Good morning ms anoja. Thank you so much for your kind teaching. First i did senior citizens program. Now i can stand and do. Superb life starts after watching this. Budusaranai 🙏
Dear Madam, This is my daily morning workout. This gives my body to relax and keeps so light. Appreciate your sharing effort for us to relax our life !! Theruwan saranai!!
What a wonderful woman. The best tutorial in the you tube. I found ur videos few weeks ago and been doing them with this amazing woman everyday since. Love the flow, ur calm lovely voice, your poses everything. Will keep doing ur yoga. Hope to see my whole time favorite actress one day . ❤The spirit never ages. It stays forever young❤ Love from USA 🇺🇸
This is great ! I already tryed with this video . .. Wow ... Wht a feeling! Its just like නිවන් ගියා වගෙ.So relax. පුදුම සහනයක් දැනෙන්නෙ. මුලදි ටිකක් රිදෙන්න ගත්ත. මැඩම් කරනව නම් මට ඇයි බැරි කියල ශක්තිය අරන් කලා. දැන් හරි. දිනපතාම practice කලහැකි. බොහොම පිං මේ කරනා සේවයට.
මම මේක කරන්න අරන් දවස් තුනයි.. මේ ව්‍යායාම් ටික කරගන යනකොට මට හරි පුදුම සතුටක් දැනෙනවා, ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ. මට මාව කණ්ණාඩියෙන් පේනවා මටම හිතාගන්න බැ මගේ මූණෙත් හිනාවක් ඇඳිලා, මේක කරන සම්පූර්ණ කාලයේ දි හිත ලොකු සතුටකින් තියෙන්නෙ..
බොහොම පින් ඔබතුමියට.
නීරෝගී වේවා දීර්ඝායු වේවා
අජරාමර නිවන් සුව අත් වේවා
තෙරුවන් සරණයි
අනේ මට හරිම සතුටුයි පුතේ. දිගටම පුරුදු වෙන්න. ජීවිතේ හොද,පැත්තට වෙනස් වෙනවා. යාලුවන්ටත් යවන්න.
සාදු සාදු සාදු . 🙏🙏🙏
දිනපතා අභ්‍යාස පුහුණු කිරීම තුළින් ගතට සිතට ලැබෙන සැනසීමට ඔබතුමියට බොහෝ පින්!❤😊🙏
Keep practising, keep sharing🤗😘
ඔබ තුමිය ජවය දකින කොට හරිම සතුටක් දැනෙනවා මමත් කාන්තාවක් හැටියට. දළදා සමිදු ඔබතුමියව ආරක්ෂා කරන්න ඕනේ. ඔබ කාන්තාවන්ට ලොකු ධ්ර්යක් ලබා දෙනවා ලොකු කැප කිරීමකින් නිරෝගී වේවා සතුටම හිමිවේවා !!❤❤❤
🤗😘🙏
Thank you so much Anoja akki😂😂
❤❤❤❤❤
❤❤❤🎉🎉
ඔබතුමියගේ මෙ සමාජ මෙහෙවරට අපගේ උපහාරය. මේක හරිම වටිනවා ඔබට දිර්ඝායුස පතමි .
🙏🙏🙏
🥰
හරි ම සතුටුයි මම ත්‍යිරොයිඩ් පිලිකා රොගියෙක් නිසා මෙම ව්‍යායාම කලාට කමක් නැද්ද
ඔබ thumiyage class පවත්වන තැන කොහෙද
ඔබතුමිය හුඟාක් වටින චරිතයක් මේ රටට. රංගනයෙන් විතරක් නෙමේ කලාවෙ හැම දිශාවකින්ම ඉතා වටිනා චරිතයක්
😊❤
පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.
ඔබගෙ හැකියාව එ ජවය ගැන සතුටක් ආඩම්බරයක් මට නම්. නිරෝගි සුවය සතුට පතම් අනොජා අක්කා 🙏❤.
