහැනියක් විදියට❤️‍🩹 (සමහර විට මගෙ mistake වෙන්න පුලුවන් .ඔයාවම ඔනෙ කියලා ඔනවට වඩා ආදරෙ කරපු එක)ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ❤️‍🔥…එදායින් පස්සේ දවස් 15ක් යනකම් (මේ වෙනකම්) මගේ ජීවිතේ කරදර විතරමයි. අපි බලමු තව අවුරුදු පහකින් දේවල් කොහොම වෙනස් වෙලා තියේවිද කියලා 2024.05.17

    • @AuchithyaRajapaksha
      @AuchithyaRajapaksha 6 месяцев назад +1

      Giya nm hitha hadaganna oya,adare nm Dala Yan nh ne

    • @manelsilva480
      @manelsilva480 5 месяцев назад +1

      Oya degree ekk krnn ptn gnn

    • @h.msajeeniranga9834
      @h.msajeeniranga9834 2 месяца назад

      Yana aya yanwa math uparima try kala eyawa thiyagnna eth hari giye na mona karnnada dan duka kiyagnnawath kenek na

  • @sathsaranethu
    @sathsaranethu 7 месяцев назад +5

    අයියෙ ඔයාගෙ වීඩියෝස්නම් ඇත්තටම මැජික් එකක්. මං ගොඩක් ප්‍රශ්න විසද ගත්තෙ ඔගාගෙ වීඩියෝස් බලල ❤ ඇත්තටම thank you 🥰

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  7 месяцев назад

      ස්තූතියි මේ වචන වලට.. ❤️🙏

  • @aravindaelvitigala7691
    @aravindaelvitigala7691 7 месяцев назад +7

    මට මේකට උත්තරයක් දෙන්න .එයා brake up වෙමු කියල කිව්වෙ නෑ .හැබැයි කෝල් එකක් ගන්න කිව්වට ගන්නෙ නෑ .දැන් නම් කතා කරන්නෙත් නෑ .පස්සේ මං කිව්ව ඔයාට එපා නම් මං යනවා කියල .ඒත් එයා මුකුත් කියන්නේ නෑ .මං ස්ටේට්ස් එකක් දැම්මොත් ඉක්මනින් ඒක බලනවා .හැබැයි කතා කරන්නේ නෑ .එයාගෙ පැත්තෙන් කිසිම respond එකක් නෑ .ආයෙ ආයෙ එයාට කරදර කරන්න හිතෙන්නෙත් නෑ .මං ගොඩක් විදවනවා .මොකක්ද කරන්න ඕනෙ .එයාට මං ගැන කිසිම හැගීමක් නැතුව ඇතිද දැන්

    • @anilgayan5144
      @anilgayan5144 7 месяцев назад +2

      Oyata Cole ganna kiyala Aya ta kiyanna Apa, oya ta Apa nam man yanawa kiyala kiyannath Apa Aka Hari negative, Ayage hithe oya gena thibunu Akarshanaya Adu wela, Aka chuttak Hari yanna oya no cantek wage Enna

  • @rtweer86
    @rtweer86 25 дней назад

    Thank you very much mr.. හිත කඩන් වැඩිලා කුඩු වෙලා ඉද්දි බන ටිකක්වත් අහලා හිත හදාගන්න බලද්දි අහම්බෙන් මේ වීඩියෝ එක හම්බවුනේ..මාර විදියට හිත හැදුනා.. මේ ටික කරගන්න බැරුන් උන්නේ ඒත් මාර ගට් එකක් ආවා හිතට..ඇත්තටම පින්.. අවශ්‍යම වෙලාවේ අවශ්‍යම උපදෙස් ටිකක්..❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 17 дней назад +2

    ආයේ නම් කාටවත්ම ඇබ්බැහි වෙන්නෙම නෑ...ලව් කරත් දුරින් ඉන්නවා...සියල්ල අනියතයි..

  • @nishanthikandegama698
    @nishanthikandegama698 7 месяцев назад +6

    ස්තුතියි නන්දිමාල් ඔයාගේ වීඩියෝස් බලලා ගොඩක් තේරුම් ගත්තා හිතත් හදා ගත්තා සත්‍ය තේරුම් ගත්තා ඔයාට ඔයාට ස්තුතියි ජයග්‍රාහී අනාගතයකට සුභ පැතුම්🎉🎉🎉🎉

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  7 месяцев назад

      ස්තූතියි මේ වචන වලට.. ❤️🙏

    • @krishaniamarasinghe7730
      @krishaniamarasinghe7730 29 дней назад

      ​@@NandimalEdirisooriyaMata Contact number ekak denna puluwanda. Podi prashnayak thiyenawa

