Sinhala Unicode Typing Lesson - 3 | සිංහල යුනිකෝඩ් භාවිතා කර ටයිප් කිරීම ඉගෙන ගමු (තුන්වැනි පාඩම)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 50

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 4 года назад +3

    This is a very useful lesson serious. keep it up sir. Thank you...!

    • @ajithjayasekera
      @ajithjayasekera 4 года назад

      ඇත්තටම සුජීත් මම ඉගෙන ගත්තේ කෙසේද කියලා මමවත් දන්නේ නැත අමාරු වචන මට පුලුවන් වෛද්‍යවරයා පිරිත් සජ්ඣායනාව . දෛවඥයා කැෆේ විඥානවාදය ඤානතිලක ත්‍රෛමාසික ගෞරවය ව්‍යවස්ථාව ව්‍යවහාරික ඉගන ගන්න වටිනවා

  • @SL-by6wg
    @SL-by6wg 3 года назад +1

    Keep it up sir ,and so helpful to us this lesson

  • @maheshikasamarakoon8497
    @maheshikasamarakoon8497 2 года назад +1

    ප්‍රවේශය type karanne kohomada

  • @manjulabandara2327
    @manjulabandara2327 3 года назад

    Pradesheeya kiyana eke pra type karanne kohomada kiyanna.

  • @denethperera5342
    @denethperera5342 4 года назад +2

    microsoft word eke mayannata nayannata wetena halkirime ne wetenne

    • @neoload_7795
      @neoload_7795 4 года назад

      matath okamane bn thiyena prashne.oya hoyagththda ek a හදාගන්න විදිය

    • @madushanlk11
      @madushanlk11 2 года назад

      @@neoload_7795 matath oya prashne thiyanawa wisadumak nadda

  • @sathsaranisanduni2259
    @sathsaranisanduni2259 2 года назад

    Sinhala type කරද්දී puncuation mark add karanne kohamada

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 2 года назад

    Meccharada video sir ge number eka nadda

  • @salikapriyangani3890
    @salikapriyangani3890 4 года назад +1

    Hal rayanna type karanne

  • @barcodecreations7639
    @barcodecreations7639 3 года назад

    samahara wachna type krankota hal rayanna denne nane

  • @SL-by6wg
    @SL-by6wg 3 года назад

    Good lesson ,if you explain MS EXUEL

  • @hemanthikagnanarathne7266
    @hemanthikagnanarathne7266 4 года назад +2

    MS WORD 2019 වලින් ජ්‍යාමිතික නිර්මාණ කරගන්න ආකාරය පිළිබඳ වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

    • @dotcom1111
      @dotcom1111 4 года назад +1

      මගේ යංශය ගන්න බෑනෙ...ක්ර ටයිප් කරන්නත් බෑ..කොහොමද කරන්නෙ කියනවද.

    • @nimashasandeepani8856
      @nimashasandeepani8856 Год назад

      යංශය Shift+H

  • @sachinthashamani2507
    @sachinthashamani2507 Год назад

    සර් ක්ෂය මේ වචනය කයන්න බැදි ෂ ගහන්නේ කොහොමද

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 2 года назад

    4 weni padama nadda

  • @LogTank
    @LogTank 9 месяцев назад

    ක් + ෂ (ඣ) වගේ ලියන්න කොහොමද (උදා, පරීක්ෂා ) බැදි අකුරු ලියන්න කොහොමද

  • @nishaninadira755
    @nishaninadira755 4 года назад +4

    'ප්‍ර' අකුර කෝමද ගන්නේ ????

