Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහ බැන්කු හොරු අල්ලන්න බැයිද මේ විදියට මේ රට මේවගේ විනාශයකට ඇද දාපු දේශපාලුවන් අත්තඩන්ගුවට ගනින් අහින්සක මිනිස්සුන්ට නිවසකවත් ඉන්න නෑ 😢
Lankawata maha contana walin kudu gena desha paaluwange bella mirikala ganna oni un ne mewa genne podi minissu thama pali balu police
මහ බැංකුව හොරකම් කරපු හැටි කියල දෙන්න පුළුවන්ද මිස්. කවුරුත් මහ බැංකුව හොරකම් කරලා කියනවා මිසක් කොහොමද බැංකුව කැඩුවේ කියල කියන්නේ නැහැ නේ.
gon katha kiyaanda epa
@@Sathyaya-truthanee me wage baiyek.
@@tharakaherath7538 මහත්මයා. නොතේරෙන දෙයක් අහන එක බයි කමක්ද? එහෙනම් ඔබ තුමා මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.
කුඩු විකුණන බොන මිනිස්සු නෙවෙයි කුඩු රැගෙන එන මහමොලකරුවෝ අල්ලපන් පොලිස්පතිතුමෝ
මම පොලිස් කාරෙයෙකුට මූනටම කිව්වා ගමේ කෙනෙක් බොන්න අරන් යද්දි අපේ ගේ ලගදි ඇල්ලුව මම කිව්ව ඔක වැඩක් නෑ අල්ලල් ගෙනාපු තැනට ගිහින් එයාව අල්ල ගන්න කියල පෙරන තැන කිව්ව ගියෙ නෑ එතෙන්ට
Aniware n
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
hema ekama allanda one
අනෙ එහෙම කියන්න එපා ඔවා බොපැළ.ඔයට පවු පිිරෙයි
පාද සංදර්ශන වලින් මිනිස්සු රවට්ටන්න හදන්න එපා. විශාල නියෝජිතයන් අල්ලා ගන්න ඔවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඔවුන්ගේ නිවෙස්වලට යන්න
Anivaryen
@@rvandephiliTrue
එ්හෙම යන්නත්... නියෝග දෙන්නත් කොන්දක් පණ තියෙන්න ඔනා.. රස්සාව රැක ගන්නත් එ්පෑය.. ඔයා ලනම් කියයි😂😂
@@sujisaman7899 සිරා කතාව. ඔවගත්, ලොකු පුටුවලම ඉදන් එන උන් කඩෙ යන්නෙ.
අනිවාර්යයෙන්
පොහොට්ටු ඇමතිලගේ ගෙවල් චෙක් කරා නම් කුඩු ලොරි ගණන් හවුවේ
කුඩු විකුනන කුඩු බොන එකා නෙමෙයි අල්ලන්න ඔනේ එව ගෙන එකා අල්ලපියවි බොරැවට රගන්නේ නැතුව
hema ekama alllanda one
කුඩු මුදලාලිලා අල්පියව්. මුන් බොන්නේ උන් ගේන නිසයි. බොරු දර්ශන දාන්න එපා බං😂😮
පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ....
ලොකු සල්ලිකාරයන්ගෙ ගෙවල් වලටත් පනින්න 😂මහාජවාරම් කරුවන් ඉන්නෙ මන්දිර වල 😂😂😂😂එවාට යන්න බයයි 😂😂😂
ඊලග නාට්‍ය පටන්ගත්තා... මේක නාට්‍යයක් නොවේ නම් මුලින්ම අල්ලන්න ඕන නිමල් ලංසා
වසරේ හොන්ද ම චිත්‍රපටය 😂😂😂..අහිංසක මිනිස්සු ට දාන පාට් කුඩු ගේන මහ ජාවාරම් කාරයන්ට.දේශපාලුවන්ට දාපල්ලා.උන්ව අල්ල ගනිල්ලා සමාජය හිනස්සන්නේ 😂😂😂😂 නැතුව 😂😂
අර එකෙක් ඇවිත් මැතිවරන නීති කැඩුවා කියලා ඇතුලට දාපු උන්වත් ඇරන් ගියෙ.
හොදට හිතට ගන්න චන්දයක් තියන්න ලංවේනකොට හැම අාන්ඩුවක්ම මේවගේ නාටිටය රගදක්වනවා, ලංකාවෙි හැටි එමතමයි,
දේශපන්දුවාගේ හොඳ ම නාට්‍ය එලි එලි දැක්වීම
මාද්‍ය සංදර්ශන...😢
වැ.බ.පො.ප ගේ සංදර්ශන. මේවට පොහොට්ටු බයියො නම් අහුවෙයි.
කුඩු රටට ගේන උන් ඉන්නෙ උන්ගෙ මල්ලෙ ඒව අල්ලන්නෙ නහ කවදාවත් චිත්‍රපටි රුප ගතකරල ජහමනෙයට පෙන්නනව...
මාකඳුරේ මදූෂ් දුන්න ලයිස්තුව ඇරගෙන ගියානං...
Yes
මුන්ගේ බොරුව හොද නලුවෝ හිනාවෙවි යන විදිය ආදාල තැන්වලට නිවුස් එක ගිහින් ඉවරයි
මේ වැඩේ හොඳයි හැබැයි දැන් හොරු පටන් ගන්නවා මේ විදිහට රෑට ගෙවල් වලට එන්න .