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 5 месяцев назад +7

    අනේ බනින්න එපා 🙄කම්මැලිකම නැතුව.වැඩකරන විදිහ.තැනකට එන්න ඔනී දියුනු වෙන්න ඔනී අන්න ඒ වගෙ දේවලුත් දාන්නකෝ.😒(මං හෙන කම්මැලි එත් දියුනු වෙන්න තැනකට එන්නත් අසයි )job කරනවා ඉතුරුවක් නැ.🙄ඔයගේ වීඩියෝ බලනවා.එක නිසා 🙂දැන් මන් කාටවත් second වෙන්න නෝන්ඩි වෙන්න යන්නෙ නෑ 😇tnz ඔයට.❤

  • @AnuhasDhimantha
    @AnuhasDhimantha 7 месяцев назад +10

    සර් ගේ වීඩියෝ බලලා දැන් ගොඩක් හොද තත්වෙට මන් ඇවිත් ඉන්නව.මේ වීඩියෝ එක මගේ ජීවිතය ට ගොඩක් සම්බන්දයි. පහුගිය 26 එයාගෙ බර්ත්ඩේ එක.ඒ වෙනකන් නම්බර් පවා තිබුනා මන් ලග.එදාඒ සේරම අයින් කරා.ජීවිතය වෙනස් කරගන්න ඕන කියල හිතුවා.ගොඩක් පින් සර් නේ වගේ වීඩියෝ අපිට අහන්න සලස්වන වට.🙏

  • @nishiliyana
    @nishiliyana 4 месяца назад +1

    මේක ඇත්ත මම ඔයාගෙ විඩිඔ බලලා ගොඩක්හිත හදා ගත්තා .🥺❤️❤️මම ඔයාගෙ විඩිඔ හැම එකක්ම වගෙ බලනවා ඒව මගේ ජිවිතේට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ග්න්න පුළුවන් උනා❤️❤️❤️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 20 дней назад

    මෙව කියල දෙනඑක ගොඩක් වටිනවා . ආද්‍රරයෙන් මානසිකව වැටුන අයට නැගිටින්න ගොඩක් අමාරු නිසා.❤

  • @hashiniruhara8033
    @hashiniruhara8033 7 месяцев назад +12

    එයා කියනවා නම් "කිසිම හැගිමක් නෑ දැන් ..හිත ගල් වෙලා තියෙන්නේ" කියනවා නම් මොකක්ද එකෙන් අදහස් කරන්නේ.. ඒත් මං msg කරපු ගමන් reply කරනවා.. මාව බ්ලොක් කරනෙත් නෑ.. එයා වෙන සම්බන්දතා වලට යන්නෙත් නෑ එයා.. ඇත්තටම අපේ ආදරේ නැති ගෙදර අය නිසා... මට මේක මානසික වදයක්...අනේ මට උදව් කරන්නකෝ

    • @pasindusathsara206
      @pasindusathsara206 7 месяцев назад

      E yalu oya seen eka matath thiyenawa haloow

    • @hashiniruhara8033
      @hashiniruhara8033 7 месяцев назад

      @@pasindusathsara206 khmd hitha hadan inne..

    • @thusharilanka8853
      @thusharilanka8853 7 месяцев назад +7

      Man okata hoda විසඳුමක් dennam.matath oya prasnema thibuna.habai dan eyata mawa nathuwama baha.echcharata mata adarei.oya eyawa nathuwa ba kiya kiya eyage passen yanna epa.eya msg ekak danakan oya msg karanna epa.ahana deta uththara denna.wadi dewal kiyanna epa.eya nathath oya සතුටින් ඉන්න bawa danenna denna.ethakota eyage hithata bayak danenna gannawa oyawa nathi wenna yanawa wage.ekadigatama thiyaganna.masayak vithara mehema karanna.sarthakama kramayak.

