Sinhala Unicode Typing Lesson - 1 | සිංහල යුනිකෝඩ් භාවිතා කර ටයිප් කිරීම ඉගෙන ගමු (පළමු පාඩම)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 119

  • @asankapushpakumara5159
    @asankapushpakumara5159 4 года назад +20

    වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තා ඔබට ස්තුතියි දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

    • @manojkrishantha5468
      @manojkrishantha5468 Год назад

      ප්‍රාර්ථනා prathana kiyana eka type karanne kohomada

  • @miuswap3156
    @miuswap3156 2 года назад +2

    බොහොම ස්තුතිය සර්... ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා මේ වීඩියෝ එකෙන්...

  • @JaniDinu-ev5qw
    @JaniDinu-ev5qw Месяц назад

    ගොඩක් වැදගත් පාඩමක් සර් 💖

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 года назад +8

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්🥰

  • @RBKvisula13
    @RBKvisula13 Год назад

    Thank you sir ❤❤❤ hodata teruna sir kiyala dunna eka sir ta goddaka pin 😊😊😊

  • @vijithavansha2304
    @vijithavansha2304 11 месяцев назад

    ගොඩක් ස්තුතියි සර්. ❤

  • @pgwkumara6222
    @pgwkumara6222 2 года назад

    ඔබතුමාට බොහොමයක් ස්තුයි.

  • @dineshadamayanthi773
    @dineshadamayanthi773 2 года назад

    Godaak sthuthi sir nodanna godak karunu igenagaththa me video eke

  • @dilinislg865
    @dilinislg865 4 года назад +3

    ඔබ තුමාට බොහොමයක් ස්තුති සර් 🙏

  • @nadeeshagunathilaka9506
    @nadeeshagunathilaka9506 3 года назад +9

    වැදගත් වීඩියෝ පටයක්

  • @anushirathnayake3469
    @anushirathnayake3469 3 года назад +1

    ගොඩාක් වටින විඩියෝ එකක්,, ඔබතුමාට ස්තුති..

  • @avishkachamara5267
    @avishkachamara5267 3 года назад +2

    Godak watina paadamak. Thank you oba thumata

  • @kalpaofficial2612
    @kalpaofficial2612 4 года назад +6

    වැදගත් විඩියෝ එකක්.... ඔබට ස්තුතිය 🙏

  • @nisansalasapumali9240
    @nisansalasapumali9240 3 года назад +1

    Godak vadagath una 👍

  • @harshanasilva256
    @harshanasilva256 4 года назад +7

    බොහොම ස්තුතියි. සංඥක අකුරු ටයිප් කරන්න විදියක් නැතුව හිටියේ

  • @sandunisewwandi8626
    @sandunisewwandi8626 3 года назад +2

    very interesting lesson..thank u so much

  • @what7628
    @what7628 2 года назад +1

    Sir mata sinhala typing puluwan..eth fast type karann be..mata practice karann pc ekakuth ne..phone eken practice karanna mokakhari app ekak dannawanam kiyanna puluwan da sir

  • @shashivlogs87
    @shashivlogs87 3 года назад +1

    sir kayanna badi payanu shayanna kohomada type karanne....

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි. මට අවශ්‍යය කරන විඩීයෝස් ටික මම බැලුවා. ඒවාට ගොඩාක් ස්තූතියි. මට අවශ්‍යයයි නවතම update ඒක කරගන්න, please මට උදව්‍වක් දෙන්න. මගේ පරිඝනක විස්තරය මෙසේයි.
    verson - 1511
    OSbuild - 10586.1176
    මට නවතම update ඒක කරගන්න විදිය කියලා දෙන්න. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.

    • @gurulkdotcom
      @gurulkdotcom  4 года назад +1

      ඔබතුමිය දැනට භාවිතා කරන වින්ඩෝස් 10 පද්ධතිය සඳහා නවතම updates ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද එම version එක (1511) සඳහා ඔබ කළ යුත්තේ නවතම version එක වන 1903 හෝ 1909 version එකකට මාරු වීමයි. එය සිදු කරන ආකාරය අපගේ ruclips.net/video/AzQDNpl-5t0/видео.html වීඩියෝ මාලාවෙන් ඉගෙන ගන්න.

