- Видео 114
- Просмотров 921 611
Sewing With Anuradha
США
Добавлен 6 дек 2011
Sinhala dressmaking tutorial. හීන හඹායන මැහුම්පන්තිය 🌸
ඔයාගෙම ව්‍යාපාරයක් පටන්ගන්න ..ඉක්මනින් ඉගෙනගන්න... ඕනම කෙනෙකුට පුලුවන් ..ඔයා පරක්කු නෑ..
ඔයාගෙම ව්‍යාපාරයක් පටන්ගන්න ..ඉක්මනින් ඉගෙනගන්න... ඕනම කෙනෙකුට පුලුවන් ..ඔයා පරක්කු නෑ..
Просмотров: 12 068
Видео
ආදරෙන් , සතුටෙන් , ඉගෙනගන්න, මගෙ දරුවෝ..මට වාසනාවක්..🩷🩷 සාරි ජැකට් පාඨමාලාව
Просмотров 1,4 тыс.19 часов назад
🩷🩷 සාරි ජැකට් පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ප්‍රියංකා ප්‍රනාන්දු සිසුවිය සකස් කර එව ඇගේ සටහන් පොත. නව පාඨමාලා පිළිබඳ විස්තර දැනගැනීමට whatsapp 0711244485 මැසේජ් කරන්න.
Basic saari jacket course.. මූලික සාරි ජැකට් පාඨමාලාව හැදෑරූ සිසුන්, පාඨමාලාව අවසන්දින දැක්වූ අදහස්.
Просмотров 1,9 тыс.21 час назад
Basic saari jacket course.. මූලික සාරි ජැකට් පාඨමාලාව හැදෑර සිසුන්, පාඨමාලාව අවසන්දින දැක්ව අදහස්.
මැහුම් කියන්නෙ ඕනම වයසකදි, අධිවේගීව ඉගෙනගන්න පුලුවන් දෙයක්... හරි විදියට ඉගෙනගන්න...
Просмотров 8 тыс.День назад
ආර්ථික අපහසුතා ජයගන්න.. කෙටි කාලයක් ඇතුලෙ,හරියටම ඉගෙනගන්න...
social meadia භාවිතා කරන්න ඇත්තටම අමාරුයි.. ද? ඔන්ලයින් බිස්නස් කරන්න කලින් මේ ගැන හිතන්න...
Просмотров 4,4 тыс.День назад
social meadia භාවිතා කරන්න ඇත්තටම අමාරුයි.. ද? ඔන්ලයින් බිස්නස් කරන්න කලින් මේ ගැන හිතන්න...
ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන.. සුපිරිම Mannequin/Dress Form එක....
Просмотров 6 тыс.Месяц назад
Fashion designer කෙනෙක් වෙන්න.. හීන දකින ඔයාට ..මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න ..ඩමියක් ගන්න හිතනවා නම්, ගන්නව නම් ගන්න ඕන සුපිරිම tailor's dummy වර්ගය ගැන ඔයා දැනගෙන හිටියාද? #sewingtutorial #fashion #fashionstyle #onlinebusiness #fabric #මැහුම් #mannequin #dressform #halfscalemannequin
"ටේලර් ශොප්" එකක් පටන්ගන්න හිතාගෙන ඉන්න ඔයා...අනිවාර්යයෙන් මේක බලන්න ..
Просмотров 6 тыс.Месяц назад
පුංචියට පටන්ගෙන ලොකු වෙන්න හීන දකින ඔයාලා හැමෝටම.... මේ විදියට කරොත්, ඔයාගෙ සාර්ථකත්වය කාටවත් නවත්තන්න බැරිවෙයි.... #sewingtutorial #onlinebusiness #motivation #මැහුම් #මැහුම්පන්ති
about pattern making - පතරොම් අඳින එක කම්මැලි වැඩක් වගේද? අනිවාර්යයෙන් ඔයා අහන්න ඕනම කතාව ..