🙏🙏🙏
Thank you so much mom i love you ❤❤❤ God bless you 🙏🏾🙏🏾
අගනා සමාජ සත්කාරයක් ! මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි ! ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!😍🌹🌹🌹🌺🌺
දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!
ඔබතුමියගේ හැකියාව සහ ධෛර්යයට මගේ පුණාමය.
මට දෙන්න පුලුවන් එකම තෑග්ග
තමයි ඔබ තුමියට තෙරුවන් සරණින් නීරෝගි සුවය සැමදාම ලැබෙිවා කියලා. පුමාද වෙලා හෝ ඔබතුමියගේ ඇසුර ලැබීමට මමත් වාසනාවන්ත වුනා. තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏
🤗😘🙏
අනෝජා ඇන්ටි ඔයා පව් කියලා හිතුනා.අපිව ලස්සන කරන්න ඔයා ගොඩාක් මහන්සිවෙනවා.ඔයාට බුදු සරණයි කරන කියන සිතන පතන සියලූම දේ සාර්ථක වේවා !!!!!❤❤❤❤
🤗😘😘🙏ගොඩක් ආදරෙයි පුතේ.
@@anojaweerasinghe5764 ආදරෙයි ආන්ටි❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐
මම මැඩම්ගෙ කලින් වීඩියෝ එකෙන් සූර්ය නමස්කාරය කරන්න පටන් අරන් දැන් සතියක් වගේ වෙනවා ඇත්තටම ඒකෙන් ලොකු වෙනසක් දැනෙනවා ඒක හොඳට practice කරලා මේ කොටසත් කරන්න බලාපොරොත්තු වෙනවා
භාවනාව , යෝගා මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා ඇත්තටම මගේ මනස දැන් හරිම සැහැල්ලුයි මොනවා හරි ප්‍රශ්නයක් වුනත් ඒකෙන් ඉක්මනට move වෙන්න පුලුවන් තරමට මගේ මනස දැන් ශක්තිමත් වෙලා කලින් එහෙම නොතිබුණ නිසා මම කාලයක් දුක් වින්දා ඒත් දැන් ඒ තත්වෙ ගොඩක් වෙනස්
මේ දේවල් මේ තරම් පැහැදිලිව කියලා දෙනවට මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️
අනේ මට ගොඩාක් සතුටුයි . පුහුනු වෙන්න. මේ වීඩියෝ අනිත් අයටත් යවන්න
අප නිරෝගිමත් කිරීමට අවැසි දැනුම ලබා දෙන ඔබතුමියට දීර්ඝායුෂ වේවා ! 🙏🌷❤️
ගොඩක් වටිනවා මගෙ ගුරු මෑණියන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏 මේ කරන මෙහෙවර ඉදිරියටම කරන් යන්න ඔබටත් අපේ අභින ටීම් එකේ අයියලා අක්කලාටත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😘🤗
ඔබතුමියගේ මෙම වීඩියෝව මට ගොඩාක් වැදගත් උනා ❤හොද ප්‍රතිඵල තියෙනව 🙏🙏❤
බොහොම ස්තූතිය
ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි බුදු සරණයි .
ආදරෙයි අනෝජා අක්කෙ .❤මේක ලොකු සේවයක් .
හරිම පැහැදිලි ඉගැන්වීමක් ..ඔබනමි අපුර්ව ගුරු තුමියක්...ගොඩාක් ස්තුති mam....තෙරුවන් සරණයි ඔබට ..දිර්ඝායු වෙිවා ..❤️
ඔබේ ජවය දැකලා තරුන මට මම ගැනම ලැජ්ජ හිතුනා.. විශිෂ්ටයි ඔබ නම්.. ස්තූතියි මෙවැනි විඩියෝ තුලින් අප වැන්නන් දිරිමත් කීරිම නිසා.. ඇත්තටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන දෙයට ඔබ කදිම උදාහරණයක්..💗💗💗
108 වතාවක් සුර්ය නමස්කාර කිරිම ඔබතුමිය හදුන්වා දෙනු මැනවී 🙏❤
Tika ටිකක් පරිස්සමින් දෙන්න ඕනි පුතේ . 🤗😘
ආදරණීය අනෝජා අදත් වෙනදා ට අමාරු ඒවා පොඩ්ඩක් පහසුවෙන් කරා ටික ටික ඇඟට දැනෙනවා බොහෝම ස්තූතියි ආදර අනෝජා ඔබ ට බුදු සරණයි.
