Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිවි හිමියෙන් කැප කළ සියලු දේ අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏❤️❤️
මේ කතාවනන් හුගක් දැනුනා🥺. මේම උතුම් මනුස්සයො කට්ට කාල බේරගත්ත රටට උන දෙයක්. මෙතුමන්ලගෙ හදවතට දැන් කොච්චර කලකිරීමක් ඇතිද😥❤️❤️
අදත් නියම කතාවක්..මේ කැපකිරීම් කාපු කටු..මරණය අතේ තියාන රට රැකපු අපේ විරුවෝ ගැන මාරම අාඩම්බරයි...එ් වගේම දිවි පුදපු හැම විරුවෙකුටම නිවන් සුව...🙏🙏
අපේ ගමේ රණවිරුවෙක්..ඇත්තටම ආඩම්බරයි අපිට.බුදු සරණයි සියලුම රණවිරුවන්ට
බුදු අම්මෝ අපේ කෝස් සාජන් (එවකට) අපිට දුන්නෙ දුම දාන්න කෝස් එක.ආදරෙයි සර්❤
Denna athi pallena ehenam porial😢❤
@@shanikakolonne8451 සැගවීම් හා වෙස්වලා ගැනීම්..මරාගෙන මැරනෙ පුද්ගලියන් හදුනා ගැනීම සහ යටත් කර ගැනීම.හබා යෑම්.කෙලින්ම expert...❤️
ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ 😼❤දිර්ඝායුශ ලැබේවා ඔබට ❤❤
කැප්ටන් කොඩි සහ සංජීව ට අපේ උත්තමාචාරය ❤🫡🙏 මේ වගේ තවත් වෙනසක් කරන්න කැමරා ගිල්පියා ඇතුලු ටීම් එකට ස්තුතියි.
S/SGT රාජපක්ෂ ඒ නම ඇහෙද්දි අප්පචිචි ඔයා ගැන මාරම අඩම්බරයි ඒ වගෙම දුකයි 💔😒
oyage taththa da😢
Oya s/sgt rajapksa kiyana jatika werayage putek ❤❤❤❤api hamoma nidahase husma gnne obe weera appachci wage weerain Nisa ❤❤❤
❤
සිව්මංසල වැඩසටහනෙන් දැනගත්ත කථාව සම්පූර්ණයෙන්ම සත්‍ය කථාව අහන්නෙ අද තමයි .වනැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.
Sivumansala channel eken eka hariyatama hoya ganna puluwan widiyak kiynnako.math eke video balala tiyenawa
සියලුම දේ සත්‍ය නෙවෙයි
අපිව රැක දුන් දෙවිවරු 🙏❤
අද ලස්සනම වැඩසටහනක්, ජයවේවා සංජිව අයියා ❤🇱🇰
එච්චර කැපකිරිමක් 🙏හොයපු වැඩසටහනක් ❤️ජය වේවා වැනැස TV ❤️🙏🙏
කුමාර පුතා කිසිම දවසක මේවා ගෙදර ඇවිත් අපට කියන්නෙ නෑ.වින්ද දුක් අපමණයි.තෙරුවන් සරණයි කුමාර පුතේ
Question qqa
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මේ පුතාව මෙලොවට බිහි කල දෙමාපියන් හට ජාතියේම ගෞරවය හිමි විය යුතුය....
Dala thiyena eththu kawadawath raganne ne.hellenne ne .gamana pamanai❤
P❤❤❤@@dimuthuchandima3496
මේ කතා අහන කොටත් දුකක් හිතෙනවා .මොන තරම් දුකක් විදින්න ඇති ද .මේ තරම් දුක්විඳ ලා අපේ රට බේරගත්තට ඔයාලට ගොඩාක් ගොඩාක් පිං .කිසිදාක මේ වගේ යුද්ධයක් නම් ඇති නොවේ වා! මොන තරම් තරුණ ජීවිත කොඩක් නැති උනා ද.අපෙත් නැති උනා අයියා කෙනෙක් .අදටත් දුකයි මතක් වෙනකොට .අපේ වීරයෝ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා !!!!!!.ජීවිත පූජා කරපු සියලුම රනවිරුවන්ට අජරාමර නිවන්සුවයම ලැබේවා !!!(වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මේ වගේ වැඩ සටහනක් කරනවට)💖💖💖💖💖💖💖💞💞💞
Ape game sahodarayek adareyi.ආඩම්බරයyi
බිම් බෝම්බ වපුරපු තැන්වලින් කොච්චර ඇවිදින්න ඇතිද😮
පදවියෙ අපිව රැකදුන් දෙවිවරු ...තෙරුවන් සරනයි !
හමුදාවේ හැම දෙනාම වීරයන්... ජිවිත පුජාකල සියලු සොහුයුරන්ට නිවන්සුව
යුධ සිනමා පටයක ආශ්වාදයක් මෙයින් ලැබුනා.රණවිරැවානනි .සංජිව ඔබටත් තුති.
සංජීව අයියා අපට ඕනේ තවත් සුපිරි මේ වගේ අත්දැකීම්..98 ඉදන් 2000 අතර සටන් වල අත්දැකීම්...
බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ!!මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව!!නැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.
