ප්‍රේමකීර්තිගේ ඝාතකයා ඇස් පනාපිටම මං ඉදිරියේ ඉන්නවා | TALK WITH SUDATHTHA |

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 345

  • @dulajishira
    @dulajishira 2 месяца назад +70

    ඔබතුමියට බොහොමත්ම ස්තූතියි වන්ත වෙනවා රටේ ජනතාව වෙනුවෙන් සත්‍ය අවබෝධ කරලා දීම ගැන ♥️🙏

    • @shiraniavi6769
      @shiraniavi6769 2 месяца назад +1

      මම
      ර්‍.ළ.ඤර්‍ළර්‍.ළ..ඤ.ග.ළළර්‍ළඤළ..ර්‍.ළළඤර්‍ඤඤථ.ර්‍.ළ.ළ.
      ළථර්‍ථ.ළළර්‍ළළළළ.
      ළ.ර්‍..ළර්‍ළ.ඤ.ළර්‍.ළ.ර්‍ගළළ ගගංගං ගග ළථ........ළළ.
      .ළ..,.....ළ.ළ,........ළළළ.ථ......ඤ.ඤ...ළළ...😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @menikmedagoda5786
    @menikmedagoda5786 2 месяца назад +130

    ගෑහැනියකගේ ශක්තිය ....❤❤
    කවදාහරි සාදාරනය ඉෂ්ට වේවා!

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 2 месяца назад +5

      අනිවාර්යයෙන්ම.😮 පව් මේ අම්මා,😢

    • @NbdbHgg
      @NbdbHgg 2 месяца назад

      😅😊😊😊😅😅😊😊😊 14:25😅😅😅😅😅😅😅😅😊😅😊😊😅😅😅😅😅😅😅😅😅 14:50 😅😅😊 14:55 😅😅😅😅😊😅 15:00 😅😊😅😊 15:03 15:05 😅😊😅😅😅😅😅 15:😊😊😅😅3😅 😅😅😊😊😊😅😅😅😊😅😅😅😅 15:31 15:31😅 16:09 15:32 😅 15:33

    • @buddhimakandekubura7854
      @buddhimakandekubura7854 Месяц назад +1

      ගැහැණියකගේ සාධාරණ කදුලු අපරාධකාරයින්ට ශාපයක් වෙනවාමයි.ඌ හඩ්ඩෙක් වගේ මැරෙන්නෙ.

    • @ritakotikawatta1969
      @ritakotikawatta1969 25 дней назад

      දිරිය කාන්තාවක්....👍

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 2 месяца назад +76

    සුදා ඔබට පින්..මේ වගේ අපරාද කාලයේ වැලිතලාවෙන්.වැසෙන්නට නොදිය යුතුයි..

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 месяца назад +51

    හරිම වේදනාවක්. මොනවාඋනත් එතුමියගෙ ඉවසීම ඉතා අගය කරනවා. පුංචි දරුපැටියෙක් සමග තනිවීම හරිම සංවේදී ජනකයි.🥲🥲🥲

  • @nomaperera9882
    @nomaperera9882 2 месяца назад +92

    ප්‍රේමකීර්ති මහත්මයා රටට අහිමිකර වුන්ට සාපවේවා! ඒකාලෙ කිව්වෙ ටොයිලට් කටක් තියන වපර ඇස්තියන කාලකණ්නි පාදඩ බල්ලෙක් එතුමාව මැරුව කියල.

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 месяца назад +29

    මෙතුමිය ලියූ පොතේ මේ සියලුම දේ ලියා තියෙනවා ,,හරිම වේදනාව ක් දැනෙන වා

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani 2 месяца назад

      කොහොමද පොත ලබාගන්නෙ

  • @parami374
    @parami374 2 месяца назад +69

    සුදා කල වැඩසටහන් අතරින් ගෞරවයට පාත්‍ර විය යුතු වැඩසටහනක් මන්ද ප්‍රේමකීර්ති යනු මහා වටිනාකමක් තිබු රටට දැයට වැඩදායක පුද්ගලයෙකි මෙවන් එලිකිරිම් සමග ප්‍රිය බිරිඳටත් පුතුටත් සාධාරණය ක් ඉෂඨ වේවා 🙏🙏🙏🙏
    ඉක්මනින් ඊළග කොටස එනකම් බලන් ඉන්නවා ❤️❤️🙏

  • @lankacool6427
    @lankacool6427 2 месяца назад +61

    දරුවෙකුට පියෙක් බිරිදකට සැමියෙක් රටට වැඩදායි පුද්ගලයෙක් රටට අහිම් කල උන්ට සොබාදහමෙන් දඩුවම් ලැබේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 месяца назад

      අනිවාර්යයෙන්ම මුන් ට හේන ගහන්න ඕනෑ 👍

  • @roshanindika3763
    @roshanindika3763 2 месяца назад +53

    සුසන්ත කැලි කපන්නැතිව දාන්න, සමාජෙට දැනගන්න පුළුවන්,ඔබ තුමියට යුක්තිය ඉෂ්ඨ වෙවා

    • @namalibolongha3659
      @namalibolongha3659 2 месяца назад +7

      කියලා වැඩක් නැහැ ඔය video එක නොදා හිටියනම් ඉවරය්. මොනවිකාරයක්ද? අර තරිදු ජයවර්දන, තරිදු උඩුවර බය නැතිව දාන හැටි බලන්නකො සුදත්ත හැම පැත්තෙම බේරගන්න තමය් බලන්නෙ.

