හිමාල කඳු මුදුනේ ඇති අත්භූත කරදිය පොකුණ | Pangong Lake

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 239

  • @roshanperera9773
    @roshanperera9773 5 месяцев назад +43

    දෑසින් දැකීමට
    හිමි නැති අපට
    මේ සෞන්දර්ය
    පෙන්වීම පිළිබඳව
    ආශිර්වාද කරමු.
    සමන්ත භද්‍ර හිමියන් ඇතුළු
    සැමට තෙරුවන් සරණයි!

  • @KpMalkanthi
    @KpMalkanthi 5 месяцев назад +6

    මේසෙෘන්දර්ය මේ විදිහට පෙන්වා දීමට ඔබ වහන්සේට ගොඩක් පින් ලැබේවා හරිම ලක්සනයි

  • @පූcatටා
    @පූcatටා 5 дней назад

    මේ please එක නම් මාරම ලස්සනයි ස්වාමීන්ද්‍රයන්යනි ❤❤

  • @percygodakumbura7972
    @percygodakumbura7972 5 месяцев назад +16

    ඕනැම විලක කාලයක් යනකොට ජලයේ ලවන සාදුනය වැඩිවෙනවා ඒක ස්වාභාවික දෙයක්,,,,,,,,,,,,,,,,,, බුදුන් දෙසු ගැබුරු දහම අත්හැරීම ඉගන ගන්න ඒක තමා වටිනාම දේ

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 месяца назад

    ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් සමග භාග්‍ය වන්තයෝ❤❤❤ සසරේ අවසන් චාරිකාවෙ යෙදෙන සැටි දැක පහන් සංවේගය අතිකර ගන්න❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 5 месяцев назад +18

    අනේ හරි ලස්සනයි .සියලු දෙනාට ජය

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 5 месяцев назад +23

    පෙර නොඇසූ දහම!
    පෙර නොදුටු දසුන්!
    ඔබ ගේ දෙනෙතින් මේ සුන්දරත්වය දකින්නට ත් ,ඔබ වහන්සේ ගේ හදවතින් සුන්දරත්වය විඳින්නට ටත් අප පුණ්‍ය වන්තයි!අපේ බුදු හිමියනි,ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏

    • @aponsu4664
      @aponsu4664 5 месяцев назад

      @@mallikairanganiranasinghe9569 මගුල තමයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 5 месяцев назад +17

    සියළු යහපත උදාවේවා.
    ආසිරි පැන් .
    උන්වහන්සේ..ඉසූ
    ශුද්ධ ජලය.

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 5 месяцев назад +1

    ඔබ වහන්සේට ගොඩක් පිං පරිසරය ලස්සනයි ❤

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 5 месяцев назад +4

    සියලුම එඑළුවන්ට බැබැටළුවන්ට අභයදානය ලැබේවා

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 5 месяцев назад +10

    ඇත්තටම පැහැදිලි කිරීම ,මේදසුන් දැකීමෙන් අපි දූපතක හිරවෙලා දැනුනා හිමියනි ඔබ වහන්සේට ඇතුළු පිරිසට දීර්ඝායුෂ 🙏🙏🙏🙏

    • @pasindusriinduwara
      @pasindusriinduwara 5 месяцев назад

      ඔයා අඩුම ගානෙ ලන්කාවෙ තැන් ටිකවත් බලල ඉවරද 😂

  • @rasikanuwan2140
    @rasikanuwan2140 4 месяца назад

    Godak pin oba wahanseta

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 5 месяцев назад +1

    බොහොම ස්තූතියි මමත් ඒ ගමනට එක්උනා වගේ දැනූනා

  • @malkanthi44
    @malkanthi44 5 месяцев назад

    අපේ හාමුදුරුවනේ මේ ගමනට සම්බන්ධ වෙන්න ගොඩාක් ආසයි නැවත යනවා නම් අපි එනවා ගොඩාක් පින් දැක බලාගන්න සැලස්සුවාට බුදුසරණයි

  • @Seehanada
    @Seehanada 5 месяцев назад +46

    ❤❤❤කෙනෙකුගේ සිතේ පුලුල් භාවය කොතෙක්ද කියා ඔහුගේ සංචාරය කරන පරාසය තුලින් දැකිය හැක.ඔබ වහන්සේට බොහොමත්ම ස්තූතී, මෙබඳු දැකීමට දුර්ලභ දසුන් අපගේ නෙත ගැටීමට සලස්වනවාට.❤❤❤🎉🎉🎉

    • @KumuduPriyaShanthi
      @KumuduPriyaShanthi 5 месяцев назад +7

      මොන බුද්ධ ඩෙඅශනාවෙද තියෙන්නේ

    • @Seehanada
      @Seehanada 5 месяцев назад

      @@KumuduPriyaShanthi යකාගෙ හැටියට විමානය= චිත්තේන නීයතී ලෝකෝ= සිතින් ලෝකය අඳී.

    • @Seehanada
      @Seehanada 5 месяцев назад +1

      @@KumuduPriyaShanthi යකාගෙ හැටියට විමානය=චිත්තේන නීයතී ලෝකෝ(චිත්ත සූත්‍රය)=සිතින්ම ලෝකය අඳී

    • @kavindraroshan6805
      @kavindraroshan6805 5 месяцев назад +2

      වැදි බන

    • @nuwanliyanage4055
      @nuwanliyanage4055 5 месяцев назад

      😅

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 месяцев назад +1

    ඇත්තටම හරිම ගොඩක් ලස්සනයි ප 💙❤️💛💚🖤🤍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 месяцев назад

    ඇත්තටම ඔබ වහන්සේ ට ගොඩාක් පිං මෙවගෙ උතුම් ගමනක් මිනිසුන් එක්ක යන එක මුලින් ඔබ වහන්සේ හිමාලය ට වඩින්න බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 💙❤️💛

  • @Charmi1234
    @Charmi1234 4 месяца назад

    අපේ හාමුදුරුවනේ බොහොම පින්.. මෙහෙම දේවල් ගැන පෙන්වnawata.. Mamath godak kamathi himalaya පැත්තකයන්න. ඔබවහන්සේ හැකිනම් අපිවත් එක්ක යන්න.. බොහෝ ස්තුතියි..

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 5 месяцев назад

    නො දුටු මේ තැන් පෙන්වනවාට බොහෝ ම ස්තූති යි.

  • @anushkabandara6748
    @anushkabandara6748 5 месяцев назад +2

    සියලු දේශ සීමා අවබෝධ කලා වූ අප මුනිද්‍රයාට නමස්කාර වේවා..

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 5 месяцев назад +2

    ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා

    • @salonserendib3802
      @salonserendib3802 5 месяцев назад +1

      නිවන් සුව ඇයි එහෙම කියන්නේ

  • @magicaltarrot7454
    @magicaltarrot7454 4 месяца назад

    මමත් ජීවිතේ යන්න ආසම තැනක් 🙏💝

  • @jayam1429
    @jayam1429 5 месяцев назад +19

    පින්වන්ත , වාසනාවන්ත වෙන්න ඕන ඒවා සියැසින් දැකබලා ගන්නත්.. හරිම ලස්සනයි....
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා !
    සුභ ගමන් 💐💐💐💐💐💐💐💐
    👏👏👏👏👏👏👏👏

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 месяцев назад +10

    හරිම සෞම්‍ය දර්ශනයක්

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 месяца назад

    Ashcharyai......

  • @sumudukumari4695
    @sumudukumari4695 5 месяцев назад +3

    බුදු සරණයි 🙏 හාමුදුරුවෝ හැමෝටම ...හැමදාමත් අගය කරන අපේ රටට ගොඩාක් වටිනා ස්වාමින් වහන්සේ 🌻🙏

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 5 месяцев назад

    ගොඩක් පින් මෙවා දකින්නට සලස්වන ඔබට ඉන්දියාවේ තියා අපෙ රටේ වත් ගිහින් නැති මම වගේ අයට

  • @vamfonseka421
    @vamfonseka421 5 месяцев назад +10

    Thanks for showing us ❤

  • @ananmanan3925
    @ananmanan3925 5 месяцев назад

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 5 месяцев назад +10

    අම්මෝ මාර ලස්සනයි ❤❤

    • @aponsu4664
      @aponsu4664 5 месяцев назад

      @@samindasandaruwan1174 අනේ පල යන්න ලස්සන තමයි ගොන් හැත්ත

  • @nilminikumari-vw6xp
    @nilminikumari-vw6xp 5 месяцев назад

    ලස්සනයි🌼🌼💐

  • @DeepikaNishanthi-xb8lm
    @DeepikaNishanthi-xb8lm 5 месяцев назад

    ඔබ වහන්සේට ගොඩක් පිං මෙවැනි දේ දකින්න සලැස්වූවාට

  • @KumaraKumara-xq9pv
    @KumaraKumara-xq9pv 5 месяцев назад +1

    ❤❤❤ඔය සියල්ලම ඔබ වහන්සේට අයිතියි මෙ අනන්ත විශ්වයම ඔබ වහන්සේ❤❤❤

  • @sameeranuwankumara-e9c
    @sameeranuwankumara-e9c 5 месяцев назад +10

    ඒ අහස් තලය පුදුම ලස්සනයි , ඒ ජලය පුදුම ලස්සනයි දිව්‍යමය ලස්සනක් තියෙන්නේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 месяцев назад

    හරිම ලස්සනයි 🙏🙏🙏

  • @AmilaPrabath-w9z
    @AmilaPrabath-w9z 5 месяцев назад +1

    වෙනම ලෝකයක් වගේ❤❤😮 ස්තුතියි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 5 месяцев назад +5

    හරිම ලස්සනයි

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 месяцев назад +1

    හිමාලය කන්ද කියන්නෙ යන්න බැරි කැලෑ ප්‍රදේශයක් කියනව නේද. හරිම ලස්සනයි . ආස හිතෙනවා .

  • @kumarimudalige243
    @kumarimudalige243 5 месяцев назад +3

    බලන්න යන්න වටින තැනක් .තෙරුවන්සරනයි !

  • @chandralathamathararachchi5201
    @chandralathamathararachchi5201 5 месяцев назад

    හරිම ලස්සනයි. 🙏🙏🙏ඔබ වහන්සේට පින්

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 5 месяцев назад +5

    Thank you very much for the video

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 месяцев назад

    තෙරුවන් සරනයි

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 5 месяцев назад +5

    බුදු සරණයි 🙏🙏

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 5 месяцев назад

    Sadhuu sadhuu sadhuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 5 месяцев назад +5

    ගොඩාක් ලස්සනයි 😮😮😮😮😮

  • @weddingpoint5567
    @weddingpoint5567 5 месяцев назад +4

    ❤❤❤ape pinwath maha rahathan wahanseta sthuthiy❤❤

  • @chan400
    @chan400 5 месяцев назад

    සුන්දරම්!!! 😊

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 5 месяцев назад

    Like 🙏🙏🙏💥🌒

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 5 месяцев назад +2

    අනේ මටත් මේ දර්ශන සියැසින් ම දැකගන්න ලැබේවා 🙏🙏🙏

  • @sandunbandara593
    @sandunbandara593 5 месяцев назад

    අනෝතත්ත විල මම සිහිනෙන් දුටුවා🙏🙏🙏🙏🙏🙏සාදුසාදු සාදු 🎉

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 5 месяцев назад

    3 idiots ෆිල්ම් එකේ අන්තිම දර්‍ර්ශනය මෙතන ❤

  • @niroshangunarathne963
    @niroshangunarathne963 5 месяцев назад

    වටිනවා , ලංකාවෙ එවුන්ව වට්ටන්නේ ලංකාවෙ එවුන්මයි

  • @iranganipannila7769
    @iranganipannila7769 5 месяцев назад

    how marvelous

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 5 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නේ ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 5 месяцев назад +3

    Namaskara wewa .

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 5 месяцев назад

    Apitath mewa mehemahari deka balaganna awasthawa labadena ape pinwath swamin wahanse athulu pirisata theruwan saranai... ❤❤❤

  • @subhathkwt6976
    @subhathkwt6976 5 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමෝටම

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 5 месяцев назад

    Mama Asai himalayata

  • @donaindrani3948
    @donaindrani3948 5 месяцев назад

    Hamuduruwani ardi wela pokuna udin view ekak dennako❤❤

  • @mptpdayananda7723
    @mptpdayananda7723 5 месяцев назад +1

    Aho dewdath nodutu mokpura😔😔😔😔😔😔

  • @helptheworld7959
    @helptheworld7959 5 месяцев назад

    me hamurudu kanden watila marilalu eka aththada ane danna aya kiyanna

  • @nimeshadithya8536
    @nimeshadithya8536 5 месяцев назад

    ලස්සනයි

    • @SsssujasilAbcd
      @SsssujasilAbcd 5 месяцев назад +2

      ලවන ජලය නිසා මෙය සාගරයක් වෙන්න බැරිද.ඔය අනෝතත්ත විල නොව සීදන්ත සාගරයේ දැනට හදුනාගත හැකි ඉතිරිව ඇති කොටස් වෙන්නත් පුලුවන්..සප්තකුට පර්වත මහාමේරැව පරික්‍ෂේප කොට තිබෙනවා. යුගන්‍ධරය සහ ඊසදරය මහාමේරැව සිසාරා තිබෙනව.මේ හැම එකක්ම එකිනෙක කාවැදි ඇලී පිහිටනවා.මේ පර්වත අතර සීදන්ත සාගරය තිබෙනවා.එම සාගරයේ ඉතිරි කොටස් තමා ඔය ලුනු සාගර හෝ ලුනු ගංගා විදිහට හමුවෙන්නේ.
      අද යුගන්‍ධරය සහ ඊසදරය ⁣පුදේශ වල everest base camp යන දුෂ්කර මාර්ගය වැටෙනවා.එහි සිටි සතරවරම් දෙවිවරැ හමු නොවුනත් යක්ෂ්ල ඉන්නව අඩි 3500සිමාවෙන් උඩට වෙන්න.ඒකාලෙ දේව යක්ෂ ලෙස හැදුන්වුවේ මේ අය වෙන්න ඕන.නේපාල වැසියන්ගේ ජනපුවාද වල එන අහසින් ගමන් කරන ලාමාවරැ නම් බෞද්ද මුලාශුයේ ඇති සතරවරම් දෙවිවරැම තමා.එම ජනපුවාද වලම එන යෙටි ත් එහිම කොටසක් තමා.ඇගපුරා දිගු රෝම වැවුනු යක්ෂ්ලා අදත් ජිවමානව සිටිමෙන් පෙනෙන්නේ බෞද්ධ මුලාශුයේ සත්‍ය බවයි.සත්කුලුපව් සහ යුගන්‍ධරය ඊෂදරය ඔස්සේ everest base camp ලගාවන විට වටේට දර්ශනය වන්නේ සත්කුලුපව් වලින් පැන නැගුන පර්වත කුටයි.හිමාල කිට්ටුවදි සප්ත කුට පර්වත අතර පෙනෙ කොල පැහති කදු හිමාල පර්වත වලට අයත් කූටයන්ය.
      දැනට හමුවි ඇති අනෝතප්ත විල ලෙස සැලකෙන මානස විලින් පංච මහා ගංගාවලින් සතරකටම ජලපෝෂනය සලසන නිසා මෙයටම සම්බන්ද තවත් දිගට විහිදුන අනෝතප්ත විලෙහි කොටස් තිබිය හැකිය.සමහර විට මේ භුතල අතරේ පොලව යට.මෙම පුදේශවලට එදා මිනිසුන්ට යා නොහකි වුවද (රහතුන් වහන්සේලාට හැර)අදවන විට දියුනු තාක්ෂණය සියලු මායිම් බිදගෙන යයි.තව අවුරැදු 20කින් මහාමෙරැව තරනය යනු කේබල් කාර් එකක නැගි කරන සුලු දෙයක් වනු ඇත.මේ මැතකදි අවු 4ක ලමයෙකු එවරස්ට් බේස් කැම්ප් වෙත පා ගමනින් ගියේය.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 5 месяцев назад

      ස්තූතියි

  • @Quotes77dreams
    @Quotes77dreams 5 месяцев назад

    Dan keti videos ne . ❤❤❤

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 5 месяцев назад

    You are lucky to see and feel such a beautiful landscape with getting spiritual feelings ,thinks it helps for spiritual awakening for one. I also happy by watching them 😮❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Месяц назад

    සතුටේ උපරිමය..හා මරණය එකට..
    පරිසරයම කඳු වලල්ලකී..ආතාල පාතාල ගමනකින් පසු...ආ
    අඩි 12000 ක් උඩින් ඇති..කරදිය විල..ඉන්දියාව හා චීනය අතර ඇති..අනවතප්ත විල..මෙයයි.
    පැන්ගොන් ලේක් එක..
    මෙහි වතුර බීමට පමණයි.
    ශුද්ධ ජලයයි මේ..
    පිරිසිදුම.
    හිමාලයේ ස්වාභාවික...පොසිල... මුහුදු.සත්වයින්ගේ...මූලද්‍රව්‍ය .සහිත...හිමාලයේ..සෘෂීවරු... කලින් කලට... විත්..මේවා...ආහාරයට ගනී...ලුණු ඇඹුල්..සොයා...විත්..

  • @NilminiGayana
    @NilminiGayana 5 месяцев назад +1

    මිනිස්සු නැති නම් මේ මුලු ලෝකයම මේ වගේ දෙව්ලොවක් වගේ ලස්සනට තිබේවි

    • @ramismobile7048
      @ramismobile7048 5 месяцев назад

      ruclips.net/video/LNnbdjyvbHc/видео.htmlsi=yH5wE3KUDETZkhaq

  • @DammikaSriyani-hr1dv
    @DammikaSriyani-hr1dv 5 месяцев назад

    කන්‍ය්ලියෝ දෙදෙනෙක් පැන් නැහැවෙව්වා ...... අනෝතත්ත ව්ල මම සිහිනෙන් දුටුවා

  • @Tmd1vo
    @Tmd1vo 5 месяцев назад

    Beautiful in physical and spiritual 🙏🙏

  • @manjulahettiarachchi7175
    @manjulahettiarachchi7175 5 месяцев назад +2

    a few errors.. We cannot drink this salt water. Technically it cannot be Anothaptha lake.

  • @vikumdeshan598
    @vikumdeshan598 5 месяцев назад

    Ladhak❤

  • @greentv9967
    @greentv9967 5 месяцев назад

    Thank you 🙏. Excellent Job, Enjoyable Journey ❤🎉

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 5 месяцев назад

    BOhoma ageyi.godak pin❤❤❤❤

  • @hmgunasekara9634
    @hmgunasekara9634 5 месяцев назад

    apith giya ladak walata.pangong lake ,tsomori lake wage than godak balala awa..lassanama hitha niwena patthak.ehe minissuth harima hondai..ow spiritual place ekak....

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 5 месяцев назад +3

    මරණ භය සමග.
    සතුටු ගමනක.අසීරු ගමනක.
    පැන්ගොන් විලට.අඩි 12000 ක් උඩින් හිමාලයේ කරදිය පොකුණ.
    අනෝතප්ත විල වගේමයි.
    මෙම වතුර ආශීර්වාදයක්. බොනවා
    විතරයි..
    විලේ පතුල් පෙනෙන..
    ලොව මුදුනේ මුහුදු සත්තු ජීවත්වීම ඇත.
    පොසිල ඇත..මූල ද්‍රව්‍ය ඇත..
    ඉසිවරු මෙහි විත් ලුණු ඇඹුල් වලට..
    යැක් ගවයා එහි ජීවත්වේ.. අඩු ඔක්සිජන්..ප්‍රමාණයක..

    • @SsssujasilAbcd
      @SsssujasilAbcd 5 месяцев назад

      ලවන ජලය නිසා මෙය සාගරයක් වෙන්න බැරිද.ඔය අනෝතත්ත විල නොව සීදන්ත සාගරයේ දැනට හදුනාගත හැකි ඉතිරිව ඇති කොටස් වෙන්නත් පුලුවන්..සප්තකුට පර්වත මහාමේරැව පරික්‍ෂේප කොට තිබෙනවා. යුගන්‍ධරය සහ ඊසදරය මහාමේරැව සිසාරා තිබෙනව.මේ හැම එකක්ම එකිනෙක කාවැදි ඇලී පිහිටනවා.මේ පර්වත අතර සීදන්ත සාගරය තිබෙනවා.එම සාගරයේ ඉතිරි කොටස් තමා ඔය ලුනු සාගර හෝ ලුනු ගංගා විදිහට හමුවෙන්නේ.
      අද යුගන්‍ධරය සහ ඊසදරය ⁣පුදේශ වල everest base camp යන දුෂ්කර මාර්ගය වැටෙනවා.එහි සිටි සතරවරම් දෙවිවරැ හමු නොවුනත් යක්ෂ්ල ඉන්නව අඩි 3500සිමාවෙන් උඩට වෙන්න.ඒකාලෙ දේව යක්ෂ ලෙස හැදුන්වුවේ මේ අය වෙන්න ඕන.නේපාල වැසියන්ගේ ජනපුවාද වල එන අහසින් ගමන් කරන ලාමාවරැ නම් බෞද්ද මුලාශුයේ ඇති සතරවරම් දෙවිවරැම තමා.එම ජනපුවාද වලම එන යෙටි ත් එහිම කොටසක් තමා.ඇගපුරා දිගු රෝම වැවුනු යක්ෂ්ලා අදත් ජිවමානව සිටිමෙන් පෙනෙන්නේ බෞද්ධ මුලාශුයේ සත්‍ය බවයි.සත්කුලුපව් සහ යුගන්‍ධරය ඊෂදරය ඔස්සේ everest base camp ලගාවන විට වටේට දර්ශනය වන්නේ සත්කුලුපව් වලින් පැන නැගුන පර්වත කුටයි.හිමාල කිට්ටුවදි සප්ත කුට පර්වත අතර පෙනෙ කොල පැහති කදු හිමාල පර්වත වලට අයත් කූටයන්ය.
      දැනට හමුවි ඇති අනෝතප්ත විල ලෙස සැලකෙන මානස විලින් පංච මහා ගංගාවලින් සතරකටම ජලපෝෂනය සලසන නිසා මෙයටම සම්බන්ද තවත් දිගට විහිදුන අනෝතප්ත විලෙහි කොටස් තිබිය හැකිය.සමහර විට මේ භුතල අතරේ පොලව යට.මෙම පුදේශවලට එදා මිනිසුන්ට යා නොහකි වුවද (රහතුන් වහන්සේලාට හැර)අදවන විට දියුනු තාක්ෂණය සියලු මායිම් බිදගෙන යයි.තව අවුරැදු 20කින් මහාමෙරැව තරනය යනු කේබල් කාර් එකක නැගි කරන සුලු දෙයක් වනු ඇත.මේ මැතකදි අවු 4ක ලමයෙකු එවරස්ට් බේස් කැම්ප් වෙත පා ගමනින් ගියේය.

  • @ගවෙිශකයා-ඛ5ම
    @ගවෙිශකයා-ඛ5ම 5 месяцев назад

    an ara pitipasse ina eka pirith pan walin uge pa dowanayakarannawa

  • @sajnajayalath8602
    @sajnajayalath8602 5 месяцев назад

    Harima lassanayi .👍🙏

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 месяцев назад

    අපිට යන්න පුලුවන් ද ??

  • @rasikalokuge8301
    @rasikalokuge8301 5 месяцев назад

    Ahala thiyenawa potha pathin

  • @M.MThilakarathne
    @M.MThilakarathne 5 месяцев назад +1

    Rahatwelaaiyarahatwelaapagabadawalela

  • @Abhigyansharma-z5y
    @Abhigyansharma-z5y 5 месяцев назад

    ape gewal walata 950 km api ta himachal (himalaya) km 270 wage

  • @aponsu4664
    @aponsu4664 5 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏

  • @ishanrajapaksha6750
    @ishanrajapaksha6750 5 месяцев назад

    පිටිදූවේ සිරිධම්ම හිමි⁣ට වුන දෙයක්..😢

  • @jaliyasilva
    @jaliyasilva 5 месяцев назад +1

    හිමාලය පිළිබඳව ගැටලුවක් නැත , නමුත් අනෝතත්ත විල දැකිය හැක්කේ ඉර්දිමතුන්ට පමණි ,

    • @ආදරේ
      @ආදරේ 5 месяцев назад

      ඇත්ත හිමාලයත් පේන්නේ එර්දිමතුන්ට පමනයි බයිලාගහන්නෙ ඔතන

    • @DammikaSriyani-hr1dv
      @DammikaSriyani-hr1dv 5 месяцев назад

      ඇත්ත

  • @nilmi.
    @nilmi. 5 месяцев назад +2

    Obawahanse pinwathai

  • @nimashafernando2203
    @nimashafernando2203 5 месяцев назад

    so nice❤

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 5 месяцев назад

      So nice ඔයත් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Maren-r5r
    @Maren-r5r 5 месяцев назад

    Theruwansaranai 🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 5 месяцев назад

    🙏🙏👍👄👄

  • @TharinduPerera-i2r
    @TharinduPerera-i2r 5 месяцев назад +3

    ❤❤

  • @kumaralanka6735
    @kumaralanka6735 5 месяцев назад +4

    🙏

  • @SsssujasilAbcd
    @SsssujasilAbcd 5 месяцев назад +2

    ලවන ජලය නිසා මෙය සාගරයක් වෙන්න බැරිද.ඔය අනෝතත්ත විල නොව සීදන්ත සාගරයේ දැනට හදුනාගත හැකි ඉතිරිව ඇති කොටස් වෙන්නත් පුලුවන්..සප්තකුට පර්වත මහාමේරැව පරික්‍ෂේප කොට තිබෙනවා. යුගන්‍ධරය සහ ඊසදරය මහාමේරැව සිසාරා තිබෙනව.මේ හැම එකක්ම එකිනෙක කාවැදි ඇලී පිහිටනවා.මේ පර්වත අතර සීදන්ත සාගරය තිබෙනවා.එම සාගරයේ ඉතිරි කොටස් තමා ඔය ලුනු සාගර හෝ ලුනු ගංගා විදිහට හමුවෙන්නේ.
    අද යුගන්‍ධරය සහ ඊසදරය ⁣පුදේශ වල everest base camp යන දුෂ්කර මාර්ගය වැටෙනවා.එහි සිටි සතරවරම් දෙවිවරැ හමු නොවුනත් යක්ෂ්ල ඉන්නව අඩි 3500සිමාවෙන් උඩට වෙන්න.ඒකාලෙ දේව යක්ෂ ලෙස හැදුන්වුවේ මේ අය වෙන්න ඕන.නේපාල වැසියන්ගේ ජනපුවාද වල එන අහසින් ගමන් කරන ලාමාවරැ නම් බෞද්ද මුලාශුයේ ඇති සතරවරම් දෙවිවරැම තමා.එම ජනපුවාද වලම එන යෙටි ත් එහිම කොටසක් තමා.ඇගපුරා දිගු රෝම වැවුනු යක්ෂ්ලා අදත් ජිවමානව සිටිමෙන් පෙනෙන්නේ බෞද්ධ මුලාශුයේ සත්‍ය බවයි.සත්කුලුපව් සහ යුගන්‍ධරය ඊෂදරය ඔස්සේ everest base camp ලගාවන විට වටේට දර්ශනය වන්නේ සත්කුලුපව් වලින් පැන නැගුන පර්වත කුටයි.හිමාල කිට්ටුවදි සප්ත කුට පර්වත අතර පෙනෙ කොල පැහති කදු හිමාල පර්වත වලට අයත් කූටයන්ය.
    දැනට හමුවි ඇති අනෝතප්ත විල ලෙස සැලකෙන මානස විලින් පංච මහා ගංගාවලින් සතරකටම ජලපෝෂනය සලසන නිසා මෙයටම සම්බන්ද තවත් දිගට විහිදුන අනෝතප්ත විලෙහි කොටස් තිබිය හැකිය.සමහර විට මේ භුතල අතරේ පොලව යට.මෙම පුදේශවලට එදා මිනිසුන්ට යා නොහකි වුවද (රහතුන් වහන්සේලාට හැර)අදවන විට දියුනු තාක්ෂණය සියලු මායිම් බිදගෙන යයි.තව අවුරැදු 20කින් මහාමෙරැව තරනය යනු කේබල් කාර් එකක නැගි කරන සුලු දෙයක් වනු ඇත.මේ මැතකදි අවු 4ක ලමයෙකු එවරස්ට් බේස් කැම්ප් වෙත පා ගමනින් ගියේය.

    • @truthsinha455
      @truthsinha455 5 месяцев назад

      මුලාශුය මොකක්ද?

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 5 месяцев назад +3

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 5 месяцев назад +2

    🙏🏻🙏🏻🙏🏻👍🏻

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 5 месяцев назад +3

    🌷🌷🌷🙏🙏🌹🌹🌹

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 5 месяцев назад +3

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 5 месяцев назад +2

    ඔබ වහන්සේ ස්වභාදහමත් එක්ක කොච්චර බද්ධ ද යන්න අගයමි 🙏🙏🙏

    • @MediaLifeSL
      @MediaLifeSL 5 месяцев назад

      හොදට අගයන්න ඕනෙ. ඔහොම මදි

  • @neelafernando-r7v
    @neelafernando-r7v 5 месяцев назад

    ලාවා කදු වශයෙන් පොලව මතුපිටට එනවා

  • @sahanpriyankara496
    @sahanpriyankara496 5 месяцев назад +12

    ඉර්දියෙන් හිමාලයට වඩින්න එපැයි 😂.

    • @shashikadilshan2701
      @shashikadilshan2701 5 месяцев назад +2

      Ammo 😂

    • @MediaLifeSL
      @MediaLifeSL 5 месяцев назад +1

      උඩින් ගියේ. සෙට් එක වැඩි හින්දා දෙතුන් තැනක ඇදගෙන වැටුනත් එක්ක

    • @thathsaranammuni
      @thathsaranammuni 5 месяцев назад

      Ambulance idan awith ne machan 😂

    • @Sniperahorts
      @Sniperahorts 5 месяцев назад

      සෘද්ධිය 😌😌

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 5 месяцев назад +1

    ලස්සන චිත්‍රයක් වගෙ පුදුම ලස්සනක් තියෙන්නේ අපිට මෙ ආත්මේ නම් බැරිවෙයි මේවගෙ ලස්සන දෙවල් සෑබවට ගිහින් බලන්න

    • @MediaLifeSL
      @MediaLifeSL 5 месяцев назад

      රිණ හිතන්නෙපා. පුලුවන් කියල හිතන්න. එක ආත්මයයි තියෙන්නෙ ඔයාට. ඊළග ආත්මෙ තිබුනට ඒ ඉපදෙන්නෙ ඔයා නෙමෙයි. ඒ නිසා මේ ආත්මෙ පුලුවන් හැම හොද දේම කරන්න

  • @NayanaSamankumari-s1e
    @NayanaSamankumari-s1e 5 месяцев назад

    🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏

  • @nowtywasa2391
    @nowtywasa2391 5 месяцев назад +3

    🖤