Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ඔබට තෙරැවන්සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට 👍👍🙏🙏🙏
ඔබගේ වගාව දිනෙන් දින සරුසාර වේවා......!!!
ඔබට දීර්ඝායුෂ ලැබේවා
Obathuma hariyatama hari sobadahamin apita ona karana hamadrma denawa api thamai eka hariyata araganne naththe.❤❤❤
ආයුබොවන් සර් ..ඇත්තටම වටිනා video එකක් දැන් අපිට තියෙන ලේසිම වැඩේ තමයි.. තමන්ගේ කෑම වේල තමන්ම වගා කරගෙන කන එක..Thank for sharing ❤
Thanks so much 👍😊
බොහොම ස්තුතියි,
හොද වෙලාවට මේ විඩියෝ එකදැම්මේ මගේ කිරිඅල හිටවලා රිකිලිදාලා මම ගලවන කාලය නොදැන උන්නේ මම ගලවනවාහෙට මට ලොකුදැකිමක් ලැබුනාමමත් වගාකරනවා පොඩි ඉඩමක්තියෙන්නෙ ගොඩාක් පිං සිද්ධවෙනවා ඒවගේම ස්තුති ගොඩාක් 🙏❤ මමත් මින්පසුමේවිදියට කරනවා 🙏❤🌹👍
Bohoma sthuthi
Gotukola pochchiyaka wawana hati kiyala denna. Mama Gotukola mula pochchiye pas athulata dala wahanawa dalla udata thiyena Eth eka Maria yanawa.Niwaradiwa mulak wen karagena pala karana hati kiyanna puluwan nam pl.
කිරි අල වලට තවත් නමක්ද දේසිඅල කියන්නේ. මට ඒක පැහැදිලි කරලා කියන්නකෝ
Mam kiri al bokrn vidiy nodan hitiye godk watinwa .. thetha idam wal al dig maha thai
ඉසුරු වර්ගය ගැන ඔබේ අදහස .....
හරිම ප්‍රයෝජනවත්. පිං සිද්ද වෙනවා ගුරුමුෂ්ටි නැතිව කියල දෙනවාට.
අල වර්ග හිටවන දවස් තියෙනවාද
මාගෙ අල වගාවේදී ගහ විශාල ලෙස හදුනා. අල බැස්ස නැහැ
Obatajayenjayamaveva👫
Okatadanapohorajatiya🎉
ඉතාම හොදයි
හොඳයි . හැබැයි සාරවත් නැහැ !..
මාස කියකින් අස්වැන්න නෙලා ගන්න පුලුවන්ද?
අවම මාස දහයක් පමණ කාලයක් ගතවේ ස්තූතියි
පෝච්චි වල හෝ බෑග් වල හදන්න ලොකු අස්ව්ණ්නක් ගන්න පුලුවන්
මාස කියකට පස්සෙද අල පදුරක් ගලවන්නෙ
මාස දහයක් දොළහක් කාලයකින් පසු
මැද මාසයක ගගා කිරිම සුදුසු නැස්ද
උදැල්ලට වඩා හොද නැතිද උදලු මුල්ලුව
කිරි අල මිලටගන්න අය කව්ද ඉන්නෙ
කවුරුත් නෑ
එළවළු මාර්කට් එකට ඕනෑමතරම් දෙන්න පුලුවන් ස්තූතියි
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ඔබට තෙරැවන්සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමාට 👍👍🙏🙏🙏
ඔබගේ වගාව දිනෙන් දින සරුසාර වේවා......!!!
ඔබට දීර්ඝායුෂ ලැබේවා
Obathuma hariyatama hari sobadahamin apita ona karana hamadrma denawa api thamai eka hariyata araganne naththe.❤❤❤
ආයුබොවන් සර් ..
ඇත්තටම වටිනා video එකක්
දැන් අපිට තියෙන ලේසිම වැඩේ තමයි.. තමන්ගේ කෑම වේල තමන්ම වගා කරගෙන කන එක..
Thank for sharing ❤
Thanks so much 👍😊
බොහොම ස්තුතියි,
හොද වෙලාවට මේ විඩියෝ එක
දැම්මේ මගේ කිරිඅල හිටවලා රිකිලිදාලා මම ගලවන කාලය නොදැන උන්නේ මම ගලවනවා
හෙට මට ලොකුදැකිමක් ලැබුනා
මමත් වගාකරනවා පොඩි ඉඩමක්
තියෙන්නෙ ගොඩාක් පිං සිද්ධවෙනවා ඒවගේම ස්තුති ගොඩාක් 🙏❤ මමත් මින්පසු
මේවිදියට කරනවා 🙏❤🌹👍
Bohoma sthuthi
Gotukola pochchiyaka wawana hati kiyala denna. Mama Gotukola mula pochchiye pas athulata dala wahanawa dalla udata thiyena Eth eka Maria yanawa.
Niwaradiwa mulak wen karagena pala karana hati kiyanna puluwan nam pl.
කිරි අල වලට තවත් නමක්ද දේසිඅල කියන්නේ. මට ඒක පැහැදිලි කරලා කියන්නකෝ
Mam kiri al bokrn vidiy nodan hitiye godk watinwa .. thetha idam wal al dig maha thai
ඉසුරු වර්ගය ගැන ඔබේ අදහස .....
හරිම ප්‍රයෝජනවත්. පිං සිද්ද වෙනවා ගුරුමුෂ්ටි නැතිව කියල දෙනවාට.
අල වර්ග හිටවන දවස් තියෙනවාද
මාගෙ අල වගාවේදී ගහ විශාල ලෙස හදුනා. අල බැස්ස නැහැ
Obatajayenjayamaveva👫
Okatadanapohorajatiya🎉
ඉතාම හොදයි
හොඳයි . හැබැයි සාරවත් නැහැ !..
මාස කියකින් අස්වැන්න නෙලා ගන්න පුලුවන්ද?
අවම මාස දහයක් පමණ කාලයක් ගතවේ ස්තූතියි
පෝච්චි වල හෝ බෑග් වල හදන්න ලොකු අස්ව්ණ්නක් ගන්න පුලුවන්
මාස කියකට පස්සෙද අල පදුරක් ගලවන්නෙ
මාස දහයක් දොළහක් කාලයකින් පසු
මැද මාසයක ගගා කිරිම සුදුසු නැස්ද
උදැල්ලට වඩා හොද නැතිද උදලු මුල්ලුව
කිරි අල මිලටගන්න අය කව්ද ඉන්නෙ
කවුරුත් නෑ
එළවළු මාර්කට් එකට ඕනෑම
තරම් දෙන්න පුලුවන් ස්තූතියි