    • @pasindusathsara206
      @pasindusathsara206 7 месяцев назад

      @@thusharilanka8853 මටත් ඔය වගේ කෙල්ලෙක් හම්බුනා.දැන් මාස දෙකක් විතර..ඉතින් හොදට කතා බහ කරා..ඔය කතා කරන වෙලේ මම ඇහුවා කොල්ලෙක් ඒම ඉන්නවද කියලා.කලින් හිටිය දැන් වෙන කෙනෙක් ලගට ගියාලු..ඒ මොක්ද කියලා ඇහුවාම කිව්වා එයා කිව්වයි කියලා එකක් කරලා මදිය කියලා🥲..ඉතින් මාත් මැසේජ ඒම කරා..මට එයා නැතුවම බැරි උනා මොකද එයා කතා කරන හැම වචනෙක්ටම වගේ මගේ හිත නිවෙනවා..ම න් ඉතින් මගේ හිතේ තිබුන ඔක්කොම දේවල් මන් එයාට කිව්වා.මන් කලින් පස්සෙන් ගිය කෙනා ගැනත්.පස්සේ කිවා අපි මේවා කතා නොකර ඉමු.මමත් මේ හොස්ටල් එකේ තනියමනේ ඉන්නේ මට දුකයි කියලා.ඒත් එයා මට කැමති සීන් එකක් ඇගෙව්වා ඒත් ඒක එයාට කියන්න දෙන්නේ නෑ..එයා කිව්වේ අපි යාලුවෝ වගේ ඉමුය ඔයා මෙහෙම මාත් එක්ක කතා කරන එක ලොකු දෙයක් කියලා..ඊතින් මට එයාව යලුවෙක්ට වඩා කෙනෙක් විදියට පේන්නේ.පස්සේ ඉතින් එයාට දුක හිතිලද කොහේද එයාම මාව බ්ලොක් කරා..හැහැයි එයා බ්ලොක් කරන සීන් එකේනම් හිටියෙම නෑ. මන් බ්ලොක් කරන්න කියද්දිත් එයා කිව්වේ එහෙම ඕනි නෑ මෙහෙම ඉමුය කියලා..ඒත් මට හැම වෙලේම එයාව මටත් උනා.මන් ඒ ගැන එයාට කිව්වම කිව්වා එයා මටත් ඉතින් මටත් වෙනවා කියලා.එත් ආදරෙයිද කියලා ඇහුවාම කිව්වා මට ආදරේ දැනෙන්නේ නැහැයි කියලා🙃.කලින් බේකප් එක නිසාද කොහේද..බ්ලොක් කරායින් පස්සෙ මම වෙන නම්බර් එකකින් පෙරේදා කතා කරා.මන් එයාට ආදරේ කියලා හැගවෙන පෝස්ට් එකක් ශෙයා කරා..පස්සේ එයා එයාගෙ කලින් කෙනාගෙ එයත් එක්ක ඉන්න පොටෝ එකක් එයත් පොස්සට් එකක් විදියට දැම්මා.ඒ දානකොට මන් එයා කලින් යාලු වෙච්ච කෙනා දන්නෙ නෑ..එයා ඒකෙ දාලා තිබුනේ"ඔයා මාව දාලා ගියත් මන් තාම ඔයාට ආදරෙයි බබා" කියලා..මගෙ ඇගත් හිරිවැටිලා ගියා ..එවෙලෙම ඇහුවා මම ඔයාට කොල්ලෙක් සෙට් වෙලා නේද කියලා.පස්සේ කිවා නෑ කියලා....එතකොට කතා කරේ වෙනද වගේ ආදරේකින් නෙවෙය්..පස්සේ මම කිව්වා මේ නම්බර් එකත් බ්ලොක් කරලා දාන්න මම ආයිමත් මැසේජ් කරන්නෙ නෑ කියලා..ඉතින් එයා කිව්වා හා හ්ම් කියලා.පැය 3කින් විතර බ්ලොක් කරලා තිබුනා.ම්න් අයිමත් කතා කරේනම් නෑ.🙂මන් කරපූ දේ හරිද යාලුවා

    • @pasindusathsara206
      @pasindusathsara206 7 месяцев назад

      @@hashiniruhara8033 හිත හැදෙන්න නැහැ ඉතින්..මතක් වෙනවා.රැප් එහෙම අහන්න.මල් සින්දු අහන්නේ නැතුව..එතකොට ටිකක් හරි යනවා..kelwiz,maduwa,shaanputha,jnk වගේ රැපර්ස්ලගේ අහන්න.kelwiz ගේ ඒවාන්ම් හොදයි.එයාගේ ඒවගෙන් හිතට ගැම්මක් ඇවිල්ලා තමන්ගේ වැඩ ටික හරි කරන්න හිතෙනවා.All the best

  • @champiperera7732
    @champiperera7732 29 дней назад

    කොහොමද ඇත්තටම හිත් කියවන්නේ ...පුදුම හැකියාවක් තියෙනවා ..ගොඩක් පින් සිදු වෙනවා, හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට ,🙏🙏

  • @Upeksha-q6p
    @Upeksha-q6p 5 дней назад

    අපි කොයිතරම් ආදරය කලත් ඇබ්බැහි වෙලා හිටියා ඒත් ජීවිතයෙන් කාර්ය බහුල උනා කියලා අපිට අපිව මගහැරෙන්න බෑනේ.දවසට පැය විසිහතරෙන් එක විනාඩියක් කැපකිරීම් කරන්න බැරි නම්.එතන ආදරය තියෙන්න බෑ.නිහඬ බව ගොඩක් ප්‍රශ්න වලට හොද බෙහෙතක්.මාව නොවටිනා තැන මං නොරැදී ඉන්න හිතලා මගේ ජීවිතය ඒ උණ දැඩි ප්‍රතිකේෂ්ප වීම මටම මං ආයුදයක් කරගෙන මං සාර්ථකත්වය කරා දැන් යන ගමන්...