    • @ajithjayasekera
      @ajithjayasekera 4 года назад +2

      කී බෝඩ් එකේ 1 වැනි යතුර තියෙන තැන කලික් කරන්න ප්‍ර ප්‍රා ක්‍ර යන විදිහට වදිනවා ඉගන ගන්න වටිනවා

    • @ajithjayasekera
      @ajithjayasekera 4 года назад +1

      එක ලගට තියෙන යතුර වම් පස

    • @ShanthaWeerakoon1967
      @ShanthaWeerakoon1967 3 года назад +1

      @@ajithjayasekera Thank you

  • @laxmanranaweera6686
    @laxmanranaweera6686 4 года назад +1

    (වෙිවා )කියලා ඉස්කොල පොත පොන්ටි. ටයිප් කරන්න බැ වින්ඩොස් 7 වලට

  • @manjulabandara2327
    @manjulabandara2327 3 года назад

    ම්,ට් hal kireemen type wen ne e ai

  • @nimashasandeepani8856
    @nimashasandeepani8856 Год назад

    කර්මාන්ත , ධර්මය නිර්මාණය වගේ වචන ටයිප් කරන්නේ කොහොමද

  • @miuswap3156
    @miuswap3156 2 года назад

    sir කෙටි ඇදය ගන්නේ කොහොමද? 'කුරුසය' කියන්න...

  • @slamila8526
    @slamila8526 3 года назад +1

    (තුරු) කොහොමද ටයිප් කරන්නෙ.ඒක දන්නවාද ..

  • @malshanipoornima3120
    @malshanipoornima3120 11 месяцев назад

    සර් සමහර වෙලාවට කී බෝර්ඩ් එකේ ම් කියලා ටයිප් කරන එක හරියට එන්නේ නෑනේ...ඒ කියන්නේ හල්පිල්ල ම අකුරට හොඳට එන්නේ නෑ...🥺 ඒක හදා ගන්නේ කොහොමද සර් 🥺

    • @gurulkdotcom
      @gurulkdotcom  11 месяцев назад +1

      යුනිකෝඩ් භාවිතා කරන විට මෙහෙම වෙනවද?

    • @malshanipoornima3120
      @malshanipoornima3120 11 месяцев назад

      @@gurulkdotcom නෑ සර්...

  • @premalalgunawardana8680
    @premalalgunawardana8680 2 года назад

    කු අකුර ටයිප් කරන ආකාරය පැහැදිලි කර දෙන්න

  • @deepthijayasinghe753
    @deepthijayasinghe753 3 года назад

    වර්ෂ kiyala kohomada karanne

  • @SkLesarprinting
    @SkLesarprinting 2 года назад

    කු අකුර කොහොමද ගාහන්නෙ

  • @maduralakmal65
    @maduralakmal65 2 года назад

    තු අකුර කොහොමද ලියන්නේ

  • @rameshsilva8212
    @rameshsilva8212 4 года назад +1

    👍

  • @madushanlk11
    @madushanlk11 2 года назад

    ම් අකුර වදින්නෙ න් අකුරට ඒන හල් කිරීමනෙ

  • @shamasandamali8651
    @shamasandamali8651 2 года назад

    ඕ ගහන්නේ කොහොමද

  • @henriettanate3747
    @henriettanate3747 2 года назад

    විස්මයාදි ලකුණ යොදන හැටි කියලා දෙන්නකෝ. අහෝ! කියද්දී වගේ

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka Год назад

    ඕ Type කරන්නේ කෙසේද

  • @janakakahawatta4754
    @janakakahawatta4754 4 года назад +1

    ඉතා හොඳින් පැහැදිලි කරනවා…...ඒත් "මෝටරය" කියල type කරන්න අමාරුයි ….උදවු කරනවද?

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад +1

      මෝටරය = f + u + d + a + g + r + h 🙂

  • @dilankaushalya4134
    @dilankaushalya4134 3 года назад

    ම් ව් බ් ඕ type karanna bene.hal pilla enne udata

  • @samanthinikariyawasam6567
    @samanthinikariyawasam6567 3 года назад

    ශ්‍රේ type

  • @DJ-zg9ji
    @DJ-zg9ji 3 года назад

    සර් ක්‍ර ,ප්‍ර අකරු කොහොමද

    • @gurulkdotcom
      @gurulkdotcom  3 года назад

      l + ` = ක්‍ර
      m + ` = ප්‍ර