හිටිහැටියේම පොලිසිය නිවෙස්වලට කඩාපනී | නිවැසියොත් හොල්මන් පොලිසියේ වැඩේට | මෙන්න පොලිසිය කළ මෙහෙයුම

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 584

  • @notygirl1535
    @notygirl1535 11 месяцев назад +102

    මහ බැන්කු හොරු අල්ලන්න බැයිද මේ විදියට මේ රට මේවගේ විනාශයකට ඇද දාපු දේශපාලුවන් අත්තඩන්ගුවට ගනින් අහින්සක මිනිස්සුන්ට නිවසකවත් ඉන්න නෑ 😢

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 11 месяцев назад

      Lankawata maha contana walin kudu gena desha paaluwange bella mirikala ganna oni un ne mewa genne podi minissu thama pali balu police

    • @Sathyaya-truth
      @Sathyaya-truth 11 месяцев назад

      මහ බැංකුව හොරකම් කරපු හැටි කියල දෙන්න පුළුවන්ද මිස්. කවුරුත් මහ බැංකුව හොරකම් කරලා කියනවා මිසක් කොහොමද බැංකුව කැඩුවේ කියල කියන්නේ නැහැ නේ.

    • @harithahirushan530
      @harithahirushan530 11 месяцев назад

      gon katha kiyaanda epa

    • @tharakaherath7538
      @tharakaherath7538 11 месяцев назад

      ​@@Sathyaya-truthanee me wage baiyek.

    • @Sathyaya-truth
      @Sathyaya-truth 11 месяцев назад

      @@tharakaherath7538 මහත්මයා. නොතේරෙන දෙයක් අහන එක බයි කමක්ද? එහෙනම් ඔබ තුමා මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

  • @jayathissabandara1560
    @jayathissabandara1560 11 месяцев назад +205

    කුඩු විකුණන බොන මිනිස්සු නෙවෙයි කුඩු රැගෙන එන මහමොලකරුවෝ අල්ලපන් පොලිස්පතිතුමෝ

    • @latharathnayaka8152
      @latharathnayaka8152 11 месяцев назад +12

      මම පොලිස් කාරෙයෙකුට මූනටම කිව්වා ගමේ කෙනෙක් බොන්න අරන් යද්දි අපේ ගේ ලගදි ඇල්ලුව මම කිව්ව ඔක වැඩක් නෑ අල්ලල් ගෙනාපු තැනට ගිහින් එයාව අල්ල ගන්න කියල පෙරන තැන කිව්ව ගියෙ නෑ එතෙන්ට

    • @fathimarinoza6832
      @fathimarinoza6832 11 месяцев назад +2

      Aniware n

    • @theresafernando1767
      @theresafernando1767 11 месяцев назад +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @harithahirushan530
      @harithahirushan530 11 месяцев назад

      hema ekama allanda one

    • @ajithpiyanananda457
      @ajithpiyanananda457 11 месяцев назад

      අනෙ එහෙම කියන්න එපා ඔවා බොපැළ.ඔයට පවු පිිරෙයි

  • @Archi_007
    @Archi_007 11 месяцев назад +79

    පාද සංදර්ශන වලින් මිනිස්සු රවට්ටන්න හදන්න එපා. විශාල නියෝජිතයන් අල්ලා ගන්න ඔවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඔවුන්ගේ නිවෙස්වලට යන්න

    • @rvandephili
      @rvandephili 11 месяцев назад +3

      Anivaryen

    • @Sasanka197
      @Sasanka197 11 месяцев назад

      ​@@rvandephiliTrue

    • @sujisaman7899
      @sujisaman7899 10 месяцев назад +1

      එ්හෙම යන්නත්... නියෝග දෙන්නත් කොන්දක් පණ තියෙන්න ඔනා.. රස්සාව රැක ගන්නත් එ්පෑය.. ඔයා ලනම් කියයි😂😂

    • @slktm9447
      @slktm9447 2 месяца назад

      ​@@sujisaman7899 සිරා කතාව. ඔවගත්, ලොකු පුටුවලම ඉදන් එන උන් කඩෙ යන්නෙ.