පණ වගේ ආදරෙයි රණවිරුවනි 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං මෙව අපිට දෙනවට 🙏🙏🙏
"ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් "ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤
වීඩියෝ එක දාලා විනාඩියක්වත් ගියේ නෑ බලන්න පටන් ගත්තා❤️
පට්ටම දුකක් හිර කරන් කතාකරන්නෙ..නිරොගි සුව වේවා සර් 🔥🔥🙏🙏
දීර්ගායුස ලැබේවා සහෝදරයා .... බුදු සරනයි තෙරුවන් සරනයි .... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ....
ඇත්තේන්ම වීරයෙක් ❤තවත් ඔහුගේ බොහොම අත්දැකීම් ඇති එවත් ඕනි..
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️
මේ වීරයා අවෙ අපේ ගමට.අපේ වැවට තමයි ඇවිත් තියෙන්නේ .වීරයෝ දෙවියන් රකිනවා.
මගෙ ඉල්ලීමක් අද ලබාදුන්නට ස්තූතියි සංජීව . කෝප්රල් බංඩාර එකම තැන මිහිදන් වෙනව. ගෙදර අයට මොනවගේ හැගීමක් ඇතිද, තම ආදරණීයයගෙ මළගම දෙපාරක් ගන්න උනාම. කෝප්රල් රත්නායක සහ කෝප්රල් ලියනගේවත් interview කරානම් එයාලගෙ කතාවත් අහගන්න තිබුන. සාජන් රාජපක්ෂ පසුබැහීමේදී සතුරා අතින් මියගොස් තිබුන. ඔව්න් තිදෙනා ඇතුලු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏
සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
ආදරණිය රණවිරුවන් අපි ජාතියක් වශයෙන් ඔබලාට සදා ණයගැතියි ඔබලා රට දැය බේරා ගැනීමට කල කැප කිරීම් අප්‍රමානයි 🌹 ඔබලාට කරණ උපහාරයක් ලෙස යුද්දයේදී ආබාදිත වූ ආදරණිය රණවිරුවන් අද සිට මාගේ බස්රතයේ ගමන් ගන්නා විට මුදල් අය නොකර සිටීමට තීරණය කලා ඒ වගේම මේ වැඩසටහන කරණ wanesa චැනල් එකට හදවතින්ම ස්තුතියි 🌹
මේ කතාව අහද්දි ඒ සිද්ධිය මැවිලා පේනවා..සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්..සතුරු ප්‍රදේශයේ සතුරාට හසුනොවී තනිවම දවස්ගානක් ගෙවනවා කියන්නෙ පට්ට දරාගැනීමක්..එ ගැන කියන්න වචන නෑ අපිට ...🙏💪💪💪💪
Etakota kirtige pak eka karata damme kauda ???
එම ප්‍රහාරයේ තවත් කතාවක් ලියනගේ කීවේය... ලියනගේ පැමිණියේ තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සමඟය
සුපිරිම සෙටෙකක් අපේ කොල්ලෝ පට්ටම ආඩම්බර ය් බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
කවදාවත් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා . බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
Mu boru kiyanne
Bandara kiyana kena thamai predaniya
@@yasithamuthumal8685 wesige putho boru kiyanne kiyla kohomada kiyanne. Tho news wath balana ponnayekda? Balu wesige putha. Tho munata ahu unoth gal gassala maranne. Ponna kariya
😊 නියමයි අයියේ ලස්සනයි වැඩසටහන අද.
❤❤❤
හැමදාම අහන ලස්සන වැඩසටහනක්..🧡
Ow hamudruwane ape kollo jeeita puja Karla Bera gatta rata .para desapaluwo skkili pujakayoi ekata wlela winasa kara
කතාව කියනකොට ඔලුවෙ මැවෙන ඉමැජින් එක...english film පරාදයි 😌නියම වීරයො මේ 💕
ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි
පුත්තලම traning school eke hitiya mage උපදේශක.සුපිරි waddek..Dirgayu වේවා sir
ආඩම්බරයකි ඔබ ape රටටම....,man padviya ,walioya,dan inne බණ්ඩාරවෙල
මේකතාව තියනවා විශේෂ බළකායේ කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා පොතේ..මං කියවලා තියනවා..ඒත් කවදාවත් හිතුවේ නැ ජීවමානව අහන්න ලැබෙයි කියලා මේ වීරයෝන්ව..
එ පොත කොහෙන්ද ගන්නෙ නෙට් එකෙ නැද්ද ෆුල් කතාව
@@danux3425 danagaththoth matath kiyanna
Sf inna kenekta kiwoth dei.matath hambune ehema
@@danux3425 google eketh thiynw pdf download krgnn
@@danux3425alllankablog.blogspot.com/2019/07/free-pdf.html
අම්මෝ බලාගෙනම හිටියේ සුපිරි වැඩ්ඩෝ තමයි ඉතිං අදත් පලවෙනියා
පිස්සුවෙන් බලන වැඩසටහනක් මෙච්චර කැපවීම් කරලා රැකපු රට තමයි කාලකන්නි දේශපාලුවෝ කන්න හදන්නේ බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ ලැබෙන්න ඕන මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබෙන්න ඕන 🥰❤️😘
Ane paka
අනුර සහොදරයා පුංචි අම්ම එක්ක එනව රට එක්සේසත් කරන්න ඉවසන් ඉන්න
Aniwarenmaaa...raterr ennaaa gobbayooo kalama dammaaa raterrr..Own tika marunanam diwnuwenawaaa...lankawaaa
උබේ අම්මගෙ අහවල් එක ගෝතයා 💩@@prabathmadushanka5369
අපිත් හම්බන්තොට. Sf qwoth gammak තමයි. බුදු සරණයි අයියේ ඔයාගෙ ජීවිතේ අපි වෙනුවෙන් කැප කරට.