  • @malikagamage2983
    @malikagamage2983 2 месяца назад +22

    කදුලුත් ආව ගැහැනියක් බිරිදක් අම්මා කෙනෙක් ගේ අදෝනාවක් අහල,, අපි පොඩිකාලෙ අහපු ලස්සනම හඩක් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මාගේ හඩ,, අනිවාර්යෙන් මාලිමා ආණ්ඩුව එනවා ,,, ඒ එක්කම මේ අපරාදෙ කල මිනීමරුවා ප්‍රසිද්ද වේවා, ඔය බීප් හඩ ඇතුලෙ කියවෙච්ච මිනීමරුවාගේ නම සද්දෙට ඇසේවා,, ඒ හඩු මිනීමරුවට දඩුවම් ලැබේවා,,
    සුදා කරපු වටිනාම සාකච්චාව මේක තමයි,, ඒ මහත්මියට අනිවාර්යෙන් සදරණය ඉෂ්ට වෙන්නම ඕන, මාලිමාවට කෝටියක් එන්න මමත් අනිවාර්යෙන් චන්දෙ දෙනවා,, හේතුව අපි පොඩි කාලේ යටගිය මිනීමැරුම් හරි ආණ්ඩුවක් එනකල් උඩ ආවේ නැතොත් ඒක මහ අපරාදයක්

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 месяца назад +84

    රටට වැඩදායි කිර්ති අපට අහිමිකල උන්ට සාපවේවා අපි කුවෙිට්

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 месяца назад +34

    සුදා අය්යා බන අහනවා වගේ අහගෙන ඉන්නවා .මේ වගේ දේවල් රටටම කියන්න තවත් ශක්තිය ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 2 месяца назад +7

    පෙු්මකීර්ති මහත්මයාට නිවන් සුව ලැබෙිවා 🙏
    ඔබතුමියට තෙරුවන් සරණයි
    ❤❤❤🙏🙏🙏❤❤❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 2 месяца назад +106

    කතාව😂හරියට දානවනම් දාන්න තවත් මිනිමරුවව හංගන්නෙ නැතුව.
    හඩ්සන් සමරසිංහ කියලා කියපියකො

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 месяца назад +1

      Mekka..banaahanawa..

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 2 месяца назад +4

      ඔප්පු කරන්න බෑනෙ දන්නව උනාට. ඒකයි කියන්නෙ නැත්තෙ.

    • @NadeeHerath-m7h
      @NadeeHerath-m7h 2 месяца назад +9

      ​@@MarisaFernando-xb3srඇත්ත ඔප්පු කරගන්න බැරුව ඉන්න මිනිස්සු ඕනතරම් ඉන්නව වැරදි කරපු උන්ගෙ වැරදි

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 2 месяца назад +8

      සුදා මේ වෙලාවෙ මේ මනුස්සයව අමාරුවෙ දානවා. හඩ්ඩා මරු විකල්ලෙන් ඉන්නෙ මාලිමාව ආවම ඕක ඇදලා ගන්න නිසා.

    • @ChanakaThisara
      @ChanakaThisara 2 месяца назад +2

      හිටපන් එලියට ඇවිත් කියන්නේ බල්ලනගෙ මැක්කො බල්ලා නිසා තවම වැජබෙනවා සැප්තැම්බර් 21 බල්ලාට යන එනමක් නැති වෙනවා එදාට මැක්කො ටිකටත් වෙයි වැඩේ

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 месяца назад +12

    සුදා ඔබට ජය ❤❤❤
    ඉක්මන් සුවය ලැබේවා❤❤❤

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 месяца назад +78

    අනිවාර්යයෙන්ම ආණ්ඩුව තමා මැරුවේ පුතානෝගේ තාත්තාගේ උන්

    • @W.A.S.L
      @W.A.S.L 2 месяца назад +5

      meruwe anurage dada ballo

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 2 месяца назад +6

      ​@@W.A.S.Lඑයාගෙ කවුද ඔයා. මෙයා කියනවා jvp නෙමෙයි කියලා

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 месяца назад +14

      Unp ekata gawuna ekekutawath chandayak denna epa 😮😢

    • @kapilabandara1001
      @kapilabandara1001 2 месяца назад

      ​@@W.A.S.L අනුරගෙ දඩ බල්ලා එතකොට හඩ්ඩාද????? අනේ හුකේ......

    • @kapilabandara1001
      @kapilabandara1001 2 месяца назад

      ​@@bandulajayasinghe9994අනිවාර්යයෙන් මැරුවේ හඩ්සන්........

  • @dailymale2934
    @dailymale2934 2 месяца назад +20

    ලලිත් අතුලත්මුදලි ගාතනය අපේ ගෙවල් ලඟ උනේ. අපි දන්න කෙනෙක් ඒ මීටිම බලන්න ගියා. ඔහු ඉදිරිපිටම ඇතුලත්මුදලිට වෙඩි තිබ්බේ. ලලිත් එතනම මියගිය බව ඉතාම වේදනාවකින් කම්පනයකින් ඔහු කිව්වා.(ඒ වෙනකොට රට දැනගෙන හිටියෙත් නෑ ඔහු ගාතනයකින් මිය ගිය බවවත්)රටේ ලොකු අප්‍රසාදයක් තිබ්බා ප්‍රේමදාස මැර පාලනය වෙනස් කරන්න. ලොකු කම්පනයක් ලලිත්ගේ මරණය. නමුත් ඒ වෙඩික්කාරයා ඇසින් දුටු ඒ කෙනාව කවදාවත් සාක්ශි සඳහා පොලිසියට තියා නඩුවටවත් කැදව්වේ නැහැ. දැක්කොත් ඔහුට හඳුනාගන්නත් පුලුවන් කිව්වා.ඒ මැරුම සිඳුවු දා ඒ වසමේ පොලිසිය ඇතුලේ ද්‍රවිඩ පුද්ගලයෙක් ගාතනය උනා.ඔහු ltte ලලිත් ගාතකයා කියා රටේ ප්‍රචාරය කෙරුවා.එදා ඉඳන්ම දේශපාලන මිනිමැරුම්.ඒ කාලේම ගාමිණි දිසානයක, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුලු බොහෝ අය ගාතනය කලා. රටේ පාලකයා ඩෙන්සිල් චන්දේ ඉල්ලයි කියා බය උනා.දන්නෝ දනිති.අපි හැමදාමපක්ශ වලට බෙදිලා.අපේ අසමගිය උන්ට වාසි උනා. මැය ලොකු බලාපොරොත්තුවකින් මේ කතාව කියන්නේ. සත්‍ය ජය ගත යුතුයි.මේදේ හෙට අපිට වෙන්න පුලුවන්නිසා.මේ අක්කා වින්ද දුක රටේ කාටත් අත් නොවේවා.