Hemin පුරුදු වෙන්න්
ඔබ තුමියට තෙරුවන් සරණයි. මම ගොඩක් indian yoga videos බලපු කෙනෙක්. මෙච්චර පැහැදිලිව කියලා දෙනවා කවදාවත් දැක්කේ නැහැ. හරිම ක්‍රමනුකූලව පෙන්නනවා. ගොඩක් අසාවෙන් මමත් මේකට සම්බන්ද වුණා.
🤗🙏🙏🙏
Ethama වැදගත් වැඩ සටහනක් ....Sareeraye නිරෝගී kama පවත්වා ගෙන යාමට අපූරු යෝග වැඩ සටහනක් ....
ඔබ thumiyata behavinma Esthuthiya piri namami....
Deergausha ලැබේවා ... Theruwen Saranai ....
Obathumiya me karana mehewara itha anargai.... Bohomathma pin sidu wewa 💗💗🙏
ඇත්තටම ලොකු වෙනසක් දකිනවා මම.ඔබතුමියට තෙරැවන් සරනයි
ඔබතුමියට ගොඩාක් පින් මෙ විදියට දැනුවත් කරනවට නිර්ලෝභී කියලා දෙන ඔබතුමියට ජාති ජාති නිරොගි ජිවිතයක් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
😘🤗
කරුණාකර ඔබතුමිය සම්බන්ද කරගන්න විදිහක් කියන්න.. ❤
ඇත්ත වශයෙන් ම කියල නිම කරන්න බැරී සමාජ මෙහෙවරක්
ඉතා නිවැරිදි ව බොහොම කරුණාවෙන් පියවරෙන් පියවර කියල දෙන ලයාන්විතව ඉවසිල්ලෙන් කරන් යන්න බලන්න වටිනා වා
ඔබ්තුමිය ගෙන් අපේ ජීවිතය ට ගත්ත දේ බොහොම යි
සියලු දෙනා ට සම්මා සම්බුදු සරණයි
බොහොම වටිනවා ඔබතුමියගේ මේම කාර්යය ඔබතුමියට බොහොම ස්තුතියි
ඔබතුමියට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 මෙි විඩියෝ එකට ස්තුතියි❤ 🙏 සමිබුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර පුර පසලොස්වක පොහෝය දිනයක් වෙිවා 🙏
හරිම ලස්සනයි ඔබතුමියගේ සුර්ය නමස්කාරය 🙏❤ තෙරුවන් සරණයි
🙏🙏🙏
ඔබතුමියට බොහොම ස්තුතියි අපිව නිරෝගිමත් කරන්න කරන මේ සමාජිය මෙහෙවරට ඒවගෙම ඔබතුමියගෙ වදන් අපිව මේ සදහා හුගක් දිරිමත් කරනවා ඔබතුමියට බොහොම පිං මේ අනර්ඝ සේවයට
ඔබ තුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරෙනවා .
ගතින් සිතින් මනසින් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරනයි !!!
ඇත්තටම මම කරන්න ගත්තේ ලගදී. මානසික වගේම ශාරීරිකවත් ගොඩක් දැනුන. හොදට දාඩිය දානවා.