ඇත්තම වීරයෙක්.දීර්ඝායුෂ ලැබේවා අපි වෙනුවෙන් කරපු සේවයට.❤🤟.අනිත් විරුවෝ දෙදෙනත් සමග වැඩසටහනක් ලබා දෙන්න
බලන්න ආසාවෙන් මගබලාගෙන හිටපු, කතාව පුරාම ත්‍රාසය පිරුණු, ඇගේ මවිල් කෙලින් වෙන අභීත කතා පුවතක්.... ❤✌️. ජයවේවා වණැස...! ❤✌️.
උතුම් නිරාවරණය ම අත් වේවා අපේ වීරෝධාර රණවිරුවන් ට
මෙියගේ තවත් වැඩ සහටහනක් ඔනි සංජිව අයියා ♥️♥️♥️♥️
අපිට ඉන්ඩ රටක් ඉතුරුකරාට පින් රනශූරයනී 🙏🥺🙏😍🙏
දේශයේ මුරදේවතා ❤🙏❤තෙරුවන් සරණයි🙏
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් බොහෝම ස්තුතිය සියලුම රණවිරුවන්ගේ කැපකිරීම් වලට සදා ණය ගැති .දීර්ඝායු වේවා හැමෝටම..🙏🙏🙏🙏
කිසිවෙකුටත් සතුරාට යටත නොවන මා පොතේ මේ පරිච්ඡේදය කියවද්දී ඇත්තටම සොල්දාදුවගෙන් මේ කතාව අහන්න තියෙනවනම් කියලා හිතුනා අද ඒ හීනය හැබෑ උනා🥺
රණවිරු සුපිරි අත්දැකිමක්. කලාතුරකින් අහන්න ලැබෙන. ජය වේවා ඔබ තුමාට. සුබ අනාගතයක්.
සංජීව මහතාගේ තවත් හොද වැඩසටහනක් හොද තෝරාගැනීමක් .සදාකල්මතක හිටින විරුවන්ගේ සයිබර් සිතුවම් කිරීම.
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් තෙරුවන් සරනයි💖💖💖 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏
පොඩි හෝ වේදනාවක් කිසිම ආත්මෙක නොදැනේවා..♥️
අනිත් විරුවන්ගේ ඒ වගේ අත්දැකීම් ඉක්මනටම ගේන්න 👍👍👍👍හිතාගන්න අමාරුයි මේ විරුවන්ගේ කැපකිරීම් ❤️❤️❤️❤️❤️❤️
නියමයි අයියේ..මෙයාලා තමයි ජාතික වීරවරු.කොච්චර දුක් විදින්න ඇද්ද එදා තනියම.නොකා නොබී.ඇත්තටම යක්කු මෙයාලා .නියමයි අයියේ
ඔබට සීයලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා
මගෙත් උපදේශක කෙනෙක් අද තමයි සර් ගැන දැනගත්තේ ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් වුන ගැන එක❤❤
මෙතුමා කියන මහකච්චකොඩිය ,මාමඩුව යන ප්‍රදේශ ගැන අපි දන්නවා ..තෙරැවන් සරණයි මෙතුමාට ත් සංජීව ඔබ තූමාටත්.....
මරනය ජයගත් ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
දෙවනි පර මම මෙ වැඩ සටහන බලන්නෙ පට්ට දුකයි . අයියෙ අපෙ රට බෙර ගන්න ඔබලා වින්ද දුක් ඇහෙදි මාරම දුකයි බුදු සරනණයි ඔයලට
"කෝප්රල් ලියනගේ" දැන්"බලලත් නිලධාරී I ලියනගේ" 🎉මගේම ලොකු අයියා🎉️
Thank you mg මල්ලි ...
අද ඔයාගේ අයියාගෙ කතාව බැලුවා.එයාලා ඇත්තම යුද විරුවෝ❤
@@wishwaliyanage5923❤❤❤❤
❤👌
❤❤
ක්‍රෝපල්,රත්නායක හරි ලියනගේ හරි ජීවතුන් අතර ඉන්නවනම් එයාලගෙ කතාවත් දාන්න🙏🙏🙏🙏
Rathnayakage nambar aka dennam
@@wasantharathnayake6613 වනස එකටදාන්න එයාල විඩියෝ එකක් කරයි මරු
අනිවාර්යයෙන් ,,,mn jeewathun අතර ...
