පන්ති ප්‍රශ්නය විසඳූ Che ගුරා | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල | Ape Sinhala Panthiya

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 231

  • @dikinihirunika3383
    @dikinihirunika3383 2 года назад +57

    කඩවත විදුරෙ තමීර සර් ගෙ chemistry පංතිය 🙏 ජීවිතය කියාදුන්න සර්ට පිං 🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,

  • @shanthidev1277
    @shanthidev1277 2 года назад +27

    "ලංකාවේ අධ්‍යයාපනයක් නැහැ. ලමයින්ට ඉගැන්නුවේ නැත්නම් උන් ඉගෙන ගන්නවා." කියලා තමිර කියන කතාවෙ ලොකු ගැඹුරක් තියෙනවා.මම 100% ක් එකඟයි .අපේ අධ්‍යයාපන ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද යන්න සිතා බැලීම සඳහා ඉතාම ඉහල ප්‍රවේශයක් .ස්තූතියි සන්නා මේ ගුරුවරයා හොයා ගත්තට.මාත් ඌට ආසයි .

  • @rajithadesilva8415
    @rajithadesilva8415 2 года назад +21

    Che,you are teaching 'Life' not the 'Chemistry', Hats off...♥️💪👍

  • @anushkawijesinghe376
    @anushkawijesinghe376 2 года назад +73

    සංවාදයෙන් මට තේරුණේ දේශපාලන ලෝකයේ මෙන්ම tuition ක්ශේත්‍රයේද සදාකාලික සතුරෝ මෙන්ම මිතුරෝද නැති බව යි... 😌😌

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 4 месяца назад

      මේ ලෝකෙ හැම සම්බන්ධකමක්ම එහෙමයි.

  • @Gishandhananjaya-1998
    @Gishandhananjaya-1998 2 года назад +14

    පුරුද්දක් විදියට සන්නගේ වීඩියෝ බලනවා... " තාමරක්කුලම ඉස්කෝලේ ✨ මගේ පාසලට අල්ලපු ගමේ පාසල. අද වෙද්දී ගමේ සාමාන්‍ය මට්ටමකට තියන පාසලක් ✨
    "විල්පොත අනුර" ගමේ තියන හොඳම ඉස්කෝලයක්...
    අහල පහල නම් ඇහෙද්දී හරි ආස හිතුනා 😇💜
    ටියුෂන් එකේ කට්ටක් කාලා ගොඩ එන්න try කරන අපිටත් extra motivation එකක් මේක.
    ✨💜

  • @isurunawanjana2858
    @isurunawanjana2858 2 года назад +35

    මමත් තමරක්කුලම ස්කොලේ 5 වසරට යනකම්..... එතකොට 9 වසරට යනකන් තිබුණා... ගම මඩමකැලේ.... 😉💯❤

  • @Vimukthi_Ranathunga
    @Vimukthi_Ranathunga 2 года назад +15

    යාලුවෙක් වගේ අපිට උගන්නපු ගුරැවරයෙක්❤️
    Cheගුරා

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 2 года назад +20

    මගේ හැම සුලු කිරීමකටම වග කියන්න ඕනේ අපේ තමිර සර්..ඒක ඒ තරම්ම සුපිරි🔥

  • @jagathfernando9351
    @jagathfernando9351 2 года назад +13

    I could remember this gentleman when he was teaching at a pvt tuition centre around Naththandiya.
    Wish him all the best

  • @surajkalamulla
    @surajkalamulla 2 года назад +16

    ආපු ඩයල් ගෙන් හොදම එකා 🖤🖤🖤🖤

  • @sachinchandima7710
    @sachinchandima7710 2 года назад +35

    A/l ගොඩ යන්න එකම හේතුව❤ අපේ Che ගුරා🔥🔥

  • @vikumsridinuwantha.27
    @vikumsridinuwantha.27 2 года назад +8

    ජීවිතේ හම්බුන හොදම ගුරුවරයෙක් ❤️ Cheගුරා❤️

  • @praneeth210
    @praneeth210 2 года назад +17

    නියම සම්මුඛ වීමක් කියන්න වචන නෑ 🙏🙏🙏❤️👍

  • @sanuda8801
    @sanuda8801 2 года назад +15

    සර් BMW 720d eka අරගෙන මුල් දවස්වල ගම්පහ සුසිප්වන් එකේ පන්තියට ආවා. ඊට කලින් දවසේ youtube එකේ ඒ කාර් එකම බල බල හිටපු මම ඇහුවා සර් වාහනේ smart key එක කෝ කියලා. ආ මේ තියෙන්නෙ බන් කියල මගෙ අතටම smart key එක දුන්නා. හරිම සරල පොලොවෙ පයගහලා ඉන්නා චරිතයක්

  • @sajithmadusanka3936
    @sajithmadusanka3936 2 года назад +10

    නැටුවනම් ස්ටත් වඩා පොරක් ... ලස්සන මනුස්සයෙක් ... ආදරෙයි දෙන්නටම ...