  • @idw242b
    @idw242b 2 месяца назад +32

    මේ මරණයට් සාධාරණය ළගදීම ඉටු වේවා..

    • @PurnimaManohari
      @PurnimaManohari 2 месяца назад

      Itu wen na kawadawath aurudu 34k pahu wela koo hadsan ranasingha uu thma inne

    • @VG11779
      @VG11779 2 месяца назад

      හිතන්නවත් එපා මේ මජර දේශපාලනය ඇතුලෙ සාදාරනීකරණයක් නම් ඉටු වෙයි කියලා. රනිල්, නාමල්, සජිත් මේ සක්කිලියන්ගෙන් කවුරු ආවත් මේවා වහනවා

  • @iroshsuranga7412
    @iroshsuranga7412 2 месяца назад +14

    මාලිමාව ආන්ඩුවක් යටතේ මේ වගේ මිනී මරුවන්ට එල්ලුම් ගහ නියම වේවා . 2024 බලන විට අපේ නෙතට කඳුළක් එනවා . මිනිසුන්ගේ දුක වෙනුවෙන් මාලිමාව රජයක් බිහි වේවා .

    • @ude3333
      @ude3333 2 месяца назад

      උන් එල්ලන්නැහැ බං. අනුර කියන්නෙ පලිගන්නැහැ කියලනේ..

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 2 месяца назад +56

    හිතහොද මිනිසෙක් රටට අහිමිකලා මොකාකලත් කලඋන්ට සාපවේවා

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 2 месяца назад +44

    මෙ කතාව අහන්න ඔනෙ තවමත් සජිත්ට සහා රනිල්ට කඩෙ යන උන්...හඩ්සන් සමරසිංහ කියන කටුකන බල්ලා කරපු අපරදෙක තරම...

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 2 месяца назад +8

      හඩ්ඩා පිටිපස්සේ හිටියෙ පුතානෝගෙ පියානෝ.

    • @asithathushan9487
      @asithathushan9487 2 месяца назад +1

      අනිවාර්යයෙන් මෙච්චර අපරාධ කරපු උන්ට කඩේ යන්නෙ කාලකන්නි සමහරක් මිනිස්සු ඉන්නව අපරාධ යටගහන්න හදන උන්ටත් හොදක්නම් වෙන්න එපා

    • @ranjaniashoka6035
      @ranjaniashoka6035 Месяц назад

      අපේ රටේ තවම මිනීමරු දේශපාලකයන්ට පු..... දෙන උන් තවම ලංකාවේ ඉන්නවා.. කාල කන්නි හැත්ත

  • @gayanikumari7696
    @gayanikumari7696 2 месяца назад +62

    මේක දේවල් හොයන්න ඕන npp ආණ්ඩුවක් යටතේ සදාරණයක් කරන්න ඕන

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 2 месяца назад +4

      Ethakota jvp marau awaye hoyanne kuda😅😅😅

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 2 месяца назад +7

      ​@@nishanthidarshani4310මේ තිබුණ ආණ්ඩු වලින් hoyanna එපායැ.

    • @leelaleela3025
      @leelaleela3025 2 месяца назад +1

      අනිවාර්යයෙන්

    • @ganeshaberathna3420
      @ganeshaberathna3420 2 месяца назад +3

      ඔච්චරකල් ආන්ඩු කරපු රට කාපු උන්ට කියපන් කොරයි

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 2 месяца назад +2

      @@nishanthidarshani4310 JVP එකෙන් මැරැවේ නෑ බං.

  • @NadeeHerath-m7h
    @NadeeHerath-m7h 2 месяца назад +27

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලංකාවෙ පොලිසිය ඇතුලු සියලු දේ වෙනස් විය යුතුයි....මේ රට හදන්න ඕන මුල ඉදන්.....NPP යට චන්දෙ දෙන්න ඕන ඒක කරන්න පුලුවන් නම් විතරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @priyanthaindunil9225
      @priyanthaindunil9225 2 месяца назад

      නොදන්නවනම් පාඩුවෙ හිටපන්.උඹ හිතනවට වඩා ගොඩක් ඉදිරියෙන් NPP ඉන්නෙ.

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 2 месяца назад +6

    නීතියේ සාධාරණත්වය ඔබතුමියට ඉෂ්ඨ සිද්ද වේවා බුදු ධහමේ සත්‍ය බලයෙන් වැරදිකාරයන්ට දඩුවම් ලැබේවා කාලි මෑණියෝම බලාගනිත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @anniesilva9361
    @anniesilva9361 2 месяца назад +131

    ඒ කාලේ මරනත් දැන් කාලේ මරනත් කිසිම වෙනසක් නැහැ.ඕවා කරන්නෙ පාලකයන් සහා නිලධාරින්ය ඒ නිසයි මේවා යටපත් වෙන්නෙ..නමුත් සොබා දහමේන් හරි වේලාවට ඒවට දඩුවම් ලැබේවා.