Просмотров 7 тыс.Месяц назад
ඔයාගෙ දක්ශතාවය, හරිපාරෙන් අරන් යන්න..කොහොම හරි කරගත්තොත්, ඔයා වැඩ්ඩෙක්.. දැනුම පිපාසෙන් ඉගෙනගන්න හොයන අයට.... පාඨමාලා තොරතුරු සඳහා whatsapp මැසේජ් කරන්න 0711244485 #motivation #onlinebusiness #sewingtutorial #fashion #patternmaking #patterndrawing #මැහුම්
ඉක්මනින් වැඩකරලා..වැඩ ගොඩක් කරන්නෙ කොහොමද?...
Просмотров 20 тыс.2 месяца назад
මහන්න ගියාම ගොඩක් පරක්කු වෙනවද? ගත්ත වැඩටික වෙලාවට කරලා දෙන්න බැරි වෙනවද?...
මනාලි ගවුම් පාඨමාලාව සහ මනාලි සාරි ජැකට් පාඨමාලාව හදාරන සිසුන් සමග කල කතාබහ....
Просмотров 2,4 тыс.2 месяца назад
මනාලි ගවුම් පාඨමාලාව සහ මනාලි සාරි ජැකට් පාඨමාලාව හදාරන සිසුන් සමග කල කතාබහ....
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඇගලුම් තාක්ශණික වැඩසටහන ..
Просмотров 8 тыс.2 месяца назад
ඔබගේ ව්‍යාපාරයේ නිශ්පාදන වැඩි දියුණු කරගන්න..තාක්ශණික දැනුම .. #fabriccuttingmachine #fabric #sewingtutorial #sewingschool #sewinghacks #මැහුම් #sewing_tutorial #sewing_with_anuradha
best method- වැඩියෙන් හොඳ මොන ක්‍රමය ද? බ්ලොක් හදන්න එපා වෙනවා.. රෙදිමත අඳින එක ලේසිද?.
Просмотров 2,4 тыс.2 месяца назад
best method- වැඩියෙන් හොඳ මොන ක්‍රමය ද? බ්ලොක් හදන්න එපා වෙනවා.. රෙදිමත අඳින එක ලේසිද?.
මනාලි සාරිජැකට් මැසීම සහ “වර්ක්” කිරීම පිළිබද මූලිකාංග දැනගනිමු…
Просмотров 9 тыс.3 месяца назад
මනාලි සාරිජැකට් මැසීම සහ “වර්ක්” කිරීම පිළිබද මූලිකාංග දැනගනිමු…
online business.ඇදුම් මහලා ඔන්ලයින් අලවිකරන්න, හෙට ඉදන් පටන්ගන්න ..හරිම ලේසී..මේ විදියට පටන්ගන්න ..
Просмотров 10 тыс.3 месяца назад
online business.ඇදුම් මහලා ඔන්ලයින් අලවිකරන්න, හෙට ඉදන් පටන්ගන්න ..හරිම ලේසී..මේ විදියට පටන්ගන්න ..
මංගල ඇදුම් නිර්මාණ කලාවට, නිවැරැදිව පිවිසෙන්න.. ඇඳුම් ඇතුලේ සැඟවුණු, අමුද්‍රව්‍ය හඳුනාගන්න..
Просмотров 5 тыс.4 месяца назад
මංගල ඇදුම් නිර්මාණ කලාවට, නිවැරැදිව පිවිසෙන්න.. ඇඳුම් ඇතුලේ සැඟවුණු, අමුද්‍රව්‍ය හඳුනාගන්න..
ඔයාගෙ පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ලගට එන්නෙ නැත්තේ මේ හේතු නිසා... මමත් කරපු වැරදි....
Просмотров 10 тыс.4 месяца назад
ඔයාගෙ පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ලගට එන්නෙ නැත්තේ මේ හේතු නිසා... මමත් කරපු වැරදි....