විර රණවිරුvanani, අප ඔබට sada ණයගැති , බුදු සරණයි ,
අදත් සුපිරියක්, කොඩි අයියගේ තව ඕනි
දිර්ඝආයු වෙිවා ඔබතුමන්හට 😘බුදු සරනයි 🙏🙏🙏
අපේ අයියා කෙනෙක්. ආඩම්බරයි අපිට. ❤️
වීර පුතෙක් ඔබ අපිට. තෙරුවන් සරණයි ඔබතුමාට
නිහතමානී විරුවෙක්..අතිදක්ශයෙක් වගේම අභීත සෙබලෙක්❤❤❤❤ වීරයෙක් ඔබ තුමා
අම්මෝ කියද්දී ඇග හිරිවටෙනවා ♥නියමයි වැනස 💯💖
බුදු සරණයි රණවිරුවානනී 🙏🙏🙏🙏🙏ස්තූතිය වනැස💗💗💗💗
ජයවේවා සුපිරි වීරයෝ 👍💗ආඩම්බරයි සහෝදරයා 💗👍🙏
වීරෝධාර රණවිරුවාණනි ඔබට තෙරුවන් සරණයි ..!👍👍💪💪💙💙❤️❤️වැනස ටීවී 💙💪❤️💫
බලාපොරොත්තුවෙන් හිටපුම එකක්. ඒ පොත කියවද්දි මේක හිතේ ඇඳගත්ත සිතුවමක්
අනේ වෙලාව මදි තා ටිකක් වෙලාව අරං දිග කථාවක් කරා නම් හොදයි ❤️😍😘
කැප්ටන් කොඩිතුවක්කුගෙ කණ්ඩායමත් මේ වගේ ගේන්න සංජිව මල්ලි
අම්මෝ ඇඟ හිරි වැටුනා. ආදරෙයි අපි ඔයාලට 💕💕
අපට නිදහස ලබාදුන් සැබෑ විරුවෝ..මගෙ තාත්තත් යුද හමුදාවේ..දැන් විශ්‍රාමිකයි..මන් රටට සහ රනවිරුවන්ට ගරු කරන්න ආදරය කරන්න ඉගෙනගත්තේ මගෙ තාත්තගෙන්...❤️
අනිත් ජීවත්ව සිටින සාමාජිකයොත් ගෙන්නන්න පුළුවන් නම් වණැස.... ❤❤✌️
තෙරුවන් සරණයි ඔබට මේ ලස්සන මව්බිම බේරලා දුන්නට
Apeee.. courses guruthuma .. 👌👌👌 Hadawathe amathaka nowana obata බුදු සරණයි.
. බුදු සරණයි ............ජයවේවා
ර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
තාමත් ජීවමාන දෙවිවරු මෙයලා තමා
❤️❤️❤️ බුදු සරණයි සියලුම දෙනට
මගේ රණවිරුවන්ට බුදු සරණයි...❤🙏❤️
obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤️❤️❤️❤️👍👍👍👍
Oya 6 denama mage ගුරුවරු thama 💗💗💗💗
මේ කතාව කැප්ටන් කොඩී කිව්වනම් දවස් දෙකක් විතර අහන්න තිබුණා. ❤️
,දෙයක් විස්තර කිරීමේ වැඩ්ඩා SF කොඩී
“කිසිවිටෙක සතුරාට යටත්නොවන මා” කියන පොත පල කරලා දින 10ක් ඇතුලත හොයාගෙන ඒක කියෙව්වා….එකේ මේ කථාව මම කියෙව්වේ භාවනාවකට සමවැදිලා වගේ හිතින් මවාගෙන….දැනුත් මට එදා වුන දේ චිත්ත රුපයක් වගේ මැවුනා….අද මෙතුමාව දකිද්දි මාර සතුටක් ආවේ….ඇමරිකාවට වඩා රියල් කථානායකයෝ,කථා අපට තියෙනවනේ කියලා….මේතුමා ඇතුලු අනෙකුත් දෙදෙනාට දිර්ඝායුෂ ලැබේවා!ඒ වගේම මියගිය තිදෙනාට අමා මාහා නිවන්සුව ලැබේවා!
කවුද මේ unlike කරන කාලකන්නි ටික.. සියලු උතුම් රණවිරුවන්ට සියලු දෙවියන්ගේ රැකවරණය අත් වෙත්වා නිරන්තරයෙන්ම.. සියලු දෙනාටම තෙරුවන් සරණයි..🇱🇰
කවුරුත් unlike කරලා නෑනේ බං
ජෙප්පො වෙන්න ඇති. ඕකුන්ට හමුදාවයි ,බුදු දහමයි ඇලජික්නෙ.
Sure jeppo
@Cool Slog Entertainment අනිවාර්යෙන්ම අන්තරේ එකෙක් වෙන්න ඇති..
Ltte එවුං 😁
ඔව් එක ඇත්ත ඔය මෝඩ කතා මේ වගේ වටිනා වැඩසටහන කට දේශපාලයකයන්ට බනින්න මේක අවස්තාවක්කර ගන්න එපා. ණවිරුවන්ට වටිනාකමක් දෙන්න අපේ රට ජාතිය රැක දීපු සියලුම විරුවන්ට නිසරන සරනයි
මේ තමයි අපේ ජාතියෙ ප්‍රණජීව❤️❤️❤️
24:53 වීරයො සෙට් එක පිලිවෙලටමෙයින් අද ජීවතුන් අතර සිටින්නේ කීර්ති / රත්නායක / ලියනගේපමනි. මියගිය අභීත විරුවන්ට ජාතියේ උත්තමාචාරය!
Sniper කෙනෙක්ගෙ එකක් දෙන්න බැයිද අයියා.සෑබැ වීරයෝ අපේ ❤
ජය වේවා සුපිරි කතාවක්
අද ලංකාවේ ඉදන් බලන අවසන් වැඩසටහන ජය වේවා ..වනැස .T.V..
