There must be discussing about innovations, since both innovation and invention are completely different concepts. If anyone would do innovation, either he or she would be able to be an entrepreneur.. It was missed by these gentlemen. The main difference between innovation and entrepreneurship is that innovation involves introducing something new. This can be a new business model, product, idea, or service. On the other hand, entrepreneurship involves turning a great idea into a business opportunity.
What smart device dose is changing qualitative data into quantitative data . For example “ prefer to buy the Land Rover “ is basically a qualitative Then we browse on internet they are collecting as a quantitative. And one more point to add example of selling comb to තට්ටයා. What Ai dose is they will get to the final goal at the end which sell the comb and alone the way they will use “vertical integration “ Ai show adds of wigs , hair dresses or other needs to buy until තට්ටයා pushed to buy the පනාව.
Ape rate minissu aes vikunanne nae. Tamange aes dan denna athsan karanne . Maerunama anith aya daenum dunnama akshi daana sangamaye aya aes deka gannava. Pitarata yavana vita akramikathaa sidu venava venna puluvan ???
Appreciate all of you today and every day declare those who are in the community flat forum among those who are working on databases concept to declare good bad and ugly Politics and people.
What Is an Entrepreneur? An entrepreneur is an individual who creates a new business, bearing most of the risks and enjoying most of the rewards. The process of setting up a business is known as entrepreneurship. The entrepreneur is commonly seen as an innovator, a source of new ideas, goods, services, and business/or procedures.
entrepreneur definition - a person who sets up a business or businesses, taking on financial risks in the hope of profit. "many entrepreneurs see potential in this market
meh discussion eke aulak tiyenawa. dictionary definition eka "entrepreneur: a person who sets up a business or businesses, taking on financial risks in the hope of profit." origin: mid 18th century (denoting a person who undertakes a project): from French, from entreprendre ‘undertake’ . dan kokada hari?
-We should be happy that Dhammika Perera is challenging multinational corporations. =Galle Face is not private property. Every person is a leader and a follower in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
ඉතාමත්ම හරවත් සුපිරි කාලෝචිත සාකච්ඡාවක්. ඔබ තුන්දෙනාටම ගොඩක් ස්තුතියි.විශේෂයෙන් කොල්ලො දෙන්නා international school වල අධ්‍යාපනය ලැබුවත් සිංහල භාෂාව හැසිරවීම
අතිවිශිෂ්ඨයි දරුවනේ .
🤣
කොලඹ කතාවෙන් පස්සෙ බලපු හොදම topic එක. මම සන්නගෙ( sorry කාටවත් sir කියන්නෑ ඉස්කොලේන් පස්සෙ ) හැම video එකක්ම බැලුව.මම ඉන්නෙ dubai වල.උදේට traffic එකේ වාහනේ එලවන කොට සන්නගෙ channel එක අනිවාර්යයෙන් බලනව/අහනව. මෙවගෙ කට්ටිය තව ඇති සන්නා.
සන්නා හැමදාමත් වගේ බොහොමත්ම කාලෝචිතව මුහුණ දෙන ප්‍රශ්න වලට, ඇස් මට්ටමෙන් එහාට බලන්න හිතන්න බොහෝ දෑ අපිට ලබාදෙනවා.මේ වැඩසටහනින් මේ තරුණයන් දෙදෙනා සමඟ කළ සාකච්ඡාව තුලින් ඔවුන් ඉතාමත් විශාල කාර්‍ය් භාරයක් සිදුකළා....ප්‍රණාමය හා ස්තුතිය මේ දැනුම් සම්භාරය වෙනුවෙන්...🙏
ඉතා වැදගත් සාකච්ඡාවක්.. 💐 මේ තරුණයන් දෙදෙනාගේ අදහස් දැක්වීමේ හැකියාව ඉතා ඉහළයි.. ස්තුතියි සන්නා..
කාලීනව හැම දෙනාටම වැදගත් දෙයක්... thank you සර්❤️
මේ සාකච්චාව තුලින් අපි නොදන්නා බොහෝ දේ අද තමයි ඉගෙනගන්න ලැබුනේ. ස්තුතියි.
