Katha keepyakma maga aruna nangi. Rakiyawa nisa weda karapu ratin pita inna sidda una masa 2k. Oyage public comments mama dakka. In ekakata leewa. Dan mokada thathwaya. Ape minissu anunge dewal horakam karala thamage bada wadaganna dakshayone. Namuth pawathmak naa. Awadanen gamana yanna. Me kathawath godak lassanai. 🥰🥰❤❤🙏🙏🙏
anee Thank you ❤ aiya. mamahithuwa dan katha ahanne nathuwa wathda kiyala. kamak na wiweka welawaka ahanna. danata nam aulak na ohe karan yanawa. pahugiya dawas wala nam poddak ridila hitiye. minissu maha amuthuyine aiya ape rate. kotanath ehemai
මෙම කතාව 3N Ghost සතු දෙයකි. උපුටා ගැනීම සපුරා තහනම්. නම් ගම් වෙනස් කරමින් අදහස උපුටා ගැනීම සදාචාරාත්මක නොවේ.
කොපි කරාට සමකළ නොහැක අක්කියෝ. අපි කවදත් අක්කා එක්ක😍
මම උපුටා ගන්නවා.. 😌
කොපි කළාට ඔයාගෙ කොලිටි එක කාටවත් ගන්න බෑ. ඔයාගෙම විතරයි ඒ හැකියාව. ඔයාට ජයෙන් ජය..
මෙහෙම කරපු එක හොදයි අක්කෙ..👍❤️
ඒක නිකම් කනට ගැහුවා වගේ නේද 😉😉😉
ගම්භාර සිද්ධ සුනියම් අප්පච්චිගේ පිහිටෙන් මගේ තාත්තාගේ අංසභාග රෝගය සුව වේවා , අදත් සුනියම් දෙවියන්ට මල් තියලා වැඳලා ආවේ, ඔබ සැමට සිද්ධ සුනියම් දෙවි පිහිටයි 🙏🙏
piyata ikman suwa patanawa!!
@@3NGhost බොහෝම ස්තුතියි ඔබට
තෙරුවන් සරණයි.
දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.
සත් පත්තිනි අම්මාගේ පිහිටයි.
🙏☸️❤️🕉️🙏
@@kingthisu3176 බොහොම ස්තුතියි ඔබට 🙏🙏
ආදරණීය තාත්තා ට ඉක්මනින් ම සුවය ලැබේවා
මහාසොහොනා කතා
සිද්දිසුනියම් දෙවියන්ගෙ කතා
රාල ගුරුන්නාන්සෙගෙ කතා
.❤❤❤❤❤❤❤❤❤❤❤❤
නම්බුකාර බලකාර තෙදකාරා ගම්බාර සිද්ධ සූනියම් අප්පච්ච්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏
අද කතාව නම් ආය නෑ පට්ටම පට්ට 100k Subscribers ගහමු ඉක්මනට ❤❤
සුපිරියක් තමා 3n ghost අක්කේ 😍😍
Thank you ❤ malli
දිග කතාවක් මරු රෑටම අහනව 😍❤️
ලස්සනයි මැනිකෙ 👻👻👻👻👻 ....
කිසිම ගුරෙක් කඩ්ඩඩියෙක්, ප්‍රමෝට් කරන්නෙ නැ අපි....බොරු කියලා යන්තර විකුණලා කන්නෙ නැ..සත්‍ය සිදුවීම් පාදක කරගෙන...හුදෙක්ම ආත්ම තෘප්තිය සදහා කරන දෙයක්....🙏🙏🙏
Thank you ❤ akkoooooo, oyage katha kohomath wishishtai
අක්කේ රාල ගුරැන්නාන්සේ මාමාගේ කතාවක් දෙන්න 😔😔😔 මේ කතාව සුපිරි🌼🌼🌼 ගම්බාර අප්පච්චිගේ කතාවක්🌼🌼🌼
Thank you ❤
රාලා ගුරැන්වාන්සෙ මාමගේ නලදත් පේන හිනාකටක කතාවක් ලගදි ඔ්න අක්කියො 😁❤
@3N Ghost කතා එකකට එකක් දෙවෙනි නැ. වෙනද වගේම අදත් කතාව ලස්සනයි.❤️ ඒත් රාළ ගුරුන්නාන්සේගෙ කතාවක්නම් ඕනෙමයි.....🥺
ඔව්❤❤❤❤
Thank you ❤
රාළ ගුරුන්නාන්සේගෙ කතාවක්නම් ඕනෙමයි
මෙ හොල්මන් අක්කෙ 👻 කතාව නම් සුපිරි 🎉ගම්බාර දෙයියොගෙ කතා ඔනි දිගටම
Ada kathawath maru akke
Thank you ❤
කෝ අපේ රාල❤
innoo
අද නම් කතාව අහන්න කලින්ම කමෙන්ට් එකක් දැම්මා, ඉස්සර මං හැමදාම කතාව අහලා කමෙන්ට් එකක් දැම්මත් දැන් කමෙන්ට් දාන්න වෙන්නේ නැ අක්කේ, මං කතා ටිකක් එකතු වෙනකම් ඉඳලා තමයි අහන්නේ ජොබ් එක නිසා මට දැන් විවේකයක් නැ අද නම් රැ වුනත් කමක් නැ ගොඩක් සතුටින් කතාව අහන්නේ අද සිකුරාදා නිසා මේ දවස් ටික නිවාඩු නිසා, අක්කේ මටත් තියේ කතාවක් කියන්න කොහොමද කියන්නේ අක්කේ, අක්කේ කතාව නම් ගොඩක් ලස්සන ඇති හැමදාම වගේ අද කතාවත් දැන් නිදහසේ කතාව අහනවා, අක්කේ රාළ ගුරුන්නාසේගේ කතාවක් අරන් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා 🥰🥰🙂🙂
Thank you ❤ malli wiwekiwa ahnnako
@@3NGhost akke mn kellek 😁
Niyamai nangi
සුපිරි ♥️♥️♥️ හැමදාමත් ඉන්නවා ඔයා එක්ක නංගි ආදරෙයි.