    • @SusilAyupala
      @SusilAyupala 2 месяца назад +5

      Harima kanagatui Kalkakani rajayak dewiyane oba koheda. 😭😭❤️❤️obatumiyata jessu pihitai. ❤

    • @YewanMethupa
      @YewanMethupa 2 месяца назад

      👍

    • @godofgodseyes
      @godofgodseyes 2 месяца назад +1

      පාලකය වන්නෙ පුරවැසියට. සේවකය වන්නෙ ජනතාවට.
      පුරවැසිය සහ ජනතාව අතර වෙනස දන්නව ද?
      බොහෝ දෙනා මූලික දේවත් දන්නෙ නැතුව, දැලිපිහි ගත් රිලව් වගේ රට විනාශ කරනව.

    • @BavanthiRanatunga
      @BavanthiRanatunga 2 месяца назад +1

      දඩුවම් දිය යුතුයි අපරාද කාරයින්ට

    • @geethamala7835
      @geethamala7835 2 месяца назад

      ETHTHATAMA HATEMA dukai ahahana enna pawa baha 😢😢😢💔💔💔

  • @monikanilanthi4657
    @monikanilanthi4657 2 месяца назад +5

    සූදා අයියේ.ගුඩි ලක්.❤❤❤
    ඉක්මනට සූවය ලැබේවා ❤❤❤❤

  • @shayakk3383
    @shayakk3383 2 месяца назад +24

    අමතක කරන්න බැරි මාධ්‍යවේදි ප්‍රේමකීර්ති🥰අප කුඩාකල ආසාවෙන් ඔහුගෙ වැඩසටහන් නැරඹුවෙ සහ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ. ආසයි අායෙමත් ඔහුගෙ මුවග නැගුනු සිනාවත් සමග හඩ අසන්න. සුදත්ත ඔබට හැකි නම් එතුමාගෙ වැඩසටහනක් දාන්නකො please. Thank you 🙏

    • @MohamedzaheedZaheed
      @MohamedzaheedZaheed 2 месяца назад

      මගේ පොඩ් කාලේ වෙච්ච සිද්ධියක් අද මේ විඩියෝ එක බලනකොට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා අද වගේ මැවිලා පේනවා 😥 ඔබ තුමියට බොහොම ස්තුතියි🙏 එඩිතර පැවසුවට හරිදේ හරියටම තේරුම් ගත්තා ගැහැනියෙකුට තියෙන්න ඕනහ් ඉවසීමට ඔබ හරි උදාහරණයක් 🙏 ඔබටයි දරුවටයි අල්ලාහ් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා
      මා සහෝදර සුදා මිලෙච්ච මිනිමරුවෝ ලෝකයාට පෙන්නාලා දුන්නට ඔබටත් බොහොම ස්තුතියි 🙏 හැබැයි ඔබ පොඩි හෝ වැරද්දක් කරානම් සමහර තැන්වල බීප් නාදය පල කරපු එක සැබවින්ම රට වැසියෝ මිනිමරුවා කවුරුන්දයි කියා දැනගතයුතුයි පහුවෙලා හරි ප්‍රේම කීර්ති ද අල්විස් මහත්තයාගේ සැබෑ මිනිමරුවා උසාවියෙන් තීන්දු කල යුතුයි 😥😥🙏🙏

  • @MacNiroshan
    @MacNiroshan Месяц назад +1

    මේවයේ ඇත්ත විනිවිද පෙන්නන්න ගන්න උත්සාහයට ස්තුතියි සාදාරනය ඉටුවේවි දැනුම්වත් කිරීම් නොනවත්වා කරන්න බුදුසරණයි

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 2 месяца назад +40

    හඩ්ඩගෙ තනතුරට තියන ගිජු කමට කරපු දෙයක් කියල තමයි අපි අහල තියෙන්නේ .මොකා කලත් උපදින උපදින ආත්ම වල ඌට සම්බන්දවෙන හැමකෙනාටම පවා සාපම වෙනවාමයි.

  • @asitha6087
    @asitha6087 2 месяца назад +13

    අනිවාර්යයෙන් අපි ඔකට සාධාරණයක් කරනවා❤

  • @eknaovine5084
    @eknaovine5084 2 месяца назад +19

    ඔය අපරාදේ කරපු එකාටත් දිට්ඨ ධම්මි ය පරිසමි දේනවාමයි....😢

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 2 месяца назад +43

    මේකත් නිකම්ම නිකන් මිනීමැරුමක් නෙමෙයි jvp එක පිටින් දාල කරපු.මෙතුමාගෙ මිනීමැරුම ජාතික අපරාධයක්.මොනතරම් නම් ලස්සන අදහස් උල්පතක්ද වහල දැම්මෙ😢😢😢😢

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 месяца назад +29

    හඩ්සන් බල්ල කියල අපිත් දන්නවා ඕකට සාප වෙන්න ඕන කී දෙනෙක් මරල ජේ. වී. පී. එකට දැම්මද

