Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Ane akki oya godak lasanai, adai mama video eka baluway, oyage okko video baluwa oya adina ovr cout harima lasanai, ewa koheda gane, oya mahanawada akki, harima lasanai,
Office wear course එකේදි කියලා දෙන්නම්
Thank you so much miss❤️❤️❤️ godak watinawa ❤ ape miss loba nethiwa hema dema kiyala denawa ...mista budu saranai ❤❤❤❤❤
❤️
කුරුණෑගල. කොළඹ අංක 5 බස් එකෙන් ගිහින් මිනුවන්ගොඩ ටවුන් එකෙන් බහින්න. අංක 270 ගුවන් තොටුපල බස් එකේ එකෙක් කෝවින්නට යන්න පුළුවන්
ස්තූතියි මිස් ❤
Thank you අපේ මිස් ❤
First View Mam
❤ 🎉
Thanks.. miss
Thank you miss .
Thank you miss ❤
Please upload a video about overlock machines too. ❤
Sure..
Cotton bedsheet material is available there for wholesale
Yes, you can find it there.
Thankyou mis ❤❤❤
🌹🌹🌹
Thanks mis
Mid.kovinnata.kalutaren.yanne.kohamada.kiyanna
Oya katunayakata awith katunayaka idan kovinnata yanna .
Thanks miss.api oya wage bridel frock ekak karamuda
කරමු..
niyamai
me matiriyal walin mahana drass apitath pennana
අනිවාර්යයෙන්ම පෙන්වනවා
හරිම ලස්සනයි කීවට මිල ගනන් කියන්නකෝ.......
වීඩියෝව අවසානයේ දැම්මා ඔයා බාගෙට බලලා නෙ
මිල ගනන් එක්ක දාන්න මිස් ❤
අවසානයේ දාලා තියෙනව
Mis apita viscose yara 3k unt gnna puluwnda
පුලුවන් ..ඔයාට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුලුවන්
මිලත් සමඟ විඩියෝ එකක් කරන්න මිස්
මිල දාලා තියෙනව අවසන් වෙනකල් බලන්න කො
Thanks
Miss, oya adan enna aduma kiyla dennako. Special overcoat eka..
❤️කරමු...
Ekmanatma miss💗 eka mara lassanai..
Kovinna koheda thiyene
වීඩියෝව මුලදිම කිව්වනෙ..😳
Wiscose 36 palala thiyenawada kèyada
විස්කෝස් 300 ඉදන් තියෙනව
Mis cutering machine එකක් kiyada
කොයි වගේ එකක්ද. රෝල කටර්ස් 3500 ඉදලා ගන්න තියෙනව
Mokadda miss me kade❤❤
කෝවින්න කියන්නෙ ගමක්. එහෙ කඩ ගොඩක් තියෙනව ..එක කඩයක් නෙවෙයි
කඩේ නමත්, රෙදි වල ම්ල ගනම් ට්කත් කියන්න කෝ
සම්පූර්ණ වීඩියෝව බැලුවා නම් තියෙනවා දාලා
Mis Negombo wala idan godak dura weida..
Google map එකෙන් චෙක් කරලා බලන්න ...❤️
මිගමුවේ ඉදලා වැඩි දුර නැ
Online ganna beida
යන එක ලාබයි..
❤❤❤
🌹🌹
online ganna puluwanda mis
පුලුවන් ..හොයලා බලන්න
Akki oya online adum vikunanawada, oyage page ekak thiyanawannam danawada
අනේ ඔන්ලයින් විකුනන්න නම් නෑ.. Anuradha designer bridal wear කියලා සර්ච් කරන්න
👍👌❤️
මිස් මට දැන ගන්න පුලුවන් ද ජිපියෝ ලේස් රෙදි මල් වර්ග වගේ ගන්නෙ කොහෙන්ද කියල
කෝවින්න නම් අන්තිමට පෙන්වන කඩේ තියෙනව
❤❤❤❤😘
Sop ake nama mokakda
වීඩියෝව සම්පූර්ණ බලන්න ..කඩවල් ගොඩක් තියෙනව
විස්කෝස් තියනවාද මිල කිියද ඩිලිවර කරනවද
තියෙනව එයාලාට කතා කරලා බලන්න
Oya material walin mahana frocks wala video ikmanin aran annko
කුරුනෑගල ඉදලා බස් එකේ යන විදිය කියන්න මිස්..
අනේ සමාවෙන්න ..බස් එකේ යන්න නම් දන්නෙ නැ. කටුනායක යන බස් වල ගිහිල්ලා කෝවින්න හන්දියෙ බැහැලා, වීල් එකක යන්න වෙයි මට හිතන විදියට
කොවින්නෙ ගනන් වැඩියි
Aduvata koheda thiyenne vena
Ape kade na
ආය ආවම එන්නම්..මොකද්ද ඔයාගෙ කඩෙ
මල්පීස් රෙදි තියෙනවාද
එහෙ හැම වර්ග ම වගේ තියෙනව
@@sewingwithanuradha thank you
මටත් ගන්න ඕනී,ඇත්තටම 250ට දෙනවාද,
ගිහිල්ලා බලන්න ..අලුත් මිල කොහොමද කියලා
ඔය කඩේ නම්බරේ එවන්න , කඩේ නම මොකක්ද
සම්පූර්ණ වීඩියෝව බැලුවානම් කඩේ විස්තර පේනවා..එක කඩයක් නෙවෙයි ඇත්තටම.. මෙහෙ කඩ ගොඩක් තියෙනව
Oya shop wala phone number dennako
වීඩියෝව මැද තියෙනව ..මතක නැ මටත්
Koetenganmekiuwenhne
Saree thiyenawada oyalage nb ekak dennako
Whatsapp 0711244485
හරියට පැහැදිලව මිල කියන්න මිල අඩු කීවට හරියන්නේ නෑනේ ඔයා කතා කරන්නේ ඔයා ගැනනෙ
ආ...ඔයා වීඩියෝව උඩින් පල්ලෙන් තමා බලලා තියෙන්නෙ..🫵 මම ගැන කීවා මට මතකත් නැ..ඔයා මට ගොඩක් ආදරේ නිසා ඒටික විතරක් ඔයාට ඇහුනා වෙන්න පුලුවන් ..🥰
kade. phn num. daannako. miss
වීඩියෝව ඔක්කොම බලන්න ..තියෙනව
❤❤❤❤
🩷🩷🩷