    • @devpurapushparanie193
      @devpurapushparanie193 4 года назад

      දැක්වූ සහයෝගයට ගොඩාක් ස්තූතියි.@@gurulkdotcom

  • @sumuduroshan6039
    @sumuduroshan6039 3 года назад

    Oba thumata bohoma sthuthi thank you .....

  • @decorationsmk1176
    @decorationsmk1176 2 года назад +1

    Tnku u 🙏🙏🙏

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 Год назад

    Thank you sir✌️

  • @sanathrathnayake774
    @sanathrathnayake774 7 месяцев назад

    ස්තූතියි

  • @kushanitharaka9322
    @kushanitharaka9322 3 года назад +1

    niyamai sir video eka

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 4 года назад +4

    Great one

  • @gamingninjaacedemy1496
    @gamingninjaacedemy1496 3 года назад

    ස්තුතියි හොදට තේරැනා

  • @shalini9095
    @shalini9095 2 года назад

    නියමයි 💯

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 2 года назад

    Godakma watina video ekak oba thumata godak isthuthi.me kyebod eka gana thank kiyna puluwan da sir plz

  • @dinubash1079
    @dinubash1079 4 года назад +2

    Thanks lot sir

  • @navarathnabanda2345
    @navarathnabanda2345 3 года назад

    Aiye computer eke sinhalen rakaranshe gahanne kohomada..?

  • @ashiroshi7476
    @ashiroshi7476 4 года назад +2

    Thank you

  • @sasindukaveesha3497
    @sasindukaveesha3497 4 года назад +1

    Thanks. Great video.

  • @AmalWishwajith
    @AmalWishwajith 2 месяца назад

    ku) sinhalen liyanne kohomada

  • @indeewarianuradha1941
    @indeewarianuradha1941 4 года назад +2

    Thank you very much

  • @HAMRangana
    @HAMRangana 2 года назад

    Sir මට පාලි type කරන්න ඕනෙ වෙලා තියෙනවා. Sannaka අකුරු type කරන්න පුලුවන් නමුත් බැදි අකුරු type කරන්නෙ කොහොමද උදා: කක, නන, වගේ අකුරු , ගොඩක් වැදගත් sir ප්‍රොජෙට් එකක් ඉවරකරගන්න බැරිව ඉන්නේ අනේ මට කියල දෙනවද?

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 года назад

    Thank you👍

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад +1

    ‌ser thu, ku, gu, mema aku ru sadaha alapili yodagannea kohomada. ser WOARD akea sinhala font bavithayen key board ake tipe karanena kohomada .

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад +1

      ත + ු = තු ( ; + q)
      ක + ු = කු ( l + q)
      ග + ු = ගු ( . + q)

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi5013 Год назад

    Ethkota ම්,ව් බ් වගේ ඒවගෙ හල්කිරීම ටයිප් කරන්නෙ කොහොමද

  • @avishka2161
    @avishka2161 Год назад

    Thank you sir

  • @Iam_Rifas
    @Iam_Rifas 4 года назад +1

    English vala type karanokota Sinhala valing convert Vena software akak nedhdha?

  • @daughterofthegod
    @daughterofthegod 3 года назад +1

    Superb

  • @pa8805
    @pa8805 2 года назад

    ස්තුතියි

  • @PubuduNiroshan
    @PubuduNiroshan 2 года назад

    chandraya kiyaddi dra type karanne kohomda? ද්‍ර

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 3 года назад

    Can have link to download the Wijesekara Key Board for Win 10

  • @nilushikayasapala8056
    @nilushikayasapala8056 3 года назад +1

    Thank u sir

  • @manjulabandara2327
    @manjulabandara2327 3 года назад

    Wirama lakshana tiyana widiya ganat vedio ekak karanna.

  • @isharaumayangi6761
    @isharaumayangi6761 4 года назад +4

    ර් අකුර type karanne kohomada sir

  • @heshanigamage3935
    @heshanigamage3935 4 года назад +2

    Mudhawa kiyala type karanne kohomada?

