Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිකන් වැඩකට නැති වීඩියෝ දානවට වඩා මේවගේ වැදගත් දෙයක් කියලා දෙන එක මොනතරම් වටිනවද ජිවිතේ ඉදිරියටම යන්න ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම වටිනවා මේ පාඩම ස්තුතියි ඔබට
ගොඩක් වටිනව ස්තූතියි 🥰
අනේ සර් කරුනාකරලා exel පාඩමකුත් මුල ඉදන් කරන්නකෝ, හරිම පැහැදිලි මේ වීඩියෝ ඔක්කොම
ස්තුතියි ඔබට
ku)(thu) (guu) akuru liyanne kohomada, mata comments liyannath be kohomada liyanne
හොදින් පැහැදිලි කළා ඔබතුමා
ම් ....අකුර type karann one unama mokkd key eka
හොදට කිිිිියා දෙනවා
ස්තූතිය. මගේ ගැටලුව තමයි පාලි type කරනකොට අකුරු දෙකක් ලංකර ලියන්නේ කොහොමද
ස්තුතියි සර්
ස්තූතියි ඔබට
Sir excel kiyala dennako pehediliwa api clz giyath me vidiyata computers igena gena na sir.bohoma pin.excel karana hetith සරලව kiyala dennako
ඉදිරියේදී Excel පිළිබඳව පාඩම් මාලාවක් කරන්නම්.
ඔන්න සහෝ 👍 කරලා Sub කරලා 🔔 එක ඔබලාම හෙල්ප් එක දුන්නා.හොද වීඩියෝ එකක්.අපේ චැනල් හක පැත්තෙත් ඇවිත් හෙල්ප් එකක් දෙන්න.තෑන්ක් යු.
Thank...
Thank you so much
.", me wage keyboard symbol type karanne kohomada ohoma type karana kota?
සර් " ආ " type කරන්න බෑ නේ W press කරලා D press කරහම ඇලපිල්ල එන්නෙ අර කඩ ඉරි වලින් තියන raumath එක්කම නේ
W shift +d
Watinawa me video eka
Thank yoooou
Thankyou sir
සර් 'ම්' ටයිප් කරන්න බෑනෙ.හල් කිරීමත් වැදෙනෝනෙ එතකොට ඉස්පිල්ල එක්ක.
Character Map එක භාවිතා කරන්න.
type 'U' and 'A'
සර් සඤ්ඤක අකුරු ටයිප් කරන්නෙ කොහොමද
ස්තූති
ආ type krnna bhne..අ type krla ඇලපිල්ලට D type krhma අ ා මෙහෙම එනවා..අ අකුරට විතරයි .එහෙම වෙන්නේ
නිවැරිදිව සිංහල ලැන්වෙඡ් කිට් එක ඉන්ස්ටෝල් කර ගන්න. එතකොට ප්‍රශ්නය විසදෙයි.
Sir, කමා, නැවතීමේ තිත තියන්නේ කොහොමද , english font එකක් දාලා කරත් සිංහල වලට මාරැ වුනාම සිංහල අකුරැ වදීන්වා නේ
සිංහල යුනිකෝඩ් නොවන font සදහා නැවතීමේ තිත තැබීමට (උදා: ඔබ භාවිතා කරන්නේ FM හෝ DL වැනි fonts නම්) කීබෝඩ් එකේ Enter කී එක අසලම ඇති ' සහ " කී භාවිතා කරන්න.
Sup akak danna
sir ispili alapili hariyata wadiine nee
Sir, "රු" akura type karanne kohomada.. R+E press karama "රැ" kiylane enne..
ර + ු = රුr + q
@@gurulkdotcom ehema ghuwama ර ta yatin ne sir wtenne
සින්හල යුනිකෝඩ් වලින් ටයිප් කරන අතර english වචන type කරන්නෙ කොහොමද
Windows+space
කොමාව , නැවතීමේ තිත වගෙ සංකේත යොදන ආකාරය කොහොමද
ව්,ම්,බ්, මෙහෙම Type කරන්නේ කොහොමද
Sr hondai... Kiyana dewal... Ikmnt kiynnko..harima slow
ර් ටයිප් කිරීමේ දි ගැටලුවක් එනව.. උදාහරණයක් ලෙස වර්ගඵලය වෙනුනට ර් සහ ග අකුරු මාරු වී ලැබේ... මෙයට විසදුමක් තිබේද?
සිංහල භාෂා මෙවලම භාවිතා ස්ථාපනය කරන්න.
Kiybod help යන ඇප් එක ඩවුන් ලෝඩ්කර ඉන්ස්ටෝල්කර ගන්න
👍👍👍👍👍👍👍
❤️❤️❤️
Thank you sir 🙏
Thanks
👍
අ akurata vitarak ා,ැ danna be sir.ai e
IME kit එක ඩවුන්ලෝඩ් කරලා install කරන්න
@@gurulkdotcom thank you sir
කොහොමද "ප්‍ර" ටයිප් කරන්නෙ
Amma අම්මා meka kohamadha type karanay ම් may akura kohamadha
"දු" කොහොමද type karanne
ම් අකුර type කරන විදිහ කියලා දෙන්නකො කව්රු හරි 🥺
ම + ් = ම් (u + a)
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Unicode sinhala font ha anith sinhala font athara wenasa mokadda
මෙම වීඩියෝව නරඹන්න.ruclips.net/video/-TkXuxdkOKw/видео.html
මෝ type krne khmd
f + u +d + a = මෝ
ප්‍රශ්න කියලා ටයිපු කලාම වදින්නේ පර්ශ්න
ක්ෂ බැදිව ටයිප් කරන්නෙ කොහොමද සර්
බැදිව ටයිප් කිරීම කළ නොහැකියි ☹
@@gurulkdotcom ඟ ඦ ඬ ඳ komada type karanne ..alt ekka type karata type wenne na
සුවද යන්න ටයිප් කිරීමේදී 'ද' කෙසේද ටයිප් කරන්නේ
Write olt key with ද (English; o letter)
අා අැ
Thank you sir😊
Thank you sir 🙏🙏

ර + ු = රු
r + q

මෙම වීඩියෝව නරඹන්න.
ruclips.net/video/-TkXuxdkOKw/видео.html