  • @RelaxationVibes223
    @RelaxationVibes223 2 месяца назад +11

    පව්. ඒ කාලේ රටට වැඩදායි මිනිස්සු මේ පාදඩ දේශපාලුවො මරල දැම්මද. අද වගේම එදා හිටපු තරුන ලමයින්ට මේ දේශපාලනය එපා වෙලා තියෙන්න ඇති. ඒ වෙනුවෙන් පාරට බැහැපු අහින්සකයන්ට මැරෙන්න උනා. JVP කරා කියලා හමුදාවෙන් උස්සන් ගිහින් මගේ මාමා, ලොකු තාත්තා උස්සන් ගියාලු. අදටත් ඒ මිනිස්සුන්ට වෙච්ච දෙයක්වත් දන් නෑ. ඔක්කොම කරේ ප්‍රේමදාසගේ කාලකන්නි ආන්ඩුව.
    මේකෙ තියෙන ජරාම වැඩේ තමයි ගම් වල තරහ කාරයන්ගෙන් මිනිස්සු පලිගත්තෙ ඒ මිනිස්සු jvp කරනවා කියලා ආන්ඩුවට බොරු තොරතුරු දීලා. මගේ නැන්දලා දෙන්නෙක් නූලෙන් බේරුනෙ. ඒ කාලේ කවුරුහරි අපේ නැන්දලා දෙන්නෙක් jvp කරනවා කියලා post office එකට ලියුම් දීලා. Post office එකෙන් ඒ කාලෙ ඔක්කොම ලියුම් කඩල බල්ලලු යවන්නේ ඔයා jvp කරනවා කියලා බොරු තොරතුරු ආන්ඩුවට මිනිස්සු යවන නිසා. එහෙම ලියුම් කඩපු වෙලාවක ඕක දැකලා post office එකෙන් ඒ ලියුම post කරලා නෑ. අපේ අත්තම්මවත්(නැන්දලගේ අම්මා) දැනුවත් කරලා මෙහෙම ලියුමක් තිබ්බා කියලා. එහෙමයි අපේ නැන්දලා බේරිලා තියෙන්නේ.
    ඔය jvp කරා කියලා මරල දාපු මගේ මාමාවත් , ලොකු තාත්තාවත්, නූලෙන් බේරුන මගේ නැන්දලවත් jvp කරපු අය නෙවෙයි.
    ඒ ඔක්කොම ගම්වල හිටපු තරහකාරයො, ඊර්ශ්‍යාකාරයෝ යවපු බොරු තොරතොරු මත කරපු පාදඩ මිනීමැරුම්.
    එහෙම මිනීමරලා ඒවා jvp එකට බැර කලා. කාලකන්නි.
    අන්තිමට ප්‍රෙමදාසට මැරෙන්න උනේ සතෙක් වගේ මහ පාරෙ. ඒ වගේ මැරෙන්න ඕන මේ රටේ පාදඩ දේශපාලුවෝ ඔක්කොම.

    • @ude3333
      @ude3333 2 месяца назад +2

      ඇත්ත. මේ රටේ ඉන්නෙ මහ ජරා ඉරිසියාකාර හැත්තක්

    • @wajiradesilva9441
      @wajiradesilva9441 2 месяца назад +1

      Oyage kathawak sahatika atta gamwala oya thatwayata muna dipu godak aya innawa hama minimarumakma karala jvp pita damma 88 89 unema oka thamai

    • @thejanilmini1334
      @thejanilmini1334 2 месяца назад +1

      මේක තමයි ඇත්ත ම දේ.මිනිස්සු තරහකාරයන්ගෙ නම් හමුදා වට දුන්නා j.v.p කාරයො කියලා .තරුණ දරුවො ඉන්න දෙමාපියන් පුදුම ගින්දර ක් ඉහිලුවා.

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 месяца назад +22

    පුතානෝගෙ පියානෝ සහ බටලන්දේ වදකයාගෙ හපන්කම්.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 месяца назад +14

    ඕව කපන්න එප අපි දන්නවා හඩ්ඩා කියල බල්ල

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 месяца назад +5

    වටිනා කලාකරුවා නේ නි ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢 ගොඩාක් දුක යි 😢

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 2 месяца назад +26

    අනුර සේනානායක කියන බල්ලා ඒක තමයි බල්ලෙක් වගේ විදවලා මැරුනේ

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 2 месяца назад

      ඒයාට මොකද වූනේ

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 месяца назад

      කව්ද අනුර සේනානායක කියන්නෙ ??

    • @himansukidealwis272
      @himansukidealwis272 2 месяца назад

      ​@@waidyarathnan.m6077 cancer හැදිල මැරැ න

    • @අයෝමිපෙරේරා
      @අයෝමිපෙරේරා 2 месяца назад +4

      @@sakuntharanaweera2457 අනුර සේනානායක කියන්නේ දේශබන්දු වගේ පොලිස් කාරයෙක් පවතින රජවලට කත් ඇදපු අන්තිමට මැරිලා ගියේ විදවලා පිලිකාවක් හැදිලා

    • @අයෝමිපෙරේරා
      @අයෝමිපෙරේරා 2 месяца назад

      @@waidyarathnan.m6077 මැරුනා පිලිකාවක් හැදිලා

  • @EnudhiPerera
    @EnudhiPerera 2 месяца назад +7

    අපේ බුදුදහම හරි බලවත්.. මේ ආත්මේම නිකම් මැරිලා වැඩක් නෑ.. අවුරුදු ගනන් ව්දව්‍ ය යුතුමයි කරවපු එකාගේ ගෑනිගේ ලමයගේ ඉදන්.. මේත් දරුවෙක් අම්මෙක් ව්දවන්නේ.. පීඩනයක් මැද්දේ දරුවෙක් හදනවා කියන්නේම කටුක අද්දැකීමක්.. නඩු තීන්දු ඇහිලි මේ ලංකාවේ නෑ ... නමුත් සොබාදහම තීන්දුව දෙන්නේ එකෙකුටවත් බෙරෙන්න බැරිවෙන්න....

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 месяца назад +14

    මාලිමාව දිනවලා මේ ගැන හොයමු

  • @himanshidilmi2528
    @himanshidilmi2528 2 месяца назад +23

    මේ එකක් විතරයි. 60000ක් මැරුවා කියල jvp එකට වැරැද්ද පැවරුවට. මේ සේරටම වගකියන්න කාලක්න්නි ප්‍රේමදාස. ඉතිහාසය කවදත් ලිව්වෙ ජයග්‍රාහකයා , පරාජිතයා දේශද්‍රෝහියා වුනා.🙂

  • @NuwandanushkaEdirisinha
    @NuwandanushkaEdirisinha 2 месяца назад +8

    ඒ මිනීමරුවගැන දැන් රටම දන්නවා ඔක්කොම නොදන්නා ලෙස ඉන්නවා. මේක අමුතු රටක් කියන්නේ එකනේ

  • @nomaperera9882
    @nomaperera9882 2 месяца назад +12

    Mokada me kiyana ඒවා kapanne... නීතිය ක්‍රියාත්මක කරන අය හැර ලංකාවම දන්නව හඩ්ඩ තමයි ඒ අපරාධය සිදුකලේ කියල..