දිවි හිමියෙන් කැප කළ සියලු දේ අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏❤️❤️
මේ කතාවනන් හුගක් දැනුනා🥺. මේම උතුම් මනුස්සයො කට්ට කාල බේරගත්ත රටට උන දෙයක්. මෙතුමන්ලගෙ හදවතට දැන් කොච්චර කලකිරීමක් ඇතිද😥❤️❤️
අදත් නියම කතාවක්..මේ කැපකිරීම් කාපු කටු..මරණය අතේ තියාන රට රැකපු අපේ විරුවෝ ගැන මාරම අාඩම්බරයි...එ් වගේම දිවි පුදපු හැම විරුවෙකුටම නිවන් සුව...🙏🙏
අපේ ගමේ රණවිරුවෙක්..ඇත්තටම ආඩම්බරයි අපිට.බුදු සරණයි සියලුම රණවිරුවන්ට
බුදු අම්මෝ අපේ කෝස් සාජන් (එවකට)
අපිට දුන්නෙ දුම දාන්න කෝස් එක.
ආදරෙයි සර්❤
Denna athi pallena ehenam porial😢❤
@@shanikakolonne8451 සැගවීම් හා වෙස්වලා ගැනීම්..
මරාගෙන මැරනෙ පුද්ගලියන් හදුනා ගැනීම සහ යටත් කර ගැනීම.
හබා යෑම්.
කෙලින්ම expert...❤️
ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ 😼❤
දිර්ඝායුශ ලැබේවා ඔබට ❤❤
කැප්ටන් කොඩි සහ සංජීව ට අපේ උත්තමාචාරය ❤🫡🙏 මේ වගේ තවත් වෙනසක් කරන්න කැමරා ගිල්පියා ඇතුලු ටීම් එකට ස්තුතියි.
S/SGT රාජපක්ෂ ඒ නම ඇහෙද්දි අප්පචිචි ඔයා ගැන මාරම අඩම්බරයි ඒ වගෙම දුකයි 💔😒
oyage taththa da😢
Oya s/sgt rajapksa kiyana jatika werayage putek ❤❤❤❤api hamoma nidahase husma gnne obe weera appachci wage weerain Nisa ❤❤❤
❤
සිව්මංසල වැඩසටහනෙන් දැනගත්ත කථාව සම්පූර්ණයෙන්ම සත්‍ය කථාව අහන්නෙ අද තමයි .වනැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.
Sivumansala channel eken eka hariyatama hoya ganna puluwan widiyak kiynnako.math eke video balala tiyenawa
සියලුම දේ සත්‍ය නෙවෙයි
අපිව රැක දුන් දෙවිවරු 🙏❤
අද ලස්සනම වැඩසටහනක්, ජයවේවා සංජිව අයියා ❤🇱🇰
එච්චර කැපකිරිමක් 🙏හොයපු වැඩසටහනක් ❤️ජය වේවා වැනැස TV ❤️🙏🙏
කුමාර පුතා කිසිම දවසක මේවා ගෙදර ඇවිත් අපට කියන්නෙ නෑ.වින්ද දුක් අපමණයි.තෙරුවන් සරණයි කුමාර පුතේ
Question qqa
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මේ පුතාව මෙලොවට බිහි කල දෙමාපියන් හට ජාතියේම ගෞරවය හිමි විය යුතුය....
Dala thiyena eththu kawadawath raganne ne.hellenne ne .gamana pamanai❤
P❤❤❤@@dimuthuchandima3496
මේ කතා අහන කොටත් දුකක් හිතෙනවා .මොන තරම් දුකක් විදින්න ඇති ද .මේ තරම් දුක්විඳ ලා අපේ රට බේරගත්තට ඔයාලට ගොඩාක් ගොඩාක් පිං .කිසිදාක මේ වගේ යුද්ධයක් නම් ඇති නොවේ වා! මොන තරම් තරුණ ජීවිත කොඩක් නැති උනා ද.අපෙත් නැති උනා අයියා කෙනෙක් .අදටත් දුකයි මතක් වෙනකොට .අපේ වීරයෝ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා !!!!!!.ජීවිත පූජා කරපු සියලුම රනවිරුවන්ට අජරාමර නිවන්සුවයම ලැබේවා !!!(වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මේ වගේ වැඩ සටහනක් කරනවට)💖💖💖💖💖💖💖💞💞💞
Ape game sahodarayek adareyi.ආඩම්බරයyi
බිම් බෝම්බ වපුරපු තැන්වලින් කොච්චර ඇවිදින්න ඇතිද😮
පදවියෙ අපිව රැකදුන් දෙවිවරු ...තෙරුවන් සරනයි !
හමුදාවේ හැම දෙනාම වීරයන්... ජිවිත පුජාකල සියලු සොහුයුරන්ට නිවන්සුව
යුධ සිනමා පටයක ආශ්වාදයක් මෙයින් ලැබුනා.රණවිරැවානනි .සංජිව ඔබටත් තුති.
සංජීව අයියා අපට ඕනේ තවත් සුපිරි මේ වගේ අත්දැකීම්..98 ඉදන් 2000 අතර සටන් වල අත්දැකීම්...
බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ!!මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව!!නැස විශිෂ්ඨ යි.මේ වගේ නියම වීරයෝ අදුන්වා දුන්නට.