ඔබ තුමිය අපට කියා දුන්දේ ඉතා උතුම්ය. 🌞🌻
පුහුණු වෙලා සුවපත් වෙන්න. 🤗😘
බොහොම ස්තුතියි ඔබතුමිය ට.මම අද තමයි වීඩියෝ බැලුවා.මට කොන්ද අමාරුව තියෙන කෙනෙක්. වයස අවුරුදු 50ක්.මෙයින් කිහිපයක් විතරයි කලේ.උත්සාහ කරනව.තව ඉදිරියට. 🙏🙏
Hari asawen beluwe mama ada edan me tika keranawa sthuti
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා
Thank you very much. your genetasity very adbancr
ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ කරන උතුම් සත්කාරයට. නීරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!!
😊❤
ඔබතුමියට උතුම් තෙරුවන් සරණ යි!!! සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!
ඔබ තුමියට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ පතන්නම් ...මේ කරන සමාජ සත්කාරය චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා !!!
😘🤗
තෙරුවන් සරණයි ඔබ තුමිය
Very effective yoga asana
දියණිවරුන්ට වැඩිහිටි බාල හැම කෙනෙකුටම ඉතාමත් හොඳ යෝගි ව්‍යායාම් අභ්‍යාසයක්.
බෙහෙම ස්තූතියි,සියලූම දෙවිදුන් ඔබව රකිවා
🙏🙏🙏
ඔබගෙ මේ වැඩ සටහන් අයයම්
දීර්ඝායුසම ලැබේවා
🙏🙏🙏
මැඩම් පානදුර පැත්තෙ පංතියක් පවතවන්න
හරිම ආසයි ඔබතමියගෙන් ඉගෙනගන්න හොදට කියල දෙනව
පතනව දිර්ඝාය්ු ❤
Oyata nirogi suwa pathanawa anoja akka , oyage oya shakthiya hamadama thiyenna oni
Mn aurududata kalin Oba thumiyagen tamai hariyata Suriya wandanawa hariyatama karana hati igana gatte.❤🙏❤ .Harima Adaraniyai.Ayoubohowewa Nirogi Wewa ❤🙏❤
අනෝජා අක්කි ඔයා තාමත් ලස්සනයි 🌹. ඔයාට අපි හොමෝම ගොඩක් ආදරෙයි ❤️. නිරෝගී දිවියක් පතමි 🌹. තෙරුවන් සරණයි 🙏
ඔබ හරිම අපූරු ගුරුවරියක්. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.
🙏😍😘🤗
ඔබ තුමියට තෙරුවන් සරණයි! අලුත් vedio ටිකක් ගේන්නකෝ. ❤️❤️❤️
Good morning ms anoja. Thank you so much for your kind teaching. First i did senior citizens program. Now i can stand and do. Superb life starts after watching this. Budusaranai 🙏
Thanks
U
නීරෝගී සම්පන්න දයිරිය සම්පන්න ඔබ තුමියට තවතවත් ශක්තිය ලැබේවා ඔබ තුමියට මම නමස්කාර කර 🙏🙏🙏 කරනවා බුදු සරණයි
🤗😘
තෙරුවන් සරණයි ඔබ තුම්යට ගොඩක් පිංසිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වටිනවා මේ සමාජ මෙහෙවර දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
🤗😘
බොහොම වටිනවා ඔබ තුමියට පින් නිරෝගි වේවා තෙරුවන් සරණයි !!!
🙏🙏🙏
ඉතාමත් ලස්සන වැඩ සටහනක් .ඔබට ස්තුති .නිරෝගි සුවය ලැබේවා .
🙏🙏🙏🤗😘
ආයුබෝවන් 🙏 ඔබතුමියගේ සේවය ඉතා අගනේය 🙏🙏තෙරුවන් සරනයි
ඔබතුමිය නිදුක් වේවා...නීරෝගි.වේවා..දීර්ඝායු වේවා තෙරුවන් සරණයි...හරිම වටිනවා ඔබතුමියගේ පාඩම් මාලව...
