කොළඹ හතටත් පොලීසිය බහී, මොන පල්ලියේද ගෑනු නවතින්නේ රෑට, තමුසේ තමුන් බබා වෙන්න එපා,ගෑනි කොහෙද හැංගුවේ

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 310

  • @shreelalpathirana7359
    @shreelalpathirana7359 10 месяцев назад +68

    අනේ මේ විකාර නැතුව කුඩු අයිස් ගේන උන් අල්ලපල්ලකො....... මේ නාට්ටි බලල දැන් එපා වෙලා. පුලුවන්නම් අල්ලපල්ල කුඩු ගේන උන්. උඹලට ඒක කරන්න ශක්තියක් නෑබන්. ඒක කරන්න නම් අර පිලිපීනේ ජනාධීපති වගේ කෙනෙක් ඉන්න ඕන.

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +3

      විකාර කොහෙද බන්. අපෙ ගමෙනම් අල්ලපු උන් කුඩ්ඩො. අනිත් උන් ටිකත් ආගිය අතක් නෑ.

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 10 месяцев назад +1

      Un allanne na pode pode un allanawa unta pessu

    • @danuka0
      @danuka0 10 месяцев назад

      ​@@maxliya466😂උබ මොඩයෙක් කියල හිතන්න එපා ඹම්😂

    • @Maduruw
      @Maduruw Месяц назад

      කුරුදුවත්ත කොලබ 7 මෙහෙම දේ වෙනවා නේ ,දුකයි. ගෑනුන්ගෙ වැඩ කෝමද ?

  • @slmicro3857
    @slmicro3857 10 месяцев назад +45

    යුක්තිය හිරේ
    අයුක්තිය පාර්ලිමේන්තුවේ 😥😥

    • @jayanthaperera9329
      @jayanthaperera9329 10 месяцев назад +1

      ඇත්තමයි අනුර විජිත

    • @anurasarathhewamanna3688
      @anurasarathhewamanna3688 10 месяцев назад +2

      දැන් කොයි යුක්තිය ද හිරේ,,කුඩු ගහන්න විකුනන්න තියන අයිතිය සම්බන්ද යුක්තියද

    • @slmicro3857
      @slmicro3857 10 месяцев назад

      Kudu ape lankawata gena aya kawadawath hire yannne na ne..ethakota kohomada kudu nathi karannne 😢😢@@anurasarathhewamanna3688

    • @danuka0
      @danuka0 10 месяцев назад

      ​@@jayanthaperera9329හ හා😂

  • @TheAyomini
    @TheAyomini 10 месяцев назад +3

    පොලීසිය කතා කරන කැත.තමුන්ලනෙ කියල එන්නෙ.කියල එද්දි හැන්ගෙනව තමයි.කැමරා උස්සගෙන මාර ශෝ එකක්.දැන් කුඩු ආවෙ මේ ඊයෙ පෙරේදද.දේශබන්දු පොලීසියෙ හිටියෙම නැද්ද.කුඩු ගෙන්වන අයව අල්ලපල්ල.එතකොට මිනිස්සුන්ට කුඩු බොන්නවත් විකුනන්නවත් වෙන්නෙ නැහැනෙ .දේශබන්දුනෙ උප කෑල්ල අයින්කරගන්න විතරක් නෙමෙයි දිගටම නීතිය හරියට ක්‍රියාත්මක කරපල්ල.පොඩි මිනිහට විතරක් නෙමෙයි.හැමෝටම.

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 10 месяцев назад +14

    ඇත්තටම මේ කතාකරන විදිය හරිම අශික්කිතයි.වැදගත් මිනිස්සුන්ගේ හැදියාව ඔක්කොටම කලින්කතා කරන්න උගන්නන්න ඕනා.

  • @kaligumalaka8571
    @kaligumalaka8571 10 месяцев назад +7

    දෙහිවල සිට පානදුර මුහුදු තීරය දක්වා සෝදිසි කරන්න..

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 месяцев назад +17

    පොලිසිය කථා කරන හැටි හරි ලස්සනයි

    • @jayanthaperera9329
      @jayanthaperera9329 10 месяцев назад +2

      වැඩෙි ලස්සනනම් කතාවත් ලස්සනයි

    • @ParamieDissanayake-em4er
      @ParamieDissanayake-em4er 10 месяцев назад +2

      නැතුව ඉතින් කුඩු බිස්නස් කරන අය හුරතල් කරන්නද කියන්නේ

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +3

      යකො පැත්තට තියලා නලවන්නද කියන්නෙ.