  • @raveendrajayathunga7017
    @raveendrajayathunga7017 2 месяца назад +17

    Mage රත්තරන් තාත්තට kareth okamai😢

  • @chintakaabeysekerawalimuni3971
    @chintakaabeysekerawalimuni3971 2 месяца назад +10

    Prem Aiya sadaa amaraniyai!

  • @udovitagedarajayasinghe
    @udovitagedarajayasinghe Месяц назад

    Suda..අයියේ nnp යට ජය...ලැබුණා ඒ වෙනුවෙන් නුඹ කල meheyata..රට වෙනුවෙන් ඉස්තූතියි...❤❤❤❤
    .

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 2 месяца назад +1

    බුදුසරණ යිඔයාට ❤

  • @ruviniuthpala2142
    @ruviniuthpala2142 2 месяца назад +3

    අවුරුදු ගානක් ගියා තාමත් අපිට සාහිත්‍යට එතුමා ගැන කියවෙනවා ඒත් එතුමාගේ මරනයට සාදාරනයක් ඉටූනේ නෑ😢ඉක්මනින්ම සොබාදහම විසින් හරි සාදාරනයක් වෙන්න ඕනෙ

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 месяца назад +16

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වන්නේ මේ නිසයි.❤❤❤

  • @DanapalaGallage
    @DanapalaGallage 2 месяца назад

    ❤ රටට වටිනාම ඵලිදරව්වක් !

  • @dananjayagajasinghe3210
    @dananjayagajasinghe3210 2 месяца назад +11

    ටීක් දානවට වඩා හොදයි ඕක වහලා දැම්ම නම්

  • @asithathushan9487
    @asithathushan9487 2 месяца назад +2

    කතාව සම්පූර්ණයෙන්ම බලනකොට තේරෙනව හුගක් මරන ජේවීපී එකට බැර කරල තියෙන්නේ ඒව මෝඩ මිනිස්සු පිලිඅරන් ජේවීපී මිනීමරුවො කරල. ඒ කාලකන්නි අතීතය අවසන් කරන්න කාලයයි මේ මාලිමාවට ජය වේවා

  • @pets739
    @pets739 2 месяца назад +8

    මරපුඑකා හඩ්ඩෙක් වගේ මැරෙන්නේ

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 2 месяца назад +14

    ලංකාවේ අධිකරණයට කියන්නේ පාලකයගේ කැමැත්ත

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 месяца назад +18

    කීර්ති ප්‍රේමෙලා.... ප්‍රේම කීර්තිලා... පැජරෝ බිල්ලලා... කවුද... ඉතින් කියා... දන්නෝ දන්නවා...
    එකාදිපතිලා... ගෝනියේ නැගිලා එලෝ ගියේ කිමද දන්නවා...

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 месяца назад +1

    සොබාදහම දඩුවම් ලැබෙයි.රටට වැඩ දායි රත්තරන් මිනිස්සු .සාප වේවා සාප වේවා .......

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 2 месяца назад +11

    හැම එකටම බීප් දාන්න නම් මොන රෙද්දකටද යකෝ මේ ප්‍රේමකිර්තිගේ භර්යාව ගෙන්නලා වැඩසටහන් කරන්නේ ප්‍රේමකීර්ති මහත්තයාගේ ගෑනිට තියෙන කොන්දවත් තොපිට නෑ සුදා උඹත් තාම රණසිංහ ප්‍රේමදාස කියන මිනීමරුවාගේ කරපු බලුකම් ජඩකම් රකිනවා ඒ උඹ යටින් සජිත් ප්‍රේමදාසට කඩේ යනවා උගේ චන්ද කැම්පේන් එකට කෙලවෙයි කියලා තමයි මේ සාක්කි ප්‍රසිද්ධියේ කියද්දී නම් ගම් එළිපිට කියද්දී ඒ සාක්කි වසන් කරන්න බීප් බීප් කියලා සද්දේ දාලා කියන වැදගත් හැමදේම ජනතාවගෙන් වසන් කරන්නේ, රණසිංහ ප්‍රේමදාස කියන සක්කිලි බල්ලාගේ කොන්ත්‍රාත් එක ක්‍රියාත්මක කරන්නේ එවක ගුවන්විදුලියේ රැකියාව කරපු පස්සේ අර ස්වර්ණවාහිනියේ පත්තරේ කියවපු බන්දුල පද්මකුමාර කියන සක්කිලි බල්ලා තව එවුන් ඉන්නවා හඩ්සන් සමරසිංහ කියන එකා උන් ඔක්කොම ප්‍රේමකීර්ති මරන්න සම්බන්ධයි. සුදා උඹලා සාක්කි කපලා දානවා. යකෝ තොපිට සම්පුර්ණ කතාව දාන්න බැරිනම් ගැනියෙක් වෙලත් මේ වගේ රටට ඇත්ත කියන මිනිස්සු තොපේ වැඩසටහන් වලට ගේන්න එපා කුජීතයි, තාමත් උඹලා සුදා ජඩ ප්‍රේමදාසලට කඩේ යනවා උන්ගේ පවුලේ එවුන්ට බයේ ඉන්නේ ලැජ්ජයි යකෝ තොපි ගැන. කෙලින්ම දාපියකෝ කතාව ආයේ හංගන්නේ කාට බයේද මිනීමරුවන්ට බයේද ඊයා තොපි

  • @LalithaMeegoda
    @LalithaMeegoda Месяц назад +3

    😢 තාත්තා මිනිමැරුවා නම් පූතානො ජනාධිපති වූනොත් රටෙන් භාගයක් ඉවර කරයි...,...

