චීන අසූචි සහ ප්‍රංශ අසූචි | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 851

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 года назад +56

    මෙන්න මේවා තමයි lectures ....ව්‍යංග්‍යර්ථයෙන් චීනටයි අපේ උස් පුටුවල වැජඹෙන පාදඩයන්ටයි කඩුව බෙල්ලට තියන්න හොඳ ශක්තිමත්, කශේරුකාවක් හා ශයීලියක් තියෙන්න ඕනේ....ජයවේවා සන්නා සර්🙏....

  • @prabashikalhari6366
    @prabashikalhari6366 3 года назад +4

    මෙ මන්ද බුද්දික ජනතාවට ඔබගේ බණ පද වලින් ඇස් ඇරේවා...ඔබ අපේ (හිතලා දෙයක් තෙරැමි ගන්න බැරි අපේ)පිනට පහල වු උත්තමයෙකි...ජය වෙවා..

  • @nimalgamage68
    @nimalgamage68 3 года назад +5

    ඔබවැනි දැණුමින් සන්නද්ධ සොඳුරු මිනිසෙක් විසින් මේ අපට දෙන දැනුවත් කිරීමට ස්තුතියි ඇඳුරු තුමනි....

  • @කාවින්දපෙරේරා-ව8ඨ

    මේ කතා අනාගතයේ සාක්ෂි වෙවි...ස්තුති වටිනා දෙයක් දැනුවත් කිරිමට

  • @rohanfernando4745
    @rohanfernando4745 3 года назад +204

    ඉගන ගන්නවනම් කෝටියක් දේවල් මේ පැයයි විනාඩි අටේ තියෙනවා.ස්තුතියි සන්නා....ඕක මගේ නිගමනයට අනුව පතාක සමාජ මෙහෙවරක්.🙏🤲💐😘😘😘😘😘😘😘😘

    • @chamindajayasinghe5634
      @chamindajayasinghe5634 3 года назад +1

      ඔබ එකගද අර පරාක්‍රමබාහු රජතුමා අලි මසට චීනෙට පැටෙව්වා කිව්ව එකට කියලා පස්සෙ කිව්වෙ හොයල බලාපල්ලා කියලත් ඉතිහාසයට වෛර කරන කෙනෙකූගෙන් ඉතිහාසයට සාධාරණයක් විය නොහැක

    • @pradeepkumara5177
      @pradeepkumara5177 3 года назад +1

      සර්,මට තේරෙන සිංහලෙන් අහන්නම්,two way glass එක බිඳී ඇත ,කවදාද ,,,,,,,,,,

    • @damithchira
      @damithchira 3 года назад +1

      වෙන්න පුලුවන්... නොවෙන්නත් පුලුවන්... සියල්ල උපකල්පන... මේ කාලේ මේ විදියේ කාලකණ්නි දේශපාලුවන් ඉන්නා විදියටම ඒ කාලේ ඉඳල තියෙන්නත් පුලුවන්... අපි සියල්ල දන්නේ ලියා තිබෙන දේ පමණයි... ඒ ඇත්තද නැත්තද දන්නා කෙනෙක් නැත...

    • @chandrasirijayasekara9904
      @chandrasirijayasekara9904 3 года назад

      Nsdaganksarao

  • @wasthuamaya4352
    @wasthuamaya4352 2 года назад +2

    ගොඩාක් වටින කතාවක් සර්..ලොකු දුකක් ,බයක් දැනුණා අපේ රට ගැන ....රට ලොකු අනතුරක වගේ හැගිමක් අපි ඒ අනතුරේ කොටස් කාරයෝ වෙලා දැනටමත්....අන්ධ වී සිටින මිනිසුන්ගේ දැස් විවර වේවා..තෙරුවන් සරණයි සර්🙏🙏🙏 සත්‍ය කතා කිරිම හරිම වැදගත්...💐💐💐

  • @mounika1972
    @mounika1972 3 года назад +66

    මරේ මරු සර්. හුගාක් දේවල් දැන්ගත්ත ..අපි නොහිතන පැති මොන තරම් නම් තියනවද මේ හැම සිදුවීමක් අස්සෙම..👌 ඔබට ජයම වේවා!!.❤🙏🌷