මැහුම් කලාවට නිවැරැදිව පිවිසෙන්න.. ඔයාට අත්‍යවශ්‍යම මහන මැශින් ගැන දැනගන්න .
Просмотров 6 тыс.5 месяцев назад
මැහුම් කලාවට නිවැරැදිව පිවිසෙන්න.. ඔයාට අත්‍යවශ්‍යම මහන මැශින් ගැන දැනගන්න .
සාරි ජැකට් ගැන ඕන ගැටලුවක් සජීවී පන්තියෙදි අහලා දැනගන්න ..
Просмотров 5 тыс.5 месяцев назад
සාරි ජැකට් ගැන ඕන ගැටලුවක් සජීවී පන්තියෙදි අහලා දැනගන්න ..
ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?
Просмотров 7 тыс.5 месяцев назад
ඔයාට කවුරුත් bridal මහන්න බාරදෙන්නෙ නැද්ද ..ඔයා කරන වැරදි.රෙදි කපන්න බයද?
saree jacket basic course ..ඔන්ලයින් මැහුම් ඉගෙනගන්න බැරි ඇයි...
Просмотров 3,3 тыс.7 месяцев назад
saree jacket basic course ..ඔන්ලයින් මැහුම් ඉගෙනගන්න බැරි ඇයි...
my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...
Просмотров 30 тыс.8 месяцев назад
my tailor shop ඔයාලා හැමදාම ඉල්ලපු වීඩියෝව ...
Corset එකක් කියන්නෙ මොකක්ද? ඇයි අපි ඒක ඉගෙනගන්න ඕන.. ඔන්ලයින් පන්ති හරියනවද?
Просмотров 19 тыс.8 месяцев назад
Corset එකක් කියන්නෙ මොකක්ද? ඇයි අපි ඒක ඉගෙනගන්න ඕන.. ඔන්ලයින් පන්ති හරියනවද?
loop turner- ලස්සන පයිපින් කෝඩ් එකක් හදාගන්න මේක නැතුව නම් බැහැ..
Просмотров 7 тыс.8 месяцев назад
loop turner- ලස්සන පයිපින් කෝඩ් එකක් හදාගන්න මේක නැතුව නම් බැහැ..
Courset එකක් මහනවා කියන එක මැජික් වගේද? හරිමයටම ඉගෙනගන්න ..තිතටම මහන්න..
Просмотров 3,7 тыс.8 месяцев назад
Courset එකක් මහනවා කියන එක මැජික් වගේද? හරිමයටම ඉගෙනගන්න ..තිතටම මහන්න..
හැමදාම මහන සාරි ජැකට් වල ප්‍රශ්න එන්නෙ මේ හේතු නිසා වෙන්න පුලුවන් .මිමි ගැනීමට කලින් දැනගතයුතු කරුණු
Просмотров 10 тыс.8 месяцев назад
හැමදාම මහන සාරි ජැකට් වල ප්‍රශ්න එන්නෙ මේ හේතු නිසා වෙන්න පුලුවන් .මිමි ගැනීමට කලින් දැනගතයුතු කරුණු
මැහුම් ඉගෙනගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යවශ්‍යම වෙන උපකරණ , ටිකෙන් ටික එකතුකරගෙන පටන්ගන්න ...
Просмотров 10 тыс.9 месяцев назад
මැහුම් ඉගෙනගන්න බලාපොරොත්තු වෙන ඔයාට අත්‍යවශ්‍යම වෙන උපකරණ , ටිකෙන් ටික එකතුකරගෙන පටන්ගන්න ...
ලේසියෙන් මහන්න ..ලස්සන "කෆ්ටාන්" එකක්...
Просмотров 21 тыс.9 месяцев назад
ලේසියෙන් මහන්න ..ලස්සන "කෆ්ටාන්" එකක්...
දැන් නම් මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ..වැඩ කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා ...