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 2 месяца назад +2

    මේ අපරාදය කල පාදඩයන් සියලුම දෙනාට සාප. වේවා

  • @liyanageindunil31
    @liyanageindunil31 2 месяца назад +5

    යුක්තිගරුක රජයක් යටතේ, මේ අපරාධ කරපු අය, ප්‍රසිද්ධියේ නඩු විභාග කරලා ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන.

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 2 месяца назад +24

    කඩිිසන් හැරියා,ඔිිිකා තමයි

  • @janakaprabath1350
    @janakaprabath1350 2 месяца назад +1

    ඉදිරි ජනතාවාදී රජයකින් වත් මිනීමරැවන්ට දඩුවම් ලැබේවා..

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 Месяц назад +1

    Mage aiyyath meruwa 1989..09. 25. Premadasayage anduwa thibuna kale. Kola koti kiyala kalliyakin. Adatath sadaranayak neh apata. 😢. Mage aiyya wenuwen ape Aya hemadama chande denne j v p ta. API malimawata jaya ❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 2 месяца назад +4

    අනේ විජේකුමාර තුංග මරන්නනෙත් ඔහොම වෙන්නති.එයාගේ නෝනා බලේ ඉද්දිවත් හොයාගන්න උනන්දුවක් ගත්තානම්...එයාට ඒවාට නෙමේ උවමාවක් තිබුනේ...අපි එයත් රජ කෙරෙව්වා.....

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 2 месяца назад +8

    අනුර සේනානායක උදලු මිටා

  • @rohanporamba
    @rohanporamba Месяц назад +2

    හඩ්සන් ස්ස්මරසින මැරුවේ ප්‍රේමදාසත් දැනුවත්ව වටිනා ජීවිතයක් අපිට අහිමිකලා ඕකුන් නොදෝකින්

  • @VG11779
    @VG11779 2 месяца назад +2

    සාගරිකා ගෝමස්ගෙ කතාවත් මේ වගේ.තනිකරම පෞද්ගලික කෝන්තරයක් මත උනේ. ඇයගේ දෙමව්පියො අදටත් ඇඩූ කදුලින් ඒ ගැන කතා කරනවා

  • @samanliyange9173
    @samanliyange9173 2 месяца назад +4

    අපිට පොඩි සතෙක්වත් මරන්න බෑ මුං කොහොමද මෙහෙම මිනී මරලා බෝධි සත්වයෝ වගේ ඉන්නේ. අයියෝ රටක් ලෝකයක් ආදරේ කරපු අහිංසක දැනුම් සම්භාරයක් ඇති හොඳ මනුස්සයෙක් මැරුවේ කොහොමද මේව සහගහන අපරාධ

  • @disanthasanjeewa2766
    @disanthasanjeewa2766 2 месяца назад +2

    කුමට එරට අදිකරනය නීතිය සහ විනිසුරන්

  • @nilminirenuka1975
    @nilminirenuka1975 2 месяца назад

    HARIMA SUNDARA MANUSSAYEK GEEWATH VIYA UTHU HARIMA DUKAI UTHUM NIRWANASUWAYAMA LEBEVA

  • @vikumssnm
    @vikumssnm 29 дней назад

    සුදා ඇයි හඩ කැපුවේ.. මේ සමාජය ඒවා දැන ගන්න ඔනේ.. ඇත්ත තේරුම් ගන්.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 2 месяца назад +8

    කාළකණ්නි මිනීමරුවෝ ,නූගත් අධර්මිෂ්ඨයෝ 🤔

  • @sriyanisonny4772
    @sriyanisonny4772 Месяц назад

    Pemakirthi sira hoda madhya wediyek yukthiya etu wewa🎉❤😢

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 месяца назад +2

    ඒකාලේ හිටිය බුද්දිමත් මිනිසුන් කන්ඩායම නැතිනම් ඒ පරම්පරාව පේමදාස, JR, රනිල් විනාස කරපු එකෙන් තමා අද සමාජය තුල බුද්දි අවපීඩනයක් ඇතිවුනේ.කොච්චර වටිනා කොන්දක් තිබ්බ මිනිස්සුද මුන් නැති කරේ..මම අදටත් කියනවා එදා ඒ සන්නිවේදනය පැය විසි හතරේ ගනනින් කරානං අද අපි දියුනු රටක්

  • @bhagyajayasinghe6183
    @bhagyajayasinghe6183 Месяц назад +1

    අම්මෝ මොන තරම් දක්ශතා පිරුණු මිනිසෙක්ද? ❤😢

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 2 месяца назад +1

    Obathumiyata NPP Rajayak thula Sadaranaya ituwenawamai eka sthirai.theruwan saranai!

  • @tharangaboteju6369
    @tharangaboteju6369 Месяц назад

    😢😢❤❤

  • @j.a.manjulajayathunga9371
    @j.a.manjulajayathunga9371 2 месяца назад

    Pemakirthi sir vage kenek maranna tharam jathiyaka ipdhimath pavak.obata nivansuva sir

  • @ude3333
    @ude3333 2 месяца назад +3

    අනුර සේනානායක කියන්නේ අමු සක්කිලි පරයෙක්. ඕකා දැන් අපායෙ කුණු වෙනවා ඇති !