නොදත් බොහෝ දේ ඉගෙන ගතිමි. මෙවැනි හොරුන් රජ කරවීමට සැරසෙන මේ වේලාවේ අපේ රටේ අහිංසක මෝඩ මිනිස්සුන්ට මෙඋඅ ඉතා අගනා ඇස් ඇරවීමකි.
This is great sanna...as always.
ලංකාවේ Entrepreneur කෙනෙක් ඕදිරිස් පෙරේරා
ඉතාමත්ම හරවත්.. මම නව ලෝකයේ කොල්ලෙක් හැටියට පෙර පරම්පරාව වෙච්ච සර් ගෙන මාර ආඩම්බරයක් එන්නේ.. ඉතා හොඳ අවබෝධයක් ඔබට තියෙන්නේ.. නැවත නැවත කරන ප්‍රශ්න කිරීම් වලින් මට එය ඉතා පැහැදිලියි. ඉතාමත්ම අගනේයි සර්.. මම ඔබතුමාගේ ගෝලයෙක්මි
ඇත්තටම මට මේ ඉන්න රටේ මම වැඩ කරන printing press එකට පකිස්ථානේ ඉදන් designer කෙනෙක් ආවා ඔහුගෙන් මම ඇහුවෙත් නැතුව මම ලංකාවේ කියල දැනගත්තම මගේ වම් ඇහේ පෙනුම ලැබුනේ ලංකාවෙන් ලැබුනු අක්ශි පරිත්‍යාගයෙන් බව ඔහු පැවසුවා ඇත්තටම මට ලංකාවේ මිනිසුන්ගේ අගය මහත් විදියට දැනුනා.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!ඔ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
❤🇱🇰
ඇත්තටම ගොඩක් වැදගත් මාත් ict සහා business විද්‍යාව වගේ විශන් ගොඩක් ඉගෙන ගන්න කෙනෙක්.. තවත් දෙවල් ඉගෙන ගත්තා මෙකෙන්..
මේ සාකච්ඡාව ඉතාම වැදගත්.ලංකාවේ බොහෝ දෙනෙක් මේ තත්ත්වයන් ගැන දන්නෙ නෑ.
Yu Yu Yu uuhh Yu hhhh and g GH gb
ස්තූතිය සර් මේ වගෙ discussion එකක් කරපු එක ගැන. මේක eye opening session එකක් ඒ කියන්නෙ අපි දැකපු නැති අපි අවධානය යොමු නොකරපු, අපිවත් දන්නෙ නැතුව අපේ පෞද්ගලිකත්වය අපෙන් නැති වෙලා තියෙනවා ඒක හොරකම් කරල තියෙනවා කියන දේ අපිට පෙන්නල දුන්න කතාබහක්
👍👍👍👍 ow 100 % k eththa kathawa
සර්ගේ හැම චැනල් එක්කම වැඩසටහන් අහනවා... දවසට එකක් ඇහුවේ නැත්තම් නින්ද යන්නේ නෑ වගේ කිවුවොත් හරි. අහන්න දෙයක් නැත්තම් පරණ ඒවා ආපහු හරි අහනවා... 🙏
මෙව්වනේ බන් Topic සන්නා... much love සන්නා....🔥👍👍😍
බොහෝම ස්තූතියි සර් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක අපිටත් දැන් පරිස්සම් වෙන්න පුළුවන් ඒ වගේම නැවතත් ඒ දෙන්නව ගෙන්නලා මේ වගේම තවත් විස්තරාත්මක program එකක් කරන්න සර් ජය වේවා ස්තුතියි
මේ වගේ ප්‍රෝගෑම් ගොඩක් බලන කෙනෙක් මං .. ජීවතේ බලපු හොඳම වැඩසටහනක් .. පට්ට..ව්‍යවසායකයා ගැන ඇත්තටම ලොකු අවුලක් තිබ්බ ලොකු කාලයක ඉඳන්..අද හොඳටම විසඳුනා..ප්‍රෝගෑම් එක ලස්සනයි .සන්න ශිෂ්‍යයෙක් වගේ නොදන්න දේ අහද්දි..ඒක අපි නොදන්න දේම ඇහැව්ව වගේ දැනුන..කොල්ලො දෙන්නත් සුපිරි මොළ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතාමත් වටිනා වැඩ සටහනක්
ස්තුතියි සන්නස්ගල ගුරුතුමාට
ස්තූතියි ස්තුතියි හදවතින්ම ස්තුතියි සන්නා.....