පණ වගේ ආදරෙයි රණවිරුවනි 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං මෙව අපිට දෙනවට 🙏🙏🙏
"ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් "ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤
වීඩියෝ එක දාලා විනාඩියක්වත් ගියේ නෑ බලන්න පටන් ගත්තා❤️
පට්ටම දුකක් හිර කරන් කතාකරන්නෙ..
නිරොගි සුව වේවා සර් 🔥🔥🙏🙏
දීර්ගායුස ලැබේවා සහෝදරයා .... බුදු සරනයි තෙරුවන් සරනයි .... සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ....
ඇත්තේන්ම වීරයෙක් ❤
තවත් ඔහුගේ බොහොම අත්දැකීම් ඇති
එවත් ඕනි..
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️
මේ වීරයා අවෙ අපේ ගමට.අපේ වැවට තමයි ඇවිත් තියෙන්නේ .වීරයෝ දෙවියන් රකිනවා.
මගෙ ඉල්ලීමක් අද ලබාදුන්නට ස්තූතියි සංජීව . කෝප්රල් බංඩාර එකම තැන මිහිදන් වෙනව. ගෙදර අයට මොනවගේ හැගීමක් ඇතිද, තම ආදරණීයයගෙ මළගම දෙපාරක් ගන්න උනාම. කෝප්රල් රත්නායක සහ කෝප්රල් ලියනගේවත් interview කරානම් එයාලගෙ කතාවත් අහගන්න තිබුන. සාජන් රාජපක්ෂ පසුබැහීමේදී සතුරා අතින් මියගොස් තිබුන. ඔව්න් තිදෙනා ඇතුලු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏
සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
ආදරණිය රණවිරුවන් අපි ජාතියක් වශයෙන් ඔබලාට සදා ණයගැතියි ඔබලා රට දැය බේරා ගැනීමට කල කැප කිරීම් අප්‍රමානයි 🌹 ඔබලාට කරණ උපහාරයක් ලෙස යුද්දයේදී ආබාදිත වූ ආදරණිය රණවිරුවන් අද සිට මාගේ බස්රතයේ ගමන් ගන්නා විට මුදල් අය නොකර සිටීමට තීරණය කලා ඒ වගේම මේ වැඩසටහන කරණ wanesa චැනල් එකට හදවතින්ම ස්තුතියි 🌹
මේ කතාව අහද්දි ඒ සිද්ධිය මැවිලා පේනවා..සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්..සතුරු ප්‍රදේශයේ සතුරාට හසුනොවී තනිවම දවස්ගානක් ගෙවනවා කියන්නෙ පට්ට දරාගැනීමක්..එ ගැන කියන්න වචන නෑ අපිට ...🙏💪💪💪💪
Etakota kirtige pak eka karata damme kauda ???
එම ප්‍රහාරයේ තවත් කතාවක් ලියනගේ කීවේය... ලියනගේ පැමිණියේ තවත් සොල්දාදුවන් දෙදෙනෙකු සමඟය
සුපිරිම සෙටෙකක් අපේ කොල්ලෝ පට්ටම ආඩම්බර ය් බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
කවදාවත් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා . බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
Mu boru kiyanne
Bandara kiyana kena thamai predaniya
@@yasithamuthumal8685 wesige putho boru kiyanne kiyla kohomada kiyanne. Tho news wath balana ponnayekda? Balu wesige putha. Tho munata ahu unoth gal gassala maranne. Ponna kariya
😊 නියමයි අයියේ ලස්සනයි වැඩසටහන අද.
❤❤❤
හැමදාම අහන ලස්සන වැඩසටහනක්..🧡
Ow hamudruwane ape kollo jeeita puja Karla Bera gatta rata .para desapaluwo skkili pujakayoi ekata wlela winasa kara
කතාව කියනකොට ඔලුවෙ මැවෙන ඉමැජින් එක...english film පරාදයි 😌
නියම වීරයො මේ 💕
ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි
පුත්තලම traning school eke hitiya mage උපදේශක.
සුපිරි waddek..
Dirgayu වේවා sir
ආඩම්බරයකි ඔබ ape රටටම....,man padviya ,walioya,dan inne බණ්ඩාරවෙල
මේකතාව තියනවා විශේෂ බළකායේ කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා පොතේ..මං කියවලා තියනවා..ඒත් කවදාවත් හිතුවේ නැ ජීවමානව අහන්න ලැබෙයි කියලා මේ වීරයෝන්ව..
එ පොත කොහෙන්ද ගන්නෙ නෙට් එකෙ නැද්ද ෆුල් කතාව
@@danux3425 danagaththoth matath kiyanna
Sf inna kenekta kiwoth dei.matath hambune ehema
@@danux3425 google eketh thiynw pdf download krgnn
@@danux3425alllankablog.blogspot.com/2019/07/free-pdf.html
අම්මෝ බලාගෙනම හිටියේ සුපිරි වැඩ්ඩෝ තමයි ඉතිං
අදත් පලවෙනියා
පිස්සුවෙන් බලන වැඩසටහනක් මෙච්චර කැපවීම් කරලා රැකපු රට තමයි කාලකන්නි දේශපාලුවෝ කන්න හදන්නේ බුදුසරණයි අපේ කොල්ලන්ට දීර්ගායුශ ලැබෙන්න ඕන මිය ගිය සියළුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව ලැබෙන්න ඕන 🥰❤️😘
Ane paka
අනුර සහොදරයා පුංචි අම්ම එක්ක එනව රට එක්සේසත් කරන්න ඉවසන් ඉන්න
Aniwarenmaaa...raterr ennaaa gobbayooo kalama dammaaa raterrr..