  • @madhuliyanage2068
    @madhuliyanage2068 6 месяцев назад +1

    ඔබතුමාට පින් . ජීවිතේ එපාම වෙලා ඉන්න වෙලාවක ඔබතුමාගේ වීඩියෝ බලන්න ලැබුණේ.

  • @udaraamarasooriya4528
    @udaraamarasooriya4528 9 дней назад

    Man hugak passen giya.sehena prathikshepa una.me video eka balala peyak etulata man e wge podi msg ekak type karala yewwa.etanin passe man hita hada gatta.man wenuwen jiwath wenna gatta.passe man wenadatat wediya piliwelata hodin innawa kiyala eyat dekka.dawas 3i giye.eya den ayema enawa.eth e wge toxic minissu aye mage jiwiteta ganne ne.pin sidda wenawa oyata aiye.❤

  • @MadhuWijesinghe-g8d
    @MadhuWijesinghe-g8d 7 месяцев назад +14

    මිහිපිට දෙවියෙක් සර්...මෙ කරන පිනෙන් මේ ආත්මේ විතරක් නෙමෙඉ මතු ආත්මයකවත් හිත් රිදිමක් නොවේවා..

  • @ruhununature8602
    @ruhununature8602 7 месяцев назад +3

    Dannawada....oya karaganne lokuu pinak...sthuthi me hama advice ekakatama...

  • @SamanthikaDesoysa
    @SamanthikaDesoysa 5 месяцев назад +1

    බොහොම ස්තුති සර් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්ගෙ උපදෙස් වලින්

  • @NadeeshaSewwandi-d4e
    @NadeeshaSewwandi-d4e 7 месяцев назад +2

    Ane sirge advice ahala man mge hitha hadagaththa sir , thawa man wge ki denekge hith suwapath wenna athda... Sir ta godakma pin
    sir . Godak sthuthiy.

  • @SusanthaPushpakumara-df9vt
    @SusanthaPushpakumara-df9vt Месяц назад +1

    බොහෝ මතභේද අතරේ අවුරුදු දහයක්‌ අපි දෙන්නා හිටියා,එයා කවදාවත් අනාගතය ගැන හිතලා ජීවත්වුනේ නෑ,නාස්ති කාරයි,මම මාස දෙකක් තුනක් කතා නොකර මගේ් පාඩුවේ හිටියා.එහෙම හිටියේ එයා මාව තේරුම් ගනියි කියලා හිතපු නිසයි.ඒත් අන්තිමට එයා ඩිවෝස් වෙන්න ඕන කියලා නඩු දැම්මා.මම ඊට පස්සේ එයාට හැමදේම තේරුම් කරලා සමාදාන උනා.ටික දිනකින් නැවත ඇය පොලිසියේ මට විරුද්ධව පැමිණිල්ලක් දමා නඩුවට පෙනී සිටින ලෙසත් පොලීසියෙන් ප්‍රකාශ කළ අතර මම මාසයක් දෙකක් කතානොකර සිටින විට නැවත මාහට මැසේජ් දමා කතා බහ කළ අතර ඒ අවස්ථාවේදී නැවතත් අප දෙදෙනා එක්වී ජීවිතය පටන්ගමු ලෙස ඉල්ලීම් කළද ඇය එය ප්‍රතික්ෂේප කර මාගේ දුරකථන අංක පවා අවහිර කරන ලදී.මේ කාරනා තුළ නැවත බිරිඳ මා සමඟ එක්වෙයිද යන්න ගැටළුවකි.

