මනාලි ගවුම් පාඨමාලාව සහ මනාලි සාරි ජැකට් පාඨමාලාව හදාරන සිසුන් සමග කල කතාබහ....

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 21

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 19 дней назад +1

    මගේ මිස් අද ගොඩාක් ලස්සනයි ....ඔයා අපිට ඇදුම් පිළිබඳව ලොකු දැනුමක් ලබා දෙනවා...ගොඩාක් පින් මිස්ට ...ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

  • @sujeewahewage6645
    @sujeewahewage6645 7 дней назад +1

    Missge hadawathe lassana thamai face expression walin pennum karanne . Harima jolly miss kenek.mama harima aasai missta.
    Miss ape problems walata anytime solutions denawa. Jayawewa missta🙏❤

  • @RamaniGeeganage
    @RamaniGeeganage 19 дней назад

    ආ.... අද හරිම ලස්සනයි. හැමදාම ඔහොම අඳින්න මිස්.. හදවතේ ලස්සන තමයි මිස් ඔයාගේ හැමදේම❤️❤️❤️ ආදරෙයි සතුටින් ම ඉන්න ~ හැමදාම

  • @shammipeiris2280
    @shammipeiris2280 18 дней назад +1

    Miss ලස්සනයි වෙනස් අද ❤😊

  • @chandimasamarajeewa4332
    @chandimasamarajeewa4332 15 дней назад +1

    Mis matath class ekata join wenna oni course ekata gana keeyada miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  13 дней назад

      විස්තර දැනගන්න whatsapp මැසේජ් කරන්න 0711244485

  • @Mali-xn8ky
    @Mali-xn8ky 19 дней назад +1

    ❤❤❤

  • @nandikadodamwala519
    @nandikadodamwala519 18 дней назад +1

    මනාලි ගවුම් පාඨමාලාව කීයද වීඩියොස් දෙනවද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  18 дней назад

      හැම පාඩමකම වීඩියෝවක් දෙනවා.. විස්තර දැනගන්න whatsapp මැසේජ් කරන්න 0711244485

  • @Magical-Life-arunamadu
    @Magical-Life-arunamadu 19 дней назад

    මිස් ඔයා හරිම ලස්සනයි ඔයාගේ හිනාව හරිම සිරියාවන්තයි

  • @ruwansamantha6719
    @ruwansamantha6719 19 дней назад

    මිස් මටත් රූල් සෙට් එක ගන්න පුලුවන්ද එක කියද

  • @nalikasujiwani6702
    @nalikasujiwani6702 19 дней назад

    මිස් මටත් ක්ලාස් එකට එන්න ඕනෙ