Thank you ❤
@@3NGhost😢😮😮😮😅😅😊😂❤🎉😢😢😮😊😊
අද කතාවත් ගොඩක් ලස්සනයි හැමදාම මේවගේ ලස්සන වීඩියෝ දාන්න❤ඔයාය මේවගේ ලස්සන කතා දාන්න ශක්තිය ලැබේවා! ඔයාට බුදු සරනයි❤❤❤❤❤
Thank you ❤
මන් ආසම දෙවියන් සිද්ද සූනියම් දෙවියන් ගැන😍😍..මෙවගේ එපිසෝට් දිගටම ඔනේ 🌺
වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි සුදු අක්කේ .හැමදාම මේ වාගේ ම ඉක්මනට ම කතා දෙන්න .බුදුසරණයි සුදු අක්කේ .
Thank you ❤ nanga
Kathawa lassanayiii❤❤❤
ikmanata thawa kathawak oni❤❤❤
Thank you ❤
මුලින්ම මම කියන්න ඔනි බල කාර නම්බු කාර සිද්ද සුනියම් ගම්බාර අප්පච්චි මතු බුදු වෙවා..🙏🙏🙏.අක්කෙ දැක්ක ගමන් මම අවෙ රැ වෙල මන් අහන්නම් ❤️❤️.මන් අවෙ අක්කට මැසෙජ් එකක් දල යන්න.අක්කෙ ඔයාට ජය වෙවා.සියලු දේනාට ගම්බාර අප්පච්චි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
Thank you ❤ malli
අදනම් ඉක්මනින් ඇහුවා කතාව ගම්භාර අප්පච්චිගේ පිහිටයි
Thank you ❤
නියමයි අක්කියෝ ❤❤❤රාලෙ එකක් දෙන්නකො
Thank you ❤
අම්මෝ ...............මෙන්න මගේ අක්කි අලුත් කතවක් දාලා.........😃😃😃😃කට්ටිය අක්කිට ❤️ දෙමු....Thank you....අක්කො Good luck
Thank you ❤
ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි ඔයාලටත්
Yo mamai 1
Thank you ❤
ඒ කතාව නම් නියමයි නන්ගෝ.. රාල ගුරුන්නාසේව ඉල්ලන්න බයයි. රාල මාමාවත් උස්සයිද කියලා බයයි 🤭🤭🤭🤭🤭🤭🤭
Thank you ❤ akko
බය වේන්න එපා අක්කෙ කවුරු හොරකම් කලත් අක්කගෙ කොල්ටියට දෙන්න බැ අක්කට සුභ පැතුම් දිගටම කරන්න අපි ඉන්නව චැනල් එකත් එක්ක දිගටම ❤️
aneee Thank you ❤ malli
ඕං ග්‍රීං ග්‍රීං ආව ආව..ඇලි හතේ ගං හතේ නොසිට වරෙන්.......ඔං වා වා ඕඩි වා......ඹන්න ආවා ආදරේ...❤❤❤
Kathawa lassanayi Akke❤🥰
ඇයි අක්කි ඔයා එන්න පරක්කු වුනෙ..😢මං ඊයෙත් බලාගෙන හිටියා කතාවක් දායි කියලා.. කොහොම උනත් ඔයා අද ආපු නිසා ගොඩක් සතුටුයි..😊 ඉස්සරහටත් ලස්සන කතා කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි මැණික..❤❤❤🙏
Thank you ❤ nanga, katawa diga nisa tikak delay wuna hadaganna ekai
@@3NGhost aakta kmak na dn oya awane 🥰
ස්තුතියි ඔයා ඇතුළු පිරිසට හුගක් ලස්සනයි කතාව
Thank you ❤
කතාව ගොඩක් ලස්සනයි ❤
තෙරුවන් සරනයි 🙏
Thank you ❤
Maru කතාව ලස්සනයි godak ❤️😊
Thank you ❤
ඔයාගේ කතා වෙන අය උස්සනවා..ඒවා එයාලගේ ඒවා වගේ ඉදිරිපත් කරනවා..ප්‍රසිද්ධ මාධ්‍ය පවා..ලැජ්ජයි..