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад

      මුධාව = u + q + (SHIFT+o) + d + j 🙂

  • @dakshinrajkunar4
    @dakshinrajkunar4 3 года назад +2

    Try හෙලකුරු pc ඒක මාරම ලේසී

  • @prabashananavo2504
    @prabashananavo2504 2 года назад

    Alt + akura gahuwata ඟ ඳ wage akuru enne nh ne... help sir

  • @asharamadushani6861
    @asharamadushani6861 Год назад

    බෝග කියන වගෙ වචන බැනෙ sir lap aken type krnna

  • @tharindunawod215
    @tharindunawod215 4 года назад +4

    thank youu

  • @ushanjanithsilva1664
    @ushanjanithsilva1664 4 года назад +2

    tnz

  • @AsangiNilmini
    @AsangiNilmini 6 месяцев назад

    Type කරන්න .මොන front එක්ද දා ගන්න ඔනි සර්

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 года назад +1

    සුවද යන්න ටයිප් කිරීමේදී 'ද' කෙසේද ටයිප් කරන්නේ

  • @DINESH-tk2fv
    @DINESH-tk2fv Год назад

    මට දැනගන්න ඔනා නැවතීමේ තිත( . ) කොහොමද ටයිප් කරන්නේ කියලා

  • @sachinimadushika6769
    @sachinimadushika6769 3 года назад +2

    වී kiyala type karanne kohomada?

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад

      ව + ී = වී
      j + S [SHIFT+s)

  • @bagyakaushalya9908
    @bagyakaushalya9908 7 месяцев назад

    සර් උඩුකොමා type කරන්නෙ කොහොමද

  • @dhanukapriyadarshana2659
    @dhanukapriyadarshana2659 6 месяцев назад

    'පුළුවන්' කියලා type කරන්නෙ කොහොමද?

  • @ruuhikaushalya4980
    @ruuhikaushalya4980 2 месяца назад

    මේ කී බෝඩ් එකෙන් ටයිප් කරන්න අමාරු කෙනෙක්ට වෙන ක්‍රමයක් නැද්ද

  • @prasannaudaya3829
    @prasannaudaya3829 3 года назад

    රැ type karnne kohomada... ra kiyala type wenne

  • @avanthiamarathunga5389
    @avanthiamarathunga5389 4 года назад +1

    thanks

  • @chamindakumara7890
    @chamindakumara7890 2 года назад

    සර් තු,කු අකුරු ටයිප් කරන්නෙ කොහොමද

  • @samanweerasingha1308
    @samanweerasingha1308 2 года назад

    තෑන්ක්ස්

  • @umeshisewwandhi7090
    @umeshisewwandhi7090 2 года назад

    තු, කු වගේ අකුරු type කරන්නෙ කොහොමද

  • @avidrationalist7281
    @avidrationalist7281 2 года назад

    "> " right alt එකත් එක්ක ගහපුවම එන්නේ නියම අකුර නෙවෙයි....

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 2 года назад

    ගු කු තු යන අකුරු ටයිප් කරන ආකාරය පැහැදිලි කර දෙන්න

    • @iroshankothalawala7644
      @iroshankothalawala7644 2 года назад

      අදාළ අකුර ටයිප් කර Q අකුර press කරන්න.

  • @Mandira_18
    @Mandira_18 3 года назад

    සර් ( ඟ ) type කරන්නෙ කොහොමද...write side එකේ alt + / click කරාම එන්නෙ ( හ ) සංඥක වෙලානෙ...

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад +1

      එය භාවිතා කරන්න.

  • @sltecheditor9841
    @sltecheditor9841 7 месяцев назад

    ප්‍ර අකුර කොහොමද ටයිප් කරන්නෙ

  • @NavodGanegoda-cd6eq
    @NavodGanegoda-cd6eq 4 месяца назад

    අනේ මට පොඩ්ඩක් කියන්නකො (ක්‍ර) අක්ශරය ගහන්නෙ කොහොමද😢

  • @SupipiDias
    @SupipiDias 2 года назад +1

    ශ්‍රී කියලා ලියද්දි කොහොමද ලියන්නේ 🥺

  • @shanukadniranga865
    @shanukadniranga865 3 года назад +2

    නැවතීමේ තිත කොහොමද ගහන්නේ..