බටලන්දගේ අලස්ගේ දේශබන්දුගේ ගොන් පාට් දැන් පුංචි තිරයෙන් දිස්වේ. භීෂනය රජවේ. කුඩු ඕනනම් මැතිසබේ ඉන්න කුඩු මුදලාලිලාගෙන් පටන් ගනිල්ලා.
පොඩි මිනිහට තියන ප්‍රශ්න මදිවට ,රටට මත්ද්‍රව්‍ය ගේන උදවිය අල්ලන්න ,දුප්පත් මිනිස්සු දවල් දවසේ වැඩ කරලා රෑට යන්තම් නිදියාගන්නවත් දෙන්න
පඩ ෂෝ.....😁😁😁😁චන්දයක් ලග ලග එයි වගේ.......
2025 මහජන නාට්‍ය උළෙලේ විශිෂ්ඨතම රංගන නාටකය.ජයවේවා.
ඔව් බලාගෙන ඔය ගමන් කුඩු දාන්නත් බැරි නැහැ,
රංගනය කොච්චර හොදයිද කිව්වොත් රුගත කරල එලියට දන්නත් කලින් ප්‍රචාරය කරල මෙ රටෙ ජනතාව දැනුවත් කරා මෙ චිත්‍රපටයක් එලිදක්කනව කියල 😀😀😀😀
කුඩු බොන මිනිස්ස්සු අල්ලලා වැඩක් නැහැ.ඕවා ගෙන්වන අයයි බෙදාහරින අයයි පුලුවන්නම් අල්ලලා පෙන්වන්න.මේවා නාට්‍ය තමයි.
හදිසි නීතිය නොමැති අවස්ථාවකදී නිවසක් හෝ ආයතනයක්, පරිශ්‍රයක් සෝදිසි කිරීමට අවශ්‍යනම් අදාල දේපළ හිමිකරුගේ නමට අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් තිබිය යුතුයි. එසේ නොමැතිනම් තම පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වීමට එහි හිමිකරුට හැකියාවක් පවතී
කවුද කියන්න ... ඔයා හමුදාවෙ හිටියද...පිස්සුදොඩවන්න එපා ...
@@humanrajapakshe7075 සිවිල් නීති සංග්‍රහය කියවලා එන්න
@@humanrajapakshe7075 හමුදාවට බලපාන නීති රෙගුලාසියි, සිවිල් නීතියෙයි වෙනසවත් දන්නේ නැත්නම් නොදන්න ඒවා නොකියා ඉන්න
වසරේ හොදම ච්ත්‍ර පටිගත කිරිම .
ගෙවල්වලට අනවරයෙන් පොලිසියට ඇතුළුවිය හැකි ද? දේශපාලුවන්ගේ ගෙවල්වලට පැන්නනා නම් හොයා ගන්න පුළුවන්.
ලන්සාගේ ගෙදර හිරුනිකර්ගේ ගෙදර රෙනෝ සිල්වාගේ ගෙදර එහෙම යන්න එපා
ඉස්සරවෙලා වැඩබලන පොලිස්පති අල්ලල ඉන්න.එයා තමයි ලොකුම දූශිතය.වැරදි කීයකට වරදකරු වෙලා තියෙනවද එයා.කෝ නීතිය.පොඩි මිනිහට විතරද සිරි ලංකාවෙ නීතිය.
පාන්දර හනිමුන් ගිහිල්ලත් ඉවරයි මානවහිමිකම් උල්ලංගනයක්
බන්දූගේ පොලිස් නාටකය. ඕව දැන් බොළඳ නාට්‍ය.
දැන් තිරගත වෙනවා 'ඔපරේශන් කුඩු.
ඕවා කඩලා දාන්න එපා. උන් දුක් කරදර විදලා ගත්ත බඩුමුට්ටු
වසරේ හොදම විහිලුව.😂😂😂
ඔන්න නාට්‍ය හොඳටම පෙන්නනවා ගෙවල්වල ගෑනුන්ට නයිට්‍රි අන්තල බුදි කරවන්න එපා
මම කියා සිටිනවා පලවනියෙන් කුඩු ද ice ද, පිට රට වලින් එන ද්‍රව්‍යක්. එය නතර කර යුත්තේ එතන . එය බාවිතා කරන උදවිඅ ගේ ගෙවල් වලට පැන බාවිතා කරන්නන් ඇල්ලීම කිසිසේත් අනුමත නොකරම්
This is violating human rights. SLHRC must take action immediately.