aye ganna ekak naha
ගම්බාර සිද්ද සුනියම් දෙවි යන්ගේ පිහිටයි 🙏🙏🙏
අක්කන්ඩි ආදරෙයි ඇ.😊❤ ඉක්මනින් රාළ ගුරුන්නාසෙග්ගෙ කතාව ඔනෙ😊
Thank you ❤
Niyamai me kathawa me waga katha aye danna
පට්ට හොදේ අක්කෙ මේ කතාවක් ඇහුවා කියන්නෙ රෑට නින්ද යනො පොල්ලෙන් ගැහුවා වගෙ සුපිරි ඈ good luck 💗
Thank you ❤ malli
Lassanai idiripath karana akaraya watinawa
Thank you ❤
අපේ ගමේ කතාවක් ගොඩාක් ස්තුතියි ඔයාට ගොඩාක් ශක්තිය ලැබේවා.මේ කතා ඉදිරිපත් කරනවාට ගම්භාර අප්පච්චිගේ පිහිටයි
Thank you ❤
අද කතාවත් නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රාළ ගුරුන්නාන්සේගෙයි බංගිරි අක්කන්ඩිගෙයි කතාවක් දාන්නකො
Thank you ❤
No one can copy your voice. Beautiful voice and story. Good job❤
Thank you ❤
අදත් සුපිරියක් වගේ....මෙවැනි කතන්දර අප වෙත ගෙන ඒමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....❤
කතාව මරු..තවත් හොඳ කතාවක් ඕනි..❤❤❤❤
Thank you ❤
නිහඩ වීරයා P සදු අක්කටත් Thanks ලස්සනයි කතාව
Thank you ❤ eyawath mathak karata malli
සූනියම් දෙවතාවුන් වහන්සේට නමස්කාර කරමී.......සාදූ.......සාදු ......සාදු 🙏🙏🙏
අදත් කතාව superb ❤❤❤. මේ කතාවලට ආසයි ගොඩාක් . ගමක වෙච්ච කතාවක් ගේන්නකො අක්කෙ මහසෝනගෙ 😐❤ ආ තව එකක් කට්ටිය ඇත්තටම අක්කට support කරනවනම් 100k ගහන්න උදව් කරමු ❤❤❤
Thank you ❤ nanga
අදත් කතවා සුපිරි 🎉🎉🎉 නගා❤❤ 🌷😍
Thank you ❤ akko
Thank you manike ❤🌹
අපි වෙනුවෙන් කැපවෙලා කතාවක් එකතු කරනවට❤🥰 ආදරේයි ඉතිං
Thank you ❤
Awesome story. But need another story about dear Rala Gurunnanse along with the 2 loving characters Lady Bungiri n Kiri Amma.
Thank you ❤
සුපිරි කතාව.❤
Thank you ❤
Another great story ❤
Thank you ❤
අද තමා කථාව අහන්න පුලුවන් වුනේ වැඩත් එක්ක... කථාව නියමයි .... ❤❤❤❤ දැන්ම රාළ ගුරැන්නාන්සේගේ කථාක් ඉල්ලන්නේ නෑ ඉතිං ... ටික දවසකින්නේ දෙනවා කිව්වේ....