  • @nushensenevirathna5231
    @nushensenevirathna5231 2 года назад +38

    චේ ගුරාගේ, කටපාඩම් නැති chemistry. ♥️ ජය වේවා සර්.

    • @theviruekanayake9638
      @theviruekanayake9638 2 года назад +2

      sirawata 2024 AL mama thama padam karala na potha okkoma mathakai 🥰😍

    • @sigma_shorts6247
      @sigma_shorts6247 2 года назад +2

      @@theviruekanayake9638 ade koheda clz tienne kiapmko bn

    • @theviruekanayake9638
      @theviruekanayake9638 2 года назад +3

      @@sigma_shorts6247 susipwan saha Leads eketh thiyanwa 😃

    • @sigma_shorts6247
      @sigma_shorts6247 2 года назад +2

      @@theviruekanayake9638 sirawatama hodata karanawada mn nattandiye meheth sir clz karanawa,patteta karanawada?

    • @theviruekanayake9638
      @theviruekanayake9638 2 года назад +2

      @@sigma_shorts6247 ow sola wage thamai 😜

  • @thilinacfernando5488
    @thilinacfernando5488 2 года назад +7

    සන්නයි ගුරයි තකට තක කියලා මට හිතුණේ ගුරාගේ පන්ති යන කාලෙමයි, 2015 වගේ. මොනා නැතත් අහන ඕන ප්‍රශ්නෙකට උත්තරයක් තිබුණ මනුස්සයෙක් තමයි තමිර සර් කියන්නේ.

  • @Ztvp22
    @Ztvp22 2 года назад +24

    ලංකාවේ මං දැක්ක stylish ම ගුරා che ගුරා.. ❤️ අර රවිඳු බණ්ඩාරණායක වගේ කබ්බන්ට මුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..

  • @dimuthchathuranga3651
    @dimuthchathuranga3651 2 года назад +10

    දෙන්නෙම ඔලුවට පට්ට සර් කෙනෙක් තමිර කියන්නේ ජීවිතේ ඉගෙන ගන්න නම් යන්නම ඕං ක්ලාස් එකක්

  • @mohamedfiyaz4953
    @mohamedfiyaz4953 2 года назад +4

    ආදරෙයි che ගුරා. ආදරෙයි සන්නා සර්. හදවතින්ම❤❤❤

  • @MalshanWeerasinghe
    @MalshanWeerasinghe 2 года назад +52

    as a proud vazian 😌💚thank u සන්නා

  • @Starryeyes1223
    @Starryeyes1223 2 года назад +43

    වෙන්නප්පුව Joseph Vaz කියද්දි පපුව ගැහෙනවා...❤️
    proud to be a Vazian❤️

  • @vishwabandara540
    @vishwabandara540 2 года назад +28

    අම්මටසිරිවෙන combination එකක්😉❤🔥

  • @devundaragedara
    @devundaragedara 2 года назад +4

    නියම සංවාදයක්. නෑදයෙක් වුනත් තාම අයියා මුන්ගැහිලා නැහැ. දෙදෙනාටම ජය...

  • @kaushalyakorala1304
    @kaushalyakorala1304 2 года назад +8

    වෙනස් ම විදියකට හිතන්න පුරුදු කරන වෙනස් ම චරිතයක්, Cheගුරා 🔥👌🏻

  • @charithwijewardana
    @charithwijewardana 2 года назад +6

    One of the best chemistry! It really is an exercise! Questions are so hard and they make you to start thinking!

  • @sudathherath4472
    @sudathherath4472 2 года назад +4

    මට මාර සතුටුයි උඹ අපේ ඉස්කෝලෙ ගම නාත්තන්ඩිය

  • @chathurajayanRanaweera
    @chathurajayanRanaweera 2 года назад +9

    A teacher with a wisdom

  • @methutv1980
    @methutv1980 2 года назад +5

    ගුරුවරු දෙදෙනාටම යහපතක්ම වේවා.
    මේ රටේ දරුවන් වෙනුවෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ඇති කරනවට.