අවශ්‍යය දේ අවශ්‍යය වෙලාවෙදි ලබා දෙනවාට...👍✌️
👍
හොදම program එකක්. අර 225 ටම අහන්න සැලැස්සුවා නම් සිස්ටම් වෙනසක් තරුණ දූපුතුන් ඉල්ලන්නෙ ඇයි කියලා හොදටම තේරුම් ගනියි. උගත් කම බුද්ධිමත් කම මොකක්ද කියලත් හොදටම තේරුම් ගනියි. මේ දරුවන්ට තමා රට බාර දෙන්න ඕනෙ. ස්තුතියි පුතාලාඔබ දෙපලටම. අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හොදට පුතාලා පැහැදිලි කරලා දුන්නා. ස්තූතියි! ජනපතිත් ඇහුවා නම් අරගලය කරන දරුවන් ට රට බාරදීලා ඉවත් වෙලා යයි.
very important discussion.Thank you Sir
හොඳ අවබෝදයක් තියන නියම කොල්ලෝ දෙන්නෙක් ,ස්තුතියි ❤🙏🏻
Very informative programme. TKS 4 EB.
සුපිරි කොල්ලො දෙන්නෙක් ගොඩක් වටිනවා උන් දෙන්නා මරු වැඩ්ඩො දෙන්නෙක්....
අහන් ඉන්නවා කියන කතාව නම් ඇත්තක්. අපි කථා කරන දෙවල් වල තියන වචන වලට අදාල ඇඩ් එනවා...
Next level discussion .Thank you all 🙏👍👍👍🙏
මේක අපිට හිතුනෙම නැති පැත්තක්. දත්ත රැස් කිරීමෙන් කල හැකි විස්මිත දේ. ඉතාම වටිනා වැඩසටහනක්. දත්ත ජාවාරමුන් ගැන සුවිසල් අනාවරණයක්.
දැනගත්තා බොහෝ දේවල් ඩයන්ටත් සචිත්‍ර ත් සර් මේ වෙලාවේ කරපු වැඩේ සුපිරී
මේ වැඩසටහන මාර වටිනවා 👍
Excellent knowledge is power !!!!Power changes everything!!!
උන් දෙන්නා ලස්සනට කතා කරනවා ... ලස්සනට පැහැදිලි කරනව.. ✌️
සුබසාධන මානසිකව ය...මරු අදහස...
ඒක මට හිතෙනකොට, අහුන, දැක්කා ඒ ල
එක සුෆිරි
කතාවක් ස්තුතියි සර් ට වගෙම අනිත් දෙන්නාටමත් ❤️🙏
ඊශ්‍රායල් මතක් කල නිසා මාත් ඉන්නෙ ඊශ්‍රායල් නොබලාපු වීඩියෝ එකාක් නැතී තරම් ඇත්තටම ගැනු ඉන්නවා මේවා අහන්න කැමති නැ එත් මං ආසයි ජිවිතේට වැදගත් දෙවල් ගොඩක්
ලැබිලා තියෙනවා මට නම්
ඊශ්‍රායෙල් කියල කියන්නෙ ජාකෝබ්ට ජාකොබ්ට පුතුන් දොළහක් හිටියා ඒ පුතුන්ගෙන් ගෝත්‍ර දොළහක්, ඊශ්‍රායෙල් කියල කියන්නෙ ජාකෝබ්ට නිසා ගෝත්‍ර දොළහම නියෝජනය වන පරිදි තමයි ඊශ්‍රායෙල් කියල කියන්නේ,ජුදෙව් කියන්නෙ එක ගෝත්‍රයක් ජුදෙව්වෝ තමයි උසස් ගෝත්‍රය නමුත් ජුදෙව් වන්ට උසස් වෙලා වෙනම සිටින්න අවසර නැහැ ජුදෙව් ගෝත්‍රයෙන් ඊශ්‍රායෙල් නියෝජනය වෙන්නෙ නැහැ නමුත් සිංහල බවුද්ධ කියල කියනව වගේ ජුදෙව්වෝ ආසයි සීමාව ඉක්මවා උසස් විදියට පෙනී සිටින්න නමුත් පැරණි ඊශ්‍රායෙල් සම්ප්‍රදාය අනුව ජුදෙව්වෝ උසස් කියල කියන්නේ අනෙක් ගෝත්‍ර එකොළහ පහත් වෙන විදියට නෙමෙයි අනෙක් ගෝත්‍ර එකොළහේ බර ජුදෙව්වෝ කරට ගන්න නිසා පමණයි, මේ දේ පැරණි ජුදෙව්වෝ හොඳින් දැනගෙන හිටියා මේ සත්‍ය ඊශ්‍රායලයට කවදාවත්ම බැහැර කරන්න බැහැ.
7:30 අම්මෝ මම ඒක කවුරුහරි කියනකන්ම හිටියෙ
රටට වහල්ලු හදන්න මුලපුරපු
ජාතිය, ආගම gene වලට බස්සලා ඔලු නරක් කරන්න පටන්ගැනීමෙ නියමුවෙක් තමයි ඒ.
හිතිලා ගොඩක්කල් ඒත් වෙන අය එයාට මුකුත් කියනවට කැමති නැති හින්ද හිටිය
කවුරු හරි මෙහෙම කිවුව එක ලොකු දෙයක්
Respect සන්නා
Entrepreneur කියන අදහස කියලා කියන්නේ characteristics ටිකක් විතරයි. අපි කිසිම කෙනෙක් ට ඒ චරිත ලක්ෂණ හැම තිස්සෙම නෑ. ඒ නිසා අපි හැමෝම ව්‍යවසායකයන්. පාදඩයන්. ඒ වගේම මුනිවරයන්. මේ සාකච්ඡාව තුළ කතා කරන ව්‍යවසායකයා කියලා හදුන්වන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ. හැබැයි අපේ ප්‍රධාන ක්‍රියාවලිය හරි චරිත ලක්ෂණ අනුව මිනිසුන් ලේබල් කරලා ඒ අනුව එයාගේ දේවල් අපි හුවමාරු කර ගන්නවා. ඒකට තක්කඩි කම එකතු කරන්නේ බලය කියන සාධකය.
හරියට ම හරි ! එහෙම සදාකාලික ව පවතින එකක් නෑ.
බොහොම වටින සාකච්ඡාවක් සර්.
ස්තුතියි.
ස්තුතියි සර් මේ දැනුවත් කිරිම ගැන
රජයට ගෙවිය යුතු පැහැර හැර ඇති බදු මුදල
රැ 575 000 000
ඔව් එයා ඇවිල්ලා රට හදයි
මේහෙම රටක නේ අපි ඉන්නේ
මේ දවස් වල වදවෙලා නොගිය බයියෝ ටික හිතන් ඉන්නේ එහෙම බන් .අපි මාර අසරනයි බන්
පට්ට වටිනා කතා බහක් ...10%ක් දැනගන හිටියත් 90ක් දන්නේ නෑ.......
ස්තුතියි අපව දැනුවත් කලාට.
A good educative, informative, and critical symposium. Great "food for thought" Thank You Upul.
Bravo THURSTANITES !!! From an Old THURSTANITE!!!
දමිත් කේතක බුකි මිත්‍රයා .කාලෙකින් නම ඇහුවෙ මල්ලි.උබ නිසා ඉගෙන ගත්ත දේ බොහොමයි.සර් ස්තුති දමිත් මතක් කරාට.
Definition of DATA : Evidences of events ❤❤❤❤
නොදැන ගියමග දැන් දැණුවත් මග ❤️සන්නා සර්
සුපිරි discussion එක Sanna sir 👍
Thank you.excellent explanation
You guys should read Alvin Toffler’s books specially Future Shock
Mind Shift,
Power Shift !!!!’
ඒකනේ කියන්නේ....අපි කොච්චර දේවල් දැන ගත්තද...?
👍👍👌✌
ළමයෙක් ට ඉගෙන ගන්න ඕන දේවල් DP education you tube channel එකේ උපරිමයෙන් තියෙනවා.
Edison unfortunately did not invent the light bulb.. it's original inventor was Nikola Tesla, Edison used that to popularize his invention.
DP education eken data collect karala thiyenawada? Corss sell karala thitenawada?
Helpful to those of us who are older and have not grown up with the technology.
I just told the story of this DP Education channel but lot of people blamed me. Now you all explained how does it work as business.
Lol 😂what about tution millionaires like upul sangasgala?
මේ වගේ අපි කියන දෙවල් වැඩි හිටියෝ අහන්නැ ගොඩක් අය එයාලා හිතන්නේ එයාලා වැඩිමල් නම් එයාලා මුළු ලොකේ ගැනම දන්නවා කියලා එවුනාට විශ්වය කියන්නේ මොකක්ද ඇහුවම දන්නැ. ගමන් නොකරන තරු තියනවා ද ඇහුවම දන්නැ සොෆ්ටෙයා කියන්නේ මොකක්ද කියලා දන්නැ ෆොන් එකේ ඇප් එකක් යුස් කරන්න දන්නැ එවුනාට වැඩිමල් අය අපිට උපදෙස් දෙනවා. එයාලා 100%ක් හරි කියලා හිතාගෙන ඇත්තටම ගරු කරනවා සන්නා සර් ඔයාට. ඔයාව මන් එක දවසයි හම්බුනේ අයේ දවසක හමුවෙන්න ආස චරිතයක් ❤️
අනිත් එක ගොඩක් අය එක එක මත වලින් වැහිලා ඉන්නේ එකෙන් එලියට ගන්න බැ... ගොඩක් මත වැරදි..
Entrepreneur is a person provide an innovative solution to a problem and he/she goes one step further to develop a profitable business model.
Sanna sir oba tumata godak pin hadawathinma suba pathanawa
How interesting
Very good programme
Great program 👍🏻🇬🇧
There must be discussing about innovations, since both innovation and invention are completely different concepts. If anyone would do innovation, either he or she would be able to be an entrepreneur.. It was missed by these gentlemen. The main difference between innovation and entrepreneurship is that innovation involves introducing something new. This can be a new business model, product, idea, or service. On the other hand, entrepreneurship involves turning a great idea into a business opportunity.
Discussion is very important. Thanks
The most valuable programme what you had done .ranga
සන්නට පොඩ් ඊරිසියාවක් ඇතිවෙලා. Calss කරලා සන්න ඇතිවෙන්න හම්බුකලා.
දම්මික පෙරේරා නිකන් කරනකොට එකේ අඩුපාඩු සෑහෙන්න පෙන්නෙනවා. 😅
ලංකාවේ විදෙශික සංචාරක කර්මාන්තය ගැනත් program එකක් කරන්න පුලුවන්වන් වටිනාවා.ලංකාවේන් කිසිම දාක රටෙන් එලියට නොගිය අය කියනවා ලොකේ තියෙන ලස්සනම රට ලංකාව කියලා.පොඩ්ඩක් මතක්කරලා දෙන්න අපේ කට්ටියට සමකය ආසන්නයේ රටවල් බොහෝ දුරට එකවගෙ රටල් කියලා.Maldives 1.4 million, Thailand 38.18 million, Malaysia 25.8 million, Mauritius 1.4 million,Sri Lanka 2.3 million tourists arrived 2018 before covid ,ලංකාවේ සංචාරක කර්මාන්තයේ තියෙන අඩුපාඩු ගැන,අනික් රටල් කොහොමද ඔවුන්ගේ ප්‍රවර්ධනය වැඩ කටයුතු කර්නෙ කියලා සංවාදයක් ඇතිකරන්න පුලුවන්නම් වටිනවා.පිටරට සංචාරකයන් ඇයිරටකට සංචාරය කරන්න ඔවුන් යන්නෙ ප්‍රධාන වශයෙන් විනිමය අනුපාතිකයට සහ සමකය ආසන්න නිසා.ලංකාවේ පිටරටවලට විකුණන්න ඇතිදෙයක් නැති තරම්.සංචාරක සහ ධීවර කර්මාන්තය තමා අපිට ඩොලර් උපදවා ගන්න තියෙනවා ප්‍රධාන මර්ග
වටින සාකච්ඡාවක්🔥
අපේ සත්ගුනවත් මෝඩ හැත්තට නොබලන්න තමයි සන්නාට ලේබල් ගහලා තියෙන්නෙ පිස්සා ගංජා කාරයා කියලා.Thank you සන්නටයි පට්ට කොල්ලො දෙන්නටයි ඇත්ත ඇති සැටියෙන් පෙන්නාදීමට
Sarvodaya AT A. smoked Dunhill..!!travelled Peugeot 604 in 1980 s
What smart device dose is changing qualitative data into quantitative data .
For example “ prefer to buy the Land Rover “ is basically a qualitative
Then we browse on internet they are collecting as a quantitative.
And one more point to add example of selling comb to තට්ටයා.
What Ai dose is they will get to the final goal at the end which sell the comb and alone the way they will use “vertical integration “ Ai show adds of wigs , hair dresses or other needs to buy until තට්ටයා pushed to buy the පනාව.
mata mamai good news good job
Add on
Rata wenuwen monawath nokara nikan kiyawana Tution master ....mey wage cheethayak
Sir munserama nithyanu kula jawaram karayo neda
Alexander Graham Bell is an Entrepreneur. He founded AT&T the main mobile service provider of USA
True
DATA SCIENCE ගැන ලංකාවෙ පාසල් මට්ටමේදීම දැනුමක් ලබාදීම ඉතාම කාලෝචිත වැඩක් ... කරන්න පුලුවන් නම්
සන්නා සර්, සිරා කතාවක් AI (Artificial Intelligence ), Cyber Security අද්‍යාපන මානයෙන් අනාගත බියකරු බව ඉගෙන ගන්න සමාජය ගෙනියන්න වගේ.
Maliban mudalal entrepreneur kenek nowenne kohamada.eya customer ta biscuits dunne aluth vidihayakatane
Ape rate minissu aes vikunanne nae.
Tamange aes dan denna athsan karanne . Maerunama anith aya daenum dunnama akshi daana sangamaye aya aes deka gannava. Pitarata yavana vita akramikathaa sidu venava venna puluvan ???
සර්ගෙ සාකච්චා වලින් මේ සාකච්චාව පොඩි ගොන් පට් ටිකකුත් තියෙනව හරියටම ව්‍යවසායකය නිර්වචනයක් ආවෙ නෑ
වැදගත් 👍
DP එක හදපු කාලෙම දන්නවා එකේ අරමුණ වැරදි එකක් සමාජයට සරලව පැහැදිලිව දැනුවත් කරනවා ,ස්තුතියි🙏
වැරදියි කියන්නේ කාලකන්නි ටියුෂන් මුදලාලි ල තමා
අපි නං එකෙන්ම ඒකට සපෝට් ඈ
අපි විද්යාව ගණිතය ඕ ලෙවල් ගොඩ ගියේ ඒකෙන් ඈ
පඩි වැඩ් කරපියව් කියල ගුරාල පෙලපාලි ගිහින් අපිව නැති කරල දාපු වෙලාවේ අපි ගොඩ ගියේ ඒකෙන් මිස්ටර් ඈ
Thank you සන්නා.
මට නමත් තියෙනවා මේ වැඩසටහන මෙහෙයවන මිනිහට දාන්න. පාහර හුන්නා. අද සිට ඒ නම භාවිතා කරමු.පාහර හුන්නා.
ගුරුතුමා, ධම්මික ගැන මටත් ප්‍රශ්න තියෙනවා.නමුත් මේ
අවස්ථාවෙ රට රැකියාවල් වලට විශාල වශයෙන් යන දරුවො ගැන අපි හිතුවොත් ගොඩාක්ම යන්නෙ Hard labour සහ House made රැකියා වලට. ඉතිං
හැම වෙලාවෙම ධම්මික කතා කරන මේ තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව හරහා විශේෂ අධ්‍යාපනයක් ලබා දීලා(සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා ඉහළ අධ්‍යාපනයක් නොලබන) මේ දරුවන් රට රැකියාවල් වලට යැව්වොත්
(Computer සහ Nursing field එකේ) එක දරුවෙකූට ලක්ෂ ගණනින් විදේශ මුදල් රටට උපයලා දෙන්න පුළුවන්.ඉතින් ධම්මිකටත් අවස්ථාවක් දුන්නොත් හොඳ නැද්ද?
