මංගල ඇදුම් නිර්මාණ කලාවට, නිවැරැදිව පිවිසෙන්න..

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 26

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 7 дней назад +2

    අනේ මිස් ඔයානමි ෂෝයි.මුලු ජීවිතයම කියලා දකිනවා.මටත් ඵපාවේලා ඉන්නේ.ඇදුම බෑග්යට දාගෙන පස්සෙ සල්ලි දේන්නමි කියනවා.ආදරේ යි මිස් ඔයාට.අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දකිනවා.

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 2 месяца назад +6

    බොහොම ස්තූතියි ඔබ තුමියට. දිග වීඩියෝ එකක් උනත් හැමදාම සම්පූර්ණ වීඩියෝව බලනව. ඒකට හේතුව ඔබ තුමියගෙ කතා විලාසය තුළ ඇති ආකර්ෂණීය බව සහ සෑම වචනයක් තුලම ලොකු වටිනාකමක් වගේම කෙනෙකු තුල තමන් කරන දේ ගැන ලොකු උද්යෝගයක්, පෙළඹවීමක් ඇති කරවීමට සමත් වීම.ඒක හරිම වටිනව.❤👍🙏💐

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      ස්තූති ඔයාගෙ ලස්සන දිග කමෙන්ටුවට.🩷🩷

  • @ShiromiPerera-r2s
    @ShiromiPerera-r2s 2 месяца назад +1

    ගොඩාක් ස්තුතියි මිස් දෙන මේ නිහතමානී දැනුමට.🙏🙏❤️

  • @jayanthideepa4788
    @jayanthideepa4788 2 месяца назад +1

    Miss ගෙ make up එක simple & attractive. හරිම ලස්සනයි. Light pink nail polish එකකුත් apply කළා නම් ලස්සනට match වෙනවා.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      අනේ.. ස්තූති ඔයාගෙ ලස්සන අදහසට..ඇත්තටම.. Nail polish ගානවනම් හරියටම නඩත්තු කරන්න ඕනනෙ..මට ඒකට වෙලාව ඇත්තෙම නෑ..ඇත්තටම.. මමත් ගොඩක් කැමති..🩷🩷

    • @jayanthideepa4788
      @jayanthideepa4788 Месяц назад

      @@sewingwithanuradha

    • @jayanthideepa4788
      @jayanthideepa4788 Месяц назад

      @@sewingwithanuradha Miss, මෙච්චර කාර්ය බහුල වෙලත් අදහස් වලට ප්‍රතිචාර දැක්වීම ගැන හරිම සතුටුයි. Video වලදී අතැඟිලි වලට වැඩිපුර අවධානය යොමුවෙන නිසා එතකොට video එක තවත් ලස්සනට තියේවි නේද?

  • @ranjanthennakoon8200
    @ranjanthennakoon8200 Месяц назад +1

    Thank you mis ඔයාගේ වටිනා අදහස් වලට. Time management , බබාලා එක්ක වැඩ කරගන්නෙ කොහොමද කියලා vedio එකක් කරන්නකො මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад +1

      අනිවාර්යයෙන්ම කරන්නම්...🌸

  • @chandiarsakulasuriya9374
    @chandiarsakulasuriya9374 2 месяца назад +1

    You are grate teacher Anuradha .No body give knowledge like you.

  • @chantimajeewani5861
    @chantimajeewani5861 2 месяца назад +1

    Aye aya ahanna hithenawa.e tharam wedagath miss.godak dewal ganna thiyanawa apita.mta asai miss balanna.class walata awe nethath missgen igenagaththa wage hengeemak thiyenne.❤❤ ❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      ස්තූති ඔයාගෙ ලස්සන දිග කමෙන්ට්ටුවට..🩷🩷

  • @DiliniKaushalaya-e2w
    @DiliniKaushalaya-e2w Месяц назад +1

    මිස්ට ආදරේයි ❤❤❤

  • @thilankamadushan3756
    @thilankamadushan3756 2 месяца назад +1

    Thnk u miss❤❤❤

  • @madushaharshani955
    @madushaharshani955 2 месяца назад +2

    Class ekata sambanda wenne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 2 месяца назад +1

    Misss ❤❤❤❤❤❤❤

  • @MadhaviEkanayake
    @MadhaviEkanayake Месяц назад +1

    Miss mama kamathie saree jacket course ekak ta sambanda wanna. Whatapp number ekak denaganna oni