  • @chathurmusic
    @chathurmusic 2 года назад +3

    Mihin Liyanarachchi Sri lankan econ trust ඇගයිය යුතු සහ ඇතුළාන්තය සෙවිය යුතු ම තවත් චරිතයක්...
    එයාවත් මේ වගේ පුටුවක වාඩි කෙරුවනම් ගුරු සුසංයෝගයත් එක්ක තව ලස්සන වේවි බලන් ඉන්න අපිට.

  • @botta174
    @botta174 2 года назад +7

    මට 40යි...
    මේ සේරම කතා මම බලනව...
    මොකද ඒ...
    මාරයි
    මරු✌✌✌✌❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake 2 года назад +3

    Absolutely agreed your comment. Real heroes.

  • @dilanfonseka484
    @dilanfonseka484 Год назад +1

    Great to see you, "TJ"! Thamira sir taught me Chemistry from 2006 to 2008 at St. Joseph's College. ❤️ Thank you.

  • @hasithcooray1707
    @hasithcooray1707 2 года назад +23

    vazians❤️

  • @myhomies9110
    @myhomies9110 2 года назад +10

    හමුබුන හොදම ගුරුවරයා❤️

  • @hellosrilanka9518
    @hellosrilanka9518 2 года назад +57

    JVC giya aya me paththata enna.. ❤️💪

  • @lilchrishSL
    @lilchrishSL 2 года назад +8

    proud to be a vazian 😍 j.V.C 💪❤️🔥

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 года назад +10

    Proud to be a vazians 🥳✌❤

  • @reshonrodrigo8603
    @reshonrodrigo8603 2 года назад +14

    Proud to be a vazians

  • @isharadananjaya2488
    @isharadananjaya2488 2 года назад +7

    Thamira sir nm වැඩ්ඩෙක්😍😍😍

  • @ravinduthilakshana9986
    @ravinduthilakshana9986 2 года назад +45

    මොනා උනත් ඉතින් chemistry වලට special එකක් තියෙන chemistry උගන්නන එකම ගුරා ❤️‍🔥

  • @dilupalakshan2490
    @dilupalakshan2490 2 года назад +16

    රැල්ලට යන්නේ නැති රැල්ලක්.❤

  • @shanthidev1277
    @shanthidev1277 2 года назад +10

    1998 වසරේ එක්තරා දිනයක High level පාරෙ දෙල්කඳ හන්දියේ මම පාර පනින කොට විජේරාම පැත්තේ ඉඳන් නුගේගොඩ දිහාවට සන්නා වාහනයක් පදවාගෙන ආවා.මම සන්නා දිහා බැලුවම එයා ඩිග් ගාලා මගේ දිහා බලලා ආඩම්බරයෙන් වාහනය පදවාගෙන ගිය හැටි අද වගේ මට මතකයි.

  • @giha....n8505
    @giha....n8505 2 года назад +8

    CHE ගුරා , අපෙ ගුරා 💖👌

  • @mohamedfiyaz4953
    @mohamedfiyaz4953 2 года назад +3

    Respect you sanna sir. Bottom of my heart

  • @pramobandara2561
    @pramobandara2561 2 года назад +8

    අපි නම් කටපාඩම් කරලම නෑ chemistry che ගුරා නිසා අදටත් කරන සේරම සුලු කිරීම් කරන්නේ...පාඩම් 14ට තිබ්බේ පිටු 160 පොත් දෙකයි ❤❤❤

  • @chapzjay7113
    @chapzjay7113 2 года назад +5

    ජය වේවා තමිර සර් ❤️❤️❤️

  • @Shenalsanjulachemistry-hy5xr
    @Shenalsanjulachemistry-hy5xr 2 года назад +9

    නියම ගුරුවරු ❤️

  • @Prabodha_13
    @Prabodha_13 2 года назад +8

    මෙි අපේ ගමිිපලාතේ සර් කෙනෙක්නේ.නාත්තන්ඩිය.වෙන්නප්පුව.😃👍

  • @shashikabomiriyage4232
    @shashikabomiriyage4232 2 года назад +7

    මා දුටු හොදම ගුරුවරයෙක් ප්‍රසන්න බද්දෙවිතාන. පුළුවන් නම් එයාවත් ගෙන්වන්න.