Appreciate all of you today and every day declare those who are in the community flat forum among those who are working on databases concept to declare good bad and ugly
Politics and people.
Dear Sir, One entrepreneur in sri Lnaka was Mr. Kadiragamapluue who's founder of Ceylon Paper Sacks Limited with a patent right for Regift Tea sacks.
ලගදී අපේ ගෙදරට කෙල්ලෙක් ආවා .අයියේ පොඩි ඉන්ටවීයු එකක් කරමුද කියලා. මන් හා කියුවා. විනාඩි 30ක් විතර ගියා intervew ඒකට. ගොඩක් details ගත්තා අපි කැමති ගෘහ උප කරන ගැන. සම්පුර්න intervew එක record කරලා මන් දන්නෙත් නෑ. පස්සේ කියුවේ record කරා කියලා . සින්ගර් එකෙන් තමයි ඇවිත් තියෙන්නේ අපේ තොරතුරු ගන්න.
What Is an Entrepreneur?
An entrepreneur is an individual who creates a new business, bearing most of the risks and enjoying most of the rewards. The process of setting up a business is known as entrepreneurship. The entrepreneur is commonly seen as an innovator, a source of new ideas, goods, services, and business/or procedures.
Sirawata meka mun denna patalawagena wage kiyala mata penne..
What ever you Gave Us greatly Appriciated Sir.
How much do the parents pay to get mobile data??? Kind of indirect money making thr mobile companies.
සර්, ධම්මික පෙරේරා සමග සාකච්ඡාවක් පවත්වන්නේ නම් යථාර්ථය ඔහුගෙන්ම දැන ගැනීමට හැකි වේ යැයි මම සිතමි.
🤣😁😁🤣
Thanks Learn sum things about deta base
Sir, Dan ruwanda, Somalia wage ratawal hondata diunui, e wage rata kata migrate karanna widiyagena thorathuru Dena program ekak karanna
entrepreneur definition - a person who sets up a business or businesses, taking on financial risks in the hope of profit. "many entrepreneurs see potential in this market
Irumbu Thirai (2018 film) Chakra (2021 film) me film deka balanna
Good Luck ❤️
50.26 සර් පට්ට....
වරදක් උනාම ඒක තේරුම් ගත්ත එක පට්ට...
ඔරකල් ලොක්ක එන්න තාලෙකට කලිං ඕන AI ගැන කථා කරා
meh discussion eke aulak tiyenawa. dictionary definition eka "entrepreneur: a person who sets up a business or businesses, taking on financial risks in the hope of profit." origin: mid 18th century (denoting a person who undertakes a project): from French, from entreprendre ‘undertake’ . dan kokada hari?
Big data නිසා මිනිහෙක්ට තීරනයක් ගන්න පහසු වෙනවනම්....තමන් කැමති දෙයක් තමන්ට පෙන්නනවට ඕනම කෙනෙක් කැමැති.. එත් databases unethical විඳියට විකුනන්න බැරි විඳියට නීති සම්පාදනය වෙන්න ඕන 🙂🖐️
ලෝකේ රටවල් වල ඒවට වෙනම දැඩි නීති තියෙනවා (eg- Swiss Data protection act, ELUA, gdpr) වගේ.. ලංකාව මේ අතින් ඉන්නේ ඩයිනෝසර් යුගේ. ඒක මේ වංචාකාරයින්ට හොද පොටක්.
ලංකාව ගැන වෙන මොන කතාද බං😂
ස්තුතියි සර්.❤️
-We should be happy that Dhammika Perera is challenging multinational corporations. =Galle Face is not private property. Every person is a leader and a follower in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
ධම්මික පෙරේරාට පාසල් නෙමිස් පද්ධතියවිකුණලා.මේ පද්ධතිය ලංකාවේ සියලු ගුරුවරු හදපු එකක්
Very interesting Mr uppul data bass patta mokko dammika data