සාරි ජැකට් ගැන ඕන ගැටලුවක් සජීවී පන්තියෙදි අහලා දැනගන්න ..

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 33

  • @MultiShyamali
    @MultiShyamali Месяц назад +1

    මිස්ට ගොඩක්ම පින්...
    දවසින් දවස දියුණු වේවා...
    මිස් මට අම්මෙක් වගේ උපදෙස් දෙන්නෙ...
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      ස්තූති ඔයාගෙ ආදරයට....🩷🌸🩷

  • @Jayatraders6338
    @Jayatraders6338 3 месяца назад +2

    ඔබතුමියගේ කථා විලාසය හරිම ප්‍රසන්නයි, අහගෙන ඉන්න ආසයි

  • @danushkasilva7278
    @danushkasilva7278 Месяц назад +1

    බොහෝම ස්තුති මිස් ... මම සාරි හැට්ටයක් කෙනෙක්ට මැහුවා.. එයාට හැට්ටේ පෙනුමෙන් ලස්සනට තිබුන.. ඒත් එයාගෙ උරහිස 1 1/2" ක් විතර අඩු කරලා ආයෙත් මහන්න වුනා.මම උරහිස අඩු කරලා මහපු මැහුවා ම අතෙත් එතකොට උරහිසට අල්ලපු ප්‍රමාණය ඉතුරු වෙනවානෙ.ඉතින් ඒ ටික අතේ පෆ් එකක් විදිහට තියලා මහලා දුන්නත් එයා ඒ පෆ් කරලා අදින්න කැමති නෑ කිව්ව.ආයෙමත් අත සම්පූර්ණයෙනම ගලවලා මැහුවා.ඒත් ඉතින් අත් කට මදි වෙනවා උරහිස එහෙම අඩු කරලා මහන නිසා. එතකොට අංශ මැහුම් වාසි මදි වෙනවා.ඊට කලින් සැරයකුත් සයිඩ් එකෙන් මදි වෙලා මැහුම් වාසිත් මදි වුනා. එයා අදින්නෙ පැඩඩ් බ්‍ර්‍රා.ඇයි එහෙම එයාට විතරක් ඒ ප්‍රශ්නය කියලා මට තෙරෙන්නෙ නෑ.. මම තව අයට සාරි හැට්ට මහනවා එහෙම වුනේ නෑ කවදාකවත්.එයාලාට ගානට ලස්සනම තියෙනවා.මුකුත් වෙනස්කම් කරන්න ඕන නෑ .. මට තෙරෙන්නෙ නෑ .. ඇයි එයාට එහෙම වෙන්නෙ කියලා. Pls මිස් එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා මට පොඩ්ඩක් කියලා දෙන්න මිස් .. 🙏

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      පුතා .සාමාන්‍යයෙන් මේ වගේ වෙන්නෙ පපුව මිම්මට සාපේක්ෂව කිහිලිකට ගොඩක් කුඩා අයට..එතකොට ඒ කිහිලිකට වැඩි ප්‍රමාණය උරහිසෙන් අල්ලන්න ගියාම අලුත් ප්‍රශ්න ගොඩක් එනවා..සම්පූර්ණ උස මිමි සියල්ල වෙනස් වෙනවනෙ. ඒ වගේ වෙලාවට ඩාට් වලින් කට් එකක් දාලා කිහිලිකට ඩාට් වලින් අඩුකරන්න ඕන..මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි ..whatsapp මැසේජ් කරන්න ..වොයිස් වලින් උත්තර දෙන්න පහසුයි ..0711244485

    • @danushkasilva7278
      @danushkasilva7278 Месяц назад

      @@sewingwithanuradha හරි මිස් .. බොහෝම ස්තුති ..

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 3 месяца назад +2

    ඉතාමත් පැහැදිලිව හැමදේම කියා දෙනවා

  • @ramyafernando4742
    @ramyafernando4742 3 месяца назад +2

    හරිම ආදරනීය කෙනෙක් ❤❤❤

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 3 месяца назад +2

    Miss oya nisa thamai aurudu 25 mahapu mama hariyatama jecket ekak baya nethiwa mahanne.. ❤oyata godak pin. Niduk nirogimath wasanawantha anagathayak oyata. Hemadamath adaree.❤ Theruwan saranai oyatath.paule sematath🙏

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 месяца назад

      සුභ පතනවා ඔයාට පුතා ..සාර්ථක ව්‍යාපාරික අනාගතයක් !!

  • @GeethaGeetha-rc5sf
    @GeethaGeetha-rc5sf 3 месяца назад +1

    Thank you miss ❤❤❤

  • @suranginisansala4025
    @suranginisansala4025 3 месяца назад +2

    ස්තුතියි මිස්

  • @SmilingBamboo-pg7xd
    @SmilingBamboo-pg7xd 2 месяца назад +1

    Mis course akata sambanda wenne kohomada

  • @kgchamilanishanthikgchamil5641
    @kgchamilanishanthikgchamil5641 3 месяца назад +1

    මිස්ගේ class එකට join වෙන්න පුලුවන්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @shammipeiris2280
    @shammipeiris2280 3 месяца назад +1

    Miss ❤😊

  • @shamalirenuka8904
    @shamalirenuka8904 3 месяца назад +2

  • @DinushiThelikada
    @DinushiThelikada 3 месяца назад +1

    ❤❤

  • @priyankadeepani5453
    @priyankadeepani5453 5 дней назад +1

    මිස් නැවත පංතියකටසම්බන්දවෙන්නපුලුවන්වෙන්නපුළුවන්නෙ කවදාදතචචතච

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 дней назад

      Whatsapp මැසේජ් කර විස්තර දැනගන්න 0711244485

  • @chandimasamarajeewa4332
    @chandimasamarajeewa4332 19 дней назад

    ම්ස් මට ම්ස්ගෙ සාරි ජැකට් පාටමාලාවට සම්බන්ධ විමට කැමති .

  • @Sunethra533
    @Sunethra533 3 месяца назад +1

    මිස් සාරි ජැකට් එකේ උරහිස කඩා හැලෙන්නෙ නැති වෙන්න ක්‍රමයක් කියන්න

    • @sewingwithanuradha
      @sewingwithanuradha  3 месяца назад

      ගැටලුවට උත්තර හොයන්න නම් ගැටලුවට හේතුව මුලින්ම හොයාගන්න ඕන..ඔයා භාවිතා කරන ක්‍රමය වැරදි වෙන්න පුලුවන් ..ඔයාගෙ ක්‍රමය නොදැන එකපාරටම උත්තර දෙන්න අපහසුයි ඒ ප්‍රශ්නය ට