  • @gayakusum5168
    @gayakusum5168 3 месяца назад +1

    Mage prashne mehemai... Eyata thiyena prashne thamai eyata hithata danenne na mava...eya tika davasak baluva effort ekak dunna mata kamathi venna.. eth eyata mava feel venne na.. eya kiyanne mata eyava set venne naha kiyala.. eya mva rejectම Kala.. barima thana dan eyagen totally ain vela message karanne nathuva innava mama.. but mama thaamath kamathiy eyage ona mind change vela eya mata back venava nam.. 🙏🙏🙏
    Eya kiyanne eya thaamath hoyanne eyage first love eka vage kenek lu..eka nisa lu eya mata kamathi naththe.. otherwise mage kisima awulak naha lu.. eya kohomath mula indalama mama tharam උනන්දු නෑ mekata... So dan ithin වචනයක් වත් කතා කරන්නේ නෑ.. but mama thaamath kamathiy eyage mind change vela eya math ekka serious relationship ekakata enava nam !!! 🙏🙏🙏♥️♥️♥️♥️

  • @bhagyaanusarani
    @bhagyaanusarani 5 месяцев назад +1

    Ane sir matth tynne me prshnemai, mata gdk daragnna amrui,merenna hithenwa,padam weda krnnth ne klpna kr kr innw, mukuth wedak krnne ne, facebook walinuth block krla, fake ewain blddi eya anith ayta cmnt krla dkinkota eeth hri dukai, mata eya nethiwa inn be 😢 eya mage hitha hdgnna beri thrmatama lan una, den mn widawanawa, ane sir mata mekata udaw denna 🥺

  • @tharikamadushani6372
    @tharikamadushani6372 4 месяца назад +1

    Kohoma uanti tama mawa boki karala na samahara walawata mama bs kiyanina kati karanwa

  • @dulanjalifernando1818
    @dulanjalifernando1818 4 месяца назад +1

    Apita sawan denne nati manussayak ekka kohomada api me pashna visada ganne

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 7 месяцев назад +3

    Sir, sirwath danne nathuwa athi sir mona tharam pinakda me karaganne kiyala....sirge me wachana nisa ada mama 95%k recover wela inne.....me danena sanaseema mata dunne sirge wachana ❤

  • @NishaThilakarathnacakeHUT
    @NishaThilakarathnacakeHUT 3 месяца назад +1

    Sir mmma sirge vidiyo aye aye balanava hita palanaya karaganna amrui vage danena hama vekavakama me vidiyo balanava ...thva vidiyo danna sir sirta godak pin ....

  • @ThusharaPriyantha-d9m
    @ThusharaPriyantha-d9m 6 месяцев назад +1

    Godaaaak pin sir ❤
    Sir hinda mama dan sathutin inne badala awrudu 16k awrudu 12i puthata api dala giya masa 3k duk una sirge video ahala mama dan awruddak idala sathutin innawa sirta jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarasinha4668
    @kumarasinha4668 3 месяца назад +1

    Thanks loku udawwak me mohothe laba dunne kiyala nima karanna bari deyak thank you

  • @anusaranithilakarathna
    @anusaranithilakarathna 6 месяцев назад +1

    Eyat mwa epa welalu mn krdara karoth block krnwa kiuwa mn monda krnne sir

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 месяца назад

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @tashmisamaraweera6723
    @tashmisamaraweera6723 4 месяца назад +1

    Meka nam aththak mage hitha kiyana de man karanava kiyala mata hithenava mata meken galawenna oni oba thumata pin me vidiyo eka balala wenas wenta uthsaha karanava kohoma hari

  • @11-11Aurora
    @11-11Aurora 7 месяцев назад +5

    Waited for months to see u sir, Thankyou so much 😌❤

  • @dilkymadushani9578
    @dilkymadushani9578 7 месяцев назад +1

    බොහොම ස්තූතී Sir 🙏♥
    Sir තමා එකම සැනසීම..🙏♥
    ලොකූ මානසික සැනසීමක් ලබනවා..මම අද ඉදන් No Contact Hariyata Follow karanawa Sir..🙏🖤
    Sir ta ගොඩාක් පිං..

  • @charanraje826
    @charanraje826 7 месяцев назад +5

    Video ekak enakam balagena hitiye sir ❤ godak thanks sir ❤😊
    Dan 50 % hitha hada gaththa sirge videos balala ❤

  • @ThiliniShashika-v3q
    @ThiliniShashika-v3q 7 месяцев назад +2

    Sir man marry karanna inne,bf dan katha karanne na podi prashnayak nisa,but gedara kauruth danne na me gana, karanna puluwanda hamadema karala barima thana mn katha nokara masayak innawa,eth ape mallige birthday eka nisa mata eyata eka kiyanna wenawa,ehenama kalata kamak nadda, please uththarayak denna