ekane oyata nam teruna ne
1st
Thank you ❤
හරිම ආසයි අක්කගේ කතා අහන්න...❤️
සිද්ද සුනියම් දෙවි ගේ කතාත් රාල ගුරුන්වහන්සෙ ගේ කතා වගේම ලස්සනයි..අක්කියෝ ❤❤
හමී මරු කතාව නියමයි ඈෑෑ තෙරුවන් සරණයි 3 N ❤❤❤❤
Thank you ❤ Laylo
නියමයි අක්කේ ඔය Comment එක ඉස්සරහට එන හැම එකටම දාන්න එතකොට අරවගේ දෙයක් කරන්න ඒ මිනිස්සු දෙපාරක් හිතයි
Thank you ❤
අම්මෝ ඒකනම් මරු❤️😘😘😘
😘😘😘😘😘😘
Thank you ❤
නියමයි❤❤❤❤❤
Thank you ❤
වෙනදා වගේම රෑවෙලා කතාව අහන කට්ටිය ලස්සන ❤එකක් දාගෙන යම්❤
අම්මෝ චණ්ඩියා වගේ අහන්න ගත්තට මොකද හොඳටම බය හිතුනා .වෙනදාට රෑට අහන්නේ නෑනේ.හැබැයි කතාව නම් නියමයි.😮😮😮😮😮
Thank you ❤
ලස්සන කතාවක්❤❤ 💝💝💝
Thank you ❤
Katha tikanam supiri අක්කේ ❤❤❤❤❤❤
Thank you ❤
කතාව සුපිරියක් කියලා දන්න නිසාම අහන ගමන් comment එක දැම්මා...👻👻👻👻👻👻👻
Thank you ❤
සුපිරිම සුපිරි බුදුසරණයි
Thank you ❤
Danma ahamu.❤❤❤👍👍👍👍👍
ගම්බර සිද්ද සුනියම් දෙවි යන්නේ පිහිටයි 🙏🙏🙏
ලස්සනයි ..... superb ❤🎉👍
නියමයි කෙල්ලේ.උපුටා ගැනිම තහනම් කියලා දාපු එකත් හොන්දයි
Thank you ❤
හරි ලස්සනයි ❤🎉
Thank you ❤
Katawak danakl bln hitiye🤗
1st like
Thank you ❤
අදනම් සුපිරි.
Thank you ❤
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
Oyage කතා thamai hodama කතා❤️😊
Lassanai. Adare
Thank you ❤
කතාව ලස්සනයි අක්කෙ ♥️
Thank you ❤ malli
සුපිරි පරි ඉතිරෙන කතාවක්👹👹
අක්කා රාළ ගුරුන්නාසෙගෙ කතා දන්නො
ජයෙන් ජය ❤
Ewa tamai lassanama
Thank you ❤
රාල ගුරාගෙ එකක් දාන්න.
Me kathawala ruupa danawanam Maru 😊😊
අද කාතවත් ලස්සනයි අක්කේ. අක්කගෙ කතාවලට ගහන්න කතා නෑ 😊❤❤🎉
Thank you ❤
ගම්බාර සිද්ද සූනියම් දෙවි පිහිටයි
රා................ල.................නැ...........😂😂😂😂😂😂අදත් සුපිරියක්
Thank you ❤
Katha keepyakma maga aruna nangi. Rakiyawa nisa weda karapu ratin pita inna sidda una masa 2k. Oyage public comments mama dakka. In ekakata leewa. Dan mokada thathwaya. Ape minissu anunge dewal horakam karala thamage bada wadaganna dakshayone. Namuth pawathmak naa. Awadanen gamana yanna. Me kathawath godak lassanai. 🥰🥰❤❤🙏🙏🙏
anee Thank you ❤ aiya. mamahithuwa dan katha ahanne nathuwa wathda kiyala. kamak na wiweka welawaka ahanna. danata nam aulak na ohe karan yanawa. pahugiya dawas wala nam poddak ridila hitiye. minissu maha amuthuyine aiya ape rate. kotanath ehemai
ඇබ්බැහියක් මේකනම්😗🖤 හොල්මන් වලට බයයි ඒත් හැමදාම මේවා අහනවා😒😁
රාලගෙ එකක් දෙන්නකෝ 🥺❤️
passe dennamko
අලුත් කතාව හොඳයි ❤❤
Thank you ❤
kathawa niyamai akke
Akke Me katha nam ethatama lasanai.Isarahath me wage dewal balaporothu weno ❤❤❤
Harima lassanai akki ❤
Thank you ❤
Woww.. supiriyak niro.. 🔥 🔥🔥🔥🔥🔥 😍👍Thanka ❤️
Thank you ❤ Gayan
අක්කාට දැන් අලුතෙන් උපුටා ගැනීම තහනම් කියලත් දාන්න වෙලා නේද 🙁
කොහෙද ඉතිම් අපේ ලංකාවේ මිනිස්සු එච්චරම හොදයිනේ 🥲
ekane appa
මොකා මොනදේ කරත් අක්කගේ කතා හොරකම් කලත් මේ කතාවට ලං වෙන්න බැ මොකද අක්කා ඒ තරම් දක්ෂයි නියමයි අක්කේ පරිස්සමින් ඉන්න ❤️
Thank you ❤
Ana ada kathava ahanna parakku una madaparadiga einna apita ada eitin vada vadima davasak kthava lassanai budu saranai ❤❤❤
Thank you ❤
ඔන්න අක්කෙ මමත් අවා කතාව අහන්න ❤️🙂
😍 thanks 😍
🎉🎉 A Akke 🍦🍦 Me Kala Thawa Kathawak Danna Hode 🎉🎉
haaa Thank you ❤