  • @vadagathlatapata
    @vadagathlatapata 2 года назад +2

    නියමයි , මගේ chemistry teacher Devruvan Alvis, physics teacher Godfrey Perera, botany teacher Palitha Dewaraja, zoology teacher H.R. Nonis ... Wijayarama, Chilaw.

  • @sonalwijenayaka9113
    @sonalwijenayaka9113 2 года назад +4

    මේක බලාගෙන හිටපු ඉන්ටර්විව් එකක් 😍

  • @devindarukshanjayasooriya
    @devindarukshanjayasooriya 2 года назад +7

    ආස චරිතයක්! Chem අයින් කරල IT කරේ. මම වගේ ඩයල් එකක් කියල හිතෙනවා.

  • @tharushamanuhara5276
    @tharushamanuhara5276 2 года назад +6

    ජීවිතයට කෙමිස්ට්‍රි ව්‍යායාම ♥️

  • @rathnayakeswithscience9825
    @rathnayakeswithscience9825 2 года назад +3

    සර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්💪🏻
    දන්නෝ දනිති

  • @shwethasilva5709
    @shwethasilva5709 2 года назад +10

    🔥🔥Jvc🔥🔥

  • @bhanu7732
    @bhanu7732 2 года назад +8

    අපේ හද්දාවනියේ (ආනමඩුවෙ) කෙනෙක්❤

  • @snowkitty0
    @snowkitty0 2 года назад +6

    When I'm supposed to be studying left with this great trainer, there was quite a few things changed up in my life making me assume pretty much stranger on studies and much more other stuff + everything. To be honest, he definitely made it better. One real thing that if you have struggling with your studies, here's the man who teaches you how to come out of the box. ♥️😍

  • @hellosrilanka9518
    @hellosrilanka9518 2 года назад +14

    JVC ❤️

    • @kanchanar440
      @kanchanar440 2 года назад +1

      කවුද jvc කියන්නේ🤔🤔

  • @hopetomorrow7786
    @hopetomorrow7786 Год назад +1

    ආසම සර්ලා දෙන්නෙක් ❤

  • @Rahalbro
    @Rahalbro 2 года назад +7

    තාර්කික chemistry, තමිර සර්

  • @layanthar.rathnayake743
    @layanthar.rathnayake743 2 года назад +12

    Vazian 🇺🇦💞✨

  • @seramanitea2280
    @seramanitea2280 2 года назад +2

    guruwarayek kiyana wachaneya agaya ekathu karapu manussayek thamira sir♥️

  • @anujayavidmal
    @anujayavidmal 2 года назад +9

    Chemistry ව්‍යායාම 😇

  • @tharangasubash2890
    @tharangasubash2890 2 года назад +3

    සර්‍ර් background art work එක මරු

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 7 месяцев назад +1

    2025 අමිල දසනායක සර්ගේ ppr clz වල පේපර් discussion කරන්නේ තමිර සර්. ❤️❤️❤️ආදරෙයි..

  • @nayangavlog7348
    @nayangavlog7348 2 года назад +4

    අපේ සර් 🔥🔥🔥👌

  • @-aryacharya2909
    @-aryacharya2909 2 года назад +2

    Congratulations Thameera. This is Dayan. Aththatama sathutuyy

  • @VidurindaWijesingha
    @VidurindaWijesingha 2 года назад +2

    Proud to be a vazian ❤️❤️❤️

  • @roshanvass9
    @roshanvass9 2 года назад +1

    උපුල් ජයසෝම සර්ත් එක්කත් video එකක් කරන්න සර්.. ඒ සර්ගෙනුත් මිනිස්සුන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @supunsameera4854
    @supunsameera4854 2 года назад +4

    Wilpotha ape gamen bihi unu mula amthaka nthi guruwarayek.. me mage mama kenek..budu saranai

  • @srikanthaperera7862
    @srikanthaperera7862 2 года назад +6

    ආදී සිංහල පංති ශිෂ්‍යයෙක් නිසා, ඒ පුරුද්දට එන යනඑක තාම තියෙනවා. ඒකෙත් ජෝෂප් වාස් එකෙක් හිටියම, ඒක රස ගුලාවක් කියලා කියන්නත් දෙයක්ද

  • @hirunjayakody6706
    @hirunjayakody6706 2 года назад +5

    Thamira sir 🌝🔥✨♥️

  • @niroshkalhara8806
    @niroshkalhara8806 2 года назад +3

    🖤 අපේ සර්

  • @kaveeshagunawardhana4831
    @kaveeshagunawardhana4831 2 года назад +6

    අජාට සම්මුඛ වෙන්න අදහසක් නැද්ද ❤

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 2 года назад +4

    Baddewithana sir and Nirosh caminda sir mage guruwaru. Kalutara rasanya eke. Mn sannasgala sir ge program okkoma balala thino. Ada tamai e dennage nama ahune meke.