කණගටුයි, රටින් ගේන මාර්ගවහන්න, , ඔවයින් පමණක්, ඔයවැඩකරන්න බැ,අනිතඑක මෙවයින් ජනතාවරවටන්න බැ, රොගමුලයට පුතිකර්ම කලයුතුනේද?අවුරැද කියක්ගියද දැන් ,
මෙ පොලිසියේ මහහොරු ටික දාල චිත්‍රපටයක් හදල දන්න ගොඩාක් ජන්ප්ප්‍රිය වෙයි කුඩු බොන එවුන් අල්ලනව දකින්න මිනිස්සු හරි ආසයි😢😢😢😢
මෙහෙමත් විහිලු කරනවද sri lanka පොලිසිය 😄😄😄😄
කුඩු ගෙනෙන එකා අල්ලා ගනිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා
අනේ, දැන් නම්, අපේ රටට, භොදක්, වෙයි,නේද, බලන්න කෝ,බයේ,බැ😂😂😂,ඔවට,දැන්, රවන්න,බෑඅනේ,බලු,උනාට,පස්සේ, පොලිස්, පුටුවෙ,වාඩි, උනේ
අබුදස්සකාලෙ. රටටම දෙව් පිහිටයි
පොඩ්ඩක් ඉවසල ඉන්න.පුංචි තැනින් තමයි ලොකු ඒවා හොයාගන්න පුලුවන් වෙන්නේ
මේ සැරේ ඡන්ද කැම්පේන් එක 😂😂😂
විනෝද සමය මතක් උනා
😂😂😂😂😂😂
පාර්ලිමේන්තුවේ ඉන්නවා රටම දන්න කුඩු ගෙන්නන එකෙක්. උන් අල්ලන්නේ නැතුව මහ රෑ ගෙවල් වලට පැනලා පඩ ෂෝ දානවා. මේවාට රැවටෙන හරක් තමා 15 සුගතදාසෙටත් ආවේ. ඒකනේ බැසිලා කීවේ කහඉරෙන් පාර පණින්න කියලා. 😁😁😁😁
රාජකාරියට බාධා කරන්න එපා එයාලා රට හරියට හදයි
කවුරු රජ උනත් මොලෙන් වැඩ කරන්න ඉහල පුටු මාරු කරන්න පුළුවන් විදියට එදාට රට වෙනස් වෙයි
මුන්ගේ ගෙවල්වලට පැන්නා නම් කුඩු අල්ලා ගන්න තිබ්බා
ජය වේවා.
පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ... 😅
මැරෙන්නේ නැතුව බාරවෙන්න පොලිසියට හොද වැඩේ ජනවාරියේදී හරි මිනිස්සුට බලයක් නැතුව ජිවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
ඔළුව අත ගාලා බලහං අං දෙකක් මෝදු වෙලා ද කියලා 😂 මුං පෙන්වන්න නාට්‍ය වලට ඔස්කා සම්මාන දෙන්න වටිනවා
@@namalpushpakumara3120 අපිට මොකෝ හැමෝම වැරදියි නිවැරදි කරන්න තව අවුරුදු 5ක් විතර යයි 😂😂😂😂
ලන්සගේ ගේ චෙක්කරපං පුලුවන්නම්. 😂
අමන පොලිස් පතියො අල්ලපන් රටට කුඩු ගේන දහදෙනා දන්නෙ නැත්නම් අහගනින් අනුර කුමාරගෙන් ,,
මරු නාට්ටිය මේ රටේ මහ පරිමානෙන් කුඩු ගේන උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ අපට.පහුගිය කාලේ ඒ හඩ ඇහුනේ දියවන්නාව පැත්තෙන් පුළුවන්නම් අල්ලපල්ලා😅😅😅
දුර පලාත් වල පොලිස් ස්ථානවලට අඵත් oic ආවමත් මේවගෙයි, සැරයක් මෙහෙම කරලා පගෙවට වැඩ ලේස්ති කර ගන්නවා
කුඩුගෙන්වනජාවරම්කරනඇමතිලමන්ත්‍රිලදූරයෙන්වහාමනෙරපන්නරජයකරනවැරදිනැතිබැරිකුඩුබොනඅයවඅතහරින්නනීතියඇමතිලගෙඅතෙද
Comady Nattiye Episod one?
ඇත්තටම ජාවාරම් කරන අයව පමණක් අල්ලන්න අල්ලස් වලට තරහා පිරිමහන්න නම් අහිංසක දරුවන් අල්ලාගෙන යන්න වද හිංසා කරන්න එපා
හමුදාවෙ පොලීසියේ මහත්වරැ කරන්නෙ හොද වැඩක් ......ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !
😂😂😂😂😂😂😂😂
පොලිසිය උන් ජාරාව කන එවුන්.දිවා රැ නැතුව උන්ගෙන් වැඩ ගන්න ඔිනේ
හැමෝම නෙවෙයි සමහර අය
ලොකු ලොක්කෝ අල්ලපල්ලා උන් රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා
පොලිස් මහත්තරු පරිස්සමෙන් තෙරුවන් සරණයි
හිනාත් යනවා . මහා එඋන් අල්ලන්නත්තේ
ඇතෙයි පොලිස් බල්ලො දාන්නෙ නෑනේ ?
නියමයි අපේ දුමින්ද සර්.... පුද්ලිකව දන්නවා සර්ට මත්ද්‍රව්‍ය කියන්නේ හතුරෙක් වගේ කියලා.... ජයවෙිවා සර්
දේශපාලන භූමිකාවක් .වගෙයි .