    • @adeeshathineth8612
      @adeeshathineth8612 10 месяцев назад +1

      මුන්ට එහෙම කතා කරලා මදි

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 10 месяцев назад

      Suuppu Aranyanna oya​@@jayanthaperera9329

  • @sunethrajayarathnajayarath3203
    @sunethrajayarathnajayarath3203 10 месяцев назад +43

    අනේ මේ හිච්චං එවුන් අල්ලාගෙන කුඩු නවත්තන්න පුළුවන් ද.. උඩ ඉදන් පල්ලට ඉන්න පොලිස් කුඩු බිස්නස් කාරයොයි දේශපාලුවොයි අල්ලපල්ලා

    • @sanojr5453
      @sanojr5453 10 месяцев назад +3

      Colombo 7😅😅😅😅😅

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +1

      ඇයි බැරි. අපෙ ගම් වලනම් කුඩ්ඩො මේ දවස්වල ආගිය අතක් නෑ

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 10 месяцев назад

      @@maxliya466balan idapan ayeth un ena hati yako allanna one meheta genna un amathiyoo . kudu duminta. hirunaikalaa

  • @sampathsampath8891
    @sampathsampath8891 10 месяцев назад +10

    මුලින්ම පොලිසියේ ලොක්කට මිනිසුන්ට කතා කරන විදිහ ඉගැන්විය යුතුයි.ලංකාවේ හැම පොලිසියකම මිනිස්සුන්ට කතා කරන්න ඔය බාසාවෙන්ම තමයි.ගෑණුන්ට කතා කරන්න දන්නෙත් නෑ ළමයින්ට කතා කරන්න දන්නෙත් නෑ.ඒ උනාට මහා පරිමාණයෙන් කුඩු ගෙන්නන එවුන්ට සහ දේශපාලකයන්ට දෙකට තුනට නැමිලා වැඳලා කතා කරන්නේ.වැරදි කරපු එකාට සහ නොකරපු එකාට ඒ උන්ගේ බාසාවෙන්ම තමයි කතා කරන්නේ.

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 10 месяцев назад +1

      ඇත්තමයි මහා අශික්කිතයි

  • @geemix279
    @geemix279 10 месяцев назад +7

    යුක්තිය හිරේ අයුක්තිය පාර්ලිමේන්තුවේ

  • @Jeevani-b8x
    @Jeevani-b8x 10 месяцев назад +4

    යකෝ C.I.සේනානායක මිනිස්සුන්ට කථා කරන කැත..R.SI.(උපසේවා)කාලෙ නම් ඔහොම නැහැලු.සාජන්ලටත් තේ ගෙනාවලු.දේශබන්දු මහත්තයා වත් ඔහොම කතා කරනවා දැකලා නෑ..

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 10 месяцев назад +3

    ෂික් විතරක් කතා කරන කැත

  • @SamanKumara-b9e
    @SamanKumara-b9e 10 месяцев назад +22

    සුපිරී වැඩ සියලු නිලධාරින්ට අපගේ උත්තමාචාරය. ජයෙන් ජයම අත්වේවා

    • @dimuthuhasangakariyawasam9575
      @dimuthuhasangakariyawasam9575 10 месяцев назад

      තව මොලේ දියුණු කරගන්න වෙයි.මේ අපිව රවටන වැඩ

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 10 месяцев назад +13

    ලන්කවේ කුඩු හදන්නේ රට ඉදන් එවන කට්ටිය අල්ල ගනිල්ලා

  • @siranpriyanath4881
    @siranpriyanath4881 10 месяцев назад +5

    පස්පොට් එකක් බලන්න දන්නේ නැති පොලිස්😂😂😂😂😂

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 10 месяцев назад +17

    මෙ මාධ්‍යයෙන් විය යුත්තේ අහිංසක මිනිසුන් අල්ලන්න එක උලුප්පා පෙන්වන එක නෙමෙයි
    කුඩු ගෙන්වන මහා උන් අල්ලන්න පොළබවන එකයි,

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +3

      උබෙත් එකෙක් අල්ලගත්තද?😂

    • @jayanthaperera9329
      @jayanthaperera9329 10 месяцев назад +3

      ​@@maxliya466මහ එකාද පොඩි එකාද
      වැඩක් නැහැ කුඩිඩෝ
      කුඩිඩෝමයි මාටිටුවෙයි වගේ බයක් තියෙනවාද ටිකක් හැංගිලා ඉන්න....බායි....ටටා.
      කල්පනාවෙන් හරිද....

    • @ParamieDissanayake-em4er
      @ParamieDissanayake-em4er 10 месяцев назад +2

      කුඩු බිස්නස් කරන අයගේ මොන අහිංසකකමක්ද

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 10 месяцев назад +1

      කුඩු ගෙන්වන අයත් අල්ලන්න, මොකද මෙ නිසා විනාශ වෙන්නේ අනාගත පරපුර

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 10 месяцев назад +8

    හොඳ ට කැමරාව අල්ලන්න ඕනෙ හොඳේ.
    නැත්නං අපේ රටේ උන් දන්නෙ නෑ අපේ රටේ පොලිෂ් මෙච්චර වැඩ්ඩො කියල.😂😢😅😅
    ගත්ත බස් දෙක ආපහු සති දෙක තුනකින් දෙන්නං මචං දැන් ෂෝ එකට පෙන්නල තියන්නං 😂😂