  • @suranjiperera9752
    @suranjiperera9752 Месяц назад +1

    දැන් පේනවනෙ එදා වුන දේවල්.
    විජය කුමාරණතුංගත් මැරැවේ එකල පාලකයොම තමයි.
    අපිත් ඒ කාලෙ හිතුවේ, මේ හැම දෙිවලිම කලේjvp කියලා.
    පුතානොගේ තාත්තාට දිට්ඨ ධම්ම වෙිදනීය පටිසන් දුන්නා.

  • @salad-oo9to
    @salad-oo9to 2 месяца назад

    ඒ පසුබිම් වාදනය මේ කතාවට .....😢

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 2 месяца назад +20

    කුඩු නාලිකාවේ චමුදිත කොලුවා, සජබේ උන් පොහොට්ටුව උන් රනිල්ගේ උන් බලන්න ඕන විඩියෝවක් මේ වගේ ජෙවිපේ එකේ නම යන්න ටයර් ප්‍රේමේ කොච්චර අපරාධ කරන්න ඇතිද?

  • @Tharu924
    @Tharu924 2 месяца назад +1

    Suda aiye Parissamata ☝️🇮🇹🇮🇹👏👏💪

  • @jpslimo7313
    @jpslimo7313 2 месяца назад +6

    “Hadason Samarasingha” thamai me apradaya kerewwe

  • @ravindrajayamanna
    @ravindrajayamanna 2 месяца назад +2

    හිටියනම් මේ 34වසරට මොනතරම් නිර්මාණ කන්දක් රටට දායාද කරල දෙයිද..කාලකණ්ණි ප්‍රේමදාසයයි උන්ගේ ගෝලයොයි රටට කරපු හරිය. බල්ලෝ වගේ මැරිල ගියේ..

  • @pradeeparuna3711
    @pradeeparuna3711 2 месяца назад +2

    අදිකරනය ....සහ පොලොසිය දේසපාලුවෝ මුන් තුන් කට්ටුව තමයි රට කෑවේ ...

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 месяца назад +3

    Prema.keerthi.sahodarayaa.
    Marewwe..puthaanoge ..piyaa
    Minimaru..r.premadaadaya.kiyakiyala.dannoo.dannawaa❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 месяца назад +2

    මෙතුමියට සාධාරණයක් වෙයි මාලිමාවෙන්‌

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 2 месяца назад +10

    උසාවියෙන් සාදාරනයක් නෑ මේ ගාතනයට. මෙතුමිය කියන නම් සහ සමහර දේවල් මීයුට් කලහම සාදාරනයක් වෙනවද?

  • @sachchadis8883
    @sachchadis8883 2 месяца назад +6

    සුදා ඔයා බීප් ගාල කට් කරන්නෙ, ශෝ වික්‍රමසිංහ, හඩු සමරසිංහ කලු අජිත් කියන නම් නේ. ඔය ඔක්කොම මීට කලින් වැඩසටහක කියල තියෙන්නෙ.

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 2 месяца назад +1

    Thawamth premadasa ballontai unp parayantai kade yana para ballo ඔක්කොම widawa marila palayaw ❤

  • @sumidurandika5001
    @sumidurandika5001 2 месяца назад +2

    AKD....❤️‍🔥🧭

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 Месяц назад

    මේපාර චන්දෙ දීපල්ලා හරි කෙනාට මිනීමරුවන්ට චන්දෙ දෙන්න එපා මිනිසුනේ

  • @IshanHalambage-nv4fu
    @IshanHalambage-nv4fu 2 месяца назад

    Bip bip hada dana hethuwa aniwarayen kiyanna. Nethnam jeppo weradiyata thamai therumganne. Sudata jaya. Gathakayanta sapa wewa 🙏

  • @laldammika2566
    @laldammika2566 2 месяца назад

    ❤❤❤❤❤

  • @deepajayalath
    @deepajayalath 2 месяца назад +6

    විවිධ පැති හරහා බලලොබි තන්හාව එදාත් වටින ජිවිත මරලා දැම්මා...අදත් එ විදිහමයි...නයන වාසුුලගේ අමිමා තම පුතා වෙනුවේන් අාවේගයෙන් කතා කලෙත් මේ වගෙමයි...එ ජිවිතය වට්න්නේ එ වටිනාකම දන්න අයටයි....නිතිය අැස් බැදලා මිනිමරැවො නිදැල්ලේ....

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl Месяц назад

    නදීකා ගුනසේකරගෙ කටහඩ වගේ ඔබතුමියගේ කටහඩ

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 месяца назад +1

    Cannot understand why she couldn’t get involved in the case proceedings!

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 Месяц назад

    ඒ දවසි වල JVP එක එපා වුනෙ මේ සිද්දියත් එක්ක. අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රේමකීර්ති මහත්මයාගේ වැඩසටහන් ඇහුවෙ හරිම ආසාවෙන්.ගෙදර නිදාගෙන හිටිය අපේ තාත්තවත් බටලන්දෙ මිනීමරුවෝ ගෙනිහින් මැරුවා. පෞද්ගලික තරහකට. ඒ මහත්මියගෙ දුක මාත් විදලා තියෙනවා. ඒවා කරවපු උන් තාම හොදින් ඉන්න එකනෙ පුදුමෙ.

  • @niroshanirosha7511
    @niroshanirosha7511 2 месяца назад

    මිනිසු දැනුවත් වෙන්න මෙම වැඩසටහන කලාට සුදත් අයිය පලමුව ස්තුතියි කරනව එයවගේම මෙතුමිය මෙහෙ කියද්දි තමා ජනතාව දැනුවත් වෙන්නෙ අතීතෙ ජනතාව හිතන්නෙ JVP එක කලාකියල ඒත් මම අහල තියෙන විදිහට බුද්ධිමත් මිනිසු මැරුවෙ එවකට පැවති රජයෙන් ඒකල වැරදි වලට එයාලට දඩුවම් ලැබිල