රත්නපුරේ කසිප්පු සුද්ද කරන්න මහාත්තයෝ ඔබ තුමන්ලාට පිං සිද්ද වෙනව මහාත්තයෝ
වැඩෙනම් හොදයි පොලිස්කාරයන්ට පුලුවනි ඹනම කෙනෙක්ව වරදකාරයෙක්කරන්න ඔය යනක්‍රමයට ඔවුගෙ තරහ කාරයකුගෙ එසෙත්නැතිනම් කාගෙහා කුනක්කාල ඔය යන ගෙදරකට කුඩු ටිකක් දමලා වැරදිකරැකර රිමන්කරන්න නිවෙස් හිමියනි බොහොම කල්පනාවෙන්🤔
රට හැම තැනිමිම හදන්න ඔනි මිනිස්සුන්ට කන්න නැ බඩගින්නෙ මත් වතුර සිකරටි එවා නැතිම කරනවා මම ජනාදිපති වුනොත් මෙ රට දවසින් හදනවා වැරදි කරන හැමොටම මරනිය දන්ඩනය දෙන්න ්‍ඔනි රට හදන්න මෙවගේ පාලනයක් ඔනි දෙශපානයට කඩෙ යන්න අසා නැ මම දුප්පත් මනුස්සාය දුක් විදින්න වෙලා තියෙන්නෙ මෙවා හෙතු රට හදන්න බැරිනමි මට දෙන්න මම බය වෙන්නැ තිරන ගන්න එක බල්ලෙකුට මම කඩෙ යන්නැ
කාටද මේ නාට්‍ය පෙන්නන්නේ , මුල කපන්නේ නැතිව අතු රැහැල වැඩක් නැහැ , තරුණ දරුවන් ගේ ආරක්ෂාව ගැන දෙමාපියෝ සැලකිලිමත් වෙන්න, තනතුරු ගන්න දඟලන බල තන්හාව😅😅😅
සතුටුයි. සතුටුයි. සතුටුයි.නුබලට බදු සරනයි
පොලිස් සුනඛයන්ට කෑම දුන්නේ නැත්ද මේ මාසේ..
මනුස්සය අල්ලන් යන්නේ මොනවද හම්බ උනේ
සංදර්ශන 😂😂😂😂😂
නියමයිනේ
ලංසා ගෙදරට යන්ඩ ඕනෑ
මේවා dasabandu කාලය ඒවා
මගේ ගෙදරට ආවොත් නම් දානවා නඩු ඔක්කොටම
පොඩි මිනිහට කෙලිනවා ලෙසටම පොලිසියෙන් පටන් ගන්න තිබ්බෙ
ඔබතුමාලගේ වැඩකටයුතු සාර්ථක වේවා ...
මේ මෙහෙයුම හොඳ වැඩක් , මේවා බල බලා මෙච්චර කාලයක් න්හඬව හිටියෙ ඇයි පොලිස් මහත්තුරුනි
ලොක්කව අල්ලන්න පන නැති පොලිසිය අර මිනිස්සු පස්සෙ පන්නනවා විහිලුක්
වැටලීම් කරන්න කීවහම,,වට කරල ගෙවල් වල ඉන්න මිනිස්සු උස්සන් ගිහින් නඩු දායි දැන් ඉතින්..වැරදි කරන ,,ජාවරම් කාරයො අල්ලන්න ඔහොම පාන්දර ගෙවල් වලට පනිනවද බුදු සෑර්..
උසාවි නියෝගයක් නැතුව මෙහෙම ගෙවල් වලට පනින්න පුලුවන්ද
Good work srilankan forses
ටිරාන් අලස් ඇමති තුමාටනව පොලිස්පති තුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවටයහපත් පුරවැසියන්ගේ හදපිරි ගෞරවය ❤❤❤❤❤
හා 😂😂😂
Paka thamai.
😂😂😂
රටින් කුඩු වසංගතය ඉවත් කර යහපත් දරු දැරියන්ගෙ න් පිරි රටක් ඇත්තටම බලාපොරොත්තු වන්නෙ නම් මුලින්ම කල යුත්තේ කුඩු ගෙන්වන අයත් බෙදාහරින අයත් අල්ලා ගැනීමයි.එසේ නොමැතිව මේ කරන වැඩෙන් සිදුවන්නේ කූඩුවල මිල ඉහලයාම පමණයි.
😂😂😂😂😂
Welldone officers
කලින් කියපු නිසා කුඩු කාරයෝ ගිහින් 😢😢
Ko yukthiya thava gam thiyenoban🇱🇰🙏
Best. Drama. Of. The. Year😂😂😂😂😂😂
Good thing. Have to take care of next generation. People who ruled the country have to take this responsibility. With out blaming.
අලුත්ම නාට්ටිය
දේශබන්දු වීදිනාට්‍ය සංදර්ශණය...අහවල් තැන්වල සිද්ධාලේප ගාන ඒව වීඩියෝ කරල දානව එහේම නෙමෙයි..මොකද මේ නාට්‍ය ළමයිනුත් බලනව..
රටේ මේ වියසනය වනසීමට වනසිය යුත්තේ කුඩු නායකත්වය මිස කුඩු බොන්නන් නොවන බව තේරුම් ගත් එක පුරවැසියකු ලෙස අපි බොහෝ සතුටු වෙනවා 😮
❤❤❤policiya,danne,wadata,bahala,thiyenne mewage,moru,tikath,allanna,jayawew❤❤❤❤
මෙයට.වඩා.කැපවි.ලොකුයි.කියන.නරැමයින්ව.අල්ලල.මාධ්‍ය ට.දෙන්න..එතකොට.තමයි.ජනතාව.පිලිගන්නේ.😮නැති.නමි.විහිළුවක්.වෙයි😮
නියම විකට නටකය 2024
😂😂😂 කොහොමත් ඉතින් පොඩි මිනිහට තමා ලොකු එකෙක් ඇල්ලුවොත් ඇඩ්රස් නැති වෙනවනේ. පට්ටනුත් කුඩු. මාර ආතල් ගන්නේ පොඩි මිනිහාගෙන්
පාර්ලිමෙින්තුවෙි ඉන්න රටට කුඩු ගේන තක්කඩි අල්ලල හිටපියවි සේරටම ඉස්සර
යකෝ පොලිසිය දන්නව විකුණන උන්. පොලිසිය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරානම් හරි..