  • @DESHAN00000
    @DESHAN00000 10 месяцев назад +1

    බොරැ රගපැම් මෙවා යකෝ මේ රටේ මෙච්චර කාලයක් මේ පොලිස් කාරයෝ ඉදලා නැද්ද මේච්චර මත්ද්‍රව්‍ය විකුණන තැන් තිබිලා තියෙන්නේ 😅 මේච්චර කාලයක් ඔත්තු ලැබුන්නේ නැද්ද 😅

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights4 10 месяцев назад +9

    මේ යුක්තිය ඉවර උන දවසට ආයෙ මුන් නොකර ඉදීද 😄😄 ඇයි මහ උන් අල්ලන්න බැරි..ඒකට බයද

  • @udeshsoneesport8635
    @udeshsoneesport8635 10 месяцев назад +5

    ප#$ යුක්තිය 😂😂😂 හරි හරි දේශබන්දු පොලිස්පති කරමු

  • @chandanahe1134
    @chandanahe1134 10 месяцев назад +7

    😂... අපි හිටිය කෙටි නාට්‍යයක් කියල බලනකොට මෙගා ඩ්‍රමා එකක් ....😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 10 месяцев назад +3

      Kuddekuta ridila😅

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +3

      කුඩ්ඩෙක්😂

    • @danuka0
      @danuka0 10 месяцев назад

      උඩ දැක්කද මොලෙ පුකෙ තීන පොන්නයො දෙන්නෙක් 😂

  • @neetharohinig3317
    @neetharohinig3317 10 месяцев назад +1

    මත්ද්‍රව්‍ය අල්ලන අතරෙ වාලම්පුරි මොනවට අරන් යනවද

  • @nidushannilochana8922
    @nidushannilochana8922 10 месяцев назад +9

    දෙමට ගොඩනේ. කුඩු උල්පත. එවා හොදට හොයලා. සුද්ද. කරන්ඩ මහාත්තයො. ගොඩක් පින්. ඔබතුමාලාට.
    හැදෙන ඉන්න ඉදිරිය. යන කොල්ලො කෙල්ලො බෙර ගන්ඩ ගොඩක්. පින්.

    • @vajirayapa8691
      @vajirayapa8691 10 месяцев назад

      ටික දවසකට ආතල් එකක් ගන්න. ඕවා නාට්‍ය

  • @ghostrecon9984
    @ghostrecon9984 10 месяцев назад +2

    හරි ශොක් කතා කරන විදිහ

  • @kumaranathunga9857
    @kumaranathunga9857 10 месяцев назад +20

    කුඩු බොන උන් අල්ලලා වැඩක් නෑ බොලව් පාර්ලිමේන්තු වේ හා පොලිසියේ ඉන්න මහා පරිමාණ කුඩු ජාවාරම් කරන උන්ගෙන් කප්පම් අරන්. කුඩු ගේන මුදලාලිලා හා ඒ කප්පම් ගන්න පොලිස් කාරයෝ හා දෙසපාලු හැත්ත අල්ලලා ඉදපල්ලකො.නාඩගම් නැතිව 😂😂😂

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf 10 месяцев назад +3

      කුඩු ගේන්න un ඉන්නේ පාර්ලිමේන්තුවේ eun alla ganiyau අහිංසක මිනිස්සු alla natuwa පොලිසියට eun tamai උදව් kr

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +2

      උබත් කුඩ්ඩෙක් වගෙ😂

    • @maxliya466
      @maxliya466 10 месяцев назад

      @@jayashanthaperera2355 යකො අපෙ ගෙවල් වලට පනින්නෙ, මාල කඩන්නෙ, හවසට වලත්තකන් කරන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ද? කුඩු බොන වෙසිගෙ පුතාලා නැතිකරදාට උනුත් නැතිවෙයි. කොහෙන් හරි පටන් ගන්න ඔනනෙ.

    • @danuka0
      @danuka0 10 месяцев назад

      ​@@maxliya466උබනම් හැම comment section එකකම රෙන රනිල් හුරතලෙක් වගෙ😂

  • @WalkingGh0sta
    @WalkingGh0sta 10 месяцев назад +3

    කොටස් කීයක් තියේද මේ නාට්ටියේ

  • @mohammadniyas1955
    @mohammadniyas1955 10 месяцев назад +4

    පොලිසියේ ඉන්නවා ලොක්කො කුඩු වලට සම්බන්ද අය

  • @ManulavsAnidupiyumipremarathna
    @ManulavsAnidupiyumipremarathna 10 месяцев назад +1

    Now I like to Sri Lankan police & now I respect four all you

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 10 месяцев назад

      කුඩු කාරය හෝ මොකා හෝ කතා කරන විදියක් තියනවා පොලිස් වේසිගෙ පුතෝ.
      මිනිහ කියනවා "නෝනා පල්ලියේ" කියලා . පොලිස් වේස බල්ලා කියනවා "තමුසෙගෙ ගෑනි" කෝ කියලා.
      මොන අපරාධ කාරයට වුනත් මූලික අයිතිවාසිකම් තියනවා.
      පොලිස් පොන්නයෝ තොගේ ගෑනිවත් හවසට එවපං කියල තියෙන්නේ

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 месяцев назад +2

    පහත් තැනින් යයි ගලා ජලේ...වේගයෙන්

  • @herathflorence777
    @herathflorence777 10 месяцев назад +3

    බෙල්ලන්ටත් ආසව හිතිල එවටත් කෙලින්නයි යන්නෙ🙈

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 10 месяцев назад +1

    යකෝ වාලම්පුරි තියා ගන්ඩත් තහනම්ද?

  • @dayanihemalatha5172
    @dayanihemalatha5172 10 месяцев назад

    Supiri wadak ohomama nathe Karala Damu

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 10 месяцев назад +6

    වැඩේ හොදයි, මිනිසුන්ට කතා කරන්න දන්නැ.

  • @tivankawickramaratne9905
    @tivankawickramaratne9905 10 месяцев назад +1

    කොළඹ 07,හැටේ වත්ත!!!!!

  • @justinjustin1167
    @justinjustin1167 10 месяцев назад +10

    සිංහල මුස්ලිමි කුඩු විකුනන සියලුදේනා නැතිම කල යුතුයි.....පොලිසිය හරියට දන්ක නිසා තමයි මුන්ට මෙ විදියට කතා කරන්නේ....

  • @karunawijekumara80
    @karunawijekumara80 10 месяцев назад +16

    ඉස්සර වෙලා මුන්ට කතා කරන්න උගන්නන්න ඔනී....

    • @ParamieDissanayake-em4er
      @ParamieDissanayake-em4er 10 месяцев назад +4

      කුඩුකාරයොන්ට ඔහොම කතා කරලා මදි.

    • @danuka0
      @danuka0 10 месяцев назад

      ​@@ParamieDissanayake-em4erඋබෙ ලමයින්ටත් එසේම වේවා 😂

  • @mohammadniyas1955
    @mohammadniyas1955 10 месяцев назад +31

    නියම නාට්ටිය

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 10 месяцев назад +4

      හොදට බලන්න
      අපේ දරුවෝ වනසන උන්
      අල්ලන එක නාට්ටියක් වගේ
      පේන wada

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 10 месяцев назад +4

      Kuddekuta ridila. 😅

    • @dulanjaleedisanayaka3423
      @dulanjaleedisanayaka3423 10 месяцев назад +2

      ගෙදර එකෙක් කුඩු ගැහුවනම් උබට තේරෙයි.

    • @maxliya466
      @maxliya466 10 месяцев назад +3

      නාට්ටි කියලා comment කරන උන් ඔක්කොම කුඩ්ඩො😂

    • @prasadramesh326
      @prasadramesh326 10 месяцев назад

      @@RanbandaSamarakoon ane gono punnakku kapan gihin meka unge political campaign ekak

  • @MisterBandara
    @MisterBandara 10 месяцев назад +1

    අර රන්ජා ගේ ලික් උන රෙකෝඩින් වල කියවුණා නම් වාගයක් අයිස් ගහන, කොකේන් ගහන නිළියෝ ඇමති පුතාලා ගැන..හෙව්වොත් නරකද? මේ වතු වල ඔව තියනවා වගේම නයිට් ක්ලබ් රිංගන ලොකු පොෂ් උන්දැලා ළඟ ඔයිට වඩා බඩු තියනවා..තව මේ වගේ ඉන්නවා ප්‍රයිවට් බස් වල වැඩ කරන උන්, සැලුන් වල වැඩ කරන කෙල්ලෝ කොල්ලො(හැමෝම නොවේ), බස් වලට ආධාර එකතු කරන්න නගින එවුන් ඉන්නවා ,ඔරුගොඩ වත්ත, කැළණි පාලම,ඉගුරු කඩේ, මුන් ටික ඇල්ලුවොත් තමා ඔහෙලා ඇත්තටම පොරවල්...

  • @justinjustin1167
    @justinjustin1167 10 месяцев назад +2

    ❤❤❤❤❤❤ thanks police

  • @kumaradesilva4052
    @kumaradesilva4052 10 месяцев назад +3

    දැන් පෙන්වනවා .....ඔපරේශන් දේශ බන්දු...🤣🤣🤣

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 10 месяцев назад +1

    පොලිස් බල්ලෝ කතාකරනවිදිය.

  • @umbergames-jp5lm
    @umbergames-jp5lm 10 месяцев назад +1

    ලැජ්ජයි පොලීසිය හරියට මුලදී නීතිය කරානම් අද පසු තැවෙන්නේ නැහැ අල්ලන උන්නට නෙමේ ලැජ්ජා බලන්න ඉන්න අපිට ලැජ්ජා 🇱🇰🇱🇰🇱🇰🇱🇰 මේ අපේ රටද කියලා😂😂😂😂

  • @MediaLifeSL
    @MediaLifeSL 10 месяцев назад +11

    මේක මෙගා නාට්ටියක්ද? 😂😂😂😂😂😂 වාලම්පුරිත් අල්ලලා 🤣🤣🤣🤣🤣🤣 වාලම්පුරිය හොරකමක් කලේ පොලිස්කාරයා

  • @afzal1761
    @afzal1761 10 месяцев назад +13

    යුක්තිය හිරේ
    අයුක්තිය පාර්ලිමේන්තුවේ 😂

  • @palithaabeysekara9140
    @palithaabeysekara9140 10 месяцев назад +4

    ලෝකෙටම ඒකයි.යූක්තිය.

  • @RuwanRuwan-w7o
    @RuwanRuwan-w7o 10 месяцев назад +5

    අයියෝ අපේ සල්ලි කන්නේ නැතුව එයාපොට් එකයි මුහුද යි චෙක් කරපල්ලා ගෙන උන් අල්ලන්න

    • @anomakanthi8342
      @anomakanthi8342 10 месяцев назад

      කතාවල ඇත්ත එක තමයි විය යුත්තේ

    • @anomakanthi8342
      @anomakanthi8342 10 месяцев назад

      කතාවල ඇත්ත එක තමයි විය යුත්තේ

  • @yaracell2605
    @yaracell2605 10 месяцев назад +1

    මොනවා වුනත් කරන වැඩෙ නම් අගෙ කරනව පොලිසි අයට හැමදාම මෙ පොලිසිය ඉන්න ඔිනැහැ ⁣⁣

  • @katkag4764
    @katkag4764 10 месяцев назад

    Jayen jayama Wewa Niyamai

  • @NelumLanka
    @NelumLanka 10 месяцев назад +1

    බුදු දහමට අපහාස කරන චීවර ධාරීන් ඉන්න ස්ථාන පරීක්ෂණ කටයුතු කරන්න.. පල්ලි පන්සල් සියලු ස්ථාන පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන්න

  • @maxliya466
    @maxliya466 10 месяцев назад +1

    පේන විදියට කුඩු මුදලාලිලා මයිනාගෙ උන්, එවා බෙදන, බොන පොඩි කුඩ්ඩො සජියගෙ, npp එකෙ උන් වගෙ comments වලින් පෙන්නෙ

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Месяц назад

    කොළඹ හතේ කියල මුන්ට තවත් නීතියක් තියෙන්න බැහැ. රටේ සියලු දෙනාටම එක නීතියක් තිබිය යුතුයි

  • @دريموالبلوي
    @دريموالبلوي 10 месяцев назад +1

    Goob❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @jayalalperera6055
    @jayalalperera6055 10 месяцев назад +2

    මේ මෙහෙයුම දියත් නොකළා නම් මේ අය තවමත් කුඩු,අයිස්,යන මත්ද්‍රව්‍ය විකුණනවා නේද?.මේ සියලුම පොලිස් ස්ථානවල ඉන්න O I C ඇතුළු නිළධාරීන් කීප දෙනෙකු දන්නවා නේද?.මේ පරික්ෂා කරන්නේ මත් දව්‍ය වලට සම්බන්ධ ගෙවල් නේද?.මේ වැටලීම් නිසි පරිදි මුල ඉදලාම කලානම් මේ ප්‍රශ්නය බොහෝ දුරට විසදිලා.නේද?.මේ මෙහෙයුම තව කොච්චර දුරට කරයිද?.අප බලාපොරොත්තු වන්නේ කෙසේ හෝ මේ මත්දව්‍ය,පාතාලය මේ රටින් තුරන් වනවා දකින්නයි.එය වර්තමාන වැඩ බලන පොලිස්පති හෝ කුමන නිළධාරියෙකුගෙන් සිදුවනවා නම් රටේ පුරවැසියකු වශයෙන් සතුටු වෙනවා.අපට තියෙන ගැටළුව ඇයි මෙච්චර කල් ප්‍රමාද වුයේ බවයි.මේ නාටකයක් හෝ කුමන දේයක් වුවත් අපට කමක් නැත.මේ වසංගතය මේ රටින් තුරන් කර දෙන්න.ඔබලාට ස්තුතියි.

  • @kasunkalhara4186
    @kasunkalhara4186 10 месяцев назад +2

    Niyama nattiya.weradi aethi aeth katha karanna igana ganini මිනිස්සුන්ට pake police

  • @pathmapriyantha711
    @pathmapriyantha711 10 месяцев назад

    Good 👍 job 👍

  • @meenutattoos9267
    @meenutattoos9267 10 месяцев назад

    මන් පොලිස්යට කඩේ යන්නේ නැ.
    ඒත් සමහර අය කියලා තියනවා හරියට කතා කරන්න දන්නේ නැ කියලා. මේ ඉන්නේ බබ්බු නෙවෙයි. කුඩු කිලෝ 1 හුත්ත අස්සේ ගහන් අරන් යන ගැණු. මුන් එක්ක මල් කඩලා හරි යන්නේ නැ.
    මහා ලොකුවට කියනවා කතා කරන්න දන්නේ නැ කියල. ගෙදර ඉන්න සතාට කන්න දෙන්නේ නැ. අහලා පහල උන් එක්ක හැමදාම රණ්ඩු. මෙතන බයිලා ගහනවා.
    ආදරෙන් කතා කරලා අල්ලලා දීපල්ලකෝ. පකේ අවිහිසවාදය. උබලගේත් දරුවෝ ඕවට ඇබ්බැහි උනා දවසට තේරෙයි

  • @kavithnirmal3262
    @kavithnirmal3262 10 месяцев назад +1

    සේවය කරන එක හරි . මොනා උනත් මිනිස්සු න්ට මිනිස්සු විදියට කතා කරන්න ඔන . සත්තු බල්ලොන්ට වගෙ මිනිස්සු න්ට කතා කර කර සිස්ටම් චේන්ජ් කරන්නෙ කොහොමද ? 😢

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 10 месяцев назад +1

    වැරදිලාවත් ගෑනි ගියේ පංසලට කියලවත් කියවුනානම් බලන්න තිබුනා කට්ටිය රෙදි උස්සගෙන පංසලට සහ හාමුදුරුවරුන්ට ගහන ගැහිල්ල . මහරෑ ගෑනිගියේ පල්ලියට කිව්වම කකට්ටිය මීක් නැහැ ..

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 10 месяцев назад +7

    මිනිස්සුන්ට කතා කරන හැටි

    • @sarathkoholane2626
      @sarathkoholane2626 10 месяцев назад

      👍👍👍👍👍

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf 10 месяцев назад

      අල්ලන කුඩු වලට මොකද kr කියන්ඩ

  • @RamiRami-e3u
    @RamiRami-e3u 8 месяцев назад

    වාලම්පුරි රැල්ලට එනව අපෙ ගෙදර තියෙනව වමට දකුනට යාපනය වැල්ලෙ හමිබ වෙච්ච එව මල්ලි නෙවි එකෙ හිටපු කෙලෙ ගෙනෙවෙ

  • @mishaleka7101
    @mishaleka7101 10 месяцев назад

    piliyandalatath anna..piliyandala koskanathte kudu balla namin inna kenath maha parimanen ice ha kudu vikunanne..25 da policeyen ice kilo 1k akka alluwa polceyata laxa 8k kappam dila uu beruna.. uu piliyandala car sell 2k dagena innawa..piliyandala policeyath kasbawa poleciyath, kisima wedak na..kudu vikunana than walin ice ha kudu allanne na..aa than walata gihin kappam illanne.police 2nma

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 10 месяцев назад

    කුරැදු වත්ත කිවිවට ගිහිල්ල ති ෙයන් ෙන ෙකාලබ 07 කුලි වැඩ කරන මිනිස්සු ඉන්න වත්තකට ෙන

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 10 месяцев назад

    මහා බල්ලෝ ගෙන බඩු අල්ලන්න බලු පැටවූ බල්ලොත් අරන් පට්ට ඩියුටි . මාර මොනරතන්න

  • @MediaLifeSL
    @MediaLifeSL 10 месяцев назад +25

    මිනිස්සු සහ විශේෂයෙන් ගෑණුන්ට කතා කරන්න ඉගෙන ගනින් මිනිහො

    • @kusumek2261
      @kusumek2261 10 месяцев назад +4

      thamunuth kuddekda kuddonta ehema katha nokara nalawannada kiyanne mun vinasa karanne pasal daruwange anagathe kala kanni kuddo

    • @jayanthaperera9329
      @jayanthaperera9329 10 месяцев назад +3

      ඉගෙන ගණනින් මිනිහෝ.....ඒ විදිහ හරි
      වැදගත්....වැදගත් විදියට කතාකරන්න
      වැදගත් වැඩ කරන්න වෙනව...

    • @iranganidissanayaka3141
      @iranganidissanayaka3141 10 месяцев назад +2

      Un gaenuda yako.?

  • @asankapriyalal2349
    @asankapriyalal2349 10 месяцев назад +1

    මාලිගාවත්තෙ FLAT වනාතෙ FLAT චෙක් කරන්නෝ..

  • @ashaniirangani529
    @ashaniirangani529 10 месяцев назад

    කුඩු ගේන එකෙක් අල්ලලා කියපන්කෝ මෙන්න කුඩු ගේන එකෙක් අපි ඇල්ලුවා කියලා
    බොරුවට පිස්සු නටනවා ජනතාවට පේන්න

  • @danuka0
    @danuka0 10 месяцев назад

    චන්දෙ ඉවර උනහම යුක්තිය ඉවරයි 😂😂😂😂😂

  • @thimiraputha
    @thimiraputha 10 месяцев назад +3

    වමට කැරකිලා නම් polsiyata😂

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 10 месяцев назад +3

    මේ 🐕 න්ට පුරුදු වෙන්න කුඩූ ඉන්ජෙක්සන් ගහනවා වෙන්න ඕනේ.. එතකොට උන් සික් නිසා කුඩූ හොයනවා. වෙන්න පුළුවන් සමහරවිට !

    • @maxliya466
      @maxliya466 10 месяцев назад

      වාඩෙ වෙද්දි බලන් වාඩි වෙයන් මෝලෙ damage වෙවී😂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 10 месяцев назад +7

    මේව බොරු ශෝ

  • @ChandanaTushitha
    @ChandanaTushitha 10 месяцев назад

    ඇත්තටම නියමයි..පොලිස් පති..තුමනි තව තවත් මේවාගේ ගැම ගමක තියෙන ගෙවල් වලට ගිහිල්ලා මේරටේ හැම ගමකටම නොසිතූ වෙලාවට සෝදිසි..කරන්න ඕනේ සියලුම නිලදාරින්ට මේවැඩේ කරන්න සක්තිය දයිරිය ලැබේවා ලැබේවා ..

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 10 месяцев назад

    ඔයදඑවල්ගඑන්නමහා,උන්ව,ඇල්ලුවානම්හොදයි❤❤❤

  • @TolklunoniyaYoutube774
    @TolklunoniyaYoutube774 10 месяцев назад

    සල්ලි නෑ ලංකා ඔල වුන්ට ඉතින් කොරන්ඩ වැඩක්‌ වත් හ‍රියට නෑ නෙ මෙ අටඔපු ශ්‍රීලංකා ඔල මෙහෙන් යන්න ඕනෙ ලෝකරාජ්‍යය රට‍කට 💃

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 10 месяцев назад +2

    😮අල්ලන කුඩුවලට මොකක්ද වෙන්නේ

    • @indranipremaseelidombawala9415
      @indranipremaseelidombawala9415 10 месяцев назад

      11:05 allana kudu nawatha lokkange athata. Un ayeth ewa gamata deela salli gannawa. Ammo mehemath policeyak. Lajjawe ba.

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 10 месяцев назад +1

    පොලිස් මහත්තුරු
    මොනවා කරත් උසවියෙන් නීදහස් කරනවා

  • @sarathfernando9397
    @sarathfernando9397 10 месяцев назад

    බන්දුගේ පොලිස් කෝලම😂

  • @ravindrasanjeewa9839
    @ravindrasanjeewa9839 10 месяцев назад

    හොදම කුඩු ඩිල් කාරයගෙ නාට්‍ය ජවනිකා..මුලින්ම දේශබන්දු ඩිල් දාන කුඩු තොරු මාරු අල්ලපල්ල පුලුවන්නමි...

  • @sonaluchiru
    @sonaluchiru 10 месяцев назад

    ගෙන එවු පාර්ලිමේන්තුවේ

  • @suneethagamage4028
    @suneethagamage4028 10 месяцев назад

    මෙි.මෙහෙයුම..නමි..වටිනවා..බොහොම..හොදයි
    ..අපිට..බලද්දි..හිතෙනවා..කුස්සියට..ගියොත්..හොදයි.
    කියලා..

  • @godfreymartis1235
    @godfreymartis1235 10 месяцев назад

    ඔක්කොම අහුවුනේ හාල්මැස්සන් කෝ එතකොට තෝරූමෝරු අපි මොක්කු කියලද හිතන්නේ අලස්

  • @saliyaroland9969
    @saliyaroland9969 10 месяцев назад

    පොලිසියේ උසස් නිලදාරියෙක් කථා කරන හැටි. 😡

  • @lalalwis7679
    @lalalwis7679 10 месяцев назад

    කොළඔ 7 ⁣ලොකුවෙල්වලට පලයල්ලා පුළුවන් නමි බොරැ නාටිටය රගපාන්නැතුව

  • @ransidesilva7077
    @ransidesilva7077 10 месяцев назад

    I like srilankan police

  • @ajithsiri2781
    @ajithsiri2781 10 месяцев назад +2

    දැං ඉස්සරහට ඔය ගෙවල් වල බඩුමුට්ටු අඩු කරලා තියාගනිල්ලා..
    එතකොට පොළිසියට චෙක් කරන්ඩ ලෙසියිනෙ

  • @ramandinuka7674
    @ramandinuka7674 10 месяцев назад

    එන්න එන්න කැරකිලා නැලවිලා දෙකට නැවිලා එන්න අනේ දේශපාන්දු 😂😂😂

  • @vajirayapa8691
    @vajirayapa8691 10 месяцев назад

    කන් හැන්දෙන් කුඩු ෂොට් එකක් ගහන අපේ පංතීයේ මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුදලන් යනවා. කුඩු පාන් පිටි සෑම්පලේට ලංකාවට ගේන උන් පාර්ලිමේන්තුවේ ලොකු ටෝක් දෙනවා. උන්ව දැක්කම පොලීසිය නැට්ට දෙපරන්දේ ගහගන්නවා.