  • @damithnuwantha2258
    @damithnuwantha2258 3 года назад

    "ක්‍ෂ" ටයිප් කරන විදිහ දන්නවද?

  • @nishamaniwickramaarachchi9688
    @nishamaniwickramaarachchi9688 3 года назад +1

    යංශය type krnne kohmd

  • @BTSArmy-lt8yu
    @BTSArmy-lt8yu 3 года назад

    සර් මගේ එකේ එන්නේ shift යි තව word එකකුයි click කරාම එන අකුර විතරයි නේ normal අකුරක් ගැහුවත් එන්නේ shift එක click කරාම එන අකුර විතරයි. Ex -
    Shit + W = උ
    W = උ
    මේ වගේ සර්

  • @deenaabayarathna2759
    @deenaabayarathna2759 3 года назад

    ඇදය ටයිප් කරන්නෙ කොහොමද සර්

  • @AkashInduwaraproductions12345
    @AkashInduwaraproductions12345 3 года назад

    Sanyaka dhayanna koheth thiyenne

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад

      ධ = Shift key එක + o ( ඉංග්‍රීසි ඔ අකුර )

  • @mallikawijewardhana3602
    @mallikawijewardhana3602 3 года назад

    කොම්බුව හා ඇදය ටයිප් කරනකොට මැදට බින්දුවක් එනවා ⁣ඒකට මොකද කරන්නේ.

    • @gurulkdotcom
      @gurulkdotcom  2 года назад

      IME kit එක ඩවුන්ලෝඩ් කරලා install කරන්න

  • @wasanalakmini6043
    @wasanalakmini6043 3 года назад +2

    ඇ යන්න ටයිප් කරන්නේ කොහොමද කී බෝඩ් එකෙන්.W එකයි E එකයි ගැහුවම මැද්දෙන් බිංදුවක් වදිනවා ඒ එක්කම..එක delete කරන්නත් බෑනේ..😒

  • @ajithjayasekera
    @ajithjayasekera 2 года назад

    ප්‍රශ්න

  • @anuhasnethminda
    @anuhasnethminda 2 года назад

    how to type "තෘ"

  • @hmbherath4987
    @hmbherath4987 4 года назад +2

    That's sa

  • @chinthakapriyadarshana2350
    @chinthakapriyadarshana2350 3 года назад +1

    ❤️❤️❤️

  • @Funnytoon807
    @Funnytoon807 Год назад

    ග , ල Type වෙන්නෙ නෑනේ

  • @SasiniKumariya-hh2kl
    @SasiniKumariya-hh2kl Год назад

    දු/ප්‍ර් මේ අකූරූ nene

  • @kavindamaduwantha5102
    @kavindamaduwantha5102 3 года назад +1

    ♥️

  • @sankatv6040
    @sankatv6040 3 года назад

    ළු අකුර tip wennene

  • @madhuhansi9550
    @madhuhansi9550 3 года назад

    ක්‍ර ලියන්නෙ කොමද

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад +1

      ක්‍ර = l + ` ( simple L සහ grave accent ( ` ) සළකුණ )

  • @anuruddhairugalbandara5398
    @anuruddhairugalbandara5398 3 года назад

    ්‍ය kohomada

  • @ashi_dissanayaka
    @ashi_dissanayaka 4 месяца назад

    Thank you ❤

  • @SasikaSandamali-k3b
    @SasikaSandamali-k3b Год назад

    Thank you.....

  • @thamudithabandara9099
    @thamudithabandara9099 3 года назад

    THANK YOU

  • @onadeyak-anything2334
    @onadeyak-anything2334 3 года назад

    thanks

  • @nuwanfernando6992
    @nuwanfernando6992 3 года назад

    Thank you

  • @niromathushari3138
    @niromathushari3138 2 года назад

    Thank you