  • @arigath
    @arigath 7 месяцев назад +18

    No contact කලා මාස තුනක්ම.මම හිතුවා එයා ඒකෙන් වෙනස් වෙයි කියල.ඒත් එයා ඒකට කැමති උනා.මම හිතුවා ගොඩක් අය කියනවා වගේ මම නිහඩ උනාම එයා ආපහු එයි කියල.ඒත් උනේ ඒකෙ අනිත් පැත්ත.මේ වීඩියෝ එක කලින් හම්බ උනානම් 😢.මේ කියන වැරදි ඔක්කොම කලා එයා නවත්තමු කිව්වට පස්සෙ.
    දැන් සාමාන්‍ය විදිහට කතා කරනවා මාත් එක්ක.ආපහු මම no contact කලොත් එයත් අයින්ම වෙලා යයි.මොනා කරන්නද කියල හිතාගන්න බෑ😢

    • @buddhikasampath8772
      @buddhikasampath8772 7 месяцев назад +12

      Oya no contact follow karala thiyenne oya recovery wena Eka focus karala newei, eyawa genna ganna Eka focus karala.ekai awula.oya recovery wena Eka focus karala e de kaloth aniwaryenma success wei.good luck ❤

    • @arigath
      @arigath 7 месяцев назад

      ​@@buddhikasampath8772 ගොඩක් ස්තූතියි

    • @malkimanendra5706
      @malkimanendra5706 6 месяцев назад

      no contact hri giye nedda

    • @vcraft562
      @vcraft562 8 дней назад

      ​@@malkimanendra5706හැමෝටම no contact හරියන්නේ නෑ. Narcissistic වගේ පෞරුෂ ආබාධ තියෙන කෙනෙක්නම් විශේෂයෙන්ම. ඒ අයට අපෙන් තවදුරටත් බලාපොරොත්තු වෙන දේවල් ලැබුණේ නැත්නම්, වෙනත් supply ඉන්නවනම්...ඒ අයටනම් අනිවාර්යයෙන්ම වෙන supply ගොඩක් ඉන්නවා😢

  • @nalaniperera648
    @nalaniperera648 Месяц назад

    ඇත්තටම හොද දැනුවත් කිරීමක්...ස්තූතියි.

  • @kasunisinethma
    @kasunisinethma 7 месяцев назад +3

    Sir toxic gathiguna thiyena kenekta kawadawath relationship ekaka inna berida

  • @S.t.nshanuka
    @S.t.nshanuka 6 месяцев назад +1

    Mata priwat deyak danaganna ona kohomada oyawa sambanda wenne

  • @Amashiehewamannage
    @Amashiehewamannage 7 месяцев назад +5

    Ane mehema digtm viedios dnd 🥺❤️

  • @DilrukshiSujani
    @DilrukshiSujani 6 месяцев назад +1

    Atthtma sir kiyna dewal ahla man godak durta hitha hada gtthe

  • @indrajithdarmakirthi408
    @indrajithdarmakirthi408 3 месяца назад +1

    Kollek nathi kellek nadda me loke math ekka hamadama inna

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 7 месяцев назад +3

    ස්තූති කරන්න වචන නෑ සර් ....
    ගොඩක් පිං ⁣මේ දෙන ධෛර්යයට....🙏❤

  • @ShanujaDilhara
    @ShanujaDilhara 4 месяца назад +1

    Mn inne daraganna bari lokuma pdanayakin.oyage video ahala hitha hadaganna uthdaha karannam.😢😢

  • @DinushaPriyadarashani
    @DinushaPriyadarashani 6 месяцев назад +1

    Thakyou sir udal hital mn mathak unam adanawa eth mata oni eyaw atha arinna mn balan inne eyaw atha ariya kiyal kyann e dwsa enkm bln innawa iwasimen eyt maw oni unath aya mata nm eyaw epa 🙏

  • @hashinidinethmi4335
    @hashinidinethmi4335 7 месяцев назад +3

    Dan mt wela thiyenneth oka eth ada dawsama me video baluwa dan hitha tikak hadila

  • @PavithraGangani-b9b
    @PavithraGangani-b9b 6 дней назад

    අමතක කරන්නෙ කෝමද දෙයියනේ photo copy එකක් වගේ දරු පැටියෙක්ව දීලා ගිහින්.ඇත්තටම කවදාවත් දෙවනියෙක් අතර තුන්වෙනියෙක් වෙන්න එපා.මනුස්සයෙක් කසාද බැදලනන් අනේ ගැහැණියෙක් විදියට කවදාවත් පවුලකට රිංගන්න එපා.සසරේ කරපු පවක් මම ගෙවනවා.මේ භවයේවත් ගෙවලා අවසන් උනොත් ඇති.😢