Own tika marunanam diwnuwenawaaa...lankawaaa
උබේ අම්මගෙ අහවල් එක ගෝතයා 💩@@prabathmadushanka5369
අපිත් හම්බන්තොට. Sf qwoth gammak තමයි. බුදු සරණයි අයියේ ඔයාගෙ ජීවිතේ අපි වෙනුවෙන් කැප කරට.
ඇත්තම වීරයෙක්.දීර්ඝායුෂ ලැබේවා අපි වෙනුවෙන් කරපු සේවයට.❤🤟.අනිත් විරුවෝ දෙදෙනත් සමග වැඩසටහනක් ලබා දෙන්න
බලන්න ආසාවෙන් මගබලාගෙන හිටපු, කතාව පුරාම ත්‍රාසය පිරුණු, ඇගේ මවිල් කෙලින් වෙන අභීත කතා පුවතක්.... ❤✌️. ජයවේවා වණැස...! ❤✌️.
උතුම් නිරාවරණය ම අත් වේවා අපේ වීරෝධාර රණවිරුවන් ට
මෙියගේ තවත් වැඩ සහටහනක් ඔනි සංජිව අයියා ♥️♥️♥️♥️
අපිට ඉන්ඩ රටක් ඉතුරුකරාට පින් රනශූරයනී 🙏🥺🙏😍🙏
දේශයේ මුරදේවතා ❤🙏❤
තෙරුවන් සරණයි🙏
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් බොහෝම ස්තුතිය සියලුම රණවිරුවන්ගේ කැපකිරීම් වලට සදා ණය ගැති .දීර්ඝායු වේවා හැමෝටම..🙏🙏🙏🙏
කිසිවෙකුටත් සතුරාට යටත නොවන මා පොතේ මේ පරිච්ඡේදය කියවද්දී ඇත්තටම සොල්දාදුවගෙන් මේ කතාව අහන්න තියෙනවනම් කියලා හිතුනා අද ඒ හීනය හැබෑ උනා🥺
රණවිරු සුපිරි අත්දැකිමක්. කලාතුරකින් අහන්න ලැබෙන. ජය වේවා ඔබ තුමාට. සුබ අනාගතයක්.
සංජීව මහතාගේ තවත් හොද වැඩසටහනක් හොද තෝරාගැනීමක් .සදාකල්මතක හිටින විරුවන්ගේ සයිබර් සිතුවම් කිරීම.
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් තෙරුවන් සරනයි💖💖💖 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏
පොඩි හෝ වේදනාවක් කිසිම ආත්මෙක නොදැනේවා..♥️
අනිත් විරුවන්ගේ ඒ වගේ අත්දැකීම් ඉක්මනටම ගේන්න 👍👍👍👍
හිතාගන්න අමාරුයි මේ විරුවන්ගේ කැපකිරීම් ❤️❤️❤️❤️❤️❤️
නියමයි අයියේ..මෙයාලා තමයි ජාතික වීරවරු.කොච්චර දුක් විදින්න ඇද්ද එදා තනියම.නොකා නොබී.ඇත්තටම යක්කු මෙයාලා .නියමයි අයියේ
ඔබට සීයලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා
මගෙත් උපදේශක කෙනෙක් අද තමයි සර් ගැන දැනගත්තේ ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් වුන ගැන එක❤❤
මෙතුමා කියන මහකච්චකොඩිය ,මාමඩුව යන ප්‍රදේශ ගැන අපි දන්නවා ..තෙරැවන් සරණයි මෙතුමාට ත් සංජීව ඔබ තූමාටත්.....
මරනය ජයගත් ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
දෙවනි පර මම මෙ වැඩ සටහන බලන්නෙ පට්ට දුකයි . අයියෙ අපෙ රට බෙර ගන්න ඔබලා වින්ද දුක් ඇහෙදි මාරම දුකයි බුදු සරනණයි ඔයලට
"කෝප්රල් ලියනගේ"
දැන්
"බලලත් නිලධාරී I ලියනගේ"
🎉මගේම ලොකු අයියා🎉️
Thank you mg මල්ලි ...
අද ඔයාගේ අයියාගෙ කතාව බැලුවා.එයාලා ඇත්තම යුද විරුවෝ❤
@@wishwaliyanage5923❤❤❤❤
❤👌
❤❤
ක්‍රෝපල්,රත්නායක හරි ලියනගේ හරි ජීවතුන් අතර ඉන්නවනම් එයාලගෙ කතාවත් දාන්න🙏🙏🙏🙏
Rathnayakage nambar aka dennam
@@wasantharathnayake6613 වනස එකටදාන්න එයාල විඩියෝ එකක් කරයි මරු
අනිවාර්යයෙන් ,,,mn jeewathun අතර ...