  • @dilshanthennakoon8724
    @dilshanthennakoon8724 2 года назад +3

    Nice personality

  • @zany4246
    @zany4246 2 года назад +6

    දර්ශන උකුවෙල,අජන්ත දිසානායක සර්ලව ගේන්ඩෝ

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 3 месяца назад

      Aja enne naa yako,kollonge morning ganan tika danna tiyenawa nee❤😂❤

  • @yamunasenarathna8085
    @yamunasenarathna8085 2 года назад +1

    Mama igena gaththa guruwarya saha mage daruwo denna igangaththu guruwarya athara sanwaadaya harima rasawath

  • @zany4246
    @zany4246 2 года назад +2

    තකට තක මරු ඩබල😎

  • @chandupananayakkara7185
    @chandupananayakkara7185 2 года назад +3

    Epic ඈ

  • @kushansririwardana6282
    @kushansririwardana6282 2 года назад +2

    che gura mage chemistry guruwaraya , ugannawa supiriyata

  • @kids1kids711
    @kids1kids711 2 года назад +5

    ඉගනගෙනගත්තු උන් ඉන්නව පින්ලන්තෙ මෙහෙ ඉන්නෙ ගෝත්‍රික සෙට් එකක් සියලුම අවුල්වලට මුල ඕක

  • @ruwanchamara4972
    @ruwanchamara4972 2 года назад +4

    චරිත ස්‍ර් ගේන්න ස්න්නා

  • @manojkandage8396
    @manojkandage8396 2 года назад +1

    Good one

  • @UnitywithWIKA
    @UnitywithWIKA 2 года назад +2

    Apiwa goda dapu ape sir. ❤️ (2015 mora eng)

  • @lahiruishara2006
    @lahiruishara2006 2 года назад +2

    මට 32යි මාත් ඇහුව ආසාවෙන් කතාව

  • @yasaramusic
    @yasaramusic 2 года назад +4

    Thamira sir 💯❤️‍🔥💥💫

  • @aranayakamathsclass9254
    @aranayakamathsclass9254 Год назад

    තමීර සර්ගෙන් මම කෑගල්ලේ නුවනේ පොඩි කාලයක් ඉගෙනගත්තා..... ❤

  • @NadunGimhana
    @NadunGimhana 2 года назад +5

    Vazians ❤️😎

  • @topworld8845
    @topworld8845 2 года назад +1

    sir karanawa nam progrem ekak
    sir othanata ajantha dissanayake sirva gennala sakachchavak dannako ♥♥

  • @redcat877
    @redcat877 2 года назад +7

    ඉස්කෝලේ

  • @senathdissanayaka1998
    @senathdissanayaka1998 2 года назад +1

    Adare karana charithayak ❤️

  • @kalanisenarath4990
    @kalanisenarath4990 2 года назад

    ❤️🌷 Che ගුරා

  • @Statusvideo578
    @Statusvideo578 2 года назад +1

    Cheගුරා😍🖤

  • @rodniheshan5357
    @rodniheshan5357 2 года назад

    Godak watina sakachchawah super

  • @neontraders8734
    @neontraders8734 2 года назад +2

    හේ හේ මටත් ඕනි tution clz එක advertising කරගන්න. ඔයා කීයක් ගාන්නවද ස'.😅💔

  • @sathyani001
    @sathyani001 2 года назад +4

    ආදරණිය දරු දැරියනි ,හුදෙක් මුල්‍යමය වාසිය පදනම් කරගෙන ගෙනයන මෙවැනි ව්‍යාජ මවාපෑම් සහිත සංවාද නැරඹීමෙන්ම පමනක් ඔබගේ උසස්පෙල උපකාරක පන්ති ගුරුවරයා තෝරා නොගන්න

  • @shworks9141
    @shworks9141 2 года назад +2

    Ajantha disanayaka sir gennanna

  • @sandeepanitennakoon4535
    @sandeepanitennakoon4535 2 года назад

    චේ ගුරා...❤️❤️