Просмотров 3,8 тыс.10 месяцев назад
දැන් නම් මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ..වැඩ කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා ...
මනාලි සාරි ජැකට් සහ සාමාන්‍ය සාරි ජැකට් කියන්නෙ එකම දෙයක් ද?
Просмотров 10 тыс.10 месяцев назад
මනාලි සාරි ජැකට් සහ සාමාන්‍ය සාරි ජැකට් කියන්නෙ එකම දෙයක් ද?
වටිනා video එකක් ...❤️💯
❤❤❤ lassanayi mis
Matath class ekata add venna ona details denaganna contact number ekak denna
බොහොම ස්තුතියි මිස්
💯💯👌
මිස් ඔන්ලයින් ඇදුම් මහන්න මිමි චාට් එකක් හදාගන්න විදිය කියල දෙන්නකෝ
How can I join your course
හරිම අාදරණීය යි😘🙏
අපේ මිස් කියන හැමදේම රන් සේ වටිනවා ❤
❤❤❤
මිස් ඔන්ලයින් ක්ලාස් කරනවද
අනේ අද තමයි මිස්ගෙ වීඩියෝ එක බැලූවෙ හරිම වටිනවා ගොඩක් ස්තුතියි
ලස්සනයි මිස් ඇදුම ස්තුතියි
මැසිම වැඩ කරනකොට ටික වෙලාවක් යද්දී තලය කැරකෙන්නෙ නැහැ මිස් මොකද කරන්නේ කියන්නකෝ
Mama mechin ekak gaththa winaadi 10 wiyhara kapanakota yhalaya kerakenne nee meekata mokakda karanne kiyannakoo mis
Mis kiyanna godak dewal thiyenawa. Ketiyenma kiyanawanam godak watinawa mis
❤❤❤
man missgen igenaganna kenek.ane man call karala wisthara ahaddith harima Hodata utthara dunna kiyala dunna.harima hodai.hamadema aduwak nathuwa kiyala denawa class waladith.attatama man godak adarei❤missta hamadema hariyanna one thawa thawa sarthaka wenna one.ilagata bridle ptrn makng kranna inne😊
Godak watinawa miss godak sthuthi apita meewage deewal kiyala denawata❤❤❤
මිස් කැමති ඔනිම පැත්තක් ඇන්දම ලස්සනය් මිස්❤❤❤❤😂😂
හොදම උපදෙස් මිස් හිතාගන්න බැ මිලකරන්න බැ මිස් හරිම වටිනා ගොඩක් ස්තුතියි❤❤❤❤මටත් මගේ මැහුම් නිට් එක හදා ගන්න ටිකක් පුස්න තියෙනවා මොනවද කරන්නේ මිස් සාරි බ්ලවුස් පන්තියකට එන්න බලා පොරොත්තුවෙන් ඉන්නේ හොදට මහන්න ආසයි
Ane mis godak vatina video ekak.. godak pin❤
🎉
මිස් මේ වීඩියෝඑක පසුගිය ව්සරක එකක්නෙ.අලුතින් පටන් ගන්නෙකවදද
Whatsapp මැසේජ් එකක් දාලා අලුත් විස්තර ගෙන්වා ගන්න 0711244485
බොහෝම් ස්තුතියි මිස් ❤🙏 ජයෙන් ජයම වේවා 🙏 ❤🙏
❤❤❤❤❤
මිස් විඩියෝ බලනවා ඉඩ ලැබෙන සැම විටම සාකච්ජා කරන සියලුම දේ හරිම වටිනවා කට කැවත් කියන්න අවශ්‍ය දේ කියනවා උපදෙශ් වටිනවා ඉදිරියෙදි ක්ලාස් එකකට සම් බන්ධ වෙන්න බලනවා ස්තුතියි මිස්
ඔබතුමියගෙන් ඉගෙනගත්ත එක අපේ වාසනාවක්.. එදා මමත් ලයිව් එකේ හිටියා..ඒත් වැඩ කරන ගමන් මිස් ගෙ වීඩියෝව නැවත නැවත අහනවා..හැම වාරයකම අලුත් දෙයක් ඉගෙනගන්නවා,,❤❤ආදරෙයි මගෙ මිස්,,ඔයා මැහුම් ලෝකයට පෑයු ඉරක් වගේ..