විර රණවිරුvanani, අප ඔබට sada ණයගැති ,
බුදු සරණයි ,
අදත් සුපිරියක්, කොඩි අයියගේ තව ඕනි
දිර්ඝආයු වෙිවා ඔබතුමන්හට 😘
බුදු සරනයි 🙏🙏🙏
අපේ අයියා කෙනෙක්. ආඩම්බරයි අපිට. ❤️
වීර පුතෙක් ඔබ අපිට. තෙරුවන් සරණයි ඔබතුමාට
නිහතමානී විරුවෙක්..අතිදක්ශයෙක් වගේම අභීත සෙබලෙක්❤❤❤❤ වීරයෙක් ඔබ තුමා
අම්මෝ කියද්දී ඇග හිරිවටෙනවා ♥නියමයි වැනස 💯💖
බුදු සරණයි රණවිරුවානනී 🙏🙏🙏🙏🙏ස්තූතිය වනැස💗💗💗💗
ජයවේවා සුපිරි වීරයෝ 👍💗ආඩම්බරයි සහෝදරයා 💗👍🙏
වීරෝධාර රණවිරුවාණනි ඔබට තෙරුවන් සරණයි ..!
👍👍💪💪💙💙❤️❤️
වැනස ටීවී 💙💪❤️💫
බලාපොරොත්තුවෙන් හිටපුම එකක්. ඒ පොත කියවද්දි මේක හිතේ ඇඳගත්ත සිතුවමක්
අනේ වෙලාව මදි තා ටිකක් වෙලාව අරං දිග කථාවක් කරා නම් හොදයි ❤️😍😘
කැප්ටන් කොඩිතුවක්කුගෙ කණ්ඩායමත් මේ වගේ ගේන්න සංජිව මල්ලි
අම්මෝ ඇඟ හිරි වැටුනා. ආදරෙයි අපි ඔයාලට 💕💕
අපට නිදහස ලබාදුන් සැබෑ විරුවෝ..මගෙ තාත්තත් යුද හමුදාවේ..දැන් විශ්‍රාමිකයි..මන් රටට සහ රනවිරුවන්ට ගරු කරන්න ආදරය කරන්න ඉගෙනගත්තේ මගෙ තාත්තගෙන්...❤️
අනිත් ජීවත්ව සිටින සාමාජිකයොත් ගෙන්නන්න පුළුවන් නම් වණැස.... ❤❤✌️
තෙරුවන් සරණයි ඔබට මේ ලස්සන මව්බිම බේරලා දුන්නට
Apeee.. courses guruthuma .. 👌👌👌
Hadawathe amathaka nowana obata
බුදු සරණයි.
. බුදු සරණයි ............ජයවේවා
ර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
තාමත් ජීවමාන දෙවිවරු මෙයලා තමා
❤️❤️❤️ බුදු සරණයි සියලුම දෙනට
මගේ රණවිරුවන්ට බුදු සරණයි...❤🙏❤️
obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤️❤️❤️❤️👍👍👍👍
Oya 6 denama mage ගුරුවරු thama 💗💗💗💗
මේ කතාව කැප්ටන් කොඩී කිව්වනම් දවස් දෙකක් විතර අහන්න තිබුණා. ❤️
,දෙයක් විස්තර කිරීමේ වැඩ්ඩා SF කොඩී
“කිසිවිටෙක සතුරාට යටත්නොවන මා” කියන පොත පල කරලා දින 10ක් ඇතුලත හොයාගෙන ඒක කියෙව්වා….එකේ මේ කථාව මම කියෙව්වේ භාවනාවකට සමවැදිලා වගේ හිතින් මවාගෙන….දැනුත් මට එදා වුන දේ චිත්ත රුපයක් වගේ මැවුනා….අද මෙතුමාව දකිද්දි මාර සතුටක් ආවේ….ඇමරිකාවට වඩා රියල් කථානායකයෝ,කථා අපට තියෙනවනේ කියලා….මේතුමා ඇතුලු අනෙකුත් දෙදෙනාට දිර්ඝායුෂ ලැබේවා!ඒ වගේම මියගිය තිදෙනාට අමා මාහා නිවන්සුව ලැබේවා!
කවුද මේ unlike කරන කාලකන්නි ටික.. සියලු උතුම් රණවිරුවන්ට සියලු දෙවියන්ගේ රැකවරණය අත් වෙත්වා නිරන්තරයෙන්ම.. සියලු දෙනාටම තෙරුවන් සරණයි..🇱🇰
කවුරුත් unlike කරලා නෑනේ බං
ජෙප්පො වෙන්න ඇති. ඕකුන්ට හමුදාවයි ,බුදු දහමයි ඇලජික්නෙ.
Sure jeppo
@Cool Slog Entertainment අනිවාර්යෙන්ම අන්තරේ එකෙක් වෙන්න ඇති..
Ltte එවුං 😁
ඔව් එක ඇත්ත ඔය මෝඩ කතා මේ වගේ වටිනා වැඩසටහන කට දේශපාලයකයන්ට බනින්න මේක අවස්තාවක්කර ගන්න එපා. ණවිරුවන්ට වටිනාකමක් දෙන්න අපේ රට ජාතිය රැක දීපු සියලුම විරුවන්ට නිසරන සරනයි
මේ තමයි අපේ ජාතියෙ ප්‍රණජීව❤️❤️❤️
24:53 වීරයො සෙට් එක පිලිවෙලට
මෙයින් අද ජීවතුන් අතර සිටින්නේ
කීර්ති / රත්නායක / ලියනගේ
පමනි. මියගිය අභීත විරුවන්ට ජාතියේ උත්තමාචාරය!