  • @shamilamadumali3931
    @shamilamadumali3931 7 месяцев назад +2

    Me sirge vedio mn jeewath kala.. mewa beluwe naththm mn me loke ne.. godaak pin sir

  • @hashinidinethmi4335
    @hashinidinethmi4335 7 месяцев назад +3

    Digatama dawsa gaane video genawath kmk na mokda pichchi pichchi thiyna hithak sahallu wenwa e wachnai katahadai ahaddi ❤

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 8 дней назад

    Sir eya mawa fb ekenuth ain karala.whatapp ekenuth block kara.tik tok ekenuth ehemai🥺💔habai lagadi wena number ekkin mg kra .dawst cl 1i gannee anee eyawa kalin hitiya widiyta eyaw tiya ganne kohomd 🙂

  • @lakmalbandara7124
    @lakmalbandara7124 6 месяцев назад +1

    Hariyatama no contect follow karanam, recover wena thanata awanam oyala ahana oya prasna ekakwath nathiwenawa.aththatama apita hithenawa boru dekatane duk une kiyala

  • @sithumikawya9571
    @sithumikawya9571 6 месяцев назад +1

    eya issra wage call mg karanne na ekata hethuwa mokkda kiyala ahuwaha eka kiyanneth na eya kiyannema eya call gannakam ganna epa kiyala e unta eya call ganne na mg danneth na mata wisafumk kiyanna

  • @NilushaDilrukshi-pz9xp
    @NilushaDilrukshi-pz9xp 7 месяцев назад +2

    Onima welawaka lebichcha video ekak godak pin sirta

  • @ireshanishermila
    @ireshanishermila 5 месяцев назад +1

    Aththatama godak pin 🙏

  • @chandimajayasooriya2919
    @chandimajayasooriya2919 7 месяцев назад +4

    Super advice ❤

  • @isankadevinda4933
    @isankadevinda4933 7 месяцев назад +1

    හොගක් වටින උපදෙස් ටිකක් thanks sir

  • @hirunisoyza-ug2zl
    @hirunisoyza-ug2zl 7 месяцев назад +7

    Eya mawa block kara sir iye aye enneth na qwa mata hodin inna qwa man mokdda karanne ....eyata kellek innawa kiyaath eya mathekka qwa eth man dakke na as dekata ....mata therenne na msn mokkda karanne kiyala

    • @sani2293
      @sani2293 7 месяцев назад

      Same lmyoo 😢monawa krannda hithahadgnn wenwa amruwen hri

    • @ayeshawickramanayaka7885
      @ayeshawickramanayaka7885 6 месяцев назад

      matath oya tikamai.mkkd kranne kiyala terenne ne.

    • @SMSTECHNO-ee3jd
      @SMSTECHNO-ee3jd 6 месяцев назад

      No contact inn. Ethkot eyama ei

    • @dinushasewwandi3230
      @dinushasewwandi3230 6 месяцев назад

      E situation ekemai math inne😢

  • @thilinipavithra1316
    @thilinipavithra1316 9 дней назад

    Ow mn seka kra eka nisa eya mawa blk krala kath kranne ne mt

  • @renukafernando6337
    @renukafernando6337 7 месяцев назад +3

    ❤❤❤yes definitely thanks

  • @nipunikumarasinghe462
    @nipunikumarasinghe462 4 месяца назад +1

    Well Done 👍

  • @MadhushaniMadhushani-j2t
    @MadhushaniMadhushani-j2t 2 месяца назад

    Sarta godak pin mage hita hada ganne me dewal ahala sar🙏🙏🙏

  • @nimalidilrukshi204
    @nimalidilrukshi204 5 месяцев назад +1

    Can I talk to you. Please it is good help

  • @tanashakavindi4667
    @tanashakavindi4667 5 дней назад

    No contacts fallow karana harima widiha kiyannakoo

  • @NiroshaNiro-o2w
    @NiroshaNiro-o2w 8 дней назад

    මට මේකට කවුරු හරි පිලිතුරු දෙන්න මම එයාට ගොඩක් ආදරය කරන ව. එයාට ගොඩක් දේවල් දිල තියෙනවා. ඒ උනාට. එයාගේ හැසිරීම වෙනස්. හැම වෙලේම එයා මට කියන්නේ මම ගැන හොයන්න එපා කියනව එයාගේ නෑදෑයෝ එයාව බලනව කියලා. හැබැයි හැම ප්‍රශ්නයකම මගෙ න් සල්ලි ඉල්ලගන්න ව මම ආදරය නිසා එයා ගොඩක් දේවල් මගෙ න්. හමිගනව කියලා මට හිතෙනවා. . මගේ හැමවෙලේම ඔලූව අවුල් කරනව . මට මේකට පිලිතුරු දෙන්න. දැන් මාව බොලොක් කරල එපා වෙලා ඉන්නේ මගෙ ජීවිතේ පස්සට යනව කියලා තේරෙනවා මම මොකද කරන්න ඕන මොනවද