    • @US-zo1hc
      @US-zo1hc Месяц назад

      අනිවාර්යයෙන්

  • @arunanadun1461
    @arunanadun1461 11 месяцев назад +97

    පොහොට්ටු ඇමතිලගේ ගෙවල් චෙක් කරා නම් කුඩු ලොරි ගණන් හවුවේ

  • @rosyper8003
    @rosyper8003 11 месяцев назад +61

    කුඩු විකුනන කුඩු බොන එකා නෙමෙයි අල්ලන්න ඔනේ එව ගෙන එකා අල්ලපියවි බොරැවට රගන්නේ නැතුව

  • @shwusbs3889
    @shwusbs3889 11 месяцев назад +49

    කුඩු මුදලාලිලා අල්පියව්. මුන් බොන්නේ උන් ගේන නිසයි. බොරු දර්ශන දාන්න එපා බං😂😮

    • @organicfarmerellawala3905
      @organicfarmerellawala3905 11 месяцев назад

      පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ....

  • @preradon593
    @preradon593 11 месяцев назад +36

    ලොකු සල්ලිකාරයන්ගෙ ගෙවල් වලටත් පනින්න 😂මහාජවාරම් කරුවන් ඉන්නෙ මන්දිර වල 😂😂😂😂එවාට යන්න බයයි 😂😂😂

  • @nadiya4792
    @nadiya4792 11 месяцев назад +13

    ඊලග නාට්‍ය පටන්ගත්තා... මේක නාට්‍යයක් නොවේ නම් මුලින්ම අල්ලන්න ඕන නිමල් ලංසා

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 11 месяцев назад +43

    වසරේ හොන්ද ම චිත්‍රපටය 😂😂😂..අහිංසක මිනිස්සු ට දාන පාට් කුඩු ගේන මහ ජාවාරම් කාරයන්ට.දේශපාලුවන්ට දාපල්ලා.උන්ව අල්ල ගනිල්ලා සමාජය හිනස්සන්නේ 😂😂😂😂 නැතුව 😂😂

    • @slktm9447
      @slktm9447 2 месяца назад

      අර එකෙක් ඇවිත් මැතිවරන නීති කැඩුවා කියලා ඇතුලට දාපු උන්වත් ඇරන් ගියෙ.

  • @JayanthaHw
    @JayanthaHw 11 месяцев назад +38

    හොදට හිතට ගන්න චන්දයක් තියන්න ලංවේනකොට හැම අාන්ඩුවක්ම මේවගේ නාටිටය රගදක්වනවා, ලංකාවෙි හැටි එමතමයි,

  • @namalnuwan4505
    @namalnuwan4505 11 месяцев назад +75

    දේශපන්දුවාගේ හොඳ ම නාට්‍ය එලි එලි දැක්වීම

  • @KASaman-wl9yb
    @KASaman-wl9yb 11 месяцев назад +30

    මාද්‍ය සංදර්ශන...😢

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 11 месяцев назад +26

    වැ.බ.පො.ප ගේ සංදර්ශන. මේවට පොහොට්ටු බයියො නම් අහුවෙයි.

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 11 месяцев назад +35

    කුඩු රටට ගේන උන් ඉන්නෙ උන්ගෙ මල්ලෙ ඒව අල්ලන්නෙ නහ කවදාවත් චිත්‍රපටි රුප ගතකරල ජහමනෙයට පෙන්නනව...

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 11 месяцев назад +27

    මාකඳුරේ මදූෂ් දුන්න ලයිස්තුව ඇරගෙන ගියානං...

  • @blabala867
    @blabala867 11 месяцев назад +20

    මුන්ගේ බොරුව හොද නලුවෝ හිනාවෙවි යන විදිය ආදාල තැන්වලට නිවුස් එක ගිහින් ඉවරයි

  • @kumudusandamal5950
    @kumudusandamal5950 11 месяцев назад +25

    මේ වැඩේ හොඳයි හැබැයි දැන් හොරු පටන් ගන්නවා මේ විදිහට රෑට ගෙවල් වලට එන්න .