හරි පැහැදිලියි.ආසයි අහගෙන ඉන්න.
❤❤❤❤❤😊
දිග ගවුමක් පෙයාඩ් එක වැඩියෙන් දාලා මහන්න රෙදි කොච්චරක් යයිද
❤❤
🩷🩷🩷🩷
Ape miss harima adarey
🩷🩷🩷🩷
සාරි ජැකට් පාටමාලාව අලුතින් පටන් ගන්නෙ කවදාද
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න.. chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
❤ thanks. Mata deana ganna ona mis laga normal meazin eakata adala put warga thiyeana peakeage eaka thiyeada
Whats app මැසේජ් කරන්න.. විස්තර එවන්නම් 0711244485
මිස්ගෙ කෝසස් ටික දාන්න පුලුවන්ද මිස්
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න.. chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
ගොඩ ක් වටිනා අදහස් අනේ මිස්ගෙ private නමිබර් එකක් . දෙන්න.කාලාස් එකකට ජොයින් වෙන්න ආසයි.ප්ලීස්.
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න.. chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
අනේ මිස් ම්ටත් තියෙන ප්‍රශ්නයක් තමා හරිම ලස්සනයි කියනවා ඒත් කස්ටමන්ස්ලා හරි අඩුයි මොකද කරන්නෙ කියලා හිතා ගන්න බෑ
Samaharu kakul ridenak ewidala dura inna kenata gin denawa Api karana ekama thai karanne irisiyawatath amaharu wada denne na neda
ගාස්තුව කොහොමද
මිස් මටත් සාරි ජැකට් course එක කරන්න ඕන කොහොමද join wenne
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න.. chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
Thank you miss .mista ලස්සන පිටුපසට gader කරලා .❤️❤️
🩷🩷🩷🩷
එකචුටි ලමයෙක් ආවා එක වසරට සුදු ගවුමක් මහගන්න එයාගේ පපුවට19 කිහිමිකට පහත් කිරීම ආවා4 3/4 එයාගේ අතේ අගවට 9 බෙදුවම 41/2 ආවා එතකොට තව චුටිටක් බුරුල් කියලා අත් අගවට ගන්නම කිහිලි කට චුටි නිසා අගවට ලොකු නිසා අමුතු හැඩයක් ආවා මහන්න හරිම අමාරු වුනා එහෙම වුනේ මොකද මිස්
සතියෙ දිනයක උදෙ 11 සිට සවස 1 දක්වා මට කෝල් කරලා අහන්න පුතා ..පැහැදිලි කරන්නම් ..
හැබැයි මිස් මට එක ප්‍රශ්නයක් වුනා
Whtsapp0711244485
මිස් මම මිස්ගෙ casual cause එක කරපු කෙනෙක් මම මිස්ගෙ විදියට දැන් මහනවා මම සුදු ගවුමත් මහනවා හරිම ලස්සනයි
ගොඩක් සතුටුයි පුතා🩷
අනේ අද තමයි මන් මිස් ගේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම ගොඩක් වටිනවා, 🙏❤
🩷🩷🩷
මිස් මන් මහන ඇදුම් piton එකෙන් ම ok customer , recommend එක බොහොම සතුටින්ම දෙනවා,
ගොඩක් සතුටක් පුතා...
@@sewingwithanuradha ❤️❤️❤️
මිස්නැවත පංතිය පවත්වන්නේ කවදද
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න.. chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
miss mata weding jekat coss ekay weding frocs cosekay onlain karaganna puluwanda