  • @ChampikaPriyadarshani-i4h
    @ChampikaPriyadarshani-i4h Месяц назад

    Marry karala lamayekuth iddi daruwa wenuwen kiyala oniwathtath wada samawa dila akama waradda nawatha nawatha karanawanam wate yanawanam daruwath akka Tani wunath hita hadan aiyn wenawa

  • @aishfreya
    @aishfreya 3 месяца назад

    Ane oyata Bohoma pin Nandimal ❤

  • @basurumunasinghe3488
    @basurumunasinghe3488 2 месяца назад +2

    Thankyou sir 🥺♥️

  • @sggs7134
    @sggs7134 7 месяцев назад +4

    Balan hitiya video akak daanakam❤

  • @Mashiii
    @Mashiii 7 месяцев назад +2

    Eya mgen ain wenna thiranaya kre gedra ayge keemen , eyage akkila mt kamathi nha kiyla mge paula galapen nha kiyla akklta mn sarala fam ekka kellek mt lokuvta salli nha🙂💔 eth eyata ehema deyk nha . anthimta eyama mt kiuva ekh .eyth mava anthimata reject kra akkala nisa . aurudu 3 ka love ekk long distance ekak . eya mava meet wenna apu dwse akklath ava eyge 🙂 itpssse thama mava ain kre eygen akmathi kiyla . me prashne dwsaka visadei da sir ?

  • @nirmaniariyasena-c7h
    @nirmaniariyasena-c7h 7 месяцев назад +1

    හොදම වෙලාවේ මං මේක ඇහුවේ

  • @sooriyavima9413
    @sooriyavima9413 7 месяцев назад +1

    Thank you so much sir for your advice .❤

  • @DinuEkanayake-n1b
    @DinuEkanayake-n1b 12 дней назад

    Thank you...❤❤

  • @anilgayan5144
    @anilgayan5144 7 месяцев назад +2

    Godaak sthuthie sar me dana Audio walata ❤

  • @sumanasekarabandara5701
    @sumanasekarabandara5701 6 месяцев назад +1

    Thank you verymuch 🙏🙏sir
    ❤❤

  • @charuniweerasingha7286
    @charuniweerasingha7286 5 месяцев назад +1

    Dala gihin dawas 3kin wena kenek Hoya ganna puluwan da kenek ta. Dan awruddak withara wenawa. Eth mg danawa eya masekata sarayak wage. Ai ehema karanne.

  • @niroshaperera6680
    @niroshaperera6680 6 месяцев назад +1

    දෙන්නම එකම ආයතනයේ එකටනම් වැඩ කරන්නේ කොහොමද හිත හදාගන්නේ කියලා කියන්කො 🙏🙏🙏

  • @darshanachathuranga4615
    @darshanachathuranga4615 3 месяца назад

    Mage hithe medewal thitanaw ethi ewa eliyata gann oya ewa eliyata aran dunna marai oya niyama manussayek

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 6 месяцев назад

    mama idak labuna hama welawema sirge vidio balnwa godak thanks❤❤❤

  • @prabodhadisanayake4347
    @prabodhadisanayake4347 27 дней назад

    Valuable video...❤

  • @Saduni-q5q
    @Saduni-q5q 7 месяцев назад +4

    Thq sir ❤️

  • @kavishkabashitha3516
    @kavishkabashitha3516 7 месяцев назад +2

    ඔන්න 1K like එක මගෙන් 🫂

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 7 месяцев назад +3

    බොහොම ස්තුතියි 🌹🌹

  • @ravindulakshan5259
    @ravindulakshan5259 7 месяцев назад +1

    Thanks sir oya matamai meka kiwwe

  • @AmandaMizhaya
    @AmandaMizhaya 7 месяцев назад +1

    E kiyana dewal aththa

  • @SudarshanaruwanRuwan
    @SudarshanaruwanRuwan 7 месяцев назад +3

    ඒ හඩ ඇහුනත් ඇති දැන් මට ❤

  • @DilrukshiSujani
    @DilrukshiSujani 6 месяцев назад

    Et sir eya atharinnet na mawa lan karagnnet na call gnnwa maseg danwa hitha hada gnna dennet na

  • @yrdesilva6006
    @yrdesilva6006 7 месяцев назад +3

    Thanks ❤