මනාලි සාරිජැකට් මැසීම සහ “වර්ක්” කිරීම පිළිබද මූලිකාංග දැනගනිමු…

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 58

  • @NadeePramarathna
    @NadeePramarathna 20 дней назад +1

    ඔයා ගැන කියන්න වචන නෑ මිස්,,❤❤❤❤❤❤ආදරෙයි...

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 2 месяца назад +3

    හැමදාමත් උදෙන්ම බලන්නේ මිස්ගේ vedio එකක් තියෙනවා ද කියලා...අනේ මිස් මේ දේවල් කොච්චර වැදගත් ද...මිස්ට ගොඩාක් පින් ...ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      ස්තූති ඒ ආදරයට....🩷🩷🩷🌸

  • @MC13133
    @MC13133 2 месяца назад

    ඇත්තටම වීඩියෝ එක බලන්න පටන් ගත්ත විතරයි..ක්මෙන්ට් එකක් දාන්න හිතුනා..හරිම ලස්සනට කතා කරනවා..😍

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      ස්තූතිය ඔයගෙ ආදරයට..🩷🩷🩷

  • @nishawijewickrama1660
    @nishawijewickrama1660 2 месяца назад +1

    ස්තුතියි මිස් ,දෙන්නාවූ දැනුම් සාගරයට❤ 😍🌟💐🧚

  • @MadushaJayathunga
    @MadushaJayathunga 2 месяца назад +1

    මිස් ඔයාව ජිව්තෙට පුදුම හයියක් ...ලොබකමක් හිතේ කහටක් නැ තුව හැමදේම කියලා දෙන ඔයා වගේ අය මේ ස්බාදහමේ හරිම දූර්ලබයි....ඔයා වගේ කාන්තාවන්..❤❤ ඔයාට මේ විශ්වයේන් හැමදේම ලැබෙයි.....💐🙏💐♥️ ..ඔයා අපිට හැමදේම දෙන නිසා ....

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      ස්තූති ඔයාට ..ඒ ඇගයීමට 🩷🩷🩷

  • @HansanaChathubashini
    @HansanaChathubashini 2 месяца назад +1

    වෙලාව කොච්චර ගියත් නවත්තන්න හිතෙන්නෑ.ඔක්කොම බැලුවා...💖💖

  • @RamaniGeeganage
    @RamaniGeeganage 2 месяца назад +1

    🙏🙏🙏 ආයුබෝවන් මිස්.... මිස්ගේ හැම වීඩියෝ එකකම අලුතෙන් ඉගන ගන්න දෙයක් තියෙනවා.❤️❤️❤️ ආදරෙයි මිස්💐💐💐💐💐

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 2 месяца назад +1

    Godak deal I gena gaththa. Thank you miss.. Theruwan saranai oyata🙏

  • @ethelperera6400
    @ethelperera6400 2 месяца назад +1

    Godak vatina video akak thank mis

  • @ShiromiPerera-r2s
    @ShiromiPerera-r2s 2 месяца назад +6

    ඇදෙන් නැගිටින්නේ මිස් මොනවද video දාලා තියෙන්නේ කියලා .දවසම ENAGY එකක් මිස් 😂❤❤

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      සතුටින් ඉන්න හැමදාම ☺🌸🩷

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 2 месяца назад +1

    මේ කටහඩ මට බාවනවක්.බුදු සරනයි මගෙ මිස්.

  • @KumariKumari-n9p9h
    @KumariKumari-n9p9h 2 месяца назад +1

    Mis dena danuma ithama watinaw.nirlobiwa laba dena danuma ithama agaya karanawa.mis dinen dina diyunu wewa.mis budu saranai

  • @jayanthapatabendi5309
    @jayanthapatabendi5309 2 месяца назад +1

    Bridal saree made up eka kiyala denna puluwanda ms.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      දැනට කරපු එක්දින වැඩමුළුවක් තිය්නවා.. Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න.0711244485

  • @happypill3473
    @happypill3473 2 месяца назад +1

    Miss skin colour net eka ganna puluwan than monawada?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  Месяц назад

      ටිකක් හොඳ රෙදි කඩවල් වල බලන්න ඕන..