ඊළඟ සැරේ ඡන්දයට පච නාට්‍යයක් ගොතමින් සිටි. ඡන්දය ඉවර වුනු පසු මේ නාට්‍යයේ එතනින් නිමාවයි.... වලංගු නැති ජනාධිපති සහ හෙන්චයි ඇමති සෙට් එක ජනතාවගේ කර මත සිටිමින් එම ජනතාවගේම ඔලුවලට අසූචි පහකරමින්, අමන මෝඩ තීන්දු ඔවුන්ම සාධාරණයකරමින් ජනතා බදු මුදලින් විනෝද වෙමින් සිටි. පොලිසියේ පළමු රාජකාරිය නම් ීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමයි, දැන් එය එසේ නොවන බවට ඉතාමත් පැහැදිලිවම පෙනී යයි, මන්ද සියලුම දේශපාලුවන් නිදැල්ලේ සතුටින් සිටි. පළමුව ඔවුන් අත්අඩංගුවට ගනු. පොලිස්පතිලාගේ සහ දේශපාලුවන්ගේ කටින් බයිලා අපි මීට පෙර අනන්තවත් අසා ඇත. අවසානයේ කරපු වැඩක් නැත. මත්ද්‍රව්‍ය රටින් තුරන් වෙනවානම් අපිත් ඉතාම කැමතියි, නමුත් වෙන්නේ හැමදාම මාධ්‍ය සංදර්ශනම පමණයි.
මහ බැන්කු හොරු අල්ලන්න බැයිද මේ විදියට මේ රට මේවගේ විනාශයකට ඇද දාපු දේශපාලුවන් අත්තඩන්ගුවට ගනින් අහින්සක මිනිස්සුන්ට නිවසකවත් ඉන්න නෑ 😢
Lankawata maha contana walin kudu gena desha paaluwange bella mirikala ganna oni un ne mewa genne podi minissu thama pali balu police
මහ බැංකුව හොරකම් කරපු හැටි කියල දෙන්න පුළුවන්ද මිස්. කවුරුත් මහ බැංකුව හොරකම් කරලා කියනවා මිසක් කොහොමද බැංකුව කැඩුවේ කියල කියන්නේ නැහැ නේ.
gon katha kiyaanda epa
@@Sathyaya-truthanee me wage baiyek.
@@tharakaherath7538 මහත්මයා. නොතේරෙන දෙයක් අහන එක බයි කමක්ද? එහෙනම් ඔබ තුමා මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.
කුඩු විකුණන බොන මිනිස්සු නෙවෙයි කුඩු රැගෙන එන මහමොලකරුවෝ අල්ලපන් පොලිස්පතිතුමෝ
මම පොලිස් කාරෙයෙකුට මූනටම කිව්වා ගමේ කෙනෙක් බොන්න අරන් යද්දි අපේ ගේ ලගදි ඇල්ලුව මම කිව්ව ඔක වැඩක් නෑ අල්ලල් ගෙනාපු තැනට ගිහින් එයාව අල්ල ගන්න කියල පෙරන තැන කිව්ව ගියෙ නෑ එතෙන්ට
Aniware n
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
hema ekama allanda one
අනෙ එහෙම කියන්න එපා ඔවා බොපැළ.ඔයට පවු පිිරෙයි
පාද සංදර්ශන වලින් මිනිස්සු රවට්ටන්න හදන්න එපා. විශාල නියෝජිතයන් අල්ලා ගන්න ඔවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඔවුන්ගේ නිවෙස්වලට යන්න
Anivaryen
@@rvandephiliTrue
එ්හෙම යන්නත්... නියෝග දෙන්නත් කොන්දක් පණ තියෙන්න ඔනා.. රස්සාව රැක ගන්නත් එ්පෑය.. ඔයා ලනම් කියයි😂😂
@@sujisaman7899 සිරා කතාව. ඔවගත්, ලොකු පුටුවලම ඉදන් එන උන් කඩෙ යන්නෙ.
අනිවාර්යයෙන්
පොහොට්ටු ඇමතිලගේ ගෙවල් චෙක් කරා නම් කුඩු ලොරි ගණන් හවුවේ
කුඩු විකුනන කුඩු බොන එකා නෙමෙයි අල්ලන්න ඔනේ එව ගෙන එකා අල්ලපියවි බොරැවට රගන්නේ නැතුව
hema ekama alllanda one
කුඩු මුදලාලිලා අල්පියව්. මුන් බොන්නේ උන් ගේන නිසයි. බොරු දර්ශන දාන්න එපා බං😂😮
පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ....