😘🤗 pl share
ගොඩාක් වටින වීඩියෝ එකක් , ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏තෙරුවන් සරණයි..!!!
🙏🙏🙏
Dear Madam, This is my daily morning workout. This gives my body to relax and keeps so light. Appreciate your sharing effort for us to relax our life !! Theruwan saranai!!
🤗😘
What a wonderful woman.
The best tutorial in the you tube. I found ur videos few weeks ago and been doing them with this amazing woman everyday since. Love the flow, ur calm lovely voice, your poses everything. Will keep doing ur yoga. Hope to see my whole time favorite actress one day . ❤The spirit never ages. It stays forever young❤
Love from USA 🇺🇸
Thank you so much..❤❤very useful..may God bless you ❤
This is great ! I already tryed with this video . .. Wow ... Wht a feeling! Its just like නිවන් ගියා වගෙ.So relax. පුදුම සහනයක් දැනෙන්නෙ. මුලදි ටිකක් රිදෙන්න ගත්ත. මැඩම් කරනව නම් මට ඇයි බැරි කියල ශක්තිය අරන් කලා. දැන් හරි. දිනපතාම practice කලහැකි.
බොහොම පිං මේ කරනා සේවයට.
🤗😘
Dr me vidio eka hemdama krnwda oya
ගොඩක් පින් මිස් මන් sport krnawa..me strength eka ගොඩක් වටිනවා...මට...thankyou miss. 🙏
ඔබ තුමියගේ හැකියාව ගෑන හරීම සතුටුයි❤❤❤❤
ගොඩක් ස්තූතියි අනෝජා මිස්...❤❤ හරිම වටින වීඩියෝ එකක් මේක ත්❤🕉️🕉️🙏
බොහොම ස්තුති ඔබ තුමියට.දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි
🙏🙏🙏🤗
ඔබ තුමියට ගොඩක් පිං මේ කරන සමාජ සෙවයට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
🤗😘
දනිස්ස නමන්න බෑරි කෙනෙකුට කරන්න අමාරුයි මිස් මාත් එහෙම කෙනෙක් . ඔබ තුමිය ට ගොඩයික් ස්තුති 🙏🙏🙏
අද තාම මැඩම් විඩොස් දැක්කෙ ගොඩක් පිං ඔබ තුමියට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
😘🤗
Great job Excellent !!! Thanks so much
ගොඩක් ස්තූතිය ඔබ තුමියට,බුදු සරණයි
🙏🙏🙏🤗😘
බොහොම පින් මහත්මිය ඔබට.
Grate ! Thanks for sharing.
ඔබතුමියට ගොඩක්ල ස්තුතියි.මම කලින්.කියා.දිපු. බඩට.කරන වියායාම කරනවා එක බඩට.හොදට දැනෙනවා.මගෙ.දකුන කකුලේ.පෙලේට්.එකක්.දාලා.තියෙන්නෙ.මට.මෙක.කරන්නනම්.බයයි.අමාරුයි.මිස් අනෙ තව සරල.එකක් කියා දෙන්න බුදු.සරණයි ❤️
වටිනවා කෝටියක් madum ..obe කැපවීම .කෝටියක් මටත් godak වැදගත් una obe lesson eka 😊🙏🙏
🤗😘
Woooow excellent teacher. Excellent performance.God bless you... 🙏🙏🙏
🙏🙏🙏pl share
මට අවුරුදු 33 යි මැඩම් .ඔබතුමිය අවුරුදු 66 ක් වෙලා මේ අභ්‍යාස කරන විදියට බොහොම පුදුමාකාරයි.අවුරුද්ද ක කාලයක් පමණ මට යෝග අභ්‍යාස පුහුණුව මඟ හැරුණ .නමුත් මම intermediate level එකේ .ඒ වුනත් අද ඔබතුමිය කල සමහර අභ්‍යාස මට ඒ විදියට ම කර ගන්න හුඟක් අපහසු වුනා.නමුත් පුහුණුව අත්නොහැර කරගන්න හිතට ලොකු විශ්වාසයක් ගොඩනැඟුන .ඔබතුමියට තෙරුවණ් සරණයි 🙏
❤❤❤ godak sthuthii madam.Aththatama harima sahalluwak dannawa.madamta niduk neerogi suwaya deergayusha labenna ona.