  • @kvshantha1241
    @kvshantha1241 3 года назад +23

    සර්ගෙ හැම කතාවකම වගෙ මගේ අදහස මතය නියෝජනය වෙනවා 🖤

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 года назад +107

    සන්නා කියන්නේ උඩුගං බලා පීනන හොද පරිකල්පනයක් තියන මිනිහෙක්

    • @embemb3259
      @embemb3259 3 года назад +4

      ඔව් ඔව් ගංජා නැත්නම්

    • @mareyrodrigo6173
      @mareyrodrigo6173 3 года назад

      1iwont )l0
      I wont all Hilms & song of jimreevs songs please

    • @mareyrodrigo6173
      @mareyrodrigo6173 3 года назад

      Iwont jimreevs songs &Hilms

    • @sheronnipun8838
      @sheronnipun8838 3 года назад +3

      සන්නාගෙ වරුනාව නෙමෙයි කියපු දේ හිතට ගනිල්ලා

    • @hkkjjjj9945
      @hkkjjjj9945 3 года назад

      @@embemb3259 පින්නයා 🤣🤣🤣චීන පයියා

  • @libertyforlife802
    @libertyforlife802 3 года назад +3

    ඇත්ත තමයි , දැන් තමයි තේරෙන්නේ . බොහෝම ස්තූති .

  • @niyajade4239
    @niyajade4239 3 года назад +8

    My mother is sinhalese buddhist from mawanella, my father is Chinese, they got married 1945 they are hardworking grateful peoples,BUDUSARANAI

    • @nimalperera8477
      @nimalperera8477 3 года назад +1

      really nice to hear it wonderful isn't it dear friend I wish you and your family a good health and wellness and safety etc

  • @kavimx3698
    @kavimx3698 3 года назад +44

    සර් චීනව බයිට් එකට අරන් බියර් එකක් ගහනව වගේ වැඩක්❤️ හැබැයි පරිස්සමෙන් චීනට සර්ව දිරෙවුවෙ නැත්නම් අජීරන වෙන්න පුලුවන්🙏🤟🏻❤️

  • @seethenature9947
    @seethenature9947 3 года назад +1

    උපුල් සර් ඔබගේ අදහස් ඉතාම විශිෂ්ටයි. i always highly appreciates your newly ideas, innovative thinking pattern which ideas need to over coming our sir Lankan people mind and grates thinking and get new path our people mind and country.. thank sir

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 года назад +14

    තැබ්‍රොබේනයේ ඉන්නව වගේ දහගුණයක් තරුණයෝ ඔබතුමා වටේ ඉන්නවා මේ කරන වැඩෙන්.

  • @kalanagunasekara2275
    @kalanagunasekara2275 3 года назад +1

    සෑහෙන පරාසයකට අරන් යන සාකච්ඡාවක්...ස්තූතියි

    • @nikka000
      @nikka000 3 года назад

      කලන අයියා.❤️

  • @personalinstinct6818
    @personalinstinct6818 3 года назад +53

    මේ වැඩේ නම් මරු 👌 මේ වීඩියෝ එකට අදාල නොවන ඉල්ලීමක් තියෙනවා. සර්, රවී කරුණානායක ගෙ ඊලඟ වීඩියෝ එක ඉක්මනට දුන්නා නම් හොඳයි. ලංකාව ඇතුලෙ දේශපාලනය ගැන සර් ගෙ කටින් දිගටම අහන්න ආසයි.

    • @sunilperera9945
      @sunilperera9945 3 года назад +3

      අැයි සර් චීනක්කණ්නාඩිය දාල බ ලනව කියලත් කතාවක් තියනව.

  • @dila9298
    @dila9298 3 года назад +72

    ඔව් මම දන්නවා පෞද්ගලිකව ඒ චීන මහාචාර්යවරයා ගැන. සර් කිව්ව කතාව ඇත්තක්.

  • @VihangaSam94
    @VihangaSam94 3 года назад +81

    සර් සිගරට් බොන එක අඩුවුනා නමි තව ලොකු කාලහක් අපිත් එක්ක ඉන්න පුඵවන්.

  • @priyanthageeganage8650
    @priyanthageeganage8650 3 года назад +3

    කතාව සහතික ඇත්ත පාලකයො තේරැම් ගනිද්දී අපිට ඇඩ්රස් නැතිවෙයි

  • @Indisphere
    @Indisphere 3 года назад +5

    Amazing sir! You are a true teacher! I have been to lot of countries including China. I have experienced similar situations... I feel like I'm listening to myself... respect!

  • @newmovietrailers458
    @newmovietrailers458 3 года назад +18

    පට්ට මීටරයක් සර්...හැම කතාවක්ම මරු ♥️🙋🏽‍♂️

  • @-smtravel1998
    @-smtravel1998 3 года назад +39

    ඉස්සර මේය අකමැතිම මනුස්සයා ඒ අකමැතිම කම මොකක්ද කියලා හොයන්නම විඩියෝ බැලුවා දැන් නිකම්ම කැමැතිම අදහස් දරන්නෙක් වෙලා..!