  • @SR-dz1ed
    @SR-dz1ed 11 месяцев назад +16

    බටලන්දගේ අලස්ගේ දේශබන්දුගේ ගොන් පාට් දැන් පුංචි තිරයෙන් දිස්වේ. භීෂනය රජවේ.
    කුඩු ඕනනම් මැතිසබේ ඉන්න කුඩු මුදලාලිලාගෙන් පටන් ගනිල්ලා.

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 11 месяцев назад +11

    පොඩි මිනිහට තියන ප්‍රශ්න මදිවට ,රටට මත්ද්‍රව්‍ය ගේන උදවිය අල්ලන්න ,දුප්පත් මිනිස්සු දවල් දවසේ වැඩ කරලා රෑට යන්තම් නිදියාගන්නවත් දෙන්න

  • @ජනකගීගනගේ
    @ජනකගීගනගේ 11 месяцев назад +21

    පඩ ෂෝ.....😁😁😁😁චන්දයක් ලග ලග එයි වගේ.......

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 месяцев назад +68

    2025 මහජන නාට්‍ය උළෙලේ විශිෂ්ඨතම රංගන නාටකය.ජයවේවා.

    • @jagathperera7351
      @jagathperera7351 11 месяцев назад +6

      ඔව් බලාගෙන ඔය ගමන් කුඩු දාන්නත් බැරි නැහැ,

    • @KasunLasantha-ss4jp
      @KasunLasantha-ss4jp 11 месяцев назад +1

      රංගනය කොච්චර හොදයිද කිව්වොත් රුගත කරල එලියට දන්නත් කලින් ප්‍රචාරය කරල මෙ රටෙ ජනතාව දැනුවත් කරා මෙ චිත්‍රපටයක් එලිදක්කනව කියල 😀😀😀😀

    • @gunarathnagm5546
      @gunarathnagm5546 11 месяцев назад +1

      කුඩු බොන මිනිස්ස්සු අල්ලලා වැඩක් නැහැ.ඕවා ගෙන්වන අයයි බෙදාහරින අයයි පුලුවන්නම් අල්ලලා පෙන්වන්න.මේවා නාට්‍ය තමයි.

  • @safrasasis2235
    @safrasasis2235 11 месяцев назад +13

    හදිසි නීතිය නොමැති අවස්ථාවකදී නිවසක් හෝ ආයතනයක්, පරිශ්‍රයක් සෝදිසි කිරීමට අවශ්‍යනම් අදාල දේපළ හිමිකරුගේ නමට අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් තිබිය යුතුයි. එසේ නොමැතිනම් තම පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වීමට එහි හිමිකරුට හැකියාවක් පවතී

    • @humanrajapakshe7075
      @humanrajapakshe7075 Месяц назад

      කවුද කියන්න ... ඔයා හමුදාවෙ හිටියද...පිස්සු
      දොඩවන්න එපා ...

    • @safrasasis2235
      @safrasasis2235 Месяц назад

      @@humanrajapakshe7075 සිවිල් නීති සංග්‍රහය කියවලා එන්න

    • @safrasasis2235
      @safrasasis2235 Месяц назад

      @@humanrajapakshe7075 හමුදාවට බලපාන නීති රෙගුලාසියි, සිවිල් නීතියෙයි වෙනසවත් දන්නේ නැත්නම් නොදන්න ඒවා නොකියා ඉන්න

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 11 месяцев назад +48

    වසරේ හොදම ච්ත්‍ර පටිගත කිරිම .

  • @siyapathaOnlineSchool
    @siyapathaOnlineSchool 11 месяцев назад +7

    ගෙවල්වලට අනවරයෙන් පොලිසියට ඇතුළුවිය හැකි ද? ‌දේශපාලුවන්ගේ ගෙවල්වලට පැන්නනා නම් හොයා ගන්න පුළුවන්.

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 11 месяцев назад +14

    ලන්සාගේ ගෙදර හිරුනිකර්ගේ ගෙදර රෙනෝ සිල්වාගේ ගෙදර එහෙම යන්න එපා

  • @TheAyomini
    @TheAyomini 11 месяцев назад +11

    ඉස්සරවෙලා වැඩබලන පොලිස්පති අල්ලල ඉන්න.එයා තමයි ලොකුම දූශිතය.වැරදි කීයකට වරදකරු වෙලා තියෙනවද එයා.කෝ නීතිය.පොඩි මිනිහට විතරද සිරි ලංකාවෙ නීතිය.

  • @dumindawasana9250
    @dumindawasana9250 11 месяцев назад +11

    පාන්දර හනිමුන් ගිහිල්ලත් ඉවරයි මානවහිමිකම් උල්ලංගනයක්

  • @g.dsarath4354
    @g.dsarath4354 11 месяцев назад +9

    බන්දූගේ පොලිස් නාටකය. ඕව දැන් බොළඳ නාට්‍ය.

  • @chandanakp2896
    @chandanakp2896 11 месяцев назад +9

    දැන් තිරගත වෙනවා 'ඔපරේශන් කුඩු.

  • @MalingaChathura
    @MalingaChathura 11 месяцев назад +9

    ඕවා කඩලා දාන්න එපා. උන් දුක් කරදර විදලා ගත්ත බඩුමුට්ටු

  • @damindasuranjith9410
    @damindasuranjith9410 11 месяцев назад +66

    වසරේ හොදම විහිලුව.😂😂😂

  • @TadBeer-lc7xd
    @TadBeer-lc7xd 11 месяцев назад +12

    ඔන්න නාට්‍ය හොඳටම පෙන්නනවා ගෙවල්වල ගෑනුන්ට නයිට්‍රි අන්තල බුදි කරවන්න එපා

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 11 месяцев назад +13

    මම කියා සිටිනවා පලවනියෙන් කුඩු ද ice ද, පිට රට‍ වලින් එන ද්‍රව්‍යක්. එය නතර කර යුත්තේ එතන . එය බාවිතා කරන උදවිඅ ගේ ගෙවල් වලට පැන බාවිතා කරන්නන් ඇල්ලීම කිසිසේත් අනුමත නොකරම්

  • @lankameitech9300
    @lankameitech9300 11 месяцев назад +22

    This is violating human rights. SLHRC must take action immediately.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 11 месяцев назад +14

    කණගටුයි, රටින් ගේන මාර්ගවහන්න, , ඔවයින් පමණක්, ඔයවැඩකරන්න බැ,අනිතඑක මෙවයින් ජනතාවරවටන්න බැ, රොගමුලයට පුතිකර්ම කලයුතුනේද?අවුරැද කියක්ගියද දැන් ,

  • @KasunLasantha-ss4jp
    @KasunLasantha-ss4jp 11 месяцев назад +4

    මෙ පොලිසියේ මහහොරු ටික දාල චිත්‍රපටයක් හදල දන්න ගොඩාක් ජන්ප්ප්‍රිය වෙයි කුඩු බොන එවුන් අල්ලනව දකින්න මිනිස්සු හරි ආසයි😢😢😢😢

  • @iindika05
    @iindika05 11 месяцев назад +10

    මෙහෙමත් විහිලු කරනවද sri lanka පොලිසිය 😄😄😄😄

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 11 месяцев назад +10

    කුඩු ගෙනෙන එකා අල්ලා ගනිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා

  • @shanthi7774
    @shanthi7774 11 месяцев назад +2

    අනේ, දැන් නම්, අපේ රටට, භොදක්, වෙයි,නේද, බලන්න කෝ,බයේ,බැ😂😂😂,ඔවට,දැන්, රවන්න,බෑඅනේ,බලු,උනාට,පස්සේ, පොලිස්, පුටුවෙ,වාඩි, උනේ

  • @chansigunawardana1615
    @chansigunawardana1615 11 месяцев назад +2

    අබුදස්සකාලෙ. රටටම දෙව් පිහිටයි

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 Месяц назад +1

    පොඩ්ඩක් ඉවසල ඉන්න.පුංචි තැනින් තමයි ලොකු ඒවා හොයාගන්න පුලුවන් වෙන්නේ

  • @lankameitech9300
    @lankameitech9300 11 месяцев назад +13

    මේ සැරේ ඡන්ද කැම්පේන් එක 😂😂😂

  • @indikasahabandu3770
    @indikasahabandu3770 11 месяцев назад +10

    විනෝද සමය මතක් උනා

  • @ජනකගීගනගේ
    @ජනකගීගනගේ 11 месяцев назад +29

    පාර්ලිමේන්තුවේ ඉන්නවා රටම දන්න කුඩු ගෙන්නන එකෙක්. උන් අල්ලන්නේ නැතුව මහ රෑ ගෙවල් වලට පැනලා පඩ ෂෝ දානවා. මේවාට රැවටෙන හරක් තමා 15 සුගතදාසෙටත් ආවේ. ඒකනේ බැසිලා කීවේ කහඉරෙන් පාර පණින්න කියලා. 😁😁😁😁

  • @suneethaskw
    @suneethaskw Месяц назад +1

    රාජකාරියට බාධා කරන්න එපා එයාලා රට හරියට හදයි

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 11 месяцев назад +1

    කවුරු රජ උනත් මොලෙන් වැඩ කරන්න ඉහල පුටු මාරු කරන්න පුළුවන් විදියට එදාට රට වෙනස් වෙයි

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 11 месяцев назад +8

    මුන්ගේ ගෙවල්වලට පැන්නා නම් කුඩු අල්ලා ගන්න තිබ්බා

  • @RathnasiriGamage-yt2xo
    @RathnasiriGamage-yt2xo 11 месяцев назад +2

    ජය වේවා.

  • @organicfarmerellawala3905
    @organicfarmerellawala3905 11 месяцев назад +6

    පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ... 😅

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm 11 месяцев назад +8

    මැරෙන්නේ නැතුව බාරවෙන්න පොලිසියට හොද වැඩේ ජනවාරියේදී හරි මිනිස්සුට බලයක් නැතුව ජිවත් වෙන්න ලැබේවා 🙏🙏🙏

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 11 месяцев назад +2

      ඔළුව අත ගාලා බලහං අං දෙකක් මෝදු වෙලා ද කියලා 😂 මුං පෙන්වන්න නාට්‍ය වලට ඔස්කා සම්මාන දෙන්න වටිනවා

    • @umbergames-jp5lm
      @umbergames-jp5lm 11 месяцев назад

      @@namalpushpakumara3120 අපිට මොකෝ හැමෝම වැරදියි නිවැරදි කරන්න තව අවුරුදු 5ක් විතර යයි 😂😂😂😂

  • @lankameitech9300
    @lankameitech9300 11 месяцев назад +8

    ලන්සගේ ගේ චෙක්කරපං පුලුවන්නම්. 😂

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 11 месяцев назад +6

    අමන පොලිස් පතියො අල්ලපන් රටට කුඩු ගේන දහදෙනා දන්නෙ නැත්නම් අහගනින් අනුර කුමාරගෙන් ,,

  • @ekanayakewm9971
    @ekanayakewm9971 11 месяцев назад +6

    මරු නාට්ටිය මේ රටේ මහ පරිමානෙන් කුඩු ගේන උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ අපට.පහුගිය කාලේ ඒ හඩ ඇහුනේ දියවන්නාව පැත්තෙන් පුළුවන්නම් අල්ලපල්ලා😅😅😅

  • @geetsenevi
    @geetsenevi 11 месяцев назад +3

    දුර පලාත් වල පොලිස් ස්ථානවලට අඵත් oic ආවමත් මේවගෙයි, සැරයක් මෙහෙම කරලා පගෙවට වැඩ ලේස්ති කර ගන්නවා

  • @silvasilva4547
    @silvasilva4547 Месяц назад +1

    කුඩුගෙන්වනජාවරම්කරනඇමතිලමන්ත්‍රිලදූරයෙන්වහාමනෙරපන්නරජයකරනවැරදිනැතිබැරිකුඩුබොනඅයවඅතහරින්නනීතියඇමතිලගෙඅතෙද

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo 11 месяцев назад +16

    Comady Nattiye Episod one?

  • @NelumLanka
    @NelumLanka 11 месяцев назад +3

    ඇත්තටම ජාවාරම් කරන අයව පමණක් අල්ලන්න අල්ලස් වලට තරහා පිරිමහන්න නම් අහිංසක දරුවන් අල්ලාගෙන යන්න වද හිංසා කරන්න එපා

  • @kanthikanthi358
    @kanthikanthi358 11 месяцев назад +2

    හමුදාවෙ පොලීසියේ මහත්වරැ කරන්නෙ හොද වැඩක් ......ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !

  • @AselaBuddika-id9yo
    @AselaBuddika-id9yo 11 месяцев назад +7

    පොලිසිය උන් ජාරාව කන එවුන්.දිවා රැ නැතුව උන්ගෙන් වැඩ ගන්න ඔිනේ

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 11 месяцев назад

      හැමෝම නෙවෙයි සමහර අය

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 11 месяцев назад +5

    ලොකු ලොක්කෝ අල්ලපල්ලා උන් රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha Месяц назад

    පොලිස් මහත්තරු පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @tissaabeykoon9878
    @tissaabeykoon9878 11 месяцев назад +5

    හිනාත් යනවා . මහා එඋන් අල්ලන්නත්තේ

  • @fonsekahgs2896
    @fonsekahgs2896 11 месяцев назад +9

    ඇතෙයි පොලිස් බල්ලො දාන්නෙ නෑනේ ?

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 11 месяцев назад +2

    නියමයි අපේ දුමින්ද සර්.... පුද්ලිකව දන්නවා සර්ට මත්ද්‍රව්‍ය කියන්නේ හතුරෙක් වගේ කියලා.... ජයවෙිවා සර්

  • @indraekanayake8811
    @indraekanayake8811 11 месяцев назад +1

    දේශපාලන භූමිකාවක් .වගෙයි .

  • @salenisa3955
    @salenisa3955 11 месяцев назад +1

    රත්නපුරේ කසිප්පු සුද්ද කරන්න මහාත්තයෝ ඔබ තුමන්ලාට පිං සිද්ද වෙනව මහාත්තයෝ

  • @herathflorence777
    @herathflorence777 11 месяцев назад +3

    වැඩෙනම් හොදයි පොලිස්කාරයන්ට පුලුවනි ඹනම කෙනෙක්ව වරදකාරයෙක්කරන්න ඔය යනක්‍රමයට ඔවුගෙ තරහ කාරයකුගෙ එසෙත්නැතිනම් කාගෙහා කුනක්කාල ඔය යන ගෙදරකට කුඩු ටිකක් දමලා වැරදිකරැකර රිමන්කරන්න නිවෙස් හිමියනි බොහොම කල්පනාවෙන්🤔

  • @BandaraGamlath-m6x
    @BandaraGamlath-m6x 11 месяцев назад +4

    රට හැම තැනිමිම හදන්න ඔනි මිනිස්සුන්ට කන්න නැ බඩගින්නෙ මත් වතුර සිකරටි එවා නැතිම කරනවා මම ජනාදිපති වුනොත් මෙ රට දවසින් හදනවා වැරදි කරන හැමොටම මරනිය දන්ඩනය දෙන්න ්‍ඔනි රට හදන්න මෙවගේ පාලනයක් ඔනි දෙශපානයට කඩෙ යන්න අසා නැ මම දුප්පත් මනුස්සාය දුක් විදින්න වෙලා තියෙන්නෙ මෙවා හෙතු රට හදන්න බැරිනමි මට දෙන්න මම බය වෙන්නැ තිරන ගන්න එක බල්ලෙකුට මම කඩෙ යන්නැ

  • @jagathperera7351
    @jagathperera7351 11 месяцев назад +5

    කාටද මේ නාට්‍ය පෙන්නන්නේ , මුල කපන්නේ නැතිව අතු රැහැල වැඩක් නැහැ , තරුණ දරුවන් ගේ ආරක්ෂාව ගැන දෙමාපියෝ සැලකිලිමත් වෙන්න, තනතුරු ගන්න දඟලන බල තන්හාව😅😅😅

  • @SudawaSujth
    @SudawaSujth 11 месяцев назад

    සතුටුයි. සතුටුයි. සතුටුයි.නුබලට බදු සරනයි

  • @MalingaChathura
    @MalingaChathura 11 месяцев назад +3

    පොලිස් සුනඛයන්ට කෑම දුන්නේ නැත්ද මේ මාසේ..

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 месяцев назад +3

    මනුස්සය අල්ලන් යන්නේ මොනවද හම්බ උනේ

  • @lalsella9887
    @lalsella9887 11 месяцев назад +8

    සංදර්ශන 😂😂😂😂😂

  • @DkfashionandTailor
    @DkfashionandTailor Месяц назад

    නියමයිනේ

  • @gavi8763
    @gavi8763 11 месяцев назад +4

    ලංසා ගෙදරට යන්ඩ ඕනෑ

  • @pathiyagodadissanayaka7794
    @pathiyagodadissanayaka7794 Месяц назад +1

    මේවා dasabandu කාලය
    ඒවා

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 11 месяцев назад +3

    මගේ ගෙදරට ආවොත් නම් දානවා නඩු ඔක්කොටම

  • @thereader8257
    @thereader8257 11 месяцев назад +3

    පොඩි මිනිහට කෙලිනවා ලෙසටම
    පොලිසියෙන් පටන් ගන්න තිබ්බෙ

  • @SLFuture-w8k
    @SLFuture-w8k 11 месяцев назад +2

    ඔබතුමාලගේ වැඩකටයුතු සාර්ථක වේවා ...

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 10 месяцев назад

    මේ මෙහෙයුම හොඳ වැඩක් , මේවා බල බලා මෙච්චර කාලයක් න්හඬව හිටියෙ ඇයි පොලිස් මහත්තුරුනි

  • @hirunihiruni8826
    @hirunihiruni8826 11 месяцев назад +2

    ලොක්කව අල්ලන්න පන නැති පොලිසිය අර මිනිස්සු පස්සෙ පන්නනවා විහිලුක්

  • @ThiliniShalika-q1l
    @ThiliniShalika-q1l 11 месяцев назад

    වැටලීම් කරන්න කීවහම,,වට කරල ගෙවල් වල ඉන්න මිනිස්සු උස්සන් ගිහින් නඩු දායි දැන් ඉතින්..වැරදි කරන ,,ජාවරම් කාරයො අල්ලන්න ඔහොම පාන්දර ගෙවල් වලට පනිනවද බුදු සෑර්..

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 11 месяцев назад

    උසාවි නියෝගයක් නැතුව මෙහෙම ගෙවල් වලට පනින්න පුලුවන්ද

  • @hasanarmy2001
    @hasanarmy2001 11 месяцев назад

    Good work srilankan forses

  • @kumbukagetissa5562
    @kumbukagetissa5562 11 месяцев назад +4

    ටිරාන් අලස් ඇමති තුමාට
    නව පොලිස්පති තුමා ඇතුළු
    පොලිස් දෙපාර්තමේන්තුවට
    යහපත් පුරවැසියන්ගේ හද
    පිරි ගෞරවය ❤❤❤❤❤

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 11 месяцев назад

      හා 😂😂😂

    • @roshansampath2117
      @roshansampath2117 11 месяцев назад +1

      Paka thamai.

    • @kumaraathapaththu6477
      @kumaraathapaththu6477 11 месяцев назад

      😂😂😂

    • @gunarathnagm5546
      @gunarathnagm5546 11 месяцев назад

      රටින් කුඩු වසංගතය ඉවත් කර යහපත් දරු දැරියන්ගෙ න් පිරි රටක් ඇත්තටම බලාපොරොත්තු වන්නෙ නම් මුලින්ම කල යුත්තේ කුඩු ගෙන්වන අයත් බෙදාහරින අයත් අල්ලා ගැනීමයි.එසේ නොමැතිව මේ කරන වැඩෙන් සිදුවන්නේ කූඩුවල මිල ඉහලයාම පමණයි.

    • @rukshansameera5887
      @rukshansameera5887 11 месяцев назад

      😂😂😂😂😂

  • @ChathurangaHerath-kf5oq
    @ChathurangaHerath-kf5oq 10 месяцев назад

    Welldone officers

  • @manelpedige1775
    @manelpedige1775 11 месяцев назад +3

    කලින් කියපු නිසා කුඩු කාරයෝ ගිහින් 😢😢

  • @ranga5604
    @ranga5604 11 месяцев назад +2

    Ko yukthiya thava gam thiyenoban🇱🇰🙏

  • @brobert3521
    @brobert3521 11 месяцев назад +9

    Best. Drama. Of. The. Year😂😂😂😂😂😂

  • @ruparohini733
    @ruparohini733 Месяц назад

    Good thing. Have to take care of next generation. People who ruled the country have to take this responsibility. With out blaming.