  • @arunakudaligama6327
    @arunakudaligama6327 10 месяцев назад

    Great police

  • @westpark2992
    @westpark2992 10 месяцев назад +1

    මුල ගලවලා දැම්මනම් ඉවරයි අතු කප කප ඉන්නවට වඩා 🤣 මහ උන් ටික අල්ලලා හිටියනම් ලේසියි නේද 😁

  • @priyanathmalankulathilka980
    @priyanathmalankulathilka980 10 месяцев назад

    Rade කරන්න .ඒක හොඳයි නමුත් walampuri tahanam baduwakda?

  • @Bandara91
    @Bandara91 10 месяцев назад

    Inspector mekeh comment karapu ung kiyana widihata karanna please! 😂 ungeh Anurrrrraaa kayya awanam cudu missing 🤣

  • @enlightenedShoebill
    @enlightenedShoebill 10 месяцев назад

    අහසේ පොළොවේ සාගරෙ දස්කම් පා...
    රකිමු රට වටකොට වැට බැන්දා...
    මෝරුන් තෝරුන් වටකොට දැල එලලා..
    ඉස්තාලේ වහමු පැන යනු පෙර අස්පයො අල්ලා...

  • @sampathsampath8891
    @sampathsampath8891 10 месяцев назад +1

    වැඩේ නම් හොඳයි.ඒත් හාල්මැස්සො වගේ එවුන් අල්ලලා වැඩක් නැහැ.මුලින්ම මහා පරිමාණයෙන් කුඩු ගෙන්නන පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක අත්අඩංගුවට ගත යුතුයි.

    • @maxliya466
      @maxliya466 10 месяцев назад

      හාල්මැස්සො වගෙ උන් හින්දා තමයි බන් වැලෙ ජන්ගියක්වත් වනලා යන්න බැරි

  • @jenatfranando6873
    @jenatfranando6873 10 месяцев назад

    මෙදාපාර ලෙසි වෙන් නැ ලන්සත් අල්ලනවා බදාගන්න කව්රැත් එන එකක් නැ මොකක්ද ඒ අය පාරේ යන්නෙත් හොරෙන්

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 10 месяцев назад +3

    කුඩ්ඩෝ කුඩේ කුඩූ 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 පන එපා ✋ එපා ✋ එපා කියලා ලපයගේ සෙට් එක 3%

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 10 месяцев назад +3

    දෙයක් කියන්නම් සැකෙට අරන් ගිහින් නඩු දාලා මිනිස්සුන්ගේ ජිවිත විනාස අරන්න එපා.. මමත් 2007 ඔයවගේ අරන් ගිහින් අන්තිමේදී නිදොස් කොට නිදහස් කළා.. එත් අතේ තිබුන කියක් වියදම් උනාද... රස්තියාදුව..

  • @shirandabare
    @shirandabare 10 месяцев назад +1

    මුස්ලිම් ගෙවල් ඇතුලේ සීවලී හාමුදුරුවන්ගේ රූප. මාරයිනෙ?

  • @K.A.D.N
    @K.A.D.N 10 месяцев назад

    කරන වැඩේ හොඳයි හැබැයි mahatthayoo මන්ත්‍රීවරුන් ge ගෙවල් පොලිසියේ කට්ටිය ge ගෙවල් බලන්න ona නේද මොකද හොඳම බඩු ටික තියෙන්නේ එයාලගේ ගෙවල් වල mahatthayoo

  • @danuka0
    @danuka0 10 месяцев назад

    😂😂මාධ්‍ය සංදර්ශන 😂😂මෙච්චර කල් ඉතින් අල්ලන්නෙ නැතුව මොකද කරෙ😅චන්දෙ දෙන්නෙ නැ 😂

  • @mohammadniyas1955
    @mohammadniyas1955 10 месяцев назад +3

    මේ කුඩු වහින වෙලාවට අහසින් වැටුන ඒවා නෙමෙයි මේවා ගෙනාවේ කවුද මේ පොලිසිය ශ්‍රීලංකා පොලිසියද මෙච්චර කල් පොලිසිය කොහෙද හිටියේ මේ දුප්පත් කමට කරන ඒවා නෙමෙයි ඔය කැමරාව අරගෙන පලයව් කුඩු ගෙන උන්ගේ ගෙවල් වලට

  • @rakiboy7647
    @rakiboy7647 10 месяцев назад

    Kolamba 7 koiwwama api bithuwa aththama ownerlage gewal walata panala atgi kiyala

  • @lankacool9116
    @lankacool9116 10 месяцев назад +1

    මෙන්න විශේෂ පොලිස්‌ නාටකය බලන්න එක්වෙන්න මුන් සේරටම කෝම හැදිලා දැන් හොද වේලා පොලිස්කාරය කතා කරන්න ඉගෙන ගනින් යකෝ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 10 месяцев назад

      Kuddanta katakaranda oni kohomada😅😅