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 года назад

      අඩෝ සිරා බං මාත් ඉස්සර එහෙමයි .දැන්නම් එ තින්කින් පැටන් වැඩකරනවා වගේ මගේ ඔලුවේ

    • @minolavishka2475
      @minolavishka2475 3 года назад

      චීන කොල

  • @samanthaparanavithana3076
    @samanthaparanavithana3076 3 года назад +2

    පට්ටම දැනුමක් හොඳේ
    Good luck sir..🙏

  • @nilukaranathunga3990
    @nilukaranathunga3990 3 года назад +2

    සර් නියමයි මේ වහල් බවින් මිදෙන්න මහ එව්න්ට දෙන අදහස්

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 года назад +3

    ජිවිතේ ඇහුව වැදගත්ම පාඩම එදත් අදත් හෙටත් වලංගු සිංහලයෙකුගේ පරිපුර්ණ අවබෝදය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹ජාති ආගම් ආදී බේද නොමැති සත්‍යයට අපගේ ගෞරවය

  • @රංගජයනාත්
    @රංගජයනාත් 3 года назад +15

    තිබහට ජලේ ඇති රසයෙන් පලක් නැත
    කුසට අහර මිස ලුණු රස ඕන නැත
    කුස වෙනුවෙන් ම උකසට තැබූ අපගේ වත
    මේ දීපයෙන් දවසක මැකෙනු ඇතx

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 3 года назад +119

    ජපානෙ ඉන්න අන්තිම පොඩි මිනිහා පවා දන්නවා ලංකාවට චීනෙ ගහන ගේම.ලංකාවක් නැති වෙයි කියල තමයි ජප්පු කියන්නෙත්.....

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +4

      කොහොමත් ජෙප්පො එහෙම තමයි
      චන්දෙ කිට්ටු කරල දෙන ටෝක් ඇහුවම තේරෙනව

    • @skyis..518
      @skyis..518 3 года назад +1

      එ්වා අපිටත් තේරෙනවා.එ්ත් බහුතරය එහෙම නෑනෙ

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 3 года назад +4

      @@හේශාන්පෙරේරා ජප්පො කියන්නේ ජෙප්පෝ නෙමෙයි

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +4

      @@dushanthaalwis4104 ආ ජප්පු ද
      ආපෝ ජෙප්පො නම් ජප්පුන්ගෙ අහලකින් වත් තියෙන්න බෑ
      පේන්නැතෑ ලප කුමාර

    • @ramithrajasinghe3340
      @ramithrajasinghe3340 3 года назад +3

      @@හේශාන්පෙරේරා ane ammo gas bayyange mole thamai mole , nikanda thopita harak kiyanne

  • @Aadhi207
    @Aadhi207 3 года назад +22

    ඉස්සර පොඩි කාලේ නින්ද යන්න කලින් තාත්තා කතා කියලා දෙනවා දැන් නිදා ගන්න කලින් සන්නා කතා කියලා දෙනවා✨🖤

    • @gauthamadasa
      @gauthamadasa Год назад

      සර් හොදයි.එත් කතා විලාසය ගදයි.කොච්චර හොදඋනත් අපේ දරුවන්ට සන්නස්ගල සර්ගෙ කතා බලපන් කියන්න බැහැනෙ.වැඩගත් මහත්තයගෙ අමුවෙන්ම කුනුහරුප වැඩියිනෙ

  • @dilanprabath6080
    @dilanprabath6080 3 года назад

    පටිටයි සර්.මේ කතාව අහල මගේ ඹලුව විකාර උනා.අනාගතයේ රට බාර ගන්න ඉන්න තරුණ පරපුර ඔය විකාර බලන්නෙ නැතුව මෙි කතාව බලලා ඔය ගොන් හණමිටි අදහස් අතහැරල මෙි අදහස් ඹලුවට ගනිල්ලා.බොහොම ස්තුතියි සර් අපේ ඹලු පාදනවට.

  • @imesh9989
    @imesh9989 3 года назад +5

    යූ ටීයුබ් එක තව අවුරුදූ 100ක වැඩී කාලයක් රැදුනොත්
    මේ විඩීයෝස් ඩීලීට් ඔර් බ්ලෝක් ලොස්ට් නොවූනොත්
    මේ කතා ඉතිහාස ගත වෙනවා
    චීන ආක්‍රමණය ගැන මුල් යූගයේ
    හඩ අවදී කල අයෙක් ලෙස
    සන්නා ලොක්කා ❤️

  • @naperera283
    @naperera283 3 года назад +16

    එල.සන්නා.සින්දුවනං
    ඔබකියපු.සියල්ල.සිංදුවෙ
    තියනව.සාතංසරණං.ගච්චාමී.පෝට්මිටි සරණංගච්
    චාමී.චීනංසරණං.ගච්චාමී

  • @pasinduhashan3087
    @pasinduhashan3087 3 года назад +34

    දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.. අලුත් එකක් දානක්න් පරණ ඒවා ආයි ආයිත් බලන තරමට... ❤️👍

  • @sf9714
    @sf9714 3 года назад +2

    උපුල් ශාන්ත සන්නස්ගලට ඕන්න වැරදුනු තැන. වෙඬරු ගහ නොවේ එඬරු ගහ තමයි නිවැරදි.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 года назад +2

    පට්ට පැහැදිලි කිරීම සන්නා .ඒ වගේම ශර්ට් එක පට්ට ලස්සනයි ඕයි

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 года назад +44

    ලංකාවේ university වල මහාචාර්ය වරු කියලා කොටසක් innwa ,හැබැයි මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කීයෙන් කි දෙනාට ? සුපිරි

  • @dgeeganage8940
    @dgeeganage8940 3 года назад +4

    වැඩ්ඩෙක්.. ✌...
    ඕන තරම් අහන්න පුලුවන් ..
    අබ්බැහිවෙන සුලුයි... ❤️💪

  • @amalthennakoon8029
    @amalthennakoon8029 3 года назад +12

    අන්තිම කෑල්ල වෙනම මානයකට අරන් ගියා. හිතන්න අමුතු එකක් ඒක. නියමයි.

  • @lahiruperera8594
    @lahiruperera8594 3 года назад +4

    දැන් මේ කතාවත් චීන්නු අහනවා ඇති, මොනව උනත් රස කයියක් ඇහුවා 👌❤

  • @e.m.s.jedirisuriya1242
    @e.m.s.jedirisuriya1242 3 года назад +4

    ඒක හරි ආසාවෙන් නැරබ්මි .ඉතා අගෙයි

  • @madhushani7249
    @madhushani7249 3 года назад

    හරි වටිනවා සර්. මං සර්ව දැකලා තියෙන එකම එක දවසයි. එක දවසක් සිංහල පන්ති ආවා. එදාම මට සර්ව එපා උනා. සිද්ධි දෙකක් නිසා. එකක් බඩ රිදෙචන්න අරන් මං අමාරුවෙන් ඉද්දි සර් මට නක්කලේට හිනා උනා.සර් එවලේ හිටියේ මට අඩි දහයක් දුරින්. මට එවලේ සර්ව එපා උනා.බඩේ අමාරුව ඉවසගෙන පන්තියේ ඉන්න ආවහම සර් මේ දිගම දිග නියපොතු රතුපාට කරගන තියෙන කෙල්ලෙක්ගේ අතක් අල්ලන් ඒ අත වර්ණා කරා. ගුරු දෙවි ප්‍රතිරූපය බිදුනා. ඉතිං එච්චරයි ආවේ සන්නස්ගල කියන්නේ මට හෙණම අවුල්. නේත්‍රා කියෙව්වාම තවත් අවුල්. මෙන්න දැන් සර් යුටියුබ් කරනවා. ආස හිතෙනවා කියන්නේ සර්ගේ විඩීයෝ දවසපුරාම බලනවා.සමහර ඒවා තේරුම් ගන්න මතක තියාගන්න නැවත අහනවා. පුදුම දැක්මක්. පුදුම අත්දැකීම් සම්භාරයක්. කොහොම මෙච්චර මේ දේවල් මතක තියාගෙන ඉන්නවාද හිතෙද්දි පුදුමයි. මට කවදාකවත් බැරි බව දන්නවා... එත් දවසක මට ආසයි සර් හරි හිතුවක්කාර පණ්ඩිත නිදහස් මහල්ලෙක් වෙලා ඉන්නවා වගේ ආච්වියෙක් වෙන්න. ස්තූතියි සර් මේ අත්දැකිම් බෙදා ගන්නවාට.

  • @hiroshwanigarathne5727
    @hiroshwanigarathne5727 3 года назад +32

    සෑහෙන ලොකු තේරුමක් තියෙන කතාවක්..මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..

  • @susilgomis1
    @susilgomis1 3 года назад +1

    ඥාන සම්භාරයක්. හිතන්ඩ ගොඩක් දේවල්. ඔබගේ දේශනා විශිෂ්ටයි.

  • @arunashantha8099
    @arunashantha8099 3 года назад +2

    මේ වගේ කතා තව ඕනෙ sir. තිරෙන් එහාපැත්ත හැමෝටම දකින්න බැහැ.

  • @ලෂියා
    @ලෂියා 3 года назад +3

    පාන්දර 02:46 සර් වෙලාව...සවන් ඇත්තෝ සවන් දෙත්වා...නින්ද තියා නිදි අහලකටවත් ළගා නොවන කතා...මං රාත්‍රි රාජකාරි,,,රසබර ,අරුත්බර තුන් කල් දැක්ම...thank you සර් !!!💜️ see you soon

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 года назад +1

    Sir ගෙ හැම පැහැදිලි කිරීම් විඩියෝ එකක්ම මනුස්ස ජිවිතවලටම නියම ප්‍රයෝජනයක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽නියම පුරවැසියෙකු වශයෙන් අබිමානයෙන් ජිවත් වීමට වහල් නොගැති ජාතික මොළ පිරිසිදුව ජාතකයක් අනාගතයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️

  • @shiromiedirisinghe2810
    @shiromiedirisinghe2810 3 года назад +20

    ජාතික රණ දෙරණ මතේ, ගැටී වැටී මල මොහොතේ, සුන්දර සුරඹුන්ගේ අතේ, නැළවෙන බව සිතනු පුතේ

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 года назад

    මම ඔබතුමන්ගේ වැඩසටහනක් අද mai බැලුවේ හොඳ පැහැදිලි කිරීමක් හිතන්න ගොඩක් දේවල් තියෙනවා ,

  • @sugathbandara3624
    @sugathbandara3624 3 года назад +2

    සේද රෙදි චීන ගෙ. අදටත් සියලුම රෙදි චීනගෙන්

  • @edirisnghe7503
    @edirisnghe7503 3 года назад +40

    2024දිත් අලුත් චරිතයක් එය් ඌත් අපි වීරයෙක් කියල හිතන් පත්කරය් , අතීතයේ වු සියල්ල නැවත නැවත සිදුකරය් නැතිවන්නෙ අපගෙ දරුවන්ගේ අනගතයය්

    • @skyis..518
      @skyis..518 3 года назад

      කාට කියන්නද..😥

    • @pbnkumsra9791
      @pbnkumsra9791 2 года назад

      @@skyis..518 gz

  • @janakaahangama9322
    @janakaahangama9322 3 года назад +4

    සරලව ගැබුරටම... කන හරහා මොලේටම... අනර්ඝයි

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 3 года назад +2

    විශේෂයෙන් මේකෙ අන්තිම ටික නයිටීඑන් එකේ හරි දෙරණෙ හරි ගිහිං කියන්න තිබුන නම් පට්ට වටිනවා.

  • @deepikashiromala1228
    @deepikashiromala1228 3 года назад +2

    අපිත් පොඩි පැළ වගේ ඉඳලා ටික ටික මහගස් වෙලා සමාජය ගොඩනගා ගමු ...යෝජනාව ❤️🙏👍

  • @fareedhansul9375
    @fareedhansul9375 3 года назад +48

    මාර කේස් එක...... ඒ කියන්නේ ඉස්සරහට චින්නුන්ට ලංකාවේ වාසගමි යයි වගේ හිතෙන්නේ මට විතරද

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +3

      ඔයාගෙ වාසගම ඇරබික් නේද
      ඒ වගේ තමයි පුදුම වෙන්න එපා

  • @waruvithanage3473
    @waruvithanage3473 3 года назад +1

    මේ කතාවට මම එකගයි ඔනම අරගලයට සූදානම්

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 года назад +4

    මම ආසයි මුලු ලොකේ වට වෙලා ච්නාට ගහනවට

  • @im.a1anna
    @im.a1anna 3 года назад +4

    Oh Sanna, I live in China, everything you said is gold. I thoroughly enjoyed this convo and all other previous talks you did. Love ❤️ from China 🇨🇳

  • @sinhalavlog
    @sinhalavlog 3 года назад +3

    ප්ලේන්ටියක් අතේ තියන් සෙට් වුනාම වෙනම chill එකක් ❤️ ස්තූතියි සන්නස්ගල සර්

  • @mbmtharik1973
    @mbmtharik1973 3 года назад +20

    Sir ඔයා කියන විදිහට rata bearanna ආපු වීරයෝ ටික ,' rata wikkhai' කියන එක අනාගතයේ ape දරුවන්ටත් ඉතිහාසය පාඩමට ඉගෙන ගන්න ලැබෙයි neadha?

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 года назад +11

    සෑර්ට බුදු සරණයි.

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 3 года назад +22

    සර් වැරදිලාවත් චීනේ යන්නෙපා..චීන ගැනු පට්ට ආසයි කොන්ඩ රැවුල් වවපු එවුන්ට

  • @pathumrandeepa2530
    @pathumrandeepa2530 3 года назад +10

    සර් ඔයා නියමයි..super ජයවේවා ❤

  • @gavindat
    @gavindat 3 года назад +8

    ඒ පැයේ වටිනාකම සල්ලි වලට ගන්න බෑ ❤️✌👌

  • @saliyakanugala880
    @saliyakanugala880 3 года назад +20

    වාරුදෙන කයිවාරු ❤️🖤

  • @sasankaridma3888
    @sasankaridma3888 3 года назад +16

    වාරුදෙන කයිවාරු❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 года назад +1

    Superb..... excellent program

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 года назад +52

    ඇත්තට ම සන්නා පට්ට ගේම් එකක් ගහන්නේ කියල හිතුනේ මට විතරද...👍😀

  • @bandara3838
    @bandara3838 3 года назад +3

    ටිබෙටය යනු ස්වාධීන රටකි. චීනය එය ආකමනය කරණ ලදී.

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 3 года назад +11

    අපි ඔය දේවල් සිංහල එව්න්ට කිව්වට උන් ඇහුවේ නෑ හරිම උද්දච්ච විදිහට හිතන්නේ 😊

    • @vlogster9258
      @vlogster9258 3 года назад

      Wadak na ubala apita bomba gahuwane

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 года назад

      @@vlogster9258 උඹලා උදව් කරපු නිසානේ අරුන් ගැහුවේ

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 3 года назад +1

    මම ඉන්නෙ #කියුබාවෙ #Cuba වල. මෙහෙත් තියෙනවා China Town (Barrio_Chino_de_La_Habana) කියලා, හවානා අගනුවරම කොටසක.

  • @medankarajapaksha8591
    @medankarajapaksha8591 3 года назад +8

    සන්නාගේ සන්නාමය රටක් වටි... ජය

  • @janakinilanthi7491
    @janakinilanthi7491 3 года назад +2

    මං හරිම කැමති පුද්ගලයෙක්,,කියන දේ කටකැවත් කියනවා,,අනික හරි වැදගත් ,,ලංකාවෙ ඉන්නවා කාඩ් බෝඩ්විරයො,,චින්නු මටත් නං දැං අප්පිරියායි,,ලංකාව වැනසුව සාපෙම ඇති උංට,,අපේ කාලකන්නි කවුරුත් නැති විදියට රට උංටම සින්න වෙන තැන⁣ට ගෙනාව,කවුරුත් දන්නවා ලංකාවක් ඉතුරැ වෙන්නෙ නැ,,මුං මේ රට නැත්තටම නැති කරලා තමයි මක බැවෙන්නෙ,,,ඉතුරැ කරන්නේ නැ අනාගතේට රටක්,,දුකයි මහත්තයො මොනවා කරන්න ද මොක දුන්නත් ලංකාවෙ එවුංට මොල බද්ද කරන්න බැ,,

  • @prasadsameeraAK
    @prasadsameeraAK 3 года назад +12

    කරුමක්කාරයෝ නෙවෙයි සුද්දීලගේ කතාව. 👍

  • @nalankarunanayake
    @nalankarunanayake 3 года назад +5

    really like the idea "leave the ideas" brilliant sir.....

  • @wn4838
    @wn4838 3 года назад

    තමා විසින් තමාවම අවඥාවට ලක් කර ගැනීම මතු යම් දිනක ඔබ පිළිබඳ මැවෙන ප්‍රතිරූපය කුඩා වීමට ඉඩ ඇත.එසේ වීමට තරම් ඔබ කුඩා අයකු නොවේ ඔබ ප්‍රාඥයෙකි.!

  • @c.nanayakkara7475
    @c.nanayakkara7475 3 года назад +2

    ඔබ තුමාගේ ගීතයේ
    අන්තිමටම කියන්නෙ ,
    චීනං සරනං ගච්ඡාමි
    සාතන් සරනං ගච්ඡාමි , කියල .
    ඒ කතාව සුපිරිම ඇත්ත.
    චීන තමයි ලෝකයේ සාතන් .
    සාතන්ගේ රාජ්‍යය .
    මම කලින් හිතුවේ වෙන රටක් .

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 года назад +3

    සෑහෙන දෙයක් ගන්න තියෙනවා මේ කතාවේ.. ❤❤

  • @donsanjeewa718
    @donsanjeewa718 3 года назад +9

    (IQ level)
    singapore(chinese) - 108 Rank 01
    Hongkong(chinese) -108 Rank 02
    Japan - 105 Rank 04
    china(chinese) -105 Rank 05
    Taiwan (chinese) - 104 Rank 06
    Zimbabwe - 82 Rank 123
    Bangladesh - 82 Rank 125
    India - 82 Rank 126
    Kenya - 80 Rank 134
    Zambia - 79 Rank 136
    Sri Lanka - 79 Rank 137

  • @vijithaperera9570
    @vijithaperera9570 3 года назад +1

    මාරයි...පට්ට දේශනාව sir

  • @denethsankalpa5847
    @denethsankalpa5847 3 года назад +152

    Australia වේ නම් China Towns හැම තැනම. ඉන්නේ Australia වේද චීනෙද කියලා අමතක වෙනවා ගියාම සර්.

    • @proposalrequest7066
      @proposalrequest7066 3 года назад +6

      Gov should avoid this

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +3

      ඔව් මම ගිහිල්ල නම් නෑ
      වීඩියෝ වල දැකල තියෙනව

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад +4

      @@හේශාන්පෙරේරා I'm in Australia. Chinese colonies are everywhere

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +5

      @@Bruh-ys3sx yeah
      So when it comes to the port city
      We should get it as a normal

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 года назад

      @@හේශාන්පෙරේරා nah. For countries like Sri Lanka the scenario is different

  • @imaranahamed1966
    @imaranahamed1966 3 года назад +17

    වාසී .... වාසී ...... එක දිග ට සර් ගේ videos ටිකක් බලන්න පුලුවන් වෙනවා .... 🖤. තව ඕනේ .....

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 года назад

    මේවා කොහෙහරි සුරක්ෂිතව තියනඑක ගැන සතුටුයි අනාගතේ ඉන්න අයට මේ දේවල් නිවැරැදිව කියෙව්ව කෙනෙක් හිටිය කියල දැනගන්නට.ස්තුති 🙏 සන්නා කණගාටුව මිනිසුන් ඔබ නොකියව්ව් එක ගැන.

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +1

    බුදුසරණයි .........!

  • @ndeep7152
    @ndeep7152 3 года назад +33

    කැනඩාවේත් රේල් පාරවල් හදලා තියෙන්නේ චීන්නු තමයි, චිනා කියන්නේ අමුතුම නිර්මාණයක්.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад +2

      කැනඩාවෙත් චීන්නු සෑහෙන්න ඉන්නව නේ

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 года назад

      කැනඩා එන්න කුක් කෙනෙක්ට ඔන අවම සුදුසුකම් මොනවද බ්‍රෝ

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 года назад

      @@tharindudananjaya5182 kanadave api kiyala you tube channel ekak thiyenava eketh visthara thiyenava

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 3 года назад +7

    කතා 2ක්..
    1. චීන්නුයි කැරපොත්තොයි ලෝකේ නැති තැනක් නෑ....
    2. චීන්නුයි කැරපොත්තොයි ලෝක විනාශය වෙනකම් ම ඉඳලත් ඉතුරු වෙනවා කියලා..

    • @eleganceorchid9201
      @eleganceorchid9201 3 года назад +1

      මචං මන් මේක බුකියේ දානවා

    • @tharindurathnayake9345
      @tharindurathnayake9345 3 года назад

      @@eleganceorchid9201 මගේ කතාවක් නෙවෙයි bro ඒක.. මම කියවපු එකක්. කිසි අවුලක් නෑ publish කරන්න. ඕකේ හේතුවත් දාන්න.. ඒක තමයි අනුවර්තනය වීමේ හැකියාව. ඒක දෙගොල්ලටම තියෙනවා...

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 3 года назад

      චීනෙ කැරපොත්තො බැදල කනව . ලංකාවේ ඇගේ ගෑවුනොත් හරිම විසයි.
      චීන්නු ලෝකය විනාශ වෙනකනුත් ඉන්නව නම් ඒ සාතන් ගෙ නිසා වෙන්න පුළුවන් .

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад

    ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම වගේ චයිනා ටවුන් තියෙනවා. ඉන්දියන් සහ වියට්නාම් කඩත් බහුලව දක්නට හැක. ස්තූතියි.

  • @heepitiya9296
    @heepitiya9296 3 года назад +15

    හමුදාව පාලමක් පහු කරද්දි මාච් කරන් නෑ. භෞතික වස්තූන්ට උරුම සංඛ්‍යාතයක් තියෙනවා. හමුදාව මාච් කරද්දි, ඔක්කොම එක පාර අඩිය ගහනකොට, ඒ ශබ්දෙ සංඛ්‍යාතය, අර පාලමේ සංඛ්‍යාතයට සමාන වුනොත්, පාළම දෙදරලා කැඩෙන්න පුලුවන් නිසයි ඒ. ඔපෙරා ගායිකාවො තමන්ගෙ කටහඩේ සංඛ්‍යාතය වෙනස් කර, ඒක වීදුරු කෝප්පයක සංඛ්‍යාතයට සමාන කරලා වීදුරුව බිදින එකත්, පාර අයිනෙ ගෙවල් වල ජනෙල්, වාහන යද්දි දෙදරන එකත් අනුනාදයට උදාහරණයි.