ලොකු සල්ලිකාරයන්ගෙ ගෙවල් වලටත් පනින්න 😂මහාජවාරම් කරුවන් ඉන්නෙ මන්දිර වල 😂😂😂😂එවාට යන්න බයයි 😂😂😂
ඊලග නාට්‍ය පටන්ගත්තා... මේක නාට්‍යයක් නොවේ නම් මුලින්ම අල්ලන්න ඕන නිමල් ලංසා
වසරේ හොන්ද ම චිත්‍රපටය 😂😂😂..අහිංසක මිනිස්සු ට දාන පාට් කුඩු ගේන මහ ජාවාරම් කාරයන්ට.දේශපාලුවන්ට දාපල්ලා.උන්ව අල්ල ගනිල්ලා සමාජය හිනස්සන්නේ 😂😂😂😂 නැතුව 😂😂
අර එකෙක් ඇවිත් මැතිවරන නීති කැඩුවා කියලා ඇතුලට දාපු උන්වත් ඇරන් ගියෙ.
හොදට හිතට ගන්න චන්දයක් තියන්න ලංවේනකොට හැම අාන්ඩුවක්ම මේවගේ නාටිටය රගදක්වනවා, ලංකාවෙි හැටි එමතමයි,
දේශපන්දුවාගේ හොඳ ම නාට්‍ය එලි එලි දැක්වීම
මාද්‍ය සංදර්ශන...😢
වැ.බ.පො.ප ගේ සංදර්ශන. මේවට පොහොට්ටු බයියො නම් අහුවෙයි.
කුඩු රටට ගේන උන් ඉන්නෙ උන්ගෙ මල්ලෙ ඒව අල්ලන්නෙ නහ කවදාවත් චිත්‍රපටි රුප ගතකරල ජහමනෙයට පෙන්නනව...
මාකඳුරේ මදූෂ් දුන්න ලයිස්තුව ඇරගෙන ගියානං...
Yes
මුන්ගේ බොරුව හොද නලුවෝ හිනාවෙවි යන විදිය ආදාල තැන්වලට නිවුස් එක ගිහින් ඉවරයි
මේ වැඩේ හොඳයි හැබැයි දැන් හොරු පටන් ගන්නවා මේ විදිහට රෑට ගෙවල් වලට එන්න .
බටලන්දගේ අලස්ගේ දේශබන්දුගේ ගොන් පාට් දැන් පුංචි තිරයෙන් දිස්වේ. භීෂනය රජවේ.
කුඩු ඕනනම් මැතිසබේ ඉන්න කුඩු මුදලාලිලාගෙන් පටන් ගනිල්ලා.
පොඩි මිනිහට තියන ප්‍රශ්න මදිවට ,රටට මත්ද්‍රව්‍ය ගේන උදවිය අල්ලන්න ,දුප්පත් මිනිස්සු දවල් දවසේ වැඩ කරලා රෑට යන්තම් නිදියාගන්නවත් දෙන්න
පඩ ෂෝ.....😁😁😁😁චන්දයක් ලග ලග එයි වගේ.......
2025 මහජන නාට්‍ය උළෙලේ විශිෂ්ඨතම රංගන නාටකය.ජයවේවා.
ඔව් බලාගෙන ඔය ගමන් කුඩු දාන්නත් බැරි නැහැ,
රංගනය කොච්චර හොදයිද කිව්වොත් රුගත කරල එලියට දන්නත් කලින් ප්‍රචාරය කරල මෙ රටෙ ජනතාව දැනුවත් කරා මෙ චිත්‍රපටයක් එලිදක්කනව කියල 😀😀😀😀
කුඩු බොන මිනිස්ස්සු අල්ලලා වැඩක් නැහැ.ඕවා ගෙන්වන අයයි බෙදාහරින අයයි පුලුවන්නම් අල්ලලා පෙන්වන්න.මේවා නාට්‍ය තමයි.
හදිසි නීතිය නොමැති අවස්ථාවකදී නිවසක් හෝ ආයතනයක්, පරිශ්‍රයක් සෝදිසි කිරීමට අවශ්‍යනම් අදාල දේපළ හිමිකරුගේ නමට අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් තිබිය යුතුයි. එසේ නොමැතිනම් තම පරිශ්‍රයට ඇතුල්වීම වැලැක්වීමට එහි හිමිකරුට හැකියාවක් පවතී
කවුද කියන්න ... ඔයා හමුදාවෙ හිටියද...පිස්සු
දොඩවන්න එපා ...
@@humanrajapakshe7075 සිවිල් නීති සංග්‍රහය කියවලා එන්න
@@humanrajapakshe7075 හමුදාවට බලපාන නීති රෙගුලාසියි, සිවිල් නීතියෙයි වෙනසවත් දන්නේ නැත්නම් නොදන්න ඒවා නොකියා ඉන්න
වසරේ හොදම ච්ත්‍ර පටිගත කිරිම .
ගෙවල්වලට අනවරයෙන් පොලිසියට ඇතුළුවිය හැකි ද? දේශපාලුවන්ගේ ගෙවල්වලට පැන්නනා නම් හොයා ගන්න පුළුවන්.
ලන්සාගේ ගෙදර හිරුනිකර්ගේ ගෙදර රෙනෝ සිල්වාගේ ගෙදර එහෙම යන්න එපා
ඉස්සරවෙලා වැඩබලන පොලිස්පති අල්ලල ඉන්න.එයා තමයි ලොකුම දූශිතය.වැරදි කීයකට වරදකරු වෙලා තියෙනවද එයා.කෝ නීතිය.පොඩි මිනිහට විතරද සිරි ලංකාවෙ නීතිය.