  • @ChandikaGamage-p9p
    @ChandikaGamage-p9p 19 дней назад +1

    Saree jackets course eka aye patan gamne kawadada? Charge eka ethulu wisthara ewanna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 дней назад

      ජනවාරි 12.. අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
      ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485

  • @ChampikaPriyadarshni-s3y
    @ChampikaPriyadarshni-s3y 19 дней назад +1

    මිස්.පිරිමි ඇදුම් මහන්න කැමතියි.ඉක්මනිණ් පටන් ගන්න.කලින් දැනුවත් කරන්න

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 дней назад

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
      ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485

  • @udayanganiramya007
    @udayanganiramya007 2 месяца назад +1

    Mis kahomada sari jekat pantiyata sambanda wenne.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      Whatsapp මැසේජ් කරලා විස්තර ගන්න පුතා..0711244485

  • @fairymagic6244
    @fairymagic6244 25 дней назад +1

    මිස් ගෙ ක්ලාස් වලට ආවම අපි මහන්න පුරුදු වෙන ගන්න ඕන ඔය වගේ ගණන් මැටීරියල්ද?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  20 дней назад

      අපෝ නෑ... ඔයාට පරණ ඇඳුමක් කපලා වුනත් පුරුදු වෙන්න පුලුවන් .. මුලදී මැටීරියල් වලට වියදම් කරන්න එපා..දකින දකින ඒවා ගන්නත් එපා..පන්තිය තුල ඒ ගැන අපි කතා කරනවා..

  • @mallikamallika8742
    @mallikamallika8742 2 месяца назад +1

    Hi ms good morning

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 2 месяца назад +1

    මිස් අද දීපු දැනුම block එකක් ඉගැන්නුවා ට වඩා වටිනව .මම බලාගෙන ඉන්නෙ මිස් මොනවද අද අපිට කියල දෙන්නෙ කියල හැමදාමත් . පුදුමෙ කියන්නෙ අපිට ගැටලුවක් හිතට එනකොට මෙන්න මිස් ඒක ගැන zoom meeting එකක් තියල කියනව. ❤❤❤

  • @anomaabeygunawardana5236
    @anomaabeygunawardana5236 2 месяца назад

    Made up kandian akata mata sambsnda wenna puluwanda.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      Whatsapp මැසේජ් කරලා අහන්න පුතා 0711244485

  • @k.akushsri3211
    @k.akushsri3211 2 месяца назад +1

    Mis mata panthiyata sahabagi vanne mudala naath mama misge vidiyo balala godak deval egenagena thiyenava mistake godak pin

  • @educationpoddo249
    @educationpoddo249 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChampiPriya
    @ChampiPriya 2 месяца назад +1

    මිස් ඊලග class එකට මමත් join වෙන්න ඕන

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 месяца назад

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/CQCdojk10AlFl6xEuv3QQb
      පාඨමාලාව පිළිබඳව විස්තර ලබාගැනීමට whatsapp හරහා විමසන්න 0711244485

  • @DilshuSinghara
    @DilshuSinghara 2 месяца назад +1

    අනෙර් මිස් මන් ශොප් එකක් කරන්න හිතන් ඉන්න්නවා අනේ මට ඉන්දියා වලින් එම රෙදි තොග පිටින් ගෙන්නවනම් කොහොමද ඒ කොන්ටැක් හොයා ගන්නේ පිල්ස් මිස් මට උදව් කරන්නකෝ😢

  • @DilshuSinghara
    @DilshuSinghara 2 месяца назад +1

    අනේ මිස් මට මේ ගැන හොයාගන්න ක්‍රමය ගැන කියලා දෙන්නකෝ ඉන්දියාවෙන් ලංකාවට රෙදි ගෙන්විමේ ක්‍රමය ගැන කියලා දෙන්නකෝ...මොකද මන් රෙදි කඩයක් දන්න ඉන්නේ😢

  • @Vinodani-xe7gd
    @Vinodani-xe7gd 2 месяца назад +1

    Misss live eketh hitiya.eeeth vidio eka danskal ewasillak nethuwa hitiye.

  • @uthpalajayawardana2109
    @uthpalajayawardana2109 2 месяца назад +1