හරියට වටිනවා ඔබතුමියට ස්තුතියි
🤗😘
Ur doing it perfectly ❤❤❤. Very happy to see. ❤
I am 73.I follow your work outs.it gives me pleasure and good flexibility. Thanks for your videos
🤗😘
ගොඩක් හොඳට කියලා දෙනවා.
බෝහෝම පින් ඔබතුමියට.
🙏🙏🙏
Greatful to Your teaching Madam. " GOD Bless 💐💞
God bless you Dear. 🤗😘
👌👍 අනෝජා අක්කේ....මේ ප්‍රජාසත්කාරය අනගිබවනියයි ....
🙏🙏🙏🤗
Thank you so much for your great work. Appreciate your leadership
😊❤
Obathumiyata godaak pin. Deergau wewaaa
godak hoda samaja mehewarak. mam soorya namaskaraya, hariyata kalata passe, mage pitakonde thibuna asaneepaya hodauna. obathumiyata godaak pin.
ස්තුතියි ඔබතුමියට.හරිම නිරවුල්ව පැහැදිලි කරනව හැමදේම.බලන් ඉන්න ආස හිතෙනව.
🤗😘
ආදරෙයි ගොාඩාක් බුදුසරනයි ඔබතුමියට හරියට හිනයක් දැක්කා වගෙ..ගොාඩාක් පිං
අනේ. ගොඩාක් ආදරෙයි .🤗😘
Thanks so much for your great video 🤠🤠🤠
Thanks,, great job madam
🙏🙏🙏😘
ගොඩක් වටිනවා මැඩම්. ස්තූතියි ❤️🙏
😘🤗
අනෝජ අක්කේ වඩේනම් සුපිරියි. ❤ඔයා මගේ ලස්සනම නිලිය❤ මම ඒ කාලෙ අනික් අය එක්ක රන්ඩු 😫කරනව ඔයා මගේ කියල. ඔයාට මම ගොඩාක් ආදරෙයි❤ රන් දෙනිගල සිංහය මම ආසම චරිතයක් සැබෑම ජීවිතයෙත් ඔයාගෙ චරිතෙට🌹 මම ගොඩාක් කැමතියි ඔයා ගැහැනුන්ට ආදර්ශමත් ගැහැනියක්👍 මගෙ අක්කට දීර්ගායුෂ ලැබේවා 🙏තෙරුවන්සරනයි🙏 ආදරෙයි ❤හැමදාම සතුටින්😃 ඉන්න ලැබේවා ❤❤❤
අනේ . Thank you Darling. ඔබලාගෙ කොන්දේසි විරහිත ආදරය මට දෙන ලොකු ශක්තියක් . 😘🤗
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
Madam oyata godaaak pin ..mata godaaak අමාරු konde කැක්කුමක් tibba ..me viyayama mama dawas 2kare mata dan godaaak adui pin madam oyata.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා madam🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි මගේ මිස්ට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🤗😘
ඔබ තුමියට දීර්ඝායු වේවා!!! ❤
Obata budusaranai guruthumiya!
Budusaranai. Obata
අපි දෙන්නා මහවිද්‍යාලෙට එකට උඩපාර දිගේ ගියෙ. අද තමය් දැක්කෙ. මමත් කරන්න බලනව.මම තමය් අමරකෝන් සර්ගෙ නෝන එයා නැතිවෙලා මාස පහය් ඔයාට තෙරුවන් සරනය් නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා