උන් නාපු සබන් වතුර බීවා ‍|ගැමුණු හේවා විරුවාගේ බිහිසුණු අද්දැකීම | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 1,7 тыс.

  • @nalinchamarawelagedara3799
    @nalinchamarawelagedara3799 3 года назад +550

    ගොඩක්ම සතුටුයි මගේ ඒකකයේ ජේස්ඨ කෙනෙකු ගේ මෙවන් කතාවක් අහන්න ලැබිම පීලිබදව මෙම වගේ සුපිරි වැඩිඩො තව ඉන්නවා මම airmobile.. ගුවන් සංක්‍රමණික බලසේනාව 5 ගැමුණු..53 සේනාංකය..531බසේමු..

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 3 года назад +442

    මගේ චුටී බාප්පා ගැන මට හරි ආඩම්බරයි....❤️

  • @thathsarakannangara4928
    @thathsarakannangara4928 3 года назад +166

    මේ වගේ පුතෙක් හදපු ඒ අම්මට උපහාරය🙏🔥❤️🙏

  • @Doneshan
    @Doneshan 3 года назад +700

    තාමත් කතා නොකරන ලංකාවෙ නමගිය වැඩකාරයො සේරම මේකෙන් තමා අදුරගන්න පුළුවන් උනේ හොද වැඩක් සංජීව අයියේ 🖤

    • @wanesatv
      @wanesatv  3 года назад +18

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @nayanarohitha
      @nayanarohitha 3 года назад +8

      සිරාවටම මේ වැඩසටනට ඇබ්බැහි වෙලා දැන් ❤️

    • @oshadavimu9233
      @oshadavimu9233 3 года назад +2

      @@nayanarohitha සිරාවටම...😍

    • @akilabasnayaka63
      @akilabasnayaka63 3 года назад +3

      ඇබ්බැහි උනා නම් මේ චැනල් එක තමා❤

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 года назад +6

      මේ චැනල් එක තම දේශාභිමාය ඇතිකලේ අපේ සිංහලේ රනවිරුවන්ගැන් තෙරුවන් සරණයි ඔබට රට් වෙනුවෙන් කරලා අතේ හම නැතිකරගත්තත්

  • @spiderkolla8235
    @spiderkolla8235 3 года назад +136

    චිත්‍රපටවල රෑම්බෝලා මොක්කුද මෙන්න නියම ඇති සුපිරි වීරයෝ
    වීර රණ විරුවානෙනි රට ජාතිය සදා ඔබට ණය ගැතියි
    නියතයි ජය
    *** බුදු සරණයි ***

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 года назад +167

    ජානක වික්‍රමාරච්චි අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා.....
    නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @sithumlakmal227
      @sithumlakmal227 3 года назад +4

      Hamuduruwo hama videos ekakma balanawa neda
      Theruwan saranai Hamuduruwane
      🙏🙏🙏🙏🙏

    • @revkudawawepiyarathana2541
      @revkudawawepiyarathana2541 3 года назад +6

      @@sithumlakmal227 ඔව් හැම එකාක්ම බලනවා මාගේ ගොඩක් කැමති පිරිසක් අභිමාන රණවිරුවෝ මම දෙවනුව ඉහලින්ම ගෞරවයක් දක්වන එයාලට

  • @hacnjayarathne6586
    @hacnjayarathne6586 3 года назад +32

    ඒ ගැම්ම😍 අපේ හමුදාවට USA වලට වගේ දියුණු තාක්ෂණයක් නෑ තමයි, ඒත් අපේ කොල්ලොන්ට තියෙන Morale එක වෙන කිසිම රටක හමුදාවකට නෑ කියල මේක බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපේ හමුදාව ලෝකයේ එකම විජයග්‍රාහී හමුදාව වෙන්නෙත්‍❤️‍

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 года назад +231

    ප්ලීස් ඔයාල මේ කරගෙන යන වැඩේනම් නවත්තන්න එපා..අපි ගොඩක් ආසාවෙන් මේ විරුවන්ගෙ වික්‍රමයන් අහන්නෙ..ඔයාලට ගොඩක් ස්තූතියි🙏❤

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 3 года назад +214

    "මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" "මෙතනනින් එහාට යන්න නම් දෙන්න්නනම් නැහැ ." වචන නිකන් බුලේට් වගේ ............. පට්ට ණයගැති ඔබට අපි.

  • @roshanwevita1933
    @roshanwevita1933 3 года назад +31

    දැක්ක හොඳම විඩියෝවක්.. ජෙනුයින් කතාවක්.. ප්‍රියමනාප සොල්දාදුවෙක්..

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 года назад +263

    අපේ වික්‍රමාරච්චි වීරෝධර රණ විරුවට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.🙏❤

    • @wanesatv
      @wanesatv  3 года назад +3

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @amalpriyantha7721
    @amalpriyantha7721 3 года назад +50

    "මා නොනැවතී ඉදිරියට" අදටත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් ගැමුණු හේවායො කියන්නෙ කවදත් යුධ පෙරමුණේ පෙරමුණම ගත්ත තවත් එක් ඒකකයක් ❤️❤️❤️❤️

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 3 года назад +287

    මේක තමා RUclips එකේ දැකපු පට්ටම chanel එක ❤️

    • @wanesatv
      @wanesatv  3 года назад +9

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @ishankavlogs1185
      @ishankavlogs1185 3 года назад +3

      අනිවාර්යයෙන්ම

    • @luciferff1038
      @luciferff1038 3 года назад

      Aniwa yako

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 года назад +27

    මේකට නම් සත්තකින්ම ඇඩෙනවා...😭😭😭මමත් ඔබතුමා වගේ දක්ශයෙක් අසීමිත කැපවීමකින් තැනට සුදුසු නුවනින් ආත්මාරක්ශාවත් අන්න්‍යන්ගේ ආරක්ශාවත් නිතැතින්ම සුරකිනවා..

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 года назад +208

    මේක නම් දැම් පිස්සුවක් වෙලා.හැම වීඩියෝ එකක්ම මගනොහැර බලනවා.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙන්න.ආදරෙයි වනැස tv.❤

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 года назад +21

    ඒ කතා කරන විදිහට අපිට මැවිල පේනවා...යුද්දෙ ගැන කොච්චර පොත් කියෙව්වත් මේ වගේ Feeling එකක් එන්නෙ නෑ අයියෙ...නවත්තන්න එපා ඔයා මේ කරන දේ

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 3 года назад +349

    "මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" යකෝ ඒ ගැම්ම💯🔥🔥🔥❤❤

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 года назад +1

      ❤️❤️❤️

    • @tashenravindu409
      @tashenravindu409 3 года назад +1

      Gaiyaaaaa😎😎

    • @damith487
      @damith487 3 года назад +1

      Tho wage hipatuwek kohamada 10 k 15k maranne..

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 3 года назад

      @@tashenravindu409 🤟❤

    • @gayansandaruwan1760
      @gayansandaruwan1760 3 года назад +7

      @@damith487 අනේ හා මහත්තයො , තෝ වගේ ප්‍රබාගෙ ශ්‍රකාණු වලින් ඉපදිච්ච පොන්සියො නම් නෙමේ....ඒකනෙ ඉතින් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ😂

  • @Dhanushkaindrajith2
    @Dhanushkaindrajith2 3 года назад +13

    මගේ අම්මප මෙහෙම රණවිරුවන් හිටපු ලංකාවේ මම ඉන්න එක ගැන මට තියෙන්නේ ගොඩාක් ලොකු ආඩම්බරයක්. මගේ ඇගේ ලේ උනු උනා රණවිරුවානෙනි ❤️❤️❤️

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 года назад +92

    ඇමරිකාවෙ නෙවෙයි සහෝදරයා රම්බෝලා ඉන්නෙ. ලංකාවේ . මේ මාතෘ භූමියේ ❤❤🙏🙏 ආදරෙයි

  • @sameeralakshan8192
    @sameeralakshan8192 3 года назад +15

    අපේ කොල්ලන්ගෙ තිබ්බ ගැම්ම කියල නිමකරන්න බෑ, ඒ දුන්න හයිය නිසාතමයි අපි තාමත් ජීවත්වෙන්නෙ, ඔබට ගොඩාක් පින් වීරෝදාර රණවිරුවානෙනි ❤️❤️❤️🙏🙏🙏

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 года назад +63

    බලන ගමන් කමේන්ට් කරන්නෙ ඔබනම් වැනස නිහතමානි නිවේදකවරයෙක්.විරුවාණෙනි රටට ණය නැති පුතෙක් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා

    • @wanesatv
      @wanesatv  3 года назад +3

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @roshanidipani2256
      @roshanidipani2256 2 года назад

      ඇඇත්තටම හොද වැඩ සටහනක් .තවත් ඉදිරියට මේවගේ වැඩ සටහන් කරන්න.2006මුහමලේ දී උන එකකුත් කර න්නකෝ.මේ රනවිරු අයියාට බුදු සරණයි .

  • @sandaninisansala8549
    @sandaninisansala8549 3 года назад +63

    ඔයලා නිසා අපී අද හුස්ම ගන්නවා...ආදරෙයි ඔයාලට .. බුදු සරණයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 года назад

      CEU waram dave waru rakewa SataraHamuda veruwana
      Sandani
      Kohomada oyata yalu wa eten
      Lankawa korona wade nada yaluwa paressaman enna hodaa

    • @sampathnisan3412
      @sampathnisan3412 3 года назад

      Mat ehemai

  • @gaiyacreations4681
    @gaiyacreations4681 3 года назад +146

    ඊළඟට එන වීරයා කවුද කියලා බලාගෙන ඉන්නෙ..සුපිරිම වැඩක්...

    • @wanesatv
      @wanesatv  3 года назад +6

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @omorislam478
    @omorislam478 3 года назад +17

    හිත මොකක්ද වෙලා ගියා,,,,,,,, ඒතරම් ආඩම්බරයි අපේ කොල්ලො ගැන,,,,,,,ආදරේයි ගොඩාක්

  • @vinodmadhawa
    @vinodmadhawa 3 года назад +71

    මෙයා සුපිරිම වැඩිඩෙක් තමා ආමි එකේ කොල්ලො නොදන්න කෙනෙක් නෑ මෙයාව

  • @AchinthaKalupahana
    @AchinthaKalupahana 3 года назад +100

    මුලතිවු සටනෙන් ජීවිතේ බේරගත්ත වීරයෝ 10දෙනාගෙන් එක්කනෙක්වත් ගේන්න පුලුවන්නම්❤️🔥

  • @Gossip10482
    @Gossip10482 3 года назад +642

    නිවේදක මහත්තයට දෙමු බලන්න ගැම්මට ලයික් එකක්..😍
    👇😉

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 3 года назад +14

    වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරුවෙක් දිර්ගායුෂ ලැබේවා ඔබට

  • @dikshan1150
    @dikshan1150 3 года назад +76

    පැය දෙක තුනක් විතර මේ වගේ අපේ කොල්ලන්ගෙ දක්ෂතා අහන්න තිබුණ නම්.👍💪❤️

  • @nuwand5871
    @nuwand5871 3 года назад +34

    අවිය නැත්තන් ගිහින් වැඩක් නෑ ඒක තමයි න්‍යාය 💪💪❤️❤️❤️🙏

  • @tharindushiran1811
    @tharindushiran1811 3 года назад +70

    දිගටම රනිවිරුවන්ගෙ විඩියො දාන්න.මේ කතා ජිවිතෙට අහන්න ලැබෙන්නෙ නැති කතා.කවද හො මේ මිනිස්සු සමගම වැලලෙන්න තිබුනු දෙවල්..ජිවත් වෙලා ඉන්න කාලෙ හරි මේව අපිට අහන්න සලස්වනවට ස්තුති.දිගටම කරගෙන යන්න මේ වගේම.ජය වෙවා

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 года назад +20

    තාමත් අවධානයට ලක් නොවුණු වීරයන් ගේ තොරතුරු සමාජය ඉද්රියට ගෙනෙන සංජීව මහත්මයා ඔබට ජය

  • @chathurangikaush553
    @chathurangikaush553 3 года назад +76

    මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්...💛💛💛💛💛💛

    • @maheshlakmal537
      @maheshlakmal537 3 года назад

      මෙතමයි අපෙ රට බෙදාගත් දෙවිවරු සදා නොමියෙන චරිත බදු සරණයි .

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq Месяц назад

    ❤❤❤❤❤Wanesaඔබට පින් .මෙවන් විරෝදාර දෙවිවරු න්ට අපි දන බිම තියල වදින වා

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 года назад +73

    රණවිරුවානෙනි ඔබ තුමාලගේ
    සරීරයේ වේදනා පැත්තක දමා
    මිනි මරු කොටියව මෙල්ල කලේ
    අපිට නිදහසේ හුස්ම ගන්න නේද
    චිරං ජයතු....

  • @sanjeewaprasanna3594
    @sanjeewaprasanna3594 3 года назад +7

    මේ ඉන්නේ අපේ සුපිරි වැඩිඩො මහත්තයා ඔබට ගොඩක් පින් අපට හදුන්වා දීමගැන...

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 3 года назад +23

    එතුමා සමඟ තවත් වැඩසටහනක් 2 වැනි කොටස ලෙස ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා එතුමාට

  • @sooriyabandara9786
    @sooriyabandara9786 3 года назад +39

    මං මදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ අංක 42 පාඨමාලාව පුහුණු උනේ. මාත් 19GW (ගැමුණු හේවා බල ඇණිය ) ට තමයි ඇතුලත් උනේ.

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 года назад +48

    වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි හදවතින් ප්‍රාර්ථනා කරමි .

    • @wanesatv
      @wanesatv  3 года назад

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 года назад +2

    පුදුම ආසාවකින් අපේ මේ වීරයන්ගේ කථා අහන්නේ අපි.. රට බේරා ගන්න ලේ මස් ජීවිත දන් දුන් සියලු විරුවන්ට බොහොම පින්.. නිවේදක මහතාත් අගනා අයුරින් එම කටයුත්ත කිරීමට ගැන බොහොම ස්තුතියි....

  • @neviltec4687
    @neviltec4687 3 года назад +8

    ඔබ වැනි අතිශය රනකාමි රනවිරුවන් හමුවෙ අපි නිකම්ම නිකම් වල්පදුරු..වචන වලින් පුදකරන්න බැරි උත්තමාචාරය සුපිරි විරුවානෙනි..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 3 года назад +77

    මමත් මේ වගේම රටවෙනුවෙන් සේවය කලා ඒ වගේම මටත් ඉන්නේ පුතෙක් ආයෙත් යුද්ධයක් ආවොත් රටවෙනුවෙන් මගෙ පුතත් මමත් ආයෙමත් එනවා... ඒක ඒකාන්තයි...

    • @findushika
      @findushika Год назад

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 Год назад

      ❤❤🙏🙏

    • @countryman_lk
      @countryman_lk 8 месяцев назад

      🙏🙏🙏🙏 ජේවිපි බලයට ආවො එන්න පුලුවන්🥲🥲🥲 උන් රණවිරුවා කවදාවත් පිළිගන්න සුදානම් නැ. බලය බෙදන්නයි. ජාතික ආරක්ෂාව අඩකරන්නයි උන්ගෙ සැලැස්ම. ඒකට උඩින්ම ඉන්දියාව සපොට් 😢.

  • @nayanarohitha
    @nayanarohitha 3 года назад +14

    යුද්දේ ඉවර කරා කියන ගොඩක් අය ඉන්නේ පාර්ලිමේන්තුවේනේ. හැබැයි ජීවිතය අත පය කැප කරපු රියල්ම වැඩකාරයො ටික ගැන දැන ගන්නේ මේකෙන් ස්තූතියි ඔබට මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ව තෙරුවන් සරණයි 🙏❤️

  • @educationalstore642
    @educationalstore642 3 года назад +6

    මේ කතාව අහද්දී මහත්තයෝ ඒ එන ගැම්ම හිතාගන්න බැහැ.. නියම කතාවක් අද ගෙනාවේ..සියලු රණවිරුවන් ට නිරොක් නිරෝගී දීර්ඝායූ ලැබේවා.. මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..❤️☸️

  • @gihaadikari8242
    @gihaadikari8242 3 года назад +29

    නියමයි සංජීව 🙏 ❤ . පොඩි ඉල්ලීමක් , එක එක රෙජිමේන්තු, ස්පෙශල් යුනිට්ස් compare නොකරනවනම් හොඳයි කියල හිතෙනව. මොකද ඕව අතර පොඩි පොඩි අහිංසක සීතල යුද්ධ තියෙනව 😂. යුද්දෙ තියෙන කාලෙ වව්නියාවෙන් උඩට ගිහින් තියෙනවනන් ඒ වීරයෙක් 🙏 ඒක ලොකු කැපකිරීමක් කියල පේනවනෙ ඔයාගෙ වීඩියෝ බලද්දී .

    • @buddikaveerasingha8667
      @buddikaveerasingha8667 11 месяцев назад

      Aka hari mokada ara merga ken kiwe pabala soldaduwa aran yanne magasen tunaili api aran yanawalu tawa paturam atakota pabala soldaduwa gawa yuddeta tibbe paturan 90 wada ita passe arunta kiyanawa cuthtak hitapan api paturan aran anakan kiyala ne a hama soldaduwama paturan arpege motar gened aeassya taramatama aran giya pabalada comandoda sf da kiyala wenasak ne hamoma kare yudaya yuda hamudawe hama ansayaka ma aya mekata dayaka una

  • @sethsrilanka
    @sethsrilanka 3 года назад +6

    ලක්දෙරනේ රණවිරුවන්ගේ කැපවීමෙන් අද අපිට අනාගතයක් බිහිකලා.
    ඔබවැනි විරුවන්ට මුළු දැයම ණය ගැතියි. දීර්ඝායුෂ වේවා ,,
    ස්තුතියි වෙනස අපිට සදානොමියෙන විරුවන්ගේ කැපවීම ජාලගතකිරීම් වෙනුවෙන්..💐🇱🇰💐

  • @mr.thilan92
    @mr.thilan92 3 года назад +24

    ආසාවෙන්ම අහන් හීටිය කතාවක්. නිකන් චිත්‍රපටියක් වගේ යුද්ධ කරන්න වගේම ඒක ඒ විදියටම කියන්නත් දක්ෂයෙක්......!

  • @gehansumudu7241
    @gehansumudu7241 3 года назад +27

    යක්කුත් දැක්කා මෙ වගේ යක්කු නොදැක්කා ❤️‍🔥

  • @offroadlover2976
    @offroadlover2976 3 года назад +26

    මේ වගේ වැඩසටහන් වලින් අතීතය ආවර්ජනය කරන ඔබට ස්තුතියි ❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 11 месяцев назад

    🎉🎉🎉 යුද්දෙන් මියගිය සීයලු රනවිරැවන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉🎉

  • @සදූනා-ඟ7ල
    @සදූනා-ඟ7ල 3 года назад +59

    මේ මාසේ 11 මම පොසිටිව් උනේ එදා ඇදට වෙලා ඉන්න කොට මේ එක විඩියො එකක් දැක්කා එදා ඉදන් අද වෙනකන් මේ හැම එකම බැලුවා හිත හයිය උනා මම මැරුනත් මට වඩා දුක් විදපු විදවපු විරයෝ ඉන්න බිමක මම් මැරෙන්නෙ කියලා දැනුනේ ඇත්තටම රනවිරුවන් දෙවි වරුන් ❤

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 года назад +4

    සංජීව මල්ලි ඔයා මේ කරන මෙහෙය ගොඩාක් අගය කරනවා,මේ වැඩසටහන් වලට සහභාගි වන සහෝදර රණ විරුවන්ගේ සිතටත් ලොකු සතුටක් ලැබෙනවා ඔහුන් ගැන තවමත් ශ්‍රි ලාංකික ජනතාවට අමතක වෙලා නැති බව දැනෙන විට,,,මෙ දේවල් නරඹන අපිටත් විශාල සතුටක් අපේ රට මුදවාගත් රණවිරු සහෝදර වරුන් දැක ගැනීමත් ඔහුන් යුද්ධයේදී මුහුණ දුන් අත් දැකීම්,සිදුවීම් අප සමග බෙදා හදා ගැනීමත් යුද්දය ගැන අවතක්සේරුවට කතා කරන අයටත් මේ දේවල් වලින් සත්‍යය දැන ගැනීමට පුලුවනි,,,ස්තුතියි අද වැඩ සටහනට එක් කර ගත් රණ විරු මල්ලිටත්,❤❤❤,

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 3 года назад +42

    මේ තමයි නියම වීරයෝ ❤️❤️❤️😍😍ආයු රක්කන්තු ආවඩා🙏🙏🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 месяца назад

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @sljambavideo6128
    @sljambavideo6128 3 года назад +73

    ඔයාලගෙ වීඩියෝ ඇත්ත්ටම සමාජෙට හුගක් වදගත් යූටියුබ් එකෙ දැකපු හොද චැනල් එකක් සුපිරි ඉස්සරහට හොද ගමනක් යන්න කියල පාර්තනා කරනව බුදුසරණයි

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 года назад +3

      Ow ජයවේවා

    • @KESHAWA-iy5jt
      @KESHAWA-iy5jt 3 года назад +1

      👍

    • @wanesatv
      @wanesatv  3 года назад +3

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 года назад +2

    වැඩසටහන් අවසානයේ ඒ රණවිරුවන්ට වචන කිහිපයකින් කරන ඒ ස්තූතියි ඔවුන්ට ගොඩක් වටිනවා

  • @binularandila7061
    @binularandila7061 3 года назад +6

    අද කාලෙ තරුණයන්ට මෙවැන් යුධ විරුවො අමතකයි.මොකද මේ වගේ විශිෂ්ටයන් සමඟ කෙරෙන වැඩසටහන් ඉතාම අල්පයි.මේ කොරෝනා බාධක මැද ඔබ තුමා මෙවැනි විරුවන් සමඟ කෙරෙන විශිෂ්ඨ යුධ ස්මරන වැඩසටහන් සිදු කරමින් තරුණ පරම්පරාව දැනුවත් කරනවාට බොහොම ස්තූතියි 🙏

    • @wanesatv
      @wanesatv  3 года назад

      ස්තූතියි 💖💖💖💖💖💖

  • @malithharshan1817
    @malithharshan1817 3 года назад +11

    මේක ඇබ්බැහි වෙලා... ගොඩක් වටිනව අපි හැමෝටම ❤

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +49

    මාරම සතුටක් දැනෙන්නේ . අපෙ රටේ හමුදා ව gana. තලෙබාන් ට වගෙ e rate army eka wage. . Ltte ekta ape lankwa pawa nodun ekta.respect

  • @musiclife7745
    @musiclife7745 3 года назад +4

    කට්ටකින් ඇන්නත් කෑ ගැහෙන අපිට නිකමට හිතලා බලපම් ඒ මනුස්සයට ඒ තුවාලෙ උනු වෙලවෙ කොයි වගේ වේදනාවක් ද දැනෙන්නෙ ඇත්තෙ💔😥♥️🔥

  • @dinethsandeepa1624
    @dinethsandeepa1624 3 года назад +84

    අප්පච්චි ගෙ ගැම්ම ❤️❤️

    • @harshanichathurika5063
      @harshanichathurika5063 3 года назад

      Oyage appachchida?

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 года назад +5

      @@harshanichathurika5063 ඔව් 😗❤️

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 года назад +2

      @@Zahranlk exactly ❤️😗

    • @harshanichathurika5063
      @harshanichathurika5063 3 года назад +7

      @@dinethsandeepa1624 aththatama MN me vedio aka 4parak baluwa.mata thawa baluwath Madi wage.appachchi thamath a gammen Katha karanne.dirgausha labewa.

    • @dinethsandeepa1624
      @dinethsandeepa1624 3 года назад +4

      @@harshanichathurika5063 thanks mn kiynnm kiwwa kiyla appachchi ta ❤️💚

  • @muditharumeshan3568
    @muditharumeshan3568 3 года назад +3

    සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 3 года назад +23

    ♥️♥️♥️♥️වෙනදාට වඩා අද, යුද්දෙදි තිබ්බ ත්‍රාසය පට්ටෙට දැනුනා♥️♥️♥️♥️

  • @BeHappy-tb9wd
    @BeHappy-tb9wd 2 года назад

    අත නොහැර බලපු වීඩියෝ මාලාවක් මගේ අදහසනම් මේ කතා මේ තොරතුරු තරුණ පරම්පරාවට වගේම නූපන් පරපුරට ගෙන යා යුතුයි.නැත්තන් අපි මේ උතුම් මිනිස්සු වෙනුවෙන් කරන ගුනමකු කමක්. යුද්දෙන් බැට කාපු ඒ අත්දැකීම් අපි දැනගත්තට මේ කතා අපි ඇහුවට මහ සමාජයට මේවා යා යතුමයි.මේ වැඩ සටහන අගය කරනවා.❤️❤️❤️❤️ ඒ වගේම මේ උතුම් මිනිස්සුන්ට උත්තමාචාරය 😍❤️🙏🔥

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 3 года назад +5

    ඔබ පතන හිතේ සැනසීම ඔබට ලැබෙවා..ඔබට වගේම සියලුම රන විරුවනට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරනයි..
    අපි ජීවත් වන්නෙ ඔබලා නිසයි...

  • @monster-si7cs
    @monster-si7cs 3 года назад

    හරිම ආසාවෙන් බලන වීඩියෝ සීරියස් එකක් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක දවස් තුනකින් බැලුවෙ පෙර වීඩියෝ එක。ප්‍රශ්න ඔක්කොම අමතකයි මේ වීරකම් දිහා බලන් ඉද්දි ඔබට ජනතා සම්මනය මේ වීරයන්ගේ වීරකම් නොදත් අපිට ගෙන එනවාට බොහොම ස්තූතියි තෙරුවන් සරනයි !!

  • @පවනිනිසංසලා-ණ5ඬ

    අපේ කොල්ලොන්ට ආදරේම් අඩු වෙන් නෑ මැරැනත් පන උනත් දෙනවා

  • @dilanrangana4775
    @dilanrangana4775 3 года назад +5

    වික්‍රමාරච්චි රණවිරුවානණ්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏❤️සංජීව අයියේ මේ වගේ වැඩසටහන තවත් කරන්න.මේක තමා youtube එකේ patta programe එක❤️

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 3 года назад +6

    සංජිව ඔබට බොහොම ස්තුති .ජය❤️❤️👍

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 года назад

    පලමුව වනස ඹබටස්තුතියි මෙවැනි විරැවෝ ඉදිරියට ගෙන ඒම ගැන යුද්ධ යේ අතිභයානක අත්දැකීම් ලෝකය දැනුවත් කිරිම ගැන මෙවැනි අයට අපිහදවතින්ම ස්තුතිවන්ත වෙමු ඹබලා නිසයි අපි සියලුදෙනා ම කිසිම බයක් නැතිව නිදහසේ ජිවත් වෙන්නෙ බුදු සරණයි

  • @specialforces8250
    @specialforces8250 3 года назад +21

    වැනැස අලුත් වීඩීයෝ එකක් දානකන් මග බලන් ඉන්න එකෙක් මම 😍😘😘😘😘 පට්ට ආදරේයි..

  • @සුන්දරලංකා-ෂ7ඡ
    @සුන්දරලංකා-ෂ7ඡ 3 года назад +1

    Gw සුපිරි විරයෙක්🙏❤️💖 , ඔබ මේ අපි අපේ රට වෙනුවෙන් හෙලපු දහදිය , කඳුලු වලට ඒ මනුස්සකමට අපි කොහොම ණය ගෙවන්නද ,හද පතුලෙන්ම පුද කරනවා ඔබ තුමාට මගේ ගෞරවය , බුදු සරණයි ඔබ තුමාට අනාගත කටයුතු සියල්ල ඉටු වේවා !!! ශරීරයේ ,ලේ ,මස් දන් දී මේ අපට රටට ලබා දුන් නිදහසට සියලු රනකාමී වීරෝදාර රනවිරුවන්ට මගේ උත්තමාචාරය,

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 года назад +16

    මේ රනවිරුවා ගැන අපිට කියන වචනනැ සිංහලේ රනසූරයා අපේ ජයවේවා තෙරුවන් සරණයි

  • @priyanwadaransika3830
    @priyanwadaransika3830 3 года назад

    උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා වු රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුබාවයෙන් ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුන බලයෙන් බුදු සරණින් සියලු දෙව් දෙවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔබද මමද රැස් කලා වු පෙර කුසල් බලවත් වී විශ්වයේ ප්‍රබල ශක්තියෙන් මානසික සුවය ලැබී ඔබතුමා බලා පොරොත්තුවන යහපත් ජීවිතය ලැබේවා.සුවපත් වේවා..... සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @chathura671
    @chathura671 3 года назад +4

    Aiye adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 года назад +2

    ඒ ගැම්ම😍.ගොඩක් විශිෂ්ඨයි.ආඩම්බරයි 🙏💪.දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජය වේවා 😍😍🙏🙏🙏

  • @superchathuwa790
    @superchathuwa790 3 года назад +23

    තවත් යකෙක් හොද වැඩක් දිගටම කරගෙන යන්න වේලාවක් ලැබුණු ගමන් බලනවා අලුත් එකක් දන්නේ කොයි වේලෙද බලන් ඉන්නේ 👍❤️💪

  • @chanakaprabath2053
    @chanakaprabath2053 3 года назад +1

    ඇග හිරිවැටිලා ගල් වෙලා යනව මෙව ඇහුවම.මෙහෙමත් දෙවල් කරාද කියල.ආඩම්බරයි ගොඩක්.දීර්ගායු වේවා.නීරෝගී වේවා.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +17

    ඔබටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි වෙනදා වගේම හරිම වටිනා වීඩියෝවක් ,,💐❤️🙏

    • @pathtv3982
      @pathtv3982 3 года назад

      😊❤️ අක්කෙ 😁

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 года назад

      Good morning මල්ලී ❤️😊 කොහොමද ඉතින් ❤️

    • @pathtv3982
      @pathtv3982 3 года назад

      @@අම්මාසදකි-ච3ළ good morning අක්කෙ 😊❤️

    • @wanesatv
      @wanesatv  3 года назад

      ❤️❤️❤️🙏🙏🙏

  • @widurawijayantha6308
    @widurawijayantha6308 3 года назад

    කොතැනක දැක්කත් දන නමා වදින්න පුළුවන්අපේ පිනට පහළ වූ රණ විරුවාණන් අපේ වර්තමානයේ දුටු ගැමුණුවන්.. සදා ණය ගැති ඔබ සියලු දෙනාටම.... මගේ බුදු පියාණන් තුන් වරක් ප්‍රදක්ෂිණා කර වැඩිය බූමියේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල බූමියෙ උතුම් ධාතුන් වහන්සේලා වැඩම හිදිනා බූමියෙ මුර දේවතා එලි නුබලායි.... පුදුමාකාර ගෞරවයක් දැනෙනවා ත්‍රිවිධ හමුදා සියළුම රණවිරුවනි... ආදරෙයි හැමදාම...... ❤️❤️❤️❤️❤️❤️

    • @widurawijayantha6308
      @widurawijayantha6308 3 года назад

      Wanasa ඔබටත් ස්තුතියි මේ සියළුම කාරණා අපේ දැනගැනීමට ඉදිරිපත් කරනවාට..... ආදරෙයි ඔබටත් ❤️❤️❤️❤️

  • @chalithjayasundara2013
    @chalithjayasundara2013 3 года назад +40

    “වනැස”ට අපි ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 года назад

      ස්තූතියි 💖💖💖💖💖💖

    • @sudathwijesinghe6440
      @sudathwijesinghe6440 3 года назад +1

      Podi aun game gahana abahi wela api mekata abagi wela 🇱🇰💛

    • @naveendilaksha1336
      @naveendilaksha1336 3 года назад

      Apith abbahi vela inne♥️

  • @imeshatharu6490
    @imeshatharu6490 3 года назад

    ඇත්තටම ආඩම්බරයි.ගොඩක් පින්. ඔබතුමාලා නිසා අපි ජිවත් වෙනවා... මෙච්චර අමාරුවෙන බේර ගත්ත රට..මේ කාලකන්නි පාලකයෝ විනාශ කරනවා දැක්කහම ගොඩක් දුකයි..

  • @Chamth__D
    @Chamth__D 3 года назад +7

    Air mobile regiment විරුවෙකුගේ එකක් එනකම් බලන් හිටියේ ස්තූතියි වනැස tv 🥰

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 года назад +3

    තවත් මිහිපිට එක දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට .

  • @keshawaofficial6367
    @keshawaofficial6367 3 года назад +13

    තවත් මෙවැනිම වැඩසටහන් දිගටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා...! වනැස ඔබට ජය❤️

  • @asithamadushanka7480
    @asithamadushanka7480 3 года назад

    මෙම විරුවන් ගැන රටට කියන ඔබටත් ගොඩක් ස්තුතියි...
    මම මේ විරුවන් ගැන කරන වැඩසටහන් 7-8 වාර බලපු වාර තියෙනවා...මා දුටු වටිනාම හා හොදම RUclips නාලිකාව වෙනසTV.....මෙම රණ විරුවන්ට වගේම ඔබටත් ජය පතනවා...🙏

  • @planttechnology
    @planttechnology 3 года назад +5

    අප ණයගැතියි ඔබලාට❤️❤️ බොහොම ස්තූතියි වනැස මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට❤️❤️❤️

  • @MarineEnginner
    @MarineEnginner Месяц назад

    ආයේ ඉතින් සුපිරි මොරාල් ....කතා ටික ලස්සනටම කිව්වා...🥺 අපිට ලස්සන උනාට එයාල අපි වෙනුවෙන් කැප කරල ඉවරයි ...බුදුසරණයි ❤❤ 🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 года назад +7

    උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ...

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 года назад +26

    සුද්දො ෆිල්ම් වල කරන දේවල් අපේ කොල්ලෝ සැබෑවට කරනව, සිංහලයෙක් වීම ගැන සැබෑවටම ආඩම්බර වෙනව ...

  • @kelumkumar8753
    @kelumkumar8753 3 года назад +23

    සිංහලයෝ කියන්නෙ නිකං නෙවෙයි... යක්ක ලේ..... මුළු ජාතියම නුඹලාට ණයගැති 💕💕💕

  • @jehan077
    @jehan077 3 года назад

    රණවිරුවානනි ඔබට බොහොමත්ම පින්🙏🙏🙏

  • @sumudukaushaka693
    @sumudukaushaka693 3 года назад +8

    කොහොමද අපේ ලංකාවේ වැඩ්ඩො සෙට් එක.මොරල් ගෙනාපු නැවක් බං මේ ලංකාව❤️❤️❤️❤️👊👍❤️❤️❤️

  • @tamaratamara2379
    @tamaratamara2379 3 года назад

    එතුමන්ගේ ක්‍රියාන්විතය මෙහෙයුමේ වීර කතා මටනම් තවතවත් කදුළු හලහලා අහන්න ඕනෙ 😥😥
    අග සීතල කරවන ඒ මෙහෙයුම් ඇස් ඉදිරිපිට එතුමන් මවා පෙන්යනවා
    ආඩම්බරයි ඔබතුමන් වගේම අනෙකුත් රනවිරුවන් ගැන
    👏👏
    දීර්ඝායු වේවා 🤲🤲
    වනැස ඉස්තූතියි ඔබතුමන්ට ❤❤❤

  • @MrAeranga
    @MrAeranga 3 года назад +10

    ඒ මොරාල් එකේ කිසිම අඩුවක් නැහැ තවම, දැන් උනත් යයි මරාගෙන මැරෙන්න.. පට්ටම වැඩ්ඩෙක් තමයි, කියන්න වචන නැහැ.. ❤️❤️

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 года назад +9

    නිවේදක මහත්මයා ඉල්ලීමක් කරනවා දිගටම මේ වගේ අපේ රටේ සැගවුනු පුද්ගලයින්ගේ vedio දාන්න කියලා ❤☺️

  • @chalakaeranga6466
    @chalakaeranga6466 3 года назад +6

    I don't have words to express my Gratitude to this Soldier and all the others!!!!! Salute!!!!

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 3 года назад

    අඩම්බරයි සහෝදරයා දීර්ඝායුෂ ලැබේවා🙏

  • @ajithboc3249
    @ajithboc3249 3 года назад +6

    කියන්න බැරි මාරම හැඟීමක් හිතට දැනෙනව මෙතුමාගේ කතාව අහද්දි ...
    වික්‍රමාරච්චි රණවිරුවානනි ඔබටත් ඔබව හැදූවැඩූ දෙමාපියන්ටත් සම්මා සම්බුදු සරණයි !!!

  • @shewonfdoz407
    @shewonfdoz407 2 года назад

    වීරයෝ වැඩ්ඩෝ යක්කූ මෙන්න නියමයි ජය වේවා සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