  • @chamindathilakachaminnda1535
    @chamindathilakachaminnda1535 11 месяцев назад +3

    අලුත්ම නාට්ටිය

  • @shanthaperera2571
    @shanthaperera2571 11 месяцев назад +6

    දේශබන්දු වීදිනාට්‍ය සංදර්ශණය...අහවල් තැන්වල සිද්ධාලේප ගාන ඒව වීඩියෝ කරල දානව එහේම නෙමෙයි..මොකද මේ නාට්‍ය ළමයිනුත් බලනව..

  • @adsalahakoon5136
    @adsalahakoon5136 11 месяцев назад +2

    රටේ මේ වියසනය වනසීමට වනසිය යුත්තේ කුඩු නායකත්වය මිස කුඩු බොන්නන් නොවන බව තේරුම් ගත් එක පුරවැසියකු ලෙස අපි බොහෝ සතුටු වෙනවා 😮

  • @NawodyaThirani
    @NawodyaThirani Месяц назад

    ❤❤❤policiya,danne,wadata,bahala,thiyenne mewage,moru,tikath,allanna,jayawew❤❤❤❤

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 11 месяцев назад +2

    මෙයට.වඩා.කැපවි.ලොකුයි.කියන.නරැමයින්ව.අල්ලල.මාධ්‍ය ට.දෙන්න..එතකොට.තමයි.ජනතාව.පිලිගන්නේ.😮නැති.නමි.විහිළුවක්.වෙයි😮

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 11 месяцев назад

    නියම විකට නටකය 2024

  • @geemix279
    @geemix279 11 месяцев назад +3

    😂😂😂 කොහොමත් ඉතින් පොඩි මිනිහට තමා ලොකු එකෙක් ඇල්ලුවොත් ඇඩ්රස් නැති වෙනවනේ. පට්ටනුත් කුඩු. මාර ආතල් ගන්නේ පොඩි මිනිහාගෙන්

  • @jdsnfj1113
    @jdsnfj1113 11 месяцев назад

    පාර්ලිමෙින්තුවෙි ඉන්න රටට කුඩු ගේන තක්කඩි අල්ලල හිටපියවි සේරටම ඉස්සර

  • @MalingaChathura
    @MalingaChathura 11 месяцев назад

    යකෝ පොලිසිය දන්නව විකුණන උන්. පොලිසිය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරානම් හරි..

  • @mkaj1142tops
    @mkaj1142tops 11 месяцев назад

    ඊළඟ සැරේ ඡන්දයට පච නාට්‍යයක් ගොතමින් සිටි. ඡන්දය ඉවර වුනු පසු මේ නාට්‍යයේ එතනින් නිමාවයි.... වලංගු නැති ජනාධිපති සහ හෙන්චයි ඇමති සෙට් එක ජනතාවගේ කර මත සිටිමින් එම ජනතාවගේම ඔලුවලට අසූචි පහකරමින්, අමන මෝඩ තීන්දු ඔවුන්ම සාධාරණයකරමින් ජනතා බදු මුදලින් විනෝද වෙමින් සිටි. පොලිසියේ පළමු රාජකාරිය නම් ීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමයි, දැන් එය එසේ නොවන බවට ඉතාමත් පැහැදිලිවම පෙනී යයි, මන්ද සියලුම දේශපාලුවන් නිදැල්ලේ සතුටින් සිටි. පළමුව ඔවුන් අත්අඩංගුවට ගනු. පොලිස්පතිලාගේ සහ දේශපාලුවන්ගේ කටින් බයිලා අපි මීට පෙර අනන්තවත් අසා ඇත. අවසානයේ කරපු වැඩක් නැත. මත්ද්‍රව්‍ය රටින් තුරන් වෙනවානම් අපිත් ඉතාම කැමතියි, නමුත් වෙන්නේ හැමදාම මාධ්‍ය සංදර්ශනම පමණයි.