පාන්දර හනිමුන් ගිහිල්ලත් ඉවරයි මානවහිමිකම් උල්ලංගනයක්
බන්දූගේ පොලිස් නාටකය. ඕව දැන් බොළඳ නාට්‍ය.
දැන් තිරගත වෙනවා 'ඔපරේශන් කුඩු.
ඕවා කඩලා දාන්න එපා. උන් දුක් කරදර විදලා ගත්ත බඩුමුට්ටු
වසරේ හොදම විහිලුව.😂😂😂
ඔන්න නාට්‍ය හොඳටම පෙන්නනවා ගෙවල්වල ගෑනුන්ට නයිට්‍රි අන්තල බුදි කරවන්න එපා
මම කියා සිටිනවා පලවනියෙන් කුඩු ද ice ද, පිට රට වලින් එන ද්‍රව්‍යක්. එය නතර කර යුත්තේ එතන . එය බාවිතා කරන උදවිඅ ගේ ගෙවල් වලට පැන බාවිතා කරන්නන් ඇල්ලීම කිසිසේත් අනුමත නොකරම්
This is violating human rights. SLHRC must take action immediately.
කණගටුයි, රටින් ගේන මාර්ගවහන්න, , ඔවයින් පමණක්, ඔයවැඩකරන්න බැ,අනිතඑක මෙවයින් ජනතාවරවටන්න බැ, රොගමුලයට පුතිකර්ම කලයුතුනේද?අවුරැද කියක්ගියද දැන් ,
මෙ පොලිසියේ මහහොරු ටික දාල චිත්‍රපටයක් හදල දන්න ගොඩාක් ජන්ප්ප්‍රිය වෙයි කුඩු බොන එවුන් අල්ලනව දකින්න මිනිස්සු හරි ආසයි😢😢😢😢
මෙහෙමත් විහිලු කරනවද sri lanka පොලිසිය 😄😄😄😄
කුඩු ගෙනෙන එකා අල්ලා ගනිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා
අනේ, දැන් නම්, අපේ රටට, භොදක්, වෙයි,නේද, බලන්න කෝ,බයේ,බැ😂😂😂,ඔවට,දැන්, රවන්න,බෑඅනේ,බලු,උනාට,පස්සේ, පොලිස්, පුටුවෙ,වාඩි, උනේ
අබුදස්සකාලෙ. රටටම දෙව් පිහිටයි
පොඩ්ඩක් ඉවසල ඉන්න.පුංචි තැනින් තමයි ලොකු ඒවා හොයාගන්න පුලුවන් වෙන්නේ
මේ සැරේ ඡන්ද කැම්පේන් එක 😂😂😂
විනෝද සමය මතක් උනා
😂😂😂😂😂😂
පාර්ලිමේන්තුවේ ඉන්නවා රටම දන්න කුඩු ගෙන්නන එකෙක්. උන් අල්ලන්නේ නැතුව මහ රෑ ගෙවල් වලට පැනලා පඩ ෂෝ දානවා. මේවාට රැවටෙන හරක් තමා 15 සුගතදාසෙටත් ආවේ. ඒකනේ බැසිලා කීවේ කහඉරෙන් පාර පණින්න කියලා. 😁😁😁😁
රාජකාරියට බාධා කරන්න එපා එයාලා රට හරියට හදයි
කවුරු රජ උනත් මොලෙන් වැඩ කරන්න ඉහල පුටු මාරු කරන්න පුළුවන් විදියට එදාට රට වෙනස් වෙයි
මුන්ගේ ගෙවල්වලට පැන්නා නම් කුඩු අල්ලා ගන්න තිබ්බා
ජය වේවා.
පාසල් දරුවන්ගෙ බෑග් චෙක් කලා වාගේ... 😅
මැරෙන්නේ නැතුව බාරවෙන්න පොලිසියට හොද වැඩේ ජනවාරියේදී හරි මිනිස්සුට බලයක් නැතුව ජිවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
ඔළුව අත ගාලා බලහං අං දෙකක් මෝදු වෙලා ද කියලා 😂 මුං පෙන්වන්න නාට්‍ය වලට ඔස්කා සම්මාන දෙන්න වටිනවා
@@namalpushpakumara3120 අපිට මොකෝ හැමෝම වැරදියි නිවැරදි කරන්න තව අවුරුදු 5ක් විතර යයි 😂😂😂😂
ලන්සගේ ගේ චෙක්කරපං පුලුවන්නම්. 😂
අමන පොලිස් පතියො අල්ලපන් රටට කුඩු ගේන දහදෙනා දන්නෙ නැත්නම් අහගනින් අනුර කුමාරගෙන් ,,
මරු නාට්ටිය මේ රටේ මහ පරිමානෙන් කුඩු ගේන උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ අපට.පහුගිය කාලේ ඒ හඩ ඇහුනේ දියවන්නාව පැත්තෙන් පුළුවන්නම් අල්ලපල්ලා😅😅😅
දුර පලාත් වල පොලිස් ස්ථානවලට අඵත් oic ආවමත් මේවගෙයි, සැරයක් මෙහෙම කරලා පගෙවට වැඩ ලේස්ති කර ගන්නවා
කුඩුගෙන්වනජාවරම්කරනඇමතිලමන්ත්‍රිලදූරයෙන්වහාමනෙරපන්නරජයකරනවැරදිනැතිබැරිකුඩුබොනඅයවඅතහරින්නනීතියඇමතිලගෙඅතෙද
Comady Nattiye Episod one?