    • @draculadracula7037
      @draculadracula7037 3 года назад +1

      ඕකට physics වල කියන්නේ resonance කියල. ගුවන් විදුලි තරංග අපේ radio වට ඇතුල් වෙන්නෙත් එහෙමයි. හැබැයි ඒක ටිකක් විස්තර කල යුතු process එකක්. මුලික සිද්දාන්තය අනුනාදය.

    • @ushangunaratne8329
      @ushangunaratne8329 3 года назад +1

      අනුනාදය

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 года назад

    කවට කමයි විහිලුවයි සමච්චලයයි ඔක්කොම අතරේ දුන්න පණිවිඩය මට හිතෙන විදිහට හිට්ලර් ගේ අවතාරය වන ගෝටා රට කෑව කියන එකයි . Sir ,ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත . අපේ රටත් චීන කොලනියක් වී අවසන් . උන් ලෙඩ බෝ කරලා උන්ම ඒවට බෙහෙත් හදලා උන්ගේ රටට ආදායම ගන්නවා. අපේ උන්ගේ ඇස් කවදා ඇරෙයි ද

  • @nativelion3609
    @nativelion3609 3 года назад +9

    මොහුගේ විවෙචනය හරි.. තිත්තයි ඒත් හරි.. එක එක කාලෙට.. එක එක චරිත වලට සිංහලයව සම්බන්ධ කරලා පුරාජේරු කතා හදාගෙන හිත හදාගන්න ජාතියක් අපි අද. එක කාලයක් රාවනා.. තව කාලයක්.. බුදුරජාණන් වහන්සේ ලංකවේ උපන්නා කිව්වා.. තව ලොකු කතා ගොඩයි..මෑතකදී කියන්න ගත්තා සිංහලයන් සහ හීබෲ ජාතිය එකම ජාන කියලා 😄😄... කයිවාරු.. කයිවාරු... වැඩ නැහැ.. ලැජ්ජා නැති ජාතියක් වෙලා.. මොහුට බැනලා වැඩක් නෑ.. ලෙඩේට බේත ඒකනම්.. තිත්ත උනත් බොන්න වෙනවා. මුදල් ගැන නොසිතා වැඩකරන ජාතියක් බිහිවූ දවසට අපිට ආඩම්බර වෙන්න පුලුවන්.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 года назад +5

    නියමයි සර් 👍

  • @dilanik
    @dilanik 3 года назад

    මම ඉන්නෙ කැනඩාවෙ. ඔව් මෙහෙත් තියෙනවා china town. ඇත්තම තමයි. කතාව සනාථ කරමි 😯.

  • @සාන්තඅයියා-බ9ඡ
    @සාන්තඅයියා-බ9ඡ 3 года назад +7

    මට නම් ලස්සනම තැන තමයි කොරොනා ගැන කියපු වෙලාවේ එන ඇම්බිසුලන්ස් එක සංකේත භාවිතය උපරිමයි

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 года назад

    Great great great speech

  • @fishtalk4244
    @fishtalk4244 3 года назад +15

    බහුතරයක් මරු සර් කියලා තියනවා. නමුත් මොකද්ද කීවෙ කියලා ගොඩක් අය තෙරුම් අරන් නෑවගේ

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 года назад +1

    patta talk eka! siraaama katha tika...!!!!

  • @denethsankalpa5847
    @denethsankalpa5847 3 года назад +53

    සර්ට මරණ තර්ජනයක් කරන්න හිටියේ පැයක් වත් වීඩියෝ දික් කරන්න කියලා. දැන් සෙට් 👌

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 года назад +1

    සන්නත් තමන්ගේ භාෂා පන්ති ආර්ථික වාසිය වෙණුවන්, අවසාණයට චීනටම පුක දුන්නේය..🙏🙏

  • @Bienvenue-409
    @Bienvenue-409 3 года назад +10

    ඩීල් කියනකොට මතක් උනේ..අසන්තද මෙල් හා හෙජින්. හෙජින් කියන්නෙ එක්තරා ගනුදෙනු ක්‍රමයක්.අසන්ත නිසා ඒක නරක වචනයක් උනා.

  • @aspenglishforce7974
    @aspenglishforce7974 3 года назад +7

    Among thousands of teachers who taught subjects you are there to teach us the life...salute sir.

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 года назад +11

    ගැම්මක් තමයි බොල සන්නෝ! ❤️🔥

    • @tribelife7650
      @tribelife7650 3 года назад

      Kudaya saha kadadaasi Tee nisapadanaya kareth chinaya .

  • @සචින්තරුෂ
    @සචින්තරුෂ 3 года назад +9

    මරු කතා හැබැයි 😁

    • @tribelife7650
      @tribelife7650 3 года назад

      Saththaya Eththa unath Badapirenna hina giya Ooi well done.