ඇත්තටම ජාවාරම් කරන අයව පමණක් අල්ලන්න අල්ලස් වලට තරහා පිරිමහන්න නම් අහිංසක දරුවන් අල්ලාගෙන යන්න වද හිංසා කරන්න එපා
හමුදාවෙ පොලීසියේ මහත්වරැ කරන්නෙ හොද වැඩක් ......ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා !
😂😂😂😂😂😂😂😂
පොලිසිය උන් ජාරාව කන එවුන්.දිවා රැ නැතුව උන්ගෙන් වැඩ ගන්න ඔිනේ
හැමෝම නෙවෙයි සමහර අය
ලොකු ලොක්කෝ අල්ලපල්ලා උන් රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා
පොලිස් මහත්තරු පරිස්සමෙන් තෙරුවන් සරණයි
හිනාත් යනවා . මහා එඋන් අල්ලන්නත්තේ
ඇතෙයි පොලිස් බල්ලො දාන්නෙ නෑනේ ?
නියමයි අපේ දුමින්ද සර්.... පුද්ලිකව දන්නවා සර්ට මත්ද්‍රව්‍ය කියන්නේ හතුරෙක් වගේ කියලා.... ජයවෙිවා සර්
දේශපාලන භූමිකාවක් .වගෙයි .
රත්නපුරේ කසිප්පු සුද්ද කරන්න මහාත්තයෝ ඔබ තුමන්ලාට පිං සිද්ද වෙනව මහාත්තයෝ
වැඩෙනම් හොදයි පොලිස්කාරයන්ට පුලුවනි ඹනම කෙනෙක්ව වරදකාරයෙක්කරන්න ඔය යනක්‍රමයට ඔවුගෙ තරහ කාරයකුගෙ එසෙත්නැතිනම් කාගෙහා කුනක්කාල ඔය යන ගෙදරකට කුඩු ටිකක් දමලා වැරදිකරැකර රිමන්කරන්න නිවෙස් හිමියනි බොහොම කල්පනාවෙන්🤔
රට හැම තැනිමිම හදන්න ඔනි මිනිස්සුන්ට කන්න නැ බඩගින්නෙ මත් වතුර සිකරටි එවා නැතිම කරනවා මම ජනාදිපති වුනොත් මෙ රට දවසින් හදනවා වැරදි කරන හැමොටම මරනිය දන්ඩනය දෙන්න ්‍ඔනි රට හදන්න මෙවගේ පාලනයක් ඔනි දෙශපානයට කඩෙ යන්න අසා නැ මම දුප්පත් මනුස්සාය දුක් විදින්න වෙලා තියෙන්නෙ මෙවා හෙතු රට හදන්න බැරිනමි මට දෙන්න මම බය වෙන්නැ තිරන ගන්න එක බල්ලෙකුට මම කඩෙ යන්නැ
කාටද මේ නාට්‍ය පෙන්නන්නේ , මුල කපන්නේ නැතිව අතු රැහැල වැඩක් නැහැ , තරුණ දරුවන් ගේ ආරක්ෂාව ගැන දෙමාපියෝ සැලකිලිමත් වෙන්න, තනතුරු ගන්න දඟලන බල තන්හාව😅😅😅
සතුටුයි. සතුටුයි. සතුටුයි.නුබලට බදු සරනයි
පොලිස් සුනඛයන්ට කෑම දුන්නේ නැත්ද මේ මාසේ..
මනුස්සය අල්ලන් යන්නේ මොනවද හම්බ උනේ
සංදර්ශන 😂😂😂😂😂
නියමයිනේ
ලංසා ගෙදරට යන්ඩ ඕනෑ
මේවා dasabandu කාලය
ඒවා
මගේ ගෙදරට ආවොත් නම් දානවා නඩු ඔක්කොටම
පොඩි මිනිහට කෙලිනවා ලෙසටම
පොලිසියෙන් පටන් ගන්න තිබ්බෙ
ඔබතුමාලගේ වැඩකටයුතු සාර්ථක වේවා ...
😂😂😂😂😂😂😂😂
මේ මෙහෙයුම හොඳ වැඩක් , මේවා බල බලා මෙච්චර කාලයක් න්හඬව හිටියෙ ඇයි පොලිස් මහත්තුරුනි
ලොක්කව අල්ලන්න පන නැති පොලිසිය අර මිනිස්සු පස්සෙ පන්නනවා විහිලුක්
වැටලීම් කරන්න කීවහම,,වට කරල ගෙවල් වල ඉන්න මිනිස්සු උස්සන් ගිහින් නඩු දායි දැන් ඉතින්..වැරදි කරන ,,ජාවරම් කාරයො අල්ලන්න ඔහොම පාන්දර ගෙවල් වලට පනිනවද බුදු සෑර්..
උසාවි නියෝගයක් නැතුව මෙහෙම ගෙවල් වලට පනින්න පුලුවන්ද
Good work srilankan forses
ටිරාන් අලස් ඇමති තුමාට
නව පොලිස්පති තුමා ඇතුළු
පොලිස් දෙපාර්තමේන්තුවට
යහපත් පුරවැසියන්ගේ හද
පිරි ගෞරවය ❤❤❤❤❤